Panama Beach camping 🏕️⛱️ Vlog 🇱🇰(Travel With Sabare Uni) TravelVlog #14

  Рет қаралды 3,570

DOUBLE ii TECH

DOUBLE ii TECH

Күн бұрын

#Panama #panamacamping #arugambay
Panama Beach camping 🏕️⛱️ Vlog Sri Lanka by NISAL SENANAYAKA (HYZEN HEXXA)
කදු..ගංගා..ඇල දොල..අස්සේ තනිවෙන්න ඉපදුනු අපි වගේ උන්ටනම් ඇත්තටම පිස්සු.. තරියා
All videos are captured by Xiaomi Poco F1 , Cv60 , Gopro hero 8 , Dji Mavic Air and Canon 70D . Also please be aware that some elephants and leopards may be there so be aware and go to see .
දිනය; 2020/04/01 මුල ඉදන්ම ප්ලෑන් එක වෙලා තිබ්බ පානම වෙරලේ කෑම්පින් අත්දැකීම විදගන්න.. කදුවල යෑම තරමක් අවදානම් තත්වයක් නිසාත් පහසුව සහ කාලෙකින් ෆිට්නස් අඩු නිසා beach camping තෝරගත්තා ⛱️.. සමහර යාලුවෝ අදුර ගත්තෙත් පස්සෙ.. කැම්පස් ජීවිතේ , ඔන්ලයින් මේ සෙරම අස්සෙ කොරෝනා අවදානම එක්ක පරිස්සමෙන් අපි (අවන්ත අයියයි මමයි) පිටත් උනා හවස 3.30ට කොලබ කොටුව ස්ටේශන් එකට යන්න .. අනික් අය මගදි සෙට් වෙනවා කිවුව නිසා කොටුවට යන්න බස් එකකට නැගගත්තා..
ගමන් මාර්ගය උනේ..🚧 අවිස්සාවේල්ල-කොලඹ කොටුව දුම්රිය ස්තානය--මඩකලපුව--අක්කරේපත්තු-පොතුවිල්--පානම--පානම වෙරල;
හවස කෑම කාල කෝච්චියේ උදේ වෙනකල් යද්දි ගන්න කෑම පොඩ්ඩක් වතුර ටිකක් අරගෙන ටිකට් අරගෙන කෝච්චියට ගොඩ උනා.. 🚂 වෙනදා යන සෙට් එකත් එක්ක අලුත් කැම්පස් යාලුවොත් හම්බ උනා .. කෝච්චිය 7:30 ට වගේ පිටත් වෙලා මඩකලපුවට උදේ 4.30 වගේ වෙනකොට ලගා උනා.. අපේ කදවුරු රාත්‍රියට අවශය කෑම බීම අපි මඩකලපුව ටවුමෙන් ගන්න හිතා ගත්තා සමහර දේවල් ගෙදරින්ම අරං ආව..🏢
2020/04/02; මඩකලපුව ස්ටේශමෙන් මූන කට හෝදගෙන බඩු ටික පැක් කරගෙන මඩකලපුව ටවුම පැත්තට යන ගමන් ඉද්දි.. "මල්ලි කෙනෙක් කිවුවා මට මෙහෙ ආපු වෙලාවක කල්ලඩි වෙරලට එන්න කියල ගිහිල්ල බලමු " ... වෙලාවත් එක්ක කඩ තවම වහල හිංදා කලුවර එක්කම අපිත් කල්ලඩි පාලම 🌉 මැප් එකෙන් හොයාගෙන පාර අහගෙන කල්ලඩි බීච් එක හොයාගත්තා.. එතන පොඩ්ඩක් ඇලර්ට් එකක් දාල උදේ පාන්දර ගැමියන්ගේ දින චරියාව බලන්නත් අපි අමතක කරේ නෑ..
ඉරපායනවත් එක්කම ධීවර ජනතාව මාදැල් අදිනවා බෝට්ටු ඇවිත් 🛶, සමහරු අපි එක්ක කතා කරේ නැ තරහ ගිහිල්ල වගේ හිටිය අපිත් හෙමීට බලාගෙන ඉදලා ආව .. ආ කලින් කියන්න බැරි උනානෙ අපේ කොම්ලො දෙන්නෙක් මග එනවා එයාල එනකල් අපිට පොඩ්ඩක් ඉන්න වෙන නිසාත් මෙතන දැනට නැවතුනේ , ඒ දෙන්නගෙ පරක්කුවත් එක්ක අපි ආයෙත් ලෑස්තිවෙලා මඩකලපුව ටවුමෙන් අවශ්‍ය බඩු කෑම ගන්න ගියා..🍱 පානමට යාගන්න කෙලින්ම බස් වගේම කඩින් කඩ යන්නත් පුලුවන් .. කෝමහරි අක්කරේපත්තුවට ගිහින් පොතුවිල් වලට ගිහිල්ල එතනින් පානමට එන එක ලේසි උනෙත් නැ.. සිංහල භාශාව සමහර අය දන්නෙ නෑ අපිත් දෙමල දන්නෙ නෑ , ඒ අතරේ අපේ සන්තුශ් සහෝදරයා මෙන්න දෙමලෙන් කතා කරල වැඩේ හරි.. කොමහරි බස් අහල හොයාගෙන පානමට ලගා උනා.. 🚌
අයේශා සහොදරියගේ දැන හැදුනුම් කමේ පිහිටින් පානම කෑම්ප් සයිට් එකට ලේසියෙන් යන්න හැකි උනා බෝට්ටුවෙන් 🚤. ඒ අතරේ අර මගහැරුනු දෙපලගේ පැමිනීම ස්තීර හා පරක්කු නිසා අපි එයාල එනකොට සේරම වැඩ ටික කරල තියන්න හිතුව. වෙනදා වගේ වීඩියෝ වැඩත් එක්ක කෑම්ප් එක අටෝල දර හෙව්ව..⛺ කෑම්ප් එක අටවන්න තැනක් හොයද්දි කන්ද උඩ ලස්සන දර්ශනයත් එක්ක තැනක් තිබ්බට එතන දිවි වසුරු අඩි පාරවල් අලි එනවා කියල ආරංචියක් ආව.. ඒ නිසා පරිස්සමටත් එක්ක ආරක්ශිත තැනක කෑම්ප් කරා.. තව ටිකක් රෑ බෝවීගෙන එද්දි 🌌 අර දෙපලත් අපේ තැන හොයාගෙන ඇවිදින් සෙට් එක complete උනා... එතකල් අලි එනවද බල බල ටෝච් ගගහ නොහිටියා නෙමෙයි , අලි නිසා ජීවිත හානිත් වෙලා තිබුනලු..
කන්ඩායම සම්පූර්න උනාට පස්සෙ බඩගින්නත් එක්කම ඉක්මනට රෑ කෑම උයන්න පටන් ගත්තා , කෝකියෙක් 👨‍🍳 ගත්ත වගේ අව්ලක්ම නෑ කෑම උයන එකට පන්දම්🔦 අල්ලගෙන අත් උදව් දෙන අතරේ අලි එනවද කොටි එනවද බල බල හිටියේ ..
හදා ගත්තු නූඩ්ලස් එක්ක සොසේජස් 🍜 කෑල්ලක් කාල බඩ පුරෝගෙන ගිනි මැලේ දල්වන්න ගියා.. වෙරලේ හුලන් පාර නිසා ගිනි දල්වන්න පොඩ්ඩක් අමරු උනා.. කොමහරි ගිනි මැලේත් දල්වල පොඩියට සින්දුවක් එහෙම කියල , බීම බොන අය බීමත් බීල රාතිය ගත කරා ...💃 නටල ගයන අතරේ සමහරු අලියා සහ කොටියා(දිවියා) ගැන ඉවසිල්ලෙන්..🐘 වැල්ලේ වාඩිවෙලා හද දිහා බලන් සමහර අයගේ බලාපොරොත්තු ඉශ්ට වෙලා සැවොම සතුටින් නිදා ගන්න පිටත් උනා.. 😴
ඒත් දෙදෙනෙක් 👦👦 පැය 2ක් ගානේ එලියේ මුරට තියන්න අමතක කරේ නෑ... නිදාගෙන උදේ 3.45ට "අඩෙ හීතලයි බං උබ එලියෙ මුර කරපං අපි දැං නිදාගන්නම් ඇතුලෙ" යැයි කියමින් මාගේ මුර වාරයත් එක්ක තරමක් බයෙන් ඉශාන් සහෝදරයා එක්ක භාරදූර කටයුත්ත ඉටු කරා.. උදේ පාන්දර 🌅 එහා කොනේ ගිනි මැලයක් දැක්කම තමා තිබුන බය අඩු උනේ .. ගිනි මැල වලට සත්තු බය නිසා ප්‍රශ්නයක් නෑ..🔥
2020/04/03; උදේ වටේ පිටේ සිරි නරබලා📸 වීඩියෝ ශොට් අරගෙන ආයෙ යන්න පිටත් උනේ වටේ තිබ්බ සේරම කැලි කසල බීපූ බෝතල් , වෙන අය දාපුවා ප්‍රවෙශමෙන් එකතු කරගෙනමයි.. තිබ්බටත් වඩා පිරිසිදු කරල කුනු මලු රැගෙන යන්න පිටත් උනා.. 👋
🎥 වෙනදට වඩා හොදට වීඩියෝ කරගන්න අවස්තාව ලැබුනා..
අහන්න ඕන දෙයක්..පේජ් එකට මැසේජ් එකක් දාන්න ✉️... තව අයට බලන්න ශෙයා කරන්න...
HYZEN HEXXA -
please be kind to put the trash in the bin or do not bring litter to this sacred ground !.
Subscribe My KZbin Channel
/ doubleiitech
Follow me for Updates
personal:-
/ nisala.senanayaka
page:- / doubleiitech
/ nisal_senanayaka
Any Questions Ask 0729136013
Viber / WhatsApp / SMS
For business inquiries
iihnep@gmail.com
#panama #panamabeachcamping #panamasl #panamasrilanka #panamabeach #arugambay #panamabeachsrilanka #pottuvil #Potuvil #pottuvill #Pothuwil #beachlife #srilankaBeaches #campingsrilanka #beachcampingsrilanka #beachcampingsl #campingsl

Пікірлер: 70
@chamidugimhan
@chamidugimhan 3 жыл бұрын
😍
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks malli
@thusharirashmi3354
@thusharirashmi3354 3 жыл бұрын
👍
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks for watching
@TravelwithFamilySriLanka
@TravelwithFamilySriLanka 3 ай бұрын
❤❤nice video
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 ай бұрын
@@TravelwithFamilySriLanka thank you
@ruwanthaperera6742
@ruwanthaperera6742 3 жыл бұрын
superiyak bn
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks ruwa 🤠
@nisalaudyana9531
@nisalaudyana9531 3 жыл бұрын
Patta 💪💪💪
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks bro
@sashindraZ
@sashindraZ 3 жыл бұрын
Adooo eka supiri malli 😍😍😍🖤🖤🖤
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thank you bro 🤠
@shelinastudio3083
@shelinastudio3083 3 жыл бұрын
good job malay
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks ayiye 🥳
@peoplesuniversity7758
@peoplesuniversity7758 2 жыл бұрын
නියමයි
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 2 жыл бұрын
Thank you 😍🔥
@naveendhananjaya1189
@naveendhananjaya1189 3 жыл бұрын
Niyamai machn...❤
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks brother ❤️
@lahirupiumal1463
@lahirupiumal1463 3 жыл бұрын
Patta machn 😍
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks thariya admin
@harshanaththanayaka1637
@harshanaththanayaka1637 3 жыл бұрын
supiri😍
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thank you 🖤
@hashanprasanna2955
@hashanprasanna2955 3 жыл бұрын
🖤
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks bro 🖤
@tharakabrahmana_photography
@tharakabrahmana_photography 3 жыл бұрын
❤❤❤
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
🖤
@Sachinthadilz
@Sachinthadilz 3 жыл бұрын
Gammak saho❤️
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks for watching !
@chathuminasathyanjana3489
@chathuminasathyanjana3489 3 жыл бұрын
Supiriyatama wade krl thiye bn..patta..😍😍😘❣️
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks bro
@vipundilhara880
@vipundilhara880 3 жыл бұрын
Ptta oi😍
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thank you 🥳
@ravindujayasinghe3592
@ravindujayasinghe3592 3 жыл бұрын
වැඩේ ලස්සනයි ❤️පට්ට 🙌
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thank you bro ❤️
@OTWD_yt
@OTWD_yt 3 жыл бұрын
Unreal 👍👏
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thank you 🥳
@kaveeshagunasinghe861
@kaveeshagunasinghe861 3 жыл бұрын
Superb..🤩🤩🔥🔥
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thank you akke ❤️
@techbysachi7864
@techbysachi7864 3 жыл бұрын
Eka niyamai 😍❤️
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks sachini🥳
@kimminsi4327
@kimminsi4327 3 жыл бұрын
Nice work 😍
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thank you 🖤
@jayaweerageishanrandika6841
@jayaweerageishanrandika6841 3 жыл бұрын
Nice... ❤️😘😘😘
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks for watching 🖤
@37madushikamalkanthisugath70
@37madushikamalkanthisugath70 3 жыл бұрын
Superb 👍
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thank you 😍🥳
@thimeshamindaka5864
@thimeshamindaka5864 3 жыл бұрын
Congratulations ath allan inna genu lamayatai oyatai 😇
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks for watching 🖤
@dimalshisandunika524
@dimalshisandunika524 3 жыл бұрын
Wow...❤️❤️
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thank you 🤩
@_srilankantraveler_
@_srilankantraveler_ 3 жыл бұрын
Super 🥰
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks for watching 🥳
@hiru933
@hiru933 3 жыл бұрын
Super 😍
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Than you 😍
@mewanblog317
@mewanblog317 3 жыл бұрын
Ftta ❤️
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks 🖤
@ChandimaS99
@ChandimaS99 3 жыл бұрын
This 🔥
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks chandi 🍻
@nethmisarada5459
@nethmisarada5459 3 жыл бұрын
😍❤️
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thank you nethmi 🖤
@ishankasadu5719
@ishankasadu5719 2 жыл бұрын
අඩේ අපිවත් ගියේ නැ ඒ කාලේ beach 🐅 ඉන්න නිසා අඩුම තරමේ රෑ ගෙදරින් එලියට අවේ නෑ.🥺අපේ ගම ඉතිම් ගැම්මක් තමා.කියන්න දෙයක් තියනවා ඇත්තටම මේ Video එකේ බලන තරම් ලස්සනක් මිට කලින් අපි දැකලා නෑ 🥺🥺💪💪💪
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 2 жыл бұрын
Thank you 😍🥳❤️
@ishankasadu5719
@ishankasadu5719 2 жыл бұрын
@@DOUBLEiiTECH ආයේ එන්න අපෙ ගමේ
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 2 жыл бұрын
@@ishankasadu5719 ow aye enna oni 😍❤️
@janithchathurka8986
@janithchathurka8986 2 жыл бұрын
bro kalladi beach eke idan Panamata awe mona bus ekenda ? Bassa bus stand eka mkkda boat gana
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 2 жыл бұрын
Kalladi beach eke idan pain awa batticloa stand ekata eken giya bus eken akkaraipattu walata , itapasse pottuwil walata awe ,ethanin api katha karagaththu widiyata adurana ayage help eken bottuwakin giye neththam yanna parakuth thiyenawa camping site ekatama eka ethanata yana eka nam threewheel ekakin wage shape
@malanikandegoda2510
@malanikandegoda2510 2 жыл бұрын
මං හොයන ජීවිතේ 🥺♥️
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 2 жыл бұрын
Be free , good luck , Thank you 😍
@duvindugunawardana8742
@duvindugunawardana8742 3 жыл бұрын
🔥👏
@DOUBLEiiTECH
@DOUBLEiiTECH 3 жыл бұрын
Thanks broh
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 19 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 37 МЛН
PANAMA GROUP TRIP WITH @HelloExplorersLK @Kuchiandbuchi @Ayeshdperera
21:52
ගමන - The Journey | A Short Film
19:45
DOUBLE ii TECH
Рет қаралды 36 М.
මන්නාරම | Mannar Vlog | Solitary Traveller
31:57
Solitary Traveller
Рет қаралды 108
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1 МЛН
නිල් අණ්ඩෝ Sandwich කමුත 🦞😋🥂 @wishwatiyubaya ‼
24:36
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 40 М.