Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 39 | 2024-07-03 | Hiru TV

  Рет қаралды 797,827

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 39 | 2024-07-03 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 613
@HiruTVOfficial
@HiruTVOfficial 3 ай бұрын
භාවනාත් දැන් නම් අමු ඇණයක් වෙන්න වගේ යන්නෙ 😣 කෙවින්ගෙ ගෙදරටම ඇවිත් කේලම් ටික කියන්න පටන් අරගෙන.නුරාන්ට නම් කෙවින් ගැන තියෙන්නෙ වෙන ප්‍රශ්නයක් 😋 නුරාන් හිතාගෙන ඉන්නෙම කෙවින් ආදරේ කරන්නෙ මංජිතට කියලා 🫣 office එකට යන එකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණ ගඟුලි ලක්ෂ ගණන් සල්ලි හම්බුණාට පස්සෙ සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා 🤣 දැන් උපරිම Try එක දෙනවා මංජියාව Office එකට දක්කන්න. ඔක්කොම වෙන අතරෙ කෙවින් නිම්නාවිට කතා කරන්නෙ HR එකේ විදියට.එතැනදි තමයි හොඳම දේ වෙන්නෙ.නිම්නාවිගෙ තාත්තා කියනවා කෙවින් කෙල්ලව කාමරේ අස්සට දාගෙන දොර Lock කරගත්තා කියලා 😋 මංජිතයා කරපු ඒ වැඩෙන් චාටර් වෙන්නෙ කෙවින් 🤐 මේ අලකලංචි එක්ක එහෙනම් අද වෙන්නෙ මොනවද කියලා බලමු 😁😁
@Dilruk286
@Dilruk286 3 ай бұрын
Api adannawane ithin
@KumariSamarasekara-l3x
@KumariSamarasekara-l3x 3 ай бұрын
Mona magulakata bawanawa gaththada da manda..ekige ragapan hari ne..para dige eketh anayak wevi wevi thamai hitiye ..
@KumariSamarasekara-l3x
@KumariSamarasekara-l3x 3 ай бұрын
Me bawanawa wediya danna epa..appa mala anayakne.
@LumbiniDarshika-v7e
@LumbiniDarshika-v7e 3 ай бұрын
කෙවින්ගෙ යාලුවෝ මරු ඒ 𝗮𝗱𝘃𝗮𝗶𝗰𝗲😂
@JayanthaGammanpila-lo8bw
@JayanthaGammanpila-lo8bw 3 ай бұрын
Rx r
@Judeprasanna-c1l
@Judeprasanna-c1l 3 ай бұрын
නිම්නාවී හනිමූන් ගිය දවසට අම්මයි තාත්තයි පොලිස් ලොක්කවයිත් එක්ක යන්න වෙයිද දන්නෑ තනියට 🤣😅😂
@Kushanirasanga-ml3zk
@Kushanirasanga-ml3zk 3 ай бұрын
😂 attac 👊
@tharuwa7571
@tharuwa7571 3 ай бұрын
Ow oiii
@ChinthanaWerakanda
@ChinthanaWerakanda 3 ай бұрын
😂😂😂
@wenurinethma
@wenurinethma 3 ай бұрын
Ek NM aththa
@kushaneranda6168
@kushaneranda6168 3 ай бұрын
ඔව්
@chamini7957
@chamini7957 2 ай бұрын
නිම්නාවිගේ ගෙදර කොටස බලන් නැති අය තව කව්රුත් නැද්ද
@dumindakahandawela1007
@dumindakahandawela1007 2 ай бұрын
මාත් බලන්නෑ ඒක සෙට් වෙන්නෑ...
@kasundilshan4170
@kasundilshan4170 2 ай бұрын
Mn nm blanawa
@chamaripeiris8662
@chamaripeiris8662 2 ай бұрын
Apoo ow mm skip krnwa
@TharushaNavoda-u2r
@TharushaNavoda-u2r Ай бұрын
Hena amuthui
@jmkumara61
@jmkumara61 Ай бұрын
👍
@SleepyAlbatross-cd2tv
@SleepyAlbatross-cd2tv 3 ай бұрын
අපෝ නිම්නාවිගේ ගෙදර සීන් තමා බලන්න අකමැති.මල කෝලම් ඕනවට වඩා හුරතල්
@Yasasmi-construction
@Yasasmi-construction 3 ай бұрын
අනෙ ඔව් අප්ප මල කෝලන් 😂😂😂
@HashanUdara-we9od.
@HashanUdara-we9od. 3 ай бұрын
සිරාම 😅
@chanuvidu8682
@chanuvidu8682 3 ай бұрын
ඇත්ත ජිවිතේ එහෙම නැති අයට ඒක තේරෙන්නේ නෑ කසාද බැන්දත් දරුවෝ දරුවෝම තමයි අම්මා ළග හුරතල් වෙනවා වගේ හැගීමක් සල්ලි දිලවත් ගන්න බෑ
@shiromishiromi9069
@shiromishiromi9069 3 ай бұрын
Math skip karanawa ayalage kotas
@WasanthaKumara-ih8gg
@WasanthaKumara-ih8gg 2 ай бұрын
මල විකාරයක් තමයි තාත්තා අම්මා තොත්ත බබා නිම්නාදි
@TheVnv23
@TheVnv23 3 ай бұрын
මේ නිම්නාවිද කාගෙද ගෙදරනම් මහා ගොං වාතයක්. යකෝ කැම්පස් ගිහින් ඩිග්‍රියකුත් ගත්ත ලමයෙක්ගෙ පර්සනල් ලයිෆ් එක විතරක් නෙමෙයි කරියර් ලයිෆ් එකත් කන්ට්‍රෝල් කරන්නෙ අම්මයි තාත්තයි. මෙච්චර ඉගෙනගත්ත ලොකු ලමයෙක් වෙලත් රස්සාව කරන තැන දේවල් වලටත් අම්මයි තාත්තයි නැතුව බෑ. වැඩ කරන තැන එකෙක්ට පඩයක් ගියත් ඒකත් ඇවිත් ගෙදර කියනවා මදිවට ඒ තාත්තත් අනිත්පැත්තට පොලිස් කාරයටත් කියලා අහනවා අතන එකෙක් පඩයක් ඇරලා කියලා. හෙණම වාතයි වගේම, හෙණම අතාත්විකයි, ඒ මදිවට ඉතාම වැරදි ආදර්ශයක් දෙන්නෙත්. දැඩි වුන ලමයෙක්ගෙ දේවල් ඒ ලමයට තනියෙන් මැනේජ් කරගන්න පුළුවන් වෙන්න ඕන, ඊටත් වඩා කැම්පස් ගිය ලමයෙක්, රැකියාවේ කටයුතු තමන්ට මැනේජ් කරගන්න පුළුවන් වෙන්න ඕන. මේ වගේ මැටි ලමයිට ලංකාවෙ විශ්ව විද්‍යාල උපාධිදෙන එකත් පාඩුවක්, මැටි හට්ටි.
@nimeshasandamali5037
@nimeshasandamali5037 3 ай бұрын
😂😂
@SachinSanushka
@SachinSanushka 3 ай бұрын
Ekanm aththa.aththa jivithe th me wage charitha innwa.mtat hitiya ehema kenek.campus giya gdak aya ehema thama .gdra ayata ona de witrai kranne.eyala life ekama handdle kranne gdra minissu witrai .antimta e minissu .ape afair ekath nathi karala jivithe ma aul kara.ehema minissu nam sapayak attatma .😃
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 3 ай бұрын
Me drama aka essaragata adagena yanna ba. Hena gon. Lankawe campuses daruwek kiyanne lokayak. Unta hoda ewak molayak hadayak tiyenawa hama dema gana. Me gon wasso hithan inne indiyawe un kiyala lankawe preksakayo.
@EveryThinkz
@EveryThinkz 3 ай бұрын
Mehema gewal thynawa e unata😂
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 3 ай бұрын
Yes
@sulochanasudarshana951
@sulochanasudarshana951 3 ай бұрын
සජිතගෙ රගපෑම් නම් සුපර්♥මම ආසම නලුවා♥♥♥
@vlog_mix113
@vlog_mix113 3 ай бұрын
අර office එකට යන කෙල්ලගේ ගෙදර විකාර බලන්නේ නැති අය තව ඉන්නවද. නාකි කෝලම්. 😅😅😅😅
@iranganisagarika4389
@iranganisagarika4389 3 ай бұрын
අනේද කියන්නෙ .මටත් විකාරයක් නාකි බබාලා හුරතල් කරනවා
@juhidissanayake675
@juhidissanayake675 3 ай бұрын
Skip karanawa ඒ ව්කාර
@KamaniAranwela
@KamaniAranwela 3 ай бұрын
owane eka vikarayak😮😮😮
@NadeeshaniPriyadarshani-i1f
@NadeeshaniPriyadarshani-i1f 3 ай бұрын
​@@iranganisagarika4389thamunge ammai thaththai thamunwa hurathal karanne kiyala me drama eke inna nimnawi pali nane..😂😂😂
@NadeeshaniPriyadarshani-i1f
@NadeeshaniPriyadarshani-i1f 3 ай бұрын
Balanna barinam skip karanawa halo 😂😂😂😂
@AmashaThathsarani-h1i
@AmashaThathsarani-h1i 3 ай бұрын
නිම්නාවී නම් මලසමයමක් එකී එක්ක කෙවින් සෙට් වෙනවට වඩා තාත්තාගෙ යාලුවගෙ දුව එක්ක සෙට් වෙන එක හොදයි කියලා හිතෙනෝ දැන්නම්😂
@abishekvagera-em9bs
@abishekvagera-em9bs 2 ай бұрын
ඔව් භාවනා decent
@wassanjeewa2448
@wassanjeewa2448 3 ай бұрын
මේ මාස්ටර් කාරයගෙ පවුලටම පිස්සු..
@kumarichandrika5198
@kumarichandrika5198 3 ай бұрын
😂😂😂😂
@shakirnizam88
@shakirnizam88 3 ай бұрын
ඔය master කාරයා පට්ට වදයක් දෙන්නේ ඕකා නාඩගමිකාරයෝ එකෙ ඉඳලම වදයක් දෙන්නවා
@bernadettejoseph3661
@bernadettejoseph3661 3 ай бұрын
😂😂❤
@NalinSadew
@NalinSadew 3 ай бұрын
එකිගේ දුවගේ පෙට්ටිය කඩන එකාට අඹ සරනයි 😂😂😂
@NalinSadew
@NalinSadew 3 ай бұрын
​@@bernadettejoseph3661පෙට්ටි 😂😂
@Thilinirangika97-
@Thilinirangika97- 2 ай бұрын
🤣🤣🤣
@Natasha_Fernando
@Natasha_Fernando 3 ай бұрын
මොන මල කෝලමක්ද අර තොත්ත බබා කෝලමගේ අම්මයි තාත්තයි අපෝ කතාව එපා වෙනවා
@devikamuthukuda1393
@devikamuthukuda1393 3 ай бұрын
APOOO ATTA TAMS
@chandimaprasad5547
@chandimaprasad5547 2 ай бұрын
@@Natasha_Fernando සුද්දී ❤️❤️
@kushi784
@kushi784 3 ай бұрын
අම්මෝ රොශාන් අය්යව දැක්කහම පාරදිගේ නාට්‍ය යේ නානායක්කාර මතක් වෙන්නෙ මට විතරද...නානාගෙ වොයිස් එකමයි එන්නේ😂
@cleverbkh3476
@cleverbkh3476 3 ай бұрын
Ow oyata withrai😢
@RandikaSuresh
@RandikaSuresh 3 ай бұрын
රාජ කුමාරයා මල් හී අරගෙන ආවා..ආවා..
@SsdfghSddggh
@SsdfghSddggh 2 ай бұрын
❤❤❤❤
@KalaniAyeshaBandara
@KalaniAyeshaBandara 14 күн бұрын
Den eyata puruddata gihin wage a character ekamai
@indranibd6820
@indranibd6820 3 ай бұрын
සජිත හා කුසල්ට ඇත්තටම ගොඩක් අදරේයි එයාලා දෙන්නා තමයි මේ කථාව ගොඩක් රසවත් කරන්නේ ලස්සනයි අනිත් සියලුම දෙනාටත් ආදරෙයි බුදුසරණයි හැමොටම ❤ 🌷❤️
@AnilSamantha-b5s
@AnilSamantha-b5s 3 ай бұрын
❤❤
@සංජයලියනගේ
@සංජයලියනගේ 3 ай бұрын
මංජිතාගේ කෙල්ල nisai අර කෙවින්ගේ office එකට යන තොත්ත බාබාගේ ගෙදර unui නිසා තමයි මේ කතාව අපි හැමෝටම එපා වෙන්නේ නේද යාලුවනේ 😢
@pradeepsudeera4049
@pradeepsudeera4049 3 ай бұрын
ඇත්තක් 😪
@IsuruAsinsana-zz8vj
@IsuruAsinsana-zz8vj 3 ай бұрын
මංජිතගෙ කෙල්ල ආතල් බං
@malanimohotti2239
@malanimohotti2239 3 ай бұрын
ඒක නම් ඇත්ත....කතාව එපා කරවනවා
@SachinthaSithmini
@SachinthaSithmini 3 ай бұрын
මංජිතගෙ කෙල්ලනම් ආතල්. තොත්ත බබා එපා වෙන්නෙ.
@madushasolanga1980
@madushasolanga1980 3 ай бұрын
මමනම් කැමතියි ගංගුලියට.එයා නැතිනම් කතාව හරි බෝරින් 😅
@gimhaniwickrama9681
@gimhaniwickrama9681 3 ай бұрын
Drama. එකට ගැලපෙන විදියටම ගගුලිගේ චරිතයට අම්මවයි තාත්තවයි තෝරලා. සුපිරි පවුලක්. ඒ කොටස් බලද්දි කතාව කම්මැලි නෑ. අර ඉස්කෝලේ ගෙදර නිම්නාවිගේ පවුල තමයි එපාම වෙන්නේ.over acting වැඩියි.
@madhushan6921
@madhushan6921 3 ай бұрын
මල විකාරයක් නේ බන් මේ නිම්නාදි ගෙ තාත්තා නම් මෙලොව රහක් නෑ,,,,
@kushi784
@kushi784 3 ай бұрын
අනේ හරි වැඩේමයි.නල්ල මලේ දෝනි ඇන්දව ගෙන්න ගන්න.කෙවින්ට වෙන වැඩක් නෑනේ.ගොන් තොත්ත බබා😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මත්
@Nikila_Sandaruwan
@Nikila_Sandaruwan 3 ай бұрын
අැත්ත
@SanjanaSudarshana
@SanjanaSudarshana 3 ай бұрын
@@riyalpathuma5454 ubata den came t walata replay karnna witharada puluwan .ammawa vikunan kana seppadaya 🤮🤮🤮🤮
@BuddikaBuddika-w9w
@BuddikaBuddika-w9w 3 ай бұрын
😂
@Anuhasabhi
@Anuhasabhi 3 ай бұрын
නිම්නාවිගෙ ගෙදර පුදුම කොලමක් නෙ Office එකෙ එකෙක්ට වාතයක් ගියත් ඇවිත් කියනව 😅😅
@danushkaruwan4466
@danushkaruwan4466 3 ай бұрын
පාට කුරුල්ලො හැමදාම බලන අය කෝ 😍
@RandikaSuresh
@RandikaSuresh 3 ай бұрын
නෑ හැමදාම බලන්නේ නෑ... කොටස් ඇර ඇර බලන්නේ.. අනේ ගොන් කතා නොකියා හිටු..😅
@nalindapremalal6044
@nalindapremalal6044 3 ай бұрын
නිම්නාවි හනිමුන් ගිය දවසට අප්පච්චී අම්මයි පැදුරක් දාගෙන බිම ඉදියි 😂😂
@shyamaananda587
@shyamaananda587 3 ай бұрын
ඇදයට 😂😂
@ChathurikaNadeeshani-cx3we
@ChathurikaNadeeshani-cx3we Ай бұрын
😅😅😅😂😂😂😂
@BuddikaChathura-z3c
@BuddikaChathura-z3c Ай бұрын
ඒක නම් සැර වැඩී 😂
@NadiNadika-rv7zw
@NadiNadika-rv7zw 3 ай бұрын
ගගුලි පට්ට එයා නිසා ඒ family දෙකේ කොටස් ලස්සනයි
@bernadettejoseph3661
@bernadettejoseph3661 3 ай бұрын
❤❤
@ruwanjayantha4
@ruwanjayantha4 3 ай бұрын
ගුලි පට්ට,ඩිරෙක්ට තමයි පට්ට චොර.
@NandimithraGhotabhaya
@NandimithraGhotabhaya 2 ай бұрын
මාස්ටර් කාරයා රැවුල තියෙන ගෑනියෙක් කියලා හිතෙන්නේ මට විතරද
@NisalIndula
@NisalIndula 2 ай бұрын
සහතික ඇත්ත
@fosfakomari7852
@fosfakomari7852 3 ай бұрын
ගංගුලි හොඳට raga panawa නියමයි ❤
@rathana33k
@rathana33k 3 ай бұрын
ගගුලිගෙයි මංජිතගෙයි රගපෑම මරු...❤
@Douma-w6h
@Douma-w6h 3 ай бұрын
❤❤❤❤❤❤💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
@bernadettejoseph3661
@bernadettejoseph3661 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@vihangaweerasinghe9812
@vihangaweerasinghe9812 3 ай бұрын
Kiynkn htye ubr😮
@RinuPawi
@RinuPawi 3 ай бұрын
මේ office තාත්තගෙයි දුවගෙයි අම්මගෙයි නාඩගම නම් මල විකාරයක් අනේ 😂😂😂😂😂😂😂
@AruniJeewanti
@AruniJeewanti 3 ай бұрын
ගගුලිගේ අම්මාට බයයි ගගුලිගේ තාත්තා 😂
@shyamaananda587
@shyamaananda587 3 ай бұрын
කොයි ගෙදරත් එහෙම තමා 😂
@mihiraniNadeeka-b3e
@mihiraniNadeeka-b3e 3 ай бұрын
කෙවින් ගෙ යාළුවෝ දෙන්නා නම් මරු, සනීප නැති වෙන්නම උපදෙස් දෙනවා 😂
@user-Lochanasandamal
@user-Lochanasandamal 2 ай бұрын
😂
@shehanviraj6124
@shehanviraj6124 Ай бұрын
සනීප නෑනෙ මුන්ට😁😁
@ashakeerthisinghe7974
@ashakeerthisinghe7974 3 ай бұрын
හැම හොද කතාවකම එපා වෙන සීන් එකක් තියෙනවා .මේකෙ අර නිම්නාවී විත් ෆැමිලි 🤨🤨
@Daisydream00
@Daisydream00 3 ай бұрын
අර girlව රස්සාවකට ගන්න මිනිස්සු විනාසයි කම්පැනි එකේ secert රෙසිපි එහෙම තියෙයි නම් ඒවත් ගිහින් ගෙදරට කියයි 😂
@thiliniprasadi8586
@thiliniprasadi8586 3 ай бұрын
ඇත්තටම නිම්නාවි වගේ ගෑනු ළමයි තමයි ඉන්නෙ ගොඩක් ලංකාවෙ.මොකද ගුරු දෙමව්පියන් වීමත් ඉන්න එකම ලමය එයා නිසාත් ආදරය වැඩී. අර භාවනා වගේ අයත් ඉන්නව ඒත් අපිට ලොකුවට දැනෙන්නෙ නිම්නාවිව තමයි .කට්ටිය බැන්නත් බබෙක් වගේ කියල ඇත්ත ඇතිසැටියෙන්ම තීනව ඒ පවුලෙ.
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
මෙි නිම්නාවිගෙ චරිතය බොළද වැඩියි කියල මටනමි 😂😂
@shyamaananda587
@shyamaananda587 3 ай бұрын
කැම්පසුත් ගියාලු 😂
@SilvaDulanja
@SilvaDulanja 3 ай бұрын
කෙවිනුයි යාලුවෝ දෙන්නයි නම් මරු අනේ 😂😂😂
@renukadamayanthi6991
@renukadamayanthi6991 3 ай бұрын
සජිතගෙ ඇක්ටින් මරු අනේ හිනවෙලා මැරෙනවා. ගොඩක් ලස්සනට රගපානවා ඔයා .මන් ආසම නලුවෙක් සජිත ඔයා.❤️❤️❤️❤️❤️❤️
@SureshLakmal-g3w
@SureshLakmal-g3w 3 ай бұрын
සුරතල් ගෙදරයි ..මංජිතයගේ කෙල්ලවයි මං වගේ skip කරන අය කෝ😌✌️
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 3 ай бұрын
ගංගුලි තලගුලිගේ අම්මයි තාත්තායි 🤣🤣🤣
@Sewwandidissanayak
@Sewwandidissanayak 3 ай бұрын
Maru dabala neda😅😅
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 3 ай бұрын
​@@Sewwandidissanayakඔව් රොෂාන් 😂
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 3 ай бұрын
අඩෝ ඒ call එකනම් ආතල් කෙවින්ගේ යාලුවෝ 😂😅😂😅
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 3 ай бұрын
ගංගුලිටම ගැලපෙන අම්මා 😂😂
@Electronic6948
@Electronic6948 3 ай бұрын
අර ජිම් එක හැමදාම පෙන්නයිද.😂😂😂😂
@raveenperera5561
@raveenperera5561 3 ай бұрын
😂
@kasunjeewantha478
@kasunjeewantha478 3 ай бұрын
😂😂
@GayaniChandrika-n1l
@GayaniChandrika-n1l 3 ай бұрын
කුපාඩියා
@rashmikaindika
@rashmikaindika 3 ай бұрын
අහ්..... ජිවන් ඩැඩා ලොකු බ්‍රදර්ගේ ආතල් ටුමාරෝ 🤣
@Cricket235-o5d
@Cricket235-o5d 3 ай бұрын
මංජිත+ගගුලි=ගින්දර+පුලුනි😂😂😅
@chamanipresadi109
@chamanipresadi109 3 ай бұрын
මංජිතගේ අම්මාගේ ඇස් දෙක හැමදාම රතු වෙලා ඉදිමිලා ...පව් ඒ ඇයි දන්නේ නැ 😢
@dilshanperera7089
@dilshanperera7089 3 ай бұрын
Ganja gahala
@malkanthamaduahanka2436
@malkanthamaduahanka2436 3 ай бұрын
Eya ganja gahala inne😂
@vimukthikumara1688
@vimukthikumara1688 3 ай бұрын
ඔයත් මාර මගුල්නේ හොයන්නේ මේක බලලා ආතල් එකේ ඉන්නේ නැතුව.
@aroshimalka1987
@aroshimalka1987 3 ай бұрын
සීනි amaruwa 😂😂
@queensanku5615
@queensanku5615 3 ай бұрын
ඇත්තමයි ඇයි ඒ 🙄😌🙄
@JagathSanjeewa-o6o
@JagathSanjeewa-o6o 3 ай бұрын
මංජිතයා යි කෙවිනුයි.නියමයි අනේ.රොෂාන් පිලපිටියත් සුපරි එ් තුන්දෙනා මරු
@Subaniharsani
@Subaniharsani 3 ай бұрын
නිම්නාවිගෙ පව්ලනම් එප වෙනො🤣
@wiswasakthiya9078
@wiswasakthiya9078 3 ай бұрын
හැබයි මංජිත නමි සුපිරිම අතල් දෙන්න
@spcreation5296
@spcreation5296 3 ай бұрын
මොනව උනත් මංජිතයෝ උබ ගෑනිගෙන් පරිස්සම් වෙයන් 😂
@banchiegurl2062
@banchiegurl2062 2 ай бұрын
නිම්නාවි කේක් ගෙඩියක්නෙ 🥲 පුදුම මගුලක් මේක
@ThusewChandi
@ThusewChandi 3 ай бұрын
රෝෂාන් මහත්තයා දැක්කම පාරදීගෙ මතක් උනා ජය වේවා ඔබට
@Chamika_Shehara_19
@Chamika_Shehara_19 3 ай бұрын
Ara huttige kellage paulai ekige thaththawai penna bari mata witharada mona magulakwath wenna bh prasathta kiyaka fonsekata kiyanna yanawa mona pakekda manda 😏😏😏
@metusinhga9481
@metusinhga9481 3 ай бұрын
ගගුලි මරු..නන්දම්මා යෙලිත් මරු..👄
@Priyangika-e1i
@Priyangika-e1i 3 ай бұрын
කෙවින් හිතින් නිම්නාවිට ආදරය කරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TheVnv23
@TheVnv23 3 ай бұрын
අරෑ කෙවින් ගෑනු කටහඬින් කිව්වෙ “තාත්තා රික්වෙස්ට් කරලා තිබුනා” කියලනෙ 😂😂
@niroshalakmalhettiarachchi4108
@niroshalakmalhettiarachchi4108 3 ай бұрын
ඔව් කෙල්ලගෙ තාත්තා රික්වෙස්ට් කලානේ වෙන ඔෆිස් එකක් දෙන්න කියලා. ඒකයි කිව්වේ තාත්තා රික්වෙස්ට් කලා කියලා
@sandarenu5675
@sandarenu5675 3 ай бұрын
මංජිතට ආදරේ එයාගෙ අම්ම විතරයි ❤
@tharanamathotagamaralalage2583
@tharanamathotagamaralalage2583 3 ай бұрын
මංජිත ❤ කෙවින් නම් සුපිරියක් තමා .... 🖤✨️🙌💥
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc 3 ай бұрын
ඔච්චර කරදඩු උස් වෙච්ච නැම්බියක්ව මොකද ඔච්චර රකින්නෙ.මල විකාර
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 3 ай бұрын
දොර් වහග්ත්තොත්
@ChathuminiManuthmi-xk4mg
@ChathuminiManuthmi-xk4mg 3 ай бұрын
නිම්නාවිගෙ ගෙදර කොටස් skip තමා
@kalpamadushan6859
@kalpamadushan6859 3 ай бұрын
ජිමි එකට යන්න වෙනව හැමදාම
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 3 ай бұрын
නිල පබළු තාත්තායි දුවයී පාට කුරුල්ලො ගැනී යි මිනිහයී දෙවියෝ සාක්කි 😂😂
@methmasupunii4452
@methmasupunii4452 3 ай бұрын
ගගුලි මරු❤ මංජිතගේ අම්මා ගගුලිට ආදරෙයි
@nimeshchathuranga2685
@nimeshchathuranga2685 3 ай бұрын
නිම්නාධිගේ තාත්තා මහා ගෝබ්බයෙක් ඔහුගේ රඟපෑම්වලට නම් මං කැමතිම නෑ .එයාට කැමති නැති අය කෝ 😂😅
@charithranaweera8832
@charithranaweera8832 2 ай бұрын
මුන් ගෙ දුව packet කරලා cabinet එකේ දාලා තියා ගත්තා නම් ඉවරයි 😂
@ischathurangawitharana5786
@ischathurangawitharana5786 2 ай бұрын
පාර දිගේ ටෙලිනාට්යේ එක එක්කෙනා මේ කතාවට එනවා😮😮😮
@ushasadfre5206
@ushasadfre5206 3 ай бұрын
මංජිතගේ කෙල්ල හරි හිරිකේතයි
@kumare7090
@kumare7090 3 ай бұрын
මොකද්ද මෙි දැන් විම ගෘහ පාලිකා කියල එජන්සිය කාරයෝ හිතාගෙන ඉන්නෙ ගෑණු ගෙවල් පාලනය කරන්න යනව කියලද යකෝ මෙි රටවලට එන්නෙ අපාදුක් විදින්න
@CandyCrush-i6k
@CandyCrush-i6k 3 ай бұрын
Maru ktawa...❤
@pathiranagajayalath2516
@pathiranagajayalath2516 3 ай бұрын
Ammo මේරoගන ශිල්පිනියන්ට වෙනම රගපාන්න කියා දුන්නද මරු ඇ...👌👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සොක් පට්ට tale drama ek❤️❤️❤️👌👌👌👌qqw
@ranulyawithmusic2073
@ranulyawithmusic2073 25 күн бұрын
නිම්නාවිගෙ එන්ට්‍රි එක පව්ලෙ උන් ටූ මච් වගේ නැද්ද කතාවඇතුලේ.
@shyamalipathirana4312
@shyamalipathirana4312 3 ай бұрын
රත්නා lalani .මොකට gaththa da manda anith kolana manjitha ge kella
@nadeeshadoorage4419
@nadeeshadoorage4419 12 күн бұрын
නිම්නාවිගෙ ගෙදර අයට ඔච්චර අවුල්නම් මොකටද වැඩට යවන්නෙ ගෙදර තියා ගත්තනම් ඉවරයිනෙ අනික හැම රෙද්දම පොලිස්කාරයට කියෝනවා පිස්සො වගෙ 😅
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 14 күн бұрын
අපෝ මේ මැලිබන් ඇඩ් එකේ ගෑනිව උස්සල පොලවේ ගහන්න හිතෙන්නේ මට විතරද 😡😡😡😡
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 3 ай бұрын
නාවි ට්‍රේනින් අරගෙන 0:02 එනකල් අනිත් ජොබ් එක තියාගෙන ඉන්නවද ගෙදර අය ඔහොම ඔෆීස් එකේ ප්‍රශ්න වලට මැදිහත් වෙනවද 😂
@nadeeshadoorage4419
@nadeeshadoorage4419 12 күн бұрын
නිම්නාවි කියන්නෙ මහ මැටි ගොඩක් නාට්‍යට වුනත් කැම්පස් ගිය වුන් ඔහොම හැසිරෙනවද😂 අනික අර යාලුවෝ කොයි වෙලෙත් එලම අදුම ඇදගෙන් වහනෙ යනවා😅
@kanthirat
@kanthirat 3 ай бұрын
ප්‍රේක්ෂකයා ගැන ගොන් තක්සේරුවක් ඇති ගොබ්බ කතාවක්. 😢
@nishanthapradeep168
@nishanthapradeep168 3 ай бұрын
Ow
@melanibaduraliya1972
@melanibaduraliya1972 29 күн бұрын
නිම්නාවි කැම්පස් යනකොටත් තාත්තා පස්සෙන්ලු. වෙන ඔෆිස් එකක් නම් බැනලා එලොනවා හැම මගුලටම අම්මලා තාත්තා ලා එක්කන් යනවට
@IreshaWickramarathna
@IreshaWickramarathna 22 күн бұрын
මේ නිම්නාවි වගේ හැම දේම ගෙදර ගිහින් කියන කෙල්ලෙක් ඉන්නවා අපේ කැම්පස් එකෙත් 😂😂😂
@Ishgirl-t7u
@Ishgirl-t7u 3 ай бұрын
නිම්නාවි චරිතෙට බනින්නෙපා.ඇත්තටම ගමේ අම්මයි තාත්තායි එක්ක නිතරම ඉන්නකොට ඒ ගෑනු ලමයි එහම තමයි❤
@DineshPremakumara-gs4cq
@DineshPremakumara-gs4cq 12 күн бұрын
යකෝ ලක්ශ1.80කට දෙමාපියන් වන්දවනවා. පුදුම බඩ්ඩක් ඒකනම්
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 3 ай бұрын
අර ඡිම් එකේ පීගරේක මොන්ටේන් කරන කොටස් වැඩිකරන්න පුලුවන්ද ඩිරේක්ටර්.. මට ඉගනගන්න දේවල් තියනවා🥰🥰🥰🥰🥰❤❤❤❤❤
@DisnaSenani-p1u
@DisnaSenani-p1u 3 ай бұрын
😂😂😂😂
@kavindum3546
@kavindum3546 3 ай бұрын
Aththa halo mtth one
@dilumkahandawala8402
@dilumkahandawala8402 3 ай бұрын
Ammo mol una maath
@anuradikarathnayaka7805
@anuradikarathnayaka7805 3 ай бұрын
මරු දුව😂
@senethdilanka758
@senethdilanka758 Ай бұрын
ඔයී මාස්ටර් කරයා රගපාන එවා හැම එකෙම එපා වෙන ගොතයෙක්🤣
@notikolla2004
@notikolla2004 25 күн бұрын
ටිවි එකට වඩා මෙ මගුලෙ ඇඩ් යනවනෙ මොන රෙද්දක්ද මන්දා 😒😒
@BhagyaWijesundara
@BhagyaWijesundara 3 ай бұрын
කෙවින් නෙවි නම් තාත්තා කිව්වෙ ඇයි.අයියෝ මෙ කෙල්ලව ගෙදර නවත්තගෙන සංගිතේ ඉගෙන්නුවානම් ඉවරයි
@sanjubandaranayaka8354
@sanjubandaranayaka8354 3 ай бұрын
ගංගුලි ඔනමද මේ කතා වට😮😮😮 විකාර yak ne
@maneldesilva7132
@maneldesilva7132 3 ай бұрын
E kella oyage adarawamthiya wenawanam kathawa lassanai wevi riyaduru mahaththayo
@isuruudana566
@isuruudana566 3 ай бұрын
ආතල්ම පව්ල ගගුලිගෙ පව්ල.😂
@WasanthaWeerarathna
@WasanthaWeerarathna 3 ай бұрын
Ane nimnawi charithe hari na.eyata ragapanna ba...kathawe koliti eka iwarai eya nisa...directer me gana therum gaththoth hodai
@WasanthaWeerarathna
@WasanthaWeerarathna 3 ай бұрын
Ane nimnawi charithe hari na.eyata ragapanna ba...kathawe koliti eka iwarai eya nisa...directer me gana therum gaththoth hodai
@akithabeywardana6595
@akithabeywardana6595 2 ай бұрын
Ara kellage gedara nm ජරාවක් 😂
@oshanvlogs4419
@oshanvlogs4419 Ай бұрын
සරා නම් පට්ට ✌️✌️✌️✌️❤❤❤
@Wijethungaarachchigeires-ui7id
@Wijethungaarachchigeires-ui7id Ай бұрын
මංජිත කෙල්ලට ඕනවට වැඩිය බයයි
@santysanty7157
@santysanty7157 3 ай бұрын
අම්මො මේ නාඩගම් කාරයො එකෙ සුද්දයි සරයි 👍 👍👍👍👍👍
@nethunerhu3467
@nethunerhu3467 3 ай бұрын
සජිත සා මංචිත නිසා මම නමි කතාව බලන්නෙ පරන නලු පාලිත සිල්වා ඉන්නවා අාසම නලුවා❤
@VinuUmesha
@VinuUmesha 21 күн бұрын
නිම්නාවිත් එපා උන්ගෙ පව්ලෙ උනුත් එපා
@NisalIndula
@NisalIndula 2 ай бұрын
16:07 සනීප නෑ... 😂
@dulanjanawaththegama4241
@dulanjanawaththegama4241 14 күн бұрын
ආපෝ නිම්නාවි පවුලම මල.විකාරයක්
@shashikaladancingacademy
@shashikaladancingacademy 3 ай бұрын
Ammoo sajjoo 😅❤❤❤
@Maam-w9l
@Maam-w9l 3 ай бұрын
පාට කුරුල්ලෝ කතාවේ සියළුම දෙනාට මගේ හද පිරි උත්තමා චාරය සියළුම දේනාට බුදුසරණයි 🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️
@anilmalaka2106
@anilmalaka2106 Ай бұрын
ගගුලී වගේ කෙල්ලෙක් නැද්ද බන්😊
@AnushaDeepani-r1t
@AnushaDeepani-r1t Ай бұрын
ගගුලියි ගගුලිගෙ අම්මගෙයි එකම කට
@miriguwa1958
@miriguwa1958 3 ай бұрын
Hiru has run out of plots to come up with such a stupid drama. Boss becomes driver and driver becomes boss. Whose hare brained idea was this script? ff all episodes to see how it's going to end.
@romeshpathiranaN
@romeshpathiranaN 3 ай бұрын
ලොකු බ්‍රදර්ගේ ආතල් සීන් දෙන්නෝ 😂
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,8 МЛН
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
ГРЯЗНОЕ ПРОШЛОЕ УЖЕ БЫВШЕГО МУЖА 😂😂
1:00
Black Wukong or is it?... #trollface #viral #shorts
0:12
Troll Reaper
Рет қаралды 17 МЛН
小丑牌ATM提款机?#short #angel #clown
0:14
Super Beauty team
Рет қаралды 8 МЛН