Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 99 | 2024-09-25 | Hiru TV

  Рет қаралды 1,021,886

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 768
@HiruTVOfficial
@HiruTVOfficial Ай бұрын
මංජිතයා කියන්නෙ සුපිරි දහම් පාසල් කොල්ලෙක් කියලා මනුස්සයා පන්සලේදි ඔප්පු කරේ පොඩි බණ කෑල්ලක් එහෙම දාලා සුපිරි කතාවක් කරලා.ඒක අහගෙන හිටිය හාමුදුරුවෝ පුදුමවුණා විතරක් නෙමෙයි කෙවිනයා කොරමවෙලා ගියා.ඒ වගේම දායක සභාවේ සභාපති කමත් බාර නොගෙන ඉන්න මංජිතයා සුපිරි ගේමක් ගැහුවා.මංජිතයා උගෙ සල්ලි වගේ ලක්ෂ 10 ක්ම පන්සලට දෙන්න පොරොන්දු වුණා. ඔය අතරෙ කෙල්සි වෙන්ඩ හස්බන්ඩ් නුරාන් එක්ක කෙවින් නැති වෙලාවෙ ඔෆීසියට ඇවිත්.වෙනම මීටිමක් අරගෙන එක එක්කෙනාගෙන් කෙවින් ගැන මොනවම හරි දෙයක් දැනගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහය සාර්ථකවෙයිද කියලා අද කොටසින් එහෙනම් බලමු...
@mr.j6365
@mr.j6365 Ай бұрын
ඔක්කොම හොඳයි හිරු උම්බ්ල සජිය ට කඩේ යන්නැත්තන්😆😌
@NethmiNawodya-v5p
@NethmiNawodya-v5p Ай бұрын
Bosa bosa gha gha hema reddta script ek dnn ep weda krn ek weda krn ek widihata thiynn derane dewani iniyama wage krnn ep 😹👍
@dilshanweerakkodi3492
@dilshanweerakkodi3492 Ай бұрын
දිනන සජිත් කෝ😅
@KumariKumari-zo5ix
@KumariKumari-zo5ix Ай бұрын
Ow ane
@sagaranuwan-k6j
@sagaranuwan-k6j Ай бұрын
😊
@tharidubandara1611
@tharidubandara1611 Ай бұрын
කුසල් නම් මරැ මූන දැක්කත් හිනා යනව 😂❤❤ සූපිරිටම රගපානවා
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v Ай бұрын
කෙල්සිගෙ නුරාන්ගෙ වැඩෙ ඔපාදුප හොයන එක පොලිස්‌ කාරයාගේ වැඩෙ නිමිනාවිගෙ ගෙ අස්සේ රින්ගන එක
@RAHULFF-zc1is
@RAHULFF-zc1is Ай бұрын
😂
@Martialarts-kn3sb
@Martialarts-kn3sb Ай бұрын
පොලිස් කාරය පැනිය
@dilkisandachaya8009
@dilkisandachaya8009 Ай бұрын
දැන් මේ කතාවෙ තිබුණ ගතිය ඉවරයි.කෙල්සියි..නුරානුයි ..ගංගුලිගෙ ගෙදරයි නිසා..හැමෝම ආස මංජිත කෙවින් නිම්නාවි ගැන බලන්න
@PathmaWickramasinghe-hs3pv
@PathmaWickramasinghe-hs3pv Ай бұрын
කථාවේ එපා ම කරපු නිලිය තමා නිත්‍යා
@raueodev6533
@raueodev6533 Ай бұрын
සිරාවට ❤
@xaxaxa-w6i
@xaxaxa-w6i Ай бұрын
ඇත්තටම මේ කතාවෙ තිබ්බ ඒ ආකර්ෂණීය ගතිය ඉවරෙටම ඉවරයි...එන්න එන්නම සවුත්තුයි දැන් නම්...
