viparitha raja yoga/විපරීත රාජ යෝග/හර්ෂා/විමලා/සරලා යෝග/palapala/sinhala/asvidha astrology

  Рет қаралды 6,359

Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර

Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර

Күн бұрын

Пікірлер: 70
@asvidhaastrology
@asvidhaastrology 9 ай бұрын
ඊයෙ වීඩියෝ එක අලුතින් upload කලා
@NidoNidosh
@NidoNidosh 2 ай бұрын
අද තමයි දැක්කේ ..හරිම පැහැදිලි මිස්.හර්ෂ යොගය තියනවා ඇත්තටම පවට හරිම බයයි
@dulanwithenergy5638
@dulanwithenergy5638 8 ай бұрын
මගේ දුවට හර්ශා, විමලා, සරලා යෝග තුනම තියෙනවා
@siththimorseth92
@siththimorseth92 9 ай бұрын
Mn mithuna lagnaya mata sarala, wimala yogaya shaha sinhasana yogaya, lagnadhi yogaya, chandramangala yogaya thiyenawa
@DarshPrem
@DarshPrem 2 ай бұрын
ඔය යොග තුනම තියෙනවා මම සතුටින් ඉන්නවා ❤
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට..මම සින්හ ලග්නයේ...සරලා, විමලා කියන යෝග දෙකම මගේ කේන්ද්‍රයේ තියෙනවා ...ගොඩක් සතුටුයි ඒ ගැන ...ඔබතුමිය කිව් බොහෝ දේ සත්‍යයක් ....ඉදිරියේදී වෙන දේ ගැන බලාපොරොත්තු වෙන් සිටිම්...
@asvidhaastrology
@asvidhaastrology 6 ай бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@JanithS.M.-vu9nv
@JanithS.M.-vu9nv 3 ай бұрын
❤❤❤Ratama Rahasin Ranilta kotiyak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PavithraKaruwakondage
@PavithraKaruwakondage Ай бұрын
Mis nawanhaka kotuwa වැදගත්කම kiyannako
@meme-ke5tk
@meme-ke5tk 8 ай бұрын
මගේ නෝනාට සහ මගේ දුවට හර්ෂායෝගයක් සහ දුවට විමලායෝගයක් තියෙන බව දැනගත්තේ අද තමයි ඔබතුමියට බොහෝම ස්තූතියි.
@asvidhaastrology
@asvidhaastrology 8 ай бұрын
තෙරුවන් සරණයි ස්තුතියි ඔබට
@deepthikumari9306
@deepthikumari9306 4 ай бұрын
ම්ගෙත් 12 අදිපති 12 ඉන්නවා .ඔබතුමිය කිව්ව ගතිගුන හරියටම හරි .බලමු ඉදිරියට
@premiladesilva1106
@premiladesilva1106 5 ай бұрын
Danu Lagne...viparitha yoga.... Harsha, Vimala yoga dekama thiyenawa. 6 saha 12 adipathi 8 vani baweye. Namuth, Sarala yogaya natha. 8 adhipathi Chandraya 9 vani bhavaye Ravi samaga sinha Rashiye. Oya kiyapu visthara hari. Namuth kaye nitharama ridhum. Leda gathiyak thiyenawa. Guruge maha dasawe gamana. 6 ye guru. Bohoma isthuthi.❤
@asvidhaastrology
@asvidhaastrology 5 ай бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@maheshkumaara5704
@maheshkumaara5704 8 ай бұрын
පැහැදිලිව ඉදිරිපත් කලා..❤❤🎉🎉🎉
@sampathperera5771
@sampathperera5771 7 ай бұрын
ඉතා ෙකටිෙයන් 💫පැහැදිලිව ✨හරවත්ව👍
@Samanaliya-c6s
@Samanaliya-c6s 9 ай бұрын
තෙරුවන් සරණයි ❤😂❤😂❤😂❤😂❤
@Samanaliya-c6s
@Samanaliya-c6s 9 ай бұрын
මිස් ලස්සනයි ❤😂❤🎉❤😂❤😂❤
@kumadevika19
@kumadevika19 8 ай бұрын
මගේ කේන්දරේ හය අදිපති අටෙත් දොළහ අදිපති අටෙත් ඉන්නවා එකියන්නේ හර්ෂ යෝගය තියනවා විමලා යෝගය තියෙනවා 😊
@BandaraManike-gi1gk
@BandaraManike-gi1gk 6 ай бұрын
Mage kendare 6-12 adipathy0 ama sthana walath 8adipathiya 11 th sitimawa lamaya thula buda 22 derkanadipathiya 11 badakasthanaya badaka grahaya sikuru mata ama yoga nedda? Karunakara danma pilithurak lava denna sthhthiy
@RavinduHeesara-es9ru
@RavinduHeesara-es9ru 3 ай бұрын
මට හර්ෂ යෝගය,ගුරු හංස යෝගය,දර්මකර්මාදිපති යෝගය,ගජකේශරී යෝගය වැනි යෝග තියෙනවා.එය දේශපාලන ක්ශ්‍රේත්‍රය සුදුසුද
@thushanmanjulai6667
@thushanmanjulai6667 9 ай бұрын
Harsha rajja yogaya matath thiyanawa buda 6 adipathi 12 nicha bangayakini inna 3 years buda aduru gathakaradipiri kalayakgatha kala
@MudithaMuditha-el8nx
@MudithaMuditha-el8nx 2 ай бұрын
මගෙ බාව කේන්දරේ 3නම තියෙනවා මිස්
@lochi8961
@lochi8961 8 ай бұрын
That's true thank you Budusaranai.
@wasanthichathurani7632
@wasanthichathurani7632 2 ай бұрын
මෙම යෝග ඵල දෙන්නෙ පංච මහා රාජ යෝගයක් තිබුනොත් විතරයි කියල හුගක් අය කියනව මිස්.මගෙත් සරලා ,විමලා යෝග දෙකම තිබෙනව.මේ ගැන කියන්න පුළුවන් ද මිස් ඇත්ත මොකක්ද කියල තෙරුවන් සරණයි ❤️🙏
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 7 ай бұрын
true ♥️ thunama tiyanawa 🙏
@pathiranasir.
@pathiranasir. 2 ай бұрын
6වෙන්නා අධිපතියා 6ම හිටියොත් මොකද වෙන්නේ? එම යෝග නැද්ද
@nisalkodithuwakku3951
@nisalkodithuwakku3951 9 ай бұрын
මගෙ දුවගෙ 6 අධිපති 6, චූටි පුතාගෙ 12 අධිපති 12, මගේ 12 අධිපති 8, ලොකු පුතාගෙ 7 වැන්නෙ සස යෝගය තියනව.
@AnandakelumAnanda-je3ku
@AnandakelumAnanda-je3ku 9 ай бұрын
මඝේ ලග්නය කුම්බ මඝෙ 8වැන්නාදි පති බුද 2නේ රවි සමඝ නීචයි එතකොට මට තිබෙන විපරීත රාජ යෝගය කුමක්ද කේන්දරේ බුද නීච නිසා විපරීත රාජයෝගයක් තියනවා කියල තියනව ඒත් යෝගයේ නම ලියා නැත පුලුවන්නම් පවසන්න මේකාලයේ ගෙවෙන්නෙ බුද මහදසාවේ රාහු අන්තර් දසාව ඔයාට තෙරුවන් සරනයි
@JayanthiAthukorala-p7f
@JayanthiAthukorala-p7f 5 ай бұрын
Matath harsha yogaya thiyanawa Ehi labimath thiyanawa E labima nathi nam Anshaka gana anuwa venas vela aethi Nathnam grahaya asuba naekathaka aethi Nikanma kiwama nodanna aya pili ganne na
@deepakulatunga9196
@deepakulatunga9196 5 ай бұрын
මගේ පුතාගෙ ලග්නය කුම්භ එයාගෙ චන්ද්‍රයා 8 මට හුගක් අය කිව්වේ හොද නෑ අපලයි කියලා 😢....දුව කන්‍යා එයාගෙ සෙනසුරු 8 ගුරුත් එක්ක ඒක කොහොමද.....ස්තූතියි
@vijithasilva3699
@vijithasilva3699 7 ай бұрын
මගේ පුතාතුලා ලග්නය. 8 ඉන්නවා ගුරු, බුද ශු. 9 රවි, 10කු, 5රා, 11කේ. 3 ශ ,ච 1. බලන අය කියනවා කිසිම බලයක් නැති හදහනක් කියල. මම ඉතාමත් දුකෙන් ඉන්නෙ මේක ඇත්තද? මට පිළිතුරක් කියන්න මිස්
@Hima44597
@Hima44597 5 ай бұрын
Mage vimala harsha thiynw ,
@sheemaserene4552
@sheemaserene4552 4 ай бұрын
ඔබ තුමියගේ දුරකථන අන්කය ලබා දෙන්න පුළුවන් ද ? ස්තුතියි
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 9 ай бұрын
මගේ දවගේ සරලා විමලා කියන රාඡ යෝග දෙකක් තියේනවා වෙශි වොශි උභයචාරි යෝගත් තියෙනවා කේ 3 සිකුරැ 6 රවි ගුරැ 7 බුධ කුඡ 8 රාහු 9 ශනි සදු12 ඉදිරි අනාගතය ගැන අනාවැකියක් කියන්න ලග්නය මින
@asvidhaastrology
@asvidhaastrology 9 ай бұрын
ග්‍රහයො ඉන්න තැන් කිව්වට පලාපල කියන්න බෑ. කරුණු ප්‍රමාණවත් නෑ. කේන්ද්‍ර පරීක්ෂාවක් කරගන්න. ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ❤😂❤😂🎉😢🎉😂❤
@NadeekaDamayanthi-er9zm
@NadeekaDamayanthi-er9zm 8 ай бұрын
මිස් මගෙ ලග්නෙ මෙශ 12 වෙනි කොටුවෙ බුද ,සිකුරු ඉන්නවා එක විපරිත රාජ යොගයක් ද? කියලා දෙන්න පුලුවන් ද තෙරුවන් සරනයි ගොඩක් පින් . 2 කොටුවෙ කුජ ඉන්නවා . 10 කොටුවෙ ගුරු ඉන්න්වා . මම ගොඩාක් duk vidapu vidina කෙනෙක් මම දර්මයට ගොඩක් kamathi කෙනෙක් මෙ පිහිටිම gana මට dana ගන්න පුලුවන් තෙරුවන් සරනයි!
@champaratnayake7181
@champaratnayake7181 5 ай бұрын
❤❤❤
@Hima44597
@Hima44597 9 ай бұрын
Mage 2kak thiyanwa
@vihangageenod8982
@vihangageenod8982 8 ай бұрын
3ම තියනවනෙ😊
@upulmanavadu5057
@upulmanavadu5057 4 ай бұрын
දෙයියන්ගෙ පිහිටයි. 3 බේරිල නම් රජ තමයි.😅😅😅😅😅😅
@hashanmadusanka1098
@hashanmadusanka1098 8 ай бұрын
සරලා විමලා තියනවා
@asvidhaastrology
@asvidhaastrology 8 ай бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@upulmanavadu5057
@upulmanavadu5057 4 ай бұрын
කමලා....?
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 9 ай бұрын
අහපු ප්‍රශ්න වලට පිලිතුරැ බලාපොරොත්තු වෙමි
@anushkaasanka6866
@anushkaasanka6866 8 ай бұрын
මෙම විපරීත රාජයෝගය ක්‍රියාත්මක වන කාලසීමාවල් හදුනාගන්නේ කෙසේද
@upulmanavadu5057
@upulmanavadu5057 4 ай бұрын
අදාල ග්‍රහයගෙ දශාවේදී.අතුරු දශා වලදි
@EmaliLiyanage
@EmaliLiyanage 6 ай бұрын
2 thinva
@asvidhaastrology
@asvidhaastrology 6 ай бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 4 ай бұрын
මගේ හදහනේ කනයා ලග්නය..රවි 12 වැන්නෙ සිංහ රාශීයේ ඉන්නවා බුධ සහ කේතු සමග ...ඒක විමලා යෝගයක්ද??
@asvidhaastrology
@asvidhaastrology 4 ай бұрын
ඔව් යෝගය තියෙනවා
@SahanGamage-v3b
@SahanGamage-v3b 4 ай бұрын
මගෙ 8කෙතු ග්‍රහයා ඉන්නෙ මට තියනවද
@asvidhaastrology
@asvidhaastrology 4 ай бұрын
අට වැන්න අධිපති ග්‍රහයා බලන්න
@vineethanandani7931
@vineethanandani7931 9 ай бұрын
8වැන්න අධිපති 8වැන්න තුළම හිටිය හොත් මේ යෝගය යෙදෙන වාද 12 වැන්න අධිපති 12 වැන්න තුල ම හිටිය හොත් මේ යෝගය යෙදෙන වාද 8වැන්න අධිපති 12 වැන්න තුල ත් 12 වැන්න අධිපති 8 වැන්න තුල ත් හිටියොත් මොකද වෙන්න පුලුවන කියල කියල දෙන්න පුලුවන්ද
@asvidhaastrology
@asvidhaastrology 9 ай бұрын
මේ කරුණු හැම එකකින්ම ඉහත යෝග යෙදෙනවා. ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ❤😂❤🎉😢🎉❤
@JagathKms
@JagathKms 6 ай бұрын
හය සහ අට අධිපති හය වැන්නේ සිටීම විපරීත රාජයෝගය සම්පූර්ණ ද
@upulmanavadu5057
@upulmanavadu5057 4 ай бұрын
ඔවු
@tharakanuwan8019
@tharakanuwan8019 9 ай бұрын
හර්ෂා+සරලා+ගජකෙෂ්වරි
@MatharagePiyasena
@MatharagePiyasena 6 ай бұрын
Magteathaekendareaatahayedolahaa
@PradeepKatugampal
@PradeepKatugampal 7 ай бұрын
යොග 3ම ඇත එම ගහයන් නවාංසකයෙ සිටින ආකාරය බලපානවද?මිස්
@upulmanavadu5057
@upulmanavadu5057 4 ай бұрын
නැත.
@Samanaliya-c6s
@Samanaliya-c6s 9 ай бұрын
😊😅😅😮😮😢😢😢
@Samanaliya-c6s
@Samanaliya-c6s 9 ай бұрын
සරලා යෝගය මට තියෙනවා 😂😂😂❤😂❤😂❤
@sltube2521
@sltube2521 9 ай бұрын
Ithim ai Hina wenne
@upulmanavadu5057
@upulmanavadu5057 4 ай бұрын
මටත් තියෙනව.එක කලිසමයි.සරමයි.සෙරෙප්පු දෙකක්වත් නැහ😅😅😅😅😅😅
@kumadevika19
@kumadevika19 6 ай бұрын
මගේ කේන්දරේ හර්ෂ යෝගය හා විමලා යෝගයේ තියනවා නමුත් ඒ කියන prath😂නම් මෙතෙක් ලැබී නැ
@asvidhaastrology
@asvidhaastrology 6 ай бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@Thilanka-gc5qf
@Thilanka-gc5qf 5 ай бұрын
තිබුන පලියට ලැබෙන්නෙ නෑ.. ඒව අනිත් ග්‍රහ පිහිටීම් වලින් කැපිල ඇති එහෙනම්
@Amarathunga-i7k
@Amarathunga-i7k 8 ай бұрын
මගේ තියෙනව ඔය යෝගේ මට වට්සැප් නො ඒක දෙන්න මට පරික්ෂාවක් කරගන්න ඕන
ඔබටත් රාජ යෝග තියෙනවද? Do you also have Raja Yoga
7:52
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 13 М.
2025 Palapala/ප්‍රබල ග්‍රහ මාරු නිසා ආණුඩුව වෙනස් වෙයිද?/#lagnapalapala
23:37
Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර
Рет қаралды 10 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
රවි මූලිකව ඇති කරන යෝග/මයුරපාල/ වෙශි /වොශි/උභයචාරි/Asvidha asrtology
8:26
Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර
Рет қаралды 13 М.
pancha maha purisa yoga/පංච මහා පුරුෂ යෝග/palapala/sinhala/asvidha astrology
10:34
Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර
Рет қаралды 5 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН