No video

IWURU THALA - ඉවුරු තලා

  Рет қаралды 3,526,439

Ananda Thewarapperuma

Ananda Thewarapperuma

Күн бұрын

ARTIST-Milton Mallawarachchi

Пікірлер: 414
@malanandani7956
@malanandani7956 Жыл бұрын
ආදරනීය මිල්ටන් මල්ලවාඅරච්චි ගායන ශිල්පීයා සුමිහිරිව ගzයු සzම ගීතයකටම මම එකසේ කzමතියි . අහන්න අහන්න ආසයි .
@user-cm7hl5wb5w
@user-cm7hl5wb5w 4 жыл бұрын
මේවා තමයි සින්දු අහන්න අහන්න ආසයි කවදත් එක වගේ ලෝබ නැතිව අහන්න පුලුවන් හරිම ලස්සනයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@dilshan8094
@dilshan8094 4 жыл бұрын
Ayi loba venne oya song akata
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
මිල්ටන් මල්වාරචිචි කලා කරැවානනී මා කිසිම දිනක ඔබව නොදැක්කත් ඔබෙි හඩට මා හැමදාමත් ආදාරෙයි
@rajithaaf5621
@rajithaaf5621 Жыл бұрын
අනිවාර්යෙන්ම හදවතින්ම 💐💐💐💐
@rajithaaf5621
@rajithaaf5621 Жыл бұрын
Sunflower music එක්ක hadawathtma danenawa ❤️❤️❤️🎶🎶
@chinthakachinthaka-wi8rx
@chinthakachinthaka-wi8rx Жыл бұрын
Hadawathimma adareey
@tushanwarnakeerthi6714
@tushanwarnakeerthi6714 Жыл бұрын
කවදාවත්ම පරණ වෙන්නේ නැති සින්දු
@damithpathirana8211
@damithpathirana8211 4 жыл бұрын
ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා මන්දර පව්වේ හිම පියසේ චන්දන අරණේ මද සිසිලේ මන්දර පව්වේ හිම පියසේ චන්දන අරණේ මද සිසිලේ සුව නොලබා ගියෙ දෝ කෙසේ ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා කඩුපුල් නෙලලා පිණි ඉසලා රණ්හුය පටලා අමුණාලා කඩුපුල් නෙලලා පිණි ඉසලා රණ්හුය පටලා අමුණාලා සිටියෙම් මා ඔබ එන තුරා ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා
@maureenwaas1513
@maureenwaas1513 4 жыл бұрын
Some more old sinhala songs
@MaheshMahesh-vd6bz
@MaheshMahesh-vd6bz 3 жыл бұрын
obe katahanda sada amaraneeyai
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
ඉවුරැතලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා// මන්දර පවුරේ හිම පියසේ චන්දන අරණේ මද සිසිලේ සුව නොලබා ගිය දෝ කෙසේ ඉවුරැ තලා... කඩුපුල් නෙලලා පිනි// ඉසලා රන්හුය පටලා අමුනාලා සිටියෙමි මා ඔබ එනතුරා ඉවුරැ තලා...
@anthonybalachandra6862
@anthonybalachandra6862 4 жыл бұрын
දශක පහක ආසන්න කාලයක් අප හිත් කම්පනය කල ආදරණීය ගීතයක් අපේ හදවත සුන්දර ගායකයාණන්ගේ හඩින් ම අපට අහන්න සැලසූ ඔබට බොහොම ස්තූතියි.
@anandathewarapperuma5749
@anandathewarapperuma5749 4 жыл бұрын
Thanks for Your Comment
@rupikaperera6338
@rupikaperera6338 4 жыл бұрын
Ananda Thewarapperuma qqqx
@senaviratnebanda5152
@senaviratnebanda5152 3 жыл бұрын
Vi
@senaviratnebanda5152
@senaviratnebanda5152 3 жыл бұрын
Wilks
@senaviratnebanda5152
@senaviratnebanda5152 3 жыл бұрын
Wektarathnayaka
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
මිල්ටන් මල්ලවාරචිචි කලා කරැවානනි ඔබට නිවන් සුව 😭😭😭😭
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
තලා ඉවුරු බැස යද්දී මහ ගංගා දෝරේ ගලා යයි දෑලම දුක රන්දා නෙතු අද්දර සිටි ඔබ මා හද බින්දා යයි ඈතට මවමින් කඳුලැල් ගංගා
@disnawasanthi7981
@disnawasanthi7981 2 жыл бұрын
Milton මල්ලවආරච්චි මහතාගේ සිංදු harima ලස්සනයි
@BKNava
@BKNava 4 жыл бұрын
ඔබ මියගියේ රටෙ සන්ගීතයක් මරමින්. ඔබලා නැති අඩුව අද හොදටම දැනේ.කොච්චර යලී හමුවෙමු කිව්වත් ....
@ruwanjayarathne9261
@ruwanjayarathne9261 3 жыл бұрын
ඔබට NIWAN SUWA
@shanalisilva9402
@shanalisilva9402 2 жыл бұрын
ඔබට නිවන් සුව 😭😭❤
@rowdyking6673
@rowdyking6673 Жыл бұрын
@thehanrandev9010
@thehanrandev9010 11 ай бұрын
ඔව් ඇත්තටම
@dilushasenarathna
@dilushasenarathna 10 ай бұрын
එක ඇත්ත අදටත් දැනුත් අහනව
@sameerachathuranga2680
@sameerachathuranga2680 2 жыл бұрын
Man me ගායක දැකල nha.ath a hada ලස්සනයි ..පරණ ගායක 😘👍
@manojmadhusanka718
@manojmadhusanka718 3 жыл бұрын
මිල්ටන් මල්ලවාඅරවිවි මම කිසිම දිනක දැකල නැතත් ඔබෙි හඩට හැමදාමත් ආදරෙයි.thank
@rmkpratnayaka1160
@rmkpratnayaka1160 2 жыл бұрын
Ow.mihiri katahadak ...🥰
@rino6511
@rino6511 2 жыл бұрын
Mat ❤️❤️
@rajithadilshan9474
@rajithadilshan9474 2 жыл бұрын
@@rino6511 !11111111!111111111111110man
@tekladilrukshi8379
@tekladilrukshi8379 2 жыл бұрын
@@rmkpratnayaka1160 th dannava bjj BLM v C getg
@sahanthathsara9768
@sahanthathsara9768 2 жыл бұрын
🤝🤝💯💯
@rupikakumari149
@rupikakumari149 Жыл бұрын
ඔබතුමාග් සිංදු අහන්න අහන්න ආසයි ඔබ තුමාට බුදු සරනයි දෙව් පිහිටයි
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම ලස්සනයි හදවතේ ලැගුම් ගත් ආදරනීය අපේ කාලයේ ගීත මේවා නේ ඉදිරිපත් කර ඔයාට බොහොම ස්තූතියි ගීතය ගයන ගායකයාටත් මාගේ උපහාරය ❤️❤️❤️🌟🌟🌟🌹🌹🌹👄👄👄👍👍👍💑💑💑
@wathsalaperera1887
@wathsalaperera1887 10 ай бұрын
මෙන්න සිංදු අහන්න අහන්න ආස හිතෙනවා ❤❤❤
@dilshanwijesekara3940
@dilshanwijesekara3940 9 ай бұрын
🤣🤣🤣🤣
@thejaninesh
@thejaninesh 5 ай бұрын
idiot 🤡​@@dilshanwijesekara3940
@upulpriyankara8664
@upulpriyankara8664 3 жыл бұрын
Magee පාසල් kaalya ayee mathak wenawaaa....molton mallawarchchige mee ගීතය ඉතාමත් මිහිරි ගීතයක් .... thawa අවුරුදු 10 kin , 20, kin, ඇහුවත් මෙහි අගය nam ටිකක්වත් adu නොවේ
@kumarsilva4622
@kumarsilva4622 2 жыл бұрын
මෙන්න කවදාවත් nomerena ගීත . විශේෂයෙන් තරුණ අයවලුන් හට .❤❤❤
@user-bk2rl3lo2l
@user-bk2rl3lo2l 6 ай бұрын
ඹබ අප අතරින් සමුගත්තේය එහෙත් ඔබගේ ගීත සදා නොමැකෙවා❤❤❤🎉🎉🎉
@user-er8ul4om6j
@user-er8ul4om6j 4 жыл бұрын
දැන් තියෙන ලට්ට පතුරුවගෙ නෙමෙ මේවා ෆට්ට 👌💓
@da.mmikanilanthi3497
@da.mmikanilanthi3497 4 жыл бұрын
Mage hitha athithayata yanawa
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Denkale Gayakayo Melorahak Nehene Tuc Nodakin Kalakanni
@RanaliNelum
@RanaliNelum Жыл бұрын
Lives in our heart forever Thanks for uploading vidoes like this to youtube jaya wewa
@NishanthaSenarath-ye7fr
@NishanthaSenarath-ye7fr Жыл бұрын
Lassanai
@anomahettige2920
@anomahettige2920 3 жыл бұрын
A friend found this translation. It's been tweaked a bit, but thought I would share. The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා In the glacial plains of my mind මන්දර පව්වේ හිම පියසේ Thoughts are frozen in love චන්දන අරණේ මද සිසිලේ In the glacial plains of my mind මන්දර පව්වේ හිම පියසේ Thoughts are frozen in love චන්දන අරණේ මද සිසිලේ Why did all the warmth of pleasure leave me සුව නොලබා, ගියේ දෝ කෙසේ The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා flowers were plucked and sprinkled with dew කඩුපුල් නෙලලා පිණි ඉසලා The golden threads were wrapped රණ්හුය පටලා අමුණාලා flowers were plucked and sprinkled with dew කඩුපුල් නෙලලා පිණි ඉසලා The golden threads were wrapped රණ්හුය පටලා අමුණාලා I was there, waiting for you සිටියෙමි මා, ඔබ එන තුරා The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා anks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා In the glacial plains of my mind මන්දර පව්වේ හිම පියසේ Thoughts are frozen in love චන්දන අරණේ මද සිසිලේ In the glacial plains of my mind මන්දර පව්වේ හිම පියසේ Thoughts are frozen in love චන්දන අරණේ මද සිසිලේ Why did all the warmth of pleasure leave me සුව නොලබා, ගියේ දෝ කෙසේ The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා flowers were plucked and sprinkled with dew කඩුපුල් නෙලලා පිණි ඉසලා The golden threads were wrapped රණ්හුය පටලා අමුණාලා flowers were plucked and sprinkled with dew කඩුපුල් නෙලලා පිණි ඉසලා The golden threads were wrapped රණ්හුය පටලා අමුණාලා I was there, waiting for you සිටියෙමි මා, ඔබ එන තුරා The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා
@marianfernando7962
@marianfernando7962 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ඒත් මම කවදාවත් හැබැහින් දැක නැත
@Madawargunawardena
@Madawargunawardena 3 жыл бұрын
As an Announcer of the Open Musical Shows I was fortunate enough to introduce Miton Mallawarachchi on to the stage . It's a very rare opportunity to an announcer . I have spoken with him . very calm & quite character . No harm to any one from him. In every sense of the word he was a real Artist...his genuine voice keeps us all alive....
@chandanapathirage206
@chandanapathirage206 2 жыл бұрын
What a song I now even feel that I am schooling... For someone who was in love , someone is in love,for. Someone who will be in love..
@donvincent8592
@donvincent8592 4 жыл бұрын
Brilliant!!!!best and the BEAUTY 👏👏👍🇱🇰
@extremesl4x4
@extremesl4x4 4 жыл бұрын
මෙවන් ගිත අහන්න අපි හරි වාසනාවන්තයෝ 😘👍👍👍👍
@kumuduapronsu1744
@kumuduapronsu1744 4 жыл бұрын
Aniwa
@kalanakiriella343
@kalanakiriella343 2 жыл бұрын
ania h🤗
@shanalisilva9402
@shanalisilva9402 2 жыл бұрын
😍😍😍👍👍🤟🤟
@bs-dd6cu
@bs-dd6cu 4 жыл бұрын
So beautiful song. Can listen to this songs for ever. Milton mallawa arachchi is alive for ever & ever
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
හැමදාම අහනවා...සත්තයි ...!
@keerthisamararatna5915
@keerthisamararatna5915 3 жыл бұрын
දෙදෙනා ආදරය කෙනෙකු ඉවත්ව යෑම වළක්වා ගෙන යෑම
@nimalranjith8419
@nimalranjith8419 Жыл бұрын
සුපිරිම සුපිරි ගායකයෙක්.නිවන් සුව ලැබෙිවා
@anuraindika9288
@anuraindika9288 2 жыл бұрын
හිත නිවෙනවා ❤❤❤❤❤
@jayanthasellahewa6268
@jayanthasellahewa6268 5 жыл бұрын
I am totally swept off my feet by this beautiful song, lyrics was incredibly absorbing, and amazingly beautifully sung by the maestro, inimitable Mr Milton Mallawarachchi
@anandathewarapperuma5749
@anandathewarapperuma5749 5 жыл бұрын
Thanks lot for comment
@moozillatunes
@moozillatunes 4 жыл бұрын
True!
@gamingbattafreefire230
@gamingbattafreefire230 2 жыл бұрын
මෙ සිංදු අහන්න පින් කරන්න ඔනෙ
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
දක්ෂ නිර්මාණයක්.... සංගීතයෙහි ශබ්ද පරිපාලනය(sound balancing) හොඳින් තිබෙනවා
@awanthalansakara
@awanthalansakara 4 жыл бұрын
With sunflower...
@sdisuriya
@sdisuriya 2 ай бұрын
ඔබ පැමිණි ඔබම ගියා..නැතුන මම ඉන්නමි..විදු පියසේ පළමු පෙම...කොතනකසි හෝ අායෙත් අහන්න...
@jagathmaduranga8876
@jagathmaduranga8876 2 жыл бұрын
hariama lasanai milton mallawarachi serge songs ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ e wagemai ranil mallawarachi ❤️❤️❤️
@muhammadm2882
@muhammadm2882 4 жыл бұрын
හරි ලස්සනයි ඔබට මගේ සුබපැතුම් ...තවත් මෙවැනි ගීත ලබාදෙන්න ...
@divanthipriyadharshani4214
@divanthipriyadharshani4214 3 жыл бұрын
🤩👌👌
@kumarahemantha633
@kumarahemantha633 3 жыл бұрын
How old are you my dear.
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
මෙි සිංදුව හරිම ලස්සනයි
@shayonshayon8137
@shayonshayon8137 2 жыл бұрын
වැඩ
@balangodatech5678
@balangodatech5678 2 жыл бұрын
පැහැදිලි කට හඩක්. ඈතට විහිදෙනවා
@virajiththewarapperuma5662
@virajiththewarapperuma5662 3 жыл бұрын
Thank you Anand a for presenting this song. Virarajth Thewarapperuma.
@nishanikalupahana3255
@nishanikalupahana3255 2 жыл бұрын
Beautiful voice with lovely song. I love it very much.
@luckybulb308
@luckybulb308 3 жыл бұрын
Milton Mallawarachhi Your are one of the most valuable gem that was lost by our Country. We respect you
@salonwithsujani1833
@salonwithsujani1833 4 ай бұрын
මිනිස්සුන් ගෙ හිත සුවපත් කරපු පිනට නිවන් සුව ලැබේවා ...පුදුමාකාර පින්බර මිනිස්සුන් ❤
@channachanna6603
@channachanna6603 4 жыл бұрын
පාසල් කාලය මතක් වෙනවා. ආසම සින්දුවක්..2020/4/17..
@asankarajaratnam6260
@asankarajaratnam6260 4 жыл бұрын
Yes
@indikameegahawatte3953
@indikameegahawatte3953 5 ай бұрын
Thank you Milton for these beautiful songs which will be enjoyed for as long as Sinhalese exist
@abdiweliisse9972
@abdiweliisse9972 Жыл бұрын
My favourite ❤ love ❤ songs by Milton Malawarchi.
@banduladezoysa2038
@banduladezoysa2038 4 ай бұрын
Superb, Milton.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nalikasriyani7939
@nalikasriyani7939 4 жыл бұрын
ගොඩක් ලස්සන ගීයක් 👍👍👍
@rodneyliyanage1725
@rodneyliyanage1725 4 жыл бұрын
Feelings coming from the bottom of the heart.Then and now this song is equally popular.
@Operera3414
@Operera3414 2 жыл бұрын
So true👍🏻
@thisalamakara575
@thisalamakara575 Жыл бұрын
Your correct
@sanjeewachandrasekara3851
@sanjeewachandrasekara3851 Жыл бұрын
@@thisalamakara575 . .
@kumarifansis2169
@kumarifansis2169 Жыл бұрын
​@@thisalamakara575 ⁹😊😢😢😊😊😊😊
@geegayamu4508
@geegayamu4508 3 жыл бұрын
අසන වාරයක් පාසා අලුත් වෙන ගීත.
@gorthamora
@gorthamora 2 жыл бұрын
We live outside our beloved Motherland the Gret Sri Lanka but because of dirty Politics and unfortunately my Job as a Media Guy I cannot enter my own country...and just to console our souls we listen to songs like this. One time when I was an executive Media Consultant for our Maha Geddera LAKE HUUSE I was invited to be the Chief Guest to open Milton's live Show held at the TOWER HALL, Maradana along with Dharmasiro Gamage and I invited my friend whom I pushed to be into the film industry JAYANATHA KATAGODA now a corrupt politician in Sri Lanka who gave his seat to BASIL RAJAPAKSE.
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
හරිම ලස්සනයි
@asgom1
@asgom1 4 жыл бұрын
Love this tune. It brings back fond memories of my childhood and holidays in Kandy. Thank you.
@Tharu_532
@Tharu_532 5 ай бұрын
නොමියෙන හඬක් ❤️❤️❤️❤️
@dineshgayan5793
@dineshgayan5793 Жыл бұрын
එදත් අදත් ඔබ අපිට වටිනා සම්පතක්
@chandrindesilva7539
@chandrindesilva7539 4 жыл бұрын
What a beautiful song and an amazing voice
@user-vz5hp6hf7p
@user-vz5hp6hf7p 8 ай бұрын
❤ හදවතේ ලැගුම් ගත් ඖෂධ ය ඔබයි මිල්ටන් මල්ලවාරච්චි මහතාණනි
@samskitchen8466
@samskitchen8466 3 жыл бұрын
Wow awesome 👌 tune
@purasandigaweshika7675
@purasandigaweshika7675 Жыл бұрын
සදා නොමැකෙන ගීත❤️💝🌹
@uzmanfairooz1889
@uzmanfairooz1889 3 жыл бұрын
All time favorite song Wow ...He’s Legendary Singer.
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
මම මෙි සිංදුවට ගොඩාක් ආසයි
@josephdudley3661
@josephdudley3661 3 жыл бұрын
Kawuru unath washi wenawa mewani geetha walata
@NishanthaSenarath-ye7fr
@NishanthaSenarath-ye7fr Жыл бұрын
Lassanai
@sonal2545
@sonal2545 3 жыл бұрын
ඔබ වගේ ගායකයින් කොහෙවත්නැ
@samanthidilrukshi2801
@samanthidilrukshi2801 3 жыл бұрын
හරිම ලස්සන ගීතයක් ❤ .
@anandathewarapperuma5749
@anandathewarapperuma5749 Жыл бұрын
Thank you
@sandyasenanayake5366
@sandyasenanayake5366 4 жыл бұрын
Nice song and lovely voice ❤❤❤❤❤❤
@Ayouma308
@Ayouma308 Жыл бұрын
ඵහෙමත් බලාන ඉන්න අාදරයක් මම පතනව
@thaviyanb8787
@thaviyanb8787 3 жыл бұрын
2021 ත් අහන ගමන්❤️
@dismifdo5140
@dismifdo5140 3 жыл бұрын
☺️
@ktproline1155
@ktproline1155 3 жыл бұрын
ආදරෙයි❤️
@anushamagamamudali7415
@anushamagamamudali7415 2 жыл бұрын
මමත් Dacala නැහැ කටහඬ ලස්සනයි Thanks
@samangamageecon3916
@samangamageecon3916 Жыл бұрын
ගයකයා මැරිලා මම සින්දුව අහනව දවසක මමත් මැරෙනව හැබැයි ලබන ආත්මයෙත් ඉපදිල මම මේ සින්දුව අහනවා
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
මම .ආස.gayakayek.ඒවාගෙම .ආසා.sinduvak...thanks .ඔබට.අසන්නට .අවස්ථාව .ලබා .දීම .ගැන ..
@shariatukorala7095
@shariatukorala7095 2 жыл бұрын
Another great song Artist
@chabiff637
@chabiff637 3 жыл бұрын
Mehema sindu ahannath වාසනාවන්ත kama thiyenne one thanks mehema sinduwak haduwata 😌👍😍🤣😂
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 Жыл бұрын
My favorite song.Eriu thala.
@firozahossen6440
@firozahossen6440 Жыл бұрын
Very meaningful songs which never die ❤❤❤
@ravindudilshan8572
@ravindudilshan8572 11 ай бұрын
gayakayaanenii obe giitha ahapu waara ganana ananthaii aheth hemadama ahapu palaweni wathawa wagema rasawathh ❤
@ssrathsilva
@ssrathsilva Жыл бұрын
He was after liquor .he passed away suddenly. What a nice singer. Precious life.
@vajiradezoysa869
@vajiradezoysa869 3 жыл бұрын
Milton mallawarachchi has a very beautiful voice 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@dayathriperera7285
@dayathriperera7285 2 жыл бұрын
Harima lassanai...
@niamegna6167
@niamegna6167 4 жыл бұрын
Milton mallawarachchi man දැකලා natham me mage asama ගායකයා
@asrafhasan645
@asrafhasan645 Жыл бұрын
Sir Milton mallawaarachi so sweet I will miss you
@dineshchamara5112
@dineshchamara5112 Жыл бұрын
Supirima sinduwak hadawathe gayakaya moksuwa labewa ❤❤
@hasithalakshan3477
@hasithalakshan3477 3 жыл бұрын
Who listen still 2021❤️
@nissankedesilva1138
@nissankedesilva1138 3 жыл бұрын
Beautiful voice and great pleasure
@preethieapasingha452
@preethieapasingha452 3 жыл бұрын
Beautiful!!🎶🎶🎶👍
@pinindufernando3749
@pinindufernando3749 3 жыл бұрын
Maru hode
@sjukwatta4110
@sjukwatta4110 8 ай бұрын
මගෙ හදවතටම වදුන❤
@malijayasinha9500
@malijayasinha9500 3 жыл бұрын
Adarey hamadama Multan mallavaarajji❤️❤️❤️❤️❤️❤️❤️❤️😜😃😃😃😃😃😃🏄🏄🏄🏄
@Suwahasrasidu2820
@Suwahasrasidu2820 3 ай бұрын
සදා නොමියෙන මිනිස්සු ..❤️
@susildelumdeniya7888
@susildelumdeniya7888 4 жыл бұрын
Thanks for exciting these songs
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 Жыл бұрын
Ewuru thala ❤Beautiful Song by Million.
@spsamal
@spsamal 4 жыл бұрын
sunflower contribution is significant to abolish hindi songs fame from our society.... tribite.... listen pure signhala songs.... it will be alive for another 20 years
@tharindupriyankara630
@tharindupriyankara630 3 жыл бұрын
Lassanai 👍👍👍
@subodhanilmini1425
@subodhanilmini1425 3 жыл бұрын
Heart touching ❤❤❤❤❤
@secretboysl8015
@secretboysl8015 3 жыл бұрын
Very beautiful song
@kinkinirandeni9323
@kinkinirandeni9323 4 жыл бұрын
මහද සලා ඔබ ඉවතට යනවා .........
@priyadarshanifernando9850
@priyadarshanifernando9850 Жыл бұрын
So much love 😘
@pasinduweerarathne2542
@pasinduweerarathne2542 Жыл бұрын
ඉවුරු තලා🎶🎶
@shehandananjaya8497
@shehandananjaya8497 2 жыл бұрын
මෙන්න සින්දු 🤟
@nisalchathuranga983
@nisalchathuranga983 2 жыл бұрын
Adarei. Miltan
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 29 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 45 МЛН
chalaka chamupathi flashback JCR Lanka (Pvt) Ltd
27:53
JCR lanka
Рет қаралды 310 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН