Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 98 | 2024-09-24 | Hiru TV

  Рет қаралды 229,661

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 98 | 2024-09-24 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/LhJGk9
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 428
@HiruTVOfficial
@HiruTVOfficial 4 сағат бұрын
දැන් නම් නිම්නාවි හැමදේම දැනගන්න බොහොම ළඟ මට්ටමක් තමයි තියෙන්නෙ.ඔය අස්සෙ අපෙ ලොකු බ්‍රදර්ට නුරාන් කාරයා මනී වලින් සලකලා ලොකු බ්‍රදර්ව ටකල් කරගන්න හදන්නෙ.හැබැයි දැනට නම් මනී වලට ලොකු බ්‍රදර් නැමෙන කලර් එකක් නම් නෑ.ඒත් දවසක මනී කතා කරන්න ගත්තම මේ මනුස්සයාම මංජිතයවයි කෙවිනයයි පාවා දෙයිද දන්නෙ නම් නෑ.මේ අතරෙ දැන් කෙවිනයයි මංජියයි ඉන්නෙ පන්සලේ.කෙවින්ව පන්සලේ දායක සභාවෙ සභාපති කරන්නයි හාමුදුරුවෝ හදන්නෙ...මේකෙන් බේරෙන්න අද තමයි මංජිතයා බණ කියන්න ගන්න දවස.එහෙනම් බලමු නේද?
@chathurikadilhani9662
@chathurikadilhani9662 3 сағат бұрын
08 ta kiuwata 08 ta meka yanne neththe ai
@DonInduwaraMudalige
@DonInduwaraMudalige 3 сағат бұрын
මොන whottc උනත් කමක් නෑ මේ කතාව දෙවෙනි ඉනිම වගේ ඇදෙන්නැත්තන්..
@asanthapansilu5300
@asanthapansilu5300 3 сағат бұрын
බොහොම ලගයි කිව්වෙ episode 100-150 නෙවෙයි නේ 😑
@SLTIKTOKROOM
@SLTIKTOKROOM 2 сағат бұрын
Ane mata sub 500 yata yanna udau karannako😢😢😭😭😭
@sanju_bbh_
@sanju_bbh_ 2 сағат бұрын
Ane natti ballanna awanm blala palayan pako reddawal kiyawanntuwa
@danushkaruwan4466
@danushkaruwan4466 2 сағат бұрын
අසාධාරණ ලෙස දිනෙන් දින මිල ගනන් ඉහල දමන ඩයලොග් ආයතනයට තිත තබමු..❗
@NirwanBasnayake-j8o
@NirwanBasnayake-j8o Сағат бұрын
Aniwarenma
@sandusandu2132
@sandusandu2132 Сағат бұрын
Aniwaren apith
@DreamLoversStudioofficial
@DreamLoversStudioofficial Сағат бұрын
අනිවාර්යයෙන්ම
@MadusankaSandun-v6f
@MadusankaSandun-v6f 11 минут бұрын
Apinm karala iwarai
@rudithkavinda6895
@rudithkavinda6895 2 сағат бұрын
මට සන් මූන් වගේ විශ්වාසයි ලොකු බ්‍රදර් අන්තිමට නුරාන් කාරයවත් අන්දලා සල්ලි ටිකත් අරගෙන මංජිතයවත් බේරනවා 😂
@i_am_thinuzz
@i_am_thinuzz 3 сағат бұрын
Big brother ගෙ Umbrella powder ටෝක්ස් නම් මරු 😅👻
@samodanibhagyaperera5341
@samodanibhagyaperera5341 2 сағат бұрын
😅
@shehanzashehanzaudeshi6682
@shehanzashehanzaudeshi6682 2 сағат бұрын
සජිත අනුත්තර ❤ කුසල් මදුරංග ඉන්න නිසා කතාව බලන අය කෝ බලමු 😊
@LavangaRivithisara-h6m
@LavangaRivithisara-h6m 2 сағат бұрын
meeeee mn
@disnakumari825
@disnakumari825 Сағат бұрын
අනිවාර්යයෙන්ම ❤
@sithrumadumal6765
@sithrumadumal6765 Сағат бұрын
මගේ පුතා ලෙඩ වෙලා ඉන්නව එයාට මාස 7යි එයාට හොඳ වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරනව ද ඔයාලට පිං😢
@SithmiGunathilaka
@SithmiGunathilaka Сағат бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@IreshamaduwanthiDesilva
@IreshamaduwanthiDesilva Сағат бұрын
Mona welada kiyanna
@IreshamaduwanthiDesilva
@IreshamaduwanthiDesilva Сағат бұрын
Amaru ledak nm udauwak karannam yesu pihitai
@musictimes4895
@musictimes4895 Сағат бұрын
Ikman suwaya lebewa
@ජයසුන්දර
@ජයසුන්දර Сағат бұрын
තෙරුවන්සරණයි පුතුට
@Natasha_Fernando
@Natasha_Fernando 2 сағат бұрын
නුරාන්කාරයා කෙවින්ගෙන් කන පුරෝලා කනවා බලන්න කැමති අය ඉන්නවද
@lakshanmithuranga1611
@lakshanmithuranga1611 2 сағат бұрын
ඒක උනා නම් තමා හරි 😂
@s.w.jayakody6286
@s.w.jayakody6286 Сағат бұрын
අනිවාර්යෙන් කන්ඩ ඕනා කන පුරෝලා😂
@LakshanKumara-mq7ty
@LakshanKumara-mq7ty Сағат бұрын
අනිවා
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 Сағат бұрын
ජුංගි නරා ජුංගි නරා
@sachinthakasun5912
@sachinthakasun5912 Сағат бұрын
මම ඉන්නවා😂👍
@මිශූ
@මිශූ 2 сағат бұрын
කෙවින් ඉක්මනින් ඇවිත් කෙල්සිගෙ මේ වැඩේ අහු උනොත් ඇති
@dangapenchi5299
@dangapenchi5299 3 сағат бұрын
මගහරිනවා කියලා දැනුන මොහොතෙම, අත්හරින්න පුරුදු වෙන්න ❤👍
@channaaaaa356
@channaaaaa356 Сағат бұрын
ලක්ෂ පහලවකට කෙලිය මංජිත කෙවින් පටැලවිල්ල😂අපිලට ලාබ නැද්ද අහනවා ඒක😂😂
@මිශූ
@මිශූ 2 сағат бұрын
කෙවින්‍ , ජීවිතේට බනක් අහලා නෑ වගේ 😂 මංජිතගෙ කතාව අහන් හිටපු විදිය
@SL_crikcet_fans01
@SL_crikcet_fans01 2 сағат бұрын
කෙවින් budist නිමිනෙ ඉතින් 😊
@senarathbandara6852
@senarathbandara6852 Сағат бұрын
Ane ne u khmda echchara danumk tiyenne kiyla u holmn une
@jiwithemdukak6156
@jiwithemdukak6156 2 сағат бұрын
මේ කතාවේ සම්මානයක් දෙන්න ඕනි මංජිතට හරි...
@NirumMadusanka
@NirumMadusanka 2 сағат бұрын
අනේ මේ කුසල්ට සම්මනයක් දෙන්න....❤
@NirwanBasnayake-j8o
@NirwanBasnayake-j8o Сағат бұрын
🧡
@-paradigeapi2610
@-paradigeapi2610 3 сағат бұрын
පිරිමියෙකුට අමාරුම දේ තමයි, අතින් අල්ලගන්න බැරි ගැහැනියක්ව හිතින් අල්ලගෙන ඉන්න එක ගැහැනියකට අමාරුම දේ තමයි, හිතින් අල්ලගත්ත පිරිමියව අතෑරල අතින් වෙන පිරිමියෙක්ව අල්ලගන්න එක...... 🙂❤‍🩹
@SachiniJayawardhana-p5l
@SachiniJayawardhana-p5l Сағат бұрын
😢
@betun6292
@betun6292 Сағат бұрын
Ana athhamai
@Gawesha999
@Gawesha999 3 сағат бұрын
හැම එකාම 4න් එකෙනුයි tvඑකෙනුයි බලනව මම විතරද ඇස් දෙකෙන් බලම්නෙ👀
@-paradigeapi2610
@-paradigeapi2610 3 сағат бұрын
හිතේ ප්‍රශ්න ගොඩක් තියන් හිනාවෙලා ඉන්න හැමෝටම බෑ...! ඒත් ඒක මන් ලස්සනට කරනවා...!🙂❤️
@hema-e6z
@hema-e6z 2 сағат бұрын
මමත් එහෙම තමා අනේ
@SulaVishu-i9h
@SulaVishu-i9h 2 сағат бұрын
Hiri poda vassath balanna Maru ekath 🎉
@div.2005-k3o
@div.2005-k3o Сағат бұрын
Oyge prshna ikmnata wisdei
@HmodHmod-nr1jr
@HmodHmod-nr1jr Сағат бұрын
Ai mama
@spriyadhershani9743
@spriyadhershani9743 Сағат бұрын
ගැහැනු හැමොම එහේම තමයි
@rashmikaindika
@rashmikaindika 3 сағат бұрын
ලොකු බ්‍රදර්ගේ වචන ඩික්ෂනරිය තමා ආතල්ම 😂❤
@Dj_music_SL
@Dj_music_SL 2 сағат бұрын
මංජිත තමා චරිතේ 😂😂😂 නේද ලමයි...💗
@rosi7888
@rosi7888 2 сағат бұрын
එකනේ කොහොමද එක පට්ට
@san_dee_pa4025
@san_dee_pa4025 3 сағат бұрын
හැමදාම ඇස් දෙකෙන් බලන අය මෙ පැත්තට 😏
@nayomithakshila1128
@nayomithakshila1128 3 сағат бұрын
අලුත් නාට්‍යයේ ඉන්නවා නේද සිංහබාහු එකේ කෙල්ල... ආසවත් නෑ ඒකිට..
@-paradigeapi2610
@-paradigeapi2610 3 сағат бұрын
අවසරද නුඹ හට මට පවසන්න...... මේ හිත නුඹ ගැන විමසනවා..... හැකිනම් නුඹ හට එය පවසන්න..... කාලය මම නුඹ වෙනුවෙන් වෙන් කෙරුවා...............💛♥️ *Mihiranga ✍️♥️*
@sadundananjaya1086
@sadundananjaya1086 2 сағат бұрын
අද මගේ 21 උපන් දිනේ කට්ටියට ලයික් එකක් දාන් යන්නකෝ 😢🎉🎉
@dewminasuwindu2132
@dewminasuwindu2132 2 сағат бұрын
21 වෙලත් මොලෙ සංවර්ධනේ වෙලා නැද්ද බං ?
@wathsalamadubashani7386
@wathsalamadubashani7386 2 сағат бұрын
Hppy birthdy 🎉🎉🎉🎉
@krishan335
@krishan335 2 сағат бұрын
අපේ උපන්දින දවස් ගෙදර උන්ටවත් මතක නෑ බන් ,මලන්විකාර . සුබ උපන්දිනයක් වේවා🎉🎉🎉🎉
@LasithaDeuranga
@LasithaDeuranga 2 сағат бұрын
Happy birthday
@Kvsdopper
@Kvsdopper 2 сағат бұрын
උබට 21යි කියලා sure d මට සැකයි
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 2 сағат бұрын
මන්ජිතයා පන්සල දියුනු කරන්න ලොකු උත්සහයක් ගන්නවා වගේනේ 😂😅😂😅😂😅
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 сағат бұрын
කෙල්සි ඒකිගේ bf පෙන්න බැරි මන් වගේ තව අය ඉන්නවද 😢
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 сағат бұрын
මංජිත 😂😂😂😂😂 අනුන්ගේ සල්ලි ලක්ෂ ගනන් ලියනවා 😂😂😂😂
@Sewwandidissanayak
@Sewwandidissanayak 2 сағат бұрын
එක අතකට කෙවිනට හොද වැඩේ😂😂
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 3 сағат бұрын
ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං සුපිරි ❤️👌
@nimalimaheshi
@nimalimaheshi 2 сағат бұрын
ලොකු බ්‍රදර්නන් නියමයි අනේ 🤣💖
@dangapenchi5299
@dangapenchi5299 3 сағат бұрын
වටින කෙනෙක් වටිනාකමක් දෙයි ! ඉවසන් ඉන්න.🥺❤️
@creativevlogs316
@creativevlogs316 3 сағат бұрын
කේවීන්ගේ අක්කා අරං හදා ගත්ත කෙනෙක් උනොත් හොදයි 🤪
@KanthiKanthi-d7o
@KanthiKanthi-d7o 2 сағат бұрын
මන්ජිත..❤ක්වින්..අදත්..කතාව..හරිම..ලස්සනයි💞💞💞💞💛❤💚💜💙
@hansanihansi244
@hansanihansi244 2 сағат бұрын
අම්මෝ කෙවින් කොර 😂😂😂
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 сағат бұрын
අදත් කතාව හරිම ලස්සනයි
@riyalpathuma5454
@riyalpathuma5454 2 сағат бұрын
සජත අනුත්තර ❤ කුසල් මදුරංග ඉන්න නිසා කතාව බලන අය කෝ බලමු 😊
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 сағат бұрын
Big brother ගෙ ඩය⁣ලොග් භාවිතා කරන new generation එහෙම ඉන්නවාද😂😂😂😂😂
@nimalimaheshi
@nimalimaheshi 2 сағат бұрын
මම සහ මගේ මල්ලි ඔහොම ලොකු බ්‍රදර්ගේ භාෂාවෙන් තමා කතා කරන්නේ දැන් 😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 сағат бұрын
@@nimalimaheshi 😁😁😁
@balangodawisuddi
@balangodawisuddi 3 сағат бұрын
වන්දනීය නමස්කාරයනෙ යකෝ වැඩේ 😂😂😂 ඒක කරපු හැටි 😊😊 මංජිතගෙ කතාව අස්සෙ කෙවින්ගෙ මූණ ය්කෝ 😅
@DilhaniThilakarathna-rz1mx
@DilhaniThilakarathna-rz1mx 3 сағат бұрын
නිම්නාදි ඉන්න නිසා කතාව බලන මම🥰🥰
@lasavijaya2
@lasavijaya2 2 сағат бұрын
මෙතන චරිත තුන නිම්නාවි, මංජිත,කෙවින්..❤❤❤
@ThakshilaDamayanthi-s1m
@ThakshilaDamayanthi-s1m 2 сағат бұрын
දැන් නම් මේක තමයි ආසම කතාව ❤️
@මිශූ
@මිශූ 2 сағат бұрын
දැන් කෙවින් ඩ්‍රයිවර් වෙලා 😂
@dee92813
@dee92813 3 сағат бұрын
අපිලා 😂😂
@nadekauae7515
@nadekauae7515 36 минут бұрын
ඔයාගෙ චූටි පුතුට සියඵම දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා ඉක්මනින්ම සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏
@chandrachansra1244
@chandrachansra1244 Сағат бұрын
මංජිත නියමයිනේ😂😂😂😂😂 ආදරෙයි මංජිත❤❤❤❤❤ ආදරෙයි කෙවීන් සර්❤❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
ලොකු බුදර්ගේ චරිතය හරීම තාත්විකයි. සුපිරි ඇක්ටිං මෑත කාලයේ දැකපු නාටය නලුවෙක් ❤👌❤
@kavindudilshan8295
@kavindudilshan8295 4 сағат бұрын
✨️💖තමාත් බැලුවේ නැත්තම් ගිහිම් පුලුවන්නම් බලන්න අලුත් song එක 😘සිතවන්ති - sithawanthi 😘සදසාවියේ මගේ - sadasaviye mage බුදු සරනයි 🙏🙏
@kavindudilshan8295
@kavindudilshan8295 4 сағат бұрын
❤❤🎉🎉
@sujeewagamage4839
@sujeewagamage4839 3 сағат бұрын
මන්ජිතයගෙ කෙල්ල නම් මහ වාතයක් මේ වගේ කෙල්ලොනම් කිසිම කොල්ලෙකුට එපා
@TKJH120
@TKJH120 4 сағат бұрын
දම්මෝ හවේ රක්කති දම්ම චාරි 🙏 මංජිත අනිවාර්යෙන් දහම් පාසල් ගිහින් ඇති කියලා හිතමු කතාවට කෙවින් ඇවිල්ලා ලොකු පෝසත් පවුලක කොල්ලෙක් නේ එයා ඉතින් කොහේ බණ පද ඉගෙනගන්න ද ඉංග්‍රීසි යෙන් කෙවින් ගේ පව්ලේ උදවිය කතා කරන්නේ 😅 කෙවින් ට ඉතින් ඕන උදව් වකට හරි බෙල්ල ගහලා ගියත් කමක් නෑ කියලා මංජිත වගේ හොද යාලුවෙක් ඉන්න හින්දා හොදයි ඉතින්. මංජිත ත් අවසානයේ දි කතාවේ ලොකු තනතුරක් හම්බ උනොත් හොදයි කෙවින් ට උදව් කරපු හැටියට
@BoyK120
@BoyK120 3 сағат бұрын
❤ certificate True 👍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 сағат бұрын
කේවීන් පුදුම වෙලා බලාගෙන ඉන්නෙ මංජිතගෙ දැනුම දිහා 🤣🤣🤣🤣
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
අභිනව ජනාධිපති ලෙස නිළ වංශයෙන් පත්වු අනුර කුමාර දිසානායක මහතාට උණුසුමි සුබ පැතුමි 💐
@tharushikaushalya-ei1hh
@tharushikaushalya-ei1hh 3 сағат бұрын
අපිලට 😂
@erandifernando8266
@erandifernando8266 2 сағат бұрын
අනෙ හරිම ලස්සන කතාවක්..එක කොටසක් වත් නොබලා ඉන්න හිතෙන්නෙ නැහැ.. සපිරියි❤
@romeshpathiranaN
@romeshpathiranaN 2 сағат бұрын
මමනං ආසම චටිතය අංජන ලොකු බ්‍රදර් ♥️ පට්ට ආතල් චරිතයක් 😆
@BlueSky-v1l
@BlueSky-v1l 2 сағат бұрын
riyalpathuma ගෙ phone එකේ display out පලයන් කියන අය කෝ
@damayanthiperera8528
@damayanthiperera8528 Сағат бұрын
😂😂😂😂😂
@SiraniWidanagamage
@SiraniWidanagamage 3 сағат бұрын
අනේ මේ කෙවින් - මංජිත මාරුවිල්ල දැන්වත් හරිගස්සවන්නකෝ..දැන් මේකත් දෙවෙනි ඉනිම වගේ වෙනවනෙ😒😒👍
@IreshaDahanayaka-gy9vk
@IreshaDahanayaka-gy9vk 2 сағат бұрын
අඩුගානේ මේක නිම්නාවි වත් දැනගන්න ඕන.
@SiraniWidanagamage
@SiraniWidanagamage 2 сағат бұрын
@@IreshaDahanayaka-gy9vk ඔව් අනේ හැමදාම එකම ටික වගේ 🙂💔
@ayonikodikara9542
@ayonikodikara9542 3 сағат бұрын
මංජිත නියමයි❤❤❤හිනා .ගිහින් පන .යකවා
@UdarshanaGiman20
@UdarshanaGiman20 3 сағат бұрын
මේ මම දාලා තියෙන Comment එක Dabbletap(දෙපාරක් ඔබන්කෝ) පුදුම වෙයි 😅👍
@Tharu_boyy
@Tharu_boyy 2 сағат бұрын
👎
@IsharaMadhushani-t8w
@IsharaMadhushani-t8w 2 сағат бұрын
@AudaryaSenuri-id1sc
@AudaryaSenuri-id1sc 2 сағат бұрын
පුදුම වුණා 😂 pit 👍
@asokajayawardana2252
@asokajayawardana2252 Сағат бұрын
Pissek
@NipunaNimsara-ws2tz
@NipunaNimsara-ws2tz Сағат бұрын
😂😂
@Hishan-wp4zy
@Hishan-wp4zy 2 сағат бұрын
අඩේ මංජිත් පට්ට
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 2 сағат бұрын
Manjita. Kevinge. Budale. Nati. Karai. Wage 😅
@gayangamage8684
@gayangamage8684 2 сағат бұрын
අපිලගෙ සාදු කෝ🙏
@sasidu3206
@sasidu3206 2 сағат бұрын
හැමදාම පොන් එකෙන් බලන්නේ නැති කට්ටියට කෝ😂😂
@PushpaHemalatha
@PushpaHemalatha 2 сағат бұрын
අම්මෝ මංඡිත ඔයානමි මාර බඩුවක් දේශපාලනයට හොදා
@ImandayaNethmini
@ImandayaNethmini 5 сағат бұрын
Waiting for episode 100❤
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
@gihansathsara007
@gihansathsara007 2 сағат бұрын
මේ අවදාන ගණිකාව හැමතැනම
@DishaNuwanuwa
@DishaNuwanuwa 2 сағат бұрын
Innoo😉😉💖
@SamanKumara-w2w
@SamanKumara-w2w Сағат бұрын
අනුරට රට හදන්න හැමෝම උදව් කරමු.අපි හැමෝම එක් වෙන්න ඔනි.
@nipuniudeshika7292
@nipuniudeshika7292 3 сағат бұрын
Apilata laabaii 😂
@Swadeshikaya-zl2ut
@Swadeshikaya-zl2ut 2 сағат бұрын
මෙි වගේ් සහෝදරයෙක් හිටියොත් බඩුම තමයි
@Shyamali-b5m
@Shyamali-b5m 2 сағат бұрын
මංජිත බණ කියනකොට කෙවින් බයවෙලා උඩ බිම බලන් හිටියේ මංජිත වැරදි දෙයක් වත් කිව්ව ද කියලා .
@SuperWay-t6u
@SuperWay-t6u 4 сағат бұрын
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගේ පුරෝහිත ලෙස එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දුන් රාජසභාවහි පුරෝහිත පත් වනවාට කැමති අය කවුද 🙂
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
මත්😊
@ashanprabodha7584
@ashanprabodha7584 3 сағат бұрын
Ane bn apith chande dunne anurt ehemei kiyl meke haminenna epa😂
@tscreator2741
@tscreator2741 2 сағат бұрын
@@ashanprabodha7584 සිරා එකට මුන් දොදු කැරියො 😂
@AshanRusiru
@AshanRusiru 2 сағат бұрын
Buruwo dehapalana hutthawal meke dala haminenna epa....anura eka bala gani...
@BlueSky-v1l
@BlueSky-v1l 2 сағат бұрын
මචං පුරෝහිතලා හිටියේ රජ කාලේ. දැන් කාලෙ වෙනස් අවශ්‍ය විදිහට සුදුස්සෝ පත් වෙයි උඹ මේ ටෙලියක් බලාගෙන පාඩුවේ ඉඳින්.
@DilinimadushaniDissanayaka
@DilinimadushaniDissanayaka 3 сағат бұрын
Ada mage birthday eka. Like 10 one😊😊😊
@irzhansathu5647
@irzhansathu5647 2 сағат бұрын
Happy birthday 🎉🎉
@FreedomLife-g4w
@FreedomLife-g4w 2 сағат бұрын
Onna 10 weni like eka magen ❤
@FreedomLife-g4w
@FreedomLife-g4w 2 сағат бұрын
Happy birthday darling ❤
@ChamodPehesaraa31
@ChamodPehesaraa31 Сағат бұрын
ඉස්සරහට හොදම එකෙන් කෙලවෙන්න යන්නෙ 🙂🙂
@මිශූ
@මිශූ 2 сағат бұрын
මංජිත නිසා කෙවින් ගොඩක් මනුස්සකම් ඉගෙන ගනියි හැබැයි
@UpekshaHashanthi
@UpekshaHashanthi 3 сағат бұрын
මෙි වගෙ අක්කල නමි නොපතන් නෙදකින් 😾😾😾
@sumanasumana306
@sumanasumana306 47 минут бұрын
ඉක්මනින් සුව වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ජේසු පිහිටෙින් ඉක්මනින්ම සනිප වෙිවා ❤❤❤❤
@ca-sg4vz
@ca-sg4vz Сағат бұрын
සුභම සුභ උපන් දිනයක් වෙවා 🎉🎉🎉🎉🎉🎉❤
@RaniFernando55.225
@RaniFernando55.225 Сағат бұрын
ලස්සනයි අදත් ❤❤❤ පාට. කුරුල්ලෝ. ❤❤❤❤
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 3 сағат бұрын
Manjita. Kevinge. Salli. Okkoma. Nati. Karala. Tama. Passa. Balanne
@life90945
@life90945 3 сағат бұрын
Aparade mama hithuwe Kevin ewilla Chelsi, Chesige embettayawai benala elawala dai kiyala. Hetawath eka unoth hodai.
@AkshaAkshalakmali
@AkshaAkshalakmali 34 минут бұрын
ලොකු බ්‍රදර් නිසා දවසට එක 𝗶𝗻𝗴𝗹𝗶𝘀𝗵 වචනයක් හරි ඉගෙන ගන්න අය කෝ...🤗
@Egv_34
@Egv_34 3 сағат бұрын
අපිලට ලාභ නැද්ද 😂
@Kavidu-f7u
@Kavidu-f7u 2 сағат бұрын
අපේ සාදු සාදු සීලරතන සාදු 😅❤
@SuperWay-t6u
@SuperWay-t6u 5 сағат бұрын
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙ මැතිවරණ ව්‍යාපාරයට සහාය දුන් ජයනාතයට පාට කුරුල්ලෝ හි සියලුම චරිත ලබා දි අනෙකුත් සියලු දෙනා ඉවත් කල යුතුයැයි කියන අය කවුද 🙂
@AndruHamal
@AndruHamal 3 сағат бұрын
Track ද whotto ? 😂😂😂
@kosindudeshan1339
@kosindudeshan1339 Сағат бұрын
😂😂😂
@WasnaNishathi
@WasnaNishathi 2 сағат бұрын
කෙල්සි ආයි කනවා කෑමක් හොද 😂😂
@JGJANITH
@JGJANITH 2 сағат бұрын
Loku Brother unath Salliwalata Sahoodaraya unath paawa denawa
@VishwaB.Hasarel
@VishwaB.Hasarel 2 сағат бұрын
පාට කුරුල්ලොට ආදරෙයි ද
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි බලන කටිටිය කෝ😊
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 сағат бұрын
සන් මූන් වගේ😂😂😂😂
@DannjayaKumara
@DannjayaKumara 13 минут бұрын
කාදිනල් ලස්සනට බුදුදහමට කෙලවන්න ශිවගුරු නාදන්, සද්දා මංගලව දාල ලස්සන game එකක් ගහනව කියල පේනව, නාඩගම්කාරයො drama එකේ ඉඳලම, මිනිස්සු හරක් නෙමෙයි මේ හැමදේම මිනිස්සු දන්නව, අවස්ථාව එනකම් අපි බලන් ඉන්නෙ, කොයි මොහොතක හරි හෙළුව දිග ඇරෙනව, ලැජ්ජයි නෙ කාදිනල්, පල්ලි හදන්නෙත් දාන පතියො අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි එකතු කරල, මුන්ට මඩ ගහන්නෙම පාඩුවෙ ඉන්න බුදු දහමට, තමන්ගෙ කතෝලික ආගම ඉහලට ගේන්න අනිත් ආගම් පහලට දාන එක ලොකු වීර කමක් නෙමෙයි නිවට බයාදු කමක්, ලැජ්ජයි හිරිකිතයි කාදිනල්ගෙ වැඩ උඩින් හිනාවෙලා බෞද්ධ මිනිස්සුන්ගෙ ඔලුව අත ගාල පිටිපස්සෙන් පහියෙන් අනින හිරිකිත මිනිස්සු 🤮🤮🤮🤮🤮
@gimhaniwickrama9681
@gimhaniwickrama9681 Сағат бұрын
කෙල්සි ඇවිත් කරපු meeting එක ගැන නිම්නාවි මංජිතට කියයි. ඒ කියන්නේ ඉතින් කෙවින්ම තමයි දැනගන්නේ අන්තිමට😅😅
@dananjayasuraweeraa4301
@dananjayasuraweeraa4301 27 минут бұрын
මෙහෙම කොම්පැනි වල මීටීන් ගන්න පුළුවන් නම් මාරයි...
@oshaliweerasingha
@oshaliweerasingha 54 минут бұрын
මේ අක්කාලා නම් හරිම කරදරයක් ඇත්ත ජිවිතේ එහෙමයි
@bandhusriya5694
@bandhusriya5694 2 сағат бұрын
කෙල්සිනම් මහම මහ පරාල ඇනයක් .
@venujagayanuka4411
@venujagayanuka4411 2 сағат бұрын
කෙවින්ගෙන් නුරාන් ගුටි කනවා බලන්න ආස අය කෝ
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 3 сағат бұрын
❤❤❤❤🎉🎉🎉
@manjulachnthaka3545
@manjulachnthaka3545 2 сағат бұрын
මස්සිනා ගෑනු වගේ මූට මොනවත් කරන්න බැරිද
@JayalathPathmasiri
@JayalathPathmasiri Сағат бұрын
යකෝ මංඡිත සුපිරිම සුපිරි ❤❤
@VijithaSamanthi
@VijithaSamanthi 2 сағат бұрын
♥️♥️♥️💞💞💞
@lasavijaya2
@lasavijaya2 2 сағат бұрын
අංජන .ලොකු බ්‍රදර්ගෙ කෑලි ටිකක් අඩු කරනවනම් හොදයි ...
@rashmikaindika
@rashmikaindika 30 минут бұрын
ගොං කතා කියන්න එපා බං. ලොකු බ්‍රදර් තමා මේ කතාවේ ඉන්න ආතල් වැඩිම චරිතය. උගේ සීන් තව වැඩිවෙනවනන් ආතල්. හරියට කතාව බලපන් බං
@Akalanka003
@Akalanka003 2 сағат бұрын
Apilata labha nadda 😂😂 sila Ratana talks
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
රියල් පැතුමා පිස්සු කියන අය කො.😂දාන්න බලන්න රියල් පැතුමා බුවාට පේන්න ලයික් වැස්සක්😂😂🌝🔥
@ගුණේ
@ගුණේ 2 сағат бұрын
ඔයානේද රියල් පැතුමා 😂
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
පාට කුරුල්ලො 98කම පෝන් එකෙක් බලපු අය කෝ ❤❤👍
@udaraJayalath-di6sp
@udaraJayalath-di6sp Сағат бұрын
හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි birthday එක අද කියල බලෙන් wish කරගන්න එක 😊
@danajayaisuru8871
@danajayaisuru8871 Сағат бұрын
Api lata ලබ නැද්ද kohamada aka.😊😊😊😊😊
Paradeese | Episode 41 - (2024-09-24) | ITN
19:38
ITN Sri Lanka
Рет қаралды 61 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,6 МЛН
Ничего не делаю всё видео 😴
00:33
Miracle
Рет қаралды 744 М.
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН
Ahas - අහස් | Episode 18 | 2024-09-24 | Hiru TV
20:22
Jaanu | Episode 413 - (2024-09-24) | ITN
20:52
ITN Sri Lanka
Рет қаралды 57 М.
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 1,9 МЛН
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 705 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,6 МЛН