Siyatha FM MORNING SHOW-2023 02 22 | ආශ්චර්යගේ ඔරලෝසුව Rolex එකක් ද ?

  Рет қаралды 239,034

Siyatha FM

Siyatha FM

Күн бұрын

Siyatha FM MORNING SHOW-2023 02 22 | ආශ්චර්යගේ ඔරලෝසුව Rolex එකක් ද ?
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 148
@janaka1989
@janaka1989 Жыл бұрын
ආශ්රයා මොන වර්ගයක ඔරලෝසුවක් බැන්දත් අපිට ඒක Rolex.ඒ තරමට ආශ්රයා brand එකක්.අරවින්ද මොනතරම් දැනුමෙන් සන්නද්ධ වෙලා ආවත් වැඩක් නැහැ අර Brand එක නැතුව.අරවින්ද සෑහෙන්න මහන්සි වෙලා මිනිස්සුන්ට යමක් උගන්නලා විනාඩි ගානක් programme එක කළාට,තත්පර ගානක එක හිනාවකින් අර දැනුම සියල්ල විනාශ කර වැඩිම ප්‍රේක්ෂක මනාපය ලබා ගන්නා ඇය. ආශ්රයා නැතුව අපිට Morning show එපා.පහලට යනගමන් Comment එක දැක්කොත් පොඩි Sup එකක් දෙන්න අරවින්ද කොල්ලෝ...
@shiromaniperera3859
@shiromaniperera3859 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත ඒ කතාව
@kavindasemasingha62
@kavindasemasingha62 Жыл бұрын
Yep..👍
@sheharamanuthmi
@sheharamanuthmi Жыл бұрын
ආශ්චර්යා මැදින් දාන ඇඩ් ටිකනේ යකූ මරුම😊😊😍😍😁😁
@nadijasiriwardana
@nadijasiriwardana Жыл бұрын
වෙනදා වගේ program එක අහන්න වෙන්නේ නෑ ගොඩක් වෙලාවට. පුළුවන් නම් හැමදාම වැඩසටහනේ හොදම කොටස් ටික දාන්න.
@travelwithchanaineurope
@travelwithchanaineurope Жыл бұрын
රෙඩියො අහන්න වේලවක් නෑ! ඉන්නේ ජර්මනියේ නිසා!! පුලුවන් වෙලාවට අහපු බලපු විඩියෝ දැන් නෑ..අරවින්ද ඔයාලගේ විඩියෝ බලන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ..හැමදාම එක ගානේ දාන්න
@hansaneranjana3021
@hansaneranjana3021 Жыл бұрын
අයියා අක්කා ලස්සනට වැඩෙ කරනව. මම අව්රුදු ගනක් තිස්සෙ අහන්නේ. මම youtub එකෙන් අහන්නෙ. ඔයාලා කුවේට් ට්‍රයික්කෝ වෙනුවෙන් add එකක් කරා. මනුසයෝ හුරන් කනව අපි දෙන්නෙක් හොදටම අහුවෙල ඉන්නෙ
@deejay909
@deejay909 Жыл бұрын
මල්ලී ජපානේ වගේද ලංකාවේ උදේ 10 ට ඵනවා කිව්වොත් රෑ දහයට ඵන්නේ ආ කොහොමද ඵ්ක..🤣🤣🤣🤣🤣🤣
@hasithagayan8667
@hasithagayan8667 Жыл бұрын
තොපි දෙන්නා හැමදාම videos දැම්මෙ නැත්තං... කන පලනවා 😐🤨
@kavish6154
@kavish6154 Жыл бұрын
කරන දේ කියමින් කිරීම ලංකාවෙත් තියෙනවා . ඒක කායානුපස්සනා භාවනාව . හැබැයි එතනදී කටින් නොකියා හිතින් මෙනෙහි කරනවා විතරයි . ලංකාවේ ගිහි පැවිදි බොහෝ දෙනෙක් දැනටත් ඔය දේ භාවිතා කරනවා . ඕක ලංකාවේ පුරාණයේ ඉදලා තිබ්බ ක්‍රමයක් .
@warunadissanayake
@warunadissanayake Жыл бұрын
ලස්සණයි වැඩ සටහන..ජපානය ගැන ඉතාම ලස්සනට කියලා දෙනවා..Jr පාස් කියන්නෙ ලංකාවේ සිසන් එක වගේ,අපි කියනව ඒකට (තේකිය )සුගිනො දේන්ෂ්‍යා ගොරියො කුදසයි..එ අය තමන්ගෙ ජොබ් එක ගැන තමන්ම හරියටම කලා කියලා දැන ගන්නවා..(කකුනින් කරගන්නවා..)
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Жыл бұрын
මමත් අහාලා තියනවා ඔය වගේ වේගයෙන් යන විත්තිය. මෙම කෝච්චි අනතුරක් වෙලාම නැද්ද? ලෝකයේ සුපිරිම ඩබල. ස්තූති ඩබලට.💖💖💖💖💖💖✨✨✨✨🌺🌺🌺🌺💯💯✔✔
@varunikarunanayake9400
@varunikarunanayake9400 Жыл бұрын
දැන් හැමදාම video දාන්නේ නැනේ.හරි දුකයි.හැමදාම උදේට morning show එක අහන නිසා.මම දුක් වෙන්නේ නැ.Thanks Aravinda and Achchariya thank you very much.අපිව දැනුවත් කරනවට.
@samanthasriya
@samanthasriya Жыл бұрын
කෙල්ලේ ඔයා නිසා ප්‍රශ්න අමතක වෙනවා.
@bronze246
@bronze246 Жыл бұрын
Bus driversලත් ඔය වගෙම safe. 指差喚呼 (ශිසකන්කො) කරනව. මිනිස්සුන්ගෙ ජීවිත ගැන මාර විදිහට වගකීමෙන් වැඩ කරන්නෙ. කෝච්චි කවදාවත් පරක්කු වෙන්නෙ නැත්තෙනම් නෑ.
@eightycent6122
@eightycent6122 Жыл бұрын
හරි අව්ල්...😒 බලන නිසානේ ඉදලා හිටලා එකක් දාන්නේ නේ😣😡
@amashakya1298
@amashakya1298 Жыл бұрын
හැමදාම බලන් ඉන්නවා.. අපිව අමතක කරලා නේහ්..😢
@shanprabath9893
@shanprabath9893 Жыл бұрын
මන් වැඩ කරන ෂොප් එකට ඔරලෝසු විකුනන්න දානවා ..ඒවා හැම එකකම 10.10 වෙලාව තියෙන්නේ 🙄🙄...
@crazysevenmadusanka6842
@crazysevenmadusanka6842 Жыл бұрын
අපි මෙහෙමයි දත් මදින්නෙ දත් මදින්නෙ පුංචි බුරුසුවෙන් කිය කිය දත් මැද්දෙ ඊට කලින් නේද අපි ....
@ireshasandra9431
@ireshasandra9431 Жыл бұрын
හැමදමත් බලන් ඉන්නව ඔයාල එනකන්.ඒත් එන්නෙ නෑනේ ..දුකයි
@slksuranji4856
@slksuranji4856 Жыл бұрын
ජපන් කතාව පහුවදා SHA FM එකේ කිව්වානේ.SHA COPY කරලනේ
@malithsameera6762
@malithsameera6762 Жыл бұрын
ඔය නිසා වෙන්න ඇති ..කාලයක් යනකොට ජප්පෝ තනියම පාරවල් වල😵‍💫 කියව, කියව යන්නේ 😂😁
@chanurarajakaruna-t8q
@chanurarajakaruna-t8q 6 ай бұрын
ආශ්වර්යගෙ ඔරලෝසුව Rolex ද කියල දැනගන්න ඉවර වෙනකන් බැලුව, කිසිම ඵ් ගැන සදහනක් නෑ. විනාඩි 13 ක Ban width ගෙවන්නෙ ඔයගොල්ලොද ඇයි බොරු Headings දාන්නෙ ?
@chathurikawaduge3712
@chathurikawaduge3712 Жыл бұрын
හොඳටම මැච් වෙන කපල් එක ආදරෙයි ඔබ දෙපලට....
@nisalranjith963
@nisalranjith963 9 ай бұрын
විහිලුවෙන් කිව්වට දොරමඩලාවට වඩා වටිනවා වැඩසටහන ❤❤❤
@Ashokaashoka-h9l
@Ashokaashoka-h9l 9 ай бұрын
බොරු කියන්න එපා අරා ඔරලෝසු වෙළඳ දැන්විම් වල 10.10 යි සහ හිරෝෂිමා , නාගසාකි වලට න්‍යෂ්ඨික බෝම්බ දැමිම අතර කිසිම සම්බන්ධයක් නැහැ. It's a facial expression ." I am smiling with you I love you. Pls buy me". Don't tell lies Ara.
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
Rolex watch එකක price දවසක් මම ඇහුවා One Galle Face එකේ Rolex Showroom එකෙන්. Start price 8 12000/=
@nishansandaruvan797
@nishansandaruvan797 Жыл бұрын
Shisa kankon, pointing and calling කතාවෙන් පස්සෙ...Arawinda අය්යගෙ voice එකෙන්.....නෝනා වරුනි ,මහත්වරුනි....අඋරුදු 2500 කලින් අපෙ බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය කඋවෙත් ඕකටම තමයි කියල කිඋවනම්....ඇඩෙනව තනි ඇහැට ☺️
@designart9970
@designart9970 Жыл бұрын
Kiyavi kiyla hithn ahan idiye..
@srimalbandara4096
@srimalbandara4096 Жыл бұрын
😮❤😮😮😢🎉😮😂🎉😮😊😊😂🎉😮 3:11 😮❤😊😮😂😮😂😅😊😅😢😅😊😅🎉🎉😂😊😂 3:11 🎉 3:11 😮 3:11 3:11 😢😊🎉😅😊🎉
@srimalbandara4096
@srimalbandara4096 Жыл бұрын
😊😅😊
@srimalbandara4096
@srimalbandara4096 Жыл бұрын
🎉😅😊
@srimalbandara4096
@srimalbandara4096 Жыл бұрын
😮😂❤ 3:11 😂😅😮😢​@@designart9970😮 3:11 😂😊😢😮😅😅😅😅😊 3:11 😅 3:11 😊 3:11 😅🎉😊 3:11 😊😅
@shanildilanka6672
@shanildilanka6672 Жыл бұрын
ඒ කොච්චිය ලංකාවට ආවානම් පැයෙන් යාපනයේ
@ruwanthaliyanage2154
@ruwanthaliyanage2154 Жыл бұрын
අරවින්ද අයියා අනිවා මෙකට reply ඕන දැන් ඇයි video අඩු???
@wasapofficial6480
@wasapofficial6480 Жыл бұрын
Wifeta baba hambuna malli😊.. man ara
@asnkaasnka2186
@asnkaasnka2186 9 ай бұрын
විහිළුවක් උනත් ඇත්ත මේක ලංකාවේ අපි මොනවද අපි සතුටින් ඉන්න මේ පාලකයෝ කරලා තියෙන්නේ 👉සියත 👍👍
@hansidhananji5030
@hansidhananji5030 Жыл бұрын
Seriously ...api nodannna gdk punchi punchi dewal dena gnnne oyalge programme ekn thama...ithinm❤
@තිසුරවින්දුල
@තිසුරවින්දුල Жыл бұрын
වෙලාවට කෝච්චි එනවා වගේ තමයි එකෙක් හැප්පුනොත් කොච්චිය එකම තැන පැය ගානක් නවත්‍තන් ඉන්නවා ඊයේත් පැය එකාමාරක් පරක්කුයි 😏😏😏😏
@airworker8
@airworker8 2 ай бұрын
10:10 නෙවෙයි, 8:15 ට හිරෝෂිමාවට පරමානු බෝම්බය දැම්මෙ
@S_han1210
@S_han1210 Жыл бұрын
අයියා වැරදියි තනිකරම. මම ඉන්නේ හිරොෂිමා වල... අවු 6 ක් විතර.. පරමාණු බොම්බේ දැම්මේ 8.15 ට... වරද හදන්න ඕන. පරමාණු බොම්බ අනුස්මරණ කෞතුගාරයට යනකොටම ඉස්සරහම නැවතුන ඔරලොසුවක් තියෙනවා තියලා.
@avinshujanishka5697
@avinshujanishka5697 Жыл бұрын
අද දවසේ අහන්නම ඕන උන කතාවක් !
@japan.traveler
@japan.traveler Жыл бұрын
ඇත්තක් . ජපන් වචනය නිවැරදි වෙන්න ඕනි ශිශකුශො කියලා. ඇත්තටම ඒය ගොඩක් අත් වැරදීම් අවම කරන්න පුලුවන්❤❤❤
@Parippukade
@Parippukade Жыл бұрын
ශිසකන්කො 指差喚呼 ශිශකුශො😂
@udayangalakmal6005
@udayangalakmal6005 Жыл бұрын
දැන්නන් බලන්න දෙවලුත් තියෙනවා මරු
@gyathrijayamaha1990
@gyathrijayamaha1990 Жыл бұрын
triumph and disaster බුද්ධ දේශනාවට අනුව අටලෝ දහමේ අංග දෙකක් වන යස අයස. aravinda, අටලෝ දහමින්( ලාභ- අලාභ,සැප- දුක,නින්දා- ප්‍රසංසා, යස-අයස) කම්පා නොවීම යන බුද්ධ දේශනාව පිළිබඳ සිහිපත් කළා නම් වඩාත් උචිතයි.
@suranjinirosha90
@suranjinirosha90 9 ай бұрын
Pointing and calling ගැන මීට අවුරැදු දෙදහස් ගානකට කලින් බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා..ආනාපානා සති බාවනාවෙන්...සක්මන් භාවනාවෙන්
@theaqueen-3394
@theaqueen-3394 9 ай бұрын
Kathawanm aththa!!eth train conductor kenek ne!anika train eken ekata wenas!! Jr kiyanne train line ekk witharaii!
@pereiraperera8300
@pereiraperera8300 Жыл бұрын
කාලෙකට පස්සේ video එකක් නියමයි
@samethaudugama2787
@samethaudugama2787 Жыл бұрын
විපස්සනාවෙ මෙනෙහි කිරීම තමයි පලවෙනි අදියර. සිහිය පැවැත්ම .ලංකාවෙ ඒ දේවල් වැඩවලදී බාවිතා කරන්න පුරැදුවෙලා නෑ
@samangunaherath6926
@samangunaherath6926 Жыл бұрын
ජපන් කෝච්චියත් අපේ වගේමයි නේහ්
@rushanpaul4015
@rushanpaul4015 9 ай бұрын
උබල දන්නෙ නෑනෙ ඒකෙ..වේදනාවයි සතුටයි..🤣
@hasanthajayasinghe4174
@hasanthajayasinghe4174 Жыл бұрын
කෝච්චිය එන්නෑ, එන්න කෝච්චියක් නෑ, 🤣
@gayanthennakoon2026
@gayanthennakoon2026 Жыл бұрын
දැන් සැපද? අල කෑවද? 😂😂😂
@idk89317
@idk89317 Жыл бұрын
lankaweth innawa pointing and calling kenek anura dissanayake.
@palithawidyaratne6757
@palithawidyaratne6757 Жыл бұрын
I ❤ Ascharya voice , natural entertaining & ,Aravindas vast knowledge, remarkable presenting . Both are very talented & nice combination . Also I have visited Hiroshima 5 times . That time is in correct.
@mpowerlk1801
@mpowerlk1801 5 ай бұрын
Sir හිරෝෂිමාවට බෝම්බ දැම්මෙ 8.15 10.10 කතාව ඊටවඩා පුළුල් එකක්.ඔබතුමා ගොඩක් නිහතමානී කෙනෙක් මේක නිවැරැදි කරමු🩵 ආදරෙයි දෙන්නටම
@jeewanthaherath554
@jeewanthaherath554 3 ай бұрын
The 10:10 position gives the clock or watch a number of benefits: The hands are not overlapping, so they're fully and clearly visible and their styling can be admired. The arrangement of the hands is symmetrical, which people generally find more pleasant than asymmetry, making the product more appealing to customers.
@mrinzygamingyt4117
@mrinzygamingyt4117 Жыл бұрын
ආදරෙයි දෙන්නා ට...
@asankawidura
@asankawidura Жыл бұрын
Kiyapu de hari. E wageema Lorry driver la oya widihata point calling system ekata elawanawa. Ethakota accident Audi. License eka ganna yankota driving test ekeedi oya widihata point calling system ekata drive kaloth ekaparin licen eka ganna puluwan fail novii.
@samanthasriya
@samanthasriya Жыл бұрын
ආශ්චර්යාට අපි දාලා තියන නම දන්නවද. මිස් ඩෙෆිනිට්ලි
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 Жыл бұрын
Tks aravinda aiye. Man hithanne hamudiru kevek peya ganakaa banakin kiyanna ona deyak ,eth minissunta notherena noasana kalu thithyha arishtayak mepani karala oya pewwa awasana vinadi keepayak athule.
@chinthanimadurangi522
@chinthanimadurangi522 Жыл бұрын
ජපානයේ කට්ටිය කරන වැඩේ භාවනාවට කරන දෙයක් නේද ..
@upalijayasuriya9021
@upalijayasuriya9021 Жыл бұрын
Bada palennda hena una hode
@saram8920
@saram8920 Жыл бұрын
මං බලන හැම වෙලාවෙව විනාඩි 11
@virajinibogahawaththa2898
@virajinibogahawaththa2898 4 ай бұрын
😂❤❤❤❤❤❤❤
@kingmaker5709
@kingmaker5709 Жыл бұрын
Ape gameth Parana prakotipathiyo langath Rolex original oralosu thiyenawa
@Mendhaka
@Mendhaka 11 ай бұрын
Ara, don't lie bro.u r wearing a Rolex while hosting rnt u?
@wawrelaxationmusic9262
@wawrelaxationmusic9262 Жыл бұрын
අම්මෝ මගෙ බඩ කොර වුනො......😅😅😅😅😅😅😅😂😂😂😂😂😂
@pasidupawan6038
@pasidupawan6038 Жыл бұрын
ශෝක් කතාව☺️❤️
@dumidusarapriyanka7584
@dumidusarapriyanka7584 Жыл бұрын
Buduhamuduruwo bhawanawak widiyata me kramaya kiyala dunna...bududahama mara lassanai...
@prabathkalayanaweera9459
@prabathkalayanaweera9459 Жыл бұрын
💕💕Shinkansen ..💕💕.adarei sakura rate pahasa labuwa aweudu gaanak.pattama sundarama ratak,acharasheeli minissu..adarei hamadamath💞💞
@mystyle1721
@mystyle1721 Жыл бұрын
Moko Une ????
@emildulshan8821
@emildulshan8821 Жыл бұрын
කොටුවෙත් rolex තියෙනව, 1500ක් වගේ වෙන්නෙ මං හිතන්නෙ.
@sandradesilva7242
@sandradesilva7242 Жыл бұрын
Original Rolex 5000000 up
@agrasika3393
@agrasika3393 Жыл бұрын
hamadamath thiyena aadare aduwen na. wadiwenawa misak. dennatama adu nathiwa.
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 Жыл бұрын
සෙනඟ ඉන්න උදේ වරුවේ සහ වැඩඇරෙන වෙලාවට වෙලාව ටිකක් පරක්කු වෙනවලු ඡපානයෙත්
@asankawidura
@asankawidura Жыл бұрын
Ow parakku wenawa. Podi welawak. Ekata station eken letter ekak ganna puluwan school ekata Yana Kanata hari job ekata Yana Kanata hari. Samahara welawata train line ekata Panala marena Aya innawa. Ethakota train eka payak wath parakku wenawa.
@akilairoshani8712
@akilairoshani8712 Жыл бұрын
Tharahai...hemdama vedio danne neni oyala 😞
@thiwananayakkarat5579
@thiwananayakkarat5579 Жыл бұрын
Me Hamadaama upload karanna harida😡mn okata abbahiwela
@janakaprasad1847
@janakaprasad1847 Жыл бұрын
Me kathawa hariyatama hari. Ara mahaththaya balan hitiya wage kiyanne.
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 Жыл бұрын
අපෝ මේ ගොන් ජෝක් වලට හින යන්නෙ නම් නෑ හැබැයි
@nireshprabashana8572
@nireshprabashana8572 10 ай бұрын
Rolex wotch ekak mata tiyenawaa..❤😊
@ayothennakoon4493
@ayothennakoon4493 Жыл бұрын
BUDU DAHAME NAM SAMMA SATIYA KIYALA THIYENNE
@slfisherman
@slfisherman Жыл бұрын
💜️🔥
@deneththisaraa7611
@deneththisaraa7611 Жыл бұрын
හහෙ හහෙ හා okey WTF👎👎👎
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 Жыл бұрын
හැමදාම වීඩියෝ එකක් දාන්නකෝ
@malshanhathwise3131
@malshanhathwise3131 Жыл бұрын
Japane hiroshima walata bomba gahawwe 8.30
@sudathdesilva8865
@sudathdesilva8865 Жыл бұрын
Niyamai :)
@landOFtrack
@landOFtrack Жыл бұрын
Math japane inne meca nan sira Thama 👌
@pawaninagodavithanage
@pawaninagodavithanage 10 ай бұрын
අම්මෝ...😂😂😂
@prageethhettipila6620
@prageethhettipila6620 11 ай бұрын
ඇත්තම කතාවක්...මම ජපානේ ඉන්නේ
@nimaalidemel5260
@nimaalidemel5260 Жыл бұрын
Super . Really like their presentation
@travelwithmudith7264
@travelwithmudith7264 Жыл бұрын
හැමදාම වීඩියෝ දාන්ටෝ
@virajfernando-s9w
@virajfernando-s9w Жыл бұрын
dannathi dewal nokiyainda ......
@sudu__malli_
@sudu__malli_ Жыл бұрын
Jivitheta ganna dewal godai❤
@shani1485
@shani1485 Жыл бұрын
Ada thama rolex kiyana ekak ehuwe😁
@gayaekanayake8949
@gayaekanayake8949 Жыл бұрын
Superb
@georgemelan5693
@georgemelan5693 Жыл бұрын
2nnage lanuwa kiyada 😂
@smithsilva9500
@smithsilva9500 Жыл бұрын
You're Walking library Sir..
@roshansanjeewa6980
@roshansanjeewa6980 Жыл бұрын
Good job 😍❤🌹
@udarakeshan30
@udarakeshan30 Жыл бұрын
Nice clickbait though 😅🖤
@shephnidiana9713
@shephnidiana9713 9 ай бұрын
😂😂😂
@rushanpaul4015
@rushanpaul4015 9 ай бұрын
Ekak gatta mn
@jagathdesilva1610
@jagathdesilva1610 Жыл бұрын
We love both of you.
@Nelumkumari-nn5ok
@Nelumkumari-nn5ok Жыл бұрын
❤❤❤🎉
@wakwak5055
@wakwak5055 Жыл бұрын
ඇත්තක්
@sudarshanabandara1533
@sudarshanabandara1533 Жыл бұрын
Lankave peyavalin
@sameerageeganage8286
@sameerageeganage8286 Жыл бұрын
ආදරෙයි හොදේ
@TikiriJ
@TikiriJ Жыл бұрын
Very true
@manojprasannaganegoda2392
@manojprasannaganegoda2392 Жыл бұрын
👍👍🥰
@ima8930
@ima8930 Жыл бұрын
Japan🇯🇵♥️
@janakaruvan7457
@janakaruvan7457 Жыл бұрын
Niyamai 👍👍👍
Siyatha FM MORNING SHOW-2023 03 02 | Serial Killer
12:24
Siyatha FM
Рет қаралды 132 М.
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 261 МЛН
DJ Ara & Pasbara Who's Speaking 05 බිත්තර
3:28
Siwsatha TV
Рет қаралды 689 М.
Chooty Malli Podi Malli | Nara Lowa Homan (නර ලොව හොල්මං)
1:39:25
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 03 06
14:32
Siyatha FM
Рет қаралды 134 М.
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 15
23:00
Siyatha FM
Рет қаралды 287 М.