Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 27 | 2024-06-17 | Hiru TV

  Рет қаралды 778,000

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 730
@HiruTVOfficial
@HiruTVOfficial 4 ай бұрын
මංජියාගෙයි ගංගුලිගෙයි අන්තර් යුද්ධය එක දිගට එක පෙළට ඇවිලිලා යද්දි ග්ලේන් ෆොන්සේකා නිවසින් නම් පොඩි සටන් විරාමයක් ගැන අහන්න ලැබුණා. නයයි මුට්ගටියයි වගේ හිටිය කෙල්සියි කෙවිනුයි පොඩ්ඩක් විතර යාලු උනා. කෙවින් අක්කව swimming pool එකට විසි කරලා පොඩි විහිළුවකුත් කරා. ඔය අතරෙ නිම්නාවිගෙ ප්‍රශ්නෙ නම් පොලිස් ලොක්කයි නිම්නාවිගෙ තාත්තයි හින්දා ලේසියකට විසඳෙන පාටක් නම් පේන්න නෑ. අන්තිමට පිළිවෙලට වැඩට යන්න මංජිතයා යන වෙලාවෙ ගංගුලිගෙ කියවිල්ල හින්දම ඊළඟ දවසෙ ඉඳන් හෙළුවෙන් වැඩට යන්න මංජිතයා තීරණයක් ගන්නවා 🤣😎 පව් හැබැයි ඌ පට්ට දුකක් විඳින්නෙ ගංගුලියා වගේ කෙල්ලෙක්ව දාගෙන
@value8035
@value8035 4 ай бұрын
ai oi gobba katha danne?
@mrcrazyff4909
@mrcrazyff4909 4 ай бұрын
​@@value8035😂
@SusanthaJayarathna-n2m
@SusanthaJayarathna-n2m 4 ай бұрын
Superi ❤❤
@raviravindra889
@raviravindra889 4 ай бұрын
Nimnaawi ge thaatha maha baka pandithayek cheethaya wage hama ekakatama agili gahanawa mata nam pennama bari okai police kaarayay kellage ammawai kellai serama
@AH_DPP
@AH_DPP 4 ай бұрын
නිම්නාවිගෙ ගෙදර කොටස් වැඩියි නේද.එපා වෙනවා කියවනකොට.කිසිම තේරුමක් නෑ ඇදගෙන යාමේ කලාව තමයි ඔය වගෙ කොටස් දැමීම.
@suniljayasinghe406
@suniljayasinghe406 4 ай бұрын
පාලිත සිල්වා මාහතාගේ රන්ගනයනම් මාර ලස්සනයි ඔබ තුමාට ආදරෙයි හැමදාම❤❤❤❤❤
@Lush_fm
@Lush_fm 4 ай бұрын
Agay 👍
@suniljayasinghe406
@suniljayasinghe406 4 ай бұрын
❤❤❤❤❤​@@Lush_fm
@PKGKumari
@PKGKumari Ай бұрын
පාලිත මහත්තයාට රංගනය හරිම ලස්සනයි ❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
මරයම සමග පොර බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ⁣ඉක්මන් සුබ ලැබෙිවා.. 🙏
@sujeewamulvila5384
@sujeewamulvila5384 4 ай бұрын
ලන්කාවෙ tv show එකක් පවුලෙ අයත් එක්ක බලන ගමන් පන යන්න හිනා වුනෙ කාලෙකට පස්සෙ ......Thanks පාර කුරුල්ලො Team ♥️
@DgGg-zl9iq
@DgGg-zl9iq 4 ай бұрын
මේ.ව්දියට ම.ආසාවෙන්.බැලුවේ නාඩගම්කාරයෝ. එවාගේ මේකත් .සකබුම් කරයිද දන්නේ නෑ
@hashanirandima1272
@hashanirandima1272 4 ай бұрын
මන්ජිතයි කෙවිනුයි මරු😂😂
@sisirapushpakumara8715
@sisirapushpakumara8715 4 ай бұрын
පිළිකා රෝගීන් සියලු දෙනාම සුවපත් වේවා
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
පිළිකා රෝගි සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථන තවත්😅🌺🌺🙏
@JanakaNiroshana
@JanakaNiroshana 4 ай бұрын
Suwapath wewa
@ruwaniruwani5050
@ruwaniruwani5050 3 ай бұрын
සුවපත් වේවා 🙏🙏🙏
@ruwaniruwani5050
@ruwaniruwani5050 3 ай бұрын
සුවපත් වේවා 🙏🙏🙏
@Monopoly-p4c
@Monopoly-p4c 3 ай бұрын
Ane htto ubnm sapayk
@SumuduSamanthi-dk9wg
@SumuduSamanthi-dk9wg 4 ай бұрын
කුසල්ගෙයි සජිතගෙයි ඇක්ටින් වලට කැමති අය කෝ❤❤❤
@sandyafernando9543
@sandyafernando9543 4 ай бұрын
❤❤❤❤
@simc687
@simc687 4 ай бұрын
උන් දෙන්න ඉන්න හින්දා තමයි කතව බලන්නනේ 💯🖤
@SumuduSamanthi-vb6rj
@SumuduSamanthi-vb6rj 4 ай бұрын
​@@simc687👍
@SumuduSamanthi-vb6rj
@SumuduSamanthi-vb6rj 4 ай бұрын
​@@sandyafernando9543 👍 yes
@NiroshChamara-j5i
@NiroshChamara-j5i 4 ай бұрын
සුපිරි නෙ 😂
@damithshiwantha321
@damithshiwantha321 4 ай бұрын
දැන් මේ කතාවට ඇබ්බැහි වෙච්ච අය කෝ....😊
@DilaniNalika
@DilaniNalika 3 ай бұрын
Innawaa ❤❤
@prabashininirosha5964
@prabashininirosha5964 Ай бұрын
Innawaaaaaaa 😂
@sewminirajapaksha7473
@sewminirajapaksha7473 4 ай бұрын
😅😊මංජිට ආදරෙ අය කො....❤
@madusankaperera5378
@madusankaperera5378 4 ай бұрын
adre karoth kiyak Hari denawadoooo😂
@lahiruudawaththa
@lahiruudawaththa 4 ай бұрын
Ammooo ❤❤❤
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 4 ай бұрын
Godaaaak❤❤❤
@shangamlath
@shangamlath 4 ай бұрын
@MaduraVehicle19....M
@MaduraVehicle19....M 3 ай бұрын
Mn oyat adarei
@ravindunirosh1212
@ravindunirosh1212 4 ай бұрын
සජිතගෙන් හිටපු ගමන් ජැක්සන් එලියට එනවා දැක්කෙ මම විතරද
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
මගෙ අම්මා iuc එකෙ,⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝමට ❤😢
@slpcgaming-do6xx
@slpcgaming-do6xx 4 ай бұрын
hukapiya
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
⁣ඉක්මන් සුබ ලැබෙිවා..❤️❤️
@letticiyairangani352
@letticiyairangani352 4 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා ඡේසු පිහිටයි
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
⁣ඉක්මන් සුවය ලැබෙිවා
@_s_h_a_n_
@_s_h_a_n_ 4 ай бұрын
ලයික් හිගාකන්න අම්මා තාත්තා උනත් විකුණන් කන්න හදන ජාතියෙ අවජාතකයෙක්..😂 ඔහොම උන් තමයි ගෑනි දරුවොන් හිටන් විකුණන්නෙ😐👍
@ShashiSamarakoon-mr7jx
@ShashiSamarakoon-mr7jx 4 ай бұрын
අම්මෝ කෙවීන්ගෙයි මංජිතගෙයි ලව් එක 😁😁
@kushi784
@kushi784 4 ай бұрын
කෙල්සි මහ මෝඩ කෙල්ලෙක් ..නුරාන්ට ඇන්දිලා ඉන්නේ😂
@WeliZEnterprises
@WeliZEnterprises 4 ай бұрын
Nithya is doing great to the role.
@nimrokrish2025
@nimrokrish2025 4 ай бұрын
කොලු සීන් කියලා දැන් මාර වැඩේ 😂😂
@user-em4re2zi2y
@user-em4re2zi2y 4 ай бұрын
අඩෝ ඔව් බන් 🤦‍
@shashinihimasha3852
@shashinihimasha3852 4 ай бұрын
😂
@Chana__BRO
@Chana__BRO 4 ай бұрын
😂😂
@kavishkadilshan123
@kavishkadilshan123 4 ай бұрын
නුරාන් හිතන් ඉන්නේ කෙවින් මංජිතට කැමති කියලා😂 අම්මෝ ඒ කොටස
@shashinihimasha3852
@shashinihimasha3852 4 ай бұрын
😂
@TashiniNirasha
@TashiniNirasha 4 ай бұрын
Ow😂😂
@NethmiNimasha-dc1cv
@NethmiNimasha-dc1cv 4 ай бұрын
Amboo😂😂😂
@nethunawanjana6048
@nethunawanjana6048 4 ай бұрын
අම්මෝ 😂😂
@dulakshiperera6453
@dulakshiperera6453 3 ай бұрын
😂😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
පැක්සන්ට පමණන් දෙවැනි සජිතට ආදරේ අය කෝ බලන්න❤❤
@garyami4067
@garyami4067 4 ай бұрын
❤️❤️❤️❤️🌹🌹🌹🌹
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
❤️
@walahaDahambro31official
@walahaDahambro31official 4 ай бұрын
❤❤❤❤❤
@hw.chamodshanuka167
@hw.chamodshanuka167 4 ай бұрын
සජිත නම් නියමායි සරාගේ චාරිතේ වගේ මෙකෙත් රගපනවා සුපිරි ❤️👍
@TashiniNirasha
@TashiniNirasha 4 ай бұрын
😍😍😍❤️❤️❤️❤️❤️
@pathminiherath4915
@pathminiherath4915 4 ай бұрын
මංජිත පව් කෙල්ල ප්‍රස්න දානව එහෙන් ඔෆිස් එකේ කෙවින් ප්‍රස්න දානව එහෙන් 😭🇦🇪🇦🇪
@popularandbestonly
@popularandbestonly 4 ай бұрын
පාට කුරුල්ලෝ නම් 💙 ලලයි ලිලයි ලයි නම් 💚 දෙකම නම් ❤ කම්මෙන්ට් කරන්න
@bimsarapraveen415
@bimsarapraveen415 4 ай бұрын
@buddhikapabasara2149
@buddhikapabasara2149 4 ай бұрын
@dhanushkarathnayaka7292
@dhanushkarathnayaka7292 4 ай бұрын
2 ma
@HansiMalwatte
@HansiMalwatte 4 ай бұрын
@A.M.Ranasinghe984
@A.M.Ranasinghe984 4 ай бұрын
@NihalKumara-d2p
@NihalKumara-d2p 4 ай бұрын
හුරතල් පවුල නැතුව කතාව ගෙනියන්න බැද ඇදුම අදින්නෙ අම්මගෙන් අහලා 😂අනේ අනේ
@aroshabro590
@aroshabro590 Ай бұрын
ඒ ලමයාට ස්වාධීනව කිසි තීරණයක් ගන්න පෞරුෂත්වයක් ඒ දෙමාපියෝ හදලා දෙන්නේ නෑ. කැම්පස් ගියාලු. ඒ අවුරුදු 4 ත් තාත්තා අම්මා ප්‍රසාද් OIC කැම්පස් එකේ දොර ලග ඉන්න ඇති. ඒ තරම් තොත්ත බබෙක් නේ
@sachiranimesh4534
@sachiranimesh4534 Ай бұрын
යකෝ එහෙම හැදුනු අහින්සක මල් වගේ හුරතල් ලස්සන කෙල්ලොත් ඉන්නව 5000කින් එකක් වගේ හරිම කලාතුරකින්
@NisalIndula
@NisalIndula 3 ай бұрын
මංජිතෙයා පාරෙ උන්ට බනින විදිහ දැක්කම මට අපේ අප්පව මතක් වෙනවා ඕයී.. 😂😂😂
@champikamanel7606
@champikamanel7606 4 ай бұрын
මන්ජිතයා බැනියම ඇදන් ඉන්නකොට නුරාන් wrong side නේ හිතුවේ😮
@rusiru9584
@rusiru9584 4 ай бұрын
Yaa 😂😂😂
@twentyabc2751
@twentyabc2751 4 ай бұрын
😅😅
@sumalidissanyake8359
@sumalidissanyake8359 4 ай бұрын
😂
@NethmiNimasha-dc1cv
@NethmiNimasha-dc1cv 4 ай бұрын
😂😅
@madushanisansala9636
@madushanisansala9636 4 ай бұрын
😂😂😂
@BCS.8184
@BCS.8184 4 ай бұрын
සඳුදා වෙන්නෙ කවද්ද කියල බලබල හිටියෙ පාට කුරැල්ලො 🐦 🦜🕊🐦බලන්න ❤❤❤
@sandyafernando9543
@sandyafernando9543 4 ай бұрын
🐦🦜🦩🐦🦜🦩
@raveenkaushalya4237
@raveenkaushalya4237 4 ай бұрын
❤️❤️
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 4 ай бұрын
හැම පැත්තකින්ම අසරණ වෙන මංජිත පව් 😭😭
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ❤😮
@kalanathisarinsu4282
@kalanathisarinsu4282 4 ай бұрын
Ub nm krim wdyk bn
@priyantakumara1652
@priyantakumara1652 4 ай бұрын
ඔයාට අසනීපයක් තියනවා .හරියට අර දැහැමි පාලකයා හොයන එකෙන් ඉන්නේ ආං ඒ වගේ
@shashiwithanage3527
@shashiwithanage3527 4 ай бұрын
mongel kalaknni karuma!
@SenuInAustralia
@SenuInAustralia 4 ай бұрын
ගමේ විදියට කෙල්ල මලක් වගේ හැදිල තියෙන්නෙ පරන චාරිත්‍රත් ඒ විදියමයී ඔක්කොම ඉහ මුදුනෙන් ඒ උනාට දූ වැඩට යද්දි වැදල යන්නෙ නෑ...😅
@shyamaananda587
@shyamaananda587 4 ай бұрын
මලවිකාර පව්ලක් 😂
@Priyaaedirisingha
@Priyaaedirisingha Ай бұрын
අපිට පේන්නෙ නැති වෙන්න වදින්න ඇති..🤣🤣
@-paradigeapi2610
@-paradigeapi2610 4 ай бұрын
තනිකම කියන්නෙම ලස්සන කලාවක් තනිවෙලා බලන්න තමන් වෙනුවෙන් තමන් විතරමයි තනිකමට හුරුඋනාම දැනෙන හැගීම් වචන වලින් කියන්න වචන නැති තරම් ඒක විදින්න ඕන දෙයක් ඉතින් චුට්ට්කට තනි වෙලා බලන්න ඒක ලස්සන භාවනාවක්...🌝💗
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
තනිකම කියන්නෙම ලස්සන කලාවක් තනිවෙලා බලන්න තමන් වෙනුවෙන් තවත් විතරමයි..🥀🏵️🦚
@NimsiNimsi-d1x
@NimsiNimsi-d1x 4 ай бұрын
මංජිත කෙවින් 😂🤭🤭🥲
@dangapenchi5299
@dangapenchi5299 4 ай бұрын
එක දෙයක් විශ්වාස කරන්න ! මේ ලෝකෙ ඔයාට ලැබෙන්න දෙයක් තියෙනවා නම් ඒක කොහොමත් ලැබෙනවා.. නොලැබෙන දෙයක් නම් මොන දේ කලත් ලැබෙන්නෙ නෑ... 🙂💯❤️🥀 සුබ රාත්‍රියක්
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
එක දෙයක් විශ්වාස කරන්න! මෙි ලෝකෙ ඹයාට ලැබෙන්න දෙයක් තියෙනවා නමි ඒක කොහොමත් ලැබෙනවා
@WadugeMadusha
@WadugeMadusha 4 ай бұрын
අයියෝ 🤣🤣අහිංසක කෙවින්. දැන් හිතාවි මංජිත එක්ක වෙන හුටපටයක් කියල 😂😂😂
@saumyapriyadarshani6661
@saumyapriyadarshani6661 4 ай бұрын
අෆොයි කෙවින්,අහෝ දුකකි ....ඉරකි,තිතකි තමා හෙට😂😂😂😂
@shewonneez7090
@shewonneez7090 4 ай бұрын
ඇත්තටම කියන්නේ කාලෙකින් සෙට් උන ආතල් කතාවක් 😂❤
@tikka-x8q
@tikka-x8q Ай бұрын
අම්මලා ආදරේ ම පුතාලට❤
@chanumadu9993
@chanumadu9993 4 ай бұрын
මරු වැඩේ කෙවින් ට 😂 ඇයි girls ල ට එච්චර කැමති නැත්තෙ කියලා හොයලා බලන්න වෙයි 😂 පව් මංජිතයා😊
@randikalakshan8541
@randikalakshan8541 4 ай бұрын
කාසි නැති නිසා අතමිට වාසි නොපෙනෙනා තරමට ආදරේ අරන් කවුරුත් බලෙන් එන්නෙ නෑ...🥺 06.06/09.28 මොනදේ වුණත් අදටත් මගේ ආදරේ එයාට විතරමයි.
@Hmsh-er9ky
@Hmsh-er9ky 4 ай бұрын
අයියෝ නුරාන් 😀😀😀 හෙට ගිනි තියනව සීන් එක කෙල්සි එක්ක 😀😀😀
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
මංජතගෙ කෙල්ලට අකමැති අය ලයික් එකක් දාගෙන යන්න😊
@සංජයලියනගේ
@සංජයලියනගේ 4 ай бұрын
කෙල්සි කියන ගැනී පෙන්න බැරි මන් වගේ අහිංසක යාලුවෝ ඉන්නවද 😳
@sandeepasanju8721
@sandeepasanju8721 4 ай бұрын
මටත් පේන්න බැ
@dilshanianuththara8335
@dilshanianuththara8335 4 ай бұрын
Oya godak ahinsakada mm
@සංජයලියනගේ
@සංජයලියනගේ 4 ай бұрын
@@dilshanianuththara8335 ☺️ ගමේ මිනිස්සු කියන්නේ අහේම තමයි
@සංජයලියනගේ
@සංජයලියනගේ 4 ай бұрын
@@sandeepasanju8721 ❤️
@Kesara-e1r
@Kesara-e1r 4 ай бұрын
Ne apitanan kelci penna puluwan😂😅
@lakeezone5906
@lakeezone5906 4 ай бұрын
කෙවින් කොල්ලන්‍ට ආසයි කියල හිතන් ඉන්නෙ
@Felicity-c6p
@Felicity-c6p Ай бұрын
Kevinge යාලුවො දෙන්නගෙ වැඩේ කාර් එකෙ එහෙටයි මෙහෙටයි යනවා 😂
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 4 ай бұрын
මන්ජිතයට මල පැන්නම පට්ටම ආතල් 😂😅😂😅😅
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq 4 ай бұрын
නාඩගම් කාරයො පාර දිගේ පාට කුරුල්ලො ලලයි ලිලයි විතරයි බලන්න පුලුවන් කතාවක් දැක්කෙ
@madushanisuru4915
@madushanisuru4915 3 ай бұрын
Pissuda oi mandaram kathava
@ChathuwaHerath
@ChathuwaHerath 4 ай бұрын
මෙවගෙ එව දිගටම කරනවන්ම් බලන්න පුලුවන් .. Thanxx riruu
@lukamario5943
@lukamario5943 4 ай бұрын
අයියෝ කෙවින් කොල්ලො කාරයෙක් වෙන්නයි යන්නේ..😂
@-paradigeapi2610
@-paradigeapi2610 4 ай бұрын
හැමෝටම හමුවෙන්න ඕන ජීවිතේ බෙදා ගන්න ආදරණීය මිනිස්සු!🥺🤍 පුංචි දේවල් ඇතුලේ අසීමිත ව ආදරේ පුරවන මිනිස්සු😫... හරිම සරල තැන්වල ආදරේ දවටන මිනිස්සු ඇත්තට හැමෝටම හමුවෙන්න ඕන හිත්වල ආදරේ උල්පත් හැදුන මිනිස්සු...🥺🫀🕊️
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
හරිම සරල තැන්වල ආදරේ දවටන මිනිස්සු ඇත්තට හැමෝමට හමුවෙන්න ඹින හත්ව ආදරේ උල්පත් හැදුන මිනිස්සු...🙄 🦩
@Santhose326
@Santhose326 4 ай бұрын
කෙවින් කොලු සීන් එකට වැටුනාද 😂
@hw.chamodshanuka167
@hw.chamodshanuka167 4 ай бұрын
අසම කතාවක් පාට කුරුල්ලෝ ❤️❤️❤️👍👍👍
@cc7412
@cc7412 4 ай бұрын
අහාස් මලිගා කතාවෙන් පස්සේ හිරු එකෙන් එලියට දපු හොදම කතාව මෙක....😊❤
@dangapenchi5299
@dangapenchi5299 4 ай бұрын
අද දවස නැවත තිරගත නොවන නිසා ජීවිතේ ලස්සන මතක එකතුකරගන්න.. දවසක ඒ මතක සැනසීමක් වෙන තරමටම... ☺️🖤💯
@ozemcreation7418
@ozemcreation7418 4 ай бұрын
patta wadana
@yamunamuthumala3880
@yamunamuthumala3880 4 ай бұрын
😂😂😂 nuran gihin kevinge ammata kiyanna de heta balamu 😂😂 ayyo Kevin...
@KuwaitCity-ud4yx
@KuwaitCity-ud4yx 4 ай бұрын
ලස්සනයි අදත් කතාව සරා හා බංඩා ඉන්න නිසා ආසාවෙන් බලනවා මම කුවෙිටි සිට
@AmutuKurulla05-yz6ru
@AmutuKurulla05-yz6ru 4 ай бұрын
නාඩගමි කාරයෝ සෙටි එක
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 4 ай бұрын
අයියෝ නුරාන් කෑවා නේද වැඩේ 😂😂😂 පව් මංජීත
@TopMusic-v2w
@TopMusic-v2w 4 ай бұрын
නුරාන් හිතනවා දැන් gay seen එකක් කියලා 😂
@ishanvlog-s
@ishanvlog-s 4 ай бұрын
කෙවිනයා ඔෆිස් ඇදුමෙන්ම නිදාගෙන ඉදලා එලියට ආවේ වැරදිලාද😂😂
@nishanaravinda2514
@nishanaravinda2514 4 ай бұрын
මංජිතයි,කෙවිනුයි ගල් කාරයො කියලා නුරානයා කියන්නෙ.😂😂
@buddhimamunaweera
@buddhimamunaweera 4 ай бұрын
අම්මෝ නුරාන් 😂😂
@charugunawardana-tb5ic
@charugunawardana-tb5ic 3 ай бұрын
අදත් ලස්සනයි ❤
@SreemaliPradeepika
@SreemaliPradeepika 4 ай бұрын
පාලිත සිල්වා මහතාගේ රංගනය නමි සුපිරියක්
@ranifrando
@ranifrando 4 ай бұрын
ලස්සනයි 👍👍👍👍👍 පාට කුරුල්ලෝ 🐦🐦🐚🐚🐚
@Manoj-lq6yw
@Manoj-lq6yw 4 ай бұрын
කෙවින් කොලු සීන් එකකට මාට්ටු වෙන්න වගේ
@ChithraChandi
@ChithraChandi 4 ай бұрын
හැමදාමත් මම පෝන්නෙකෙන් කතාව බලන්නේ ලස්සනයි කතාව ❤❤❤
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 4 ай бұрын
මංජිතගේ ලොකු බ්‍රදර්ගේ ආතල් එකක් නැතුව කම්මැලී 😐
@songjongkiiiiii
@songjongkiiiiii 4 ай бұрын
Meka mara lassnaine ❤ kdrama ekk balanwa wage e type ekata gahala thiynne
@Nelumkumarinelum-y1h
@Nelumkumarinelum-y1h 2 ай бұрын
පාවු රන්ජිත් එ කෙන් හිතන්න තියෙන්නෙ අසරණ අය හෙමදාම අසරණ යි
@samiradarmakeerthi9438
@samiradarmakeerthi9438 4 ай бұрын
කතාව මරු, පොඩි දේවල් ටිකක් හැදෙන්න ඕනි ,01, කෙවින්ගෙ යාලුවන්ගෙ සීන් ටිකට ලෝබ නොවී කාර් එක ඇත්ලෙම තියන්නෙ නැතුව ලොකේෂන් ටිකක් යොදන්න , හැබැයි කෙවින්ගෙ අක්කට හොද චරිතයක් ලැබිල තියෙන්නෙ මොකද ෆිගර් එක හොද වුනාට පිනෝකියෝ නහය නිසා එයාට අහිංසක,අවංව චරිත ගැලපෙන්නේ නැති නිසා. අනිත් හැමදේම සහ චරිතයන් හොදයි.
@ruckyg3177
@ruckyg3177 3 ай бұрын
නැහැනෙ යාලුවො දෙන්නගෙ කිසිම පොෂ් ගතියක් නැහැනෙ අමු ගොඩේ පාටයි. කොටිපතියෙකුගෙ රට ඉඳල ආපු පුතාට ඔයිට වඩා වැදගත් යාලුවො හිටියෙම නැද්ද. අනික ප්‍රධාන චරිතය කරන නිලිය හිරු එකේ රූප සුන්දරියක් වුණාට එයා ගෙදරටත් ඉන්නෙ මේකප් නාලා. රිටක් වගේ උසයි දඬුයි. නහය නිකන් ගිරා හොටයක් වගේ. ඒ චරිතයට ගැලපෙන්නෙ ඒයා වගේ කෙනෙක් නෙමෙයි හුරුබුහුටි petite ඇඟක් තියන කෙල්ලෙක්. නාට්ටියෙ අධ්‍යක්ෂණය තිර පිටපත කැමරාකරණය ඔක්කොම හොඳයි ඔය චරිත තුන තමයි හරියන්නැත්තෙ.
@SayuriNimshara
@SayuriNimshara 4 ай бұрын
මේ නිමිනාවි ගේ පවුලේ කට්ටිය එපා වෙනවා
@chenura-vr4wg
@chenura-vr4wg 4 ай бұрын
කෝ අනේ අර reception එකේ හිටපු ලස්සන කෙල්ල 😢
@JourneyWithDasun
@JourneyWithDasun 4 ай бұрын
අපේ පවුලම තමයි 🤭🤭 කපාපු පවුල❤
@gampaha1861
@gampaha1861 4 ай бұрын
මේ පිස්සු ඉස්කෝලේ ගුරාවයි උගේ පවුලවයි අර නල්ලමලේ හිරිකිත දුවයි කරුණාකරලා නාට්‍යයෙන් අයින් කරලා ඉදිරියට අරන් යන්න
@arunakithsiri3917
@arunakithsiri3917 4 ай бұрын
Pissuda thota.......
@arunakithsiri3917
@arunakithsiri3917 4 ай бұрын
උබ ඕනී විදිය කියපන් ඒ විදියට කතාව හදයි...😂😂😂
@harshininapagoda4070
@harshininapagoda4070 Ай бұрын
Director meet unada
@YashinMethsara-xp2sy
@YashinMethsara-xp2sy 4 ай бұрын
අඩෝ කෙවින්ව කොලු කාරයෙක් කරා නුරාන්😂😂😂😂😂😂😂😂😂😂😂
@GAMING_WIPLALA_2.0
@GAMING_WIPLALA_2.0 4 ай бұрын
අඩෝ සිරාවටම Billaගේ live එකක් බැලුවේ නෑ ආසවට 😪💔
@BCS.8184
@BCS.8184 4 ай бұрын
❤අද බලන්නෙත් Phone 📱 එකෙන් අදත් හරිම ලස්සනයි❤❤
@popularandbestonly
@popularandbestonly 4 ай бұрын
දිවිතුරා මතක අය කො ?
@roweenanuksha
@roweenanuksha 4 ай бұрын
Mta
@Wasanakumari-d7o
@Wasanakumari-d7o 4 ай бұрын
Ane inno
@SasinduLakshan-e1x
@SasinduLakshan-e1x 4 ай бұрын
කෙවින් මන් වගේමයි😂😂😂😂❤🎉
@dasundassa2624
@dasundassa2624 4 ай бұрын
නුරාන් චීත්තයක් වෙලා කෙවින් කොලු සීන් උන😂😂😂😂
@suyangoda1634
@suyangoda1634 4 ай бұрын
21:09 කෙවින්ට හරි 😂💔
@WeeraZ_1111
@WeeraZ_1111 4 ай бұрын
Ammoo heta tika 😂😂😂
@ishannimesh1840
@ishannimesh1840 4 ай бұрын
කොලු සීන් එකක් කියලා අරූ හිතන්නෙ දැන් 😂
@PUSHPARANJANI-gd3sk
@PUSHPARANJANI-gd3sk 4 ай бұрын
මොනවා නැතත් මංජිත ඇත්ත කියනවා ⁣බාසාට උනත්
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
අක්කයි මල්ලි හැමදාම මෙි විදිහට ⁣ඉන්නවට කැමැති කටිටිය කෝ 😊💗
@studywithphenom3224
@studywithphenom3224 4 ай бұрын
මේ විදියට හිටියොත් හොඳට තියෙයි 😂
@Skworld-xh7bm
@Skworld-xh7bm 4 ай бұрын
නාඩගම්කාරයෝ❤,ලලයි ලිලයි ලයි👍.පාට කුරුල්ලෝ😍 මොකක්ද ආසම එක දාන්න බලන්න imoji eka😜
@geethaKumari-hl7gu
@geethaKumari-hl7gu 4 ай бұрын
Okkoma
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
එපිසෝඩි ඹක්කොම පෝන් එකෙන් බලපු අය මෙි කොනට 😍
@malindakaluarachchi8662
@malindakaluarachchi8662 4 ай бұрын
💯✅
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
මත
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 4 ай бұрын
ඔයා නේද අම්මා ICU එකේ කියලා කමෙන්ට් කරන්නේ😮
@djjaanu9479
@djjaanu9479 4 ай бұрын
කොනට නෙමෙයි උඹේ ගෙරටම එන්න හිතෙන්නෙ හොයාගෙන.උඹ ඇයි බං මේ.අඩු මාසෙන් ඉපදිච්ච එකෙක්ද..මීට පස්සෙ කවුරුවත් මුගෙ එක කමෙන්ට් එකකටවත් ලයික්, රිප්ලයි කරන්නෙපා..මූ මානසික ලෙඩෙක්ද කොහෙද..
@music-o8v
@music-o8v 4 ай бұрын
@@djjaanu9479 🤣
@erandiabeywansha-y2d
@erandiabeywansha-y2d 4 ай бұрын
මන්ජිත.උබ පලයන් වෙන කොම්පනියක වඩට.ඔච්චර බලු වෙන්න එපා.
@ChamodiEdirishingh
@ChamodiEdirishingh 4 ай бұрын
මරැ කතාව
@diliniemasha2864
@diliniemasha2864 4 ай бұрын
Kella wadata yawwama ammai thaththai passen yana ewa nn mata pennanna ba😂
@indikaprasanna1993
@indikaprasanna1993 4 ай бұрын
pata kurullo kathavata kamathi aya ❤❤❤ danna😊
@sandunpathirana1002
@sandunpathirana1002 4 ай бұрын
මේක මරු ආ
@AVsFan2022
@AVsFan2022 4 ай бұрын
අඩෝ නුරාන් කාරය හිතන්නෙ කෙවින් සීන් එකේ කියල නේහ්...😂 ආතල් ඕයි
@Hansanethmina405
@Hansanethmina405 4 ай бұрын
😂😂
@NethmiTharushika-gj9kk
@NethmiTharushika-gj9kk 4 ай бұрын
රියල් පැතුමගෙ කමෙන්ට් එන්නෙ නැති වෙන්න හදා ගන්න විදියක් නැද්ද 🙏🤕
@Pramodya812
@Pramodya812 4 ай бұрын
😂😂
@tashiyamenuri5569
@tashiyamenuri5569 4 ай бұрын
🤪🤪🤪😬😬😁😁අම්මේ ඔව්
@SmAbeykoon-kr7hj
@SmAbeykoon-kr7hj 4 ай бұрын
Kiyala wedak ne maha wathayak eya
@chathunaliwijesinghe4959
@chathunaliwijesinghe4959 Ай бұрын
@gayanimorera949
@gayanimorera949 4 ай бұрын
එක කබරයෙක් හිටියොත් ඔක්කොම පූස් පැටව් ඉවරයි
@NirupaSajeewani
@NirupaSajeewani 4 ай бұрын
ayiyo pau manjetha
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 4 ай бұрын
Manjitha very good Acting
@rasikadamayanthi4245
@rasikadamayanthi4245 4 ай бұрын
නාඩකම්කාරයො හොඳ නම් 🧡 පාට කුරුලලො හොඳ නම් 💛 දෙකම හොඳ නම් ❤ දාන්න.
@MalkanthiMunasinghe
@MalkanthiMunasinghe 4 ай бұрын
මොනා උනත් මංජිතයගේ කෑල්ල නැතුව නම් මොනාද වගේ 😂
@tashiyamenuri5569
@tashiyamenuri5569 4 ай бұрын
😬😬😬😬අපෝ හොදයි
@malishgfdo1682
@malishgfdo1682 4 ай бұрын
අම්මෝ අරූ හිතුවේ මංජිතයි කෙවිනයි කොල්ලො ගහනව කියල නේද 😂😂😂😂
@Ishani98784
@Ishani98784 4 ай бұрын
පලවෙනි පාර නට්ටියක් බලනවමයි ටීවී එකෙ 😂
@pathminiherath4915
@pathminiherath4915 4 ай бұрын
අක්කයි මල්ලියි ආදරෙ න් ඉන්න බැරි ඇයි ලලයි ලිලයි එකේ කොහොමද ආදරෙ අක්කා මල්ලිට 😊😊😊🇦🇪🇦🇪
@isuruwanthilina3842
@isuruwanthilina3842 4 ай бұрын
අන්තිමට කොලුසීන් එකක් කියල නෙද අරු නොකිය කියන්න්නෙ😂
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 58 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 5 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 1,3 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 22 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 58 МЛН