@PiyumiImasha-v8e
@PiyumiImasha-v8e Ай бұрын
Eka nm eththa ane vikarai epa wenawa kevinui manjithai nettam aye balanneth na
@youngersinr3572
@youngersinr3572 Ай бұрын
ගගුලිගේ පවුලයි නිම්නාවිගේ පවුලයි....එපා වෙන්නෙ මට විතරද😮
@AchalaEkanayaka
@AchalaEkanayaka Ай бұрын
අපො එ ගැන කියන්න එපා
@dilosh872
@dilosh872 Ай бұрын
පංසලත් එපා උන.මං😅😅
@Babyyy.gurl20
@Babyyy.gurl20 Ай бұрын
සිරා😂
@SanchilaSanchilajayasuriya
@SanchilaSanchilajayasuriya Ай бұрын
Aiyooo ow
@saji1139
@saji1139 Ай бұрын
ඒ කොටස් බලන්නෙ නෑ අප්පා මමනම්
@Shyamali-b5m
@Shyamali-b5m Ай бұрын
අනේ මන්ද ලොකු බ්‍රදර් මේ වචන කොහොම මතක තියාගන්නවද කියලා .මොනා උනත් දක්ෂ රංග ශිල්පියෙක් 💙
@nimalimaheshi
@nimalimaheshi Ай бұрын
ඔබ් අනේ ඇත්තටම 😂
@Dilshani2004
@Dilshani2004 Ай бұрын
Eya lecture kenek ❤
@sahan9289
@sahan9289 Ай бұрын
Ow❤
@Anurasam89
@Anurasam89 Ай бұрын
කෙල්සි නුරාන් මුං දෙන්න ගේ කොටස් අඩු කරන්න පුලුවන් තරම් නැත්නම් කතාව එපා වෙයි ඇත්තමයි
@NilushaAthukorala
@NilushaAthukorala Ай бұрын
අපෝ ඔව් අප්පා මට නම් එපා වෙනවා
@thusharachaminda2997
@thusharachaminda2997 Ай бұрын
Sirawatama
@sampath4235
@sampath4235 Ай бұрын
ඔව් ඔව් මමනම් ඔය බෝරිං හෑලි බලන්නේ නෑ. skip කර කර කෙවින් & සුදු මැණිකේගේ පාර්ට් විතරයි.
@RAHULFF-zc1is
@RAHULFF-zc1is Ай бұрын
Ow
@Minuwa123
@Minuwa123 Ай бұрын
උන් දෙන්නව එපා වෙනවා
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
මේ මංජිතගේ වෙන්න ගෑනිටයි අම්මා තාත්තා ටයි හොදම එකෙන් පිස්සු අප්පා, මංජිතට අනේ මන්ද බුදු සරණම තමයි 😃🙏
@Wijethungaarachchigeires-ui7id
@Wijethungaarachchigeires-ui7id Ай бұрын
නුරන්නම් මහා චිත්තයක්
@RAHULFF-zc1is
@RAHULFF-zc1is Ай бұрын
Aththa dan nam appriyai
@newcretions7451
@newcretions7451 Ай бұрын
Uta denna ona dathtika badata yanna
@ManojHarshana-nk7yi
@ManojHarshana-nk7yi Ай бұрын
Kelsi kiyana ekinm real life eketh e wge..
@slsaman7231
@slsaman7231 Ай бұрын
ඊට කලින් උගේ කනේ ගහන් ඉන්න ඇබේ අයින් කරන්න ඕනෙ
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
" මතක තියා ගන්න අවුලපු අයටත් ඇවිලෙන දවසක් එනවා ……" 🙂
@thanujasampath5224
@thanujasampath5224 Ай бұрын
විහිලිවට උනාට හොද උදාහරනයකුත් දෙනවා කවදවත් තමන් රස්සාව කරන තැනට නෑදෑයන් ගාවගන්න හොද නෑ මන්ජිතයගෙ අයියා සල්ලිවලට පෙරේතකමට ඔක්කොම වමාරයි වගේ
@IreshamaduwanthiDesilva
@IreshamaduwanthiDesilva Ай бұрын
Matath Okama una mn job ekata ekka giya girl . Mn welawata wadata enne naththe tv balana nisa kiyala kiuwa . Mn bus eka parakkui kiuwa... 😂😂😂
@romeshpathiranaN
@romeshpathiranaN Ай бұрын
කලින් නොදැක්ක වෙනම රහක් ආතල් එකක් තියන චරිතයක් ලොකු බ්‍රදර් ♥️ උගේ ආතල් බලනකොට ස්ට්‍රෙස් එකත් නැති වෙනවා ♥️ ඇත්තටම පොරගේ රඟපෑමනන් Next Level ♥️👍
@kanchanasewwandi1756
@kanchanasewwandi1756 Ай бұрын
කොහෙන්ද බන් මේ අංජනයව හොයා ගත්තෙ. 😂😂😂 මරු ඌ😂😂😂
@nimalimaheshi
@nimalimaheshi Ай бұрын
ඔබ් අනේ මොන ලෝකෙ හිටියද මන්දා මරු 😂
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy Ай бұрын
කෙවින් කොලබ නිම්නාව් ගමෙ එතකොට කොහොමද එකම පංසලේ දායක සභාවෙ ඉන්නෙ 😅
@samanthipriyadarshani3308
@samanthipriyadarshani3308 Ай бұрын
මොන්ගල් කතා කියන්න එපා.සමහර සල්ලි කාරයො දුර ගම්වල පන්සල් වලට යනව, උදවු කරනව.දායකත්වය දරනව.ඒකට ගමේ විතරක් නෙමෙ තව පන්සල් ඇසුරු කරල ඒවයෙ වැඩ කරන කෙරෙන විදිය බලන්න ඕන.
@shihandevinda7626
@shihandevinda7626 Ай бұрын
Eka nm aththa
@IsharaWijithaweera
@IsharaWijithaweera Ай бұрын
ගුලි කාලද බලන්නෙ
@w.k.vishara6775
@w.k.vishara6775 28 күн бұрын
Tom and jerry eka ගැන පොඩ්ඩක් හිතල බලනොකො
@GayaniKaveesha-uo9si
@GayaniKaveesha-uo9si Ай бұрын
මේ කෙල්සිව පේන්න බැරි අය කෝ බලන්න 😐
@G4Jewellery
@G4Jewellery Ай бұрын
Atta ape peshar naginne🥲
@dilinanuwan5062
@dilinanuwan5062 Ай бұрын
Matath penna ba
@PGMusic-o2k
@PGMusic-o2k Ай бұрын
Matath ba
@dimuthsathsara5877
@dimuthsathsara5877 Ай бұрын
Matath ba
@Minuwa123
@Minuwa123 Ай бұрын
කෙල්සි විතරක් නෙමේ ඇයි නුරානයා
@udaridisanayka
@udaridisanayka Ай бұрын
උදාරගෙ අමුතු ඩීසන් ලුක් එකක් තියෙන්නේ...😍
@ruwanniranga5219
@ruwanniranga5219 Ай бұрын
ow...Hansom❤
@NishadiRathnayaka-gy2bb
@NishadiRathnayaka-gy2bb Ай бұрын
හිතුනා විතරයි කමෙන්ට් එක දැක්කේ 😂
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q Ай бұрын
❤😊❤
@KasunRanga-bb6wq
@KasunRanga-bb6wq 15 күн бұрын
ආසත..
@ShiromiSenarathne
@ShiromiSenarathne Ай бұрын
නිම්නාවීටයි කේවින්ටයි එකම පන්සලක්නම් තියෙන්නෙ...ගමේ වෙලත් දන්නේ නැද්ද හරි කේවින්ව......අනේ මන්දා ...🤔🤔🤔
@මහසෙන්රජු
@මහසෙන්රජු Ай бұрын
Kewin ithin lankawe hitapu kenek newenee ... ekai ee
@ranialgiyanna953
@ranialgiyanna953 Ай бұрын
Welawakata.nam.boruwedi.ane.me.kathawe
@Greenyfilm
@Greenyfilm Ай бұрын
ඒක තමයි,
@SujeePriyashantha
@SujeePriyashantha Ай бұрын
Ekane kiyanne kathawak kiyala😅😅
@WidmiandAnyaKids
@WidmiandAnyaKids Ай бұрын
නාට්‍යක්නෙ
@Kumari160
@Kumari160 Ай бұрын
කෙවීන්ගෙ මේ බොරුව කවදා අහු වෙයිද අහු උනදාට මොනවා වෙයිද කී දෙනෙක් රවටලද මේ බොරුවක් නිසා 😅
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz Ай бұрын
අම්මෝ ලොකු බ්‍රදර්නන් පට්ට 🤣😆 සුපිරි පොරක් 😆
@kushi784
@kushi784 Ай бұрын
ටිකක් මෝඩ විදිහට කතාව ලියන්නෙ...ලොකු බිස්නස්මන් කෙනෙක් ට පන්සලේ සමිති යෙ සබාපතිකමක් ගෙනියන්න වෙලාවක් කෝ....
@tharangameththananda1835
@tharangameththananda1835 Ай бұрын
එකඟයි💯
@AlexBeta001
@AlexBeta001 Ай бұрын
ඔව් ලබ්බක් 😂
@tharinduvidanagamage1863
@tharinduvidanagamage1863 Ай бұрын
ඇයි වෙලාව.3ට සමිතිය පටන් ගන්නව කිව්වෙ .ඒත් උදේ වැඩට යන ගමන් ගියේ😂😂
@chandrachansra1244
@chandrachansra1244 Ай бұрын
මේ කෙවින්ගේ අක්කගෙ ඇඳුම් එක්කොත් යටට නෑ නැත්තං උඩට නෑ
@NishiWeerakoon
@NishiWeerakoon Ай бұрын
එයා මාර ගේමක් දෙනවා Highlight wenna 😂
@Sanjana-f7y
@Sanjana-f7y Ай бұрын
ඒකනම් ඇත්ත
@AchalaEkanayaka
@AchalaEkanayaka Ай бұрын
එ ගැනි ඇත්ත ජිව්තෙ ඔය වගෙ පෙන්න බැ මටනම්
@PathmaWickramasinghe-hs3pv
@PathmaWickramasinghe-hs3pv Ай бұрын
​@@AchalaEkanayakaඇත්තම කථාව
@sumalidissanyake8359
@sumalidissanyake8359 Ай бұрын
ඔයා ලගින් ආශ්‍රය කරනවද? ​@@AchalaEkanayaka
@danushkaruwan4466
@danushkaruwan4466 Ай бұрын
පාට කුරුල්ලො ටෙලිනාට්ට්‍යයේ සජිත ඇන්තනි,සහ කුසල් දෙදෙනාගේ මෝඩ වැඩ හින්දා ප්‍රශ්න එන්න එන්න වැඩි වෙනවා මිසක් කවදාවත් විසදීමක් නෑ හරියට අපේ පාර්ලිමේන්තුව වගේ 😂💔
@chandrachansra1244
@chandrachansra1244 Ай бұрын
ආසාවෙන් බල බලා හිටපු කතාව මෙවුන් විනාශ කරනවා අනාථ කරනවා
@xaxaxa-w6i
@xaxaxa-w6i Ай бұрын
සිරාවටම....දැන් නම් ගන්න දෙයක් නැති වේගෙන එන්නෙ
@shanakaranasinghe3997
@shanakaranasinghe3997 Ай бұрын
මෙ කෙල්සිගෙ චරිතේ පෙන්නන්න බෑ මූන දකිද්දිත් තරහ යානවා🤬🤬🤬🤬
@SasinduLakshan-e1x
@SasinduLakshan-e1x Ай бұрын
උබට හිත් කියවන්න පුලුවන් සට්ටු වෙයන්
@K.M.Tech1
@K.M.Tech1 Ай бұрын
ඇහැල මල් පිපිල පිට කහනව කීවලු😂
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar Ай бұрын
යකු මේ ඔක්කොම ඉන්නෙ එකම ගමේද? එකම පන්සලේ දායකයෝ.🤔
@PushpaHemalatha
@PushpaHemalatha Ай бұрын
ගගුලිව බදනවට වඩා හොදයි ගලක් බැදගෙන මූදෙ පනිනවා
@lathapn8728
@lathapn8728 Ай бұрын
අනේ ඇත්තමයි .ඕක නම් ආදරයක් නෙවෙයි , පලිගැනීමක්.මට නම් පේන්න බෑ.
@nimalimaheshi
@nimalimaheshi Ай бұрын
ලොකු බ්‍රදර්ගේ දෙබස් මරු අප්පා 😂 මේ නාට්‍යය ලියන කෙනා නියමෙට ලියනවා ඒ දෙබස්. අමුතුම භාෂාවක් ලොකු බ්‍රදර්ට තියෙන්නේ ඒක නියමයි. අපේ ගෙදරත් දැන් ඕක පුරුදු වෙලා ඔහොම කතා කරන්නේ අපේ අයියා 🤣
@reddotgaming8706
@reddotgaming8706 Ай бұрын
ඇහැල මල් පිපිලා පිට කහනව කිව්වලු..😂
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q Ай бұрын
Elah❤😊
@SasinduLakshan-e1x
@SasinduLakshan-e1x Ай бұрын
ජීවිතේට එක like එකක් දාන මම 😇😇😇😇😇😇
@anuPrasangi
@anuPrasangi Ай бұрын
මට tv එකක් නෑ හැමදාම රෑවෙනකම් ඉන්නවා මේ drama ekabalanna ❤❤
@udaridisanayka
@udaridisanayka Ай бұрын
AKD ජාතිය ඇමතුවා ඇහුවදෝ 🙄♥️😍✋
@jahshshss345
@jahshshss345 Ай бұрын
🥱හොරාද
@sanjeewaniarachchi9329
@sanjeewaniarachchi9329 Ай бұрын
දෙශපාලනය ගැන දැනගන්න නෙමෙයි ආවේ කතාව බලන්න
@Neranjala-z4n
@Neranjala-z4n Ай бұрын
ඇහුවා
@sithushi08rajasinghe86
@sithushi08rajasinghe86 Ай бұрын
Ow
@reddotgaming8706
@reddotgaming8706 Ай бұрын
🧭👍
@MhBandula-q5f
@MhBandula-q5f Ай бұрын
Kevin nimnawi ge ගෙදරට ඇවිත්, මොකටද කියලා හිතා ගන්න බැහැ ❤❤
@kushi784
@kushi784 Ай бұрын
කෙල්සි ,නුරාන් දෙන්නා ඔපිස් එකෙදිම කෙවින් ට මාට්ටු වෙන්න තිබ්බෙ
@solosrilankantraveler9329
@solosrilankantraveler9329 Ай бұрын
කුණු ගොඩක් උන් denna dekkath appiriyai 😂
@slchamimusix9651
@slchamimusix9651 Ай бұрын
ලොකු බ්‍රදර්ගේ ආතල් වලට කෙල්සිටත් හිනහයි.ඒකී හිනාව අමාරුවෙන් පාලනය කරන් කතා කරන්නේ..ඒ ටික මරු.අඩො ජය වෙව කොල්ලො❤
@nimalimaheshi
@nimalimaheshi Ай бұрын
😂
@ThusharaDarshika
@ThusharaDarshika Ай бұрын
❤❤❤
@sanjeewanipiyadarshani3354
@sanjeewanipiyadarshani3354 Ай бұрын
⁣යකො මෙි ප්‍රසාද්ට පොලිසියෙ වැඩ ඇත්තෙම නැද්ද....
@chathurathnayake3210
@chathurathnayake3210 Ай бұрын
ලොකු බ්‍රදර් මරු මරු කීවට චාටර් චරිතයක්නෙ ඇක්ට් කරන්නේ
@ckumari7606
@ckumari7606 Ай бұрын
කෙවින්ගේ අක්කයි නුරාන්ගෙයි වැඩ තනිකරම චිත්තෙ එපා වෙනවා කතාවත්
@mapavijesinha1177
@mapavijesinha1177 Ай бұрын
අපෝ ලොකු බ්‍රදර් සවුත්තු මිනිහා .නෙ .සල්ලි සල්ලි ..😂😂
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
අදත් කතාව හරිම ලස්සනයි❤❤❤❤
@rashmikaindika
@rashmikaindika Ай бұрын
අංජන ලොකු බ්‍රදර්ගේ රඟපෑම සුපිරී ❤👌 ඒ චරිතය රඟපානවා නෙමෙයි ජිවත් වෙනවා වගේ ❤️❤️❤️
@lahiruanuradha4670
@lahiruanuradha4670 Ай бұрын
අනේ පලයන් බං යන්න 😂😂😂
@Dil-k7w
@Dil-k7w Ай бұрын
බලෙන් සභාපතීත්වය භාරදෙන්න පුලුවන් ද බෑ කිව්වම. හාමුදුරුවනේ ඔහොම නම් බැ😂
@චාමරසම්පත්-ඹ4ෆ
@චාමරසම්පත්-ඹ4ෆ Ай бұрын
මාර වැඩේ තමයි ඉන්නෙ කොලඹ කෙවීන් පුතා.කෑල්ල ඉන්නෙ කොලඹින් පිට.ඒ උනාට එකම පන්සල තමයි දායක සබාව.
@සංජයලියනගේ
@සංජයලියනගේ Ай бұрын
😂 මේවා කථා බන්
@PGMusic-o2k
@PGMusic-o2k Ай бұрын
Sirawatama adoo😂😂
@චාමරසම්පත්-ඹ4ෆ
@චාමරසම්පත්-ඹ4ෆ Ай бұрын
@@සංජයලියනගේ හර් බං.කතාවක් උනත් තාත්වික වෙන්න ඕන නේ
@MadurangaThenuka-ho2nx
@MadurangaThenuka-ho2nx Ай бұрын
Ade sirawata den thama mitar une
@Chamikas-y2n
@Chamikas-y2n Ай бұрын
දැවෙන ප්‍රශ්න බන් අපිට තියෙන්නේ...
@theekshanaekanayaka2106
@theekshanaekanayaka2106 Ай бұрын
හෙට 100 වෙනි කොටසත් පෝන් එකෙම්ම බලන සෙට් එක කෝ ❤️❤️❤️
@SLTunnelAgriculture
@SLTunnelAgriculture Ай бұрын
මංජිත නැති දවසට එපාවෙනවා 😢
@chandrachansra1244
@chandrachansra1244 Ай бұрын
මේ පොලිස් අංකල්ට වැඩ තියෙන්නේ මේස්ටර් ජයනාදගේ ගෙදර විතරද
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Ай бұрын
අනුර කුමාර මෙ පොලිස් කාරයාවත් අස කරන්වා
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊
@krishansadaruwan8735
@krishansadaruwan8735 Ай бұрын
ඇයි බන් මෙ හැමදම
@VRkarunarathna
@VRkarunarathna Ай бұрын
Ubnm krumyk VeyCgeputa😹
@ErandaPushpakumara-jz6ux
@ErandaPushpakumara-jz6ux Ай бұрын
හැමදම පොනෙකෙන් තමා යලු😢😢😢
@nuwan-jr1ol
@nuwan-jr1ol Ай бұрын
මු ඉක්මනට මැරියන් .
@krishansadaruwan8735
@krishansadaruwan8735 Ай бұрын
@@ErandaPushpakumara-jz6ux එකෙන්ම
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
ආශ්‍රය කරන කෙනෙක් දශමෙක හරි වෙනසක් වුනොත් ඊට කලින් ඔයා වෙනස් වෙන්න 🙂👍 සදාකාලික සතුටේ රහස එයයි. ❤️
@SasinduLakshan-e1x
@SasinduLakshan-e1x Ай бұрын
එලම
@senumithadinhas7189
@senumithadinhas7189 Ай бұрын
කෙල්සි නිසා එපා වෙනවා බලන්න දැන් බලන්න හිතෙන්නේ නෑ
@balangodawisuddi
@balangodawisuddi Ай бұрын
හාමුදුරුවන්ටත් පිස්සුනෙ මෙච්චර වැඩ තියෙන කෙනෙක්ට දායක සභාවෙ සභාපති දෙන්න 🤨🤨 ගාණ ගලෝගන්න තමයි ඉතින් කට්ටියගෙ යෝජ්න් වෙන්නැති 🥸
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn Ай бұрын
බලන් යද්දි ලොකු බ්‍රදර් තරම් අන්ඩයෙක් මේ කතාවේ නෑ 😂😅😂😅😂😅❤🎉❤🎉
@sudesh-zv2fe
@sudesh-zv2fe Ай бұрын
පොලිසිය ට වෙන වැඩක් නැහැ වගේ..😢
@balangodawisuddi
@balangodawisuddi Ай бұрын
කෙල්සි වගේ ගැණු ගංගුලිල දැක්කත් මලපනිනෝ 🥸
@SadaruSupun-w6q
@SadaruSupun-w6q Ай бұрын
අනේ මං ඔය කෙල්සිව අයින් කරන්න ඔය ඉන්න ඉන්න හැම කතාවක්ම ඕපාදූප හොයන්න,තමා ඉන්නේ😅😅😅😅😅
@rudithkavinda6895
@rudithkavinda6895 Ай бұрын
අද විසි දාහයි 😂 ඔය වගේ ලක්ශ එකහමාරට වැඩිය ලොකු බ්‍රදර් කඩාගන්නවා එක එක කෑලි කියලා අන්‍තිමට ඒවගෙන් නුරාන් කාරයට වැඩක් වෙන්නෙත් නෑ මංජිතයත් බේරිලා 😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
😂😂😂😂😂😂😂😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
වෙනදට 8 වෙත්දී නිදියන මම😅😅😅😅 චන්දෙ ප්ථිඵල බලන්න නිදි නැතිව හිටිය නිසා දැන් ටිකක් ඒක පුරැදු වෙලා😂
@RAHULFF-zc1is
@RAHULFF-zc1is Ай бұрын
Apit pukd
@jahshshss345
@jahshshss345 Ай бұрын
අනවශ්‍ය තොරතුරක්
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
@@jahshshss345 😁😁😁
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
@@RAHULFF-zc1is තමුන්නැහැ ගනන් නොගන්න🤣 අනවශ්‍ය තොරතුරු නෙවෙයි හාද
@SasinduLakshan-e1x
@SasinduLakshan-e1x Ай бұрын
මෙලෝ රහකට නැති තොරතුරක් බව කාරුනික වන්න
@සන්සිජයා
@සන්සිජයා Ай бұрын
හෙට තමා දවස, හෙට මේ කතාව පැයක් යනවා😊😊 කොටස් 100ක් නිසා☺️😔
@ChampikaPiyadarshani-s5h
@ChampikaPiyadarshani-s5h Ай бұрын
මන්ජිතයා මරු ආ
@NimalNimal-u1e
@NimalNimal-u1e Ай бұрын
කෙවින්සගේ..අක්කයි..මහත්තයයි.එලෙඋවනමිි..කතව..ලස්සනයි..
@shyamaananda587
@shyamaananda587 Ай бұрын
අම්මප 😂
@kaveesha296
@kaveesha296 Ай бұрын
එතකොට උබයි උබෙ පවුලෙ උනුයිද කතාවෙ දුෂ්ටයට ඉන්නෙ 😂
@nalinchinthaka4129
@nalinchinthaka4129 Ай бұрын
ගගුලි වගෙ ගැනියෙක් මට හිටියා නම් ගුටි කාල මැරෙන්නෙ යාකෝ මන්ජිතයට බෙරෙන්නත් නැ ජොබ්බෙක කරන් ඉන්නත් නැ
@warunigiridarage
@warunigiridarage Ай бұрын
අක්කයි මස්සිනයි මහ චීත්තනෙ අප්පා😅
@ChachiniWarnakulasiriya
@ChachiniWarnakulasiriya Ай бұрын
Me kathawe me hama charithayakma inna nisa tamay kathawa lassanata yanne.hinawela pana yanawa .....
@ChampikaPiyadarshani-s5h
@ChampikaPiyadarshani-s5h Ай бұрын
Balapu lassanama tele nattaya pata kurullo
@sandalinuwanthika1974
@sandalinuwanthika1974 Ай бұрын
Ammoo sajitha oya ❤maru
@sachiniudeshika6343
@sachiniudeshika6343 Ай бұрын
Ane me katha wanam පට්ටම lassanai
@Hardkuwaitq8
@Hardkuwaitq8 Ай бұрын
මම කවදාවත් බලල නැ මට මෙි පොන් එක පමනයි ඉන්නේ කුවෙිට් ❤❤❤❤❤❤
@EraaTikka
@EraaTikka Ай бұрын
අද හොදම ටික❤
@JanakaJayawickrama-z7c
@JanakaJayawickrama-z7c Ай бұрын
මෙකතාවත් මෙලො රහක් නැ දැන් පිස්සො වගේ ඩයල් ඔක්කොම
@dineshkumara-fn6rw
@dineshkumara-fn6rw Ай бұрын
අනිවාර්යයෙන්
@AlexBeta001
@AlexBeta001 Ай бұрын
බලන්න බැරි නම් පලයන් 😂
@Akash-Dewmina
@Akash-Dewmina Ай бұрын
Dannam skip kara kara balanna wela thiyenne🥲
@shashmithaakash08
@shashmithaakash08 Ай бұрын
දවස් 4කින් epi 01 ඉදන් 99 දක්වා මේ කතාව youtube එකෙන් බලපු උන් ඉන්නවාද?.❤🎉
@asamajjathiya-8969
@asamajjathiya-8969 18 күн бұрын
Sira bn
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
🇱🇰❤කට්ටියම මගෙ අලුත් song 02 මේක බලලා පුලුවන්නම් බලනවද 😘✨️ sithawanthi - සිතවන්ති 😘✨️ sadasaviye mage - සදසාවියේ මගේ හැමෝටම බුදු සරනයි 🙏🙏 🙏
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
බලන්න ❤
@amdhanamdhan9248
@amdhanamdhan9248 Ай бұрын
කවදාවත් ටිව්යේ බලලා නෑ යන වේලාවත් දන්නේ
@sujeewagamage4839
@sujeewagamage4839 Ай бұрын
මේ කෙල්සිවනම් තන්හාවෙ උපත
@isankagayashini8275
@isankagayashini8275 Ай бұрын
Loku bro ge ගායන හැකියාව❤❤
@Pathmini-q2v
@Pathmini-q2v Ай бұрын
ඩුබායි වල සිට බලන අය කව්ද පාට කුරුල්ලො ලලයි ලිලයි ලයි රොකී සල්ලි පොකුරු මම හැමදාම පෝන් එකෙන් බලන්නෙ 💞💞💞💞💞
@AGswarnasinghe
@AGswarnasinghe Ай бұрын
Api nan Qatar wala inna
@mrchathuofficiall4107
@mrchathuofficiall4107 Ай бұрын
ගගුලි ටයි මටයි ගෙඩි දෙකක් ඇති... කියලා😂 ලොකු බ්‍රදර්ගේ ටෝක්ස් තමයි ටෝක්ස් 😂❤
@asithachamaralakshman2524
@asithachamaralakshman2524 Ай бұрын
Oic ප්‍රසාද් එක්ක නිම්නාවිගෙ අම්ම එක්ක පැනල යන සීන් එකක් ඉස්සරහට ඔනෙplz 😅
@sriyanifernando9740
@sriyanifernando9740 Ай бұрын
ඔව් ජයවෙිවා ජනාදිපති තුමාට ජයවෙිවා
@udenikumari471
@udenikumari471 Ай бұрын
Marama atal kathavak meka❤❤
@thanujalumbini
@thanujalumbini Ай бұрын
ජයනාත් මේකෙ කමෙන්ට් කියවනවද කොහෙද .දුවගේ ඔෆිස් එකේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න බෑ කියන්නේ
@sriyanifernando9740
@sriyanifernando9740 Ай бұрын
නුරාන්නම් චීත්තයක් ජංගියක් ඇදලද ඔතනට ආවෙි
@sheronfernando3188
@sheronfernando3188 Ай бұрын
කතාව හැමදාමත් එකම තැන ..
@TKJH120
@TKJH120 Ай бұрын
තාවකාලික ව ඔයා ළග නතරවෙන අයත් එක්ක සදාකාලික ව වැඩකරන්න යන්න එපා මොකද ඒ අය මගින් හැරුනාම ඔයාලා හරි ඉක්මනට අසරණ වෙනවා වගේම ඉක්මනට තනිවෙනවා 🥲
@DanushkaDayananda
@DanushkaDayananda Ай бұрын
අනිවාර්යයෙන්ම ඒක නිසා අපි හොඳට හොයල බලල හරිම කෙනා ළඟ නවතින්න ඕන ..
@shashikanishshanka5111
@shashikanishshanka5111 Ай бұрын
හාමුදුරුවෝ තමයි ඉස්සරහට ලොකුම ඇනය වෙන්නේ
@kanthikan5145
@kanthikan5145 Ай бұрын
ගංගුලිගෙ මූණෙ තියෙන මූසල කම බැන්ද කෙනාට අබ සරණයි
@halfleenlye5736
@halfleenlye5736 Ай бұрын
ඕයි නුරාන් තමුසේ අමු චීත්තයක් නේ ඕයි ගෑනිගේ පස්සෙන්මයි 😂😂😂😂
@SandaliMuthukuda
@SandaliMuthukuda Ай бұрын
මේ කෙල්සි ගෑනිනම් මහා වාතයක් පේන්න බැ😅😅😅
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
ලස්සනයි. අදත් ❤❤❤ පාට. කුරුල්ලෝ. ❤❤❤
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 Ай бұрын
Chiken කොත්තුවක් හරක් මස් දාලා කන්න වෙයි කියලා ඒක මරු ...😂😂😂
@MaheshYalisa
@MaheshYalisa Ай бұрын
Maru kathawa
@SamanKumara-z9t
@SamanKumara-z9t Ай бұрын
නුරාන්ට චිත්තයක් අන්දුවා නම් මරු..
@Nimmiwasshala
@Nimmiwasshala Ай бұрын
කෙල්සි ,නුරාන් නම් එපාම වෙනවා.මුන් නිසා තමා මේක බලන්න එපා වෙන්නේ.
@sujithkannangara9330
@sujithkannangara9330 Ай бұрын
ඔක්කෝම දැන් එක ගමක ඉන්නේ 😂 එක පන්සල 😂
@anuradhamahesh
@anuradhamahesh Ай бұрын
ඩුබායි සේටි එක කෝ මෙි වෙලාවෙි බලන❤❤❤❤
@VijithaIshanthi
@VijithaIshanthi Ай бұрын
ඉන්නවෝ
@olendrastudio
@olendrastudio Ай бұрын
😂😂👍
@shashmithaakash08
@shashmithaakash08 Ай бұрын
🥰🥰 මේ කතාවේ ඉතුරු ටික දිගටම ඕනේ කියන අය මේ කොනට එන්න.🎉
@adeekanadeekanadeeka9198
@adeekanadeekanadeeka9198 Ай бұрын
මට පේන්න බෑ මේ කෙල්සි ඉන්න කතා එකක්වත් කතාව ලස්සනයි කෙල්සිගෙ කොටස් නුරාන්ගෙ කොටස් බලන්නෙ නම් නැ
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 Ай бұрын
කෙල්සි නුරාන් වගේ එවුන්නම් හෙනයක් 😂😂😂
@imeshperera7083
@imeshperera7083 Ай бұрын
අනේ මන්දා...කෙල්සිව දැක්කත් මල පනිනවා🤢
@DinalWijekoon
@DinalWijekoon Ай бұрын
Kelzi අපේ අක්ක වගේමයි බල්න්නෙම කෙලවන්න 😂
@AkshanaNethu
@AkshanaNethu Ай бұрын
මංජිතගෙ කෙල්ලගෙ කොටස් නම් මට සෙට් වෙන්නෙ නැ
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 9 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 107 МЛН
KAVEESHA KAVIRAJ BEST TOP 10 SONGS Quality sound and clarity..
38:30
MOON LIGHT CREATIONS Abhishek
Рет қаралды 67 М.
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН