KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පාදයාත්රාව ගැන දැන ගතයුතු මූලික කරුනු | Essential Tips for #Padayatra Pilgrimage
41:35
සිංහරාජ වනපෙත මැදින් මුලා වැල්ල මුදුනට | Travel with Chatura sinharaja forest
1:07:13
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:22
MK8 + Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:31
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Pada Yatra Kataragama 2023 | කතරගම පාද යාත්‍රාව | Foot Pilgrimage Sri Lanka | Panama |travel vlog
Рет қаралды 3,985
Facebook
Twitter
Жүктеу
1
Жазылу 21 М.
Travel With Sandaruwan
Күн бұрын
Пікірлер: 53
@user-xtra
Жыл бұрын
බුදු සරණයි ❤
@travelwithsandaruwan
Жыл бұрын
🌸🙏 ඔයාටත්. බුදු සරනයි ජය වේවා
@Vihanagarukshan
Жыл бұрын
❤❤❤ වට්න ව්ලොග් එකක්❤
@travelwithsandaruwan
Жыл бұрын
රුකා මලයා. තැන්කූ😍😍😀🔥🔥
@LondonApiChannel
Жыл бұрын
සුපිරි වීඩියෝ එකක්. ගොඩක් ආසාවෙන් බැලුවා. ❤
@travelwithsandaruwan
Жыл бұрын
බොහෝම ස්තූති. ජය වෙව්වා 😀☺️🙏
@kalegana
Жыл бұрын
පට්ට මචන්. ලබන් පාර මිට වඩා දිග වීඩියෝ එකක් දාන්න.
@travelwithsandaruwan
Жыл бұрын
ගිය වතාවෙ එපිසෝඩ් හතරක දිග වීඩියෝ එකක් දැම්ම. ඒ ටික බලන්න එහෙනම්. පහල ඇති... තැන්කිව් වේවා😍😍😍🙏🙏
@travelwithnadun
Жыл бұрын
Supiri brother..❤️🥰💪
@travelwithsandaruwan
Жыл бұрын
Thanks so much 😍☺️😍
@dennaekka
Жыл бұрын
මචන් මරු ❤️❤️❤️❤️
@travelwithsandaruwan
Жыл бұрын
අඩේ තෑන්ක්ස් බං😍😍
@priyankaraherath1624
Жыл бұрын
බුදු සරණයි ... රටෙන් පිට ඉන්න අපිට මේ වගේ අත්දැකීමක් ලබා දිම වටිනවා . ජය
@travelwithsandaruwan
Жыл бұрын
බොහොම ස්තුති අයියෙ.. වීඩියෝ එක කාට හරිම වැදගත් වුනා නම් ඒක මටත් හරිම සතුටු හිතෙන දෙයක්.. 😊🙏බුදු සරනයි අයියා
@malithjayawardhana
Жыл бұрын
supiri supiri !.
@travelwithsandaruwan
Жыл бұрын
Thanks 😊😊❤❤❤
@isharahasithanapagoda507
Жыл бұрын
හරෝ හරා සාමි💚💚 සුපිරි👌❤️
@travelwithsandaruwan
Жыл бұрын
හරෝ හරා😀🙏😍
@ashmiperera658
Жыл бұрын
💚💚💚
@travelwithsandaruwan
Жыл бұрын
😍🌸😍
@Lakshitha_Jayamanna
Жыл бұрын
එහා ගෙදර ඈයෝ❤
@travelwithsandaruwan
Жыл бұрын
ආං හරී❤😅😅😅
@yakdessalk
Жыл бұрын
💚😍
@travelwithsandaruwan
Жыл бұрын
😍😃😃
@dhananjanaaththanagoda1783
Жыл бұрын
❤❤❤❤❤
@travelwithsandaruwan
Жыл бұрын
😍😍
@TheHorrorHub666
Жыл бұрын
❤❤❤❤💯🙏
@travelwithsandaruwan
Жыл бұрын
Thanks so much😍😍😍
@D4XTER21
Жыл бұрын
Well Done Sir ❤🎉
@travelwithsandaruwan
Жыл бұрын
Thanks so much avishka❤❤❤❤
@Slinfinitehorizons
Жыл бұрын
අසල්වැසියෝ යන්න හදන්නේ😂.නියමයි අයියේ
@travelwithsandaruwan
Жыл бұрын
😃😃
@rohithasilva2257
5 ай бұрын
Good journey .are you going this year.2024.can i join with you
@travelwithsandaruwan
5 ай бұрын
Thanks for the comment. This year i cant. I am at dubai now🙂
@pasindubebarenda8400
5 ай бұрын
I am supposed to go there this year.do you know when the gate is open?
@travelwithsandaruwan
5 ай бұрын
@@pasindubebarenda8400 i think this time the date is june 30th..
@shanukaheshan8754
Жыл бұрын
අරෝ හරා .... ඉසුරු අයියා සදරුවන් අයියා ජෙරි අයියා ඇතුලු සියලුම දෙනාට ගොඩක් පින් .මගේ වචනෙන් මන් මෙහෙම කියන්නම් . අයියේ උබල සෙට් එකට පට්ටම ස්තූතියි සෙට් එකටම ආදරෙයි. යාත්‍රාවේ මුල ඉදන්නම ගොඩක් දේවල් කියල දුන්න මල්ලී මෙහෙම කරපන් කියල ඒකට ගොඩක් පින්. පතනවා හදවතින්ම සෙට් එකට තව තවත් සුපිරිම travel කරන්න ශක්තිය ලැබෙන්න කියල. සෙට් එකටම ජය... අරෝ හරා සාමි... ❤
@travelwithsandaruwan
Жыл бұрын
සුලු දෙයක් නෙ.. නොදන්න දේවල් කියලා දෙන එක යුතුකම නෙ. කමෙන්ට් එකට ස්තූති මලයා. ජය වේවා ..හරෝ හරා😊🙏
@Hashee..
Жыл бұрын
කුඹුක්කන් ඔයෙන් හොරෙන් පැනපු සෙට් එක මෙන්න 😄
@travelwithsandaruwan
Жыл бұрын
අපි පැන්නෙ නෑ. අපි ගියේ හරි පාරෙන්. වීඩියෝ එකෙ තියෙන්නෙ😌😌
@travelwithsandaruwan
Жыл бұрын
අඩේ හොරෙන් පැන්නේ කවුද
@Hashee..
Жыл бұрын
@@travelwithsandaruwan 😅 18:10 කු.කැබිලිත්තෙ ඉදලා 2kmක් වගේ උඩට වෙන්න වැලිකොට්ට දාලා තැනක් හදලා තිබුනා. හමුදාවෙන් count කරන තැන තිබුනෙ එතන. (80ක් විතර ඔතනින් පැනලා ගිහින් තියෙනවා හැබැයි)
@travelwithsandaruwan
Жыл бұрын
@@Hashee.. අඩෙ.. හමුදාවෙන් හැබැයි හිටියා එතනත්. ඔව් හරිම තැන තියෙන්නෙ තව එහායින් නේ
@shamikafernando3449
6 ай бұрын
Pada yatrava patan ganne koi kaleda
@travelwithsandaruwan
6 ай бұрын
ජූලි වගෙ තමා..බලන්න වීඩියෝ එකෙ ඇති දාල😍😍
@lankaheritage7319
Жыл бұрын
ඔය ගමන පේවෙන්නේ නැතුව දෙවියෝ ගැන විශවාසයක් නැතුව යන්න පුලුවන්ද?
@sachindu7651
Жыл бұрын
ඒක අත්හදා බලන්නවත් යන එක සුදුසු නෑ.. මොකද මේ ගමන සංස්කෘතියත්, ඇදහිලි විශ්වාසත් එක්ක යන ගමනක් ඒ වගේම වන සත්තු මැද අවදානමක් එක්ක යන ගමනක්... ඉතින් අපිත් ඒ විදිහටම අනුගමනය කරගෙන යන එක හොදයි කියන එකයි මගේ මතය..
@travelwithsandaruwan
Жыл бұрын
එක එක්කෙනාගෙ හිත තමා... මම මෙ ගියේ හතරවෙනි අවුරුද්ද. මං නම් යන්නෙ පේ වෙලා.. 😊😊
@travelwithsandaruwan
Жыл бұрын
@@sachindu7651 ඔව් ඔයා හරි😊😊
@wenukagtx
Жыл бұрын
උඹල එක්ක ඇවිදපු හැම එකක්ම හිතට දශමයක් බරක් නැතුව ගියා. ඒව හොඳම ගමන්. මම ආස කිසිම අවුලක් නොදැනෙන ඒ බැඳීමට. අද තමයි අයියෙ නිදහසේ බලන්න වෙලාවක් ලැබුණෙ. ඒ නිදහස හොයාගෙනම බලන්න ඉවසල හිටියා.
@travelwithsandaruwan
Жыл бұрын
ස්තුති සුරේශ් ..😀🔥😍 ආයේ යං අපී
@Shashiyasw
Жыл бұрын
♥️♥️♥️♥️
@travelwithsandaruwan
Жыл бұрын
සශියෝ😍
41:35
පාදයාත්රාව ගැන දැන ගතයුතු මූලික කරුනු | Essential Tips for #Padayatra Pilgrimage
Trekker Srilanka
Рет қаралды 2,9 М.
1:07:13
සිංහරාජ වනපෙත මැදින් මුලා වැල්ල මුදුනට | Travel with Chatura sinharaja forest
Travel With Chatura
Рет қаралды 189 М.
00:22
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 16 МЛН
00:31
MK8 + Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 52 МЛН
00:24
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
Minec Music Short
Рет қаралды 8 МЛН
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 27 МЛН
🔴 LIVE | Siyatha News | 6.00 PM | 19 - 11 - 2024
Siyatha News
Рет қаралды 12 М.
46:34
පාද යාත්‍රාව 100km vlog -1🚶♂️|ඔකද පුද බිමෙන් කුමණ රක්ෂිතය හරහා කුඩා කැබිලිත්තට|#katharagama #kumana
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 2,4 М.
43:00
ගමේ තාලෙට සුන්දර හිරිවඩුන්න ගමේ ගතකරපු දවස් දෙක 😍🍃🌿🌝
Awidina Charikawa
Рет қаралды 2,5 М.
1:11:01
ඇල්ල සුන්දර කරන විදේශිකයොත් ඇවිත් භාවනා කරන පුදබිම | Travel with Chatura
Travel With Chatura
Рет қаралды 388 М.
1:10:02
Kataragama Pada Yatra | කතරගම පාද යාත්‍රාව | Foot Pilgrimage #Panama to #Kataragama #padayatra
Dinesh A Pathum
Рет қаралды 260 М.
24:08
Pada Yathra | පාද යාත්‍රාව (Episode 1)
Backpackers SriLanka
Рет қаралды 3,1 М.
51:54
Pada Yathra | Foot Pilgrimage | Okada | Kataragama | Travel To Travel Srilanka | VLOG #21 #padayatra
Travel to Travel Sri Lanka
Рет қаралды 11 М.
24:11
Wildlife Photography Tour | Kumana National Park Sri Lanka | කුමන ජාතික වනෝද්‍යානය #wildskope
Wild Skope
Рет қаралды 11 М.
9:34
පානම සිට කතරගමට පාදයාත්‍රා Part 01 | Paadhayathra | foot pilgrimage to katharagama | padha yathra
Trekker Srilanka
Рет қаралды 3,9 М.
57:38
Kataragama Pada Yatra | කතරගම පාද යාත්‍රාව | Longest Foot Pilgrimage 100KM+ Sri Lanka #katharagama
Chashika D Malshan
Рет қаралды 3,5 М.
00:22
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 16 МЛН