Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 67 | 2024-08-12 | Hiru TV

  Рет қаралды 1,009,814

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 67 | 2024-08-12 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/67R6Sh
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 773
@HiruTVOfficial
@HiruTVOfficial 29 күн бұрын
හැමෝම ආසාවෙන් ආදරයෙන් නරඹන පාට කුරුල්ලො popular awards වල ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට පත් කරවන්න ඔයත් කැමැතියි ද? එහෙනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි... වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස පාට කුරුල්ලෝ ❤ පත් කිරීමට TD (හිස්තැනක්)06 සඳහන් කර, Mobitel දුරකථන ජාලයකින් නම් 2244ටත්, Dialog ජාලයකින් නම් 5680 සදහන් කර ඔබේ වටිනා මනාපය පල කරන්න...❤❤
@BuddhikaChathuranga-ig4uo
@BuddhikaChathuranga-ig4uo 29 күн бұрын
Ado hiru tv , puluwnm oy prasad kiyn police karyai nimnawige ammi athreth love ekk hdntwth ep , evgemni ynne mek mokad police krya ringnnem eunge gedrt
@nimalimaheshi
@nimalimaheshi 29 күн бұрын
අන්ජන ලොකු බදර් ජනප්‍රිය නළුවා කරමු ❤
@ZuikyUltra
@ZuikyUltra 29 күн бұрын
​@@BuddhikaChathuranga-ig4uo 😂❤
@Dimuwa
@Dimuwa 29 күн бұрын
හිරු ටීවී සනත්ට කියන්න😂
@dinithinisansala5015
@dinithinisansala5015 29 күн бұрын
කොයි තරම් දුක් විදලා පුතාලා හැදුවත්... ඒ පුතාලා ලොකු වෙලා , සලකන්නේම කෙල්ලගේ, නෝනගේ පැත්තතමයි.....ඒ පුතාව හදපු අම්මා ගැන ගොඩාක් වෙලාවට කවුරුත් හිතන්නෑ.... පව් 😢😢
@rashmikaindika
@rashmikaindika 29 күн бұрын
පොත්ත සුදු පවුඩර් බබාලට නෙවෙයි ලොකු බ්‍රදර්ගේ චරිතය රංගනය යෙදෙන රංගන ශිල්පියා වගේ දක්ෂයෙක් ජනප්‍රිය නලුවා කරන යුගයක් බිහි වේවායි පතමි. ඔහුගේ රංගනය ඉතා විෂිශ්ටයි.
@nimalimaheshi
@nimalimaheshi 29 күн бұрын
එකගයි 100% 👍
@udayanganidesilva4251
@udayanganidesilva4251 29 күн бұрын
👍
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 29 күн бұрын
ලොකු බ්‍ර්දර විසස විද්‍යාල කතිකාචාර්‍ය කෙනෙක්
@udayanganidesilva4251
@udayanganidesilva4251 29 күн бұрын
@@user-ii1su3hb6s 😮👍💐❤💐
@wasanawasana2412
@wasanawasana2412 29 күн бұрын
එකෙන්ම ❤ 100 %
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 29 күн бұрын
මෑත කාලයේ ටෙලි නාට්‍යයක දුටු හොඳම හාස්‍යෝත්පාදක රංගය මටනං ලොකු බ්‍රදර්ගේ රඟපෑම. ඒ චරිතයනං නියමයි ♥️👍
@AsangaSilva-h9m
@AsangaSilva-h9m 29 күн бұрын
Ow bn math asai loku brotherta
@user-eb5ih1hc9e
@user-eb5ih1hc9e 28 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@kumarihjshvj1303
@kumarihjshvj1303 28 күн бұрын
අනිවාර්යයෙන්
@user-jy4qp5xn4k
@user-jy4qp5xn4k 28 күн бұрын
Anivaryenma
@user-to1fp3dt5f
@user-to1fp3dt5f 27 күн бұрын
Mmmmmmm Eka aththa
@dangapenchi5299
@dangapenchi5299 29 күн бұрын
කවදාව හරි දවසක ඔබ කා සමඟ අමනාප වුණත් ඔහු හෝ ඇය ඔබට පමණක් පැවසූ පෞද්ගලික දේවල් සදාකාලිකව රකින්න. එය තමයි නියම මනුස්සකම ❤🤝
@kushi784
@kushi784 29 күн бұрын
කතාවට අදාල කමෙන්ට් දාන්න
@sheylk
@sheylk 29 күн бұрын
@@kushi784 😂
@BoshraTererra
@BoshraTererra 29 күн бұрын
අනිවාර්යයෙන්ම අැත්ත
@danushlakmal6620
@danushlakmal6620 29 күн бұрын
Ou
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 29 күн бұрын
Kathawata galapunath nathath kathawa aththa
@suharshanadhanusha1212
@suharshanadhanusha1212 29 күн бұрын
ඒ මන්ජිතගෙ අම්ම නම් ආයෙ රගපානව නම් නෙවෙයි. ඇත්ත චරිතයක් වගේ ❤❤
@chamaripeiris8662
@chamaripeiris8662 29 күн бұрын
Eammata hri ynna niyma puttu denna 😁😁
@deshanmaduranga8347
@deshanmaduranga8347 29 күн бұрын
2024 ජනප්‍රියම නලුවා සම්මානය කෙවින්ටයි මන්ජිතටයි ලැබෙනවට කමති උන් like
@user-bj8kc1tf2c
@user-bj8kc1tf2c 29 күн бұрын
පිස්සුද යකෝ එතකොට සාරන්ගයට දෙන්නෙ පිට්ටු බම්බුවද
@kalanakavinda5902
@kalanakavinda5902 29 күн бұрын
​@@user-bj8kc1tf2c u mona kabbek da bn
@nimalimaheshi
@nimalimaheshi 29 күн бұрын
අන්ජන ලොකු බ්‍රදර් ❤
@user-ds8eu2vn1w
@user-ds8eu2vn1w 29 күн бұрын
රන්දික ගුණතිලක ❤❤❤❤❤❤❤
@romeshpathiranaN
@romeshpathiranaN 29 күн бұрын
අංජන ලොකු බ්‍රදර් 👌
@romeshpathiranaN
@romeshpathiranaN 29 күн бұрын
එහෙනං සඳ බොඳ වේවා වෙරි සොරි වේවා 🤣 අම්මෝ ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං සුපිරි ආතල් ❤️👌 පොර හිටියම තමා කතාව ආතල්ම ❤️
@srilalhettiarachchi
@srilalhettiarachchi 29 күн бұрын
😂
@achaladeerasinghe8554
@achaladeerasinghe8554 29 күн бұрын
කව්ද මේක පටන් ගනිද්දිම ඇහෙන සින්දුවට කැමති ....සුපිරියක් ඒක❤
@user-pq7uo7hy3q
@user-pq7uo7hy3q 29 күн бұрын
ලොකු බ්‍රදර් සුපිරි චරිත ලස්සනට රගපානවා මරැ මරැ❤❤❤❤❤🎉🎉🎉🎉
@kushi784
@kushi784 29 күн бұрын
කෙවින් බොසා වගෙ බොස්ලා ඉන්නේ මේවගෙ කතාවල විතරයි ...😢😢
@NavodaKasun
@NavodaKasun 29 күн бұрын
Ape bosa wage
@user-yk8wq8yt3n
@user-yk8wq8yt3n 29 күн бұрын
Eththatam innawa bor ape bosath ehemat Uditha boss
@user-ht6yq2sp6k
@user-ht6yq2sp6k 28 күн бұрын
ඇතතටම එහෙම බොසාලා නැතුවම ඇති.එහෙමත් නැත්තන් එහෙම බොසාල ගව වැඩ කරන අය මෙි කතාව බලන් නැතුව ඇති..😊❤❤
@NaleenHettiarachchi
@NaleenHettiarachchi 7 күн бұрын
Sirama....ehem innawada manda mehem bosala.
@SunandaSunanda-rn9lq
@SunandaSunanda-rn9lq 29 күн бұрын
රොෂාන් පිලපිටිය මහතා නියමට ඇට් කරනවා එතන සුපිරි .❤❤❤
@mahesha1399
@mahesha1399 28 күн бұрын
ඔව් ඇත්තටම බීලවගේ..
@shenah2024.
@shenah2024. 29 күн бұрын
ප්‍රසාද්ට අරගෙදර රිංගන එක ඇරෙන්න වැඩ නැද ....කතාවෙ මෝඩම කොටස ත්මා ඒ පව්ල පෙන්නන කොටස
@kalanakavinda5902
@kalanakavinda5902 29 күн бұрын
Sirawata oi appiriyai
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 29 күн бұрын
වැඩ තහනම් කරන්න ඕනෙ .මේ වගේ පොලිස් කාරයින් ගෙ
@sujathapushpakanthi44
@sujathapushpakanthi44 28 күн бұрын
Ow අනේ ,,
@nisansalamaduwanthi7544
@nisansalamaduwanthi7544 28 күн бұрын
ඒකනම් ඇත්ත හැබයි
@user-pe1gu9im3u
@user-pe1gu9im3u 28 күн бұрын
ලංකාවෙනෙ... ඇත්තටමත් ඔහොම තමයි, අහිංසක⁣යො අල්ලගෙන දඬ ගහනව.. උන්ගෙ එවුන්ට රජ මගුල්.. බලු හැත්ත.
