බිත්තර පෆ් හදන ලේසිම ක්‍රමය - විනාඩි 10 න් තේ වෙලාවට ❤ Egg puff - easy one | Chammi Imalka Recipe ❤

  Рет қаралды 1,072,196

Chammi Imalka

Chammi Imalka

3 жыл бұрын

බිත්තර පෆ් හදන ලේසිම ක්‍රමය -විනාඩි 10 න් තේ වෙලාවට Egg puff - easy one #Chammi Imalka Recipe #Egg #Eggpuff #බිත්තරපෆ් #බිත්තර #Mcpuff #mcpizza #EggPuffRecipe
බිත්තර පෆ් කිව්වම අපිට මතක් වෙන්නෙ පෆ් පේස්ට්‍රිනෙ. මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නෙ පෆ් පේස්ට්‍රි නැතිව බිත්තර පෆ් හදන විදිය. අඩුම තරමෙ අපිට බටර් මාගරින් වත් ඕන නෑ.
Egg puff - easy method
Ingredients
For the dough
1. 2 Cups of Plain flour (260g)
2. 1 tsp of Salt
3. 2 tbsp of Oil
4. Water
For the curry
5. 2 tbsp of Oil
6. 2 Garlic cloves
7. 4 Green chilies
8. Some curry leaves
9. 2 Big onions
10. Salt to taste
11. 1/8 tsp of Tumeric powder
12. 2 tsp of Chilli powder
13. 1/2 tbsp of Chilli flakes
14. 1/4 tsp of Pepper powder
15. Some homemade chicken cube
16. 3 Eggs
අවශ්‍ය ද්‍රව්‍ය
ඩෝ එකට
1. පාන් පිටි කෝප්ප 2 (260g)
2. ලුනු තේහැදි 1
3. තෙල් මේසහැදි 2
4. වතුර අවශ්‍ය තරමට
කරි එකට
5. තෙල් මේසහැදි 2
6. සුදු ලූනු බිකි 2
7. අමුමිරිස් 4
8. කරපිංචා ඉති 1
9. රට ලූනු ගෙඩි 2
10. ලුනු රස අනුව
11. කහ කුඩු තේහැදි 1/8
12. මිරිස් කුඩු තේහැදි 2
13. කෑලි මිරිස් මේසහැදි 1/2
14. ගම්මිරිස් කුඩු තේහැදි 1/2
15. ගෙදරදීම හදා ගත්ත චිකන් කියුබ් ටිකක්
16. බිත්තර 3
Links
චිකන් සුප් කැට සෞඛ්‍යාරක්ශිතව ගෙදරදීම Homemade Chicken stock cubes
• චිකන් සුප් කැට සෞඛ්‍යා...
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

Пікірлер: 520
@cutework3896
@cutework3896 3 жыл бұрын
මං අද තේ මේසෙට බිත්තර පෆ් එක හැදුවා.. හරිම රසට තිබ්බා 😍😍, අක්කිගේ රෙසිපි ලේසි පහසුයි නිසා ගොඩක් කෑම ජාති මං හදල තියෙනව. ගොඩක් ස්තුතියි අක්කියෝ.. 🙏🙏 හැමදාම ඒ වගේ ලේසි ක්‍රමයට කියල දෙන්න 😘😘
@sihararanasinghe6763
@sihararanasinghe6763 3 жыл бұрын
අනේ මම මේවත් හදලා බැලුවා 😍 හරිම ලේසී... හරිම රසයි😋 thankuu අක්කේ 😍😘
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි නංගී 😊
@nipunijayawardana3854
@nipunijayawardana3854 2 жыл бұрын
අද මන් හැදුවේ නන්ගී හරි රසවත් මේ විදිහට ම ආවා බොහොම ස්තූතියී🙏
@shirankasameera1640
@shirankasameera1640 3 жыл бұрын
හරිම රසවත් පෙනූමයි මමත් ගෙදරදි අත්හදා බලන්නම් ගොඩක් ස්තුතියි.
@sachinikaushani1679
@sachinikaushani1679 3 жыл бұрын
මන් හැදුවා ඒ විදියටම ආවා🤗👌 ගොඩක් ස්තූතියි😌❤️
@nuzlarafaideen8481
@nuzlarafaideen8481 3 жыл бұрын
Thank u so much dr.we tried egg puff.its really yummy 😋.
@gihanperera8381
@gihanperera8381 3 жыл бұрын
*කොල්ලො උනත් කෑම හදන්න ආසයි ඔයා හදන දේවල් දැක්කම.ආදරෙයි අක්කි බබෝ*
@charunyagayathri3584
@charunyagayathri3584 3 жыл бұрын
Shooi akke...thanks....hadanna oni...❤️❤️❤️
@DLBNLB
@DLBNLB 3 жыл бұрын
හරිම සරල විදියට කියල දෙනවට ස්තූතියි
@niroshasamaraweera1644
@niroshasamaraweera1644 3 жыл бұрын
Mama hadala baluwa.... Hri rasai Thankyou so much ❤😊
@ayeshikasewwandi5145
@ayeshikasewwandi5145 3 жыл бұрын
Heeeeee.. Wow wooow. Badiginith haduna. 😋😋😋😋
@imalihuruggamuwa
@imalihuruggamuwa 3 жыл бұрын
Thanks for the recipe. I made this today and i was so yummy. Very easy to make too!
@udarijayaweera6284
@udarijayaweera6284 3 жыл бұрын
I like it.. ගෙදර ම ඉන්න මේ වගේ දවස් වලට වැඩි වියදම් නැති මේ වගේ කෑම හරි වටිනවා..
@kumarikumarikumari8389
@kumarikumarikumari8389 3 жыл бұрын
ගොඩක් පහසුයි ඒක ස්තූති🌹🌹
@ruvinichathurangi9431
@ruvinichathurangi9431 3 жыл бұрын
This is awesome akka.. thank you
@n.h.withanapathirana2201
@n.h.withanapathirana2201 3 жыл бұрын
හරිම පහසුයි..ගොඩාක් ස්තූතියි ..අදම හදන්න ඕනි...
@AnimationTv07072020
@AnimationTv07072020 3 жыл бұрын
සුපිරියි අක්කියෝ අනිව හදනවා........❤❤❤❤❤❤❤
@dilinidesilva5595
@dilinidesilva5595 3 жыл бұрын
Mamath haduwa akki,hodatama awa,harima lesi.gedara aya asawen kawa.Thank you so much❤
@madusankasanjeewa4782
@madusankasanjeewa4782 3 жыл бұрын
නියමයි 💗
@anojadilhani2499
@anojadilhani2499 3 жыл бұрын
Vd එක දාලා 45 min වලින් දැක්කා, අද හවසම හැදුවා, ඇත්තටම ලේසියි.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊
@wellwisher1755
@wellwisher1755 3 жыл бұрын
Thank you chammi ❤️ needed one during quarantine curfew.Stay Blessed
@sanaththilakasiri7316
@sanaththilakasiri7316 8 ай бұрын
Meka tamai mn wadiyenma hadapu asama recipe eka.. thank you so much ❤❤❤
@dilupamanori637
@dilupamanori637 3 жыл бұрын
Thank u. God bless you always.
@fggfgff9628
@fggfgff9628 3 жыл бұрын
Good morning 👂🤔 Thank u budu saranai 👍
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
Thank you so much.
@niroshaedirisinghe475
@niroshaedirisinghe475 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මමත් අද බිත්තර පෆ් හැදුවා 👌👌👌😊😊😊
@harshanipradeepika55
@harshanipradeepika55 3 жыл бұрын
ස්තුතියි ........ මේ දවස් වල ගෙදරම නිසා කට්ටිය එක එක දේවල් කන්න හොයනවා.
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Supiri kemak wage👍👍👍thankyou
@sasanidulmika1292
@sasanidulmika1292 3 жыл бұрын
Heduwa akkiyoo....harima rasai Thank u so much
@maleewickramasinghe8627
@maleewickramasinghe8627 3 жыл бұрын
Woow akke. Aniwaryen ma hadanawa.Thank you for the recipe
@thusithaperera2840
@thusithaperera2840 3 жыл бұрын
රසම රසයි........ Thank you අක්කි
@seethawarnakulasuria5061
@seethawarnakulasuria5061 3 жыл бұрын
Apith haduwa akkiyo. Harima rasai. Thank you oyage recipe ekata.
@philomenafernando3362
@philomenafernando3362 3 жыл бұрын
Wooow Thank you darling for the lovely recipe
@tarusakalankamahaththaya384
@tarusakalankamahaththaya384 3 жыл бұрын
Thanks budusaranai
@sshagana7981
@sshagana7981 3 жыл бұрын
අරිම ලෙසි අක්කේ..thank you
@nalikahapuarachi8831
@nalikahapuarachi8831 3 жыл бұрын
Looking very testy thanks 🙏
@sindhukuma6739
@sindhukuma6739 3 жыл бұрын
Eka patta...thanks sis..
@vidharaAmarakoon
@vidharaAmarakoon 3 жыл бұрын
මේකනන් මාර ලේසියි....නීඩ් කරන්න ඕනෙත් නැ😋😊😊😘
@dewniniperera468
@dewniniperera468 2 жыл бұрын
මමත් හැදුවා අක්කී..🥰 it'sGood job
@marydecroos5080
@marydecroos5080 3 жыл бұрын
Really it looks good l like it Great 👍
@pasagisudi4885
@pasagisudi4885 3 жыл бұрын
Wow.neyamaie.akka👌👌
@nadeeshavidarshani1182
@nadeeshavidarshani1182 3 жыл бұрын
Supiri kaamak .
@sachinisanda3040
@sachinisanda3040 3 жыл бұрын
ගොඩක් ලෙසී රෙසිපි එකක් ස්තුතී අක්කේ
@dushanthikumari1144
@dushanthikumari1144 3 жыл бұрын
I 'm good at your's reasapy❤️
@rangakularatne4350
@rangakularatne4350 3 жыл бұрын
මම ත් හැදුවා . හරි රසයි. ස්තූතියි ඔයාට
@anjalasenanayake9846
@anjalasenanayake9846 3 жыл бұрын
Thank you for the recipe Akki! I made it today and it came out very well! 😻
@chathuranipushpamala8462
@chathuranipushpamala8462 3 жыл бұрын
Ane mama me kama eka haduwa harima rasai. Thank you
@rashedalotaibi9863
@rashedalotaibi9863 3 жыл бұрын
ලංකාවට ගිහින් හදන්නම් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
තෙරුවන් සරණයි 😊
@godaya5272
@godaya5272 3 жыл бұрын
waaaaww aluth kemak hadanna oneee thawa rasa keemak hadanna lagadima godeee good luke dear
@prabhashinibandara8998
@prabhashinibandara8998 3 жыл бұрын
Aniwaryen hadanwa akki. Thanku so much ❤ tried so many recipes of yours. Everything turned out so well akki ❤❤❤
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
I'm glad to hear that nanga😊👍
@sumuduharshani1459
@sumuduharshani1459 3 жыл бұрын
Oyata godaak stuti. Mama haduwa harima rasai. Thunuruwan saranai.
@dineshroshan23
@dineshroshan23 3 жыл бұрын
Shokkkkkk thx akkiyoooo.
@n.h.withanapathirana2201
@n.h.withanapathirana2201 3 жыл бұрын
මම අද හැදුවා..ගොඩාක් රසයි ..photo එකක් දාන්නෙ කොහොමද ...
@sahanHHH
@sahanHHH 3 жыл бұрын
Mn meka heduwa ada Maru ekaa maarama rahaii😍😍 thanks oyta
@aruns90
@aruns90 3 жыл бұрын
Looks yummy 😋
@amashafernando8781
@amashafernando8781 3 жыл бұрын
Very nice . Thank you .
@kamanisilva145
@kamanisilva145 3 жыл бұрын
Very nice these days very useful!!!
@prabodhaginige9277
@prabodhaginige9277 3 жыл бұрын
Math me recipe eka dan dawas dekakma haduwa.hariyatama awa.e wagema harima rasai. Thank you..❤️❤️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊
@shashi3861
@shashi3861 3 жыл бұрын
Mn nm haduwa harima rasayii. 😍😗😗...thanks akke.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊
@danushkawijatunga170
@danushkawijatunga170 3 жыл бұрын
Wooow..thank you
@madushaniwijesinghe9164
@madushaniwijesinghe9164 3 жыл бұрын
Eka harima rasai thank you
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 3 жыл бұрын
Thank you..
@sameeraruwan1573
@sameeraruwan1573 3 жыл бұрын
godak rasai akke🤗🤗🤗😋😋😋thank you very much
@sujikamadukumarage9509
@sujikamadukumarage9509 3 жыл бұрын
Thank you 🙏🙏🙏
@imalkadulani7054
@imalkadulani7054 3 жыл бұрын
Niyamayi 👍👍
@nilulakmali4604
@nilulakmali4604 3 жыл бұрын
Thanks akki. Api hamadama oya ekka innawa. Theruwan saranayi. Parissamin inna oyala hamoma.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ඔයාට ...තෙරුවන් සරණයි 😊👍
@selvankitchen
@selvankitchen 3 жыл бұрын
Superb thanks so much my dear friend
@krishmagayani9920
@krishmagayani9920 3 жыл бұрын
Thanks dear.god bless you
@amilaperera7399
@amilaperera7399 3 жыл бұрын
ගොඩක් පින්
@nadeewettewa7567
@nadeewettewa7567 3 жыл бұрын
ස්තූතියි,.
@lankayatawara7001
@lankayatawara7001 3 жыл бұрын
Shaa niyami😋😋😋😋
@niroshikahasanthi7448
@niroshikahasanthi7448 2 жыл бұрын
mama heduwa akke.... oya pennapu widiyatama awa... harima lesi wagema harima rasai... thank you...
@kalmithranweera
@kalmithranweera 3 жыл бұрын
ගොඩක් රස කෑමක් වගේ වැදගත් වීඩියෝ එක්ක් 🍅🍅🥥🍆🥐🥖🥩🍔🥚🥚🥚🥚🥚🥚🥚🥚🍳🍳🍳
@adhiyayt4647
@adhiyayt4647 3 жыл бұрын
එලම
@sewmenu6682
@sewmenu6682 3 жыл бұрын
Miss thx for ur recipy..api heduwa miss rasaiii
@kaveebeautycosmetics386
@kaveebeautycosmetics386 3 жыл бұрын
සුපිරි akka
@manushaweththasinghe53
@manushaweththasinghe53 3 жыл бұрын
Aththatama oyage reciepies apita godak watinawa
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊
@nimalnanayakkara6194
@nimalnanayakkara6194 3 жыл бұрын
Thank you madam , your continuous service to the society is highly appreciated .
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Thank you 😊
@dushanimadurika1119
@dushanimadurika1119 3 жыл бұрын
Thank dr great vidio..mn ada haduwa rasataa awa..dr
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊
@shashi3861
@shashi3861 3 жыл бұрын
Ada අනිවාර්යයෙන් hadanawa ..👍
@hiru7966
@hiru7966 3 жыл бұрын
ඇත්තමයි අදම හදනවා
@srikanthiwijesekera1967
@srikanthiwijesekera1967 3 жыл бұрын
Thank you very much God bless you
@kushaniperera9531
@kushaniperera9531 3 жыл бұрын
Rasapatai akke.supirima tmai
@chesmimaleena950
@chesmimaleena950 3 жыл бұрын
THANK YOU 💐💐
@shanikakrishnani423
@shanikakrishnani423 3 жыл бұрын
Wowwwwwww...😘😘😘
@niranjiwijegunawardana5394
@niranjiwijegunawardana5394 3 жыл бұрын
Thanq 👍👍
@pathmasiriwardana697
@pathmasiriwardana697 3 жыл бұрын
Hata hadala banna oni thanks apita rasa kama hadala danawata oba thumiyata
@serenacn748
@serenacn748 3 жыл бұрын
Really nice.
@chamilaireshakuarideguruge2579
@chamilaireshakuarideguruge2579 3 жыл бұрын
ස්තුතියි
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 жыл бұрын
ස්තුතියි ඔබට
@kasundananjaya4244
@kasundananjaya4244 3 жыл бұрын
Godak watinawa akke thank u.
@premaransi7102
@premaransi7102 3 жыл бұрын
Oyata godak thanks.api adma hadanawa.
@udithaearskin9987
@udithaearskin9987 3 жыл бұрын
Baluwa haduwa 😊 thanks
@malakumari4238
@malakumari4238 3 жыл бұрын
Woow niyamai dakkama asa hitenawa mamat hadanawa
@nethunethu3226
@nethunethu3226 3 жыл бұрын
Oyaa hadana hamadema man balanawa chammiyo lankaawata yanna widiyak natuwa inne taama. ...gihin putaata hadala denawa. .Oyaa ta godaak stuthii mewa kiyala denawata. .budu saranai
@blackrose3225
@blackrose3225 3 жыл бұрын
man den haduwa hrima rasata awa akki thanku oyata
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
👍❤🙏 ස්තූතියි තෙරුවන් සරණයි
@uskfernando2048
@uskfernando2048 3 жыл бұрын
Very easy .Thank u
@savanikarunaratne
@savanikarunaratne 3 жыл бұрын
You are such a sweet youtuber. Fuss free and clearly explained. Thank u for all your efforts for bringing the best of recipes
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Thank you 😊
@ashm7327
@ashm7327 3 жыл бұрын
Can’t we bake them in oven? Time and temperature? I know taste is better if we fry but healthy is most important. So please let us know
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,2 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 8 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 36 МЛН
SMART idea and very USEFUL 📱 #camping #survival #bushcraft #outdoors
0:14
Ăn Vặt Tuổi Thơ
Рет қаралды 35 МЛН
Когда НИКА пришла к бабушке!
0:21
Привет, Я Ника!
Рет қаралды 9 МЛН
ГОНКИ НА САМОКАТАХ #олегкинли
0:19
ОЛЕГ КИНЛИ
Рет қаралды 2,1 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
0:33
Fabiosa Stories
Рет қаралды 31 МЛН
Дал денег, закрыл долги прохожим
0:24
Сергей Миракл Какая у тебя мечта?
Рет қаралды 2,3 МЛН