No video

PAAYA AA SANDA-- Milton Mallawaarachchi

  Рет қаралды 496,264

SaGa

SaGa

Күн бұрын

Пікірлер: 118
@prasangiauwardt346
@prasangiauwardt346 4 жыл бұрын
පායා ආ සඳ පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුණා සෝකය තාපය පාළුව අතරේ ඉකිබිඳ හැඬුවා ඇසුණා පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුණා හද විමනේ බිතු සිතුවම් කිළිටි කළේ ඔබෙ දෑතයි ..// නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන් දෑත දෙපය මගෙ සීතයි // පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුණා ඔබ පැමිණී ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම් ...// මගෙ සහයෝගය පතන වෙලාවේ කොහි සිට හෝ යළි එන්නම් // පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුණා සෝකය තාපය පාළුව අතරේ ඉකිබිඳ හැඬුවා ඇසුණා පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුණා ගායනය - මිල්ටන් මල්ලවාරච්චි පද - කරුණාරත්න අබේසේකර තනුව - එම්.කේ. රොක්සාමි
@HeshanRandika
@HeshanRandika Жыл бұрын
ලංකාවේ අද්විතීයම ගායන කටහඬින් ගැයූ කවදාවත් නොමැරෙන සින්දු 🤗😘🤩 🎧 දාගෙන අහනකොට හිරිගඩු පිපෙනවා..ඒ තරම්ම සුපිරිය්. මමත් Try කරලා මේ සින්දුවෙ Cover එකක් කරා. 🤗💖
@nipunasrimal8100
@nipunasrimal8100 6 жыл бұрын
ඔහු මිය ගියත් ඔහුගේ ගීත අදත් හෙටත් සදා අමර්නීයයි.
@nipunasrimal8100
@nipunasrimal8100 5 жыл бұрын
ඇත්තටම පුදුම සැනසීමක් හිතෙට දැනෙන්නේ සිය වරක් එකවර අහාලා ඇති ඒත් එපා වීමක් නම් නෑ ආදරෙයි ඔබට .
@RaniRani-ve8vl
@RaniRani-ve8vl 5 жыл бұрын
Mageh jewitayata godak samipa i mma meh senduwa ahla adaapu vara ananthi❤❤❤❤
@shanikasandamalidissanayak5523
@shanikasandamalidissanayak5523 4 жыл бұрын
Kochchara ahuwath epa wen na.. aththatama godak lassanai
@nipunasrimal8100
@nipunasrimal8100 3 жыл бұрын
hm
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
නිහතමානී කලාකරුවාණනී ඔබට අජරාමර නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏... සමහරවිට දැනටමත් නිවන් දැකල ඇති...( මොන තරම් ඇහූවත් මේ ගීතය වත් කට හඩ වත් එපා වෙන්නේ නෑ හරියට කුමාරසිරි පතිරණගේ වගේ)
@asankadissanayaka4657
@asankadissanayaka4657 Жыл бұрын
L\\∆∆£
@prasadsameeraAK
@prasadsameeraAK 9 жыл бұрын
පායා ආ සද අදුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා... සෝකය තාපය පාළුව අතරේ ඉකිබිද හැඩුවා ඇසුනා... හද විමනේ බිතු සිතුවම් කිලිටි කලේ ඔබෙ දැතයි... නොපතු වියෝගයෙ මහ වරුසාවෙන්... දැත දෙපය මගෙ සීතයි... ඔබ පැමිනි ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම්... මගෙ සහයෝගය පතන වෙලාවෙ... කොහි සිට හෝ යලි එන්නම්... පායා ආ සද..........!!
@ruwanwijeysinghe6565
@ruwanwijeysinghe6565 9 жыл бұрын
This song tells about my life, it's not about the love affairs though, but the fortunes that I have ignored in the past, could have changed my life completely to a much better one.
@madurangamuhandiram2324
@madurangamuhandiram2324 5 жыл бұрын
same for me
@channawickramasinghe0526
@channawickramasinghe0526 Жыл бұрын
Same here...
@ranilkumara565
@ranilkumara565 4 жыл бұрын
ඔබ පැමිණ ඔබම ගියා, නැවතුන තැන මම ඉන්නම්.......
@rocksamyindrani5331
@rocksamyindrani5331 8 жыл бұрын
paya ha sands and madu mala lesa was composed by the melody king m. k rocksamy. lovely songs indeed. he's no more but his melodies will ring in people s ears forever .may you rest in peace.
@channawickramasinghe0526
@channawickramasinghe0526 Жыл бұрын
We'll never get this type of songs ever again especially with meaningful lyrics ...
@sepalikumari4630
@sepalikumari4630 4 жыл бұрын
ඔබ පැමිණී ඔබම ගියා... නැවතුන තැන මම ඉන්නම්... මගේ සහයෝගය පතන වේලාවට කොහේ සිට හෝ යලි එන්නම්.....
@pasanmubithapasanmubitha4814
@pasanmubithapasanmubitha4814 4 жыл бұрын
Niyami
@rupathabrew5483
@rupathabrew5483 3 жыл бұрын
🤟🧡💚👓😘😚😉🙂🤗🥕🤗😉😙
@asankamadushan8195
@asankamadushan8195 2 жыл бұрын
Oya koheda
@nishafernando9112
@nishafernando9112 10 жыл бұрын
ඔබ පැමිනි ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම්...
@ui8557
@ui8557 7 жыл бұрын
nisha fernando Haa Ohoma inna ko
@ravirajanandam543
@ravirajanandam543 6 жыл бұрын
Yes
@ChannelASP9
@ChannelASP9 12 жыл бұрын
පායා ආ සද අදුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා... සෝකය තාපය පාළුව අතරේ ඉකිබිද හැඩුවා ඇසුනා... හද විමනේ බිතු සිතුවම් කිලිටි කලේ ඔබෙ දැතයි... නොපතු වියෝගයෙ මහ වරුසාවෙන්... දැත දෙපය මගෙ සීතයි...// ඔබ පැමිනි ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම්... මගෙ සහයෝගය පතන වෙලාවෙ... කොහි සිට හෝ යලි එන්නම්...// පායා ආ සද...
@rumashhasantha5425
@rumashhasantha5425 7 жыл бұрын
Asanka Asp z
@thilakpushpakumara7609
@thilakpushpakumara7609 4 жыл бұрын
ලස්සනයි සින්දුව
@udayajeewarajakaruna-east1258
@udayajeewarajakaruna-east1258 3 жыл бұрын
SONG EKE OKA කියනවා
@manojmadhusanka718
@manojmadhusanka718 3 жыл бұрын
මම ආසම ගාය⁣කයාගේ කැමතිම සිංදුව
@shanidilakshi139
@shanidilakshi139 5 жыл бұрын
Oba pamini ........ obama giya....... nawathuna tana mama ennam......... mage sahayogaya pathana wela...wata kohe cita ho yali annammmmmmmm
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 22 күн бұрын
❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ඔබට තවම ම්න් B
@ritamudalige5828
@ritamudalige5828 2 жыл бұрын
Milton mallawaarachi kiyanne edath adath mage asama gayakayek lassana geetha
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
ආදරණීය ප්‍රේමවන්තයා ,❤🙏
@samansaman2520
@samansaman2520 3 жыл бұрын
මේ සිංදු අපේ රටේ සංස්කෘතික දායාදයක් vage
@wgrvindraniroosanvirakkodi7231
@wgrvindraniroosanvirakkodi7231 4 жыл бұрын
අැත්තටම ලස්සනයි නියම සංගීතය,
@sanjayafernando7941
@sanjayafernando7941 2 ай бұрын
සිංහල සින්දුව අහලා ඉංග්‍රීසියෙන් කමෙන්ට්ස් දෙන්න හිතෙන එක වෙනම ලෙවල් එකක සයිකො එකක්😂
@gangodaalapathathomas530
@gangodaalapathathomas530 Жыл бұрын
මම.ආසමගායක්ඔබටනිවන්සුව
@anthonybalachandra6862
@anthonybalachandra6862 3 жыл бұрын
Original song. Thank you very much saga,,
@sujathavyse35
@sujathavyse35 10 жыл бұрын
this song takes me back in time. I love it.Roney. kandy
@user-ij1qi2oi1s
@user-ij1qi2oi1s 5 жыл бұрын
අදරේයි හැමදාමත්
@adithyanethsara4753
@adithyanethsara4753 2 жыл бұрын
Lassana sinduwak
@RaniRani-ve8vl
@RaniRani-ve8vl 5 жыл бұрын
A❤s❤k❤mage usma nawatenawanam ekat oya lagam seduwehva
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Oba pamini...obama giya ..matada kiuwe..?? ⭐❤🌹🥁🎶
@samansaman2520
@samansaman2520 3 жыл бұрын
මේ සිංදු හරියට අපේ රටේ
@samansaman2520
@samansaman2520 3 жыл бұрын
මේ සිංදු අපේ රටේ සංස්කෘතික දායාදයක් vage
@dayaratnepathirana2253
@dayaratnepathirana2253 2 жыл бұрын
Ape pasal kalaye mul sabandiyawa."Hada vimane... kiliti kale obai...."
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 5 жыл бұрын
Sha... Very beautiful song Amaraniyai.. Miltan. Thanks..
@kanchanakanchana8256
@kanchanakanchana8256 8 жыл бұрын
oba pameni obama giya nawathuna thana mama innam.mage sahayogaya pathana welawe .kohe seta ho yali enna.///////////
@ritamudalige5828
@ritamudalige5828 2 жыл бұрын
Mama edath adath priya karana gayaka yek harima lassana geetha hithata danena gee
@dulanakadesilva1918
@dulanakadesilva1918 6 жыл бұрын
Well done . We always respect you sir
@BRO-ze6jg
@BRO-ze6jg 2 жыл бұрын
ලස්සන සින්දුවක්
@umeshekanayaka-bg8ul
@umeshekanayaka-bg8ul Ай бұрын
Lassanai❤❤❤
@AsankaSujeewa
@AsankaSujeewa 8 жыл бұрын
හද විමනේ බිතු සිතුවම් කිලිටි කලේ ඔබෙ දැතයි...
@buddinisandali9495
@buddinisandali9495 4 жыл бұрын
Oba pamini obama giya, nawathuna thana mama innam
@pavithraerandi-xe8tc
@pavithraerandi-xe8tc Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushkaanuradha3680
@anushkaanuradha3680 Жыл бұрын
2023.02.23
@kanchanakanchana9253
@kanchanakanchana9253 2 жыл бұрын
Me pinma athi එතුමාට නිවන් dakinnna...ki denekge sith sanasanna athida....eka hemotama be
@niroshanirosha7658
@niroshanirosha7658 8 жыл бұрын
paya a satha athurw walawan ma ethereyathema vasuna.......... a wagamae maga suduthi nathi une. ae ahama kale..........
@kumariak9318
@kumariak9318 8 жыл бұрын
lassana song ekak milthan aiye
@kelumpradeepkelum9545
@kelumpradeepkelum9545 7 жыл бұрын
Kumari Ak hm godak lassanai
@sandyaroshini1298
@sandyaroshini1298 4 жыл бұрын
Kochara heuwath epa wenne ne me sindu hadawathata koi tharam nam suwayakda
@preethieapasingha452
@preethieapasingha452 5 жыл бұрын
Beautiful song.❤❤❤
@rimzanrizvi2564
@rimzanrizvi2564 8 жыл бұрын
niyama the rum athi song mewa
@dulangachathumaduka-sx1iu
@dulangachathumaduka-sx1iu Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@faztimeasia
@faztimeasia 8 ай бұрын
Overview Lyrics Videos Listen Artists Main results පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා සෝකය තාපය පාළුව අතරේ ඉකිබිඳ හැඬුවා ඇසුණා පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා හද විමනේ බිතු සිතුවම් කිලිටි කළේ ඔබෙ දෑතයි කිලිටි කළේ ඔබෙ දෑතයි නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන් දෑත දෙපය මගෙ සීතයි දෑත දෙපය මගෙ සීතයි පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා ඔබ පැමිණී ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම් නැවතුණ තැන මම ඉන්නම මගෙ සහයෝගය පතන වෙලාවේ කොහි සිට හෝ යළි එන්නම් කොහි සිට හෝ යළි එන්නම් පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා සෝකය තාපය පාළුව අතරේ ඉකිබිඳ හැඬුවා ඇසුණා පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා
@hash8655
@hash8655 Жыл бұрын
💚📝
@kumarahemantha633
@kumarahemantha633 6 жыл бұрын
never ever forget this voice
@preethieapasingha452
@preethieapasingha452 3 жыл бұрын
I'm still with you my dream lover., I ❤ u Rp
@nishshankagalagedara9179
@nishshankagalagedara9179 3 жыл бұрын
Thanks SAGA
@ruwanchamara2184
@ruwanchamara2184 4 жыл бұрын
edan adath hetath me geetha ape hadawath thula radenawa
@rangaperera8208
@rangaperera8208 6 жыл бұрын
mehi sangeetha adyakshanaya kageda?
@viruboy4972
@viruboy4972 2 жыл бұрын
2022
@kapilarathnapala5766
@kapilarathnapala5766 3 ай бұрын
❤❤
@RaniRani-ve8vl
@RaniRani-ve8vl 5 жыл бұрын
අ ශ්ලෝක
@ranijayasuriya9524
@ranijayasuriya9524 3 жыл бұрын
Asela pana tami twamat
@ruwansrinath9141
@ruwansrinath9141 3 жыл бұрын
sindunam mewa thamy
@PLCHANNEL1977
@PLCHANNEL1977 3 жыл бұрын
what a song .
@sampathvidanagamage1040
@sampathvidanagamage1040 6 жыл бұрын
Lyrics by Karunarathne Abeysekara, Music by M K Roksami
@SandunSuranga
@SandunSuranga 13 жыл бұрын
Very nice song, thank bro
@thilinakarunarathne6706
@thilinakarunarathne6706 10 жыл бұрын
old superrrr singer & superrrr song
@ashdewwarnakulasooriya655
@ashdewwarnakulasooriya655 3 жыл бұрын
Ft
@rashuandrithu7342
@rashuandrithu7342 5 жыл бұрын
Shaaa ..niyamai
@ashokapriyadarsjani9592
@ashokapriyadarsjani9592 3 жыл бұрын
Maru
@sameerajeewantha2541
@sameerajeewantha2541 Жыл бұрын
Beautiful
@jayasooriyadissanayaka6099
@jayasooriyadissanayaka6099 2 жыл бұрын
Mihira....haaaai.....
@dilushini5740
@dilushini5740 8 жыл бұрын
lasanai.......
@rushmobile6959
@rushmobile6959 3 жыл бұрын
Hi
@dhakshithaserasundera4854
@dhakshithaserasundera4854 2 жыл бұрын
My favorite singer
@nalomkumari9160
@nalomkumari9160 7 жыл бұрын
good like song
@malkantiymd4344
@malkantiymd4344 6 жыл бұрын
Hamadamath amaraneeyai oba
@jonathandomba123
@jonathandomba123 12 жыл бұрын
i know this song 6
@monicajayasinghe4483
@monicajayasinghe4483 11 жыл бұрын
***Nice ....****
@rushmobile6959
@rushmobile6959 3 жыл бұрын
Hi
@sandyarathnamali6181
@sandyarathnamali6181 3 жыл бұрын
I.like.song❤
@s.l.3686
@s.l.3686 3 жыл бұрын
Amaraniya mathakayan
@sadaruvanlakshan4493
@sadaruvanlakshan4493 3 жыл бұрын
👍
@p.k.jayasinghe1011
@p.k.jayasinghe1011 4 жыл бұрын
🌸🌸🌸🌸🌸🌸🌸
@rushmobile6959
@rushmobile6959 3 жыл бұрын
Hi
@dulangachathumaduka-sx1iu
@dulangachathumaduka-sx1iu Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-gd1cg6wt9b
@user-gd1cg6wt9b Жыл бұрын
‍එල😅😅😅😅
@chamilakumarasiri8050
@chamilakumarasiri8050 5 жыл бұрын
Nice song❤❤❤❤❤❤
@niroshsampath4260
@niroshsampath4260 4 жыл бұрын
Nice
@desikadissanayake2710
@desikadissanayake2710 Жыл бұрын
Dukai
@nishshankagalagedara9179
@nishshankagalagedara9179 3 жыл бұрын
Nice song
@s.l.3686
@s.l.3686 3 жыл бұрын
Suppa pro
@matheeshapraveera4598
@matheeshapraveera4598 Жыл бұрын
❤️❤️❤️
@itzmerana
@itzmerana 2 жыл бұрын
❤️
@dileepgamage9281
@dileepgamage9281 8 жыл бұрын
nice
@c.appuhami6250
@c.appuhami6250 7 жыл бұрын
මේ යකා බීලමයි මලේ
@kanthidesilva569
@kanthidesilva569 6 жыл бұрын
So what. He created lovely musk. who cares about his private life.
@nipunasrimal8100
@nipunasrimal8100 6 жыл бұрын
c. appuhami .මේ යකා කිව්වේ කව්ද.. කතා කරන්න ඉගෙන ගනින්
@vaidyasekaravaidyasekara3164
@vaidyasekaravaidyasekara3164 5 жыл бұрын
ඔහොම කියන්න ඵපා අපේ අතීතය ආවර්ජනය වෙනවා නේද?
@RaniRani-ve8vl
@RaniRani-ve8vl 5 жыл бұрын
Ubata ehnama gahpan
@kushanhansika9586
@kushanhansika9586 5 жыл бұрын
ubata mokda huththo kohoma merunath e katahada witharai api asa.
@shiharisenarathna9654
@shiharisenarathna9654 8 жыл бұрын
ඔබ පැමිණී ඔබම ගියා... නැවතුන තැන මම ඉන්නම්... මගේ සහයෝගය පතන වේලාවට කොහේ සිට හෝ යලි එන්නම්.....
@dulangachathumaduka-sx1iu
@dulangachathumaduka-sx1iu Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 10 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН
Paaya aa sanda - Chamara Weerasinghne Hiru Unplugged
3:20
Hiru TV LIVE
Рет қаралды 57 М.
Ma Neth Kedelle   Milton Mallawarachchi
2:54
SaGa
Рет қаралды 296 М.
Perum puragena a sansare පෙරුම් පුරාගෙන ආ සංසාරේ Senanayaka weraliyadda
3:41
ජයකොඩි කයියා Jayakodi kayiya
Рет қаралды 67 М.
Kandu Para Aatha Aine
3:03
Stanley Peiris - Topic
Рет қаралды 56 М.
Mihirathi Wasantha Kale
3:29
Sathish Perera - Topic
Рет қаралды 172 М.
Oba Wenuwen (Authentic Version)
3:43
Milton Mallawaarachchi - Topic
Рет қаралды 114 М.
IWURU THALA - ඉවුරු තලා
3:28
Ananda Thewarapperuma
Рет қаралды 3,5 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 10 МЛН