Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 101 | 2024-09-27 | Hiru TV

  Рет қаралды 1,106,426

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 1 500
@HiruTVOfficial
@HiruTVOfficial Ай бұрын
පාට කුරුල්ලො කොටස් 100 ක් පුරාවට එකතුවුණ හැමෝටම බොහොම ස්තුතියි.එහෙනම් ඉතින් කට්ටියත් එක්ක 101 ඉඳන් ආයෙම පාට කුරුල්ලො බලමු.මේ වෙද්දි ඔෆීසිය ගිණි තියලා කෙවින්ගෙ වැරැදි හොයපු නුරාන් සහ කෙල්සි ගෙදරට ඇවිත්.හැබැයි දෙන්නා හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක් තමයි ඩබලට වෙන්නෙ.ග්ලේන් ඩී ෆොන්සේකාට ඔෆීසියේ වෙච්ච හැමදේම කවුරුහරි කියලා.හොඳටම තරහ ගියපු ග්ලේන් ඩබලටම හොඳටම බණිනවා.ඒ අතරෙ ලොකු බ්‍රදර් ට්‍රයි එකක් දෙනවා ගඟුලිව අල්ලගෙන කතාව අහගෙන නුරාන් බොසාගෙන් ගාණක් කඩාගන්න.මේ දේවල් මෙහෙම වෙන අතරෙ ආදරේ කිචිය හොඳටම හැදිලා ඉන්න කෙවින් මංජිතයා එක්ක බය නැතුව නිම්නාවිගෙ ගෙදර ගාවටම යනවා.කෙල්ලටත් දැන් මනුස්සයා නැතුව ඉන්නම බෑ වගේ.එයත් ඉතින් එහාට මෙහාට ඇඹරි ඇඹරි අපෙ එකාව තවත් කුලප්පු කරනවා. එහෙනම් අදත් පාට කුරුල්ලො බලන්න සෙට් වෙමු...
@SLMEMEKING
@SLMEMEKING Ай бұрын
Ane mata sub 500 yata yanna udau karannako😭😭😭😭😢😢😢
@HansikaKumarasinghe
@HansikaKumarasinghe Ай бұрын
පැයක් පෙන්නනවා නේද
@anushkakosala2096
@anushkakosala2096 Ай бұрын
Aya itn epi 200ye peya2k pennanawalu..​@@HansikaKumarasinghe
@Nella-p6z
@Nella-p6z Ай бұрын
හොදමට වැඩේ අක්කාටයි මාසිනාටයි .හු හු ...😂😂😂😂
@GCKonlineofficial
@GCKonlineofficial Ай бұрын
100 like එක මගෙන්... ❤❤🎉🎉
@ConfusedDaisy-pq9ei
@ConfusedDaisy-pq9ei Ай бұрын
මචන්ලා සොරි ම්න් වැර්දි ඇති😢පොඩි උදව්වක් ඔනේ මන් පන වගෙ අදරෙ කරපු කෙල්ලගෙ හදවත් සැත්කමක් තියෙනවා හෙට උදෙ හතට රාගම හොස්පිටල් එකෙ අනෙ පුලුවන් න්ම් විතරක් එයාගෙ ඒ කාරනව කරන් එන්න පුලුවන් වෙන්න කියලා පොඩි පර්තනවක් කරනවද❤ ගොඩක් පින් ඔයාලට අනෙ වරදක් උනනම් සොරි 🙆
@NilanthiVidanagamage
@NilanthiVidanagamage Ай бұрын
තෙරැවන් සරණින්,සැත්කම සාර්ථක වෙන්න පතන්නමි❤❤❤
@subhashinidulshani5540
@subhashinidulshani5540 Ай бұрын
budu saranai hemadema hodin sidda wei.ikman suwa
@chandimaprasadika7098
@chandimaprasadika7098 Ай бұрын
Ikmanin suwapth wewa budusarani
@MalshiSewwandi0803
@MalshiSewwandi0803 Ай бұрын
තෙරුවන් සරනයි ජේසු පිහිටයි ...එයාට ඉක්මන් සනීප වෙන්න අශිර්වාද කරනව..සැත්කම සාර්ථක වෙන්න බුදුන්ගෙ ජේසුගෙ පිහිටම ආශිර්වාදයම ලැබේවා❤🙏
@ThariduWiduranga
@ThariduWiduranga Ай бұрын
බයවෙන්න එපා සැත්කම සාර්තකව කරගන්න පුලුවන් ❤❤
@dilperera4561
@dilperera4561 Ай бұрын
කොල්ලො දෙන්නෙක් හින්දා කතාවක් මෙච්චර ආසාවෙන් බලපු first time.. 😂😂
@shashinimadushi
@shashinimadushi Ай бұрын
කේවින් මංජීත සහෝදර බැදිමටත් වඩා ලස්සන බැදීමක් ❤️
@sheronnewman5735
@sheronnewman5735 Ай бұрын
කෙවින්ගෙයි මංජිතගෙයි love එකට කැමති අය ඉන්නවා ද?? 😊❤
@yashodhasamaradheera7475
@yashodhasamaradheera7475 Ай бұрын
මාත්
@oshadikaushalya9328
@oshadikaushalya9328 Ай бұрын
ඒකත් මරු හැබැයි...😁👉👈
@viramisankalpana1263
@viramisankalpana1263 27 күн бұрын
Manjitha adanna wage 😀😀😀
@B.A.G.Priyangani-wl3tv
@B.A.G.Priyangani-wl3tv Ай бұрын
කෙවින් මංජිත මරු ඩබල.. අසාවෙන් බලන්නෙත් ඒ දෙන්නා හින්දා.. ♥️♥️♥️
@NishanSanjeewa-k2g
@NishanSanjeewa-k2g Ай бұрын
@KumariKumari-zo5ix
@KumariKumari-zo5ix Ай бұрын
❤😊
@SiraniWidanagamage
@SiraniWidanagamage Ай бұрын
මේ ගගුලියි ගගුලිලයි ගෙදර උන්දලගෙයි කොටස් skip කරන්න හිතෙන්නෙ මට විතර ද🙂💔
@thanujawijekoon5612
@thanujawijekoon5612 Ай бұрын
Ammo ow. Eki wedie . 🤮🤮🤮🤮
@tharuwa7571
@tharuwa7571 Ай бұрын
Hitenne na skip krnawa 😂
@SarinduDaminda
@SarinduDaminda Ай бұрын
මල කරදරයක් අප්පා
@Pukasududa123
@Pukasududa123 Ай бұрын
Hithenawa witharak nmei eka mama karanawa😹
@ceylonpethouse8403
@ceylonpethouse8403 Ай бұрын
ඔයාට හිතෙනවා, මම කරනවා😂
@Thenukiapsara1111
@Thenukiapsara1111 Ай бұрын
මංජිතට දුකයි වගේ කෙවින් ලව් හුටපටේකට පැටලුනු එකට😂 ඒ ආදරේට නම් ඇස්වහක් වදින්න එපා😂❤මෙහෙම යාලුවො කතා වල විතරයි ඉන්නේ😅 ඒ වුනාට කෙවින් & මංජිත lov ekat thma kamthim😂😂
@Dewcreations-gu2co
@Dewcreations-gu2co Ай бұрын
කෙවින්ට මංජිතයව තමයි ගැලපෙන්නේ😂😂
@subo2940
@subo2940 Ай бұрын
Ow 😂
@Manuja__Piuman
@Manuja__Piuman Ай бұрын
කෙවීන් එක්ක මංජිතයත් සුපිරියක්. ඒත් සරා එක්ක කවඩිය ඔතන සෙට් උනානම් කෝම ආතල් එකක් තියෙයිද නේ ❤️
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q Ай бұрын
Ow yakuu😂❤😊
@Chanukh
@Chanukh Ай бұрын
​@@Manuja__Piuman මෝල්ද බන්
@oshadikaushalya9328
@oshadikaushalya9328 Ай бұрын
😁😁🤝🤝
@adeesharavihari
@adeesharavihari Ай бұрын
ළගදිම කෙවින්ගෙයි නිම්නාවිගෙයි ලස්සන ආදර කතාවක් එයි වගේ❤️🥰 කෙවින්,මංජිතයි මරු❤️
@amishashashmi2451
@amishashashmi2451 Ай бұрын
මේකෙ අන්තිමට කෙවින්ගෙ බොරුව තාත්තට අහු උනාම කෙවින් කියනවා ඩැඩා මන් නිම්නාවිට ආදරෙයි එයා අවන්කයිද කියලා බලන්න තමයි මෙහෙම බොරුවක් කලේ කියලා එහෙම තමයි කෙවින් තාත්තගෙන් බේරෙන්නේ🙄🙄🙄🙄 ඩැඩා කියයි එතකොට එහෙම කරපු එක හොදයි කියලා නිම්නාවි ආදරේ සල්ලි වලට නෙවෙයි කෙවින්ටමයි කියලා එයාලටත් සැටිස් වෙයි 🙄🙄🙄
@Kaushikaushi-t9p
@Kaushikaushi-t9p Ай бұрын
මාත් ඕකම හිතුවා😊
@deshanmaduranga8347
@deshanmaduranga8347 Ай бұрын
කොටස් ඔක්කොම මග අරින් නැතුව පෝන් එකෙන් බලපු අය කෝ
@deshandiluka
@deshandiluka Ай бұрын
😂
@ayeshajayalath8137
@ayeshajayalath8137 Ай бұрын
🙌🙌🙌
@dilankarox4095
@dilankarox4095 Ай бұрын
@SelinaRuski
@SelinaRuski Ай бұрын
✋️✋️✋️✋️
@SuresSures-i9k
@SuresSures-i9k Ай бұрын
දැනුත් පොන් එකෙන් බලන ගමන්
@HansikaKumarasinghe
@HansikaKumarasinghe Ай бұрын
කෙවින්ගෙයි මන්ජිතගෙ love එක 😊❤
@Pathmini-q2v
@Pathmini-q2v Ай бұрын
❤❤❤❤❤❤
@Ashimafi
@Ashimafi Ай бұрын
@Lihadusanjan
@Lihadusanjan Ай бұрын
❤❤❤❤
@Spidey65973
@Spidey65973 Ай бұрын
සිංදුව අලුත් කරලානේ... ශෝක් කෑලි ටිකක් දාලා මරු අනේ...ඉස්සරහට හුගාක් ලස්සන වෙයි වගේ...! 🌷😆
@vinodSandeepa-li4qh
@vinodSandeepa-li4qh Ай бұрын
අලුත් කරලා නෑ...🤨ඕවත් තිබුනා ඉස්සර...
@AmashaGunathilaka-v5l
@AmashaGunathilaka-v5l Ай бұрын
අයියො කෙවින් මන්ජිත❤️❤️‍🩹❤️‍🩹❤️උන් දෙන්නා ඔක්කොටම වඩා ගැලපෙනව අදහස් වලිනුත්🤣❤️‍🩹❤️❤️
@nadunah
@nadunah Ай бұрын
Ada mage birth day eka❤🎉like 200 ☺️❤️
@upekshikasithumini635
@upekshikasithumini635 Ай бұрын
220 k thiye athida 🎉
@sithumudara2697
@sithumudara2697 Ай бұрын
Happy birthday 🎉
@amilaariyarathna270
@amilaariyarathna270 Ай бұрын
300 මගේ එක. Happy birthday to you ❤
@tharidubandara1611
@tharidubandara1611 Ай бұрын
ඉක්මනින් බොරැව අහු වෙනකම් බලන් ඉන්න සෙට් එක කෝ 😂
@SLMEMEKING
@SLMEMEKING Ай бұрын
Ane mata sub 500 yata yanna udau karanna😭😭😭
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
ඇත්තුයි
@tharidubandara1611
@tharidubandara1611 Ай бұрын
​@@riyalpathuma5454 මොකක්
@MR.SITHIJA17
@MR.SITHIJA17 Ай бұрын
@@SLMEMEKING KATTATA EPADA
@chathuabeykoon3337
@chathuabeykoon3337 Ай бұрын
එහෙම උනොත් කතාව ආතල්නෑ බලන්නකො මංජිතගෙයි කෙදින්ගෙයි ආතල් 😂😂😂😂පට්ට යාලුකමක්😅😅
@SamanKarunarathna-pg9se
@SamanKarunarathna-pg9se Ай бұрын
දැන් යන නාට්‍ය වලින් හොදම නාට්‍ය පාට කුරුල්ලෝ කියන කට්ටිය කෝ....බලමු
@Shan4.
@Shan4. Ай бұрын
1 හිරිපොද වැස්ස 2 පාට කුරුල්ලෝ 3 සල්ලි පොකුරු
@wogrushbro7005
@wogrushbro7005 Ай бұрын
@@Shan4.පාට කුරුල්ලො හිරි පොද වැස්ස ලලයි ලිලයි ලයි
@deepakariyawasam8673
@deepakariyawasam8673 Ай бұрын
No wonder to get this answer as people in the country live in fantasy world totally opposite of the real world. The story line is such unreal . It's ok for enjoyment but comparing it with other teledramas is hilarious 😂.
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b Ай бұрын
❤❤👍👍
@NimsiNimsi-d1x
@NimsiNimsi-d1x Ай бұрын
අනේ ඒ ආදරේ ආයෙමත් ...🥺ඔය මොන ලව් එකක්වත් ඕනෙ නැ කෙවින්වයි මංජිතවයි බන්දලා දාන්න 🥲😂😫😂
@nrkanuruddha2650
@nrkanuruddha2650 Ай бұрын
❤❤🎉
@mihiraMalaka-i3p
@mihiraMalaka-i3p Ай бұрын
Oyata ledak nangi
@poornimasandamali7750
@poornimasandamali7750 Ай бұрын
😂😂
@Userrrrr_234
@Userrrrr_234 Ай бұрын
Gay d 🙂👍
@asokawanniarachchi9840
@asokawanniarachchi9840 Ай бұрын
Mama hitanne oya hitanawa wadiyi
@Tentashion
@Tentashion Ай бұрын
මරු යාලුවො දෙන්න😂❤
@AkshaAkshalakmali
@AkshaAkshalakmali Ай бұрын
කෙවින් ,මංජිත නම් තනිකරම ඉනාවක් අප්පා🤗🤗
@Sadew-methsara
@Sadew-methsara Ай бұрын
අදත් ෆෝන් එකෙන් බලන සෙට් එක මේ කොනට😌🤍
@KelumDeshapriya-n6y
@KelumDeshapriya-n6y Ай бұрын
@DwMalinga
@DwMalinga Ай бұрын
Hadma innwa 4n ekin balne balne kiyla ahna eee mee ai bn ehm ahnne 😂
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Ай бұрын
මේ නුරාන්ටයි කෙල්සිටයි හොම්බට 60ක්‌ අනින්න ඇත්නම් 🤣🤣🤣🤣
@SadunMadawa
@SadunMadawa Ай бұрын
Sirawtm
@Sudarakaz88
@Sudarakaz88 Ай бұрын
Sirawata 👊
@DilshanMalith-hw8so
@DilshanMalith-hw8so Ай бұрын
අනිවා
@JanithNethsara-r5q
@JanithNethsara-r5q Ай бұрын
අනිමුද ගිහින්
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Ай бұрын
@@JanithNethsara-r5q හාකෝ 😄😄
@Dilshani1997
@Dilshani1997 Ай бұрын
නිම්නාවිලාගේ ගෙදර ඩ්‍රාමා කීයක තියෙනවා ද.😅..ඒ ගෙදර අයිතිඅය ඔක්කොටම වඩා පෝසත් වෙනවා ඇති😅..😂😂
@amishashashmi2451
@amishashashmi2451 Ай бұрын
අපොයි කෙවින් මන්ජිතව කරකවන වෙලාවෙ ඒක නුරානයා දකින්න තිබ්බෙ 🤣🤣🤣🤣🤣
@theresejohn6108
@theresejohn6108 Ай бұрын
අහසට කෙළවරක් නැති මුහුදට කෙළවරක් නැති අදරෙට කෙළවරක් නැති මේ දැනුන ආදරේ හරි සංවේදී බරපතල කාරණයක් එත් ලස්සනයි ❤️
@inokaHerath-nn7ww
@inokaHerath-nn7ww Ай бұрын
අම්මෝ කෙවිනයයි මංජිතයයි මරු😂😂
@littlebts1826
@littlebts1826 Ай бұрын
කරකවන එක නූරාන් දකින්න තිබ්බේ...😂😂😂
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Ай бұрын
දැක්ක් න්ම් බඩවෙවා
@asankasilva7495
@asankasilva7495 Ай бұрын
😂😂😂😂
@AnjanadisanayakaNipu
@AnjanadisanayakaNipu Ай бұрын
Ammoo ow 😂😂😂
@NilankaRajapaksha-i3y
@NilankaRajapaksha-i3y Ай бұрын
මටත් හිතුන දැන දකිනව පෙනනයි කියල දැකකනම්,අපිට ඉල කැඩෙනව හිනාවෙලා
@SinghaMobile-me5ou
@SinghaMobile-me5ou Ай бұрын
Iwarai dakkanan😂
@shammimala6796
@shammimala6796 Ай бұрын
ඒ යාලුකම හරිම ලස්සනයි❤🌹
@ChaminiRajapaksha-cr1bg
@ChaminiRajapaksha-cr1bg Ай бұрын
කෙවින් පව් නේද ආදරණීය චරිතයක්.. කෙල්ලක් නිසා කන කට්ටක්..... කෙල්සිට නම් හොඳ වැඩේ තන්හාව නිසා ලොකු අමාරුවක වැටෙන්නම ඕනී ඔය ලග ඉන්න කපටි නුරාන් නිසා❤❤❤❤❤
@chamilapushpika8003
@chamilapushpika8003 Ай бұрын
කෙවිනුයි මංජිතයි මරු දෙන්නා 😂😂
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 Ай бұрын
සුපිරිම සුපිරි පාට.කුරුළ්ලෝ💐😍😍😍😍😍ආදරේයි ඒහි රගදක්වන සියලු දෙනාටම
@youngersinr3572
@youngersinr3572 Ай бұрын
කෙවින් මංජිත හොද යාලුවො වෙලා දැන්❤
@hashanirandima1272
@hashanirandima1272 Ай бұрын
කෙවින්ගෙයි මංජිතගෙයි love එක මරු ❤❤
@rasikasanjeewani2178
@rasikasanjeewani2178 Ай бұрын
අපෝ මේ කෙල්සිටනන් පුදුම අමාරුවක් තියෙන්නෙ නුරාන් එක්ක office එකේ හොර අල්ලන්න මෙහෙමත් ඊරිසියාකාර අක්කල
@indikajayasinha9125
@indikajayasinha9125 Ай бұрын
කෙව්යා & මංජියා... ඒක මාර ෆිට් එකක් ❤
@udaralakmal9799
@udaralakmal9799 Ай бұрын
මේ පාරත් මාලිමාව මහා උඩින්ම දිනවන්න ඕනී හරිද
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 Ай бұрын
Aniwaryenma. Malimawata jayen jayama wewa. B'Saranai. (From Syprus)
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg Ай бұрын
දිනවනවා පුම්කක්.😂😂😂
@nilminihewa1106
@nilminihewa1106 Ай бұрын
ඇත්ත කියපන් උබට හරි හමන් රස්සාවක් නැහැ නේද 🤣🤣 උබට කියලා කිසිම සුදුසුකම් නැහැ නේද උබට රටට සේවය කරන්න කියලා කිසිම ක්‍රමයක් නැහැ නේද 😂 එහෙම උන් තමයි පිනට බලාන මාලිමාව ගගා දගලන්නේ
@nirashasaro1550
@nirashasaro1550 Ай бұрын
​@@CharukaDilshan-zu4cgඋබල වගේ උන් තවත් ඉන්නවද බන් 🤮🤮🤮
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg Ай бұрын
@@nirashasaro1550 ඔව් අපි දේශපාලුවන්ට විරුද්ධයි බූරුවෝ තොපි වගේ කාලකණ්ණි වහල්ලු මොනවා කීවත්.😹😹😹
@SeafarerTales-v4w
@SeafarerTales-v4w Ай бұрын
මoජිත ඔය කසාද කරන්න එපා ,.. එපා කියන්නෙ එපා.... අම්මයි,අප්පොච්චියි,දෝනියැන්දයි තුන් දෙනාම හදන්නෙ කපටි කමින් හූරගෙන කන්න මේ කොල්ලා..
@chamodikalakmini961
@chamodikalakmini961 Ай бұрын
😂😂 ha ha meka drama ekak 😂😂😂😂😂
@champikamanel7606
@champikamanel7606 Ай бұрын
කෙවින් නුයි මංජිතයි අර විදියට කතා කරන එක නුරාන් දැක්කොත් තමා මරු 🤣🤣
@KumaraJayarathna-mw8of
@KumaraJayarathna-mw8of Ай бұрын
❤❤ you are Beautifull
@champikamanel7606
@champikamanel7606 Ай бұрын
@@KumaraJayarathna-mw8of thanks ❤️
@dineshmadushanka4999
@dineshmadushanka4999 Ай бұрын
අද කෙවින් මංජිත,කොටස මරු බොක්කටම,වැදුන ඒ ටික 😎
@ChathuNallaperuma
@ChathuNallaperuma Ай бұрын
මන්ජිතයා මරු 😂😁
@CDWcreationZ
@CDWcreationZ Ай бұрын
කෙවියයි මංජිතයයි කතා කරන හැටි ඈත ඉඳන් දකින එවුන් වෙන වෙන ඒවා හිතනව ඇති😂😂
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
පිරිමි වැහෙන්න අදිනවා, ගෑනු හෙළුවෙන් දගලනවා, කෙවින්ගේ අක්කා හරි කැමතියි හෙළුවෙන් ඉන්න 😃
@malanijayasinghe9438
@malanijayasinghe9438 Ай бұрын
ඒකනම් මාත් නිතරම කියන දෙයක් ..පිරිමි මුළු සිරුරම වැහන්න ඇඳුම් අඳිනවා.ගෑණු බාගෙට අඳිනවා
@sepalikadamayanthi2148
@sepalikadamayanthi2148 Ай бұрын
කෙවින්ගෙ අක්කා අඩ හෙලුවෙන්මයි ඉන්නෙ
@niroshasenadeera4628
@niroshasenadeera4628 Ай бұрын
එයා කොහොමත් හෙලුවෙන් තමා ඉන්නෙ .පාර දිගේ තමා ලස්සනට හිටියෙ .බබා හම්බුනාට පස්සෙ වෙනස් වෙලා 😮
@amfhza
@amfhza Ай бұрын
Yes disgusting 🤢
@ErandiAbeywansha
@ErandiAbeywansha Ай бұрын
ලමයි හම්බුනාම ල්ජ්ජාව නති වෙනවලුනේ ගානූන්ට.ඒ නිසා පෙන්නනගෙන ඉන්නවා අති.
@SapunDilshan-j7d
@SapunDilshan-j7d Ай бұрын
පාට කුරුල්ලොනම් දැන් ඇබ්බැහියක් වෙලො .සදුදා වෙනකන් ඉවසිල්ලක් නැ super .MY FAVORITE DRAMA❤😊😊ගගුලි මොනා උනත් හොදයි 😊😀😀
@Minuwa123
@Minuwa123 Ай бұрын
මංජිතයා මොනා උනත් කියන දේ කෙලින්ම කියනවා බොසාට උනත්😂😂😂
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o Ай бұрын
කෙව්න් , මංජිත යි ගැනියි ම්නිහයයි වගේ 😂😂😂😂😂😂
@ireshanuwandhara1366
@ireshanuwandhara1366 Ай бұрын
😂😂😂😂
@Vibesvibes2024
@Vibesvibes2024 Ай бұрын
Eka thamai oi fit Eka kiyanne uba danna geni minihai 😂😂😂
@IsharaDilshan-ep4of
@IsharaDilshan-ep4of Ай бұрын
අනිවාර්යයෙන්
@ChathurikDirukshi
@ChathurikDirukshi Ай бұрын
එකනම් මරු තමයි 😂😂
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
නිම්නාවී + කෙවින් Love එක පටන් ගන්නකම් ආසාවෙන් බලන් ඉන්නේ ❤️🎉
@ranjithpriyanath3566
@ranjithpriyanath3566 Ай бұрын
ඇයි ඇර.ගන්නද
@SasinduLakshan-e1x
@SasinduLakshan-e1x Ай бұрын
අනිවා
@SasinduLakshan-e1x
@SasinduLakshan-e1x Ай бұрын
​@@ranjithpriyanath3566 ඔව් නේ බන්
@shanlijayawardhana1116
@shanlijayawardhana1116 Ай бұрын
BL story එකක් බලනවා කියල හිතල බලන්නෙ දැන්...😂
@Nuwan9135
@Nuwan9135 Ай бұрын
සල්ලි නැති නිසා මිනිස්සු කොච්චරනම් කොන් වෙනවද අසරන වෙනවද කියල එයා. කියල දුන්න🖤😢💪its ok .💪💪
@dhanushkarajew4349
@dhanushkarajew4349 Ай бұрын
5:00 5:00 meka mara love ekakne yakooo😂🤣😂😂 ❤❤
@NiroshanMadusanka-ph6gg
@NiroshanMadusanka-ph6gg Ай бұрын
කෙවින් ගාව මට වැඩ කරන්න බැරිද දන්නෑ 😂
@dammikakumara6922
@dammikakumara6922 Ай бұрын
Eyage hadawath sathkama sarthakawa iwara wela ikman suwaya labewa....!❤
@jiwithemdukak6156
@jiwithemdukak6156 Ай бұрын
කෙල්සිට තියෙන්නේ දෙපළ තණ්හාව
@kamakada6717
@kamakada6717 Ай бұрын
මංජිතයි කෙවිනුයි මරු.🎉
@SasinduLakshan-e1x
@SasinduLakshan-e1x Ай бұрын
අඩෝ ඔව් බන්
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
වරක් බිඳුණු පසු කැඩපතක් වුවද නැවත සැකසිය නොහැක.විශ්වාසයත් කැඩපතක් බදුය. වරක් බිදී ගිය පසු නැවත සෑදීමට අපහසු ය.සෑම විටම අවංක වන්න.
@SLMEMEKING
@SLMEMEKING Ай бұрын
Ane mata sub 500 yata yanna udau karannako😭😭😭😢😢😢
@gamingwithshan9020
@gamingwithshan9020 Ай бұрын
අවදානේද ඕන 😂😂😂
@Akalanka003
@Akalanka003 Ай бұрын
@@gamingwithshan9020 ehema kiyanna epa 😂😂 Sadu sadu kiyanna 😂
@Thefloat8
@Thefloat8 Ай бұрын
මන් ලග වීදුරු අලවන ගම් එකක් තියේ , කැඩුනොත් කියන්න
@nipuna2768
@nipuna2768 Ай бұрын
​@@Thefloat8එහෙම කියන්න එපා පවුනේ🤣🤣
@harrshakasthuriarachchi3516
@harrshakasthuriarachchi3516 Ай бұрын
very beautiful for this episode I like this thank you .................. Iam efensesiar
@D.dishanayaka
@D.dishanayaka Ай бұрын
කෙවිනුයි මංජිතයයි කසාද බැන්දුවනම් හරි..😂😂😂😂😂
@dinithinuwanthika7097
@dinithinuwanthika7097 Ай бұрын
Bromance concept❤ ❤
@LaknalLakmal
@LaknalLakmal Ай бұрын
ෙකවින් ෙගයි මන්ඡිත ෙග love. 🌹👍❤😘
@madushankachathura2553
@madushankachathura2553 Ай бұрын
තව ටික දවසකින් මේක බලන එකත් අත අරින්න වෙනවා.එකම දේ කාලයක් යද්දී එපා වෙනවා රබර් වගෙ අදිද්දි
@kawmininancy3691
@kawmininancy3691 Ай бұрын
Shut up
@trueliving8334
@trueliving8334 Ай бұрын
Aththa
@SapunDilshan-j7d
@SapunDilshan-j7d Ай бұрын
ne
@sumusanju
@sumusanju Ай бұрын
මංජිතයාව ව⁣ඩාගන්න එක නුරාන් දකින්න තිබුනේ 😂😂😂
@dineshmadushanka4999
@dineshmadushanka4999 Ай бұрын
මංජිත කෙවින්ට දෙන,සප් එක මරු 🥰🥰
@rv5378
@rv5378 Ай бұрын
කෙවින්ට නිම්නාවි ආදරේ කරාට මේ කතාව අනුව කෙවින් කරන බොරුව නිසා කෙවින්ට නිම්නාවිම නැති වෙනවා මේ ආදරේ කැඩෙනවා කතාව අවසානෙට ආයි නාට්‍යට අනුව එයාලා බදි ආදරේ කරයි ඒ කාලෙ වෙනකොට මේ ආසාවෙන් ඉන්න මේක බලන ගොඩාක් උනත් මේ නාට්‍ය බලන එක නවත්තලා තියෙයි බලන්නකො මේ නාට්‍ය දැන් ලස්සන උනාට මේක එපා වෙන විදිය මේ ආදරේ නැතිවෙනවා බන් ඒක උන දවසට මේක එපා වෙනවා
@SachiniPerera-ze3my
@SachiniPerera-ze3my Ай бұрын
දැනටත් එපා වෙලා
@RanganaMadusanka-pr2fm
@RanganaMadusanka-pr2fm Ай бұрын
තෙරුවන් සරනින් සැත්කම කරගෙන ඔයාගෙ ලගට ඉක්මනින් එන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා
@nimesh452
@nimesh452 Ай бұрын
ගන්ගුලිගෙ ගෙදර සීන් ටිකයි, නුරාන්, කෙල්සිගෙ සීන් ටිකයි, නිම්නාවිගෙ ගෙදර සීන් ටිකයි අඩු කරන්න. නැත්තම් අපිට මෙහෙම ගියොත් කතාව එපා වෙයි.
@purnimajiwanthi4838
@purnimajiwanthi4838 Ай бұрын
ලස්සනයි ගොඩක් මම හැමදාම බලනවා ❤❤
@JaysonKayy
@JaysonKayy Ай бұрын
10:47 ඔයි ඔයි කට්ටිය දැක්කොත් කොලු සීන් කියලා හිතයි😂
@MalithMalith-g4i
@MalithMalith-g4i Ай бұрын
Gemmak bn❤❤❤❤❤
@chamaraperera81
@chamaraperera81 Ай бұрын
ගූ ගගුලි නැත්නම් මරු කතාව
@ThisaraMinidu-e4i
@ThisaraMinidu-e4i Ай бұрын
හොද කතාවක් තිබ්බොත් ඒ කතාව ගු කරන චරිතයක් කොහොමත් ඉන්නවා බන් ගණන් ගන්න එපා
@yamunahewage7166
@yamunahewage7166 Ай бұрын
🤗
@Irukarunarathna
@Irukarunarathna Ай бұрын
ඇත්තටම
@padmi9545
@padmi9545 Ай бұрын
ඇත්තටම ගූගුලිවගේ ගෑනු ඉන්නවද
@SasinduLakshan-e1x
@SasinduLakshan-e1x Ай бұрын
සිරා වටම
@SriyalathaSriyalatha-f6x
@SriyalathaSriyalatha-f6x Ай бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි
@WasanaPriyangani-q8e
@WasanaPriyangani-q8e Ай бұрын
කෙවින් කෙල්ලට ලයින් කියලා මංජිත අඩනවා😂😂😂😂
@danushkaruwan4466
@danushkaruwan4466 Ай бұрын
මන්ජිතයා ගෑනි වගේ අඩද්දී මුලු එපිසෝඩ් එකම ඉවරයි
@tharindu99747
@tharindu99747 Ай бұрын
අනේ මං ඔයාට ආදරෙයි කියන එක හෙන ගොන් පාටයි වගේ නැද්ද 🥲👍
@Sandapathumi
@Sandapathumi Ай бұрын
ඔක්කොම තියල ඔයි දෙන්න සෙට් උනානම් හරි 😂😂😂
@kushi784
@kushi784 Ай бұрын
මේ ඇත්ත හෙලි උනත් කෙවින් ට තාත්තා දේපල නොදී ඉන්න තරම් වරදක් වෙන එකක් නෑ..
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
ලස්සනයි. අදත්. ❤❤❤ පාට. කුරුල්ලෝ ❤❤❤❤
@AffectionateCricket-hk5gv
@AffectionateCricket-hk5gv Ай бұрын
අනේ මංඡිත මම ඔයාට වදින්නමි ගගුලි අත්අරින්න ඔයා හරිම සුන්දර මනුස්සයේක්❤❤❤❤❤❤❤❤❤❤මෙන්න වැන්දා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damithwasantha6829
@damithwasantha6829 Ай бұрын
Ehenam oya badinna math suport ekk dennm😶
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 Ай бұрын
😂😂😂
@SathaMaly
@SathaMaly Ай бұрын
තේරුවන් සරණයි ඉක්මනින් සනීප වේන්න ඔනී නංගි ඔයාට 🙏
@Goodvibes-3124
@Goodvibes-3124 Ай бұрын
කවුද අඩේ මේ හෑලි ලියන අලුත් එකෙක් ඇවිත් ඉන්නේ 😂😂😂
@pradeepsanjeewa4686
@pradeepsanjeewa4686 Ай бұрын
මංජිතයා තලගුලිගෙ කණට අත ඇරපු දාට තමයි මට නම් නින්ද යන්නේ
@TKJH120
@TKJH120 Ай бұрын
ලොකු බදර් ට කැමති නෑ එයා කරන වැඩ නිසා මල්ලිගේ ජොබ් එකත් නැති වෙයිද එහෙම වෙන්නේ නැති වෙයි කෙවින් ඉන්නවා නේ මංජිතගේ ඕන උදව්වකට
@Sewwandidissanayak
@Sewwandidissanayak Ай бұрын
පස්ස පැත්ත හරි හෝදන්නම්ලු😅😅පව් ඕයි මන්ජියා
@ChithraDewage
@ChithraDewage Ай бұрын
ෙකවින් & මන්ජිත මරැ ඩබල❤❤❤❤❤
@nithinidharmasena81
@nithinidharmasena81 Ай бұрын
මංජිතගේ ආසම වචනෙ පස්ස පැත්තද කොහෙද 😂
@Pathmini-q2v
@Pathmini-q2v Ай бұрын
කෙවින්ගෙයි මංජිත ගෙයි 𝘭𝘰𝘷𝘦 එක උදාරයි 💞💞💞💞💞💞 💝💝💝💝 ඩුබායි 💞💞💞💞අපි 💕💕💕💕💕
@taniayoung5704
@taniayoung5704 Ай бұрын
Sajitha you're a wonderful person with a Great ❤️ so nice to see how you entertain everyone from the senior to the new artist. Really enjoyed watching pata kurullo 100th celebration 🎉🎉
@basurubaddegama7012
@basurubaddegama7012 Ай бұрын
අලි හු... අපි තැලෙන්න කියන එක කීව වැදගත් විදිය🤣🤣 ලොකු සත්තු මොකක්ද එකක් කරද්දි පොඩි සත්තු මොකක්ද එකක් වෙන්න🤣🤣
@nilankeshana
@nilankeshana Ай бұрын
මම බලපු කතාවලින් නාඩගම් කාරයෝ එකෙන් පස්සෙ බලන සුපිරිම කතාව ❤ හිරු එකෙත් බලන පලවෙනි කතාව ❤
@AjantaAjanta-i9s
@AjantaAjanta-i9s Ай бұрын
හොදම.නලුවෝ.දෙන්නා.ලස්සනම.කතාවට❤❤❤❤❤❤❤❤❤❤
@Samantha-pq6cb
@Samantha-pq6cb Ай бұрын
thruwan saranin sath kama සාර්ථක වේවා ඉක්මනින් සුවය ලැබේවා ,❤❤❤❤
@sanjayawithanage1347
@sanjayawithanage1347 Ай бұрын
මන්ජිත උගේ කෙල්ල නිසා මාර මානසික විඳවීමක් විඳවන්නේ.හැබෑ ලෝකයෙත් මේ වගේ දේවල් තියෙනවා.කෙල්ල කොච්චර ලස්සන උනත් ඒ වගේ කෙල්ලෙක් අත්හරින එක තමයි හරි.නැත්තන් මුලු ජීවිත කාලෙම විඳවන්න වෙනවා
@chrishd1450
@chrishd1450 Ай бұрын
ගගුලි වගේ කෙල්ලො ඇත්ත ජීවිතේ හම්බෙන කොල්ලෝ වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්.....
@WanigaSooriya073
@WanigaSooriya073 Ай бұрын
අනේ මේ කෙවින්ගේ අක්කට කකුල් දෙක වැහෙන්න ඇදුමක් අන්දන්නකෝ
@renukafernando9284
@renukafernando9284 14 күн бұрын
Jeasus will look after her God bless her
@Chalanirajakaruna-w4i
@Chalanirajakaruna-w4i Ай бұрын
මටනම් මෙ ගගුලිව පෙන්න බැ හරිම අවස්තාවදි ගෑනියෙක්
@chandanifernando7456
@chandanifernando7456 Ай бұрын
ගඟුලිගෙ අම්මයි, නිශීගෙ අම්මයි,ගීත්ගෙ අම්මයි ,මවුලිගෙ අම්මයි ,නේහාගේ අම්මයි , කිසිම ආදරනීය බවක් නැති අම්මලා 🤮🤮
@uflora3558
@uflora3558 Ай бұрын
ඇත්ත කිව්වොත් ඔය මගුල තියෙයි කොච්චර ආදරේ කරත් බොරුවක් ඇදන් යන වගක් දැන් ගත්තො ඔකොම නවති ජිවත කාලෙම මේක කවද වේනකම් ඇදන් යන්න ද
@TKJH120
@TKJH120 Ай бұрын
හෙට පොත් ප්‍රදර්ශනය බලන්න ගිහින් පොත් ගොඩක් අරන් කියවන්න කැමති අය කෝ පොත් කියවන එක තමයි මගේ ආසම හොබී එක ❤
@tharushinimeshika8115
@tharushinimeshika8115 Ай бұрын
Song එක ස්කිප් නොකර මන් වගේ හැමදාම අහන කොම්ලො කෙම්ලො ටික ඉන්නවද 😉😇😍
@SithmiBhagya-b6x
@SithmiBhagya-b6x Ай бұрын
Ow
@SapunDilshan-j7d
@SapunDilshan-j7d Ай бұрын
Ov
@prashanijayarathna4432
@prashanijayarathna4432 Ай бұрын
Lassanama kathawak❤❤❤
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 42 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 3,6 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 9 МЛН
Siyatha News | 06.00 AM | 16 - 11 - 2024
11:27
Siyatha News
Рет қаралды 27 М.
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 42 МЛН