ලර්නර්ස් ( Types of Learners )

  Рет қаралды 1,085,080

Meanwhile in SL

Meanwhile in SL

Күн бұрын

Thanks for Watching ❤️❤️❤️
CAST:
Kanchuka Samarakoon ( ‪@KanchuKa‬ )
Sulakkhana Herath ( ‪@Sulakkhana‬ )
Dedunu Akarshani ( ‪@Dedunu‬ )
Fairoza Fairooz ( ‪@FairozaFairooz‬ )
Yasas Kulasekara ( ‪@yasaskulasekara8260‬ )
Isuru Ranaweera
Manula Hewage ( ‪@manulahewage4858‬ )
Shashika Milantha ( ‪@MinchiOfficial‬ )

Пікірлер: 390
@KanchuKa
@KanchuKa Жыл бұрын
වැරදි ගොඩායි 😂😂😂😂😢
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
He😅😅
@meenu-ey3nl
@meenu-ey3nl Жыл бұрын
ඉදියාප්ප රසයිද? 😂😂😂
@KanchuKa
@KanchuKa Жыл бұрын
@@meenu-ey3nl 😂😂😂
@supernova6107
@supernova6107 Жыл бұрын
Bossa ❤
@New-cw3ss
@New-cw3ss Жыл бұрын
Mata witharada voice passe ahenne 😢
@warunadissanayake
@warunadissanayake Жыл бұрын
මේ වගේ අං ආපු උන් ඉන්නවා ලර්නස්වල නැගපු වෙලාවෙ ඉදලා කියලා දනවා නෙවෙයි බනිනවා..සල්ලි ගෙවලා ඉගන ගන්න ගියාම බලු බැනුම් දන්නවනම් යන්නෙ නැ ලර්නස් එකකට..සමහර උන් ඉන්නවා යන්න පටන් ගත්ත වෙලාවෙ ඉදලා ගිහිල්ලා නතර කරලා ඊළඟ එකා එන්න කියනවා...(උන් කියලා අදහස් කලේ ගුරුවරු කියලා හිතාගෙන ඉන්න උන්ට ඒ වගේම යහපත් ගුරුවරු නැතිවම නෙවෙයි ඉතාම හොදට කියලා දෙන අය ඉන්නව ඒ අයට💐
@aruniubesekara2914
@aruniubesekara2914 Жыл бұрын
Ammoh maru habai leurnes yana ekath😂😂 banina widiha thama maru❤
@jenitaperera64
@jenitaperera64 Жыл бұрын
අම්මෝ සුලා අක්කිට තමයි ආසම 🙂🙂💖
@himayagunasinghe1700
@himayagunasinghe1700 Жыл бұрын
Lassanai e video eka...😅😅😂 adarei set ekatama🥰❤️
@Mrs_Strawberry09
@Mrs_Strawberry09 Жыл бұрын
හෙට first time learners යන්න ඉද්දි මේක දැක්කම..🥹🤣
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ආදරෙයි අපේ සෙට් එක්හ්🥰❤️_*
@kasunmalingakulasooriya9027
@kasunmalingakulasooriya9027 Жыл бұрын
Great work kastiya , after a long time, good luck for all issa aiya kanchuka aiya sula akka fero akka dedu akka manula aiya minchi aiya and yasas aiya Issa aiya in main role 🤩perfect
@isururanaweera5822
@isururanaweera5822 Жыл бұрын
Thank you! 😄
@red_die576
@red_die576 Жыл бұрын
ගැම්මක් තමා❤😊
@bhagyahansamali8357
@bhagyahansamali8357 Жыл бұрын
මෙයාලා සුපිරි වැඩ්ඩො ටිකක් කියන කට්ටිය මේ කොනට 🤟❤️‍🔥
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
👌👌
@priyankarasenarathna2191
@priyankarasenarathna2191 Жыл бұрын
බැලින්නන් ඔක්කොම ලර්නර්ස් යන උන්නේ ඉන්නේ 😂
@sithuminikeshiya8602
@sithuminikeshiya8602 Жыл бұрын
මේවා නන් සිරා සිද්දි..😢 මේ දවස් වල මාත් ලර්නස් යන නිසා හොදට දන්නවා😅😅
@nilupulbandara5985
@nilupulbandara5985 Жыл бұрын
😂
@hasankahasanka7020
@hasankahasanka7020 Жыл бұрын
Math yanwa 🙂
@pramodhnuwan8463
@pramodhnuwan8463 Жыл бұрын
බලලා හිනා උනාට ඉගෙන ගන්න දෙයක් තියෙනවා
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
අපි ගිය learnes වල මෙහෙම සර් ල හිටියෙ නෑ නේ 😂
@isururanaweera5822
@isururanaweera5822 Жыл бұрын
😂😂😂
@lakshanimanoja8981
@lakshanimanoja8981 Жыл бұрын
සුලක්කනා අක්කි ලස්සනයි ❤❤❤❤❤❤
@Nethrukulathilaka
@Nethrukulathilaka Жыл бұрын
Superb 🎉🎉🎉🎉🎉
@kavishaakalanka6663
@kavishaakalanka6663 Жыл бұрын
සුපිරි විඩියෝ එක ❤️❤️❤️🔥
@wageeshawickramasinghe-rd3km
@wageeshawickramasinghe-rd3km Жыл бұрын
කට්ටිය මරු 🤭ආදරෙයි ❤️❤️❤️❤️❤️
@thushanikalubowila2926
@thushanikalubowila2926 Жыл бұрын
සිග්නල් කියලා නෑ ඉතින් වැටුනහම අහුල ගන්න වෙනවා...😂😂
@bimsaranwanninayaka726
@bimsaranwanninayaka726 Жыл бұрын
මං ආසම Team එක වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ ❤️
@manojdz3692
@manojdz3692 Жыл бұрын
වෑන් එකට නගින්න ගිහින් පස්ස හිරවුනු නම්ගී. 00:33 පව් නේහ් 🤣🤣
@raveenyasas2837
@raveenyasas2837 Жыл бұрын
නියමයි ඇ Guy's☝🏻 💖
@youte106
@youte106 Жыл бұрын
1 time Learnes ghin awa withri😂
@sathishlakshan5185
@sathishlakshan5185 Жыл бұрын
Math🤣🤣🤣🤣
@shyamalivithanage2130
@shyamalivithanage2130 Жыл бұрын
Isuru aiya maruwata karanawa godak lassnai ❤
@isururanaweera5822
@isururanaweera5822 Жыл бұрын
🤗♥️ Thank you Shyamali..
@Sanjiwani-lv5ck
@Sanjiwani-lv5ck Жыл бұрын
Ammoo 😂😂😂 experience 😂😂💝
@fujiruzi3618
@fujiruzi3618 Жыл бұрын
සුලා බෝනික්කියෙක් වගේ ❤️
@heshanmax963
@heshanmax963 Жыл бұрын
labana sathiye badada learners eke van eka padinna thiyena man 🤗😁
@heshanisheharika8273
@heshanisheharika8273 4 ай бұрын
ඔච්චර නම් හොදට කතා කරලා නැ හැබැයි 😅 ලයිසන් අරන් ඇවිත් බලන මම 😂💔
@travelwithsandaruwan
@travelwithsandaruwan Жыл бұрын
විනීලා මෙ වගෙ එකක් කරල තිබ්බ මතකද. ඒක නම් සුපර්. මේක මෙ පාර පට්ට කම්මැලිනෙ. හිනා ගියෙ නෑනෙ😢😢😢උඹලගෙ වෙනද ඒව යෙ කික් එක මේකෙ නෑ. මං හිතුන එක කෙලින්ම කීව ඈ..
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 Жыл бұрын
L එක අරන් ගෙදරට වෙලා ඉන්න මම 😁
@OshadhiDananjana-ep4cx
@OshadhiDananjana-ep4cx Жыл бұрын
❤❤❤ adath lassanai video eka adarei hamadama❤❤❤
@isurikaushalya2002
@isurikaushalya2002 Жыл бұрын
වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ ❤🥰
@pathics69
@pathics69 Жыл бұрын
Superb work guys... a gud one after smtime !
@samodyabandar9624
@samodyabandar9624 Жыл бұрын
1:05 මාත් ඕකම අහගත්තා 😂😂
@yesiniyayuhansaya2360
@yesiniyayuhansaya2360 Жыл бұрын
ආවො විඩියො එකක් 😍
@lahirumadushanka8061
@lahirumadushanka8061 Жыл бұрын
Patta. Mama oyalage video walata thama asama❤️
@rithu_sanu_nethu6466
@rithu_sanu_nethu6466 Жыл бұрын
ගෙදර වාහනේ driving ඉගෙනගන්න ගන්න ගිහින් හප්ප ගෙන ඉන්නකොට තමයි video එක දාල තියෙනව දැක්කේ 🤣🤣
@udarigamlath9790
@udarigamlath9790 Жыл бұрын
Tyq❤
@daysoframidu6290
@daysoframidu6290 Жыл бұрын
යසස් නෑනේ මොක උනත් සුපිරියක් ❤️🤟❤️
@dilmivishmika4152
@dilmivishmika4152 Жыл бұрын
Awesome guys♥️♥️♥️
@sadeeshasankalpa7587
@sadeeshasankalpa7587 Жыл бұрын
මං පටන්ගන්නත් කලිං හිතුවා එක්සැමිනර් මු වෙන්නැති කියල අනිත් මජර කොල්ලො ටික ඒකට හරියන්නැ😂
@sapumalrathnathilaka6170
@sapumalrathnathilaka6170 Жыл бұрын
Notifya apu gmn baluwa Adath maru
@pinkiguest7844
@pinkiguest7844 Жыл бұрын
සුපිරි වීඩියෝ නේ🎉
@sajalimethasha1615
@sajalimethasha1615 Жыл бұрын
Waited for the video😂❤
@gayanidissanayake6009
@gayanidissanayake6009 Жыл бұрын
මේවා සිර සිද්දි අප්පා😂😂😂මටත් ඔහොම උනා 🤣🤣
@sonalitaniya1473
@sonalitaniya1473 Жыл бұрын
1st comment eka mgen🎉oyla nm maruuuu❤️
@DasuniYomali-x7y
@DasuniYomali-x7y Жыл бұрын
🎉😂maru ..old the best
@SanjeewaSurendra-zn3ut
@SanjeewaSurendra-zn3ut Жыл бұрын
Marama dakshai oyla
@kaushalya2509
@kaushalya2509 Жыл бұрын
මේව බැලුවට පස්සෙ ලර්නර්ස් යන්න බය හිතෙනවනෙ 🙂💔
@kirankavinda7628
@kirankavinda7628 Жыл бұрын
අපේ ලනස් එකා කනවා අපේ ඔලු 🙂🥲😂
@JiwaniMadumali-w5u
@JiwaniMadumali-w5u Жыл бұрын
😂❤❤❤❤❤
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
😁 සුපිරිම 😁
@shakyasamarawickrm9590
@shakyasamarawickrm9590 Жыл бұрын
වීඩියෝ එකක් දානකම් හිටියේ❤ අදත් නියමයි....සෙට එක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ! ජය වේව❤
@sew2creations612
@sew2creations612 Жыл бұрын
වීඩියෝ එකේ පෙන්නපු ඔක්කොම මට උනා🤣 අන්තිමට ලර්නස් එකට සල්ලි ගෙවලා ‍ දැන් ‍ ගෙදර 😅😅
@philipruben7674
@philipruben7674 Жыл бұрын
😂😂😂 sira siddi mewwa 😂❤
@imathusintha878
@imathusintha878 Жыл бұрын
දෙයියො දැක්ක වගේ😂❤ ඒකනෙමේ ඉස්ස අයියගෙ job එක මොකක්ද? එයා ගොඩක් professional පාටයි. Doctor කෙනෙක්වත්ද?
@isururanaweera5822
@isururanaweera5822 Жыл бұрын
Thank you! 😁 නෑ නෑ මම lecturing පැත්තෙ. Doctor කෙනෙක් නෙවෙයි. 😅😅
@imathusintha878
@imathusintha878 Жыл бұрын
@@isururanaweera5822 ඒක තමා එහෙනම් හෙන confident පිට ඉන්නෙ😁 superb acting aiya😍♥️
@isururanaweera5822
@isururanaweera5822 Жыл бұрын
Thanks malli! 😄😄
@ramithaanjelo9100
@ramithaanjelo9100 Жыл бұрын
first comment❤❤❤❤❤ niyamai niyamai
@janithajeewani2215
@janithajeewani2215 Жыл бұрын
🎉
@Denethmihisara957
@Denethmihisara957 Жыл бұрын
උබලා සෙට් එක නම් මරු ❤🔥 උබලගේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 🔥🌼🌻
@manjujanaka4599
@manjujanaka4599 Жыл бұрын
Uda.eka හරි 😅😅😂😂
@PoorniNawanjana-ti4uv
@PoorniNawanjana-ti4uv Жыл бұрын
මරු අනේ 😂
@suranishanika1100
@suranishanika1100 Жыл бұрын
@sheen19ewin
@sheen19ewin Жыл бұрын
Meka nam patta 👌😄😆
@MaxPasiya...
@MaxPasiya... Жыл бұрын
Gammak❤️❤️
@mazardeen10
@mazardeen10 Жыл бұрын
I barely understand Sinhala, But I understood the concept & had the same experience when I first drove a car with the instructor. Almost died watching this with laughter. Kudos to you guys! 😂😂
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අදත් ඉතින් සුපර්බ් .ඔක්කොම ටික මරු.❤❤❤❤❤
@ghayanipremathilaka4662
@ghayanipremathilaka4662 Жыл бұрын
This video is super....All types of people are included in this video 😅😅😅👌👌👌
@hirubandara6893
@hirubandara6893 Жыл бұрын
ලර්සන් යන්න ලෑස්ති වෙන ගමන් වීඩියෝ එක බලන්නෙ 😂😂😂😂💖
@umeshasandamini9020
@umeshasandamini9020 Жыл бұрын
ඒ රුපියල් දාහා දුන්න ලස්සන 😂
@amarathnayake
@amarathnayake Жыл бұрын
දේදුනුයි ඉසුරුයි glitz එකේදි දැක්කා අවුරුදු දවස්වල කතා කරේ නෑ හැබැයි හස්බන්ඩ් මාව ඇදගෙන ආවනෙ😭😭
@isururanaweera5822
@isururanaweera5822 Жыл бұрын
අපරාදෙ කතා කරන්න එපැයි 🤗
@AjanthaVinodani-kc6hb
@AjanthaVinodani-kc6hb 9 ай бұрын
❤ක්ස්ම්ස්ක්සොස්ල්ස්නෙවොඑඉඑල්ව්ලෙඔස්ජ්ස්🎎💘👍🐆👍🐆👍💔🩷😡👍😡🩷🐕🐕🎶👍😗👍
@lakshanramidu5569
@lakshanramidu5569 Жыл бұрын
වීඩියෝ එකක් එනකන් මග බලාගෙන ඉන්න මන් වගේ එවුන් මේ කොනට 🔥👍
@madushikapryadarshani3409
@madushikapryadarshani3409 Жыл бұрын
ලර්නර්ස් යන්න තියෙන්නේ හෙට 😂 එතකොට තමයි වීඩියෝ එක දැක්කේ
@sigerambt6294
@sigerambt6294 Жыл бұрын
Eka super❤️
@ravindiwijerathna2518
@ravindiwijerathna2518 Жыл бұрын
ඇත්තටම ලර්නස් එක කියන්නෙ ඉස්කෝලෙට පස්සෙ ජීවිතේ හදපු තැනක් 🥺💜️
@NZShelby
@NZShelby Жыл бұрын
😂
@SSD2012-p1g
@SSD2012-p1g Жыл бұрын
aluth video ekak danne nadda????😢😢
@senuacademytrending5579
@senuacademytrending5579 Жыл бұрын
Feroki misswanm adath dakka api ....❤😌🥺
@janithacosta
@janithacosta Жыл бұрын
හරිම සෝයි අනේ ඔයාලගෙ වැඩ ...😂😂😂❤❤❤❤
@sewminikanishka4503
@sewminikanishka4503 Жыл бұрын
First comment 🙈❤️
@jaliyajayawardana1809
@jaliyajayawardana1809 Жыл бұрын
Bts eka nedda ❤️ video ekka enakal balagena hitiye❤️
@nishanthaperera722
@nishanthaperera722 Жыл бұрын
කරුණාකරලා, දිගටම එක ලග වීඩියෝ දාන්න ✋👍
@AgentgamingSL
@AgentgamingSL 10 ай бұрын
😂😂😂😂😂
@harshanilasanthika9
@harshanilasanthika9 Жыл бұрын
fatta a.ehempitimma learnes seen eka thiyanawa
@nitinagunawardhana
@nitinagunawardhana Жыл бұрын
This is awesome. You guys reminded me the crazy moments I had during the driving lessons lol 😂. Keep up the great work ❤
@styles3117
@styles3117 Жыл бұрын
After so long 💓
@kavishkabasnayake
@kavishkabasnayake Жыл бұрын
kundasale muththaiya muralidan ground eka😃 super ❤
@danadinimthara460
@danadinimthara460 Жыл бұрын
Bike ek nam ohommamai. Ahuwoth bike ekemai eth 8 nam gahanna ba.😂😂 learns ekaka wada krna nisa hodata dannw eka.😁
@kumuduniperera7140
@kumuduniperera7140 Жыл бұрын
Isuru ayya lassanai
@isururanaweera5822
@isururanaweera5822 Жыл бұрын
Thank you! 🤗
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
​@@isururanaweera5822ummh😄
@ferr916
@ferr916 Жыл бұрын
Oo
@shashithshehan8479
@shashithshehan8479 Жыл бұрын
සුපිරියක් .. 😂🔥
@bus4356
@bus4356 Жыл бұрын
Maru🤣🤣🤣
@deshaniwijesekara8478
@deshaniwijesekara8478 10 ай бұрын
නියම kastiya
@RavishanSathsara
@RavishanSathsara 5 ай бұрын
😂😂😂😂😂😂❤❤❤❤
@gamingmenu6518
@gamingmenu6518 Жыл бұрын
Ade patta ❤️❤️❤️❤️❤️🎉🎉🎉
@sa....T....
@sa....T.... Жыл бұрын
මෙන්න මෙයාලට අපිව මතක් වෙලා 😒💔
@raveenyasas2837
@raveenyasas2837 Жыл бұрын
සුපිරි බන් ඒක 😂😂😂😂🤣🤣🤣
@hashmi3537
@hashmi3537 Жыл бұрын
Ado raveen apiwa matkd
@kevinnishantha8235
@kevinnishantha8235 Жыл бұрын
Great, our boy and girl are good and beautiful❤❤❤❤❤
@imalikakuruppu1179
@imalikakuruppu1179 Жыл бұрын
Danakn hitiye kalin videos bala bala 🤪🎥❤
@reshanikavindya3520
@reshanikavindya3520 Жыл бұрын
Supirii❤❤
@kaumadadesilva3569
@kaumadadesilva3569 Жыл бұрын
Adooo murali ground eke 😂😂
@madushakumari6884
@madushakumari6884 10 ай бұрын
😁😃😂😂
Online ෂොපින්  (Types of Online shoppers)
14:46
Meanwhile in SL
Рет қаралды 986 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
ෆොටෝග්‍රැපී (Types of things in Photography)
15:51
Meanwhile in SL
Рет қаралды 746 М.
ගරාජ් එක ( Types of People in a Garage )
14:07
Meanwhile in SL
Рет қаралды 386 М.
අංගම්මන | Short film | Sci-Fi
9:11
KanchuKa
Рет қаралды 275 М.
Lankan Matchmaking - Gehan Blok & Dino Corera
21:06
Blok & Dino
Рет қаралды 1,6 МЛН
හිච්චි උපාලි | Hichchi Upali | Vini Productions - විනී
23:56
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
Unblocked - Lochi
10:09
With Lochi
Рет қаралды 1,2 МЛН
පඩි දවස (Types of People with salaries)
9:16
Meanwhile in SL
Рет қаралды 1 МЛН
යාලුවෝ  (Types of friends) - PART 1
10:51
Meanwhile in SL
Рет қаралды 652 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН