පඩිවිට ළිඳ සහ අම්බලම | Padivita Well and Ambalam | Traveller Ananda Rodrigo

  Рет қаралды 6,597

Traveller Ananda Rodrigo

Traveller Ananda Rodrigo

Күн бұрын

Пікірлер: 46
@සෝමලතා
@සෝමලතා 10 ай бұрын
ලස්සන කැනිමඩලක් ඔබතුමා සුවපත්වේවා
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 10 ай бұрын
ස්තුති ඔබට !
@nimalchandrarathna8649
@nimalchandrarathna8649 10 ай бұрын
නියමයි. බුදුසරණයි.
@MaxIT-d4s
@MaxIT-d4s 10 ай бұрын
ලස්සන පරණ අම්බලමක් සහ ළිදක්
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 10 ай бұрын
ස්තුති !
@sameeradasanayake3324
@sameeradasanayake3324 11 ай бұрын
Uncle oyge program lassnai gdk..please කැප්පෙටිපොළ නිලමේ gana program ekak karana ...adarei ...bs oyta
@TokyoNightGirlLofi
@TokyoNightGirlLofi 9 ай бұрын
💕Wow💙💙💙💙💙🤍🤍
@JayamahaRukshi
@JayamahaRukshi 11 ай бұрын
බයික් එකේ නොම්බරේ පෙන්වන්න එපා.. ඒ නොම්බරේට වෙන කෙනෙක් හදාගෙන අපරාදයක් කරල ඔබ අහු කරන්න පුලුවන් .. පරිස්සමෙන් ඉන්න .. තෙරුවන් සරණයි..
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 11 ай бұрын
බොහොම ස්තූති ඔබගේ උපදෙසට !
@jayaminiherath8754
@jayaminiherath8754 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ......
@barneycasting8331
@barneycasting8331 10 ай бұрын
මහින්ද රාජපක්ෂට බාන්නට දේශපාලකයන්ට බැන්නට ලංකවේ ඉන්න මිනිස්සුගේ හැටිත් ඔය කියන්නේ..
@MangalikaMangalika-dy8ch
@MangalikaMangalika-dy8ch 11 ай бұрын
කුබුක් ගස යට සිතලයි ටමය් අපේ ගේ ලගත් තියෙනවා ඔයාට තෙරුවන් සරනයි
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 11 ай бұрын
බොහොම ස්තුති !
@nihalpalitha5068
@nihalpalitha5068 10 ай бұрын
Ovilikanda maga සුන්දර gama padivita wala maddan a kala clas awa සුන්දර matakaya tamat mawanawa dan gaman ගොඩක් at wal mama gallata ඇවිත් ජීවත් wanawa සංසාර ගමන ka hati😢😢😢😢😢
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 10 ай бұрын
, පැරණි මතක අලුත් කර ගත්ත එක ගැන සතුටුයි !
@deepanitjiyalath2641
@deepanitjiyalath2641 10 ай бұрын
Niyami thanksss
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 10 ай бұрын
ස්තුති !
@Gamagesanjeewaperera
@Gamagesanjeewaperera 11 ай бұрын
ඇත්තමයි නියමයි ❤❤❤❤
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 11 ай бұрын
ස්තුති ,
@nihalpalitha5068
@nihalpalitha5068 10 ай бұрын
Ovilikandata යනකොට tawat ambalamak tibuna daduhala kanda මුදුනේ awa dan විනාස wala ati a ambalama kalaya gatakala api a kala
@mayanthigamage
@mayanthigamage 11 ай бұрын
Thank you ❤
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 11 ай бұрын
You're welcome 😊
@fernandosarath4694
@fernandosarath4694 11 ай бұрын
Niyamai ❤❤❤❤ From Itali
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 11 ай бұрын
ස්තුති !
@isurumadusanka709
@isurumadusanka709 11 ай бұрын
Nice ❤️
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 11 ай бұрын
Thx
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 11 ай бұрын
පරිසරය වගේම ඔය වගේ දේවල් අතීතයේ ඇත්තන් බොහොම කැපවීමෙන් මහන්සියෙන් අප්‍රමාණ වෙහෙස නොබලා කටයුතු කල නිසා අපට දැක බලා ගන්න පුළුවන් අපේ යුතුකම තමයි ඉදිරි අනාගතයේ උපනූපන් ඇත්තන්ට මෙවන් දෑ පරිස්සම් කර දායාද කිරීමයි.
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 11 ай бұрын
සම්පුර්න ඇත්ත, බොහොම ස්තුති !
@rachelperaud1945
@rachelperaud1945 11 ай бұрын
අපට දකින්න හරි සංස්කරණය කරලා ආරක්ෂා කරලා තිබ්බට හා අපට මේව පෙන්වපු ඔබටත් ස්තුතියි .
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 11 ай бұрын
ස්තුති ඔබට,
@nonstopzone5742
@nonstopzone5742 11 ай бұрын
❤❤❤❤
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 11 ай бұрын
❤️
@rupasinghebanda6224
@rupasinghebanda6224 11 ай бұрын
👍👍👍👍
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 11 ай бұрын
👍
@malanikandegedara543
@malanikandegedara543 11 ай бұрын
Godak sathutui mewa dakkama karunakara hakiyawak atnm ,wala gamba raju Sadana lada gallenaka ati ABILLA Raja maha viharaya pilibada weda satahana kara denna.meya Dambulla ha Aluwihare Rajamaha viharawala ketayam ,sithuwam ha Pilimat walata boho samanaya.janakathawalata anyway iparani haskam ati bodiyak ata. Matala Hulangamuwa pradana pare sita 600m durin nissansala kelabada pradeshayaka atha.
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 11 ай бұрын
බෙහොම ස්තුති . උනන්දුකරාට අනිවාර්යයෙන්ම ඒ වැඞසටහන කරන්නමි !
@janakafernando9838
@janakafernando9838 10 ай бұрын
sade madi
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 10 ай бұрын
නිචරදි කර ගන්නමි ස්තුති !
@RathnaBro-y2f
@RathnaBro-y2f 11 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 11 ай бұрын
Thank you !
@sujathagamage7899
@sujathagamage7899 11 ай бұрын
පඩිවිට තියෙන්නේ කොහෙද කියන්න අනේ
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 11 ай бұрын
මාතලේ ඉදල මහනුවරට කුබියන්ගොඩ පාරේ එනකොට මාතලේ ඉදල කිලෝමීටර් තුනකින් විතර හම්බවෙනවා පඩිවිට වෙල්යාය.
@teesha789
@teesha789 11 ай бұрын
ඔය දිගටම ගග දිගේ ඔහොම ලිං තියෙනවා
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 11 ай бұрын
මෙතන පොඩි විශේෂක් තියෙන්නෙ මෙිි පැරනි ලිද ලග පැරණිතම අමිබලමකෑත් තියනඑක,
@teesha789
@teesha789 11 ай бұрын
@@TravellerAnandaRodrigo ඔව්, නොදන්න අයට දැනගන්න කීවෙ.
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 10 ай бұрын
Thanks. What a beautiful place this is!
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
පනාවිටිය අම්බලම / Panavitiya Ambalama
10:14
Charika Production
Рет қаралды 936