Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 65 | 2024-08-08 | Hiru TV

  Рет қаралды 1,054,128

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 652
@HiruTVOfficial
@HiruTVOfficial 2 ай бұрын
පන්සලේ මෙහෙයුමෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්ත අපෙ ඩබල ආයෙම ඔෆීසියට ආවා.හැබැයි තාම මංජිතයගෙ වෙන්ඩ වයිපරේ ගඟුලි එල්ලුණ එල්ලිල්ල නම් ඉවර නෑ.නිම්නාවිට මේ වෙද්දි හිතින් ආදරේ කරනවා වගේ පේන කෙවිනයා නිම්නාවිව බලන්නමද මන්දා නිම්නාවි වැඩ කරන තැනට ආවා. මංජිතයා බොරුවට "දියුණුවෙන රහස්" පොත ගෙන්නන්න නිම්නාවි යැව්වට පස්සෙ එතැනට කෙවින් යන්නෙ නිම්නාවි එක්ක ටික වෙලාවක් කතා කරන්න හිතාගෙන.කොහොම හරි ඔන්න කෙවිනයා කෙල්ලගෙ අතිනුත් අල්ලගෙනම කතා කරත් ඒකට නිම්නාවිගෙන් විරුද්ධත්වයක් ආවෙ නෑ.ඒ කියන්නෙ ඉතින් වැඩේ හරියි කියන එකම තමයි.කෙල්ලත් මංජිතයා කියලා හිතන් ඉන්න කෙවිනයට උඩින්ම කැමැතියි වගේ.කෙවින් නිම්නාවි එක්ක කතා කර කර ඉන්නකොට මංජිතයා දකිනවා ඔෆීසියට එන කෙල්සිවයි එයාගෙ කොල්ලවයි.කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවුණ තැන මංජිතයා කෙවින් සහ නිම්නාවි හිටිය තැනට ඇවිත් දෙන්නවම මේසයක් අස්සට ඇදලා දාලා පොරත් මේසෙ අස්සට රිංගනවා.එතැනට එන කෙල්සිවත් නුරාන්වත් මේ තුන්දෙනාව දකින්නෙ නෑ.හැබැයි කෙවින් සර් ඇයි මේ විදියට මේසයක් අස්සෙ රිංගුවේ කියන ප්‍රශ්නෙ නම් නිම්නාවිට දැනෙන්න ඇති.අදත් එහෙනම් මේ මේස අස්සේ රිංගිල්ල කොයි තරම් දුර යයිද බලමු....
@Kesharabandara-u6d
@Kesharabandara-u6d 2 ай бұрын
mnwa unath kevin qwwa kthwa 100% hari . manjithagei kevingei chemistry eka maruwatama set wenwa😍 denna ekt htya kynne adath kthwa trending thama🥰 . manjitha kevin ekt inna kotas kochcra welwk unath blnn inna puluwn. manjitha nisamai kthwa asawen blnne🥰 . kusal ayyge acting perfect wgema kusal kynne harima adaraniya manussayek🥰. ane ara muladi wge eyge facial expressios thbbanam thwath lassai
@KumaraWanninayake
@KumaraWanninayake 2 ай бұрын
manjitha nisamai kthwa asawen blnne . 😍
@GamageJayanthi
@GamageJayanthi 2 ай бұрын
@IreshaMadumai
@IreshaMadumai 2 ай бұрын
​@KumaraWannමාත් එහෙමයි. ගොඩ කාලෙකින් හොද කතාවක්. මරු.❤❤
@SulakshaRanaweera-w6h
@SulakshaRanaweera-w6h 2 ай бұрын
Su
@gayanmadhusanka902
@gayanmadhusanka902 2 ай бұрын
මරු ඩබලක් කාලෙකින් සෙට් වෙලා තියෙන්නෙ හිනා කාලා මැරෙනවා 😂😂😂කෙවින්+මංජිත ❤❤
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
❤❤❤❤😊
@TA28-l6i
@TA28-l6i 2 ай бұрын
ලොකු බදර් පව් නේද එයාගේ ඇත්ත ජිවිතේ එයාගේ father වගේම ආච්චි ත් මේ ලෝකේ නෑ නේද ජීවතුන් අතර. පව් අහිංසක කොල්ලා අපි හැමමෝම එයාට ආදරෙයි කියලා කියමු නේද කට්ටියම 😢❤
@thariduudesh
@thariduudesh 2 ай бұрын
මෙ ලොකෙ කිසි ම කෙනකු තනි වෙන්න එපා කියලා මා ප්‍රාර්ථනා කරමි
@romeshpathiranaN
@romeshpathiranaN 2 ай бұрын
අම්මා ජිවතුන් අතර ඉන්නවලු බං. තාත්තයි අච්චියි ජිවතුන් අතර නෑ කියන්නේ. ආච්චි තමා හදාවඩාගෙන තියෙන්නේ කියලා කියන්නේ. ලොකු බ්‍රදර්ට අපි ආදරෙයි හැමදාම. උඹ හරියට කෝණාරයගේ වැඩසටහන බලපන් පොර මොනාද කියන්නේ කියලා.
