Pabalu | Episode 197 (2023-08-12)

  Рет қаралды 81,232

TELEDRAMA LK

TELEDRAMA LK

Күн бұрын

Пікірлер: 85
@sathminaesala
@sathminaesala Жыл бұрын
අවුරුදු 13ක් ගියත් කවදාවත් පරණ වෙන්නේ නැති කතාවක් ❤
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 Жыл бұрын
අරලියා හරිම හිත හොද චරිතයක් මට නම් ❤️😁
@sahanwarnasooriya
@sahanwarnasooriya Жыл бұрын
කාවිංගගේ තාත්තා හරි සරලයි.... කොච්චර සල්ලි තිබුණත් ❤️😊
@TharuNimasha-im4ve
@TharuNimasha-im4ve Жыл бұрын
උට සල්ලි තියනවා පකක් 😂
@sandaruwanakila-hs2vv
@sandaruwanakila-hs2vv Жыл бұрын
යකෝ ලව් එකක් තිබ්බා කියලා ඔච්චර අම්මලා නටන්න ඕනිද...අපි නම් ඉස්කෝලෙ යන කාලෙයි ඔහොම හොරෙන් කරේ ගෙවල් පාරෙ හම්බෙලා අහු උනාම මාමන්ඩි නැන්දම්මයි කතා කරලා තේ එහෙකුත් දිලා යැව්වෙ 😂🤪
@Katharushika
@Katharushika Жыл бұрын
අරලිය කියන්නෙ හිත හොදම චරිතෙ මෙකේ.. හුගක් අයට පේන්න බැරි එයාගෙ කතා කරන ස්ටයිල් එක උනාට අර දෙපැත්තට වැනෙන හසරැල්ට වඩා නම් කෙලින් චරිතයක් පබෝධා අක්කට හම්බෙලා තියෙනවා 🥲🥲🥲
@sithararangana6200
@sithararangana6200 Жыл бұрын
ඉස්සර ඉස්කොලෙ යන කාලෙ මෙි කතාව මුලින්ම බැලුවෙ ඒ කාලෙ වගේම තවමත් ආසාවෙන් බලන කාතාවක් පබලු ඒ වගේම පබා බොද මීදුම් අමා කතාවත් ලස්සනයි
@දුරුතු
@දුරුතු Жыл бұрын
මම නම් ආසම සයුරිගෙ අම්මගෙ චරිතෙට. හැම තිස්සෙම කේන්තියෙන් ඉන්නෙ 😂
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 Жыл бұрын
සයුරි පව් සයුරි ගෙ අම්මා කැමති සයුරි ගෙදර වැඩකාරි වගෙ ඉන්නවට
@CharukaScharuka-tl1or
@CharukaScharuka-tl1or 5 ай бұрын
සයුරී නම් මහා කපටි අම්මන්ඩීයක් හසරැල් අරලියා ගේ බයික් ඒක අරගෙන අරලියා ටම පාට් එක දානවා හසරැල් මහා නොංජලයෙක්...
@SaliyaPerera-zm7qo
@SaliyaPerera-zm7qo Жыл бұрын
Sauri නයනා මේ කතාවේ ගු චරිත
@chamathka6579
@chamathka6579 Жыл бұрын
ලව්මෝනියාව ගැහුවම ඕම තමයි ඉතින්.🤧😂😂 මල් පැලයක් වගේ හිටිය කෙල්ල.😅😅
@SpectrumpicturesLK
@SpectrumpicturesLK Жыл бұрын
apoooo hoda malpalea matanam pennana ba
@Iresha.
@Iresha. Жыл бұрын
💞 නොදැක්ක . හින්දා 💞 💞දකින්න එන්න කිවේ 💞 ❤❤❤ අම්මො ඒ වේලාවේ හසරැල්ගේ මුහුනේ .පිංපාට ❤😊 💞💞💞😍
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
ඔච්චර වයසට ගිහිනුත් දෙමාපියන්ට හොරෙන් කරන ලව් මොනවද........ අපිනම් ඉස්කෝලෙ යනකාලෙ තමයි හොරෙන් ලව් කෙරුවෙ.....
@dhanushikadilshani7095
@dhanushikadilshani7095 Жыл бұрын
🤣🤣🤣
@Warsha-h7b
@Warsha-h7b Жыл бұрын
ආදරණීය කතාවක් මේ. ඇත්තටම දානකමි ආසාවෙන් බලන් ඉන්න මං.❤❤❤❤
@jayashanfernando6208
@jayashanfernando6208 Жыл бұрын
Sayurige ammawa penna bari mata vitharada 😾🥴
@dinushamallawaarachchi8740
@dinushamallawaarachchi8740 Жыл бұрын
Saurige ammta mthaka na chathurya eke themiya horen hambwenna giya kale ,dn saurita baninwa 😂
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
මේ කොටසටනම් මාර ආසයි ❤️❤️❤️❤️❤️
@shanazweerabangsa5823
@shanazweerabangsa5823 Ай бұрын
තවමත් බලන්න හිතෙන කථාවක්. හරි ලස්සනයි. හැබැයි මේකේ ඉන්න " සයුරි" වගේ චරිත නං හරි භයානක යි. ගොඩක් ඔය ගෙවල් වල බෝ පැලය වගේ රගපාන කෙල්ලෝ හරි කපටියි. කරන තරමක් කරන්නේ මේ හොර වැඩ. හරියට සයුරි වගේ.😂😂. අරලියා චරිතය හරි අවංක, කෙලින් වැඩ කරන චරිතයක්. 👍👍👍.
@pasanmalinda9166
@pasanmalinda9166 Жыл бұрын
Pabalu theme song eka hd quality eken upload karannako....
@dehemikavindya1986
@dehemikavindya1986 Жыл бұрын
niresh paw😂😂 හැට්ට කටු , ආය කටු , කුඩුම්බි කටු... වනිතා කටයුතු
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
😅
@Amila9082
@Amila9082 Жыл бұрын
😅👍
@shanika6433
@shanika6433 Жыл бұрын
Me hasaral nm amu gothayek.
@piyumi9122
@piyumi9122 Жыл бұрын
Anuhasta hoda wede😂 khmda kavingage watha....😁 Pirunu kale diya nosele kiynwane......
@Katharushika
@Katharushika Жыл бұрын
අනේ කොටස් තුනක්වත් දාන්නකො 🥲🥲🥲🥲😢
@arunapriyantha1468
@arunapriyantha1468 Жыл бұрын
Hasarel ge mooda love
@badluck_4u96
@badluck_4u96 10 ай бұрын
10:10 අඩෝ 😢❤
@sapumaldevindaBenththaradanwTh
@sapumaldevindaBenththaradanwTh Жыл бұрын
ගොං නමිබෙක් බං මේ හසරැල් උෟ වගෙ එවුන්ගෙ පස්සෙන් තමයි කෙල්ලො යන්නෙ😂😂😂
@hemamalisenadeera6456
@hemamalisenadeera6456 Жыл бұрын
අනේ මන්දා ඒ කාලේ උන් මාර මෝඩයි. අම්මා ඉද්දීම ගිය හැටි. 🤪
@sriyanimangalika3079
@sriyanimangalika3079 Жыл бұрын
Sayurilage ammata iwa thiyanawane
@Iresha.
@Iresha. Жыл бұрын
අද කොටස් 2 සෙනවද 💞
@piumashamalshani5863
@piumashamalshani5863 6 ай бұрын
Ape lassanama kale..me kathawa kawadawath amathaka wenne naha❤❤❤
@dasunikayashodhara1271
@dasunikayashodhara1271 Жыл бұрын
Eka welawakata sayuriwa nm penanna be
@thaarujayawikcrama4086
@thaarujayawikcrama4086 Жыл бұрын
Lassanai ada kotasa❤
@ShashiniUdeshika-sn4qv
@ShashiniUdeshika-sn4qv Жыл бұрын
Lassanai
@MadushaGimhani-r2o
@MadushaGimhani-r2o Жыл бұрын
අරලියා නිකන් හසරැල්ව බලෙන් අල්ලාගෙන ඉන්න හදන්නේ 😡
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 Жыл бұрын
Hasaral maha chater ekk.akmatinm wenakenek innawanm..eka ehema kiyanna one..paw araki.. seriously love ekk tiyan inne eya wenuwen..
@nirmanikaushalya5662
@nirmanikaushalya5662 Жыл бұрын
Moda hasaral ta hora vada ba😅
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga Жыл бұрын
Loke kala wathura biwwe kawadda Sayuri?
@PriyanthiPathirana-hs5bf
@PriyanthiPathirana-hs5bf Жыл бұрын
,Thanks ❤❤😊
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
සයුරි හසරැල්
@thilininisansala8302
@thilininisansala8302 Жыл бұрын
bena mama 😂😂😂
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
සයුරි බලන්න ගිය තරහාට දෙහි කපන්නේ 😂
@cinemax7.
@cinemax7. Жыл бұрын
13:30 ගොබ්බ හසරැලයා.. මුන් හොරට love කරන්න වත් දන්නැ මෝඩ ජෝඩුව 😅
@K.WIJEWANTHA
@K.WIJEWANTHA Жыл бұрын
Mun dennanam paulata shaapayak appa...
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga Жыл бұрын
Ammooo Sayurige kata hena gahai ban.
@Podimalli-b9e
@Podimalli-b9e Жыл бұрын
meke thiyna hornet bike ek dn mn gwa thiyenne 💓😻
@isuruchamara8010
@isuruchamara8010 Жыл бұрын
Nice 💯🙂💯🙂
@anushaliyanage4092
@anushaliyanage4092 Жыл бұрын
I don’t like hasral why he’s not telling arliya he’s love with sauary
@roshanathula8478
@roshanathula8478 2 ай бұрын
Because this is teledrama..😂 why thenuvara not saying to aparna what happening to him.. i mean vali shelton attack to thenuvara" because of teledrama..😂😂 why hasarel mother not saying to about his father?? Because of teledrama..😂😂
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
😍😍😍😍
@cinemax7.
@cinemax7. Жыл бұрын
මේ සයුරිගෙ අම්ම හැසිරෙන්නෙ හැමදාම සයුරු ගගනයා බලන් ඉන්න ඕනෙම ගානට , කෙල්ලෙක් කොල්ලෙක් යලුවෙනවා නෙ යකො , ගහන්න කලින් හොද දෙයක් ද නරක දෙයක් ද බලන්න එපැයි
@HansikaSamali
@HansikaSamali Жыл бұрын
❤❤❤
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
සයුරි පව්
@jayvidanage415
@jayvidanage415 Жыл бұрын
හසරැල් හරිම පව් හිතුනා මේකේ නම් 😒
@dasunikayashodhara1271
@dasunikayashodhara1271 Жыл бұрын
Mama ehemanam thawath gahanawa sauyrita
@thidasrathnayake168
@thidasrathnayake168 6 ай бұрын
අරලියගෙ හෙන පම්පෝරිය තාත්තට සල්ලි තියෙන වග පෙන්නා පෙන්නා හැමතැනම රගනවා.
@Amila9082
@Amila9082 Жыл бұрын
❤️🌹😍👍▶️
@darshana4717
@darshana4717 Жыл бұрын
mun love කරන්නවත් danne na 😂😂😂 yako api love kalavidiyata kalanam mun merun කනවා
@DumindaHerath-t9g
@DumindaHerath-t9g Жыл бұрын
👍👍
@chamithmadhushanka7371
@chamithmadhushanka7371 Жыл бұрын
❤❤🤘😍🤘🤘😍😍😍❤🤘🤘🤘
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
🥰🥰
@Sriyananda_Batheegama
@Sriyananda_Batheegama Жыл бұрын
Hasaral amu moodeyek ,,,, !
@HansikaSamali
@HansikaSamali Жыл бұрын
අනිත් කොටසත් ඉක්මනට දාන්න
@relaxingmind34
@relaxingmind34 Жыл бұрын
🙂
@devikakumari243
@devikakumari243 Жыл бұрын
😮😮😮
@Userflora78
@Userflora78 Жыл бұрын
Sayuri inne nikn 10ta gnn kragnna ba wage .krna wada araliya jeewitheta oya wage anith ayata rawattana wada krla na.sayuriwa araliya gawin thiynnawath ba.araliya kollek wage Adina eki hasirena eka withri awl.anith okkoma hodi eyage.sayuri Boru ahinsakakamak pennagena innawa😂
@Hiru-e3j
@Hiru-e3j Жыл бұрын
ඒක එයාගෙ චරිත ය
@SaliyaPerera-zm7qo
@SaliyaPerera-zm7qo Жыл бұрын
මුස්පේන්තු චරිත මුන්ගේ හොර බැල්ම මේකිට ගහපන් hama සමාජෙට පෙන්න මොකද තමුසෙලගෙ රග පැම් දැකල රටේ අනික් කෙල්ලොත් මේ රග පැම් karai
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
ලූස් ද
@LawShorts.Ak47
@LawShorts.Ak47 Жыл бұрын
සමජෙත් එක්ක ඇරියස් එකක් තියේද 😂😂😂😂
@lahirusubasinghe4026
@lahirusubasinghe4026 Жыл бұрын
Uba guu kapan 😂
@devindijayasinghe3516
@devindijayasinghe3516 Жыл бұрын
මේ මොන මෝංගල් කතාවක්ද මේ කියන්නෙ😅
@kalaniabeysinghe5531
@kalaniabeysinghe5531 Жыл бұрын
😂😂
@RAV5996
@RAV5996 Жыл бұрын
@TikTok-qe2kd
@TikTok-qe2kd Жыл бұрын
❤️❤️
@dishnasubhasingha5831
@dishnasubhasingha5831 Жыл бұрын
❤❤❤❤
@saumyamadushika
@saumyamadushika Жыл бұрын
@shasankasmpath1095
@shasankasmpath1095 Жыл бұрын
❤❤
@STUNTZAVIYA99
@STUNTZAVIYA99 Жыл бұрын
❤️❤️
@minurijayasekera8870
@minurijayasekera8870 Жыл бұрын
❤️❤️❤️
Pabalu | Episode 199 (2023-08-13)
16:50
TELEDRAMA LK
Рет қаралды 98 М.
Pabalu | Episode 200 (2023-08-13)
16:27
TELEDRAMA LK
Рет қаралды 90 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Pabalu | Episode 221 (2023-09-01)
16:54
TELEDRAMA LK
Рет қаралды 101 М.
Pabalu | Episode 230 (2023-09-10)
16:35
TELEDRAMA LK
Рет қаралды 91 М.
Pabalu | Episode 210 (2023-08-21)
16:47
TELEDRAMA LK
Рет қаралды 110 М.
Pabalu | Episode 257 (2023-10-07)
18:39
TELEDRAMA LK
Рет қаралды 144 М.
Pabalu | Episode 218 (2023-08-29)
16:50
TELEDRAMA LK
Рет қаралды 88 М.
Pabalu | Episode 217 (2023-08-28)
16:25
TELEDRAMA LK
Рет қаралды 101 М.
Pabalu | Episode 224 (2023-09-04)
16:51
TELEDRAMA LK
Рет қаралды 89 М.
Pabalu | Episode 220 (2023-08-31)
16:46
TELEDRAMA LK
Рет қаралды 90 М.
Pabalu | Episode 198 (2023-08-12)
16:39
TELEDRAMA LK
Рет қаралды 92 М.
Директордын баласы / қазақша кино 2022
25:18
Киностудия Мейрам
Рет қаралды 172 М.
Месть от кутюр (2015) | Ты ведьма!
1:00
Vinogradenko
Рет қаралды 1,3 МЛН
Oh no😱 EPIC Kissy Missy broke her teeth SITUATION by COOL TOOL
0:39
НЮАНС (смешное видео, юмор, приколы, поржать, смех)
0:59
Натурал Альбертович
Рет қаралды 817 М.