සියලු ආගමික ජනතාව එකතුවී අරගලභූමියේ පැවත්වු දුර්ලභ පහන් පුජාව මෙන්න / Pahan Poojava Gotagovillge

  Рет қаралды 47,948

Lanka Times 24

Lanka Times 24

Күн бұрын

Пікірлер: 289
@warunajayawaradena7351
@warunajayawaradena7351 2 жыл бұрын
ඒ ආලෝකයේ එලිය තුලින් ලංකා මාතාවම ආලෝකවත් වේවා ඒ බුද්ධ ශක්තියේ ආනුභාවයේ අනුහසින් ඔබට අපට ජයබවා
@warunajayawaradena7351
@warunajayawaradena7351 2 жыл бұрын
අපට ජය වේවා
@renukamadu7558
@renukamadu7558 2 жыл бұрын
තෙරැවන් සරණයි සියලුම දෙනාටම දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🇱🇰
@rangawarnakulasuriya2709
@rangawarnakulasuriya2709 2 жыл бұрын
දැල්වූ පහන් දැල්වී තිබේවා ලක් මවු පැතුම් දළු ලා වැඩේවා සෙව් ඒ ජයත් හමු වී තිබේවා රට වැසි දනන් කඳුලින් මිදේවා.. ලක්වැසි හඳින් ගලන දුක් වේදනාවන් සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන් සත්‍යවාදී ලොවක් අරුණු අහසේ දිසේවා.. 🙏🙏🙏
@chandanakumarasinghe80
@chandanakumarasinghe80 2 жыл бұрын
මේවගේ ජාතින් අතර එක පව්ලක් වගේ ඉන්න පුලුවන් රටක් ගොඩ නගමු ජයවේවා අරගලේටා ආදරෙයි අප්පච්චි දරුවන්ටත් 👍👍👍❤️❤️❤️
@nandanaweeratunga100
@nandanaweeratunga100 2 жыл бұрын
Mea karane meyagea pudgalika bada thara kara ganimak Meya kauwda Mea qgea ayata baha lankawa hadanna Rata inna minisunta kiyanawa meyage account ekata salli daannalu Mea ratea minissu molea nathi aya nemei Ea nisa wadak balagena patthakata wela inna
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 2 жыл бұрын
මේ ආලෝකයෙන් රටම ආලෝකමත් වේවා. 🙏අරගලයට ජයවේවා. 👍🏻👍🏻👍🏻
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
RoHihi kumar has been 😄😃😀🙏🏽🤝🤲🏻🙏🏽🤝🤲🏻🙏🏽🤝🤲🏻😭😭😭😭😫😫😫😭😫😭😫😭😫😭😫🙏🏽🤝🤲🏻🙏🏽🤝🤲🏻🙏🏽🤝🤲🏻🙏🏽🤝🤲🏻🙏🏽🤲🏻😭😫😭😭😫👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@සමනලී-ත3ඞ
@සමනලී-ත3ඞ 2 жыл бұрын
ඒ වචන ටිකටනමි ඇස් වලට කදුලු පිරුනා ජයෙන් ජයම වෙිවා අපේ අරගලයට👉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥
@ruvipriyangika2131
@ruvipriyangika2131 2 жыл бұрын
ඒ. පහන්හි ආලෝකයෙන් අපේ මව්බිම ආලෝකමත් වේවා. රාජපක්ෂ පාලනයෙන් ඉතාමත් ඉක්මනින් අපේ රට මිදේවා. අරගලය සාර්ථක වේවා. අරගලයට සම්බන්ධ සියලු දෙනාටම ආරක්ෂාව, ශක්තිය, වාසනාව ලැබේවා. සියලුම ආගම්හි රැකවරණය ආරක්ෂාව ලැබේවා. අපේ සිත් වලට සතුට සැනසීම ලැබේවා.
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
තෙරුවන් සරණ යි මාරම සතුටක් අප්පච්චි වැඩේ නියමයි මේ එකමුතුව යි ඕනා
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 2 жыл бұрын
සියලු ජාතීන් සමගිව සිටීම ඉතාම වැදගත් දෙයක්.
@kamalajayantha3922
@kamalajayantha3922 2 жыл бұрын
අරගලයට ජයවේවා මේ දැල් වෙන පහන් එලියෙන් මුලු රටම ආලෝකමත් වේවා ඔබ හැමෝටම තෙරුවන් සරනයි 🙏🙏🙏👍👍🇱🇰🇱🇰
@latasrilanka5029
@latasrilanka5029 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
🏵🌷🌹🏵🌾🙏🏽🙏🏽🙏🏽🌾🌾🌾🌾🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽😢😥😰😨😫😭😫😭🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽🙏🏽🙏🏽🙏🏽🤝🤲🏻🤲🏻🤲🏻🤲🏻
@lankacannel9060
@lankacannel9060 2 жыл бұрын
මෙි පහන් ආලෝකයේ ආනිසන්ස බාවයෙන් අපේ රට බෙිරාගන්න⁣ වෙරදරන සියලුම ආගමි වල හැමදෙනාටම නිදුක් ⁣නිරෝගිව යෝධ බල යෝධ සක්තිය ලැබෙිවා කියා ප්‍රරාථනා කරනව අරගලයට ජයවෙිවා !!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@deepikadoratiyawa1657
@deepikadoratiyawa1657 2 жыл бұрын
Ela
@renukaliaw8804
@renukaliaw8804 2 жыл бұрын
💖💖💖💖💖
@dammikasilva2798
@dammikasilva2798 2 жыл бұрын
බුදුන් වැඩිය දේශයේ නැවතත් සමගිය සමාදාණය ඇතිවේවා.🙏🙏🙏🙏🙏. ජාතියේ මහා අරගලයට ජයෙන් ජයමවේවා. ආදරෙයි ඔයාලා හැමෝටම ජාති ජාතිත්.
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
😢😥😰😨😫😭😫😭😫😭😫😭😫😭😢😥😰😨😫😭😫😭🙏🏽🙏🏽🙏🏽🙏🏽🤲🏻😭🙏🏽🤲🏻😭😫🤝🙏🏽🤲🏻😭😫🤝🙏🏽🤲🏻😭😫🤝🙏🏽🤲🏻😭😫
@buddikaganewatta2473
@buddikaganewatta2473 2 жыл бұрын
අප්පච්චි ඔබේ නායකත්වය අරගලයට ශක්තියක් . අරගලයට ජය වේවා
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 2 жыл бұрын
බලා හිටියෙ පොය දවසෙ වෙන පිං කම මෙ පහන් පුජා වෙ අනුහසින් දුස්සිල පාලකයන් දුරෙන් දුරුවෙවා , බුද්ධ සුර්ය ආලොකයෙන් ආලොකයි, ධර්ම සුර්ය්‍ය ආලොකයෙන් ආලොකයි, සංග සුර්ය ආලොකයෙන් ආලොකයි, තිසරණ සරණින් ආලොකයි, රටම ලොකයම උතුම් වු බුද්ධ ධර්මය සංග ආලොකමත් වෙවා, සබ්බේ සත්ථා භවන්තු සුබි සත්ථා , සියලු ලොක සියලු සත්වයන් සුවපත් වෙත්වා, 🌷🌹🏵️
@cynthiapeiris803
@cynthiapeiris803 2 жыл бұрын
මේ ආලෝක පූජාවේ එළියෙන් අපේ අදුරු වූ සිරිලක එළියෙන් බැබලේවා ♥️මේ සාමුහිකත්වය හැමදාම තියෙවා 🌹💐. තාරුණ්‍ය අරගලයට ජයවේවා ජයවේවා... අපි හදවතින් ඔබලා සමගයි.... කිසිම කරදරයක් නොවේවා., ඒකාන්තයි ♥️♥️♥️♥️♥️🌹
@iranganiwijerathna
@iranganiwijerathna 2 жыл бұрын
මේ ආලෝක පූජාවේ බල මහිමයෙන් මේ මාතෘ භූමියට සෙතක්ම වේවා , ජනතා අරගලයට ජයවේවා .
@චූටිමැණික-ඛ7න
@චූටිමැණික-ඛ7න 2 жыл бұрын
සාමකාමී ජනතා අරගලයට ජයවේවා 💪
@siriyawathie4977
@siriyawathie4977 2 жыл бұрын
ජයවේවා. ජයවේවා. ජයවේවා. බුදුසරණයී.හැමෝටම
@nuwanperera8140
@nuwanperera8140 2 жыл бұрын
අවුරුදු 74කට පසුව ..ස්‍රෙශ්ටෛ පුද්ගලයෙක්..අතිවිශිශ්ටෛ ..❤👍👍👍👍 අවන්කත්වය , දයාව , ප්‍රච්නාවන්කම, ගුනගරුකබාවය, කරුනාවන්තකම,සාමූහික හෙගීම, මනුස්සකම ..සියලුම දෙනාටම එකට ජීවත් විය හෙකි යහපත් සමාජයක් සදහා අත්වෙල් බෙදගමු ...ආදරෙයි ❤👍👍👍👍
@shiromipunchi6157
@shiromipunchi6157 2 жыл бұрын
මේ පහන් ආලෝකය සේ මගේ ලංකා මෑනියෝ සාමය,සතුට පිරි සවුබාග්‍ය මත් දේශයක් වේවා යි.හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේත්වා නිරෝගි වේත්වා සුවපත් වේත්වා .බුදුසරණයි
@rodnikulasingha1081
@rodnikulasingha1081 2 жыл бұрын
අනාගත දරු පරපුරට පහන් ආලෝකයක්ම වේවා ! ඔබ සියලු දෙනාටම නීරෝගිමත් යහපත ම උදා වෙත්වා! තෙරුවන්සරණයි ! දෙවිරැකවටනයි !
@chandiuduwara2780
@chandiuduwara2780 2 жыл бұрын
අද බක් මහ පුන් පෝදා ආලෝකමත්වු පහන් පුජාවේ ආලොකයෙන් මුලුවිශවයම සතුටු වෙන වගේම මේ විශ්වයේ ආශීර්වාදය ලැබී අපේ රට ආලෝකමත් වේවා . සබ්බේ සත්තා සුකී හොන්තු 🙏🙏
@ifthi.opinion
@ifthi.opinion 2 жыл бұрын
සාමකාමී ජන අරගලයට ජයවේවා!!!
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
මෙම පහන් ආලොකයෙන් මුලුවිශ්වයම ආලෝකමත් වේවා අපේරට ආලෝකමත් වේවා සියලුම රටවැසියනට සෙත ශාන්තිය යහපතම වේවා සැමසිතකටම සැනසීම ඇතිවේවා අරගලයට ජයමවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dharmakarawita6159
@dharmakarawita6159 2 жыл бұрын
බුදුපියාණනී අද වගේ දවසක අපගේ අහිංසක ජනතාව දිහා බලන්න අපි අසරන වෙලා පියාණනී🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️
@sumithathukorala2285
@sumithathukorala2285 2 жыл бұрын
අහිංසක අරගලයට ජය වේවා
@madufernando2617
@madufernando2617 2 жыл бұрын
ලක්මෑණී,අපට පිහිට වෙන්න.හොර ,තක්කඩි, මිනීමරුවෝ නැති හොද යහපත් නායකයෝ බිහිවේවා! ජනතාවට ආදරය ඇති නායකයෙක් බිහිවේවා!ලක්මෑණී,මිනිමරු අපරාධකාරයෝ තුරන්වේවා.විනාශවේවා!!
@shanthi7774
@shanthi7774 2 жыл бұрын
මෙ,දැල් වන,පභන්,මෙන්උතුමි,ලක්මැනියන්ට,ආලෝකය, ලැබේවා, බුදු සරණයි
@francisdes3454
@francisdes3454 2 жыл бұрын
God Bless every brave SriLankan. We are so proud of your commitment to build new Sri Lanka. May light shine on our mother Lanka once again.. Don't give up young & old Stay safe. 🇱🇰🇱🇰🙏🙏
@niranabeysinghe6506
@niranabeysinghe6506 2 жыл бұрын
Keep up your fight to save our motherland you brave souls🙏🏻🙏🏻🙏🏻
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
බුදුන්ගේ ආනුභාවයෙන් ලංකා මාතාව නැවත ආලෝකවත් වේවා ...🇱🇰❤️🇱🇰
@newrecipes3466
@newrecipes3466 2 жыл бұрын
බුදු ගුණ අනන්තයි, දම් ගුණ අනන්තයි, සඟ ගුණ අනන්තයි, ඒ අනන්ත අප්‍රමාණ ත්‍රිවිධ රත්නයේ සරණින් ජනතා අරගලයට ජය වේවා!!🙏🏻🙏🏻🙏🏻🙏🏻
@senarathndsss5323
@senarathndsss5323 2 жыл бұрын
අනේ හරිම සතුටුයි. මා පැතූ වෙනස දැන් සැබෑවටම සිදු වෙනවා. ආශ්චර්යයි. තෙරුවන් සරණයි. අරගලයට ජය වේවා. අද බක් පුර පසළොස්වක පෝය දවසේ පහන් දල්වා පැතූ ලෙසින් අපේ මව්බිම ආලෝකමත් වේවා.අරගලය ආලෝකමත් වේවා.
@kumudunirupika6810
@kumudunirupika6810 2 жыл бұрын
අරගලයට ජය වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි
@kumarykumary6303
@kumarykumary6303 2 жыл бұрын
මේ ආලෝකය අපේ රටට ආලෝකයෙන්ම බැබලේවා අරගලයට ජය වේවා 🙏🙏🙏🙏
@pasinduxl6392
@pasinduxl6392 2 жыл бұрын
කොහොමද ජනතාවගෙ බලය . අරගලයට ජය
@i_fathi_
@i_fathi_ 2 жыл бұрын
මේ නොම්බිය මේ සිංහල දෙමළ අවූරුද්ද මේ පොය දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපගේ අනාගත පරපුර දවසක ආඩම්බර වෙනවා... අනිවාර්යයී. අරගලයට ජය...
@stepstobesuccess5106
@stepstobesuccess5106 2 жыл бұрын
අරගලයට ජයවේවා... ❤❤❤❤❤
@rupikashiromi4945
@rupikashiromi4945 2 жыл бұрын
ජය වෙඑවා ජනතාවට ජය වෙඑවා ජය වෙඑවා
@achlafernandez1212
@achlafernandez1212 2 жыл бұрын
ජයවේවා ජයවේවා.... අරගලය ට 🌹🌹💪🏻💪🏻🇱🇰🇱🇰🇱🇰👍👍ජේසු පිහිටයි 🙏මගේ රට වාසියට...
@nikukaniluka9040
@nikukaniluka9040 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලු දෙනාටම.උතුම් බුද්ධ ධම්ම සංඝ රත්නයේ බලයෙන් මාගේ රටට යහපතක්ම වේවා .ජනතාවට සොබාදහමේ ආශීර්වාදය විශ්වයේ උපරීම ශක්තිය ලැබේවා .සෞභාග්‍යය පිරුනු නිදහස් නිවහල් සුන්දර රටක් අපට ලැබේවා.🙏🙏🙏🙏🙏
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 2 жыл бұрын
මේ දකින්න ලබෙන දේවල් අප්‍රමාන සතුටුයි . මේ පහන් ආලොකයෙන් අපේ රටට එලිය ලබේ ජය නියතය් .බය වෙන්න එපා . . අනිවාර්යයෙන් දිනනවා .
@anuraherath5255
@anuraherath5255 2 жыл бұрын
Your speech brought tears to my eyes Son ! Keep it up ! Do not give up !
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 2 жыл бұрын
Thank you for your Grace voice aya..im always with your. my heart and blessings everyone..from Italy..God save our beautiful country Sri Lanka 🇱🇰 🙏 ❤
@ashokabandara7745
@ashokabandara7745 2 жыл бұрын
මේ මහ පහන් පුජානුභාවයෙන් අපේ අරගලයට ජයවෙවා💎💎💎💎 ජයවෙවා💎💎💎💎 ජයවෙවා💎💎💎💎
@tnluvais2699
@tnluvais2699 2 жыл бұрын
May God Bless for New Sri Lanka... Appachi and Team Aragalayata Jaya 💪
@khamsyseriany6067
@khamsyseriany6067 2 жыл бұрын
දැල්වූ පහන් දැල්වී තිබේවා අපේ රට ආලෝකමත් වේවා සෞභාග්‍ය උදා වේවා
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
අද පුන් පොහෝදා පහන් ආලෝකය බුද්ධ ශක්තිය ලැබේ වා! අරගලය ට අප්ප චි ට ජයවේවා!
@renukasisirakumara
@renukasisirakumara 2 жыл бұрын
ජයවේවා ජයවේ අරගලයට ඉදිරියට යමු✌✌✌✌👍👍👉👉👉❤❤
@anuradhavasanthi4365
@anuradhavasanthi4365 2 жыл бұрын
තෙරුවන් සරනයි සියලු දෙනාටම
@ranjithperera1043
@ranjithperera1043 2 жыл бұрын
Each of this flames 🔥 is our passion of our hearts.Passion for better country for them and their children.
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
අරගලයට ජය වේවා ❤️❤️
@endrauae807
@endrauae807 2 жыл бұрын
ජය wawa appacchi
@shyamaliechandrika905
@shyamaliechandrika905 2 жыл бұрын
Tripple gem blessing you all.
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
සාදු සාදු සාදු........🙏🙏🙏
@MagicianKumara
@MagicianKumara 2 жыл бұрын
අරගලයට ජය වේවා...! මම අවස්ථාවක් ලැබුනොත් ඇවිත් ඔබ සැමගේ වෙහෙස නිවන්නට මැජික් ටිකක් පෙන්වන්නම්... මම (මැජික් ශිල්පී) Magic Kumara ඔබ සැමට තෙරුවන් සරණයි...!
@princycyprus2239
@princycyprus2239 2 жыл бұрын
ඔතන දැන් ලංකාවේ හැමොගේමගේ ගම බුදුසරණයි ජයවේවා
@shanikamadushani2134
@shanikamadushani2134 2 жыл бұрын
ජයග්‍රහණය නියතය...
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 2 жыл бұрын
සාමකාමී ජනතා අරගලයට ජයවේවා
@lakmaligamage9312
@lakmaligamage9312 2 жыл бұрын
සාමකාමී ජන අරගලයට ජය වේවා 🙏🙏🙏❤❤❤👍👍👍
@malmal5389
@malmal5389 2 жыл бұрын
අරගලයට ජයවේවා ඔයලා හාමොටම බුදු සරණයි
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 2 жыл бұрын
දැල් වු පහන් දැල්වී තිබේවා ලක් මව්නි අපේ කදුලින් නිවේවා ඔබේ දිරියෙන් රටම දිනේවා සතුරු බල බිද රට ගොඩ නැගේවා සම්බුදු සරණින් ඔබ සැම රැකදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@radical1455
@radical1455 2 жыл бұрын
ඔබතුමා පරිස්සම් වෙන්න...
@සිරිල්
@සිරිල් 2 жыл бұрын
ස්තුතියි මචං ......සාටක හොරු රැල එලවපු ගමන් අපි රට ගොඩ දානව....💪
@prasaddevapriya8245
@prasaddevapriya8245 2 жыл бұрын
ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 2 жыл бұрын
🙏🙏🙏අපි හිස නමා අච්ර කරනවා සැමටම.ජයවේවා අරගලයට
@bandaramenike1879
@bandaramenike1879 2 жыл бұрын
Mey ආලෝකයෙන් ape rata mey නරක පාලකයන්ගෙන් beradenna බුදු හාමුදුරුවනේ api අසරණ වේලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
@thejagunasekara6190
@thejagunasekara6190 2 жыл бұрын
ජයවේවා
@sajithlahiru9115
@sajithlahiru9115 2 жыл бұрын
මේ උතුම්පොය දවසෙ තුනුරුවන්ගෙ සරනින් අපෙ රට නිදහස් වෙවා.ඒ සියලුම දෙනාට බුදු සරන්‍යි දෙවි පිහිටයි ඒ වගෙම උතුම් වු රුවන්වැලිමාහාසැය ලගට ත් සියලුම දෙනා සාහාබාගි වෙන්න උතුම් වු වෙසක් පොය දවසට තෙරුවන් සරන්‍යි
@anomadamayanthi2741
@anomadamayanthi2741 2 жыл бұрын
අපි කුවේට් එකේ ඉදන් බලන්නේ ඔයාලට ජයවේවා 👍🙏🇱🇰
@kanthiperera234
@kanthiperera234 2 жыл бұрын
ජයවේවා ජයවේවා .අපි මව්බිමෙන් පිට හිට්ය ත් මව්බිමට ආදරෙයි ..එක හිතින් අපේ රටට සෙතක් වේවා යි පතමු..ගෝටා යවලා . ලබන අවුරුද්දෙ අපි සතුට්න් සමරමු..ජයවේවා .බුදු සරනයි
@meuricooray2350
@meuricooray2350 2 жыл бұрын
Aragalayata JAYA WEWA. Samata THERUWAN saranai.
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා! පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක් වෙනුවෙන් අවධි කරත්වා,
@s.m6127
@s.m6127 2 жыл бұрын
අරගලයට ජය වේ්වා .
@dhammikaperera4685
@dhammikaperera4685 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මේ මජර දේශපාලකයන් මේ මහ පොලොවෙන් ගිය දාට මේ රට අනිවාර්යයෙන්ම ආලෝකමත් වෙලා බබලනවා ඒකාන්තයි ! සත්තයි 🙏🙏🙏❤️👍🇱🇰🇱🇰🇱🇰
@princycyprus2239
@princycyprus2239 2 жыл бұрын
ජයවේවා ජයවේවා බුදුසරණයි
@piyumisumithra8798
@piyumisumithra8798 2 жыл бұрын
Jayawewa....theruwan saranin katawath kusidu karadarayak nowewa....jayen jayamz wewa..
@udayanganie2945
@udayanganie2945 2 жыл бұрын
ජය වේවා 💐💐💐💐💐🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ අරගලයට
@mathematicsforlondonexams7259
@mathematicsforlondonexams7259 2 жыл бұрын
Puduma sathutui ban jayawewa
@sandya1168
@sandya1168 2 жыл бұрын
We are going to win this battle soon. 🏆🏆🏆🏆 We are going to start a brand new life in Srilanka soon.
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
සියලුම ජනතාවට stutei pin ape rata mawage ආලෝක wawa jayawawa ජනතාවට අරගලයට appachchi obatumata ගොඩක් stutei pin oba atulu ape taruna kala ta jayawawa අපිට ඕනෑ jaya.❤️❤️🇱🇰🇱🇰🇱🇰💪👍
@sampathkumara6944
@sampathkumara6944 2 жыл бұрын
Mara gemmak එන්නේ සතුටුයි අරගලයට ජය
@nissankagedara9469
@nissankagedara9469 2 жыл бұрын
Oyala parissaman inna budu sarani oyalata ape kollo kello teka arassha karanna oni 🙏⚘🙏🌷🙏🥀🙏🌺🙏🌻🙏🌸🙏💐🙏
@nishanthakumara692
@nishanthakumara692 2 жыл бұрын
ඒ එලියෙන් ලංකාව ම බැබළි ගෝඨා භංග වේවා #gotagohome
@bodaragamadouglas809
@bodaragamadouglas809 2 жыл бұрын
Jayawewa
@7417928020
@7417928020 2 жыл бұрын
ජය ෙව්වා......
@nissankagedara9469
@nissankagedara9469 2 жыл бұрын
Jaya wewa oba siyalu danatama👍🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰👍
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
හරි ආඩම්බරයි අපේ රට වැසියන් ගැන.. උබල ආයෙනම් දේසපාලුවො පිටිපස්සෙ යන්න එපා. .. අපිට රටක් ඕනේ? මේ අරගලය අපි දිනන්න ඕනේ.. අපි රටවැසියන්ට නිදහසේ. ජීවත්වෙන්බ රටක් ඕනේ? ඔය රට කන දේසපාලුවො ආයෙ කවදාවතප නෙතු නොගැටේවා🙏
@kanjanasrthanksmiss3716
@kanjanasrthanksmiss3716 2 жыл бұрын
Mage රටට දෙවියන් ge පිහිටයි
@georgeaugustine3138
@georgeaugustine3138 2 жыл бұрын
Jayawewa Jayawewa Jayawewa oba samata
@manikemanike5599
@manikemanike5599 2 жыл бұрын
අපෙ රට ජය වෙවා අපිට එන්න බැ මෙහෙ ඉදන් අපි ඔයාලා ලග ඉන්නෙ තෙරුවන් සරනණයි
@mohammedanas8114
@mohammedanas8114 2 жыл бұрын
Jayawewa👍👍👍
@roshanchamara26
@roshanchamara26 2 жыл бұрын
Jayen jayama wewa 🙏 ❤ budusaranai devipihitai
@mangalikahennayaka7052
@mangalikahennayaka7052 2 жыл бұрын
Appachchi Harima Sathutui . Mama th Sathutu Sithin Anumoodan wemi Sadu 🙏 Sadu 🙏 Sadu 🙏 Appachchi Karaneeya metta sutraya kiyanna Hamoma. Deviyan Sathutu wenawa. Hamoma Sathya k Kriyawak karanna. Mama th Hamadama ude Hawasa pahan pattu karala Oyalata Ashirwada Karanawa. Ada Satan pata Kiyanna Epa. Rata Pirith danna Eliwenakamma. Theruwan saranai 🙏 Siyalu denatama Adarei ♥️ Theruwan saranai 🙏 Siyalu Deviyange pihita Arakshawa Rakawaranaya Upakaraya Nirantharayen Labenawa 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@shamishenuanimalfriends1169
@shamishenuanimalfriends1169 2 жыл бұрын
අපිත් එකතු වෙන්න ආසයි අප්පච්චී ඔයාලා කිසිම දේකට බයවෙන්න එපා අපි සැමදා ඔබලා සමගයි..මේවා බලාන ඉන්න බෑ ඒත් අපි නීති දෙකකට යටත් වෙලා ඉන්නේ..පරිස්සමින් 🙏🙏🙏
@thisaraperera405
@thisaraperera405 2 жыл бұрын
අරගලයට jaya
@CoCoW928
@CoCoW928 2 жыл бұрын
දූෂිත පාලකයන් සිටින රටත් දූෂිත වේ ❤️❤️ පාලකයාව පන්නමු 🤬🤬
@nissankagedara9469
@nissankagedara9469 2 жыл бұрын
Aeya anakan balan eteye oyage aragalaye hama video akakma balanawa api hitiyanam api anawa kamak ne video balanawa budu sarani oyalata 🙏🌺🙏🌷🙏🌸🙏💐🙏🌻🙏🥀🙏⚘🙏🇱🇰🌸🇱🇰💐🇱🇰🌻🇱🇰🌺🇱🇰🥀🇱🇰🌷👍🌺👍🌸👍💐👍🌻👍⚘👍🥀👍🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸💐🌻🌺🥀🌷⚘
@alanasariffeen272
@alanasariffeen272 2 жыл бұрын
DEEPEST BOTTOM OF MY HEART CONGRATULATIONS TO THE #STRUGGLE OF NOT SLEEPING. ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@sajeevsajeev3023
@sajeevsajeev3023 2 жыл бұрын
ඵ්.ආලෝකයෙන්.රටටම.ආලෝකමත්.වේවා.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 124 МЛН
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН
සිරස පත්තරේ | Sirasa Paththare | 23.10.2024
Newsfirst Sri Lanka
Рет қаралды 214
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.10.23
Swarnavahini TV - Live
Рет қаралды 728