@aachalaekanayaka3640
@aachalaekanayaka3640 2 ай бұрын
හ්ම්ම් මාත් බැලුවා එ කතාව පට්ට චරිතයක් ඇත්ත ජිවිතෙ නෙද
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
❤❤😊
@exo_gg7137
@exo_gg7137 2 ай бұрын
ow brother
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 2 ай бұрын
කතාව පටන් ගත්ත දා ඉදන් මේ වෙනකම් සුපිරියි😍💪❤ආතල් කෝටියයි..ඉදිරියටත් කතාව සුපිරියටම කරගෙන යන්න ලැබේවා කියලා අපි හැමෝම සුභ පතමු❤🎉🔥🔥💪
@HimaWeerasena
@HimaWeerasena 2 ай бұрын
Aniwa❤🎉
@VxFs-e6q
@VxFs-e6q 2 ай бұрын
@sriyanidesilva1852
@sriyanidesilva1852 2 ай бұрын
මේසේ අස්සේ කෙවින්ගෙයි මංජිතගෙයි සින්එකනම් නියමයි නියමයි අම්මෝ හිනා උනතරම් මම 😁😁😁😁
@danushimaanuradhani9850
@danushimaanuradhani9850 2 ай бұрын
Un denna mese asse innawa nuran dakinna thibbe😂
@thushanisamarajeewa3597
@thushanisamarajeewa3597 2 ай бұрын
අනේ නිම්නාවිට ඉන්න girl හරිම ලස්සනයි ❤️
@IsharadulanjaliDulanjali
@IsharadulanjaliDulanjali 2 ай бұрын
ඇත්තටම ❤
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
Ekani❤😊
@suneetharupasinghe4243
@suneetharupasinghe4243 2 ай бұрын
E wagema ahinsakai
@linzogaming12
@linzogaming12 2 ай бұрын
මේසේ යට වෙන dialog ටික නම් මරු😹😹
@TA28-l6i
@TA28-l6i 2 ай бұрын
ගගුලි ගේ සැකය අද විසදෙයි වගේ 😂 කෙවින් එයාට පැහැදිලි කරලා දෙයි මංජිත කියන්නේ මොනවගේ කොල්ලෙක් ද කියලා
@EranthiDias-tq1xh
@EranthiDias-tq1xh 2 ай бұрын
කෙවින්ගෙයි මංජිගෙයි මේසේ යට දෙබස් නම් මරු
@kushi784
@kushi784 2 ай бұрын
එක අතකට නිම්නාවි පවු ..අනිත් කෙල්ලො තුන්දෙනා ඉස්සර හා නිකන් නෝන්ඩි වෙනවා😢
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 2 ай бұрын
Eya ithin kevin ta adhare handa ne ahema venne ithin paw na neda kevin ge ahe vitarak navei hithe vedenneth lesi pahasu kellekta ba ne ithin ❤❤❤❤
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
❤❤😊
@මිශූ
@මිශූ 2 ай бұрын
කෙල්සිවයි නුරාන්වයි ගැලපෙන්නෙ නගරසභාවෙ කුනු ලොරියට
@AjithLasantha-e3e
@AjithLasantha-e3e 2 ай бұрын
Ekamaru niyamai niyameta gelapenawa
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
😂😂
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
Maru acting ❤❤❤😊
@Suseema-dz4fz
@Suseema-dz4fz 2 ай бұрын
ඒක නමිි හොදයි 😂
@aroni8860
@aroni8860 2 ай бұрын
අනිවාරේන් එ දෙන්නව මටනම් පෙන්න බැ වදකයෝ අප්පෙ මුන්දෙන්න
@deshanmaduranga8347
@deshanmaduranga8347 2 ай бұрын
පාට කුරුල්ලෝ ඩ්‍රාමා එක හිරු එකේ ගිය හොදම කතාව කියන අය ලයික් කරමු
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
එක්නේ
@step0203-gv7kb
@step0203-gv7kb 2 ай бұрын
ලයික් හිගන්නෙක්
@dinuu575
@dinuu575 2 ай бұрын
@@deshanmaduranga8347 බෑ😁
@udaraprasad2
@udaraprasad2 2 ай бұрын
මේසේ යට සීන් එකනම් සුපිරියටම ගියා 🔥🔥
@kushi784
@kushi784 2 ай бұрын
කෙවින් සර් මේසෙ අස්සෙ ඇදන් හැන්ගුනා කියලා නිම්නාවි ගෙදර ගිහින් කියයි.හැරෙන තෑපෑලෙන් ජයනාත් රෙද්ද උස්සන් පොනි හම්බවෙන්න යයි😂😂
@chamaripeiris8662
@chamaripeiris8662 2 ай бұрын
Eholmnta ehma dialogues denne liyna minihmai eya ewa wenas krna one
@NikshelaDewamuni
@NikshelaDewamuni 2 ай бұрын
අම්මෝහ්හ්😂
@dayandilehansa7781
@dayandilehansa7781 2 ай бұрын
ne neda.kiyan nethi vei
@Sanjeewani1983
@Sanjeewani1983 2 ай бұрын
අම්මෝ..ඒකනං ඇත්තම ඇත්ත
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
❤❤😊
@shiranishirani945
@shiranishirani945 2 ай бұрын
මරු අප්පා 😂😂 හිනස්සලා මරන්න හදන්නේ අපිව 😊😊 ආදරෙයි දෙන්නටම 🥰🥰 ගංගුලි වගේ කෙල්ලෙක් නම් හතුරෙකුටවත් හම්බවෙන්න එපා අප්පේ 😍😍
@Navod-ei8rx
@Navod-ei8rx 2 ай бұрын
කෙවින්ටයි මංඡිතටයි කැමති අය කෝ ♥🎉
@srimathiganeoda5666
@srimathiganeoda5666 2 ай бұрын
මේක බලපුවාම බඩ පිරෙනවා නේද😂😂😂😂😂😂
@raviya4411
@raviya4411 2 ай бұрын
ගගුලි වගේ ගෑනු ජීවිතේට සෙට් වෙන්න හොද නෑ කට්ටක් කාලා ගොඩයන්න දගලන කොල්ලෙක්ට 💔
@nipunchathu302
@nipunchathu302 2 ай бұрын
Aniwaryen
@LahiruKalpa-l8j
@LahiruKalpa-l8j 2 ай бұрын
සිරා 😢
@susanthasampath8055
@susanthasampath8055 Ай бұрын
ඒක තමයි ඒ වගේ හැපින්නියො එපා ගෑනු නෙමෙයි ඒ වගේ එවුන් හැපින්නියො
@susanthasampath8055
@susanthasampath8055 Ай бұрын
ඒක තමයි ඒ වගේ හැපින්නියො එපා ගෑනු නෙමෙයි ඒ වගේ එවුන් හැපින්නියො
@sakunthaladisanayaka6987
@sakunthaladisanayaka6987 2 ай бұрын
මේ බඩීලා දෙන්නා නිසයි කතාව බලන්නේ ලස්සනයි 👍🏻👍🏻
@-paradigeapi2610
@-paradigeapi2610 2 ай бұрын
*"ලෝකය මුලාවක් කියල තේරුනාම,* *හුදකලාව කියන්නෙම* *නිධානයක්....!" 😙❤️🕊️*
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 ай бұрын
👍
@IsharadulanjaliDulanjali
@IsharadulanjaliDulanjali 2 ай бұрын
ඇත්තටම කියන්නේ මේ කතාව ආය කියලා වැඩක් මංජිත ,කෙවින් කියන්නේ නියම චරිත දෙකක්
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 2 ай бұрын
ලොකු බ්‍රදර්ගේ ආතල් ටුමාරෝ කියලා දැක්කම එන සතුට 😂❤
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 2 ай бұрын
කෙවින් හැම දෙකින්ම බේරගන්නේත් මංජිත😔😔😔එත් බැනුම් අහනවා ඉවරයක් නැහැනෙ
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මංගිතයගෙයි කෙවින්ගෙයි acting super❤ අද පාට කුරුල්ලෝ බලන්න ඉවසිල්ලක් නැතුව හිටිය මෙි මං වගේ අය තව ඉන්නෝද??සුපිරි ම drama එකක් හිරැ එකේ යන😍
@MsNadika
@MsNadika 2 ай бұрын
ඇයි පු... අරින්නද 😅😅😅😅😅😅
@nayanaparanagama-3508
@nayanaparanagama-3508 2 ай бұрын
කතාව මාරම ලස්සනට ලියලා තියෙනවා.❤
@SuranjanGunawardana
@SuranjanGunawardana 2 ай бұрын
බණ්ඩයි සරායි නිසයි මමනම් කතාව බලන්නේ ❤
@MalithShaminda-k6i
@MalithShaminda-k6i 2 ай бұрын
මන්ජිතයගෙ ගෑනිගෙ කියවිල්ල යද්දි මන් විතරද ඒ කතාව අන්ට බැරුව skip කරන්නෙ😂😂😂😂
@samansr4183
@samansr4183 2 ай бұрын
Apo thada hisaradayak thamai e huchakkuwa nam.
@NiroshaPriyadarshani-hv6bw
@NiroshaPriyadarshani-hv6bw 2 ай бұрын
මමත් එහෙම තමා
@surekanishani4771
@surekanishani4771 Ай бұрын
මමත් ​@@samansr4183
@lahirusandaruwan417
@lahirusandaruwan417 2 ай бұрын
ප්‍රමාද විම පසුතැවිල්ලට හෙතු වේ .. කෙවින් ❤️ මoජිත
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මරැ ඩබලන් කාලෙකින් සෙටි වෙලා තියෙන්නෙ හිනා කාලා මැරෙනවා 😂😂😂කෙවින්+මංජින ❤❤
@PrebathLanka
@PrebathLanka 2 ай бұрын
මේ වගේ ටෙලියක්. බැලුවා අවුරුදු ගානකට පෙර. මතක අය කෝ. රන්තරු. කියලා.
@MrDinushanG
@MrDinushanG 2 ай бұрын
කවුද ඒකෙ ඉන්න නලුනිලියො?😅
@PrebathLanka
@PrebathLanka 2 ай бұрын
@@MrDinushanG අනේ එහෙම හරි මතකයක් නෑ. බේකරි නිෂ්පාදන සම්බන්ද කතාව. රන්තරු කේක්‌.
@MotivationUp-uy2oz
@MotivationUp-uy2oz 2 ай бұрын
ITN eke giye
@priyadarshanisujeewa1112
@priyadarshanisujeewa1112 2 ай бұрын
Vishwa kodikara Ishara sadamini Sanketh vickramage
@madhukaliyanaarachchi948
@madhukaliyanaarachchi948 2 ай бұрын
පෙට්‍රෝලියම් එකේ වැඩ කරන එක්කෙනෙක්ට bmw එකක් ඕනිලු😂 පට්ට හින්ට් එක
@dangapenchi5299
@dangapenchi5299 2 ай бұрын
ජීවිතය යනු , එක්තරා සිතුවමක් වැනිය. එය සුන්දරව නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නේ සායම් නොව , මනුස්සකම පමණි ✍️🤍✨
@samansr4183
@samansr4183 2 ай бұрын
Aniwa bro
@deepikakodikara5744
@deepikakodikara5744 2 ай бұрын
පිස්සු දේවල් කියවන්න එපා ගොනෝ
@Tentashion
@Tentashion 2 ай бұрын
කෙවින බැන්නට මංජිතයා මොලකාරයා😂❤
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 2 ай бұрын
කෙවින් මංජිත acting 💪🔥👍👍👍
@randikalakshan-ub7su
@randikalakshan-ub7su 2 ай бұрын
Mama balapu supirima katawa baluwe ලංකාවේ anka 1 hiru 📺 nalikawen පාට කුරුල්ලෝ ❤❤❤📺❤
@asankaupul6569
@asankaupul6569 2 ай бұрын
😂😂😂
@قيتاسرلنكا
@قيتاسرلنكا 2 ай бұрын
ලලයිලිලයි එකට වඩා පාට කුරුල්ලො බලන කට්ටිය වැඩි
@Amazingnature1125
@Amazingnature1125 2 ай бұрын
කෙවින් ගඟුලිගේ තාත්තාව දැක්කාට පස්සේ ගඟුලිගේ තාත්තාගේ කොන්ඩේ curl නිසා ගාල්ලේ ගියපු driver විදිහට ගන්න හිතෙයිද දන්නෑ
@Sanjeewani1983
@Sanjeewani1983 2 ай бұрын
මටත් ඒකම හිතුණා..අන්තිමට මංජිතයගෙ ගමම fonseka group එකේ work කරන්නේ
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz Ай бұрын
බලපු ලස්සනම ටෙලි නාට්‍යයක් හරිම ආසාවෙන් බලනවා ❤️❤️❤️❤️
@amilahemachandra2619
@amilahemachandra2619 2 ай бұрын
හිරු එකේ trending වදින්නේ මේ drama එක විතරයි. අනිත් එව මිනිස්සුන්ට සල්ලී දිල බලවන්නේ හිරු ටෙලි පෙරහැර බැලුවොත් සල්ලී තමයි 😂 එකගයි නං like එකක් දාං යමු
@-paradigeapi2610
@-paradigeapi2610 2 ай бұрын
Positive vibe එකක් තියෙන මිනිස්සුන්ට එයල ලග කවදාවත් නෑ බෑ කියන වචන නැහැ තියෙන්නෙම "ඔයාට පුලුවන්" "කරලම බලන්න" "අත්හරින්න එපා" "උපරිමෙන් කරන්න" වගෙ හරි ශක්තිමත් වචන එ වගෙ මිනිස්සු ජීවිතෙට හරි හයියක්🫀💗 ලං කරගන්නව නම් ලං කරගන්න ඒ වගෙ මිනිස්සු වචනෙකින් පවා ඔයාව දිරිමත් කරන... ✊💗 ✨♥️🥀
@-paradigeapi2610
@-paradigeapi2610 2 ай бұрын
🤍🍃 *ඔබේ ජීවිතයේ සෑම කුඩා දෙයක් ම භුක්ති විදින්න...!* 😊💞 *සරල ජීවිතයක් ගත කරන්න...!* 😇🤍 *සෑම මොහොතක ම සතුටින් ඉන්න උත්සාහ කරන්න...!* 🥰💖 *Enjoy every little things in your life...* 🧚🏻❤️ 🤗🤍🌻🫶🏻
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මංගිතයගේ කෙවින්ගෙයි💝 අංාක්ටින් වලට ලයික් වැස්සක් දෙමු.🔥🔥💝💝
@chamothgamage
@chamothgamage 2 ай бұрын
උබෙ අම්මගෙ කිම්බට දිව දාන්න දිපන් මන්ජිත කෙවින් වෙනුවෙන්
@SasvinduNirvan
@SasvinduNirvan 2 ай бұрын
😂​@@chamothgamage
@heshithamanisha1680
@heshithamanisha1680 2 ай бұрын
😅😂​@@chamothgamage
@InoIno-g1u
@InoIno-g1u 2 ай бұрын
😂😂😂😂😂😂​@@chamothgamage
@tharindurathnayaka958
@tharindurathnayaka958 2 ай бұрын
ලෙන්සුවක් අරන් පාරේ වාඩි වෙලා ලයික් හිගා කාපන් ලොන්තයා😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
පාට කුරුල්ලෝ නාට්‍ය හිරැ එකේ ගිය හොදම නාට්‍ය කියන අය ලයික් වැස්සක් දෙමුද .❤❤👍👍😍
@isuruliyanage8040
@isuruliyanage8040 2 ай бұрын
මුගේ වැඩේම හැම කතාවෙම ලයික් හිගා කන එක🤣
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
එක්නේ😊
@madusankadisanayake7735
@madusankadisanayake7735 2 ай бұрын
මුට වෙන වැඩක් නැද්ද බන් හැමදාම ලයික් හිගා කාකා කමෙන්ට් දාන්නේ 😂😂
@kavishkalaknuwan9500
@kavishkalaknuwan9500 2 ай бұрын
Wessk newe denaw තොගෙ katata pinniy
@dilshaprabodini736
@dilshaprabodini736 2 ай бұрын
Ow❤❤❤
@Gaiya-rb3cw
@Gaiya-rb3cw 2 ай бұрын
ඩෝන්ට් කෝල් අගේන් ටියුඩර් අංකල්. ටියුඩරයව ජනප්‍රියම නලුවා කරමු! හොඳම නලුවා අනිවාර්යයෙන්ම ප්‍රසාදයා තමයි
@gangapriyadarshanihettinayaka
@gangapriyadarshanihettinayaka Ай бұрын
ආසම ලස්සනම ලස්සන කතාවක්❤❤❤❤❤❤❤ාආදරෙයි ඔක්කෝටම
@SagaraKumara-bf8yy
@SagaraKumara-bf8yy 2 ай бұрын
Nuran ඇයි මේ දේවල් වෙලට මැද්දට පැනලා ඔය ඉතින් කේවීන්ගෙන් හොද දෙකක් අහ ගන්න 😂😂😂😂
@Disna-n4d
@Disna-n4d 2 ай бұрын
මරු ඩබල 🤣🤣 කෙවින් ❤ මංජිත හිනා වෙලා හුස්මක් හිරවෙනවා 😁🤣💖
@MalaWijayawardhana
@MalaWijayawardhana 2 ай бұрын
බ්බ්
@UpaliJayarathne-fb9us
@UpaliJayarathne-fb9us 2 ай бұрын
😅මේසේ අස්සේ සීන් එක තමා ආතල්
@sandunmadushanka8577
@sandunmadushanka8577 Ай бұрын
03:06 අමෝ ගෑනියි මිනිහයි වගේ 😂💔
@slchinthaka6465
@slchinthaka6465 2 ай бұрын
කුසල් අයියා එදා "තලවතුගොඩ" town එකේ කඩයක් ලග හිටියා තව අක්ක කෙනෙක් එක්ක,ඔයාගේ කිසිම ලොකු කමක් තිබුන්නෑ,සාමාන්‍ය කෑම කඩයක් ගාව හිටියේ.❤
@Dimuwa.
@Dimuwa. 2 ай бұрын
😂මරු ඕයි මන්ජිතය කෙවිනයි මේසෙ අස්සෙ දෙන ආතල්😅
@soyanatv
@soyanatv 2 ай бұрын
සජිත නාට්‍යයක ඉන්නවම් ඒක බලන්නම ඕන නාට්‍යයක්ම තමයි හේතුව ඒ ජැකාගෙ ඔරිජිනල් dna
@sn-hu1mg
@sn-hu1mg 2 ай бұрын
අනිවාර්යයෙන් ❤
@aselayohanjayawardana6183
@aselayohanjayawardana6183 2 ай бұрын
පාට කුරුල්ලෝ මම වගේ හැමදාම රයිස් කුකර් එකෙන් බලන සෙට් එක කෝ 😅
@lahirupramodya1891
@lahirupramodya1891 2 ай бұрын
උබ මගෙ එකා බන් 😅
@deepikakodikara5744
@deepikakodikara5744 2 ай бұрын
ඈ රයිස් කුකර් එකෙන් බලන්නේ කොහොමද අනේ මටත් කියන්නකෝ අපි නම් ඒකේ බත් උයනව විතරයි කතා බැලුවේ නෑ
@Nimeshakavindya
@Nimeshakavindya 2 ай бұрын
😂😂
@GeethaniFernando-yl8pj
@GeethaniFernando-yl8pj 2 ай бұрын
Pissu nathnam shok
@Darma-i
@Darma-i 2 ай бұрын
Ade eka😂😂😂😂😂😂😂😂
@ShanthiShanthi-w5f
@ShanthiShanthi-w5f 2 ай бұрын
අනේ මන්දිතයි කෙවිනුයි මරැ ඩබල😅😅😅😂😂😂❤
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
ආතල්ම චරිත තමා මෙි නාට්‍යයේ කෙවින් + මංජත + ලොකු බුදර් තුන්දොනාම එකතු උනාම පිස්සුවක්
@InuraUdayananda
@InuraUdayananda 2 ай бұрын
ඇබ්බැහි වෙන සුලුයි පරිස්සමෙන් බලන්න🙂😙🖤
@SachiMadushani-d3j
@SachiMadushani-d3j 2 ай бұрын
කෙවින්ගෙයි මංජිතගෙයි රගපෑමනම් මරු👍👍
@irushafernando6203
@irushafernando6203 Ай бұрын
අම්මො බඩ රිදෙනවා හිනා වෙලා😂 best drama ❤
@NimsiNimsi-d1x
@NimsiNimsi-d1x 2 ай бұрын
කෙජිත කපල් chemistry එල එල 👍🖤
@LakmaliPathirana-h6c
@LakmaliPathirana-h6c 2 ай бұрын
කෙවි ❤ ජිත
@DahamsiDahamsi
@DahamsiDahamsi 2 ай бұрын
කතාව සුපිරී❤
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 2 ай бұрын
ඊ..... යා මේ කෙවින්ගේ අක්කයි මස්සිනයි, කුනුමයි හොයන්නේ 😡😡
@srimathiganeoda5666
@srimathiganeoda5666 2 ай бұрын
😂😂😂
@MadhuSitha
@MadhuSitha 2 ай бұрын
කච කච ගාන්න එපා බන් කට නම් කියවනවා උබ 😂😂😂
@bluesky-zo9fd
@bluesky-zo9fd 2 ай бұрын
ආරම්භයේ සිට අවසානය තෙක් මෙම ඩ්‍රාමා එක මේ විදියටම ගෙනියන්න පුලුවන්නම් හොදයි.❤
@K.A.cChamara
@K.A.cChamara 2 ай бұрын
අැත්තටම හරිම ලස්සන කතාවක් හනෙ මම හරිම අාසවෙන් බලන්නෙ අපි කුවිටි
@prakumara6767
@prakumara6767 2 ай бұрын
ටවුන් එකේ ඉංග්‍රීසි කුණුහරප වගේ නෙමෙයි ගමේ ගංකුනුහරුප😅😅
@MrDinushanG
@MrDinushanG 2 ай бұрын
😂ඒක මරු
@nimalimaheshi
@nimalimaheshi 2 ай бұрын
මොනා උනත් අංජන ලොකු බ්‍රදර් නැතුව කතාව පාළුයි අප්පා 😐
@anahawage5947
@anahawage5947 2 ай бұрын
කෙවින් සහ මංජිත ඉන්න ටෙලිඩ්‍රාම් නියමයි
@susanthasampath8055
@susanthasampath8055 Ай бұрын
සුපිරියි පාට කුරුල්ලෝ ටෙලි නාට්‍ය.ITN එකේ පෙන්වපු පබා,මුතු කිරිල්ලි ,බට්ටි ,ස්වයංජාත ,අමා,පිනි ,තෝඩු,හිම කඳු ,අමන්දා,සියත රේස්,විදූ කියන විගඩම් වගේ නෙමෙයි හරිම ලස්සන ටෙලි නාට්‍යයක් හදවතට දැනෙන ලස්සන කතාවක්.
@menakapriyanthi-b5y
@menakapriyanthi-b5y 2 ай бұрын
Kavin ගේ අක්කා සෙට් වෙන් නෑ මේ කතාවට 🤧😂
@YenuriJananya
@YenuriJananya 2 ай бұрын
2:15 ඉදන් 3:10 කෙවින් - මංජිත යකෝ 😂😂😂😂😂
@ChanukaSadhakelum
@ChanukaSadhakelum 2 ай бұрын
සුපිරි කතාව අපි ආසාවේන් බලන්නේ
@oshadikaushalya8793
@oshadikaushalya8793 2 ай бұрын
මේසේ අස්සේ නෙමෙයි රෙද්දේ අස්සේ යන්න වෙලා තියෙන්නේ දැන්😂
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මංජත ගේ අහිංසක අමිමා ට ආදරේ අය කෝ ❤ පවි ඒ අමිමා
@RaniFernando55.225
@RaniFernando55.225 2 ай бұрын
ලස්සනයි පාට 💙💙💙 කුරුල්ලෝ ♥️♥️♥️
@IsharadulanjaliDulanjali
@IsharadulanjaliDulanjali 2 ай бұрын
යකෝ දැන් 11යි ඔක්කොම වැඩ ඉවර කරලා ආව ගමන් මේක බලන්න ගත්තේ.කොහොමද යකෝ බලන්නේ ගෙදරින් පන්නයි මාව😂😂😂😂😂😂
@Ishani98784
@Ishani98784 2 ай бұрын
මාත් 😂😂😂
@Lath-q2t
@Lath-q2t 2 ай бұрын
🌞 එකේ ගිය ලස්සනම කතාව බුදු සරණයි
@ivonsandhya8314
@ivonsandhya8314 2 ай бұрын
පාට කුරුල්ලෝ කතාවට ඇබ්බැහි වෙලා ඉවරයි❤❤❤❤
@jihansahettiarachchi9237
@jihansahettiarachchi9237 2 ай бұрын
Bestttt telegram I have ever watched .
@LifeinItaly155
@LifeinItaly155 2 ай бұрын
කෙවින්ගෙ අක්කා office එකෙ ඉද්දි කෙවින් කොහොමද පැන ගත්තේ? තාත්වික නැති තැනුත් තියෙනවා. කතාවක් ගොඩක් අදින්න හදනකොට ඒ කතාවෙ quality එක අඩු වෙනවා
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
කෙවින්ටයි මංජිතටයි කැමැති අය කෝ ❤🎉
@MGVideoVision-u4i
@MGVideoVision-u4i 2 ай бұрын
❤❤❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මංජත, කෙවින්, නිමිනාවී මෙිසේ අස්සේ රගපෑමට කැමැති අය කෝ මරැ ඇක්ට්න් 😅😅😅
@dhanushkarajew4349
@dhanushkarajew4349 2 ай бұрын
අම්මො ඩබල සුපිරි 😂😂😂❤❤
@NavinuSanudaya-h7c
@NavinuSanudaya-h7c 2 ай бұрын
දැන් නම් මේ බොරුවට නිම්නාවිත් පැටලෙන්න හදන්නේ 😅
@PiryankaPiryanka-ht6jr
@PiryankaPiryanka-ht6jr 2 ай бұрын
ලස්සනයි කතාව 👌👌👌👌👌❤❤❤❤❤❤❤
@dilanka-ll8io
@dilanka-ll8io 2 ай бұрын
සුපිරිම කතාවක්
@bandhusriya5694
@bandhusriya5694 2 ай бұрын
අපි දෙන්නගෙ කෙමිස්ටුිය මාර විදිහට මැච් වෙනව නේද මචං. අප්පෝ සර් ඔය කතාව අර සර්ගෙ අක්කගේ ගෝතයට අැහෙන්න නමි කියන්න එපා .
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
කතාව පටන් ගත්ත දා ඉදන් මෙි වෙනකමි සුපිරියි❤ආතල් කෝටියයි😂ඉදිරියටත් අවසානය වෙනකමි ම කතාව සුපිරියටම කරගෙන යන්න ලැබෙිවා කියලා අපි හැමෝම සුහ පතමු❤🎉
@thakshila4949
@thakshila4949 2 ай бұрын
Nithha y ලස්සනයි ❤
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
ජීවිතය යනු , එක්තරා සිතුවමක් වැනයි. එක සුන්දරව නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නේ සායමි නොව , මනුස්සකම පමණි ✍️💛💥
@NishanSanjeewa-k2g
@NishanSanjeewa-k2g Ай бұрын
Niyamai♥️🥰
@AnuraChandana-jb8ms
@AnuraChandana-jb8ms 2 ай бұрын
❤❤❤❤❤❤❤
@DinushaSampath-x5e
@DinushaSampath-x5e 2 ай бұрын
සුපිරි යක් තමා❤❤❤
@charugunawardana-tb5ic
@charugunawardana-tb5ic 2 ай бұрын
කෙවීන් මංජිත මරු අද😂😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
කවදාවත් මෙි කතාව ටිවී එකෙක් නැති බලන සෙටි කටිටිය කෝ😊
@IreshaMadumai
@IreshaMadumai 2 ай бұрын
👍👍👍👍👍👍
@SagaraKumara-bf8yy
@SagaraKumara-bf8yy 2 ай бұрын
ඔන්න මම පන වගේ ආදරේ කරන කතාව අද ආයෙත් බලන්න ආවෙ මොකද මේ දවස් වෙල වැඩ ටිකක් තිබුනා .ඒ මොනා උනත් නැවත බලන්න ආවා ❤❤❤🥰🥰🥰
@SachiraNuwan-ej6yv
@SachiraNuwan-ej6yv 2 ай бұрын
ඩයිවර් වෙන්නෙ ගගුළි තල ගුලිගෙ තාත්තද මන්ද😂😂
@padmakumari2816
@padmakumari2816 2 ай бұрын
කෙවින් ❤ මන්ජිත ❤️
@Sriyanni-z2u
@Sriyanni-z2u 20 күн бұрын
හරි හුස්ම හිර වෙලා මැරෙනවා මේ කතාව බලද්දි ..😂😂😂
@subodhadismal5957
@subodhadismal5957 2 ай бұрын
ගගුලි වගෙ ලෙඩ්ඩු බැදගෙන ජීවිතෙම කලකිරීමෙන් ඉන්න පිරිමි කොච්චර ඇද්ද🙂
@WajiraDamayanthi-w4o
@WajiraDamayanthi-w4o 2 ай бұрын
Adarei. Hamotama.supiriyak❤
@SaduniDewindi-t3k
@SaduniDewindi-t3k Ай бұрын
අනේ මේකේ චරිත මාරු කරන්න එපා අදාල කෙනාට අදාල චරිතෙ හරියටම ලැබිලා තියෙනවා කතාව ගොඩක් ලස්සනයි ❤❤
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 15 МЛН
Teacher day.  ගුරු දිනය. Sliit.
9:01
Palitha Pelellagama
Рет қаралды 6 М.
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24