@RedGirl2803
@RedGirl2803 29 күн бұрын
කෙවින්, මංජිත, ලොකු බදර් ගේ පැදුරු සංගීත පාටිය ආසාවෙන් රස විදපු අය කෝ 😂👍
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
එක්නේ😊
@malindulakshan4174
@malindulakshan4174 29 күн бұрын
තාම බලන ගමන් ඉන්නෙ 😊
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
මත්😊
@vishwarashmika-cj3jp
@vishwarashmika-cj3jp 29 күн бұрын
අඩෝ එකහ් මරු 🙈
@user-uz3nz8hz9q
@user-uz3nz8hz9q 29 күн бұрын
😮​@@vishwarashmika-cj3jp
@malimapa2006
@malimapa2006 29 күн бұрын
ලොකු බ්‍රදරුත් පැකේජ් එකක්නෙ බලන් ගියාම . බැරි දෙයක් නෑනෙ . මරු සිංදුව
@babyworld3413
@babyworld3413 29 күн бұрын
ලොකු බ්‍රදර්ට හරියනම චරිතේ හම්බ වෙලා තියෙන්නෙ දැන්😊කොච්චර දක්ෂද❤මංජිත කෙවින් කොහොමත් රගපානවා දැකල තිබුනනේ දක්ෂ විදියට.
@sandarenu5675
@sandarenu5675 29 күн бұрын
හැමෝටම කෙවින් වගේ boss කෙනෙක් හම්බවෙන්න ඕන
@user-gc9xf5tm6j
@user-gc9xf5tm6j 29 күн бұрын
මංජිතගෙ අම්මගෙ ඇක්ටින් මරු කියන අය කෝ
@nimalimaheshi
@nimalimaheshi 29 күн бұрын
මමනන් ආසයි අන්ජන ලොකු බදර් ජනප්‍රියම නළුවා වෙනවට ❤ මේ නාට්‍යයේ මගේ ආසම චරිතය එයා.
@indunilkularathna7097
@indunilkularathna7097 29 күн бұрын
පාටිය වෙලාවෙ හතර දෙනාගෙ රගපෑම නම් සුපිරියක් ❤
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 29 күн бұрын
අනිවාර්යෙන් පාට කුරැල්ලෝ තමයි ජනප්‍රිය ම drama එක❤ආතල් තමා ඉතිම් හිනා වෙලා ඉවරයක් නෑ😂
@dilshanchamika3706
@dilshanchamika3706 29 күн бұрын
ලලයි ලිලයි
@HimaWeerasena
@HimaWeerasena 29 күн бұрын
❤❤
@Dj_music_SL
@Dj_music_SL 29 күн бұрын
එන්න එන්නම කතාවට තියෙන ආසව වැඩි වෙනවා ...episode එක දාන කල් බලන් ඉදපු සෙට් එක මේ කොනට...😁💗
@SawaniKawindya-r8d
@SawaniKawindya-r8d 28 күн бұрын
Mth❤
@NipunSangeeth-r5z
@NipunSangeeth-r5z 29 күн бұрын
ලොකු බ්‍රදර්ට කැමති සෙට් එක මේ කොනට එන්නෝ 😁😁
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
පිලිකා රෝග සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථන තවත්😅🙏🙏🌺
@pradeeprathnayaka5115
@pradeeprathnayaka5115 29 күн бұрын
අදනම් මරු පොලිස් කාරයගේ කොටස තමයි බෝරින්
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
නිම්නවිගේ තාත්තලාගේ යි අමිමගෙයි කොටස් යද්දි මෙි මං ස්පික් කරන අය ඉන්නවද
@pawanyathrimawithana3345
@pawanyathrimawithana3345 29 күн бұрын
ගුරු ගෙදර එපා වෙල තියෙන්නේ
@AyeshaMadumali-vy7ix
@AyeshaMadumali-vy7ix 29 күн бұрын
Oww
@SajeewaHashan
@SajeewaHashan 29 күн бұрын
Sirwtm 😂
@harshalakmal4588
@harshalakmal4588 29 күн бұрын
සිරාවටම
@udayanganidesilva4251
@udayanganidesilva4251 29 күн бұрын
Hmm😒
@l.g.s.i5951
@l.g.s.i5951 29 күн бұрын
ලොකු බ්‍ර්‍රදර් සම්මානයක් දෙන්න් වටින මනුස්සයෙක් 🤟❤️
@rashmikaindika
@rashmikaindika 29 күн бұрын
ඔබ නිවැරැදි.
@HasHFxFx
@HasHFxFx 28 күн бұрын
ලොකු බ්‍රදර් ගේ රඟපෑම වගේම ඒ වචන දාලා ස්ක්‍රිප්ට් එකක් ලියන මේ කතාවේ රචකයා තමයි සුපරිම වැඩ්ඩ.ඒ වගේම . එයාගේ වචන අදහස් රඟපාන්න පුළුවං සෙට් එකක් ඉන්න එක සුපිරි ❤
@mapavijesinha1177
@mapavijesinha1177 29 күн бұрын
සේරම සුපිරි ..මන්ජිත.කෙවින් ..ලොකු බ්‍රරදර්..සුපිරි ...❤
@kumarapradep3012
@kumarapradep3012 29 күн бұрын
ලොකු බ්‍රදර්ගේ රංගනය නම් සුපිරි
@Thushara-x2xNethsara
@Thushara-x2xNethsara 29 күн бұрын
ආදරේ කදුලක් වෙලා හීනයක්වී ජීවිතේ පාවෙලායයි මාරැතේ ලංනොවී ඒ ආදරේ,,🌹❤
@jesminbelinda1964
@jesminbelinda1964 29 күн бұрын
ලොකු Brother ගේ සිංදුව සුපිරි 😂😂
@darshana6423
@darshana6423 29 күн бұрын
ලොකු බ්‍රෝ පට්ට කියන කට්ටිය කෝ😂
@user-qn9ug3zo1x
@user-qn9ug3zo1x 28 күн бұрын
Api
@madurajeewantha8100
@madurajeewantha8100 29 күн бұрын
රොශාන් පිලපිටිය කාලෙකින් ඩ්‍රාමා එකක දැක්කේ ගැම්මක්👌
@popular184
@popular184 29 күн бұрын
2024 ජනප්‍රියම නලුවා සම්මානය ගන්න මංජිත ටයි කෙවින්ටයි වොට් කරමුද ?
@ChamindaSampath-br2lx
@ChamindaSampath-br2lx 29 күн бұрын
2
@Gaiya-rb3cw
@Gaiya-rb3cw 29 күн бұрын
ටියුඩරයා, ප්‍රසාදයා, ජයනාතයට වොට් කරමු
@udugamauk
@udugamauk 28 күн бұрын
මංජිත
@MallikaTharindrani-q1e
@MallikaTharindrani-q1e 28 күн бұрын
Aniwaryeanm❤❤❤❤❤❤❤😂
@DarsanaAsanka-om6mz
@DarsanaAsanka-om6mz 28 күн бұрын
අනිවා 👍👍
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
කෙවින් මංජත ලොකු brother ගේ acting හින්දා තමා මෙි කතාව මෙචිචර සුපිරි ආතල් ❤😂💪🔥
@user-fk3lf2od9o
@user-fk3lf2od9o 29 күн бұрын
අඩේ මන් පට්ට අව්ලක හිටියේ.. මන්ජිතාගෙ අයියගේ සින්දුව මට හිනාවක් දුන්නා.පට්ට ආතල් ඈ 😂😂😂 ආදරෙයි ❤❤
@tharakakumara7614
@tharakakumara7614 29 күн бұрын
සියලුම දෙනා මේ කතාවේ හොදටම රගපානවා.. මංජිත,ලොකු බ්‍රදර්,කෙවින්, පට්ටම ඇක්ටින්❤️
@pubududeshan7573
@pubududeshan7573 29 күн бұрын
මරු පොර යැව්වෙ හොයන්න😂😂😂
@dangapenchi5299
@dangapenchi5299 29 күн бұрын
ලස්සනට ජීවත් වෙන්න දවසක මගහැරුණු අයට මග හැරීම් අපරාදේ කියලා හිතෙන තරමටම !! 🤍
@sumudu369
@sumudu369 29 күн бұрын
❤️
@JeewanJeewan-qe8jj
@JeewanJeewan-qe8jj 29 күн бұрын
Yes..❤
@pathumwijesinghe7378
@pathumwijesinghe7378 29 күн бұрын
වාව්,, මාරම වටින කථාවක්,,
@AsithUdayanga-p5w
@AsithUdayanga-p5w 29 күн бұрын
Hmm😢
@user-ry1pf1el1g
@user-ry1pf1el1g 29 күн бұрын
😂😂​@@pathumwijesinghe7378
@ashandilranga8860
@ashandilranga8860 29 күн бұрын
ප්‍රසාද්ට පොලිසියේ කේස් වලට වඩා නිම්නාවිගෙ කේස් 😂
@MooorzanSrilanka
@MooorzanSrilanka 29 күн бұрын
ඔව්
@hansigunnepana9195
@hansigunnepana9195 29 күн бұрын
එදා ප්‍රසාද් කෝල් 1 ආන්ස්වර් කරේ ඔෆිස් නම්බර් 1 කියලා නේද 😂
@nalinsanjeewa5452
@nalinsanjeewa5452 26 күн бұрын
​@@hansigunnepana9195ouuuuuu
@user-ks8oq2cq4k
@user-ks8oq2cq4k 29 күн бұрын
Kewin ge ප්‍රශ්න visadime පිළිවෙත සාර්ථකයි වගේ 😂😂😂😂
@Sinduappuhami
@Sinduappuhami 28 күн бұрын
මන්ජියාගෙ බ්‍රදර්නම් පට්ට ආතල් ඕයි...😂😂😂❤❤
@-paradigeapi2610
@-paradigeapi2610 29 күн бұрын
ලොවම එපා වී ලොවම කලකිරී,තැවී දැවී හිදිනා වේලේ... ඔබේ දයාබර එකම වදනකින්, මගේ ආත්මය සුවපත් වේ... ප්‍රේමය යනු සියල්ල වැරදෙමින් යන විටත්, එය ඔබට ඉතාම දරුණු ලෙස රිදවන විටත් ඔබට එකම එක් පුද්ගලයෙක් යලි යලිත් අවැසි වීමයි.. 🌻🤍
@JayalathPathmasiri
@JayalathPathmasiri 29 күн бұрын
කෙවින් ,මංඡිත .ලොකු බුුුුදර්ගෙ සුපිරිම සුපිරි 👌👌👌👌❤️❤️❤️
@kawyahasindi7780
@kawyahasindi7780 29 күн бұрын
කේවින් , මංජිත , ලොකු බුදර් 👌 හරි සුපිරි ❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
අනිවාර්යෙන් පාට කුරුල්ලෝ තමයි ජනපිුය ම drama එක❤ආතල් තමා ඉතිම් හිනා වෙලා ඉවරයක් නෑ😂
@nidufernando1996
@nidufernando1996 28 күн бұрын
Ah meketh innwada 😂😂 Riyal pathuma
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
මගෙ අමිමා ice එකෙ, ඉක්මන් පුර්ථනා කරන්න පුළුවන් හැමෝටම❤😢
@isuruliyanage8040
@isuruliyanage8040 29 күн бұрын
උබනම් මාර පුතෙක් ලයික් එකක් වෙනුවෙන් අම්මව icu දැම්ම😂
@gayaninalika4409
@gayaninalika4409 28 күн бұрын
​@@isuruliyanage8040icu නෙවෙයි දාලා තියෙන්නේ ice එකේ😁
@PasinduPiyumal
@PasinduPiyumal 28 күн бұрын
Ice දියවුනාම ගනිං 😂
@sltour8414
@sltour8414 28 күн бұрын
​@@isuruliyanage8040 mu mara ekek.yata thawa comment dala
@user-yw6wu3lr3l
@user-yw6wu3lr3l 10 күн бұрын
😂​@@PasinduPiyumal
@user-cl9zi4fo5i
@user-cl9zi4fo5i 29 күн бұрын
ප්‍රසාද්ට වැඩ තියෙන්නෙ නිම්නාවිලගෙ ප්‍රශ්නෙ විතරයි 😅😅
@SamithJeewan
@SamithJeewan 29 күн бұрын
මංජිතගෙ අයියනම් ෆට්ට ආතල් පොරක් ❤😂
@surangadilan6021
@surangadilan6021 29 күн бұрын
පොලීස්කාරය එන්නෙනම් හොදකටනම් නෙවෙයි නිම්නාවිගේ අම්මා සෙට් කර ගන්න වගේ හදන්නෙ
@nipunivimukthika6739
@nipunivimukthika6739 27 күн бұрын
මංජිතයගේ මූණ දැක්කමත් හිනා යනවා.😂😂ඇක්ටින් නම් සුපිරියි🔥❤
@sachinprasad521
@sachinprasad521 28 күн бұрын
අනිවාරෙන් ජනප්‍රියම එක මේක වෙන්නම ඕනෙ යූටියුබ් වැඩිම Views තියෙන්නෙ මේකට ❤😊
@RedGirl2803
@RedGirl2803 29 күн бұрын
කෙවින්, මංජිත පුංචි මහත්වරු දෙන්නට ආදරේ අය කෝ ❤ කෙවින් ඔයාට පුළුවන් නම් මංජිතට ඔයාගේ ගේ වගේ ගෙයක් එයටත් අරන් දෙන්න එයා පොඩි ගෙදරක නේ ඉන්නේ මුල ඉදලම සෑහෙන්න උදව් කරා නේ මංජිත ඔයාට 🙏
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 29 күн бұрын
❤️❤️❤️❤️💕💕💕💕😍😍💕💕
@user-gb5kf1mp7z
@user-gb5kf1mp7z 29 күн бұрын
අනේ මංදා මෙයාට හිතෙන දේවල් 😂😂
@Malisha2004
@Malisha2004 29 күн бұрын
විකාරද බන් 😂
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 28 күн бұрын
අනේ බබා ඔයා කතා බලන්න එපා, 😂😂 ඔහොම ගියොත් ඔයාට අන්ගොඩින් කාමර කෑල්ලක් අරන් දෙන්න වෙයි ඩොක්ටර් කෙනෙක් එක්ක😂😂😂😂😂
@kethismadu941
@kethismadu941 28 күн бұрын
​@@m.s.ms-gama4650😂😂😂
@nadeesharanganie9663
@nadeesharanganie9663 29 күн бұрын
මංජිත බයේ ඉන්නෙ කොයි වෙලේ ගිනි කන්ද පුපුරයි ද කියලා 🤭
@Stuntchamiya22
@Stuntchamiya22 29 күн бұрын
ලොකු බ්‍රදර් ගේ aktin නියමයි කියන අය කෝ 🤓
@PiryankaPiryanka-ht6jr
@PiryankaPiryanka-ht6jr 29 күн бұрын
කුවේට් ගෙවල් වල මැඩම් ල බොස් ල මේ කෙවින් බොස් වගේ ඉ නම් මරු nd 🥰🥰🥰🎉🎉❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 29 күн бұрын
රගපෑම් නම් සුපිරි කියල සැකයක් නැතිව කියන්න පුළුවන් සියලුම රංගන ශිල්පින්ගේ 💕❤👌🌺❤❤
@chandrachansra1244
@chandrachansra1244 28 күн бұрын
😂😂😂😂 ලොකු බදර් අම්මත් එක්ක කතා කරන විදිහට😂😂😂😂 ආස හිතෙනවා ආදරෙයි ලොකු බදර්
@jagaththennakoon8188
@jagaththennakoon8188 29 күн бұрын
සුපිරිම කතාව. හිනා වෙලා මැරෙනවා ලොකු බ්‍රදර්ගේ වචන වලට😂
@toshari6521
@toshari6521 29 күн бұрын
මංජිතට ..කෙවින් බොසාට ආදරේ අය කෝ
@kalanakavinda5902
@kalanakavinda5902 29 күн бұрын
Mn adare ube ammta
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
කවදාව හරිදවසක ඹබ කා සමග අමනාප වුණත් ඹහු හෝ ඇය ඹබට පමණක් පැවසු⁣ පෞද්ගලික දේවල් සදාකාලිකව රකින්න. එය තමයි නියම මනුස්සකම ❤🤝
@PixelSolution-y7t
@PixelSolution-y7t 29 күн бұрын
මූ අමු ගවයා 🤣
@rudithkavinda6895
@rudithkavinda6895 29 күн бұрын
ලොකු බ්‍රදර් තමා ආතල් එක නියමෙට දුන්නෙ 😂
@user-kn9or5dw6i
@user-kn9or5dw6i 29 күн бұрын
මරු අනේ ලොකු බ්‍රදර්ගේ වෙයිස් කට් 😅😅
@chathurikananayakkara5350
@chathurikananayakkara5350 29 күн бұрын
ලව්ස් පීකර් ඒන්ජල් ගඟුලි තල ගුලි 😂😂😂
@jithairoshima7876
@jithairoshima7876 29 күн бұрын
ලොකු brother තමයි සුපිරිම සුපිරි 👌
@popular184
@popular184 29 күн бұрын
"Popular award 2024" ජනප්‍රියම ටෙලිනාට්‍ය නලුවා කවුද?1 රන්දික💚2සජිත💙3කුසල්💜
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 29 күн бұрын
ලොකු බ්‍රදර් ❤
@yarify3366
@yarify3366 29 күн бұрын
මේක අමාරු ප්‍රශ්නයක් 😅
@user-ch8rm1ms5f
@user-ch8rm1ms5f 29 күн бұрын
රන්දික ❤
@MaleeshaPrasadini
@MaleeshaPrasadini 29 күн бұрын
සජිත ❤️
@sandyafernando9543
@sandyafernando9543 29 күн бұрын
Sajetha❤
@-paradigeapi2610
@-paradigeapi2610 29 күн бұрын
ඔබ සත්‍යවාදී නම් ' කැපකිරීම් වෙනුවෙන් සහ ඔබගේ අව්‍යාජත්වය වෙනුවෙන් මිනිසුන් කිසිකලෙකත් ලබා නොදුන් වටිනාකම් දිනෙක සොභාදහම විසින් ඔබට තිළිණ කරනු ඇත. ♥️🍃
@RasthaRastha-wm7wv
@RasthaRastha-wm7wv 29 күн бұрын
අනිවාරෙන්ම බ්‍රෝ
@MooorzanSrilanka
@MooorzanSrilanka 29 күн бұрын
අම්මෝ ලොකු බ්‍රදර් ❤❤
@mallikarajapaksha1117
@mallikarajapaksha1117 29 күн бұрын
මෙව්නම් සම්පුර්ණ ඇත්ත අප්ප.අපෙ උනුත් .මේවාගෙ තමයි මරු අප්ප අදත්😅
@kushi784
@kushi784 29 күн бұрын
මේ dagapanchi ,riyalpathumayi,පාරදිගේ අපි .....මානසික ලෙඩ්ඩු....
@kaveenbelikatimulla1632
@kaveenbelikatimulla1632 29 күн бұрын
Siraawata 😂
@user-ni5ph4nl6g
@user-ni5ph4nl6g 28 күн бұрын
Sira 😂
@dilushipeiris7319
@dilushipeiris7319 28 күн бұрын
අයියෝ මේ ප්‍රසාද්ගේ වාහනේ දැක්කත් හිනා යනවා...මෙ පොලිස්කාරයගේ වැඩේ මේ ගෙදර ප්‍රශ්න විසදන එක තමා.....මේ රටේ පොලිසිය වගේ...
@tharanganiudayadiwakara6059
@tharanganiudayadiwakara6059 29 күн бұрын
මෙච්චර ආතල් කතාවක් අස්සේ නිසදැස් කියවන්නත් වෙලා අපිට....
@JeewanJeewan-qe8jj
@JeewanJeewan-qe8jj 29 күн бұрын
Ekath maru ne...🎉
@DineshSuranga-nd6vb
@DineshSuranga-nd6vb 29 күн бұрын
😀
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
විදුහල්පතියව බැන පන්නා දැමු ලොකු බුදර්ට අපගේ ආචාරය සහ ආදරය ❤😂
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ඉක්මන් සුවය ලැබෙිවා..🙏
@amilakuruppu3266
@amilakuruppu3266 29 күн бұрын
මට මේ කතාව සහ දෙබස් ලියන එකාව හම්බෙන්න ඕනි.. මේකට හිනාවෙලා හුස්ම් හිර උනොත් ඕකට කාට හරි කියල පොලු පාරක් දෙව්වන්න..❤😂😂 බලන්නෙ මේ කතාව විතරයි අවුරුද්දකට විතර පස්සේ.
@AshanMalisha-to8vj
@AshanMalisha-to8vj 29 күн бұрын
අම්මල ටීවි එකෙන් වෙන වෙන ඒව බලනවා මම පෝන් එකෙන් එපිය දානකන් ඉන්නව බලන්න මාරම ආස drama එකක් ආ චාටර් කරන්නැතුව දිගටම කරන්න directors...🎉❤✨️
@janathabeygunawardane3327
@janathabeygunawardane3327 29 күн бұрын
වහන්තරා ව ලු ....ගගුලි දන්නවා නම්...🙃😃 මාමණ්ඩි ගෙ පෙරේත හිනාව 😂dada in low...ලොකු bro නැතුව මොන පැදුරු party da...😂
@user-mj9rj9io6u
@user-mj9rj9io6u 29 күн бұрын
තුජෙ දේකා ජෝහි තානාසනම් අම්මො ලොකු බ්‍රදර් වෙරි බියුටිෆුල් ආ 😂❤️
@rdshsrajapaksha9017
@rdshsrajapaksha9017 29 күн бұрын
Sira
@sumedharajitha2035
@sumedharajitha2035 28 күн бұрын
නිම්නාවිගෙ අම්මනම් මල හෝන්තුවක්
@shehanyanimnadi3700
@shehanyanimnadi3700 25 күн бұрын
Ow ban eki set naha
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 29 күн бұрын
අදත් පාට කුරුල්ලෝ සුපිරි❤❤❤❤❤
@SenukReyon-vp2nr
@SenukReyon-vp2nr 29 күн бұрын
සඳ බොඳ වේවා.. වෙරි සොරි වේවා..ලොකු බ්‍රසරට ජය වේවා!!!😅❤😂
@bhbh-wv2ht
@bhbh-wv2ht 29 күн бұрын
නියමයි බුදු සරණයි දෙවිපිටයි 🇧🇭🇧🇭🇧🇭
@buddikaperera7706
@buddikaperera7706 29 күн бұрын
සඳ බොඳ වේවා වෙරි සොරි වේවා 😂
@shammimala6796
@shammimala6796 28 күн бұрын
අනේ ඇත්තට මෙහෙම දරුවො😂😂
@anuradhadulalgamage1983
@anuradhadulalgamage1983 28 күн бұрын
මේ වගේ බොස්ලා එක්ක වැඩ කරන්න ආසයි...😂😂😂😂
@deshanmalinga
@deshanmalinga 29 күн бұрын
යකෝ සිංදුවට අල්ලන ගැම්ම බම්. Respect bn❤️❤️❤️❤️❤️❤️❤️🫂
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
කොටස් 67ම පොන් එකෙක් බලපු උන් කො එන්න බලන්න මෙි පැත්තට ❤😊
@slchinthaka6465
@slchinthaka6465 28 күн бұрын
සෙට් එකම මරු අප්පා මේ කතාවේ ❤
@kaveevinodani329
@kaveevinodani329 28 күн бұрын
ලස්සන කතාවක්,ලස්සන චරිත එක්ක ගොඩ නගපු.. අවුරුදු ගානක් අදින්නෙ නැතුව අවසන් කරොත් හොදයි ..💖💖
@prolankan333
@prolankan333 29 күн бұрын
කාලෙකට පස්සෙ රංඟන දක්ෂතා සහ අද්‍යක්ෂ දක්ෂතා සහිතව ටෙලිනාට්‍යක් well done for all the crew & tv channel
@nalakaanton8331
@nalakaanton8331 29 күн бұрын
Loku brother ❤❤❤❤❤
@chamara_bandara9999
@chamara_bandara9999 29 күн бұрын
කෙවින්ගේ ලව් සින් තමා ඔනි
@milkajayalath3997
@milkajayalath3997 28 күн бұрын
Super ❤
@ridmapranandu6942
@ridmapranandu6942 29 күн бұрын
එයා දැන් හැදිලා 😂😂😂😂 අම්මෝ
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 28 күн бұрын
Ammoo party ekanam patta athal😂😂😂
@Sandu124
@Sandu124 29 күн бұрын
Oya okkotom wada hodayi manjithage amma,,❤ excellent
@user-zf6gg9om8t
@user-zf6gg9om8t 29 күн бұрын
කවුද මේ වෙලාවෙ පාට කුරුල්ලෝ බලන්නෙ ❤❤❤❤❤❤❤❤
@viniztuber7441
@viniztuber7441 28 күн бұрын
ප්‍රසාද් ජයනාත්ගේ ගෑනිට ශොට් එක දෙනවද කොහෙද ශේප් එකේ
@gayashanigunawardhana-bf2ry
@gayashanigunawardhana-bf2ry 23 күн бұрын
කොල්ලො ඉන්න අම්මලාට නම්....මේවා කියාපු කතා.😂😂
@user-we3ug1ix2w
@user-we3ug1ix2w 29 күн бұрын
බෝතලේ අස්සට එබුව හැටි 🤣
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 63 МЛН
SEE YOU || EPISODE 130 || සී යූ || 10th September 2024
21:37
Swarnavahini TV
Рет қаралды 70 М.
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН