Pabalu | Episode 200 (2023-08-13)

  Рет қаралды 90,016

TELEDRAMA LK

TELEDRAMA LK

Күн бұрын

Пікірлер: 111
@chathurikawaduge3712
@chathurikawaduge3712 Жыл бұрын
අරලියාගෙ වගේම සයුරිගෙ තාත්තත් හොඳ තාත්තා කෙනෙක්
@tharushivihangana2408
@tharushivihangana2408 Жыл бұрын
අරලියාගේ තාතහා වගේ තාත්තේක් හැම ලමයෙකුටම ලැබෙන්න ඔනි
@UdeshikaBalasooriya-r5p
@UdeshikaBalasooriya-r5p Жыл бұрын
ප්‍රියන්වදා හොඳයි කියලා පෙන්නන්න හැදුවට එයා අනිත් අයගේ හිත රිද්දනවා හොඳට ඇනුම් පද කියලා
@TharushiNuwanthika-zh3ru
@TharushiNuwanthika-zh3ru Жыл бұрын
Eka aththa araliya gana kiyddi moone hinawa salli tiyan hind 💔
@MadushaGimhani-r2o
@MadushaGimhani-r2o Жыл бұрын
ඔව් නැත්තම් මනුස්ස කම තිබුනට අරලියගේ ගෑනු කමක් හසරැල්ට ගැලපීමක් න්නේ ලගින් තිබුනම.
@flashydeals2743
@flashydeals2743 Жыл бұрын
හෙන පත්තිනි අම්ම වගේ හිටියට සල්ලි ඉස්සරහ කොලු භාගයක් කියන එක නොබලා අරලියාව පුතාට පංගාත්තු කරන්න හදන්නෙ එකයි. කල්ල කපටි අම්මන්ඩි කියල බෙනා බනින්නෙ නිකමට නෙමි 😂
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
ඇයි මොකක් ද සයුරිගෙ අවුල....අරලිය වගේ මලහෝන්තු පිරිමි බාගයක්ද හසරැල් ට හරියන්නේ
@dilupamanori637
@dilupamanori637 Жыл бұрын
පිුයංවදා ටීචර් සුදේශ්ව තමයි තාම බබා කර කර නලවන්නේ.
@Life_99009
@Life_99009 Жыл бұрын
අනිත් දවස් වලටත් කොටස් 2ගානේ ඕනේ කියන අය මේ කොනට 😎
@dileeshanishadi9663
@dileeshanishadi9663 Жыл бұрын
Dan ithin iwra wenn lagaine🥲
@arunapriyantha1468
@arunapriyantha1468 Жыл бұрын
Thawa kotas 50i maye hithe thiyenne
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
තව කොටස් 50
@jayvidanage415
@jayvidanage415 Жыл бұрын
හසරැල් ගේ අම්මාගේ හැබෑ රෑපේ දැන් තමයි එලියට එන්නේ .සයුරිගේ අම්මා ගේ මෝඩකම් නිසා ඒ ලමයා පංතිය ඉස්සරහ අපහසුවට පත් වෙනවා.පව්.සයුරි කෙල්ලෙක් විදිහට ඒ ගත්තු තීරණේ හරි.
@dilupamanori637
@dilupamanori637 Жыл бұрын
පුදුම ගුරුවරියක්.😠😠😠😠
@Iresha.
@Iresha. Жыл бұрын
තේනුවරගෙ පුදුම සෙනහසක් තියෙන්නේ තමන්ගෙ දුවට 💞🥰
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
❤️❤️
@hiruniamangadissanayake4718
@hiruniamangadissanayake4718 Жыл бұрын
අපේ තාත්තා වගේමයි❤
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
@@hiruniamangadissanayake4718 ❤️
@dilupamanori637
@dilupamanori637 Жыл бұрын
ඒ ආදරේට මට ඉරිසියා හිතෙනවා. 🤗🤗
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
Kasunaddeeshapyamntsfceboopohnoekochilchilkeapleases
@kdgimhank
@kdgimhank 6 ай бұрын
7:47 අරලියගේ චරිතෙත් පට්ටම හිත හොද චරිතයක් එක සිංදුමි වෙනුවෙන් තියන තරහකටම කියුවා නෙවෙයි එයාගේ හොදට කියුවේ මේ චරිත ටික හොදට ගොඩනගලා තියනවා මෙකේ අද්‍යක්ශක❤🦾
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
අපිනම් ඒ දවස්වල අම්ම, අප්පච්චිට වැඳල ගිය දවස් වලට මගදි හොර වැඩ කරන්නෙ නෑ....හොර වැඩක් කරන්න සැලසුමක් තියනවා නම් ඒ දෙන්න මගඇරලයි පාරට බහින්නෙ..........
@ishansashika1910
@ishansashika1910 Жыл бұрын
ප්‍රියන්වදාව නම් දැන් අප්පිරියයි 🤮🤮🤢🤢
@jayvidanage415
@jayvidanage415 Жыл бұрын
ඔව්.හීන් නුුලෙන් බෙල්ලම කපන කෙනෙක්.ඔලුව අත ගාන්නත් හදල නොකර හිටියේ හිතේ සයුරි ගැන තියෙන නොපහන්කම නිසා.😒 සල්ලි නෑනේ සයුරිට
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
තව කොටස් පනහයි 😢
@S_han1210
@S_han1210 Жыл бұрын
මංනම් මේ කතාව බලන්නේ බෙනාමාමා නිසා. ඒ වචන කොහෙන් එනවද මන්දා.
@dilupamanori637
@dilupamanori637 Жыл бұрын
😃😃බලන කැත
@MadushaGimhani-r2o
@MadushaGimhani-r2o Жыл бұрын
දරුවන්ට ආදරේ දුන්නම එයාල දෙමාපියන්ට වැරදි කරන්නේ නෑ. සයුරිගේ තාත්තා වගේ තාත්තලා ලැබෙන්න පිං කරන්න ඕනේ. හසරැල්ට කිසිම නිදහසක් නෑ හැමෝම එයාව හිර කරන්න බලන්නේ. කවීන්ග හොද වැදගත් කෙනෙක් කියලා හිතුවේ එත් කොල්ලෙක්ට තවත් කොල්ලෙක් මෙහෙම කරද්දී ඒක ගෑනු වැඩක් අරලියා ඕනෙනම් ඒක ඒ විදියට කරන්න ඕනේ තව කොල්ලෙක්ට 🐕 නොකර
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Me drama liyana kena charitheka tiyena hama side ekkma eliyta pene widiyta liynawa...kisima charithayak sudu....karanne ne..kalu karanet ne...
@dilupamanori637
@dilupamanori637 Жыл бұрын
හසරැල් ගේ පීඩනය කුඩා කාලෙදිම තාත්තාගේ ආදරය අහිමි වීම.තාත්තා විදේශයගත වුනා.එයා නැවත හසරැල්ව දකින්නේ තරුණ වයසෙදි, තමා නිවැරදි ජීවිතයක් ගත නොකරපු නිසා එයා විදවනවා. ඒකට හරි යන්න පොහොසත් නොවූවත් සයුරිලා ගේ ගෙදර සාර්ථක පවුල් ජීවිතයක් තියෙන්නේ තාත්තා නිවැරදි ව කටයුතු කරන පුද්ගලයෙක් නිසා. අරලියා ,නිරේෂ් ගේ ගෙවල් වල තාත්තා තමයි පවුල ඉදිරියටම ගෙන ගිහිං තියෙන්නේ. තාත්තෙක් නැතිව අහිංසක ජීවිතයක් ගත කරපු හසරැල් සයුරිට ආදරය කරන්නේ ඒ නිසා. මේ දෙමව්පියන් දෙදෙනාටම ඒක තේරුම් ගන්න බැරි හැටි .😪😪😪😪😪
@MadushaGimhani-r2o
@MadushaGimhani-r2o Жыл бұрын
ඔයා හරි දෙමව්පියෝ දරුවන්ගේ ලගින්ම ඉන්න ඕනේ නැත්තම් ඒ ඇතිවෙන පීඩනය ජෙවිතෙන් මකාගන්න බැ කවදාවත්
@kdgimhank
@kdgimhank 6 ай бұрын
6:14 මෙ තෙනුවරගෙ චරිතෙනම් මරු හිතට වදිනවා❤
@Blackdiomond23
@Blackdiomond23 Жыл бұрын
කාවිංගයා නම් ලෝක පොන්ටියෙක් 😆😆
@sltattoos6330
@sltattoos6330 Жыл бұрын
Eka thama u kollek wage inna kellekta kemathi 🤣🤣
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 Жыл бұрын
Paw ane sauri 😍😍😍😍😥
@TharuNimasha-im4ve
@TharuNimasha-im4ve Жыл бұрын
තව කොටස් 50 😭😭
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
ඒ 50 ම හෙට දාන්න කියමු.......
@thilininisansala8302
@thilininisansala8302 Жыл бұрын
bena mama thamai asaa 😂 😂 😂 😂
@jayvidanage415
@jayvidanage415 Жыл бұрын
කාවිංග හොදයි කිව්වට බලන් ගියාම මහ මොකෙක්ද මන්ද
@samithaweerasekara5499
@samithaweerasekara5499 Жыл бұрын
🤣
@piumashamalshani5863
@piumashamalshani5863 6 ай бұрын
Mara adarshamath kathawa ...demawpiyontath daruwantath❤❤
@White.....186
@White.....186 Жыл бұрын
ප්‍රියංවදාත් තමන්ගෙ පුතාගෙන් අහන්න තියෙන දේවල් වලට සයුරිට වචන වලින් පහර ගහනවා.
@Isuruudara345
@Isuruudara345 Жыл бұрын
අනේ අනිත් එකත් ඉක්ම්නට ඕනේ 🥺
@Amila9082
@Amila9082 Жыл бұрын
ආයේ හෙට තමා ඉතින් 😍
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
දැන් දැන් හසරැල්ගේ අම්මා සයුරිට තියෙන ආදරේ අඩු වෙනවා
@anushaliyanage4092
@anushaliyanage4092 Жыл бұрын
This class have time to study because all the time saury problems and teacher problems have to discuss in class time 😂
@Snehasenewirathne
@Snehasenewirathne Жыл бұрын
Ithin cls eke uganna ewwa apita wdk nane.cls ekama sampoornayenm pennda kiynne.paya dekama.cls eke katha wena krna dewl wlin kathwta adala eawa witharai pennanne.ithin ea nisa wrdi hoya hoya inne nthuw kathawa rasawidinna.eata wda hodai ea wele oyage english tika hada gnnwa😒😆😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🙂💥🔥
@kavishinavodya1550
@kavishinavodya1550 Жыл бұрын
Oya issella English class ekakata yanna 😂 Nathan me api wage danna sinhalen katha karanna
@lasithaekanayake4617
@lasithaekanayake4617 7 ай бұрын
😂😂
@nidarshana7793
@nidarshana7793 Жыл бұрын
😂❤ bena mamaa 😂❤
@nethminavodya-hr6tl
@nethminavodya-hr6tl Жыл бұрын
Onna hiru eke innw ada
@imashashashini8734
@imashashashini8734 Жыл бұрын
තව කොටස් 50😒
@numeshialmapiyasiri
@numeshialmapiyasiri Жыл бұрын
Priyanwada nam hena sauththui
@SujeewaRathnayaka-sd6dv
@SujeewaRathnayaka-sd6dv Жыл бұрын
Bana mama නැත්තං කතාව වැඩක් naa😂
@SKASKumar
@SKASKumar 6 ай бұрын
ප්‍රියංවදාත් ලේසි පහසු ගෑනියෙක් නෙමෙයි. ඒකනේ සුදේශ් එයාව දාලා ගියේ.
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
පව් සයුරි
@thakshiwanniarachchi-nj1sn
@thakshiwanniarachchi-nj1sn Жыл бұрын
කොටස් 200 🤩 හැමදාමත් ආසම කතාවක් ♥️
@ameshaawantha543
@ameshaawantha543 Жыл бұрын
අනේ තව කොටස් 50 යිනේ තියෙන්නේ දුකයි ඉතින්
@flashydeals2743
@flashydeals2743 Жыл бұрын
මුලින්ම රස්සාවක් හොයාගෙන දෙපයින් නැගිටල හිටපං.ඉට පස්සෙ කොන්ද කෙලින් තියාගෙන ගිහින් කෙල්ලව ඉල්ලපං තාත්තගෙන්. පාරක් පාරක් ගානෙ රෝන්දෙ ගහන එක නියම කොල්ලෙක් කරන වැඩක් නෙමි. හසරැල්ගෙ චරිතෙ මීට වඩා dynamic චරිතයක් කරන්න තිබුනා. එක එක පඩත්තල කෙල්ලන්ගෙන් බයිසිකලේට තෙල් ගහගෙන එ කෙල්ලන්ගෙන්ම බැනුම් අහ අහා පදිරි වෙන පිරිමි චරිතයකට වඩා ⁣තනි ශක්තියෙන් දියුනු වෙල ඉහලට යන Smart කොල්ලෙකුගෙ චරිතයක් ගොඩනගන්න තිබුනා
@flashydeals2743
@flashydeals2743 Жыл бұрын
@@lazylizard6682 මේක අද කාලෙ කතාවක් නෙමි. 2009 කාලෙ. මිට අවුරුදු 14ට කලින් 😁. අනික මෙ කතාවෙ පෙන්වන කෙල්ල ගොන් බඩු චරිතයක් නෙමි.
@shanika6433
@shanika6433 Жыл бұрын
@@lazylizard6682 oya hithena widihata hamoma na.anika me kathaweth ehema na.
@Amila9082
@Amila9082 Жыл бұрын
@@flashydeals2743 ඔය lazy lizard කියන එකා ගෑනියෙක්ද පිරිමියෙක්ද දෙකටම නැති එකෙක්ද කියන්න දන්නේ නැහැ හැම තැනම මිනිස්සුන්ට අපහාස කරලා තියෙනවා ඌ රටලු ඉන්නේ දූපත් වාසීන්ලු කියලා ගොඩක් තැන්වල බනිනවා මහ පොන්නයෙක්
@Amila9082
@Amila9082 Жыл бұрын
@@shanika6433 ඔය Lazy lizard කියන එකා ගෑනියෙක්ද පිරිමියෙක්ද දෙකටම නැති එකෙක්ද කියන්න දන්නේ නැහැ හැම තැනම මිනිස්සුන්ට අපහාස කරලා තියෙනවා ඌ රටලු ඉන්නේ දූපත් වාසීන්ලු කියලා ගොඩක් තැන්වල බනිනවා මහ පොන්නයෙක්
@sriyanimangalika3079
@sriyanimangalika3079 Жыл бұрын
200tath awa harima sathutuyi. Thawa episode 50yi ekai duka
@ishaniperera4853
@ishaniperera4853 Жыл бұрын
Priyanwada maha Jara geniyek 😡
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 Жыл бұрын
Apisode 200 🥳🥳🥳
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
අන්න අරූ බලුවැඩක් කරනවා නෙහ් කාවින්ගයා 🙄🙄🙄🙄
@Amila9082
@Amila9082 Жыл бұрын
වීඩියෝ කරන්නේ කාවීංග නේ මේ අරලියට පෙන්වන්න වෙන්න ඇති කාවීංගයත් චීත්තයක්
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
​@@lazylizard6682උබට මානසික ලෙඩක් තියෙනවා බෙහෙත් ගනින් ඉක්මනින්
@Amila9082
@Amila9082 Жыл бұрын
@@chandikarajapakse7228 ඇත්ත ඌට මානසික ලෙඩක් තියෙනවා ඌ Lazy lizard කියන එකා ගෑනියෙක්ද පිරිමියෙක්ද දෙකටම නැති එකෙක්ද කියන්න දන්නේ නැහැ හැම තැනම මිනිස්සුන්ට අපහාස කරලා තියෙනවා ඌ රටලු ඉන්නේ දූපත් වාසීන්ලු කියලා ගොඩක් දේවල් කියලා බැනලා තියෙනවා
@arunapriyantha1468
@arunapriyantha1468 Жыл бұрын
Piyanwadatath hena sekai.alla gannan potak nethuwa inne
@MadushaGimhani-r2o
@MadushaGimhani-r2o Жыл бұрын
පියන්වදා අරලියාට කිව්වේ නැත්තේ ඇයි ගෑනු ළමයෙක් වගේ හැදෙන්න කියලා. මොක උනත් සල්ලි නිසයි ඔක්කොම
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
​@@lazylizard6682මං කිව්වෙ උබට පට්ට මානසික ලෙඩක් තියෙන්නේ ...රෙන්නෙ නැතුව හිටහන් ...හසරැල් බඳින්නෙ සයුරිව තමයි ...මොකක් ද උඹේ කුලේ...පට්ට පොන්සියෙක් උඹ නම්
@MadushaGimhani-r2o
@MadushaGimhani-r2o Жыл бұрын
@@lazylizard6682 ඔයාලා වගේ හිතන මිනිස්සු හැබෑ ජෙවිතෙත් ඉන්නවා කියලා හිතුනම 😢😢
@MadushaGimhani-r2o
@MadushaGimhani-r2o Жыл бұрын
@@lazylizard6682 සල්ලි ජෙවත් වෙන්න අනිවාර්යෙන් ඕනේ එත් තේරුම් ගැනීම සැනසීම ඕනේ ඊට වඩා. උපතින් සයුරි දුප්පත් කියලා ඒ මිනිස්සුන්ට ලෝකයක් ලස්සන ජෙවිතයක් හම්බෙන්න එපාද 👍පියන්වදා කරන්න හදන්නේ ඒක කියලා නොතෙරෙන්නන්ම් ඔයා අවසිහිය තියෙන මනුස්සයෙක් වෙන්න ඕනේ
@nethminimsara7169
@nethminimsara7169 Жыл бұрын
🔥200🔥
@shani3035
@shani3035 Жыл бұрын
කාවින්ග මොලෙන් ගේම ගහන්නෙ,ඒ මොන දේ කරත් සයුරියි,හසරැලියු,එකතු වෙනවා
@shanika6433
@shanika6433 Жыл бұрын
Hasarel nm maha nikamek ..
@praneethpalihena1514
@praneethpalihena1514 Жыл бұрын
සයුරි 😢😢❤❤
@SujathaJayawardana-rf1hn
@SujathaJayawardana-rf1hn Жыл бұрын
😍😍😍💘💘
@imashaseumini6533
@imashaseumini6533 Жыл бұрын
( 200 ) 🎉🎉🎉❤❤❤
@KJJsrilanka
@KJJsrilanka Жыл бұрын
😢mehemath adillak😂
@VinsiJenifer
@VinsiJenifer Жыл бұрын
First view ♥️
@dismimaheshika3770
@dismimaheshika3770 Жыл бұрын
I❤love🎉🎉🎉200
@Amila9082
@Amila9082 Жыл бұрын
200 🌹😍❤️✌️👍😥😴🥱
@sujiwachandimal3034
@sujiwachandimal3034 Жыл бұрын
Yakune, meka telidrama ekak bawa amathaka unada. Owa ohoma thamae
@RAV5996
@RAV5996 Жыл бұрын
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Good film
@chathurimadushika272
@chathurimadushika272 Жыл бұрын
Super
@පපිකෙල්ල
@පපිකෙල්ල Жыл бұрын
😥😥😥😥
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
👍👍💟💟
@chathuchathu-rx5uk
@chathuchathu-rx5uk Жыл бұрын
සයුරිනම් මහ කට්ට කපටි අම්මන්ඩියෙක්.හොර හිත.. මම අදටත් ආස අම්මා එක්ක හරි තාත්තා එක්ක හරි යන්න එතන ආරක්ෂාවක් වගේම රැවටිලිකාරයන්ට අහු නොවි ඉන්න පුලුවන්
@ireshakularathna9623
@ireshakularathna9623 Жыл бұрын
Appiriyai sayuri
@devikakumari243
@devikakumari243 Жыл бұрын
😮😮😮😮
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
💚💚💚💚
@dilmihettiarachchi6840
@dilmihettiarachchi6840 Жыл бұрын
😂❤
@SaliyaPerera-zm7qo
@SaliyaPerera-zm7qo Жыл бұрын
මේ කතාවේ sauri හකරෙල් නයනා අප්පිරිය චරිත මුන් අඩගත්තා ගමන්
@KJJsrilanka
@KJJsrilanka Жыл бұрын
2000 passe ekek kawingaya
@debaadj3719
@debaadj3719 Жыл бұрын
😅😅😅⛪⛪
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga Жыл бұрын
iyaaaaaa Guruwariyek neda Priyanwada......? ohoma golayanta katha karanawada? thuhhhhhh nodakin.
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
Kasunaddeeshasuroppboygilr
@anushaliyanage4092
@anushaliyanage4092 Жыл бұрын
Yes arliya age is just nr 😂 I’m like you arliya i living free country this the reason Sri Lanka people’s I meet they don’t like to talk 😂
@optimaavalon6908
@optimaavalon6908 Жыл бұрын
Priyarmada hithuwata wada hypocrite kenek
@ireshakularathna9623
@ireshakularathna9623 Жыл бұрын
Sayuri nam samayamak
@nalakawijerathne281
@nalakawijerathne281 Жыл бұрын
කතාව ඉවර වුනගමන් ම්න් මුව unsubscribe කරනවා
@nandenande8253
@nandenande8253 Жыл бұрын
saurige.ttatttte..eduna.aiyyo..araliyge.ttatta.supiri.awawad..denne....bena.mammo..kattaw.elam.ttamai
@sheranierandi6992
@sheranierandi6992 Жыл бұрын
❤❤❤❤
@chaturanganishantha467
@chaturanganishantha467 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pabalu | Episode 203 (2023-08-16)
16:45
TELEDRAMA LK
Рет қаралды 86 М.
Pabalu | Episode 197 (2023-08-12)
16:21
TELEDRAMA LK
Рет қаралды 81 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Pabalu | Episode 201 (2023-08-14)
16:32
TELEDRAMA LK
Рет қаралды 84 М.
Pabalu | Episode 172 (2023-07-23)
16:40
TELEDRAMA LK
Рет қаралды 108 М.
poojasanaya 11 part1
9:20
MUSIC WITH SUHAN Abeysinghe
Рет қаралды 40 М.
Pabalu | Episode 252 (2023-10-02)
16:55
TELEDRAMA LK
Рет қаралды 219 М.
Pabalu | Episode 225 (2023-09-05)
16:43
TELEDRAMA LK
Рет қаралды 97 М.
Pabalu | Episode 210 (2023-08-21)
16:47
TELEDRAMA LK
Рет қаралды 110 М.
Pabalu | Episode 222 (2023-09-02)
14:34
TELEDRAMA LK
Рет қаралды 104 М.
Pabalu | Episode 212 (2023-08-22)
16:32
TELEDRAMA LK
Рет қаралды 112 М.
Pabalu | Episode 182 (2023-07-30)
16:28
TELEDRAMA LK
Рет қаралды 97 М.
Pabalu | Episode 168 (2023-07-20)
16:56
TELEDRAMA LK
Рет қаралды 167 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН