pancha maha purisa yoga/පංච මහා පුරුෂ යෝග/palapala/sinhala/asvidha astrology

  Рет қаралды 5,154

Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර

Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර

Күн бұрын

ආයුබෝවන් සුබ දවසක් ඔබට
pancha maha purisa yoga/පංච මහා පුරුෂ යෝග/palapala/sinhala/asvidha astrology
සසර පිං පලදෙන ප්‍බල පංච මහා පුරුෂ යෝග වන මාලවී යෝගය භද්‍රා යෝගය රැචක යෝගය සස යෝගය හා ගුරු හංස යෝගය ගැන මෙම වීඩියෝවෙන්ක් සාකචිඡා කරනවා.නොතේරෙන දෙයක් ඇත්නමි ගැටලුවක් ඇත්නමි විමසන්න.
මෙම වීඩීයෝ නරඹා ඔබගේ අදහස comment කරන්න Like කරන්න subscribe කරන්න.
#pancha maha purusha yoga
#pancha maha purusha yoga sinhala
#malavi yogaya
#ruchaka yogaya
#badra yogaya
#guru hansa yogaya
#sasa yogaya
#pancha maha purusha yoga hindi
#pancha maha purusha yoga malayalam
#pancha maha purusha yoga tamil
#සෙනසුරැගේ මහ දශාව
මොකක්ද මෙි අස්විද
#අස්වාද ජොතීෂ මැදුර
අපගේ සේවාවන්,...
ජන්ම පත්‍ර අලුතින් සෑදීම/ ජන්ම පත්‍ර පරීක්ෂාව /විවාහ නැකත් පත්‍රය සෑදීම / විවාහ නැකත් සෑදීම/ නිවාස නැකත් සෑදීම/වාස්තු පරීක්ෂාව/මල්වර නැකත් සෑදීම සහ පලාඵල/විවාහ පොරොන්දමි පරීක්ෂාව/නැකත් සෑදීම ඇතුලු සියලුම ජොතීෂ කටයුතුසිදු කරවා ගත හැකිය/. online සේවාව whatsapp 0772527439 office 0322057022
Key words/
palapala /Asvidha Astrology/ sinhala lagna palapala/Astrology/Astrology 2021/Astrology sinhala/Astrology for beginners/Astrology sri Lanka'/sinhala palapala/Hadahan/sinhala lagna/Lagnapalapala
Video credit/pixabay

Пікірлер
@wgsanjeewa1286
@wgsanjeewa1286 6 ай бұрын
මගේ ලග්නය තුලා සිකුරු 4 ඉන්නෙ මටත් මාලව් යොගය තියෙනවා . කියපු දේවල් හරියටම හරි .
@nisansalachathurani1308
@nisansalachathurani1308 7 ай бұрын
මගේ පුතා ධනු ලග්නයේ. 4රාහු, 8චන්ද්‍ර ශනි, 9 සිකුරු , 10 බුද කේතු රවි කුජ, 11 ගුරු භද්‍රා යෝගය තියෙනවා
@lakshiishara9317
@lakshiishara9317 5 ай бұрын
මන් වෘශ්චික.මටත් සස මහා පුරුශ යෝගය තිබෙනවා 🥰
@asvidhaastrology
@asvidhaastrology 5 ай бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@lakshiishara9317
@lakshiishara9317 5 ай бұрын
@@asvidhaastrology සිකුරු හා ශනි එක්ව 4 වැනි කොටුවේ තමා තිබෙන්නේ.ඒක සුබ නැතිද
@sadathraka9472
@sadathraka9472 4 ай бұрын
මම කටක ගුරුහoස"යෝගය"තියෙනවා❤
@Samanaliya-c6s
@Samanaliya-c6s 10 ай бұрын
තෙරුවන් සරණයි ❤❤😂❤😂🎉❤😢😮❤
@nimeshasandamali3598
@nimeshasandamali3598 7 ай бұрын
මගේ භද්‍ර යෝගය සහ ගුරුහංස කියන යෝග දෙකම තියෙනවා.
@asvidhaastrology
@asvidhaastrology 7 ай бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@indunilenglishacademy575
@indunilenglishacademy575 6 ай бұрын
මගේ ශශ යෝගය තිබෙනවා.
@asvidhaastrology
@asvidhaastrology 6 ай бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@NavodDiluksha
@NavodDiluksha 6 ай бұрын
Buda ..sikuru 7inne hodai thawa kuja 10 inne wiswasa karanawaa kiu de hariyai kiyalaa oba thumiya budu saranai
@asvidhaastrology
@asvidhaastrology 6 ай бұрын
තෙරුවන් සරණයි ස්තුතියි ඔබට
@GayanHerath-b6t
@GayanHerath-b6t 21 күн бұрын
මම කටක සිව්වැන්නේ ශනි තුලා වේ
@jayanthakulathunga9317
@jayanthakulathunga9317 9 ай бұрын
ගුරුහංස යෝගය ,කුජ රූචකයෝගය තිබුණ අයත් හිඟා කෑවා 😮‍💨
@excelking2319
@excelking2319 3 ай бұрын
ශශ යෝගය තියෙනවා කුම්භ ලග්නය
@dilshangunasekara3087
@dilshangunasekara3087 9 ай бұрын
Lagnaya makara, Kuja, sikuru, senasuru lagnaye pihita atha
@msperera1873
@msperera1873 10 ай бұрын
Mn kumba Thanks mis
@pramodboy2474
@pramodboy2474 2 ай бұрын
man mithuna mata yoga dekak thiye.prathipala thama nee 10 sikuru ,guru dennama innawa
@SurprisedBabyKittens-jc4tb
@SurprisedBabyKittens-jc4tb 10 ай бұрын
Mis mage lagnaya thula, 4 kotuwe Shani, 7 budha, 10 guru. Ethakota yoga kipayak thiyeda?
@saduna4520
@saduna4520 2 ай бұрын
7 veni kotuva sani,sikuru,kuja thiyenna Eka hodayda
@KaveeshaLokugamhewage
@KaveeshaLokugamhewage 7 ай бұрын
Miss Mage lagnaya dhanu♐ 4 kotuwe budha, sikuru innawa, E gana poddak kiyanna puluwanda
@susanthasanjeewa361
@susanthasanjeewa361 4 ай бұрын
Ruchaka yogaya thibe
@sandyakumudini-qd1xw
@sandyakumudini-qd1xw 2 ай бұрын
Mama kataka lagne 4sikuru innawa awagema7sasa yogaya thiyanawa meniyani mama ganna tikak kiyanna
@anjanlaknidu9028
@anjanlaknidu9028 10 ай бұрын
මගේ කුජ 10 ඉන්නවා ලග්නය මේෂ
@asvidhaastrology
@asvidhaastrology 10 ай бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@rukshansachintha5386
@rukshansachintha5386 6 ай бұрын
මගෙ මාලවි යෝගයයි,රුචක යෝගයයි තියෙනවා
@asvidhaastrology
@asvidhaastrology 6 ай бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@thilinasenarathne3008
@thilinasenarathne3008 Ай бұрын
යෝග වලින් ඉහලම, හොදම යෝග ද මේ පංච මහා පුරුෂ යෝග කියන්නෙ?
@theseer2001
@theseer2001 2 күн бұрын
Nawansha kendraye meme yoga pihitanawada ? Please repy
@naleenmadusanka189
@naleenmadusanka189 10 ай бұрын
Medam mama makara lagnaya. Sikuru 1.,kuja.7.rahu 10.kethu 4. Kohoma weida kiyanawada.
@siththa5078
@siththa5078 7 ай бұрын
Mage 4 vanne guru pihita thibenawa.Lagnaya danu.Mage palapala Dana ganne keseda? Hamuvi sakachcha kirimata avashyai. Voice call magin prathipala labaganima Etharam sarthaka novana bawa vatahi atha.
@ThiliniShanika-bl6ek
@ThiliniShanika-bl6ek 9 ай бұрын
Mage ruchaka yogaya tiyenawa
@seelawansamiddeniyee3643
@seelawansamiddeniyee3643 4 ай бұрын
මගේ ලග්නය ධනු , සිකුරැ ග්‍රහයා 4 වැන්නෙ මීන රාශියේ උච්ඡ බලයෙන් රවි සමග තැන්පත්වෙලා තියෙනවා. මාලවී යෝගය තියෙනවා. ඒත් රවි තිබෙන්නෙ සිකුරැ සමග නිසා. එහි බලපෑමක් තිබේද. .
@SriyaniWijerathna-v7r
@SriyaniWijerathna-v7r 5 ай бұрын
Mage kendaraye badra yagaya tyiyenava.
@asvidhaastrology
@asvidhaastrology 5 ай бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@thilinasenarathne3008
@thilinasenarathne3008 Ай бұрын
දිග්බලව ශශ යෝගය යෙදුනොත්?
@ajithkumaraajithkumara9890
@ajithkumaraajithkumara9890 10 ай бұрын
Miss mage kendraye thrikonasthanayak wena 9 wenne sikuru grahaya thenpathwa site thawada meena rashiye sikuru sitinne, mema pihitema malawe yogaya yedenawada?
@Mrambepussa
@Mrambepussa 10 ай бұрын
තුලා 1 කොටුවෙහි සෙනසුරු සස යෝගය ඇත. කියපුවා හරි ඒ වගෙම ගුරු 10 ගුරු හංස ෝගය ඇත.
@asvidhaastrology
@asvidhaastrology 10 ай бұрын
ඉතාමත් සතුටුයි. තෙරුවන් සරණයි ස්තුතියි ඔබට
@PriyanthaDeniyage
@PriyanthaDeniyage 10 ай бұрын
🎉
@dewagamagekithsara3629
@dewagamagekithsara3629 10 ай бұрын
2003.07.12 පෙරවරු8.53 මොනවාද පිහිටා ඇති යෝගයන්
@wimalagunawardhana7338
@wimalagunawardhana7338 5 ай бұрын
ඔබ තුමිය ලබාදුන් ව්ස්තරයට ගොඩාක් ස්තුතියි මේ ග්‍රහයින් 5 උච්චව147 10නැතිව වෙනත් භාව (කොටු) තුල සිට්යොත් මේ යෝග ලබන්නේ නැතිද
@asvidhaastrology
@asvidhaastrology 5 ай бұрын
නෑ. ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@Dewmin__official
@Dewmin__official 10 ай бұрын
මගෙ ලග්නය කටක ගුරු ලග්නය සිටිනවා කටක රාසියෙ නමුත් සනිගෙ නගතක සිටින නිසා අසුබද
@asvidhaastrology
@asvidhaastrology 10 ай бұрын
අසුබතාවයක් නෑ. තෙරුවන් සරණයි ස්තුතියි ඔබට
@chathuminikavindi8244
@chathuminikavindi8244 7 ай бұрын
Mge kendate 10 wenne ගුරු ‍,ශනි දෙන්නම එකට ඉන්නවා එත⁣කොට මට සස යෝගයයි ගුරු හංස යෝගයයි දෙකම එකට තියෙනවද හැබැයි මම කාලසර්ප යෝගයෙන් ඉපදිලා තියෙන්නේ එකත් එක්ක මේක මට බලපාන්නෙ කොහොමද මිස් මට කියන්න පුළුවන්ද ? ❤
@dilekawhooldesign7019
@dilekawhooldesign7019 7 ай бұрын
මගේ ශශ යෝගය සහ ගජකෙශරි යොගය තියෙනවා..බුද 1 ඉන්නවා සදු එක්ක.. එතකොට බද්‍රා යෝගය එනවද??
@priyanganiroshana4246
@priyanganiroshana4246 10 ай бұрын
මම මේස ලග්නයේ උපතේදි ශනී එකේ කොටුවේ චන්ද්‍රයා එකේ මට ඉදිරියට කොහොම වෙයිද බුදුසරනයි ඔබට
@asvidhaastrology
@asvidhaastrology 10 ай бұрын
ඒ ගැන බලන්න කේන්ද්‍ර පරික්ෂාවක් කරගන්න වෙනවා. තෙරුවන් සරණයි ස්තුතියි ඔබට
@Anuxa2
@Anuxa2 4 ай бұрын
Dekak thiynw
@maheshchandimal8696
@maheshchandimal8696 8 ай бұрын
කුජ සිංහ රාශියෙ තියකොට හොදද මිස්
@swarnamunasingha3759
@swarnamunasingha3759 8 ай бұрын
මිස් මම මිථුන 1 කොටුවේ කේතු ශානි ඉන්නේ
@mmjayarathna6606
@mmjayarathna6606 10 ай бұрын
මිස් මගෙ ලග්නය මිතුන 7 වෙනි කොටුවේ ශනි සමග රවි සිටිනවා එවිට් සස පුරුෂ යෝගය තියනවද
@asvidhaastrology
@asvidhaastrology 10 ай бұрын
හත්වැන්න ධනු රාශියනෙ.. ගුරු හිටියනං හරි. තෙරුවන් සරණයි ස්තුතියි ඔබට
@Dewmin__official
@Dewmin__official 10 ай бұрын
මගෙ ලග්නය කටක හතරවනි බාවයෙ කුජ සිකුරු ඉන්නවා තුලා රසියෙ ඉන්නවා මාලව් යොගය පවතිද
@asvidhaastrology
@asvidhaastrology 10 ай бұрын
ඔව් තුලාවට සිකුරු උච්චයි. කුජ සිකුරු සංයෝගයත් හොදයි. තෙරුවන් සරණයි ස්තුතියි ඔබට
@Dewmin__official
@Dewmin__official 10 ай бұрын
ම්ස් සිකුරු උච්ච වෙන්නෙ මින රසියෙ නෙද
@asvidhaastrology
@asvidhaastrology 10 ай бұрын
@@Dewmin__official ඔව් මීනෙ උච්චයි. තුලාවේ ස්වක්ෂේත්‍රයි..ස්වක්ෂේත්‍රව සිකුරු හිටියත් මාලවී යෝගය යෙදෙනව.
@Dewmin__official
@Dewmin__official 10 ай бұрын
@@asvidhaastrology කුජ එක්ක සිකුරු ඉන්න නිසා යම් අසුබයක් තියෙනවා නෙද ම්ස්
@Dewmin__official
@Dewmin__official 10 ай бұрын
නිවරදි උත්තරය දෙන්නකො pls
@vipulaanuradaratnaweera3296
@vipulaanuradaratnaweera3296 9 ай бұрын
මකර ලග්නය කු 1
@vipulaanuradaratnaweera3296
@vipulaanuradaratnaweera3296 9 ай бұрын
ගුරු 7.
@RohiniWickramasinghe-y3z
@RohiniWickramasinghe-y3z 6 ай бұрын
මගේ හඳහනේ 1, කොටුවේ,ගුරු,ශනි රවි යන තුන් දෙනාම ඉන්නවා 2, කොටුවේ ච ශු ඉන්නවා කේ 3, කොටුවේ සහ 7,කු 9,රා 12,බු ඉන්නවා එහෙම උනොත් මේ පංච මහා පුරුෂ යෝග පිහිටනවාද මගෙ නම් ජීවිතේ කවදාවත් ඔය කියන එක දෙයක් වත් ලැබිලා නැහැ හැමදාම දුකම තමයි
@Samanaliya-c6s
@Samanaliya-c6s 10 ай бұрын
😢😮😅😅😮😊😅
@PriyanthiHewage-y7z
@PriyanthiHewage-y7z 9 ай бұрын
මගෙ සිකුරු ,ගුරු 10 ඉන්න වා. ගුරුගෙන් සුභ පල අඩු කරනවද?
@PriyanthiHewage-y7z
@PriyanthiHewage-y7z 9 ай бұрын
ලග්නය මකර.
@asvidhaastrology
@asvidhaastrology 9 ай бұрын
හොද පිහිටීමක් සුබයි මාලවී යෝගයත් තියෙනවා. තෙරුවන් සරණයි ස්තුතියි ඔබට
@adithyaadithya8348
@adithyaadithya8348 7 ай бұрын
මගේ ලග්නය ,සිංහ - 1කුජ් , 7 සෙනසුරු ,10- බුද ,ගුරු , මහා පුරුෂ යොග 4 😂😂😂😂 , අමුලික බොරුනෙ .
@dilekawhooldesign7019
@dilekawhooldesign7019 7 ай бұрын
එහෙම තිබුන පලියට යොග යෙදෙන්නේ නෑ.ග්‍රහයන්ගේ බලය බලන්න ඕන කියලා කියනවා.
@Samanaliya-c6s
@Samanaliya-c6s 10 ай бұрын
❤😂❤😂❤😂❤
2025 palapala/මාර්තු වලින් පසු ලොකු අර්බුධයක්/2025 lagna palapala
33:29
Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර
Рет қаралды 22 М.
Guru Hansa yogaya/Astrology Sinhala/Palapala/Horoscope/Asvidha Astrology
27:33
Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර
Рет қаралды 7 М.
viparitha raja yoga/විපරීත රාජ යෝග/හර්ෂා/විමලා/සරලා යෝග/palapala/sinhala/asvidha astrology
9:36
Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර
Рет қаралды 6 М.
2025 Lagna palapala/සුපිරි අනාවැකි/astrology
39:43
Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර
Рет қаралды 14 М.