බත් කන්න ආස නැති අයට පිටි වර්ග මොකුත්ම නැති රස කෑමක් Pancake without egg and flour| Healthy Pancakes

  Рет қаралды 318,598

Family Kitchen

Family Kitchen

Күн бұрын

Пікірлер: 617
@indrani1954
@indrani1954 4 жыл бұрын
තුන්දෙනාම හරිම ආදර්ශයක් සමජයට දෙන්නෙ.බුදු සරනයි .තව වැඩසටහන් කරන්න ශක්තිය ලබේවා
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
Thank you 😊
@vajiraperera4
@vajiraperera4 3 жыл бұрын
@@FamilyKitchenSL z
@vajiraperera4
@vajiraperera4 3 жыл бұрын
@@FamilyKitchenSL 😃
@vajiraperera4
@vajiraperera4 3 жыл бұрын
@@FamilyKitchenSL y
@lcgrathnayaka6845
@lcgrathnayaka6845 3 жыл бұрын
@@FamilyKitchenSL oo
@chandraweerasinghe9089
@chandraweerasinghe9089 4 жыл бұрын
හොද මාද්‍ය වේදියෙක්.යහපත් මිනිසෙක්. සුන්දර පවුලක්. තෙරුවන් සරණයි. දුවගේ ඉදිරිපත් කිරීමත් ලස්සනයි. තෙරුවන් සරණයි. 🙏😀
@tnryy6121
@tnryy6121 2 жыл бұрын
O
@ayeshawijerathne7033
@ayeshawijerathne7033 4 жыл бұрын
අද නම් ෆැමිලි කිචං සම්පුර්ණයි❤️❤️❤️ ස්තුතියි ඔයාට පාන් පිට් නැතුව රෙසපි දෙනවට තෙරුවන් සරණයි
@malgahagamage1535
@malgahagamage1535 4 жыл бұрын
Very good recipe s thank you verimuch
@srimalimadavi3401
@srimalimadavi3401 4 жыл бұрын
ඔයා ලොකු පිනක් කර ගන්නේ..පාං පිටි නැතිව කෑම හදන්න කියා දීලා.. ගොඩක් ස්තුති..ගොඩක් පිංං..😊
@venurachinthana6508
@venurachinthana6508 11 ай бұрын
​@@srimalimadavi3401u uh uh,
@priyadarshanimalwaththa394
@priyadarshanimalwaththa394 4 жыл бұрын
ඇත්තටම ඔයාලා මේ සමාජයට දෙන පනිවිඩය හරිම වැදගත් . තෙරුවන් සරණයි තුන් දෙදෙනාටම .❤️
@kaveeshperera9170
@kaveeshperera9170 3 жыл бұрын
Oya hodata hadana hiti kiyala denava niyami eth deyak kiyannama oni mamath hodin kema hadanna danna kenek oya kema hadana kota oyage konde beda ganna
@zombie7x825
@zombie7x825 4 жыл бұрын
පාන් පිටි බාවිත නොකර සාදන කෑම වලට අපි කැමතියි
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
Man tawa dennam
@malsha2934
@malsha2934 4 жыл бұрын
රසයි ගුණයි දෙකම තියනවා වගේ ඒකෙ, හදලා බලන්න වටිනවා ❤️❤️❤️
@thanujapererawalpitakudaga504
@thanujapererawalpitakudaga504 4 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූති මේ වගේ කෑම දානවට හරීම ලස්සනට පැහැදිලි කරලත් දෙනවා බිත්තර නෑ පාන්පිටිනෑ තව මේවගේ කෑම හදලා දාන්න ජෙසු පිහිටයි
@shyamilaramachandran3279
@shyamilaramachandran3279 4 жыл бұрын
ලස්සන අර්තවත් කුටුම්භයක් ... සමදා මෙ සතුට සැනසුම රැදේවා...!!! තෙරුවන් සරණයි සියළු දෙවි රැකවරණයි ....!!!
@fathmathahmed390
@fathmathahmed390 4 жыл бұрын
Oil bindhu dheka thunaka elavalu loonui and karapincha yaanthamata rath karala gaththoth thavath amuthuma rasak Gena dei. Kohama unath nangiyoo oyaa godaaaak ve dagath healthy kema genath denavata godaak thanks podi petiyath deviyange pihitai❤️❤️❤️
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
🙏🙏🙏
@anulakarunarathna5450
@anulakarunarathna5450 4 жыл бұрын
අද උදෙන්ම පුංචි පැටියා පැන් කෙක් සෝස් එක්ක කැවා රසයි රසයි පුතෙ මමත් හදලා කන්න ඔනි කරපිංචා පොඩියට කපලා කැරට් ටික ගෙටර් එකකින් ගා ගත්තනම් පැන් කෙක් එක තවත් ලස්සන වෙයි කන්නත් පහසු වෙයි 💐💐
@sadram4084
@sadram4084 3 жыл бұрын
ගොඩාක් වටිනව කෑම හදන විදිය පුරුදුකරන එක .ගුනදායක විදියට. ඊටත් වඩා සතුටුයි තූන්දෙනා සතුටින් ඉන්නව දැක්කම .ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා!තෙරුවන් සරණයි පරෙස්සමින් ඉන්න .
@dannynilame4269
@dannynilame4269 4 жыл бұрын
Godak Hodai Putha panpiti Kama Apata Kawama Hari Apahasui Math Hadala Balannam Thanks Putha God bless you and your family
@thushariliyanaarachchi9770
@thushariliyanaarachchi9770 4 жыл бұрын
Aththatama godak hoda lesiyenma hadanna puluwan kemak thanks oyata තෙරුවන් සරණයි ඔයාලට ❤❤
@yohandulipsilva2927
@yohandulipsilva2927 4 жыл бұрын
නියමයිනේ . Weekend eke හදලා කනවා .. thanks
@selinanee986
@selinanee986 4 жыл бұрын
ස්තුතියි ඔයාට ආදරෙයි.දෙවි.පිහිටයි.🙏🇦🇪
@prabathchandika6317
@prabathchandika6317 4 жыл бұрын
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා පොඩ්ඩ ඇතුලු පවුලේ සියලුම දෙනාට
@sararanaweera9063
@sararanaweera9063 3 жыл бұрын
අක්කි, මම වැඩිපුරම ආස මේ චන්ඩි බට්ටගේ වැඩ. කෑම එකට වඩා උවමනවෙන් බලන්නේ පොඩ්ඩගේ කෝලම්. මටත් ඉන්නවා ඔය වගේම බට්ටෙක්. ඔයාගේ පුතුකිට වඩ ටිකක් පොඩියි. චූටි chef එක්ක සතුටින් වැඩේ කරගෙන යන්න අක්කා. බුදු සරණයි මගෙ පැටියටත් එක්කම ඔයාටත්
@fposcando
@fposcando 4 жыл бұрын
Of course, it's a healthy food avoiding harmful starch from wheat flour... Thanks for your new invention.
@anthonynorbert1616
@anthonynorbert1616 3 жыл бұрын
Thank you.
@nilangapradeep9779
@nilangapradeep9779 3 жыл бұрын
Godak rasai
@ananmananpage
@ananmananpage 4 жыл бұрын
🤩මාරු ගැස්ටික් හැදිලා පාන්පිටි එපා වෙලා හිටිය මට මේ රෙසිපි එක පට්ට 🤩💖
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
Ha ahama ayata maru😊😊😀
@shanabeywardana7453
@shanabeywardana7453 4 жыл бұрын
Obage kiri rasa roty aka Mama hadala baluwa. Harima rasai. Mama pirimi kenek. Matath dan kama hadanna asawa athi una. Bohoma sthuthi. Budusaranai
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
Harima sathutui
@shanabeywardana7453
@shanabeywardana7453 4 жыл бұрын
Soyameat rasata hadana kramayak awanna.
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 4 ай бұрын
බෙහොම ස්තුතියි තුන් දෙනාටම උතුම් ජයසිරිමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර පැහැදිලිව කියලා දුන්නාට .........❤👍❤👍❤
@pubudukaushalya8230
@pubudukaushalya8230 4 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන........හදලා බලන්න ඕනී........ස්තූතියි පවුලේ සියලුම දෙනාට
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
thank u
@lakmaliwijekoon8435
@lakmaliwijekoon8435 4 жыл бұрын
බොහොම ස්තූතියි ! විශිශ්ඨයි!
@eldoraplantation7192
@eldoraplantation7192 Жыл бұрын
ආදර්ශමත් සුන්දර පවුලක් ❤❤❤
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ඉතාමත් ගුණාත්මක , නිර්මාංශ කෑමක් . ලුණු මිරිස් රස හොඳට තියෙනවාද ධනුෂ් මහත්මයා ? ඔබතිදෙනාටම සම්මාසම්බුදු සරණයි .
@jeevscreations7900
@jeevscreations7900 3 жыл бұрын
Ituru bath walin Mama meka haduwa dear...bittarayak, ekatukarala harima rasayi... Siya pawulatama jayawewa....🙏❤️🙏
@sriyanikusum5465
@sriyanikusum5465 4 жыл бұрын
මස් මාලු නොකන අයට රෑ කෑමකටත් හොඳයි .ඒ විදියට .ගොඩක් ස්තුතියි ඔයාට .බුදු සරණයි ඔබදෙපලත් පුතු පැටියටත් .
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
😊😊😊🙏🙏🙏
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 4 жыл бұрын
Thank you miss. 🌹🌹🌹🌹 ගොඩක් වටිනවා. තවත් හාල් පිටි වලින් හදන කෑම කියල දෙන්න. ඒ වගේම සීනි වෙනුවට කිතුල් හකුරු , පැනි වලින් හදන කෑම වර්ග ත් කරන්න ...
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
Ha e idea hoday
@darshanikachandanie5235
@darshanikachandanie5235 4 жыл бұрын
You are very clever.thanks for your abiity of new trials
@leltaindraniperera8549
@leltaindraniperera8549 4 жыл бұрын
රසට ඇති බැලුවම හිතෙනවා.මම හදලා බලන්නම් .👍
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
😊😊😊
@ravinwijesuriya5325
@ravinwijesuriya5325 4 жыл бұрын
Small one is the most wonderful 😀
@rohidesilva3269
@rohidesilva3269 3 жыл бұрын
Akki berger hadana widiya dannako
@KasunBaba
@KasunBaba 4 жыл бұрын
ලස්සනට පැහැදිලිව කියලදෙනව.
@anusharanatunga5619
@anusharanatunga5619 4 жыл бұрын
අද නම් family එකම ඇවිත්. හරිම ලස්සන family එකක්. තෙරුවන් සරණයි! හදලා බලන්නම් අපිත් හොදද
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 4 жыл бұрын
ගොඩක් ස්තුතියි. හදලා. බලන්න ඕන.
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
Raha kiyanna
@niranjaladamayanthi5157
@niranjaladamayanthi5157 3 жыл бұрын
රුලං වලිනුත් මේ විදියටම හදනවා . ගොඩක් රසයි .
@jayanthiseekkuge7826
@jayanthiseekkuge7826 4 жыл бұрын
නියමයි හරිම පැහැදිලි ගොඩක් ඉස්තුති කියලා දුන්නට
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
😍😍😍
@annemaldeniya2117
@annemaldeniya2117 4 жыл бұрын
Nice to see your lovely family ..... n good message. Thanks...
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 жыл бұрын
ඇත්තටම රහයි. මම අද හැදුවා. ස්තූතියි ❤️❤️❤️
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
Harima sathutui hadapu aya kiyana akata mata😍😍😍
@abeykoonsarath3335
@abeykoonsarath3335 4 жыл бұрын
හොඳයි වැඩසටහන මට දෙයක් කියන්න තියනවා ඒක මම කමෙන්ට කරනවා වරදවා හිතන්න එපා සිංහල ජාතියට තව දරුවෝ ටිකක් හදන්න ඉන්නේ පුතා විතරනේ
@bashiwickramasinghe7212
@bashiwickramasinghe7212 4 жыл бұрын
Rasa patai... Man hamathissema hoyanne babata pan piti nathi Kama. Ehinda mata godak galapena recipe ekak.. Thank u.. 👪
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
😊😊😊
@ranikanarangoda9068
@ranikanarangoda9068 3 жыл бұрын
Its superb thank you so much bless you and your family .
@suneethadisanayaka9928
@suneethadisanayaka9928 4 жыл бұрын
Ko katarolu mal juse eka hadana hati kiwe nane.. 😊 harima lassanata kiyala denawa thanks akki
@sharmilakumari85
@sharmilakumari85 3 жыл бұрын
Oyage kama niyamayyyy, man katha na pan piti walata, digatama pan piti nathi kama apita denna,
@sujanisamanmali6998
@sujanisamanmali6998 4 жыл бұрын
ඇත්තමයි හරිම ශෝයි .කෑම සහ ඔයලා .ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
😊😊😊
@workswiththisali6689
@workswiththisali6689 3 жыл бұрын
Mhmm
@ruwanifernando433
@ruwanifernando433 4 жыл бұрын
හරිම ලස්සන ආදරණීය සූපවේදී පවුලක් ඔයාලට ජේසු පිහිටයි
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
😍😍😍
@zeinamarkabawi6928
@zeinamarkabawi6928 4 жыл бұрын
My son never eating rice.now i can do It..thanks dear.
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 4 жыл бұрын
පාන් පිටි නම් නැත්තටම නැතිකරනවනම් හොඳයි , අපේ ජීවිත වලින්. මේකෙ ගුණාත්මක භාවය තව වැඩිකරන්න පොඩි දෙයක්. පොඩ්ඩන්ට දෙන නිසා, අපේ පාරම්පරික සහල් තියෙනවා දැන් හැමතැනම, කුරුළු තුඩ, කළු හීනටි, මාවී ආදිය. ඒ සහල් වලින් මේක හදන්න පුළුවන්ද? සහ අපරදිග එළවළු වෙනුවට, කොහිල, වට්ටක්කා, දඹල, ගොටුකොළ, මුංපියලි ආදිය දැම්මොත් මේකෙ පෝෂණ ගුණය කියල වැඩක් නෑ.
@mjayasinghe5567
@mjayasinghe5567 4 жыл бұрын
Sahathika Aththa....Thuthi Veva...Obata...
@srimalimadavi3401
@srimalimadavi3401 4 жыл бұрын
හොද අදහස
@anomaaberathne6807
@anomaaberathne6807 4 жыл бұрын
Aththatama eka harima rasai apith haduva 😋😋😋😋
@chaviinoka8317
@chaviinoka8317 4 жыл бұрын
Aney harima cutie dr oya hadana kamath shook oyagy family ekath shook nice habi and son Oya kiyala dena vidihath harima neet dr
@nirmalajanakiwijesekara2923
@nirmalajanakiwijesekara2923 4 жыл бұрын
අලූත් අදහස් ,ඉතා,හොඳයි දරුවනේ.
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
😊😊😊
@samanthikarannagoda8144
@samanthikarannagoda8144 4 жыл бұрын
ස්තුතියි . බුදු සරනයි තුන්දෙනාටම
@nim9591
@nim9591 4 жыл бұрын
Wow.... Hadala balanna watina recipe ekak. Aththatama maru panpiti nathiwa mehema kamawarga hadana eka❤️🌹❤️🌹 Thank you so much❤️❤️❤️❤️Ae wagema lassana family ekak. Hamotama budu saranai.tc.🥰❤️🌹🥰❤️
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
🙏🙏🙏
@සහස්මිඅමන්දා
@සහස්මිඅමන්දා 4 жыл бұрын
අක්කේ බබා ඔයාට ගොඩක් ආදරෙයි ඒකනේ හපන්නත් කලින් අම්මිගේ කෑම රහයි කියන්නේ එයා...අම්මගේ හිත රිද්දන්නැති හොඳ පුතෙක් වෙයි❤️
@FamilyKitchenSL
@FamilyKitchenSL 3 жыл бұрын
ekanam aththa
@pandacrafts9042
@pandacrafts9042 3 жыл бұрын
Tz oyata me vage dheval kiyala dhenavata budhu saranai
@thamarikarnasooriya5340
@thamarikarnasooriya5340 4 жыл бұрын
ඔයාගේ කෑම් හරිම හෙල්දි❤ බිත්තර පාවිච්චියක් නෑ.වටිනවා ඒ නිසා❤
@achiniwijenayake274
@achiniwijenayake274 3 жыл бұрын
Thank u akka oya healthy recipe godak dala thiyanawa. Mama me dawas wala ewa godak try kara. Ada oats cokie haduwa. Thank u so much akka
@asankakumara6661
@asankakumara6661 4 жыл бұрын
අපෙ අම්මයි මායි දෙන්නම මේ රෙසපි එක හදල බැලුව,,,හැබැයි අපි වතුර වෙනුවට පොල් කිරි එකතු කරා,,බ්ලෙන්ඩ් කරද්දි සුදුලූනු ගෙඩියකුයි ඉගුරු පොඩ්ඩකුයි දැම්ම ,,,,මාර රසයි,,,
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
shaa..ekane...ammata kiyanna godak satutui kiyala..😘😘 hadala comment karapu aka watinawa malli
@DilanSinghawatte
@DilanSinghawatte 4 жыл бұрын
Mamath heta hadanawa ooka.😍😍😍😍😍😍😍😍😍😍😍😍👍👍👍
@donranasinghe7639
@donranasinghe7639 13 күн бұрын
නියමයි, ජයවේවා 👍🏿👍🏿👍🏿👍🏿👍🏿
@sujanigamage4139
@sujanigamage4139 4 жыл бұрын
Hmm.ane apatath kiyannako katarodu juse hadana heti.pls.budusaranai oyalata
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
e recipe akath chgannel ake tiyanawa dr
@mallikamendis1430
@mallikamendis1430 3 жыл бұрын
Thundenam. Hodaiy. BudusaranI. Mam. Kenya. Wala. Thama. Padinchi
@චතුමිනිහේරත්
@චතුමිනිහේරත් 4 жыл бұрын
චුටි පුතු අම්මා හදන කෑම රස බලනවා නේ අනේ උම්ම්ම්ම්ම්මා ❤️❤️❤️ එකනම් නියමයි
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
😍😍😍
@thequeencake839
@thequeencake839 4 жыл бұрын
මන් අද හැදුවා රහම රහයි .ස්තූති අක්කේ බබා හපන්නෙට් නැතිව රහයි කිවනේ ආස හිතුනා මාත් හැදුව
@karunarathna3980
@karunarathna3980 Жыл бұрын
මේක පොල් කිරිවලින් ඇනුවහම තවත් රසයි
@ayominilushika6860
@ayominilushika6860 4 жыл бұрын
පුතා සෝස් කන්න ගොඩක් අාසයි නේද? රස අැති. ලස්සනට හැදුවා. තෙරුවන් සරණයි!!!
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
Theruwan saranai
@ddhammi7349
@ddhammi7349 3 жыл бұрын
Bohoma hodai Duva.Budu saranaweeva....
@vashanthivashanthi7725
@vashanthivashanthi7725 3 жыл бұрын
Aiye kama wagema akkat rasaineda niyamai pyage wife buddimath wagema lassani piliwalai good luck
@ramindupavani9792
@ramindupavani9792 4 жыл бұрын
මරු 👍👍 Thanks කියලා දුන්නට ..👍👍🙏🙏 වතුර නැතුව පොල් කිරි හරි fresh milk හරි දැම්මොත් හොඳ නැද්ද ?? ❤❤
@ramindupavani9792
@ramindupavani9792 4 жыл бұрын
එහෙම දැම්මොත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද
@arunakrishantha8041
@arunakrishantha8041 4 жыл бұрын
Kelinma halpiti packet ekak aragena hadannath puluwanda
@vidusamuditha8989
@vidusamuditha8989 3 жыл бұрын
These things are very useful. Thank you
@lakshmimohr1372
@lakshmimohr1372 4 жыл бұрын
GOD BLESS YOU AND YOUR LOVELY FAMILY 💖
@mahindasirimanne8366
@mahindasirimanne8366 4 жыл бұрын
Math haduwa rasaii godaak.puthu patiya kiwwe atthama thamai.thank you family kitchen .mn chan sirimanne
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
😊😊😊😇
@fggfgff9628
@fggfgff9628 4 жыл бұрын
Good morning Thank u 👂🤔 Budu saranai oyalata 👍
@ayeshamadushani8600
@ayeshamadushani8600 4 жыл бұрын
Aneee shooke akkeee matath inne oya wayesema duwakk... oyge husband wagemaii mge husbunduth ..apith ekathuwela kama hadanawa mekath hadannm oyta godaak pin wadagath dewal kiyla denawata thun denatama siyaluma dewiyange pihita rekawaranaya lebewa..theruwan saranai
@sabeethajayawardena6329
@sabeethajayawardena6329 4 жыл бұрын
කෝ අපිට කටරොලු ජූස් හද්නවා පෙන්නුවෙ නෑනෙ ඔයාගෙ හස්බන්ඩ්.මාත් හෙට උදේට ඒ පෑන් කේක් හදන්න ඉන්නෙ.ස්තූති.නංගි කොන්ඩෙ ගැටගහගෙන කෑම හැදුවනං තමා හොද.අද තමා ඔයාගෙ චැනල් එක ස්බ්ස්ක්‍රයිබ් කරන්නෙ.😊ඔයාට සුබ පැතුම්
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Video ekata lassanata inna one ...neda
@prabathchandika6317
@prabathchandika6317 4 жыл бұрын
පොඩ්ඩා අනේ නියමයිනේ එයා වැඩසටහනට නියමෙට හරියනවා
@shohanbdesigns7048
@shohanbdesigns7048 4 жыл бұрын
Thank you very much duwa, Theruwan saranai devi pihitai
@honorhuawei3574
@honorhuawei3574 10 ай бұрын
බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම ❤❤❤
@gayankavinda3592
@gayankavinda3592 4 жыл бұрын
Очень хорошо...(ගොඩක් හොඳයි )
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
Thank you
@shanthidesilva1428
@shanthidesilva1428 11 ай бұрын
Harima vatina veedio ekak thanks duva oyata
@cyberweapontime4067
@cyberweapontime4067 4 жыл бұрын
Meka Nam aththatama rahai, aye paan piti roti wenawata meka tama hadanne, 💯♥️
@anushkatharanganee6390
@anushkatharanganee6390 4 жыл бұрын
Godak watinawa dear. Meka nonstick eke witharada hadanna puluwan?
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
Those hadana ake puluwan wey thel tikak dala ganna dr
@lagingtomolongsakapwa3911
@lagingtomolongsakapwa3911 4 жыл бұрын
Goodak rasai man hadala kaw mam enne kuwaitwal lankawat giyam thawath rasat hadanaw.
@dihan_jay5866
@dihan_jay5866 4 жыл бұрын
Thx ma'am 😍🤩 gluten free recipes 💛 😍☺️☺
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
😍😍😍
@kumariapsaraapsara2534
@kumariapsaraapsara2534 4 жыл бұрын
Thanks nangi oyage keema gunawath athin ihalai bs parissamata inna
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
Budusaranai
@kaminikakaminika3935
@kaminikakaminika3935 2 жыл бұрын
Oyage vidio niyamai.man hadanawa oyage kema.rasai.oyata godak man asai.
@dasunmadu4232
@dasunmadu4232 4 жыл бұрын
සුපිරි .....බිත්තර,මස් දැම්මොත් හොඳ නැත්ද ???
@iswaragekusum9996
@iswaragekusum9996 4 жыл бұрын
Danush vagemi oyge vedath niyami budusarani jayaweva
@piumigayathri6135
@piumigayathri6135 4 жыл бұрын
Wooow thnkz akki oyge recipes wlta mn godak asai
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
Welcome dr
@lakshmimohr1372
@lakshmimohr1372 4 жыл бұрын
looking forward to makes it soon 😍😍, looks very testy 👍 A very big kiss for your lovely cute Son💞 KISSES FROM GERMANY
@amandanethsarani3839
@amandanethsarani3839 4 жыл бұрын
Super .lassana family ekak බුදු සරණයි ...
@andypeterson391
@andypeterson391 4 жыл бұрын
Awesome food and Lovely family. Budusaranai♥️♥️♥️
@pemachandrapolwattha5680
@pemachandrapolwattha5680 4 жыл бұрын
Api hedala rasa beluwa. Hari rasai. Obata godak sthuthi... Obata mage suba pethum!!!!! ♨️♨️♨️♨️🌼🌼🌼🌼
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
🤩🤩🤩🤩🤩🤩🤩🤩 thank u
@sandunihansikarajapakshe7194
@sandunihansikarajapakshe7194 3 жыл бұрын
Niyamai darling 😍😍😍❤❤👌👍
@athulahettiarchchige9251
@athulahettiarchchige9251 4 жыл бұрын
ගොඩක් අය තෙල් පාන්පිටි වලන් කැම හදන්නේ ඔයානම් 👍
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
math hadanawa..habai godaaakaduwen karanna try karanawa wenas dewal denna asa nisa
@jayanijaya2638
@jayanijaya2638 4 жыл бұрын
හරිම සිමිපල් රෙසිපි එකක් ස්තුතියි ගොඩක්ම
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
😊😊😊
@nimeshakule3038
@nimeshakule3038 4 жыл бұрын
Harima rasai dear mage babalath rasai kiya kiya kewa...hemadama mehema guna recipe apita kiya denna.oyata budu saranai
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
Shaa haduwada
@kuwaitkwt4243
@kuwaitkwt4243 4 жыл бұрын
හදලා බලන්නම් thank 🌹❤🌲🌴🌹❤
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 жыл бұрын
Welcome
@rankoranmali9431
@rankoranmali9431 4 жыл бұрын
Mamath hadanna ona mamath kamathi helthly Kama walata♥️♥️♥️
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 99 МЛН
තොපිට හෙණ ගහනව යකෝ
31:03
SL Deshaya
Рет қаралды 224 М.
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН