Paduru Paduru Gas Karaoke (Without Voice) පඳුරු පඳුරු ගස් කැරෝකේ

  Рет қаралды 40,331

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

Пікірлер: 17
@sanjayaudaya8054
@sanjayaudaya8054 2 жыл бұрын
ජයවේවා ....patta hodee
@milindasampath1871
@milindasampath1871 2 жыл бұрын
Honeybird කියන්නේ ඉතින් සුපිරි කැරොකේ තමයි.. 💕
@amithsampath367
@amithsampath367 2 жыл бұрын
මෙයාගේ තව දෙන්න ෆ්ලැශ්බැක් එක්ක ටිකක් .☝️❤️❤️
@karokehubsl1136
@karokehubsl1136 2 жыл бұрын
සුපිරි අයියේ.. සිංදුවක් එනකම් බලන් හිටියේ
@travelwithchathuri8056
@travelwithchathuri8056 2 жыл бұрын
❤❤සුපිරී
@sindu-u2c
@sindu-u2c 2 жыл бұрын
Mru brow nonstop ekk deko ❤️
@amithsampath367
@amithsampath367 2 жыл бұрын
සුපිරි බ්‍රෝ ආයේ කියන්න දෙයක් නෑ .කැරොකෙ නම් Honeybirds තමයි ..ජය වේවා ..❤️😍😍
@samanpriyadarshana6733
@samanpriyadarshana6733 2 жыл бұрын
Super karaoke
@colinwejeewardana9695
@colinwejeewardana9695 2 жыл бұрын
Super regge 💐💐💐💐💐
@MediaLifeSL
@MediaLifeSL 2 жыл бұрын
නියමයි..... ❤️ චන්දන ලියනාරච්චිගෙ , සුරතේහී වෙලී / සිතුවිලි ගංගා track දෙක දෙන්න කියලා ඉල්ලනවා.... ජය වේවා ❤️❤️
@Sinhalasubnet
@Sinhalasubnet 2 жыл бұрын
සුපිරියක් මචා ❤️👍
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තණමල්විල රේණු නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාළු මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දන්නෑ ලු නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ මුමුණන්නේ පාළු පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තණමල්විල රේණු නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාළු මැරකම් ජඩකම් කෘර සමාජය තවමත් ලෙල දෙනවා මුව හසරැල්ලෙන් තවත් ටික දෙනෙක් සාම ගමනෙ යනවා ඔවුන් පෙළන්නට කොනක තියන්නට තව අය මුල් වෙනවා කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත් රස්තලා රජ වෙනවා පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තණමල්විල රේණු නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාළු මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දන්නෑ ලු නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ මුමුණන්නේ පාළු හෙට දවසක් ගැන ආඩම්බරයෙන් උගතුන් මුමුණනවා තණ අග පිනි බිඳුවකි අපේ දිවියම මුනිඳුන් පවසනවා පුංචි පැලෑටිය සුන්දර මිනිසුන් දකින්න ලං වෙනවා කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත් රස්තලා රජ වෙනවා පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තණමල්විල රේණු නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාළු මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දන්නෑ ලු නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ මුමුණන්නේ පාළු නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ මුමුණන්නේ පාළු නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ.... මුමුණන්නේ පාළු
@dinesh6466
@dinesh6466 2 жыл бұрын
ඈත එපිට හිම කන්දෙන් සිංදුව දෙන්නකෝ
@asangadesilva5622
@asangadesilva5622 2 ай бұрын
Chamara ගෙ මල්සරා , ශ්‍රී ලංකාව අම්මා මගේ දෙන්න bro...
@WildWondersTV68
@WildWondersTV68 11 ай бұрын
Good night
@samanpriyadarshana6733
@samanpriyadarshana6733 2 жыл бұрын
Jude rogns ge supu pata oya punchi muhune kiyana sinduwa danako karaoke karala plzzzzzzzzzz
@sanjayaudaya8054
@sanjayaudaya8054 2 жыл бұрын
Nawa ridam akata hadapu sindu tikak dsnnakoo
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,3 МЛН
Pita kotuwe maha rata song karaoke(chamara ranawaka)
5:24
Pamod pramuditha
Рет қаралды 442 М.
Chamara ranawaka karaoke nonstop | #swaramusickaraoke
8:47
swara music
Рет қаралды 6 М.