පාලිත තෙවරප්පෙරුම උපහාර ගීතය Palitha Thewarapperuma Upahara | Hirui Mamai

  Рет қаралды 1,268,808

Hirui mamai

Hirui mamai

3 ай бұрын

#Hirui_Mamai

Пікірлер: 4 100
@user-jk3si9cg5m
@user-jk3si9cg5m 3 ай бұрын
මෙතුමාගේ පිළිරුවක් කළුතර නගරයේ හදන්න මම යෝජනා කරනවා. කැමති අය like කරන්න.
@ruaniwarnakulasuriya5233
@ruaniwarnakulasuriya5233 3 ай бұрын
Apith kamathi❤❤❤❤❤
@athukoralamaduri3507
@athukoralamaduri3507 3 ай бұрын
Aniwaren... 4:41 🎉 Parakata... pasalakata... obatumage namak daannama one. Horakapu... rata winasa karapu gasballange nam ainkarala. Wijekumaratungai... Palita tewarapperumai tamai duppatata pihitata hitiye. A dewiwaru apata natiuna. A nam makenna denna bh. Malat kaurut adare karana charita dekak. Oba dedenama nawata meratema ipadewa.
@ranjithhettiarachchi2853
@ranjithhettiarachchi2853 3 ай бұрын
Mulu.lakava.hama.tanama...❤❤❤❤😢😢😢😢😢❤❤❤😢😢❤❤.ape.anava...nekan.vadata...
@CareConnect-ec2yc
@CareConnect-ec2yc 3 ай бұрын
අනිවාර්යයෙන් හදන්න oni mama කෑගල්ල mamath udau කරනවා 🎉
@dhulwalagedharakalyani3879
@dhulwalagedharakalyani3879 3 ай бұрын
​@@CareConnect-ec2ycaniwaryen
@dineshprasanga5550
@dineshprasanga5550 3 ай бұрын
මෙහෙම කළගුණ සළකන පරම්පරාව අඩුයි දැං හදවතින්ම පුතා ඒ ගීය ගයනව බුදුසරණයි
@priyawijesundara9506
@priyawijesundara9506 3 ай бұрын
Budu saranai pute matat aduna😢
@user-bf8dh7kf6g
@user-bf8dh7kf6g 3 ай бұрын
Niwan suwa sirta
@user-gv5qu4st6p
@user-gv5qu4st6p 3 ай бұрын
Diuya sapa labenna deu rajak we wa
@surekaalahapperuma452
@surekaalahapperuma452 3 ай бұрын
පපුව පිච්චිලා යනව 😢😢😢 මිහිපිට දේවත්වයෙන් පිදුම් ලැබූ ගරු පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබට අමාමහ නිවන්සුව ලැබේවා සිදු කරගත් සියලුම පුන්‍ය කුසල බලයෙන්🙏🙏🙏
@LiyanageGeethanjali-tz6nt
@LiyanageGeethanjali-tz6nt 3 ай бұрын
මුලු රටක් , ලෝකයක් දුක්වුන එකම දේශපාලන චරිතය ඔබයි මැතිදුනි😢😢නිර්වානය පතනවා!!! දුප්පතාගේ දුක හදුනන මනුෂ්‍යත්වය සපිරුන සදා නොමියම අමරණීය චරිතයක් ☝️☝️☝️
@user-tx1vj8lb5p
@user-tx1vj8lb5p 3 ай бұрын
ලංකාවේ මෙතෙක් තුරාවට මෙවැනි ගීතයකින් හෝ මනුස්සකමට ගරු නම්බුනාමයක් ලැබූනු එකම දේශපාලන මන්ත්‍රී තුමා.ඔබට නිවන්සුව මහත්තයා 🙏🙏🙏
@julieoteng4527
@julieoteng4527 3 ай бұрын
විජය ටත් මිනිසුන් සින්දු හැදුවා
@SisiraKumara-nt8xf
@SisiraKumara-nt8xf 3 ай бұрын
Okata Hoda wada 😅😅😅😅😅😅😅😅😂😂😂😂❤❤❤😂😂😂😂
@user-ol9wf2ii9s
@user-ol9wf2ii9s 3 ай бұрын
බුදු සරණයි පුතේ ❤
@user-ol9wf2ii9s
@user-ol9wf2ii9s 3 ай бұрын
නිවන් සුව ලැබෙිවා🙏😢
@SunilRanathunga-bp8ck
@SunilRanathunga-bp8ck 2 күн бұрын
0:45 0:46 0:46 0:47 0:48 0:49 0:50 0:51
@chamarishanika3268
@chamarishanika3268 3 ай бұрын
ලස්සනයි එතුමා වෙනුවෙන් පුතා ගායනා කරන උපහාර ගීතය. ඇස් වලට කදුලූ ආවා පූතේ 😭😭😭😭😭😭😭 මොනවා කරන්නද පුතේ අපි හැමෝම ඒ උතුම් මිනිසාට නිවන් සුව ලැබේවායි පතමු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා යි පතමු 🙏🙏🙏😭😭😭💔💔💔💐💐💐
@plgsd
@plgsd 3 ай бұрын
අවංකවම මටත් නොදැනිම කදුළු ආවා..😢😢😢😢 අජරාමර නිවන් සුව ලැබේවා ඔබතුමාට🙏🙏🙏🙏🙏🙏
@thilakrohan7978
@thilakrohan7978 3 ай бұрын
🙏🙏🙏
@kanthijayasinghe4288
@kanthijayasinghe4288 3 ай бұрын
අජරාමර නිවන් සුව ලැබේ වා ඔබ තුමා ට පුතාට බුදු සරනයි
@sampathwickramanayaka9112
@sampathwickramanayaka9112 3 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා
@amarawanniarachchi677
@amarawanniarachchi677 3 ай бұрын
තෙවරප්පෙරුම. මන්ත්‍රීතුමාට. අජරාමර. නිවන් සුව ලැබේවා
@shehanifernando2407
@shehanifernando2407 3 ай бұрын
දිව්‍ය ලෝකෙ යන ඉතිහාසයේ පළමු ඇමති තුමා..නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
@UsSiriyawathi
@UsSiriyawathi 3 ай бұрын
@nilukadias558
@nilukadias558 3 ай бұрын
නම නොමෙරෙන එකම දේශපාලකයා තෙවරප්පෙරුම . මතු අනාගතයේ දේවත්වයෙන් පිදුම් ලබන තෙවරප්පෙරුම
@Np1226o
@Np1226o 3 ай бұрын
මෙම ගීතයට සවන් දෙන ඔබගේ නෙතට කදුලක් නොඒනම් ඔබ මනුෂ්‍යයකු නොව.පාලිත තෙවරප්පෙරුම මැතිදුන්ට අජරාමර නිවන්සුවයම ලැබේවා🙏
@susilratnaweera5482
@susilratnaweera5482 3 ай бұрын
මේ ගායනයට අපේ ප්‍රණාමය පුතේ❤
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 3 ай бұрын
අනිවාරයෙන්ම .මම ඔහු නොදැන සිටියත් මරණින් පසුවයි දැනගත්තේ.මුල්දිනයේදීම මටත් නොදැනියි නෙතට කදුලු ගැලුවේ.මමCyprasවලසිට.
@shiromawijekoon1057
@shiromawijekoon1057 3 ай бұрын
අනිවාර්ය යෙන් ම 👍👍👍👍💯💯
@user-kt1wi7oh6p
@user-kt1wi7oh6p 3 ай бұрын
කියන්න වචන නෑ .මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා...💐💐💐💐
@sheriffdeen175
@sheriffdeen175 3 ай бұрын
Aniwaryenma
@dayanandaariyadasa1773
@dayanandaariyadasa1773 3 ай бұрын
විජය කුමාරතුංග , ඩෙන්සිල් කොබ්බෑකඩුව , පාලිත තෙවරප්පෙරුම සැමට අජරාමර නිවන් සුව ❤❤❤
@ravishdeseram345
@ravishdeseram345 3 ай бұрын
❤❤❤❤🔥👍
@sajeevanidesilva3682
@sajeevanidesilva3682 3 ай бұрын
Lakmani lada vira puthun 🙏🙏🙏🙏🙏
@jadkalak
@jadkalak 2 ай бұрын
❤❤L
@jadkalak
@jadkalak 2 ай бұрын
❤❤❤
@jadkalak
@jadkalak 2 ай бұрын
​@r🙏 3:45 avishdeseram345
@shiromisudasinghe4702
@shiromisudasinghe4702 3 ай бұрын
දේශපාලකයෙක් වෙනුවෙන් නොදැනිම කදුලක් ඉනුවේ මෙතුමාගේ වියෝව වෙනුවෙන් විතරයි .....උතුම් හදවතක් ....සසර වසනාතුරා මෙවැනි අකල් මරණයක් නොවේවා ....!!!
@manikeranasinghe8961
@manikeranasinghe8961 3 ай бұрын
උතුන් මනුස්සෙ⁣යෙක් පිලිරැවක් හදන්න උපහරයක්ම වේවා
@user-py7hv7uz5y
@user-py7hv7uz5y 3 ай бұрын
දෙශපාලකයන්ට වස් කවි ලියන රටේ ඔබ තුමන්ගෙ ගුන ගයන අපූරු ව....ඔබ ට නිවන් සුව...
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 3 ай бұрын
❤🙏
@GeethmaKankanamge-zu3ln
@GeethmaKankanamge-zu3ln 3 ай бұрын
මනුශ්‍යත්වයේ උපාධිය තිබ්බ එකම මිනිසා සදා අමරණීය නාමයකි පාලිත තෙවරප්පෙරුම ඔබට නිවන් සුව 😢😢😢😢
@dedunurathnayaka8728
@dedunurathnayaka8728 3 ай бұрын
නිවන් සුවය ලැබේවා ❤🙏🙏
@ranjithhettiarachchi2853
@ranjithhettiarachchi2853 3 ай бұрын
Atamay.. Satay....
@user-bv3is6xs5s
@user-bv3is6xs5s 3 ай бұрын
Ahoda miniunta ai mehemawennee ohuta niwan suea labeewaa😂
@user-kt7gt4eq8w
@user-kt7gt4eq8w 3 ай бұрын
😢😢😢
@moshikapeiris7915
@moshikapeiris7915 3 ай бұрын
Me manussaya hiwath wela iddi kisi kenek me dewal gana katha akale na ..seeratama e manussyage hoda penila thiyenne marunata passei..eka ape anduwe hatine..balu kam..oba niwansuwa mathiduni...
@user-qn2tn7gp9u
@user-qn2tn7gp9u 3 ай бұрын
හදවතට දැනෙන ගීතය ....ඔහු රජෙක් අකාලයේ මෙලොව හැර ගියත් කල මෙ පිං අනුමෝදන් වේවා !!!!! නිවන් සුව ලැබේවා 🙏 .පුතේ ඔයාට ත් සියලු දෙවි පිහිටයි ..හැකියාව දියුණු කර ගන්න ශක්තිය ලැබේවා !!!❤
@AthmikaAthmika7619
@AthmikaAthmika7619 3 ай бұрын
මේ පුතා ඒ සිංදුව ඔහුට උපහාරයක් ලෙස ගැයුවා ඇඟ හිරිවැටෙන්න..නොදුටු දුටුගැමුණු දියසෙන්ලා එනතුරා බලාසිටි සැමට මගහැරුණා රැකගන්න කලගුණ සලකන්න මේ දුටුගැමුණු කුමාරයාට 😢😢😢..නිවන්සුව ලැබේවා..❤❤❤
@dasunjaan1790
@dasunjaan1790 3 ай бұрын
ඇත්ත පුතේ මේක අහන්න බෑ හරි දුකයි රත්තරන් මනුස්සයෙක් ලංකාවට නැති උනා 😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏😥😥😥
@devikadevika1605
@devikadevika1605 3 ай бұрын
නිවන් සුව ලැබේවා 🙏
@G.gnandasiri
@G.gnandasiri 3 ай бұрын
😂​@@devikadevika1605
@harithaonesh4087
@harithaonesh4087 3 ай бұрын
Oya lassanata e sinduwa kiuwa puthe.harima dukai e wage duka hadunana minissu gena hithana kenek nethiuna apita.
@guwanidilsara2665
@guwanidilsara2665 3 ай бұрын
සැමදැම අප අතරම ඉපදේවා මෙවැනි හොද මිනිසුන්ට මිහිපිට ඉන්න වරම්නැ ඔබට නිවන් සුව ලැබෙවා
@susilchandrakumara5516
@susilchandrakumara5516 3 ай бұрын
දිව්‍යලෝක යන එකම ඇමති ඔබ තුමාට නිවන් සුව
@sheranjoseph5709
@sheranjoseph5709 3 ай бұрын
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏✝️🇱🇰
@pushpakumara2960
@pushpakumara2960 3 ай бұрын
අනිවාර්යයෙන් ❤❤
@_ss_9507
@_ss_9507 3 ай бұрын
❤❤
@shyamalishyamali2918
@shyamalishyamali2918 3 ай бұрын
Aniwaryayai.
@IreshaNiroshini
@IreshaNiroshini 3 ай бұрын
අනිවාර්යයෙන් මිනිස්සුන්ට පන දෙන්න පුළුවන් උනානම් එතුමට පන දෙනවාආයෙ ලැබෙන්නෙ නෑ හිත හොද මිනිසෙක්
@sandunjayathilaka
@sandunjayathilaka 3 ай бұрын
මහ පොලවේ දේශපාලකයා ඔබ පමණයි❤ කාළකන්නි 225 ට ඔබ අයිති නැත.
@user-pq6xl4ns1e
@user-pq6xl4ns1e 3 ай бұрын
මනුස්සකම අපිටත් උගන්නපු දෙවියන් ඔබයි ඔබතුමන්ට උතුම් නිර්වානය ලගාවේවා.........😢😢😢😢
@asankaasanka5157
@asankaasanka5157 3 ай бұрын
සින්දුවක් හදපු එකම හිටපු ඇමති තුමා.නිවනපුර රැවන්දොර විවරවේවා.දෙවරක් පෙරා ⁣පැමිනි තෙවරප්පෙරුම මැතිදුනි ඔබට අජරාමරනිවන්සුව
@IsuruPradip-ds8mn
@IsuruPradip-ds8mn 3 ай бұрын
Ajaramara niwansuwa obathumata lebewa budu himiyange pihita lebewa
@user-dp2hv2tc6s
@user-dp2hv2tc6s 3 ай бұрын
Godak pin puthe, මේ උතුම් මිනිසගේ උතුම් ගති ගුණ මියැදෙන්න පෙර අනේ සිහිවුනානම්
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 3 ай бұрын
දැන්ම නිවන් මග යන්න එපා. නැවතත්, රටට ආදරේ කරන ගුණවත් නැණවත් පවුලක ඉපදේවා ❤
@Suddatv-br4ft
@Suddatv-br4ft 3 ай бұрын
Niwan suwa labewa
@sawanikanchana5301
@sawanikanchana5301 3 ай бұрын
ඔබට නිවන්සුව ලැබේවා
@priyangirajasinghe2392
@priyangirajasinghe2392 3 ай бұрын
දේශපාලනයට සමිබන්ද කෙනෙකුගේ මරණය සමිබන්දයෙන් මම දුක් වුන පලමු අවස්ථාව .😪😪😪.ඔබතුමාට නිවන් සැපයම ලැබෙිවා..❤️❤️🙏🙏
@tribelife7650
@tribelife7650 3 ай бұрын
@ramanidesilva9361
@ramanidesilva9361 3 ай бұрын
විජයගෙන් පසු දුක්වු උදාර චරිතය... අමරනීයයි...😌😌😌😌
@user-mn4ss2ez6o
@user-mn4ss2ez6o 3 ай бұрын
ඇයි විජය කුමාරතුංග මහත්තය. දේශපාලනයට සමිබන්ධ දෙවියන් අතර මිනිසුන් දෙදෙනා මේ.ඒ වගේම අපිට අහිමි උන පුස්තකාලයත් අමතක කරන්න බෑ. ජැක්සන් මහත්තය. ඒ පාඩුවත් ලංකාවට දරුගන්න බෑ. මේ හැමකෙනාම අපරට එලසින්ම නැවත ඉපදේවා. නිවන්සුවයම ලැබේවා.
@priyangirajasinghe2392
@priyangirajasinghe2392 3 ай бұрын
විජය කුමාරතුංග මැරෙනකොට මම ඉපදිලාවත් නැහැ .මොනාවුනත් හොද මිනිස්සු යනවා.. අමරණිය චරිත එයාලා.
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 3 ай бұрын
මමත්,අමාත්‍යාංශයේ එකට වැඩ කරලා තියෙනවා .පුදුම මනුස්සයෙක් .දුක වාවන්නේ නෑ.
@lalithakumari4132
@lalithakumari4132 3 ай бұрын
මේවා දැක්කාම අපිටත් ඇඩෙනවා........නිවන්සුව ලැබේවා ...පාලිත මහත්තයා ... 😪😪🙏🙏
@DammiDammi-km2zp
@DammiDammi-km2zp 3 ай бұрын
නියමයි පුතා කලයුත්තක් ස්තුතියි ඔබට නිබ්බාන සුවයම වේවා මැතිදුනි
@user-eq1jw4eu8w
@user-eq1jw4eu8w 3 ай бұрын
පුතේ ඔයාට බුදුසරණයි මෙ වගේ පින්වන්ත මනුස්සයෙක්ට උපහාර ගීයක් ගායනා කෙරුවට ඉන්න ඕන මිනිස්සු යනවා බල්ලෝ ටික ඉතුරු කරලා
@weerarathnahk8222
@weerarathnahk8222 3 ай бұрын
මේ උතුම් යෝධයාට ලැබෙන මුල්ම අවස්ථාවෙන්ම යලි අප අතර උපදින්න වාසනාව ලැබේවා මගේ රටට ඕන තෙවරප්පෙරුමල විතරයි ❤❤😢❤❤
@k.s.m.c.shesha5850
@k.s.m.c.shesha5850 3 ай бұрын
අනිවාර්යයෙන්
@kumarikumarikumati9281
@kumarikumarikumati9281 3 ай бұрын
😢😢😢😢
@user-mr3wy2dy1k
@user-mr3wy2dy1k 3 ай бұрын
​@@kumarikumarikumati9281😢
@anamaradasa9157
@anamaradasa9157 3 ай бұрын
​@@k.s.m.c.shesha5850මග .
@anamaradasa9157
@anamaradasa9157 3 ай бұрын
. ඤඞණහණඞඞණණ ගණ
@dammikamendis2728
@dammikamendis2728 3 ай бұрын
කවදාවත් කෝට් ගහගෙන ටයි දාගෙන ,නැෂනල් ශූට් ඇඳගෙන , මිනිසුන් අතරට ගියේ නැති එකම පාර්ලිමේන්තු ඇමති ,ඉතා ඝාම්බීරයි , මිනිස්සුන්, දුප්පතුන් සමඟ එකට කෑම පිඟන් තියාගෙන කාපු එකම මිනිසා , හැම දේශපාලන යෙකුටම, හොඳ ම ආදර්ශයක් , පාලිත තෙවරප්පෙරුම මැතිදු ඔබ සදා අමරණීයයි, ඔබ තුමා කල හැම කුසලයක්ම හේතු වාසනා වේවා!!!***🙏🙏 🙏 නිවන් සුව ලබන්නට,
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 3 ай бұрын
අනේ චූටී පුතුනේ.. හරිම ලස්සනයි හරිම..දුක්බර යි..ගීතය අසා ඉවරයක් නෑ.. කඳුලැල් ගලනවා... ගීතය ලියු. අයට නමි..පුදුම පිනක් ලැබෙනවා..වාගෙම චුටි පුතුනි..ඔයාත් හරිම ලස්සන ට ගීතය ගායනා කරනවා තව තවත් මෙ වාගෙ ලස්සන ගී ගයන්නට ශක්තිය ලැබේ වා...ඔබෙ පා ලිත මාමා වාගෙම රටට ආදරය කරණ, මිනිසුන් ගෙ හදවතට ලංවෙන, දුප්පත්කම හොදින් අගයන,ලක්මාතාවගෙ... නිහතමානි පුරවැසි යෙක්, වෙන්න.. ආදරණීය චූටි පුතුනේ පිං වත්,පාලිත මැතිඳුන්..වාගෙ.. ලස්සන ට ගීතය ගායනා කළාට බොහොමයක් ස්තූතියි.පිං සිදු වේ වා.නැවතත් පිං ලැබේ වා මෙම ගීතය ලස්සනට ලියු..වාට..😢
@khantikhanti2884
@khantikhanti2884 3 ай бұрын
ලස්සනයි පුතේ මේ ගීතය උපහාරයක් වේවා මැතිඳුනි 😭😭😭😭😭😭
@user-no7jw7ef8j
@user-no7jw7ef8j 3 ай бұрын
Lassanai puthe
@malindunilanga2692
@malindunilanga2692 3 ай бұрын
විදුලි සැරෙන් පැරදුණු මනුස්සකම......දුෂිත දේශපාලකයන්ට හොද පාඩමක් කියා දුන්න ඔබතුමාට සුබ ගමන්....නිවන් සුව ලැබේවා.....!!!!😢😢😢🙏🙏🙏
@Travelwithlife778
@Travelwithlife778 3 ай бұрын
😢
@sujeewanilmini7800
@sujeewanilmini7800 3 ай бұрын
😢😢
@AmusedOrchids-kk5jb
@AmusedOrchids-kk5jb 3 ай бұрын
Niwan suwa labewa😢😢
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 3 ай бұрын
මගෙ බඩෙ ඉපදෙවා
@mayumadushani8050
@mayumadushani8050 3 ай бұрын
Harima dukai....oba thumata niwan suwa lebewa..
@HimaliKarunanayakage-iw2rr
@HimaliKarunanayakage-iw2rr 3 ай бұрын
මෙතුමා වෙනුවෙන් ගුණ සැමරුම් ගීතයක් ගැයූ පුතේ ඔයාට ගොඩක් පින්, මෙතුමාට අනිවාර්යයෙන්ම නිවන් මංපෙත් විවර වෙනවාමයි 🙏🙏🙏
@Nandini-gc8nw
@Nandini-gc8nw 3 ай бұрын
තෙවරක් පෙරා ගත් මේ උත්තමයා වෙනුවෙන් ගැයූ පුතේ ඔයාට දෙවි පිහිටයි!! මේ උත්තමයා මිහි පිට නැවත උපදීවා 😭😭
@renoreno4033
@renoreno4033 3 ай бұрын
රත්තරන් ම්නිසෙක් රටට නැති.උනා.පුතෙ සුරොලොව.යන්න පාර්ථනා කරනවා.😭😭😭😭
@924tissa
@924tissa 3 ай бұрын
Great song for a great son of Srilanka
@user-yu8lo8cs8y
@user-yu8lo8cs8y 3 ай бұрын
😭😭😭😭😭😭😭😭😭
@user-uy1te4eh4j
@user-uy1te4eh4j 3 ай бұрын
අනිවා හොර ඡඩ මගෝඩි පාදර දෙශපාලුවන්ට ද මේ සමාජයට ඔහු පාඩම් උගන්නලයි අපි අතරින් සමුගත්තේ
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ranjaniwijethunga6578
@ranjaniwijethunga6578 3 ай бұрын
දේශ පාලකයෙක් මැරිලා දුක් වෙංචිච පලමු අවස්ථාව ඔහුට නිවන් සුව ලැබෙිවා
@mallikaudawaththage4838
@mallikaudawaththage4838 3 ай бұрын
මතු බුදු වේවා තෙවරප්පෙරුම මහත්තයා උතුම් මිනිසා .🙏
@BuddikaLiyanage-i1e
@BuddikaLiyanage-i1e 2 күн бұрын
මතුබුදුත්දැක.නිවන්දකිත්වාතෙවරක්පෙරැම.මහත්තයා
@shanishani9264
@shanishani9264 3 ай бұрын
මේ ගීතය අහන ගමන් ඇඬුවේ මං විතරද...ඔබතුමාට නිවන්සුව.. 🙏🙏
@ranjithhettiarachchi2853
@ranjithhettiarachchi2853 3 ай бұрын
Papuva.palana.anava....😢😢😢😢❤❤aeyooo...
@user-jk3si9cg5m
@user-jk3si9cg5m 3 ай бұрын
අපිත් ඇඬුවා. නවත්තගන්න බෑ කඳුළු වැක්කෙරෙන එක
@user-fj7eg6ut9g
@user-fj7eg6ut9g 3 ай бұрын
මටත් ඇඬුනා දෝනි..රටක්ම හඬවා නික්ම ගිය එකම ජනතාවාදී දේශපාලකයා..
@user-cq6sk3pg6v
@user-cq6sk3pg6v 3 ай бұрын
😭😭😭😭😭😭😭
@ruaniwarnakulasuriya5233
@ruaniwarnakulasuriya5233 3 ай бұрын
Hm dukai thama karala thiyana dewal danne api dakinne divyaloke ipadenna one mewage aya thamai dahas ganakage katin mehema kiyaddi viwarana labenawa divya loke ipadenna visha shakthiye balayen❤❤❤❤
@user-wm5uz5xr4k
@user-wm5uz5xr4k 3 ай бұрын
ඇස් දෙකෙන් කඳුළු වැටුනා ඒ සිංදුවට. දෙව්ලොව ඉපදීමට හේතු වාසනා වේවා පාලිත මැතිතුමනි
@gihanperera9189
@gihanperera9189 3 ай бұрын
❤❤❤❤❤
@user-jt2oq7tb3y
@user-jt2oq7tb3y 3 ай бұрын
ඔබ වැනි උතුම් මිනිස්සු මේ රටේ තව තවත් බිහි වේවා .ඔබට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@lalanthigajasinghe4512
@lalanthigajasinghe4512 3 ай бұрын
නිවන් සුව පැතූවද..... ඔබ සදාදරණීයයි මැතිදුණි...
@kusumkumarasinghe7638
@kusumkumarasinghe7638 3 ай бұрын
මිනිසත් කමට උපහාර ගීයෙන් පිදුව කුමරුට ගී ලොව තරුවක් වෙන්න සුබපැතුම් ගෙනෙන අතර මැතිඳුට නිවන් සුව ලැබෙිවා!!!
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 3 ай бұрын
ඒ පැතුමට ඔයාට ගොඩක්ම ස්තූතියි! පින්
@Suranga-udaya
@Suranga-udaya 3 ай бұрын
ගෙදර කෙනෙක් නැති වෙලත් මෙතරම් දුකක් ආවේ නෑ
@madushikawewal2372
@madushikawewal2372 3 ай бұрын
ලංකාවේ දෙසපාලකයෙක් වෙනුවෙන් කියන පලමු ගිතයක් එතුමාට නිවන් සුවයම ලැබේවා
@AmaraNilanthi
@AmaraNilanthi 3 ай бұрын
දේශපාලකයෙකු වෙනුවෙන් දුක්වෙන පලමු අවස්තාව.ඔබ තුමට නිවන් සුව ලැබේවා .
@gangulsammana5159
@gangulsammana5159 3 ай бұрын
තෙවරප්පෙරුම මහතා ආදර්ශයක් වේවා අනිත් දේසපාලුවන්ට. නිවනින් නිවෙන්න ඔබ තුමා කල පිං හේතු වේවා මැතිදුනි..
@user-uy3ci4yp9b
@user-uy3ci4yp9b 3 ай бұрын
පක්ශ පාට නොබලා කුසගින්න නිවපු තෙවරප්පෙරුම මැතිදුනි ඔබ වන් කෙනෙකු අපට නැතිවීම අපගේ කරුමයකි
@gayananurudda6617
@gayananurudda6617 3 ай бұрын
ඇත්තටම මාර දුකයි රත්තරං පාලිත අයියා දෙව්ලොව ඉපදෙන්න ඔනි
@ckpodda
@ckpodda 3 ай бұрын
මතුගම නගරයේ අනිවාර්යන්ම පාලිත මහතගේ පිලුරුවක් හදන්න ඕනා. පාලිත මහතා තමයි අපේ මිහිපිට දැකපු මිහිපිට දෙවියා එතුමාට නිවන්සුව
@gamagewarapitiya4290
@gamagewarapitiya4290 3 ай бұрын
පාලිත අන්කල් හිටියානම් පුතේ උබ වඩාගෙන ගමවටේ රවුමක් දුවලා තෑගි බෝග දෙ නවා.😂😂😂😂👍👍👍
@ShanezVibes
@ShanezVibes 3 ай бұрын
Palitha hitiyanm kiyan Naane ban😂🎉😢😢😢
@weerarathnahk8222
@weerarathnahk8222 3 ай бұрын
😍😍😍😍
@thilanikumari7085
@thilanikumari7085 3 ай бұрын
😭😭😭
@mahilhangarapitiyaarachilage
@mahilhangarapitiyaarachilage 3 ай бұрын
Aniwarayenma…….😢😢😢😢
@user-vd2kl4bj3t
@user-vd2kl4bj3t 3 ай бұрын
ඇත්තමයි
@kumudunirajasekara9830
@kumudunirajasekara9830 3 ай бұрын
දේශපාලකයෙක් වෙනුවෙන් මගේ ඇසින් කදුළක් වැටුනමයි ඔබතුමාට නිවන් සුවය ප්‍රාර්ථනා කරනව 😥😥😥😥
@user-mx6ww9sh2n
@user-mx6ww9sh2n 3 ай бұрын
අනිවාර්යයෙන් .මගෙත්
@nirashaliyanage1867
@nirashaliyanage1867 3 ай бұрын
අනිවාර්යෙන් මටත්. ගොඩක් දුකයි. නිවන් සුව ලැබේවා මහත්තයෝ 🙏🙏🙏
@jayamalihewage5583
@jayamalihewage5583 3 ай бұрын
Niwan suwa lebewa puthanuwanii
@user-jr5nb8od3j
@user-jr5nb8od3j 3 ай бұрын
මගේ නෙතින් කඩා හැලෙන කන්දුලු වලින් ඔබට දිව්‍ය්ලොකෙට පාර සෑදේවා.
@nayanapadmini6006
@nayanapadmini6006 3 ай бұрын
මෙහෙම සත්පුරුශ මිනිස්සුන්ට දේශ පාලුවො ඉදිරියට එන්න දෙන්නෙ නැහැ...උන්ට පැවැත්මක් නැති නිසා...පාලිත මැතිදුන් මේ භවයේදීම නිවන් දැක්කා...💖☸️🙏🙏🙏
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අජරාමර නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි
@lankacool9116
@lankacool9116 3 ай бұрын
අපේ පාලිත සොයුර වෙනුවෙන් ගි ගැයු පුතාට සුභ අනාගතයක් දෙවි පිහටයි .. ඹබට නිවන් සුව ලැබෙිවා ..
@maddagesupun1292
@maddagesupun1292 3 ай бұрын
පක්ෂ පාට නොබලා රටක් වශයෙන් හැමෝම දුක් උන එකම අවස්ථාවක්. නිවන් සුව ලැබේවා ආදරනීය මැතිතුමනි.
@MorgashwewaPooranabodhiy-bv9nq
@MorgashwewaPooranabodhiy-bv9nq 3 ай бұрын
පුතා, ගායනය වාදනය නිර්මාණය,සහ මග පෙන්වීම 100/100...තෙරැවන් සරණයි සැමටම
@niroshiinoka5571
@niroshiinoka5571 3 ай бұрын
දුක තව වැඩි උනා පුතාගේ කවි ටික අහලා.😭😭 හිත වාවන්නෙ නෑ හිතහොද මිනිස්සු හරි ඉක්මනට දෙවියො ලගට ගන්නවා.අමාමහා නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏 😭😭 සුබගමන් ඔබතුමාට 🙏🙏🙏😭😭😭
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 3 ай бұрын
Ahensakahodahadawahak,jaheyaawasanawata,aduwayasenyannatageya,obahumata,amaman,newansuwalabawa
@mohanmanju9618
@mohanmanju9618 3 ай бұрын
ආඩම්බරයි කියන්න අපේ දේශපාලන නායකයෙක් කියල කටක් ඇරල කියන්න පුලුවන් එකම නායකත්‍වයක් ආදරෙයි මැතිදුනි .....!ඔබ අපිට අහිමි උනේ අපේ අවාසනාවකට ....ලක් මෑණියන්ට නැති උන තවත් වීර පුතෙක්.......ගරු පාලිත තෙවරප්පෙරුම මැතිදුන්ට අජරාමර නිවන් සැප ලැබේවා ....!
@prabakariyawasam9347
@prabakariyawasam9347 3 ай бұрын
Apy දේශපාලනඥයෝ කියවලා ලියල කියන සින්දු මේ සින්දුව ඇත්තට කොච්චර වෙනසක්ද හදවතටම දැනෙනවා බුදු සරණයි ඔය පුතාටත්😢😢😢😢😢😢❤
@kotuwilaranjani262
@kotuwilaranjani262 3 ай бұрын
ඉතාමත් කණගාටුයි!. ඇයි මැතිදුනි!!!. මිනිසුන් ගේ කදූළු, ආදරය ඔබතුමාට දැනෙනවා නම් මෙවන් ගමනකට ඉක්මන් උනේ!!!.කරුමේ ඔබේ නෙමෙයි අපේ !!!!!.
@user-hy8dw1wv9e
@user-hy8dw1wv9e 3 ай бұрын
මේ උත්තරීතර මිනිසා වෙනුවෙන් කදුලක් නෙහෙලූ මිනිසෙක් මෙලොව නැතිව ඇති ,අනේ ඔබ වැනි මිනිසුන් මේ පුංචි රටට තව තවත් පහළ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයී මගේ රටට ,💝💝💝💝💝💝💝💝💝💝
@geethanganisadalatha2205
@geethanganisadalatha2205 2 ай бұрын
මෙතුමා හොඳින් හෝ නරකින් උපයා හම්බ කරගෙන සැප විඳපු චරිතයක් නොවන නිසායි අපට මේ තරම් දුකක් දැනෙන්නේ .වීරයාණනි.ඔබේ දහඩිය හැලුනේ අසරන දුප්පතා වෙනුවෙනි . ලක්මවුලද වීරයාණනි.නිවනින් සැනසේවා
@vasanthkumari4554
@vasanthkumari4554 3 ай бұрын
මිහිපිට දෙවියකි..කවදාවත්ම ඇස් ඉස්සරහා දැකලා නැහැ ....එත් අසරන මිනිස්සු වෙනුවෙන් කැප උන උදාර මිනිසා................උතුම් නිනිවන් සුව ලැබේවා ........හරිම දුකයි........❤❤❤❤🙏🙏🙏🙏
@SisiraKumara-nt8xf
@SisiraKumara-nt8xf 3 ай бұрын
Ane yaman
@user-if6kc7sn2q
@user-if6kc7sn2q 3 ай бұрын
මගේ ගමේ මනුස්සයක්...සොඳුරු හදවතක් තියෙන ආදරණීය චරිතයක්...මගෙ මාමෙ ඔබට අමා මහ නිවන් සුව...ඔබගෙ මරණය දුප්පත් මිනිසාට ලොකු පාඩුවක්😢😢😢
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 3 ай бұрын
නිවන් සුවය ලැබේවා
@waranakulasuriyaniroshat-ow8uc
@waranakulasuriyaniroshat-ow8uc 3 ай бұрын
♥️♥️😥😥🙏🙏🇯🇵
@user-sx5eu1ki3q
@user-sx5eu1ki3q 3 ай бұрын
නිවන් සුව ලැබේවා ඔබට
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 3 ай бұрын
ඔයා ගමේද..ඇයි චන්දෙ දීලා පාර්ලිමේන්තු යැව්වෙ නැත්තේ ලැජ්ජයි..දැන් බොරුවට දුක් වෙනවා
@TharuJayasinha-pp6qn
@TharuJayasinha-pp6qn 3 ай бұрын
Kuhaka minussu😢
@user-gc6jc3wq4z
@user-gc6jc3wq4z 3 ай бұрын
පුතේ. ඔබටත් පින් ඒ. උත්තමායට. නිරුවණය. අත්. වේවා
@user-ue3vl2tg6t
@user-ue3vl2tg6t 3 ай бұрын
පාලිත තෙවරප්පෙරුම මැතිඳුනි ඔබට අජරාමර නිවන් සුව අත් වේවා!!!
@hansikadeumini-kw2ub
@hansikadeumini-kw2ub 3 ай бұрын
සනත් නිශාන්තගෙ මරනයට සතුට උන මිනිස්සුම මේ උතුම් මිනිසා වෙනුවෙන් අඩන හැටි.සනත් නිශාන්ත ලග නොතිබුනු උදාර මනුසත්කම රැදුනු හදවතක් තිබුන උදාර මිනිසෙක්.උතුම් නිර්වානය ලැබේවා.පාලිත මාමේ
@nilukapriyadarshani8454
@nilukapriyadarshani8454 3 ай бұрын
හරියටම හරි...සනත්ගෙ කල් කිරියාවට එයාට ලැබුනෙ අවලාද....මෙතුමා දෙවි කෙනෙක්
@deepthidesilva313
@deepthidesilva313 3 ай бұрын
Sir may you reborn as a blissful human and end this samsaric journey in a sooner birth❤
@tanuja5634
@tanuja5634 3 ай бұрын
රත්තරං හදවතක් ඇති උතුම් බොඨිසත් පාරමීපුරන දෙව්කෙනෙක් ඔබතුමාට නිවන් දොරොටු ව්වර වේවා 😢😢😢
@dayanandarock1875
@dayanandarock1875 3 ай бұрын
ඇත්තටම මේ තරම් සේවය කරපු ඔබතුමාට පින්.නිවන් සුව ❤❤❤❤❤❤
@kperera5563
@kperera5563 3 ай бұрын
සත්තයි පුතෙ කදුළුයි ඇස්වල එතුමාට මහා අමා නිවන ලැබෙවා 😢😢😢😢❤❤❤
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 3 ай бұрын
😢😢😢😢😢😢😢😢
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 3 ай бұрын
❤😢😢😢😢
@millathiya3015
@millathiya3015 3 ай бұрын
Ajaramara niwansuwa labewa obathumata🙏🏻❤😭😭😭😭
@waranakulasuriyaniroshat-ow8uc
@waranakulasuriyaniroshat-ow8uc 3 ай бұрын
😥😥😥🙏🙏🙏🇯🇵
@newmiucklanka280
@newmiucklanka280 3 ай бұрын
ලස්සනයි පුතේ උපහාර ගීතය එතුමා හට නිවන් සුව ලැබේවා
@dayafernando9597
@dayafernando9597 3 ай бұрын
ලස්සනයි පුතේ ඒ උපහාර ගි්තය පුතාට දුරගමනක් යන්නලැබේවා !! මැතිදුන්ට අජරාමරනිවන් සුව ලැබේවා !! ❤❤
@damian95222
@damian95222 3 ай бұрын
පාලිත තෙවරප්පෙරුම මැතිදුනී ඔබට ජේසු පිහිටයි නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
@KomaryLm-xw1wj
@KomaryLm-xw1wj 3 ай бұрын
නියමයි පුතේ සින්දුව නිවන් සුව ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇦🇪🇦🇪
@kgpnilantha9787
@kgpnilantha9787 3 ай бұрын
පක්ෂ පාට අමතක කර ජාති ආගම් බේදයකින් තොර උතුම් මිනිසෙක් වෙනුවෙන් මුලු රටක් හැඩූ දවසක්.... උතුම් නිර්වානයම ලැබේවා
@priyadarshaniasoka3175
@priyadarshaniasoka3175 3 ай бұрын
නොදැනීම ඇස් වලට කදුලු ගලාගෙන එනවා.මගේ ජීවිතේ ගොඩාක්ම දුක් උන දවස එතුමගේ වියෝව.දිව්‍ය ලෝකයෙම ඉපදෙනවා.නිවන් සුව ලැබේවා.😢😢😢😢😢
@SeuwandiDissanayake
@SeuwandiDissanayake 3 ай бұрын
😢නිවන් සුව ලැබේවා 😢😢😢
@EsadiChanthuli-nx3zp
@EsadiChanthuli-nx3zp 3 ай бұрын
හොදටම ගැලපෙන ගීතයක් එතුමාගේ චරිතයට, එඩිතර සත්‍යවාදි උදාර මනුෂ්‍යයෙක් ඔබ තුමා
@bkindrni2444
@bkindrni2444 3 ай бұрын
ඔබ ගියේ නියම කාල්‍යට ඉක්මනින් ඉපදෙන්න මෙ රට හදන්න අපේ දරුවන් නාමෙන් තව පින් පුරලා නිවන් දකින්න
@k.s.m.c.shesha5850
@k.s.m.c.shesha5850 3 ай бұрын
මගේ ජීවිත කාලෙටම දේශපාලකයන් අතරින් දුක් උන පලවෙනි වතාව මේ..මේ වගේ උතුම් උදාර මිනිසෙක් අහිමි වීම දුකක්. පින්වත පියානෙනී ඔබට නිවන් සුව 😢 Rest in plese ........😢
@kanchanasudarshi809
@kanchanasudarshi809 3 ай бұрын
පක්ෂ පාට බේදයකින් තොරව හැමෝම ආදරය කල මෙතුමාට අජරාමර නිවන් සුව ලැබේවා...
@ynadeeshan5118
@ynadeeshan5118 3 ай бұрын
මාගේ උතුම් උත්තමාචාර ඔබතුමා ට නිවන් සැප ලැබේවා .....😢😢😢
@YashidhaChiranjali
@YashidhaChiranjali 3 ай бұрын
අනිවර්‍යෙන්ම දෙවු ලොවම ඉපදේන්න ඕන මනුස්සයෙක්🙏🙏🙏
@hello.........6472
@hello.........6472 3 ай бұрын
පුතේ ඔබගේ කලගුණ සැලකීම උතුම්.විශිෂ්ට උතුම් පාලිත තෙවරප්පෙරුම මැතිදුනි,ඔබ වැනි වීරයෙක් මේ රටේ නායකයා උනා නම් කොච්චර හොඳද, ඒ තැන ට යන්න හිටපු නායකයෙක්.ඔබට අජරාමර නිවන්සුව ලැබේවා,!!!!!!! අහිමි විම ලොකු දුකක්.
@devikalekamge5716
@devikalekamge5716 3 ай бұрын
👍👍👍
@shriyaniperera7035
@shriyaniperera7035 3 ай бұрын
Ģoďak dukai putha godak pin Lassnai ❤❤❤❤❤❤❤🤴👏👏👏👏👏🙏🙏🙏🙏🙏🇱🇰✍️
@HashithaMadushan
@HashithaMadushan 3 ай бұрын
❤Amma pin karala thiyanawa mewage daruwek labana a Amma ta ❤dir gausa labewa ❤ hoda Amma kenek bade IPA DEWA ❤ n iwan suwa aiya ❤ me like oba kala DeWalt kisima ❤ kenek karala dakala nathi unth balanna ❤game adenawa jesu pihitai
@dilrukshl
@dilrukshl 3 ай бұрын
මෙවා පාලිත තෙවරප්පෙරුම මහත්තයා ඉද්දි කිවුවානම් එයාට කොච්චර සතුටක් දැනෙයිද දැන් තමයි කටත් එතුමාගේ හොද පෙන්නේ මැතිතුමනි ඔබට අමාමහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@asankadamayanthi6158
@asankadamayanthi6158 3 ай бұрын
එක නම් ඇත්ත.මනුස්සයෙක් ජීවත් වේලා ඉද්දි තමයි එ මනුස්සයා ගේ ගුන ගායනා කරන්න ඔනි ඔබ තුමාට නිවන් සුව ලැබේවා උපදින කිසිම ආත්මයක මේවන් අකල් මරණයකට ගොදුරු නොවේවා 😢
@ishanmaduranga6026
@ishanmaduranga6026 3 ай бұрын
👍
@madhurashinidissanayake1124
@madhurashinidissanayake1124 3 ай бұрын
මටත් ඒකම හිතුනා
@user-ze4uz6zf4x
@user-ze4uz6zf4x 3 ай бұрын
​@@asankadamayanthi6158😅 නිවන් සුව අත්වේවා 😢😢😢😢😢😢
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 3 ай бұрын
අනිවාර්යයෙන් ඒ හදවත අපිට සතුටු කරන්න බැරි උනා නේද 😢
@Dammika-wv2dp
@Dammika-wv2dp 3 ай бұрын
සත්තයි පුතේ ඔබ කියන කතාව,,මිහිපිට දෙවියන් අද අහිමි,උතුම් නිර්වානයම ලැබේ වා ,,,
@niroshidodamwala9425
@niroshidodamwala9425 3 ай бұрын
ඔබතුමාට...,නිවන් සුවය ලැබේවා ..ඔබ දෙව්ලොවම ඉපදේවා..මේ බියකරු සසරින් එතෙර වෙන්න කල පින් බලවත් වේවා ❤️❤️
@i.m.silanganthilaka7870
@i.m.silanganthilaka7870 3 ай бұрын
ඔබතුමා කළ සේවයට සදා ඔබතුමාට පිං සදා නිවන් සැප ලැබේවා
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 3 ай бұрын
උතුම් මනුෂ්‍යත්වයේ නාමයට,හදවතට දැනෙන උපහාර ගීතයක් ගැසූ පුංචි පුතාට තෙරුවනේ ආශිර්වාදය ලැබේවා !
@threeshaperera6194
@threeshaperera6194 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@manojwejesinghe7213
@manojwejesinghe7213 3 ай бұрын
ගොඩාක් දුකයි මෙ වගෙ උතුම් මිනිසෙක් අපට නැති උන එකගැන.බුදුසරණයි පුතේ ඔයාටත්.අහන්න අමාරුයි පපුව පිච්චෙනවා වගෙ දැනෙනවා.!!!
@user-mn8pu2ze5y
@user-mn8pu2ze5y 3 ай бұрын
මේ පින් බලෙන් තුසිතයේ ඉපදී නැවත මේ මනුලොවට පැමින සතර මග සතර එල අවබෝද කරගෙන පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.
@user-gs7fj6nu4e
@user-gs7fj6nu4e 3 ай бұрын
තව එක් වරක් ඔබතුමා මේ දෙරනේ ඉපදී මේ රට වෙනුවෙන් ඔබේ සේවය අවැසිම සමයක අසරණ මිනිසුන් වෙනුවෙන් ඔබේ සේවය ලබා දී අමා මහ නිවනෙන් සැනසෙන්න පින්වත් උතුමානෙනි..............
@thivwankasugandi3225
@thivwankasugandi3225 3 ай бұрын
මානව හිතවාදී සොදුරු මිනිසානණි ඔබ තුමාට අජරාමර නිවන් සුව ලැබේවා
@bnsepalikabaalage
@bnsepalikabaalage 3 ай бұрын
එඩිතර,හොද,විරපුතෙක්,සිංහලේට,,නැතිවුනා,එතුමගේ,පිලිරුවක්හදන්න,මතුපරපුරට,දැකබලාගන්න,අමාමහානිවන්සුවලැබෙිවා,,,,,,සහෝදරයා
@thejaweliweriya4056
@thejaweliweriya4056 3 ай бұрын
අහෝ මේම දුකක් මුළු රටම කම්පා වෙන ඔබ වැනි මිනිසෙක් ඔබ වැනි පියෙක් මේ ලොවේ හමුනොවෙනු ඇත ඔබ හට නිවන් සුව අත්වේවා
@Tharu952
@Tharu952 3 ай бұрын
සිංහල හොද වීර පුතෙක් ලක් මෑණිට නැති උනා,!!!ඇමතිතුමනි, ඔබතුමන්ට උතුම් වූ නිවන් සුවයම අත් වේවා!!!♥️♥️♥️♥️♥️♥️♥️
@user-jo5id1dz6o
@user-jo5id1dz6o 3 ай бұрын
අහින්සක දුප්පත් මිනිසුන්ගෙ ,දරු පැටවුන්ගේ බඩ ගින්දර නිවපු පිනම ඇති නිවන් දකින්න....නිවන් සුව ලැබේවා ඔබට...පුතාගෙ උපහාර ගීතය ලස්සනයි ,දුකයි...
@inokaarachchige424
@inokaarachchige424 3 ай бұрын
😢👍🥰🥰🥰
@user-ov9ol7us8t
@user-ov9ol7us8t 3 ай бұрын
පුතේ ඒ ගායනයනමි පපුවටම වදිනවා.රචකයාටත් ස්තුතිය .
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 3 ай бұрын
අවසන් මෝහෝතේ හොද්දක් අහන තැනට ලස්සන චරිතයක් උන ඒකම සත් ගූණවත් මනුෂ්‍යා💕🙏💕බුදුන් දැක නිවන් දකිත් වා😢
@NalindNalind-oy6tr
@NalindNalind-oy6tr 3 ай бұрын
අනේ පුතේ ඇත්තට ඈසටකදුළු එනවා ඒ රත්තරන් මනුස්සයෙක් 🙏නිවන් සුව පතනව 🙏🌹
@niroshabandara1615
@niroshabandara1615 3 ай бұрын
😭😭😭😭😭😭 3:34
@lakmalilakmali3890
@lakmalilakmali3890 3 ай бұрын
ඒ සොඳුරු මිනිසාට අජරාමර නිවන් සුව ලැබේවා.... ❤❤❤මනු ලොව විසු දේවත්වයේ චරිතය... ❤❤❤❤
@user-we3yr5ge5k
@user-we3yr5ge5k 3 ай бұрын
සසර ගමන කෙටි කරගත් එකම පුද්ගලයා, නිවන්සුව ඔබ තුමාට බුදුසරණයි❤❤
@upulimahaliyana1302
@upulimahaliyana1302 3 ай бұрын
කළගුනදත් සියලූම ශ්‍රී ලාංකික මිනිසුන්ට බොහොමත්ම ස්තුතියි ..මොකද බොහෝ වෙලාවට විපතක් කරදරයක් වුනාම බොහෝම දෙනෙකුට යම් කෙනෙකුගේ ගුණ අමතක වෙනවා. එහෙත් එකා වගේම කලුතර දිස්ත්‍රික්කයේ සියලු ජනතාවත්,මුලු ලංකාවාසී සියලු ජනතාවත් මේ මරණයේදී කම්පාවට පත්වුනා. අනේ ඔහු සිටියානම් ? ,කොහේ සිටන් හෝ ඔහු සතුටට පත්වේවා!!.ඔහුව අප දැක ඇත්තේද එක දිනයක් පමණයි. ඒ ඔහු සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය වරයාව සිටි අවස්ථාව කදී. කෙසේ හෝ ඔහු මෙවන් අකල්,මරණවලින් තොරව යළි මේ රටේම ඉපිද රටට සේවයක් කරන්නට ලැබේවා!!🙏🙏
@swarnamalifernando2333
@swarnamalifernando2333 3 ай бұрын
උදාර චරිතයක් ....සොදුරු මිනිසාණනි ඔබට අමාමහ නිවන් සුව ලැබේවා .🙏🙏🙏
@SJayasinghe-mr3ye
@SJayasinghe-mr3ye 3 ай бұрын
කුහක දේශපාලකයන්ට ඔබ තුමා ජිවත්ව සිටියදි කියාදුන් හොදම පාඩම නිර්වාණ සුවය ලැබේවා
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 6 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 980 М.
ක්ලබ් වසන්තගේ බලය බින්ද හාමුදුරුවෝ
33:02
Dj Jack SpaRRow - Akbar Ghalta Bahiati ( Slap Remix Arabic ) #TIKTOK
2:21
Dj Jack SpaRRow
Рет қаралды 2,2 МЛН
Sevinch Ismoilova - Ustozlar qo'shiqlaridan popuri (Xorazmcha)
6:15
Sevinch Ismoilova
Рет қаралды 1,1 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 1,3 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 895 М.
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 1,2 МЛН
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 12 МЛН