No video

Padiri Production - Ape Handuruwane

  Рет қаралды 387,979

Padiri Production 'පදිරි'

Padiri Production 'පදිරි'

Күн бұрын

#SinhalaJokes #SinhalaComedy #BestComedy #Wesak2022
Padiri Production new video is Ape Handuruwane
Special Thanks for
* Sri Siddhartha Vivekashramaya Panadura
Bothale Sumana Siddhi ( Ape Hamudurunama )
C.NUM - 0382230176 / 0718327644
🎬 Director 🎞️ Editor 🖥 Channel Admin
* Ross Anjalo Amarasekara
✍️Scriptwritter - Ross Anjalo Amarasekara
🎥DOP - Padiri Production
👀CAST - Ross Anjalo Amarasekara
Ricky labrooy
Sooriya amarasekara
Pasindu madhawa
Saliya kumarasri
Contact Number - 0740732631
Facebook
- / padiriproduction5
Instagram
- / rossanjalo9
TIKTOK
- www.tiktok.com...
Behind Padiri
- / @behindpadiri
Ross Anjalo Facebook
- / chamika.anjalo
Ross Anjalo Instagram
- ...
Deena Shannan Instagram
- / deenashannan14
💵Produce by - Sooriya Amarasekara
Ck Perera
***
HI guys we love you all, plz subscribe my channel and watche the comedy video and like,comment,share…
Thankyou guys... ‪@padiriproduction‬

Пікірлер: 314
@user-nj5cn9nw6k
@user-nj5cn9nw6k Жыл бұрын
සිවුරට අපහාසයක් හරියන්නෑ උඹලා ඹහොම කරන්න එපා😢
@mywatchingvideos3557
@mywatchingvideos3557 5 ай бұрын
මොනම දේකටවත් සිවුර ඕකට ගාවගන්න එපා. එතකොට ඕක වෙන පැත්තකට යන්ඩ ඉඩ වැඩී මෝඩයෝනෙ ඉන්නෙ බන් මෙහෙ ඒකයි කියන්නෙ ❤️❤️
@asankalakmal4385
@asankalakmal4385 2 жыл бұрын
මේක දකිනකොට අර ගෝල් ෆේස් අරගලයට ආපු ඩයල් එක මතක් උනා 😂😂
@dilumsampath5486
@dilumsampath5486 2 жыл бұрын
Ekata gahapu ekak neda bn
@Divi572
@Divi572 2 жыл бұрын
ඔව් අර හාමුදුරුවන් වගේ ආපූ පොරට දිලා තියේ 😂
@diggallenapinbima6325
@diggallenapinbima6325 2 жыл бұрын
මටත් මතක් උනේ ගෝල් පේස් හාමුදුරුවෝ
@SLMilitary_Aviationist
@SLMilitary_Aviationist 9 ай бұрын
පටිසංකාමි පිණ්ඩපාතං 😂
@dineshikamaduwanthi7698
@dineshikamaduwanthi7698 2 жыл бұрын
මං තමයි මුලින්ම බැලුවේ රෝසා අයියේ.❤️
@PunchiralaSirisena
@PunchiralaSirisena Жыл бұрын
විහිලුවටවත් මේ බුද්ධ චිවරය පොරවන්න එපා.මේක බුදුන්ට අයිති නිර්මල සංකේතයක්.
@user-hl9qu7co7d
@user-hl9qu7co7d 2 жыл бұрын
ඉරාජ් කියන බයියටත් මේක හොද පාඩමක්..☺☺☺
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
ආදර්සමත් හොද විඩ්යො එකක් රොසා ආදරෙයි ඔක්කොටම ❤️❤️❤️❤️✔️
@kkvchj
@kkvchj 2 жыл бұрын
අන්තිම ටික රටටම අාදර්ශයක් thank you oyalata
@kalusinhalayo6325
@kalusinhalayo6325 2 жыл бұрын
ආගම දහමත් දැන් විහිලුවක් හැමෝටම 😢 දුකයි 😭 පව් කරන්නෙ නැතුව පින් කරපල්ලා යනකොට අරන් යන්න තියෙන්නෙ කරපු පින විතරයි බුදු සරණයි 🙏
@padiriproduction
@padiriproduction 2 жыл бұрын
E margeta ganna uthsaha kare me video eken
@wasanthasl427
@wasanthasl427 2 жыл бұрын
ඒක ඇත්ත. මෙහෙම දේවල් වලට මාත් ආසනෑ. සිවුරත් විහිලුවට අරන් මේ මිනිස්සු
@isharatewankabandara5499
@isharatewankabandara5499 2 жыл бұрын
@@wasanthasl427 ඔව් හරිම දුකයි...
@poshithamadanayake3663
@poshithamadanayake3663 Жыл бұрын
Sirawata harima dukai😔😔
@Buntyyy11695
@Buntyyy11695 Жыл бұрын
දූපත් වාසියෝ වෙන්න එපා 🤣🤣😭 දැන් මේකට රිප්ලයි දාපු එකයි ආගම විහිලුවට ගන්න එපා කියන එකයී ආගමානුකූලවම ජීවත් වෙනවා එහෙමද? 🤣 සිවුරකින් ගාථාවකින් ආගමක් මනින්නේ නැතුව ක්‍රියාවෙන් හොද දේවල් කරානම් හොදයි 🤣🤣🫶🏻 ඔයාලා වගේ අය තමා හිතන් ඉන්නේ මල් පූජා කරාමත් ගොඩක් පින් ලැබෙනවා කියලා 😭🤣🤣
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ අම්මෝ හොරාගේ අම්මාගෙන් pena අහුවා වගේ නේ මරු මරු 👌🌹❤️👍✈️😂
@vimukthiabenayaka3587
@vimukthiabenayaka3587 2 жыл бұрын
රෝසා කට්ටියම බුදුසරණයි , ලස්සනයි අර්තවත් කතාවක්
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 жыл бұрын
ආදර්ශමත් වීඩියෝ එකක් 👍👌❤️🥰 Good Luck ඔයාලා හැමෝටම 🙏❤️🥰
@samaanishaa2835
@samaanishaa2835 2 жыл бұрын
පදිරිත් දැන් සෑහෙන්න වෙනස් වෙලා..සුපිරියි..👍👍
@user-rd8mm6bs5r
@user-rd8mm6bs5r 6 ай бұрын
Wwwrd
@priyanthafonseka4180
@priyanthafonseka4180 2 жыл бұрын
මෙවැනි ආදර්ශවත් නිර්මාණ තව තවත් සමාජගතකරන්න. ජයවේවා!👍
@SLANYTUBE
@SLANYTUBE Жыл бұрын
මේවා කොහෙද බන් ආදර්ශවත් වෙන්නේ.. මල බහුභූත.. චිවරයටත් අපහාසයක්
@samudrashan129
@samudrashan129 2 жыл бұрын
ඉතාම හොඳ නිර්මාණයක් රෝසා අය්‍යේ දිගටම ඔහොම යන්
@wildCookingAsmr
@wildCookingAsmr 2 жыл бұрын
හොද ආදර්ශයක් මචන් ❤️👌
@samarakoonvijerathna6456
@samarakoonvijerathna6456 2 жыл бұрын
සිවුර විහිලුවට ගත්ත එකනම් වැරදි අනුමත කරන්න බෑ හැබැයි වැදගත් ලස්සන පණිවිඩයක් ඒ ඇතුලේ තියෙනවා ඒ පණිවිඩය හරිම වටිනවා
@eduruthuma
@eduruthuma Жыл бұрын
patta - amuthu widihata - dunna niyameta
@ashendimalka4664
@ashendimalka4664 2 жыл бұрын
ඉතාම අර්තවත් වීඩියෝවක්...මාද මීට සුලු මොහොතකට පෙර වැරදි මතේක සිට වීඩියෝව skip කරමින් බැලුවේය...නමුත් නැවත බැලීමේදී මෙය අර්තවත් වීඩියෝවක් බව වැටහුනෙහි ඒ හේතුවෙන් මා හට ඔබ තුමන්ලා අනේක වාරයක් සමාවන ලෙස කාරුනිකව ඉල්ලා සිටිමි 🙏😔...........තෙරුවන් සරනයි ....🙏☸️☸️☸️
@padiriproduction
@padiriproduction 2 жыл бұрын
Thankyou
@stylishs.w
@stylishs.w 2 жыл бұрын
හාමුදුරුවෝ ඇහි බැමිම පොඩියට කපලා තියෙනවා දැක්කමයි....😁
@drtechbro
@drtechbro 2 жыл бұрын
රිකියට ඕනෙ කැරැක්ටර් එකක් සෙට්.ම්👍👍❤️‍🔥💜★😊
@udithamapalagama8834
@udithamapalagama8834 Жыл бұрын
ආදර්ශමත් නිර්මාණයක් 🙏🙏🙏🙏
@thusithachintaka8749
@thusithachintaka8749 Жыл бұрын
Lassana katawak... Budusaranai Hamotama
@dinomidiwusidhu9894
@dinomidiwusidhu9894 2 жыл бұрын
පදිරි ඔයාලනම් සුපිරි....❤❤❤👍👍👍
@buddhimadhushan3923
@buddhimadhushan3923 Жыл бұрын
loku hamuduruwange actiing maru.thawqa ekak oni eyawath daalama
@sandipalakshan6038
@sandipalakshan6038 2 жыл бұрын
දාපු ගමන්ම මම බැලුවෙ ඔගොල්ලන්ගෙ විඩියො එකක් දනකන් බලන් හිටියෙ
@buddhikaperera5716
@buddhikaperera5716 2 жыл бұрын
නියමයි කතාව... ඩ්‍රාමා එකක් වගේ... ලස්සනයි..
@sudeshsoyza8489
@sudeshsoyza8489 2 жыл бұрын
සුපිරි විඩියෝ එකක් අයිය 👍👍👍🙏🙏🙏❤️❤️❤️
@amilaliyanaarachchi6537
@amilaliyanaarachchi6537 2 жыл бұрын
hoda ආදර්ශමත් video එකක් ජයවේවා බුදුසරණයි
@user-nj5cn9nw6k
@user-nj5cn9nw6k Жыл бұрын
සිවුරට අපහාසයක් හරියන්නෑ උඹලා ඹහොම කරන්න එපා😢 ගල්
@theekshanasandaruwan4720
@theekshanasandaruwan4720 2 жыл бұрын
සරලව....♥️මේක තමා ඔයාලගෙ හොදම වීඩියෝ එක.. ලස්සනයි ..ආදර්ශ සම්පන්නයි..නියමයි
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
සමහරක් මහන වෙලා බුද්ධ චිවරය ආයුදයක් කරගෙන කරන අමන වැඩ කරනවා. සමහරක් බුද්ධ චිවරය දාගෙන ඒක ඒක දේෂ පාලුවන්ට කඩේ යනවා. තවත් සමහරක් ඇත්තෝ බුද්ධ චිවරය බංකරයක් විදියට පාවිච්චි කරනවා පුතා.. මේකත් ⁣ඉතිං බුද්ධ චිවරයට කරන අපහසයක් තමා.. ඒත්... ආදර්ශයකුත් තියනවා..
@kgnm6833
@kgnm6833 2 жыл бұрын
ලස්සනයි ගොඩාක් video eka....watina අදහසක් දෙනවා සමාජයට
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ස්තූතියි පදිරි ❤️❤️❤️
@Gna770
@Gna770 4 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@kelumlaksiri6476
@kelumlaksiri6476 2 жыл бұрын
බුද්ධ චීවරෙත් විහිලුවට අරන්. බුද්ධ සාසනෙ අවසාන කාලය.
@padiriproduction
@padiriproduction 2 жыл бұрын
Oyage hitha thamai awula. Poddak video eka balanna
@Santhose45
@Santhose45 2 жыл бұрын
වෙනදා වගෙම සුපිරියක්... පදරි.. 🤘🤘
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 2 жыл бұрын
පදිරිට ආදරෙයි ආදර්ශය සුපිරි☸😍☸
@BuddhistStudiesAcademy
@BuddhistStudiesAcademy 2 жыл бұрын
පටිච්චසමුප්පාදය ඉගෙන ගන්න පදිරි අයියේ අපේ යූටියුබ් නාලිකාව පැත්තට ගොඩ වෙලා යන්න එන්න
@mohommadsirisena6598
@mohommadsirisena6598 2 жыл бұрын
Hats off Padiri production ❤️❤️
@nuwankumara8894
@nuwankumara8894 2 жыл бұрын
පම්පෝරි ජනකයගෙ අයියා කෙනෙක් වගේ රාලහාමි
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
අද තමයි හොදම එක, ඇත්තටම රිකිය පට්ටම නලුවෙක් එකකට එකක් වෙනස් මොන චරිතෙත් සුපිරිම විධියට දෙනවනෙ බැලුවම,
@asamajjathiya-8969
@asamajjathiya-8969 2 жыл бұрын
පදිරි රෙස්පෙක්ට් බං
@mohanjayawardana9805
@mohanjayawardana9805 Жыл бұрын
බුදුසරණයි මචන් ලා
@musicalshow1345
@musicalshow1345 2 жыл бұрын
ලගදි ඉදම් එන විඩියෝ වල අපිට ගන්න ගෝඩක් දේවල් තියනවා ජයවේවා පදිරි වූබලට බූදූසරණයි
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 2 жыл бұрын
අම්මෝ අරගලයටත් ආවා නේද හොර චිවර ධාරියෙක් හොඳ ආදර්ශමත් විඩියෝ එකක් 🌹🌹❤️👍✈️
@tharutharu1645
@tharutharu1645 2 жыл бұрын
❤️❤️❤️❤️අම්බො ඒකේ රස
@rangiribtc
@rangiribtc 2 жыл бұрын
එල එල සුපිරි 🤟🤟💕💕💕
@madushanka5368
@madushanka5368 2 жыл бұрын
පට්ට පදිරි ...........දැන් සැහේන්න මරැ....👌❤️👌
@user-od3gs7wz6y
@user-od3gs7wz6y 2 жыл бұрын
පදිරි තමා හොදටම කරේ....😂😂😂
@hirushadilana2512
@hirushadilana2512 Жыл бұрын
Niyamai meka padiri walin hodama vidiyo eka❤❤💖
@statusworld899
@statusworld899 2 жыл бұрын
ආදර්ශමත් වීඩියෝ එකක් ❤
@RELAx-jv32
@RELAx-jv32 2 жыл бұрын
ලොකු හමුදුරුවෝන්ගේ රගපැම මරු
@piyadhasapathirana
@piyadhasapathirana 4 ай бұрын
කොන්ඩෙ,තමා,අවූල
@bickmodify8070
@bickmodify8070 2 жыл бұрын
බුද්ධ චිවරය අයාලට ඇද දමන්න ඒපා
@padiriproduction
@padiriproduction 2 жыл бұрын
Full video eka balanna
@triquetra33
@triquetra33 Жыл бұрын
Ayalata ada damana unta thama pago video eka hadala thiyenne..ara samantha badda vage unta
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 2 жыл бұрын
නියමයි නියමයි
@lineproduction4775
@lineproduction4775 2 жыл бұрын
ඉරාජ් left 😂
@sarangabandaraofficial8447
@sarangabandaraofficial8447 2 жыл бұрын
සුබ වෙසක් මංගල්‍යක් වේවා
@Ruucartoon
@Ruucartoon 2 жыл бұрын
නියම ආදර්ශමත් කතාවක් මරු
@nayanasilva322
@nayanasilva322 2 жыл бұрын
අනේ ශෝයි.සිරිපාල 😘
@sirimath5567
@sirimath5567 2 жыл бұрын
සුපිරි
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 2 жыл бұрын
බහුතරයක් මහයානික චීවරධාරීන් තමයි .. බහුතරයක් කහකඩයන්ගේ සැබෑ ස්වරූපය ඕක තමයි ..
@aravindadissanayake1711
@aravindadissanayake1711 5 ай бұрын
Umba ara meeyage ekek neda? Palayan do yanda maha Sanga rathnayata baninne nathiwa.. ai umba e gena sangananayakwath kalada ochchara confident pita social media wala kiyanna.. allala daanawa balaganin hire..
@sandiptaanoffcial
@sandiptaanoffcial Жыл бұрын
aka maru sago 😍😘
@Ssss-rg5jh
@Ssss-rg5jh 2 жыл бұрын
සිවුරු ඇදගෙන මොනද මිනිහො කරන්නෙ
@indikpradeep5575
@indikpradeep5575 Жыл бұрын
💖💕💖
@Hi-xy5nn
@Hi-xy5nn Жыл бұрын
Huknwa
@dahampasala4734
@dahampasala4734 3 ай бұрын
බුදුසරණයි !❤ ස්තුතියි මෙවැනි වීඩියෝවක් සැකසීම අගයමු !❤👍
@h.t.aproductions4329
@h.t.aproductions4329 2 жыл бұрын
Adarei padiri
@nikyperera6155
@nikyperera6155 2 жыл бұрын
පදිරි යෝ සුපර් මම🌺 නිකි 🌺✌✌✌✌🥰🌺💙💙💙💙✌✌✌✌✌
@mmansada8275
@mmansada8275 Жыл бұрын
බුදු සරණයි❤️ හැමෝටම❤️
@rajithaperera1287
@rajithaperera1287 Жыл бұрын
,පදිරි ප්‍රඩක්ෂන්ලගෙ මං බලපු ආදර්ශමත්ම video එක ❤️
@wasantakumara5770
@wasantakumara5770 2 жыл бұрын
නියමයි බං එ විඩියො එක රොසා
@gayani3767
@gayani3767 2 жыл бұрын
Ada kale samahara hamudurowo innwa mema aya....
@sumithchandanakumara2962
@sumithchandanakumara2962 4 ай бұрын
මෙ සා උතුම් වූ චීවර දරන්න සසරෙ මොනතරම් පිනක් තියෙන්න ඕනෙද ඒ උතුම් චීවරය භාවිතා කරමින් මුදල් උපයන්න මිනිසුන්ව හිනස්සන එක වැරදියි නෙද
@roshanroshan9506
@roshanroshan9506 2 жыл бұрын
අදත් සූපිරියක් තමා ,
@user-qs9cp3pq5f
@user-qs9cp3pq5f 6 ай бұрын
මං ආසම ජැනල් එක්කාක් පරිදි .....❤️❤️
@shashikaperera7116
@shashikaperera7116 Жыл бұрын
Maru meka
@thepearlofindianoccasion3343
@thepearlofindianoccasion3343 2 жыл бұрын
එක වටිනා විඩියො එකක් සුපිරි 🙏
@dushansamantha239
@dushansamantha239 2 жыл бұрын
පදිරියක් තමයි❤️
@ranjankumarasinha9258
@ranjankumarasinha9258 Жыл бұрын
ආදර්ශමත් නිර්මානක් ..... සුපිරි හැබැයි ☺️☺️
@hasithmanjitha545
@hasithmanjitha545 2 жыл бұрын
This make lot of sense. Keep it up gaaiz
@samanali6597
@samanali6597 Жыл бұрын
@tharangapredeep1882
@tharangapredeep1882 3 ай бұрын
Ll​@@samanali6597
@niroshanfernando1561
@niroshanfernando1561 2 жыл бұрын
විවිධාකාර වූ සමාජයට කණ හරහා මොලයට!!!!!!!
@milamila6109
@milamila6109 Жыл бұрын
Elaa
@surangafernando3100
@surangafernando3100 Жыл бұрын
@ruchilife1673
@ruchilife1673 2 жыл бұрын
Nice video💖
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
සුපිරිම 👌
@nipunnipun8135
@nipunnipun8135 2 жыл бұрын
First comment magen
@vinkaleproductions
@vinkaleproductions 2 жыл бұрын
සුපිරියක්🔥
@randikaperis9414
@randikaperis9414 2 жыл бұрын
First comment eka mgen
@superfilmcollector934
@superfilmcollector934 2 жыл бұрын
සුපිරී පදිරි ❤️❤️❤️
@minu6497
@minu6497 2 жыл бұрын
Supiri Rosa...niyamai
@chamikasadhakalum7891
@chamikasadhakalum7891 2 жыл бұрын
පදිරි ඔයාලානම් සුපිරියි
@user-rb8cv3bl7v
@user-rb8cv3bl7v 5 ай бұрын
මොනවා උනත් ලෝගු, සිවුර අස්සේ ඉන්නේ කව්ද කියලා ටිකක් හිතපල්ලා කියලා තමයි ඔය කිව්වේ 😂😂😂
@kawindulakshitha8824
@kawindulakshitha8824 2 жыл бұрын
Really good content . Good work...
@slmachcha2922
@slmachcha2922 2 жыл бұрын
අමෝර් අමෝර් 🤓
@pasindudeshan8777
@pasindudeshan8777 2 жыл бұрын
Paharak
@guidevlog1766
@guidevlog1766 2 жыл бұрын
සිවුරු හොරුන්ට හොද කතාවක්. දැන් මහ සංඝරත්නයට අගෞරව කරන සිවුරු හොරු වැහි වැහැලා
@nipunbandara619
@nipunbandara619 8 ай бұрын
❤❤❤😊😊😊🙏🙏🙏
@salindagroup
@salindagroup Жыл бұрын
ස්කිප්ට් එක නම් මරු ඇ😊
@lakminichathurika2979
@lakminichathurika2979 2 жыл бұрын
Vatina vidio ekak... Theruwan saranay 🙏🙏
@gihansathish6248
@gihansathish6248 2 жыл бұрын
ඔය වගේ දේවල් වලට බුද්ධ චීවරය යොදා ගන්න එපා😢.. කාලකන්නී
@padiriproduction
@padiriproduction 2 жыл бұрын
Video eka mula idan balala katha karapn. Ubala nisa thamai bawudda darshanaya winasa wenne
@sqexpm
@sqexpm 2 жыл бұрын
Anama ඔයිට wadiya attta ta mahnunu හාමුදුරුවෝ wardi karnn Akata muwa wal.makan panna ආදර්ශයක් .
@SachinSandy654
@SachinSandy654 2 жыл бұрын
සුපිරි ❤
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 4 ай бұрын
Niyamai ❤
Padiri Production - Gahapu Gema Anuwa Thamai Meke Prathichara
11:14
Padiri Production 'පදිරි'
Рет қаралды 156 М.
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 28 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 39 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 13 МЛН
The Sunday Night Club With Mark Saggers | 18-Aug-24
3:00:05
TalkTV
Рет қаралды 3,5 М.
Padiri Production - Maru Baduwa
13:00
Padiri Production 'පදිරි'
Рет қаралды 275 М.
Padiri Production - Gani Aran Giya Kiyahanko
13:22
Padiri Production 'පදිරි'
Рет қаралды 337 М.
Padiri Production - Kata Aga Tiyenwa Habai Enne Na
10:41
Padiri Production 'පදිරි'
Рет қаралды 172 М.
Padiri Production - Naththale Hodama Hariya
17:38
Padiri Production 'පදිරි'
Рет қаралды 197 М.
ලර්නර්ස් ( Types of Learners )
14:30
Meanwhile in SL
Рет қаралды 1 МЛН
Padiri Production - Gahanna Gahanna Asai Dharani
14:46
Padiri Production 'පදිරි'
Рет қаралды 448 М.
Padiri Production - Ehenan Neranjana Api Giya
10:21
Padiri Production 'පදිරි'
Рет қаралды 443 М.
Padiri Production - Awurudu Kaba Adilla
16:41
Padiri Production 'පදිරි'
Рет қаралды 279 М.
Padiri Production - Are Gathi Nare
19:05
Padiri Production 'පදිරි'
Рет қаралды 898 М.
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 28 МЛН