නොමියන මිනිසා පාලිත තෙවරප්පෙරුම Palitha Thewarapperuma

  Рет қаралды 14,743

Traveller Ananda Rodrigo

Traveller Ananda Rodrigo

Күн бұрын

Пікірлер: 54
@THARANGALakmal-iw8ql
@THARANGALakmal-iw8ql 8 ай бұрын
පාලිත තෙවරප්පෙරුම ගේ රූපය යලි කිසිදා ජීවමාණව දැක ගත නොහැක 😢😢😢
@thusharicfrenando8858
@thusharicfrenando8858 8 ай бұрын
මා දුටු "දෙවියකී"මැතිදුණී,තෙවරප්පෙරුම .කට පුරා"මහත්මයා"කිවහැකී කෙනෙකී ඔබ.නැවත වතාවක් මේ හෙල දෙරණේ ,ඉපදේවා ,නිවන් දකින්නට පෙර.🙏🙏🙏
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 8 ай бұрын
එතුමාට එතුමාගේ ලොකු පුතා හමු වේවා.. Rip sir🙏❤️
@shiranikularathne
@shiranikularathne 8 ай бұрын
සියලු හදවත් හොරකම් කල මැතිදුනි ඔබට නිවන් සුව.
@bimalshaprathapage-lw8or
@bimalshaprathapage-lw8or 8 ай бұрын
Innakan අගයක් ne නැති වෙනකොට කාටත් මතක් වෙන්නේ 😢😢😢😢😢
@gaminibandara3022
@gaminibandara3022 8 ай бұрын
මංකොල්ලකාර අපත දේශපාලුවන් අතර සැබෑ මනුෂ්‍ය ගුනයෙන් පිරුණ සුන්දර මනුස්සයෙක්.❤
@sriyakumari4314
@sriyakumari4314 8 ай бұрын
ළඟදීම මිනිස්සු ඔතන වැඳුම් පිදුම් කරයි ....ඒක ස්ථිර....ය... මිහිපිට දෙවියා
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 8 ай бұрын
එය එසේම වේවා 🙏rip minister palitha🙏❤️
@saumyaperera6788
@saumyaperera6788 8 ай бұрын
මේවා දකින්න දකින්න පුදුම දුකක් දැනෙන්නේ. මට මතකයි මීට සති කීපයකට පෙර එක්තරා යූටියුබ් නාලිකාවක දෛවඥය වරයෙකු සමග සාකච්ඡාවකදී ඔහු කීවා අවුරුද්දෙන් පස්සේ ලංකාවේ බලවත් දේශපාලකයෙකු මැරෙන්න ඉඩ තියෙනවා කියල. එතකොට ඔහු පවසලා තියෙන්නේ මෙතුමා ගැන. මාරයාට අරගෙන යන්න ඕන තරම් දේශපාලුවෝ ඉන්නැද්දි, රටටම වටින මේ උත්තමයාව මාරයා අරගෙන ගියේ ඇයි 😢😢😢
@sadarathnasadarathna867
@sadarathnasadarathna867 8 ай бұрын
මිනිසුන් මැරෙනවා තමයි ඒත් මේ මිනිසාගේ අවසානය අහිමි වීම කම්පාවක් මටත් තාම,!!
@Nani-n4q9d
@Nani-n4q9d 8 ай бұрын
සදාකල් සිහි වී හදවත රිදුම් දෙන උතුම් මිනිසෙක් ඔබ සියැසින් නොදැක්කත් ජාති බේදයක් දුගී දුප්පත් නොසලකා ඔබ කරපු මෙවර සදා කල් කලගුණ හදුනා හිත් හදවත් තුල රැදෙනවා ඒකාන්තයි ඔබ තුමා මේ කුරිරු ලොව තුල නැවත උපදින්න එපා යන් අධිස්ඨාපනය තුල ඔබ කර ගත් පිනෙන් අජරාමර සුවය අත්වේවා මමත් ගොඩක් ලීවේය ඔබ මෙලොවින් සුගතදාස සිට මිය යන්න කලින් වීඩියෝ පවා බැලුව මම මේ උතුම් යෝද බල ඇති උතුම් මිනිසෙකි යුගයක් සාධාරණව අවසන් ගිය ගමනට සුභ පතනව නිවන් දොරටුව විවුර්ත වේවා වේවා වේවා
@samearaa8434
@samearaa8434 6 ай бұрын
නිවන් සැප ලැබේවා ඔබ ඔබ වගේ දේශපාලකයෙක් නැවත ඒ කියලා සිතන්නට අමා😢😢😢
@Ranjani-ml9ix
@Ranjani-ml9ix 8 ай бұрын
පුදුම දුකක් වේදනාවක් දැනෙනවා කියලා වැඩක් නෑ, මොනවා කරන්නද,ඔබ තූමාට නිවන් සුව අත්වේවා,,,,,
@god8014
@god8014 8 ай бұрын
ආයේ එන්නේ නැ.. එයා දැන් දිවියලෝකේ ගිහින් 😭🫂🫂🫂🫂
@deshabandu4005
@deshabandu4005 8 ай бұрын
එතුමා දකින්න දකින්න දුක දැනෙනවා 😢😢😢පව්
@sarojikajayamini227
@sarojikajayamini227 8 ай бұрын
ඔබගේ Channel එකෙන් කවුරුත් නොපෙන්වා තිබුණා වු තොරතුරු ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්තුතියි මෙතුමා මිනිසුන්ට කරන ලද සේවයට පැමිණෙන මහජනතාවට සංග්‍රහ කිරීම හරිම සතුටුයි පාලිත තෙවරප්පෙරුම මැතිඳුණින්ට ද පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සසර වසනාතුරැ මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා 😢😢😢😢
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 8 ай бұрын
ස්තුති !
@TravellerAnandaRodrigo
@TravellerAnandaRodrigo 8 ай бұрын
ස්තුති ඔබට !
@sonitakodithuwakku3859
@sonitakodithuwakku3859 8 ай бұрын
නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
@champabase6769
@champabase6769 8 ай бұрын
Aadarei hadawathinma.methiduni Obata suba gaman😥😥❤️❤️🙏🙏🙏🙏🙏
@sunethrak.a.9079
@sunethrak.a.9079 8 ай бұрын
එ මනුස්සයා ජිවත්ව ඉද්දි කටත්ම දැනුන්නැ වටිනාකමක් කරන කියන දෙවල් වලට කිවුවෙ පිස්සු කියලා
@jinadaripunchihewa9874
@jinadaripunchihewa9874 8 ай бұрын
AThtha👍👍👍
@Kdumindakumara
@Kdumindakumara 8 ай бұрын
Aththa
@sarojikajayamini227
@sarojikajayamini227 8 ай бұрын
සහතික ඇත්ත වටිනවා නම් ඡන්දයෙන් දිනවීමට කටයුතු නොකළේ ඇයි ඡන්දය හොර ඡන්දයක් ද ? මිනිසුන් කෙලෙහි ගුණ කියන වචනයට අවමන් කලාද ?ලිදෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාද ?? ප්‍රශ්න නේ😢😢
@mrodrigo-qi9xu
@mrodrigo-qi9xu 8 ай бұрын
Ai dewiyane ma wage hode ayawe ganne.aserane minissunte ohuwe❤ one.mage kadulu thame nawatha ganne mate baha.
@isurumadusanka709
@isurumadusanka709 8 ай бұрын
නිවන් සුව 🥲
@ramanigunasekara9514
@ramanigunasekara9514 8 ай бұрын
Yes you are a great great person.
@enlightenedShoebill
@enlightenedShoebill 8 ай бұрын
හදවත හඩා වැළපෙයි ඔබ නැති සොවින්.. කල්කටාවේ තෙරේසා මව අහින්සකව අසරයින්ගේ දුක නිව්වා. ඔබ එඩිතරව අසාදාරනයට එරෙහිව මිනිසුන්ගේ දුක නිව්වා. දෙවියන්ගේ කැමැත්ත ඉටුකලා සිත් නිවමින් කදුළු පිසමින් කුසගිනි නිවමින් 😪😪🙏🙏
@mallikamuththaiya9990
@mallikamuththaiya9990 8 ай бұрын
😂😂😂😂😂😂😂😂
@samearaa8434
@samearaa8434 6 ай бұрын
අනිවාර්යෙන් මමත් එනවා
@upulsenarathna1296
@upulsenarathna1296 8 ай бұрын
බුදුසරණයි 🙏
@jinendarisaram1838
@jinendarisaram1838 8 ай бұрын
Diviya lokema yanawa me maussaya Kiyama rattharan mahaththayk😢😢😢🙏🙏🙏🙏🙏
@PathinathanMilton
@PathinathanMilton 8 ай бұрын
Sri lanka gouvernement lost wonderful MP🙏. Respect in France RIP
@YogaRani-x6s
@YogaRani-x6s 8 ай бұрын
🙏🙏🙏😭😭😭💯💯💯👌👌
@mcluk94
@mcluk94 8 ай бұрын
Eya jeewathwa hitiyadi katawath eya karapu dewal wala watinakamak agayak denune nehe. Kisi kenek eyage gamanata sahaya dunne nehe. Udaw dunne nehe. Den ithin katha karala wedak nehe. Palitha wage nihathamanii awanka minissunta api wage pawkara naruma minissu inna lokawala inna swaba dahama ida denne nehe. Mokada swaba dahama dannawa eya karana dewal agayana watinakamk dena ihala brahma thalayak eyata urumai kiyala. Pawkara api thamai mema duushitha naruma minissu inna loke thawa durata paw gewanne. Palitha ayye obata Uthum wu Budubawama athwewa 🙏🙏🙏
@bimalshaprathapage-lw8or
@bimalshaprathapage-lw8or 8 ай бұрын
අදටත් adanawa
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 ай бұрын
😢😢😢😢😢
@MaxIT-d4s
@MaxIT-d4s 8 ай бұрын
niwan suwa oba thumata
@rasikameril4192
@rasikameril4192 8 ай бұрын
🙏🙏😭😭😭😭🌹🌹❤❤❤
@sudharmamalkanthi8576
@sudharmamalkanthi8576 8 ай бұрын
මේ හොරුන්ට ගහල එලවන්න ඔතන කවුරුත් නෙද්ද සුදු අදගෙන පට්ට හොරු වාහනෙන් බහින්නත් බෙහෙ මුන්ට සක්කිලි
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 8 ай бұрын
😢😢😢😢😢❤❤❤🙏🙏🤲🤲🤲🤲🤲🤲
@PathinathanMilton
@PathinathanMilton 8 ай бұрын
Rip
@dayasaputhantree3368
@dayasaputhantree3368 8 ай бұрын
Dewathwayata pathwenu noanumanq I
@kanthirita8775
@kanthirita8775 8 ай бұрын
E uthum manussaya innakota eka vidiyowak karala parsidda kalene den vidiyo wehi wehela ape lankawe inne kuhakayo inne serama merunata passe guna wayala wedak ne kathawak ahala nedda innakota nethi minissu piyavicca eheta wedak ne
@naturalelite
@naturalelite 8 ай бұрын
😢
@AmarasinhaamarasinhaAmar-go2cj
@AmarasinhaamarasinhaAmar-go2cj 7 ай бұрын
මේ. දේවල් දකිද්දී. හිතට පුදුම දුකක් දැනෙනව මම කවදාවත්. මෙතුමව දැකල නැහැ. මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනව. මීලග මැතිවරනය චන්දෙ ඉල්ලන්න. එන දෙශපාලකයින්ට කියන්න. පාලිත තෙවරක් පෙරැම කෙනෙක්වෙලා එන්න එතකොට අපේ චන්දෙ දෙන්නමි කියල පාට පක්ෂ අදාලනැත
@amkchandrika987
@amkchandrika987 8 ай бұрын
😢😢😢😢😢😢😢😮
@nethmikaveesha870
@nethmikaveesha870 8 ай бұрын
Very sad
@ChandaniEdirisinghe-lv8ld
@ChandaniEdirisinghe-lv8ld 8 ай бұрын
Harem. Dukai
@nuwansudarshana5068
@nuwansudarshana5068 8 ай бұрын
Hita hoda minisa niwan suwa athwewa
@sanjayadamith838
@sanjayadamith838 8 ай бұрын
පුදුම දුකයි ,,,,,
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
දුරුතු පොහෝදා උදෑසන ධර්ම දේශනය/ven welimda saddhaseela thero
1:43:07