කසාද ජීවිතය සැපද

  Рет қаралды 27,409

පහුර

පහුර

Жыл бұрын

සම්පූර්ණ දේශනාව👇
• කාර්ය බහුල මිනිස්සුන්ග...

Пікірлер: 47
@HashanDeshapriya-wg8ug
@HashanDeshapriya-wg8ug Ай бұрын
සාදු සාදු සාදු සාදු සත්‍යයකි බුදු සරනයි ❤️❤️❤️❤️
@liyoniperera5742
@liyoniperera5742 Жыл бұрын
ඉතාම ප්‍රායෝගික දහම් කරුනක්
@asirisampath5366
@asirisampath5366 Жыл бұрын
🙏🙏🙏☸️☸️☸️
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f 2 ай бұрын
Sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@WikumLakshan
@WikumLakshan Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-jo1hh1pw5n
@user-jo1hh1pw5n Ай бұрын
🙏🙏🙏
@sameerachathuranga8668
@sameerachathuranga8668 3 күн бұрын
ගරුතර ස්වාමීන් වහන්ස, කටට ඔලුවට ආවට දේශනා නොකර ත්‍රිපිටක ධර්මය සමගම පමණක් ගලපමින්... බොහෝ දෙනාට සිත් සුව පිණිස... අමා මහ ශ්‍රී සද්ධර්මය පමණක් දේශනා කරන මෙන්... ශාසන ගෞරවයෙන් යුක්තව වැද නමස්කාර කර ඉල්ලා සිටින්නෙමි.... සාධූ සාධූ සාධූ 💐💐💐🙏🙏🙏
@asirisampath5366
@asirisampath5366 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏☸️☸️☸️
@user-cu3vp9gv3i
@user-cu3vp9gv3i 2 ай бұрын
♥️🙏
@user-wh9xu7gz9i
@user-wh9xu7gz9i 4 ай бұрын
නමෝ බුද්දාය !!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@charithdesilva8682
@charithdesilva8682 Ай бұрын
Krkiriprize..... Up to the point. Well said!
@user-wd6vk5iq7c
@user-wd6vk5iq7c Жыл бұрын
🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏 🙏
@thamalkamarasinghe5174
@thamalkamarasinghe5174 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වමින් වහන්ස .සහතික ඇත්ත .
@yashuninavendi8719
@yashuninavendi8719 7 ай бұрын
Very true. Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@menikhemali4299
@menikhemali4299 5 ай бұрын
Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏🙏🙏🙏🙏
@keerthirohanahenagge8677
@keerthirohanahenagge8677 11 ай бұрын
Aniwaryenma....kasadaya yanu siddarthatath epawuna deyak....
@priyanthapeiris9156
@priyanthapeiris9156 Жыл бұрын
Sadu sadu sadu namo buddaya
@shayamaleemanel4499
@shayamaleemanel4499 11 ай бұрын
💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hansana0
@hansana0 6 ай бұрын
💯🙏
@conilu2907
@conilu2907 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nimalshantha340
@nimalshantha340 11 ай бұрын
saadu.sadu.sadu
@mohomadkhan7732
@mohomadkhan7732 Жыл бұрын
🙏
@b.laksirikumara4041
@b.laksirikumara4041 11 ай бұрын
Sahathika etta
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
ලංකාවේ හාමුදුරුවරුන්ට පවුල් ජීවිතය ගැන නම් A to Z සුපිරි අවබෝධයක් තියෙනවා . බුද්ධ දර්ශන ඇරෙන්න අනිත් ඔක්කොම ඉහලින්ම දන්නව . ඒ වගේම තමයි ගොඩක් ගිහියො බුදු දහම ඉතාම ගැඹුරට දන්නව හැබැයි ගෙදර නෝනට මහත්තයට ගරු කරන්න වත් දන්නෙ නෑ . මොකක්ද අප්පා ... මේ අච්චාරු වෙච්චි රටට ජාතියට ආගමට වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න අමාරුයි 😢😢😢
@pahura5338
@pahura5338 Жыл бұрын
කසාද ජීවිතේ අසාර බව ගිහියෙක් විදියට දැනගත් නිසා ඒ ජීව්තේට නොගිහින් පැවිදිවෙලා අනිත් අයටත් ඒ අසාර බව දෙසනව,ගිහි අය ඒක අහල අවබෝධ උනත් පැවිදි වෙන්න අවස්ථාව නැතිව,හෝ වීර්‍ය් නැතිව ඉන්නව කිසිම අච්චාරුවක් නෑ මහත්මිය, අපිට ඒ දේවල් ගැන හැගෙන විදියෙ වෙනස.
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
@@pahura5338 හොඳට ලස්සනට අවබෝධයක් ඇතිව අවුරුදු 50-60 පවුල් ජීවිතය දැහැමිව ගෙවපු ගෙවන උදවිය මා දැනුවත්වම ලංකාවේ ඉන්නවා ඕන තරම් . හැබැයි ඒ කිසිම පවුලක් ගැන ඔබ වහන්සේලා ඔය බණකට උදාහරණයක් විදියට කතා කරන්නේ නෑනේ කවදාවත්
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 11 ай бұрын
​​@@kumaribandara2442😊😊 ඉතින් හොඳට ඉන්න අය ගැන ගැටලුවක්නෑනෙ.. හරි මර්ගයට ගන්න ඔනි මේ ස්වාමින්වහන්සේ කියන අයනේද...😊 මට පේන විදියට ඔබතුමියට මේ කාරණය අදාලයි වගේ..😂😂
@Awfulstranger
@Awfulstranger 7 ай бұрын
​@@kumaribandara2442 පේන හැටියට ඔබ තුමිය ඉතාම සතුටු දායක පවුල් ජීවිතයක් ගෙවන හැඩයි. ඉතින් නිවනක අවශ්‍යතාවක් පැන නගින්නේ නෑනේ.. ඔබතුමිය දන්න සතුටින් ඉන්න කුලකයත් ඒ ගොඩේ හැබැයි සේරම එහෙමද. දුකක් තියෙන්න එපැයි නෝනා නිවනක් හොයන්න. සමහරු දුකට බිරිද හො සැමියා ගාතනය කරනවා.. ප්‍රශ්නේ විසදෙයි කියලා. ඒ කෙනා දන්න මට්ටමට ලැබුන නිවන. මේ කියන්නේ පවුලේ අව්ල තේරෙන පිරිසට තමා කියන්නෙ
@prasadkulathunga1986
@prasadkulathunga1986 3 ай бұрын
So true 😂😂😂
@pwprabath8190
@pwprabath8190 Жыл бұрын
GODAK PIN OABAWAHANSETA ME GENA KIYADUNNATA EAKANTHAYENMA MATHU BUDU BAWAMA LEBEWA ME KIYANA DUKAKNEHE HEMADAMA TANIYENMA ATHE GAHAN SEPATA EANNAWA EAKA MARAMA SEPAK TIYENNE EAMA FEELING EAKA JIWITHETA GANNABEHE MODA GENIYEKGEN UAPARIMA SEPA LEBENAWA ATHDEWIYAGEN 🤣🤣🤣🤣🤣🐂🐂🐂🐂🐂💯💯💯🙏🏻🙏🏻🙏🏻
@erangamadushan1718
@erangamadushan1718 Жыл бұрын
මෙ.ස්වාමීන් වහන්සේගෙ නම්බරෙ හරි කොහෙද වැඩ ඉන්නෙ හදිස්සියක් අනෙ 😔
@pahura5338
@pahura5338 Жыл бұрын
විමසීම් ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් ) දුරකථන අංක : +44 7872 857 404 / +94 773 336 274 විද්‍යුත් තැපැල : info@jethavanaramaviharaya.org
@erangamadushan1718
@erangamadushan1718 Жыл бұрын
@@pahura5338 pin godk 🙏
@user-so4ky7lg7i
@user-so4ky7lg7i 3 ай бұрын
ගොඩක් පිං
@prasadkulathunga1986
@prasadkulathunga1986 3 ай бұрын
හාමුදුරුවෝ දන්නෙනෑ එයත් කරන්නෙ කැපකිරීමක් කියල මොකද හාමුදුරුවෝත් ඔය සිව්ර දාන් ඉන්නේ සිව්රක් කසාද බැදල වගේ.බුදුන්වහන්සේගේ කසාවත පැලදගෙන ඔබ වහන්සේලා යන්නේ බුදුන්වහන්සේ ගිය මගද නැත්නම් ජ්‍යීනයන් යන මගද ?
@evienleema101
@evienleema101 Жыл бұрын
ඉතින් මහන වෙලා නිවන් දකින්න උත්සහ කරන එකත් කැපවීමක් ම නේද
@cooln20419
@cooln20419 Жыл бұрын
ඔව් ඔබ හරි නමුත් ඒ කැපකිරීම සසර නිමකිරීම වැනි උස්සස් දෙයක් වෙනුවෙන් නේද?
@isuri2891
@isuri2891 11 ай бұрын
​@@cooln20419💯 ✔
@keerthirohanahenagge8677
@keerthirohanahenagge8677 11 ай бұрын
Mona magula kalath caturarya sathya nodakeemama sasare atharaman...budun yanu siwurak daragatta kenek noweyi,buddha yanu paticca samuppada dahama bawa unwahansema budu muwin deshana kalaseka..
@keerthirohanahenagge8677
@keerthirohanahenagge8677 11 ай бұрын
Maha+ana=mahana...
@keerthirohanahenagge8677
@keerthirohanahenagge8677 11 ай бұрын
Hamuwa-durukireema=budun
@chathurikawadusibghe387
@chathurikawadusibghe387 11 ай бұрын
Not all. Some live happily and peacefully❤
@chirathkodithuwakku
@chirathkodithuwakku 5 ай бұрын
🥲
@DiduniHiriburagamage-dw4lj
@DiduniHiriburagamage-dw4lj 11 ай бұрын
🙏🙏🙏
@sameeraarunadeepa8338
@sameeraarunadeepa8338 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@TnMn-yh6ls
@TnMn-yh6ls Жыл бұрын
🙏🙏🙏
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 34 МЛН
ඉතාමත් හොද ප්‍රශ්නයක් සහ පිලිතුරක්.
31:14
නිබ්බාණයට පාර - Path For Nibbhana
Рет қаралды 15 М.
මනුෂ්‍ය ලෝකයේ වෙනස.welimada saddaseela himi bana
26:33
Запрещенный Гаджет для Авто с aliexpress 2
0:50
Тимур Сидельников
Рет қаралды 925 М.
Как удвоить напряжение? #электроника #умножитель
1:00
Hi Dev! – Электроника
Рет қаралды 1,1 МЛН
Как бесплатно замутить iphone 15 pro max
0:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
НОВЫЕ ФЕЙК iPHONE 🤯 #iphone
0:37
ALSER kz
Рет қаралды 342 М.