හඳුන්නෙත්ති, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ගිහින් හොයපු මැණික් මල්ල | Sunil Handunneththi

  Рет қаралды 159,149

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 646
@SagaraFdo-w1g
@SagaraFdo-w1g Ай бұрын
හදුන් සහෝදරයා සහ චතුරංග සහෝදරයා හොද ගැලපීමක්..❤️ වැඩ කටයුතු හොදින් කරන්න සුබ පතනවා!!❤️❤️
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 Ай бұрын
Handunnetti is Gota 2
@sudunona4908
@sudunona4908 Ай бұрын
​@@samanthirupesinghe5507අනෙ උබට රනිල් හරි පුතානො හරි ආව නම් හොදයි නේද😂😂🤌🤌
@sahan6996
@sahan6996 Ай бұрын
​@@samanthirupesinghe5507 gota ta mehm prshn ahn thram molyk thib na.
@pasindumalshan3070
@pasindumalshan3070 Ай бұрын
@@sudunona4908 ow Ranil awa nm hodai
@IshanUditha
@IshanUditha Ай бұрын
චතුරංග ඉන්න හිංදා හොදයි.. Strategically වැඩ කරනවා.. මම චතුරංගට දුන්න මනාපය ගැන සතුටුයි. හදුන් නම් ගොං ආතල් දෙන්නෙ.
@akshaKodithuwakku
@akshaKodithuwakku Ай бұрын
කනගාටුදායක කාරනය තමයි අපේ රටේ ගොඩාක් දෙනා බලන් ඉන්නේ මේ පත්වුනු ආන්ඩුව අසාර්ථක වෙනකල්. හැබැයි අපි අසරන උනු තරමට අපි හැමෝම ප්‍රාර්ථනය කරන්න ඕනී මේ වෙලාවෙ තමන්ගේ දේශපාලන මතවාදය දිනන එක නෙවෙයි. මේ රට මීටත් වඩා දියුනු වන එක. Comments වලින් තේරෙනවා සීමිත ප්‍රමාණයක් රටට කෙලෙවෙන තුරු බලන් ඉන්නා බව 😢😢
@SagaraFdo-w1g
@SagaraFdo-w1g Ай бұрын
ඇත්තටම..උන් රටට සාපයක්😡😡
@ashan3297
@ashan3297 Ай бұрын
සජියාගේ උන් තමයී 😂
@slmusicembassy3885
@slmusicembassy3885 Ай бұрын
ගොඩදෙනෙක් නෙවෙයි ටික දෙනෙක් ගොඩ දෙනෙක් තමයි ආණ්ඩුව හැදුවේ ❤
@IshanRandika-t3l
@IshanRandika-t3l Ай бұрын
කොහෙත් එහෙම තමා පුතා
@ravindrakarunarathne6071
@ravindrakarunarathne6071 Ай бұрын
Aniwaryen.. mama me ada dwasemath hithuwa deyak oka... media walat monaw kiwath yatin kemathi kelawannwata thama.. ethamun....
@dileepawithanawasam8805
@dileepawithanawasam8805 Ай бұрын
නොදන්නවා වගේ ප්‍රශ්න ඇහුවට ඔක්කොම ගැන ඔක්කොම දැනගෙන එන්නේ.. 🙂
@ranjanjoseph8646
@ranjanjoseph8646 Ай бұрын
JVP කාරයෝ එහෙම තමයි. මේ අයට තමගේ ගෙදරත් රටත් කියලා වෙනසක් නැහැ. සාම්ප්‍රදායික දේශපාලකයන්ට රටත් ගෙදරත් කියලා වෙනසක් නැහැ. තේරුණා ද දන්නේ නැහැ.
@jeewanthaudk3502
@jeewanthaudk3502 Ай бұрын
Arungen ahana korawena prshna 😂😂
@Dayananda-k5e
@Dayananda-k5e Ай бұрын
@@dileepawithanawasam8805 atota.htanavdha.wahal.pakya
@samanthennakoon9220
@samanthennakoon9220 Ай бұрын
ඒ ඉස්සර ne
@BinukaPrabashana
@BinukaPrabashana Ай бұрын
සුනිල් හදුන්නෙත්ති සමග චතුරංග අබේසිංහ 😌❤️
@Black_Whole2325
@Black_Whole2325 Ай бұрын
චතුරංග වගේ තරුණ ක්ශේත්‍රයේ නිපුණ දැනුමක් ඇති නියෝජ්‍ය අමාත්‍ය තුමෙක් සිටින එකත් හදුන් ඇමතිතුමාට මහත් අස්වැසිල්ලක් වෙනවා නොඅනුමානය ❤ හැම ක්ශේත්‍රයකටම ඒ ඒ අංශයේ හසල දැනුමක් ඇති අයවලුන් සිටීම අනිවාර්‍යයි
@RathnayakaRupa
@RathnayakaRupa Ай бұрын
මට නම් හරි සතුටුයි මේ ඇමතිවරු සොයා බලා කටයුතු කරන එක ගැන එතකොට රාජ්‍ය නිලධාරීන් වුණත්, හරියට වැඩ කරනවා,අපේ රටේ මිනිස්සු පොදුවේ ගත්තහම,හරිම හොඳයි, ගුණගරුකයි එහෙමත් එක්කෙනෙක් දෙන්නෙක්,වැරදි කරනවා තමයි,හරි මග යන්න,හොඳ නායකත්වයක් අවශ්‍යයි නව රජයට සුභ පතනවා
@KumuduniWasantha
@KumuduniWasantha Ай бұрын
😂😂
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Ай бұрын
තම අමාත්‍යාංශයට යටත් සියලු ආයතන පරීක්ෂාවට ලක්කොට ක්‍රම සහ විධි ගැන දැනුවත්ව වැඩ පටන් ගැනීම වැදගත් ,, ඒවාහි නිළධාරීන් පහල සේවකයින් සතුටින් අවංකව පිළිවෙලට වැඩ කරාවි , සතුටුයි ජය වේවා ශ්‍රී ලංකා
@indikalakmali9055
@indikalakmali9055 Ай бұрын
පුන්චි චන්දෙ දි බලාගමු මාලිමවට කියපු දේවල් නෑනෙ පෙට්ට්‍රොල් අඩුකරාද බූමිතෙල් වැඩිකරලා
@manjurohana
@manjurohana Ай бұрын
මම කැමතිම මෙතන අැමතිවරයා තමන්ගේ දෙවනියට අවස්තාව දෙනවා තමන් ගන්නවට වැඩිය.එ්කයි වෙන්න ඔිනෙ.තමන්ට වැඩිය දෙයක් අනිකා කතාකරනානන් එ්ක වැදගත්න් අැහුන්කන් දෙන්නත් හික්මිමක් හා ඉවසිමක් තිබිය යුතුයි.නියම දෙදෙනෙකුගේ එකතු විමක්.
@shiromawijekoon1057
@shiromawijekoon1057 Ай бұрын
ඔබ හරියටම හරි. චතුරංග දක්ෂයෙක්.. සතුටුයි...👍👍👍
@dulakshiperera6453
@dulakshiperera6453 Ай бұрын
Aththamai.. athi .daksha adaraneeya minisun depalak❤❤❤❤
@dinushan2606
@dinushan2606 Ай бұрын
මෙහෙම හැම ආයතනයක්ම සොයා බලන්න ඕනේ
@MalaniPujapitiya
@MalaniPujapitiya Ай бұрын
ආයතනය ඇතුලට යනකොටම එතන වෙලා තියෙන්නෙ මොකක්ද කියල වටහ ගන්න පුලුවන් බුද්ධිමත් මිනිස්සු ජයවේවා ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍🙏🙏
@hemaw1657
@hemaw1657 Ай бұрын
ඉතාමත් වටිනා කතාවක්! හැම ආයතනයක්ම සොයා බලන්න ඕනේ! ආයතනය තමන්ගේ හිතා වැඩිදියුණු කලයුතුයි!
@sujathasamarakoon8217
@sujathasamarakoon8217 Ай бұрын
වැඩ කරනවා පේන්නේ නෑ කියලත් බනිනවා, වැඩ කරනවා පෙන්නත්දිත් බනිනවා, මෙයාලා ආණ්ඩු කළේ නෑනේ, ඒ නිසා ඒ තැන්වලටම ගිහින් බලන්න ඕනනේ, අවබෝධය ගන්න, අඩුම ගානේ වසරක කාලයක් බලං ඉමු,වසර 76 ක් බලං හිටපු එකේ වසරක් බලං ඉන්න පුළුවන්නේ,
@Danuka_Malinga
@Danuka_Malinga Ай бұрын
ඕන ඕක සම හරක්ට නොතේරෙන එකනේ ප්‍රශ්ණේ. නිදාගෙන නැඟිටිනකොට රට දියුණුවෙලා තියෙන්න ඕනලු 😂 මුත්තයි, කිරි තිත්තයි ආවා නම් එහෙමලු කොරන්නේ 😂
@prabakumari3701
@prabakumari3701 Ай бұрын
Buddimathun athare harak ralakuth innawa un thamai pahu giya anduwala gu balayo😂
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Ай бұрын
​@@indikamarambeඅවුරුදු 76 ඇතුලේ යූයෙන්පි ,පොහොට්ටු ආන්ඩුවල ඇමතිලාගෙන් රාජ්‍ය සේවකයන් ඉල්ලුවේ රට ගැන හිතලා වැඩ කරමු එකතු වෙලා කියලා. මාලිමාව ආන්ඩුවේ ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් ගෙන් ඉල්ලන්නේ රට වෙනුවෙන් වැඩ කරන්න කියල..
@asankaravi7310
@asankaravi7310 Ай бұрын
කජු ආතා 2048 දි රට හදනවා කිව්වහම එහෙයි කිව්ව දායක සභාවට මාලිමා ආණ්ඩුව රට හදනකල් අවුරුද්දක් දෙකක් ඉවසල ඉන්න බෑ.
@vitharana3784
@vitharana3784 Ай бұрын
​@@indikamarambeඔය මහත්තයා නේද කිව්වේ මළාට 113 ගන්න බෑ කියල 😂😂😂
@calistafernando1713
@calistafernando1713 Ай бұрын
මුළු රටේම වැනසී ගිය ආයතන නැවත යථා තත්ත්වයට පත් කිරීමට ජනතාව ගේ සහය දෙමු 💪🏽💪🏽
@shanthagunarathna4395
@shanthagunarathna4395 Ай бұрын
නියම ඩබලක් එල එල ජය වේවා
@charnipriyangika9028
@charnipriyangika9028 Ай бұрын
හිටපු වුන් අපේ සල්ලි කාකා මොනවද කරලා තියේන්නේ දේයියනේ.හදුන්නේත්ති සහෝදරයා චතුරංග සහෝදරයා මේ ආයතනය නව පුනරුදයකට ගේනයාව් ❤️🌷❤️🌷
@jayanthikumudini3881
@jayanthikumudini3881 Ай бұрын
මේ ලංකාවේ පිරිසිදු චරිත .ටයි කෝටි නෑ ඩිපෙන්ඩර් නෑ.සැහැල්ලුවෙන් තම යුතුකම් ඉටුකරන මිනිස්සු .
@NoraRawinadh
@NoraRawinadh Ай бұрын
අම්මටසිරි චතුරංග අය්යව දැක්කෙ පස්සෙ.. එයාල එක්ක වංගු ගහන්න ලෑස්ති වෙන්නෙපා.. එයාල මේ බිස්නස් ෆීල්ඩ් එකේ සංක්‍යානය මූල්‍යනය විගනනය ගැන හොදට සෙල්ලම් දාන පට්ට මීටර්....
@harshayapa9281
@harshayapa9281 Ай бұрын
Paw ban, pachcha widala widala
@harshayapa9281
@harshayapa9281 Ай бұрын
Teyena system ekene duwanne. Okunta alut plan na
@NoraRawinadh
@NoraRawinadh Ай бұрын
@@harshayapa9281 ඔයා සජිත්ගෙ කෙනෙක් කියල දැනගත්තා
@Afronso-iy3bp
@Afronso-iy3bp Ай бұрын
​@@harshayapa9281වරෙං ආසියාවේ ආශ්චර්ය මයින හදල ඉවරයි.. පච නෙමෙයි හෙලයක්කයෝ 😂😂 ඇත්ත 😂😂
@Dprasanna1430
@Dprasanna1430 Ай бұрын
මොන බල්ලෙක් ද මු කාලකණ්ණි අවජාතක කයා දේශපාලු න්ගෙන් ජිවත් වෙන බඩජාරි බල්ලො කට වාහගෙ හිටු මලපෙරෙත යා ​@@harshayapa9281
@rcgnetworks
@rcgnetworks Ай бұрын
චතුරංග ගැන අපි High Hopes තියාගෙන ඉන්නෙ ❤️🔥
@gihanhemantha4750
@gihanhemantha4750 Ай бұрын
❤❤❤❤❤
@erandasadaruwan1770
@erandasadaruwan1770 Ай бұрын
අපිට මේ බලා ගැනීමට සැලැස්වීම ඉතාම වටිනවා ජනතාවට පැහැදිලි කිරීම
@Ruvidu
@Ruvidu Ай бұрын
මේ වගේ හැම ආයතනයකම වෙන ඒව සමාජෙට දෙන්න ඕනේ මෙහෙම පෙන්නන්න ඕනේ
@indikalakmali9055
@indikalakmali9055 Ай бұрын
එ නිදන් හාරලා ගොඩ යන හෑටිත් පොඩ්ඩක් කියහන්කො ,කුහක නොවි
@jeewanthaudk3502
@jeewanthaudk3502 Ай бұрын
​@@indikalakmali9055 dan oyata nidane aran monad krnna ona...
@Ruvidu
@Ruvidu Ай бұрын
@@indikalakmali9055 බිල්ලක් ඕනේ
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 Ай бұрын
හොද වැඩක් අපිත් දැනගන්නට ,ඔන දේවල්
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 Ай бұрын
ඕවගෙ ඉන්නෙ අං ගිලපුඋන්, අවුරුදු ගනනක් රාජපක්ෂ එහෙයියො වෙලා කොඳු කඩාගෙන, රටත් ආයතනත් ගැන හැඟීමක් නැතිව වැඩකරපු උන් දැන්වත් අවබෝධයෙන් රටගැන හිතල වැඩකරමු අපේ අනාගත දරුපැටවුන් වෙනුවෙන්, වෙනස් වෙන්න කාලයයි මේ හැමෝටම 😢
@shriyaniherman8345
@shriyaniherman8345 Ай бұрын
ඒකහරි
@srimathigunawardhana9569
@srimathigunawardhana9569 Ай бұрын
Ang thattu gilapu un inne othana Amathi thumani oya thana keruwawa hodata hoyanna
@AmilaPathumOBSI
@AmilaPathumOBSI Ай бұрын
ගේමක් ගහන්න යන්නෙ .. ❤
@sandasiriwimalweerasinghe7812
@sandasiriwimalweerasinghe7812 Ай бұрын
Good job.
@woldnews8051
@woldnews8051 Ай бұрын
ඔක්කොම හොයන් දැනන් ඇවිත් බබාලා වගේ ප්‍රශ්න අහනවා ❤️❤️
@r.rodrigo1150
@r.rodrigo1150 Ай бұрын
ලෝකු මැණික් පොකුරක් කියලා කිව්වේ මුලු ලංකාව ම ගොඩ කිව්වා ඊට පස්සේ ..මේ මැණිකට ගේමක් දුන්නා වගෙ රාජපක්ෂ ලා . අනිවාර්යයෙන්ම හොයන්න .අපෙ ඇමති තුමනි .හොර හැත්ත රටට කරපු වින් . ජයවේවා මාලිමාවට ❤❤❤❤❤
@asirimudalige931
@asirimudalige931 Ай бұрын
නාකි මයිනා,පොඩි මයිනා,බැසිල් කපුටා කියන්නේ පට්ට හොරුනේ.
@nisaljayawardena
@nisaljayawardena Ай бұрын
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️🧭❤️NPP 💯🚩🚩
@dilupasandaruwan3783
@dilupasandaruwan3783 Ай бұрын
ජයවේවා 🧭
@AsankaD-u8v
@AsankaD-u8v Ай бұрын
හිටපු සෙට් එකෙන් එකෙක් ගියනම් මෙ විදියට ප්‍රශ්න කරයිද.මෙ විදියට අදහස් ප්‍රකාශ කරයිද. ඇත්තටම අඩම්බරයි මෙ විදියට හැමොම එකටතු වෙලා .හරි විදියට හැම දෙම කරන විදියට ...
@pradeepkumara4439
@pradeepkumara4439 Ай бұрын
මාද්‍ය එක්කම යන එක හොඳයි.. විනිවිද බාවයකින් තොරවම වලන්න පුළුවන්... ❤🙏🎉සුබ පැතුම් සහෝදරයා..❤
@dahamisathsarani6827
@dahamisathsarani6827 Ай бұрын
මේ වගේම ඉස්කෝල වලටත් යන්න ඕනි ගිහින් එයාලට තියෙන උපාධියයි උගන්වන සබ්ජෙක්ට් එකයි අහලා උගන්වන සබ්ජෙක්ට් එකෙන් විබහග මට්ටමේ ප්‍රශ්නයක් දෙකකුත් අහලා බලන්න හැම ගුරුවරයෙක්ම නෙවෙයි හැබයි සමහර ගුරුවරු ළමයින්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා බදු ගෙවල ඉගෙන ගන්න අපි නිකන්ම පිනට ඉගෙනගන්න අවා වගේ කතා කරන්නේ පාසල් ගුරුවරු හොඳ අධ්‍යාපනයක් ළමයින්ට දෙනවා නම් මෙච්චර බදුත් ගෙවලා සල්ලිත් දීලා ආයෙත් ළමයි ටියුෂන් ගනේ යන්න ඕනි නැහැ නේ
@priyanimanike3634
@priyanimanike3634 Ай бұрын
ඇත්තම කතාවක් පාසැල් ගුරුවරු ගැන බලන්න ඕනි..වැඩකට නැති ගුරුවරු ළමයිගේ ඔලු කනවා
@LimitlessPotential884
@LimitlessPotential884 Ай бұрын
හදුන් ඇමතිතුමා ගිහින් ඇහුවෙ නැත්තන් තාම මොකෙක්වත් දන් නෑ රත්නපුරෙන් හම්බ වෙච්ච අර මැණිකට මොකද උනේ කියල😂 ගෝත තමා දන්නෙ කරපු දේ 🤮
@NayanaWeerasiri
@NayanaWeerasiri Ай бұрын
ඒක නිල් මැණිකක් නෙවෙයි. එච්චර වටින්නේ නැති cluster එකක්
@LimitlessPotential884
@LimitlessPotential884 Ай бұрын
@NayanaWeerasiri ඉතින් මන් කිව්වෙ නෑනෙ නිල් මැණිකක් කියලා මන් දන්නව අර ගෑනු කෙනා ඒක විස්තර කරා මට ඇහුනා, මන් කිව්වෙ ඒකාලෙ ඒක මැනිකක් කියලනෙ කිව්වෙ, අනික ඒka නිකන් රට යැව්ව කියලද හිතන්නෙ,වෙන රටක musium එකක තියන්න ඕනෙද අපේ රටේ තියන්න තිබ්බට වටින් නැත්තන්
@NayanaWeerasiri
@NayanaWeerasiri Ай бұрын
@LimitlessPotential884 ඒක ඔය මැණික් සස්ථාවේම උන්ගේ බොරු වටිනාකමක්. වටින්නේ නැති bluffer එකක්
@SamanthaGunarathne
@SamanthaGunarathne Ай бұрын
පාර්ලිමේන්තුවේ සිටිය යුතුම අය විය යුතු දේ සිද්ධ වෙනවා
@BeegSport30
@BeegSport30 Ай бұрын
ගහාපු කතිරේ අඩම්බරයි බන්❤
@nelumsanjaya3646
@nelumsanjaya3646 Ай бұрын
Very good one
@IshanRandika-t3l
@IshanRandika-t3l Ай бұрын
Chathuranga has a very good knowledge to conduct a Ministry.... very very proud...... congratulations to build up my motherland well......
@piyalchampika3157
@piyalchampika3157 Ай бұрын
කැමට පුරුදුවෙච්ච නිලධාරින් එක්ක ටිකක් අමාරු වෙයි. උන්ටත් කොකා පෙන්නන්න පුලුවන් වෙන්න ඕන
@RumeshRavindra-uz8yk
@RumeshRavindra-uz8yk Ай бұрын
ඒකනේ කට්ටියම එකතු වෙලා තමයි ගේම දීලා තියෙන්නේ
@PathumChinthaka-e3f
@PathumChinthaka-e3f Ай бұрын
ආන්න එහෙමයි වැඩ කරන පිලිවෙල.රටට ජය❤❤❤
@WithanagePerera-c6o
@WithanagePerera-c6o Ай бұрын
Very good
@chamindamadawala2240
@chamindamadawala2240 Ай бұрын
මේවා මාධ්‍ය ෂෝ නෙමෙයි. මේවා අපේ රටේ සාමාන්‍ය ජනතාවට වැහිලා ඒ ජනතාවගෙන් ඈත් වෙලා තිබුනු දේවල්. මේවගෙ වටිනාකම ජනතාවට දැනෙන්න සලස්වන්න ඔනේ.
@samanthisiriwardane4809
@samanthisiriwardane4809 Ай бұрын
පලමු වතාවට රජයෙන් මේ වගේ දේකට madihath වෙනව dakke ජය වේවා ජනපති තුමනි ❤❤❤❤❤❤❤
@krishanthabandara1271
@krishanthabandara1271 Ай бұрын
Niyamai❤
@sgala7920
@sgala7920 Ай бұрын
මැණික් ගන්න ෆොරින කෙනෙක් ඇවිල්ල කොහෙද ගන්නේ කියලා ඇහුවොතින්, ඔතන ඉන්න අයියලා නංගිලා සෙට් එක දෙන්නේ ඒගොල්ලන්ගෙ තැ‍ර්කාරයෝ සෙට් එකටදීලා සටිෆිකේට් එකකුත් ඕන විදියට හදලත් දෙනවා ඔතනින්. ඊට පස්සේ එක්ස්පෝට් එකට අඩුවට ගණනක් දාලා එතන ඉන්න අනිත් අයටත් ගාන සෙට් වෙන විදියට හදල දෙනවා. ඕකේ ඇතුලේ වෙන තරම් හොරකම් වෙන කොහෙවත් නැහැ.
@shiromawijekoon1057
@shiromawijekoon1057 Ай бұрын
බලන් ගියාම ටයි දාල කිට් බිට් ගහල ඉන්නෙම. හොරු කම්බ හොරු...😂😂😂
@roshanid8667
@roshanid8667 Ай бұрын
මේකෙ කමෙන්ට් දැක්කහම තාමත් අපේ රටේ මෝඩ හරක් ඉන්නවා කියලා පේනවා. මේ වගේ හරක් එක්ක කවදා රටක් හදන්නද. සල්ලි වලට කමෙන්ට් දාන උන්ට කියන්නේ. රට ගොඩ ගන්න මේ අයට සපෝට් කරන්න.. තවත් රට අගාධයට ගෙනියන්නැතුව
@tribelife7650
@tribelife7650 Ай бұрын
@sahanumayanga214
@sahanumayanga214 Ай бұрын
හොද වැඩක් ❤
@harshakarunarathna6444
@harshakarunarathna6444 Ай бұрын
මේ සංචාරය ඉතා වැදගත්. අපේ මැණික් කර්මාන්තය ඉතාමත් සුලු පිරිසක් අතර හිර වෙලා. මේ සඳහා සාධාරණ විවෘත අලෙවිකරණය ක්‍රියාවලියක් නැහැ. ඒ වගේම සින්තටික් (ගුලාබ්) තහනමට ක්‍රමවත් පිය්වරක් නැහැ. මැණික් ව්‍යාපාරයේ සංවිධානවල එකාබද්ධ බව අවමයි.
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 Ай бұрын
හදුන් සහෝදරය,අපිට හරි සතුටුයි,අපේ කර්මාන්ත ගැන සොයා බැලුවට,මට ඔයාට කියන්න තව දේවල් තියෙනව ඔය අධිකාරිය ගැන,පසුව කියන්නම්
@hemalikulathunga2285
@hemalikulathunga2285 Ай бұрын
Minister and Deputy Minister will do real things to the country
@polkichchacrafts5213
@polkichchacrafts5213 Ай бұрын
අනිත් එක තමයි ගරැ ඇමති තුමා ඔක ඇතුලෙ කාක්කො ඉන්නව එ කියන්නේ අපි රෙජිස්ටර් එකක් දානව නම් අපිට තනියෙන් කරගන්න බැ උන්ට සල්ලිත් එක්ක සහතික ටික දුන්නම උන් වැඩෙ කරල දෙනව උන් එකට වැඩිපුර ගානක් ගන්නව පට්ට හොරු ඉන්නෙ
@RumeshRavindra-uz8yk
@RumeshRavindra-uz8yk Ай бұрын
ඔයාට පුළුවන් නම් ඔයා ඕක කතා කරලා කියන්න මෙයාගෙ නම්බර් එක දෙන්නම්❤
@Motive_Ultra
@Motive_Ultra Ай бұрын
Oya wade godak rajaye ayathana wala wenawa. Eka export company wala pianla dannawa wisheshayenma. Dan kaale hari ewa eli karanna. Me anduwen wenasak dakinna puluwan wei. Dan athi bn export company wala salli hooran kaawa un. Hambena padiya madi kiyala pagawa ganna eka sadaraneekaranaya karanna bane sabya samajeka.
@LalithaChandrani-b4b
@LalithaChandrani-b4b Ай бұрын
ආයෙ මොනවාද ඉතින් හඳුන් සර් බැස්සොත්
@chanikaadikari4554
@chanikaadikari4554 Ай бұрын
සතුටුයී❤
@PunyaAnandani
@PunyaAnandani Ай бұрын
Super 🎉🎉🎉
@hashansandeepa7765
@hashansandeepa7765 Ай бұрын
හඳුන් සහ චතුරංග❤❤
@anzworld10
@anzworld10 Ай бұрын
මේ වැඩේ සුපිරි 🎉ඔහොම මාධ්‍යට පෙන්නන එක❤
@dcdulip
@dcdulip Ай бұрын
මැනික් මුදලාලිලා ලැස්තිවෙන්න නොගෙවපු බදු ගෙවන්න. නියම කොනෙන් අල්ලන්න යන්නෙ , නියමයි හදුන්
@lahiruwanigasakara1113
@lahiruwanigasakara1113 Ай бұрын
Ba හුත්තෝ
@lahiruwanigasakara1113
@lahiruwanigasakara1113 Ай бұрын
Hutto
@lahiruwanigasakara1113
@lahiruwanigasakara1113 Ай бұрын
පුලුවන් da
@Desh_Nor
@Desh_Nor Ай бұрын
​@@lahiruwanigasakara1113පුලුවන්
@JayaniiRatnayake
@JayaniiRatnayake Ай бұрын
රත්නපුරේ මිනිස්සු නං හොදට දන්නවා මැණික් බිස්නස් කරන සෙට් එක මාලිමාව පරද්දන්න සජිත් ගේන්න දත කාපු තරම.. පැල්මඩුල්ලේ එහෙම ඉන්න සෙට් එක 😹😹​@@lahiruwanigasakara1113
@SulaimanLebbe-r5g
@SulaimanLebbe-r5g Ай бұрын
Superb field investigation and excellent method of monitoring government departments and best part of this visit to understand the working culture of this department and it is better to know first hand before taking decisions on media reports and news : I really appreciate this way of sudden visit : the Minister is very polite and officials have managed to explain and justify their working methods : Sri Lanka is moving forward like this : this kind of supervisory visit is good for the country and people : it is good for business people as well:
@piusfernando
@piusfernando Ай бұрын
Customer Friendly Service is essential 🙏🇱🇰
@nalindaminda9360
@nalindaminda9360 Ай бұрын
බැන්කොක් කතාව කියන එකා හොද ගේම් කාරයෙක් වගේ😂😂
@shiromawijekoon1057
@shiromawijekoon1057 Ай бұрын
ඔව් ඔව් මටත් හිතුණා..😂😂😂
@hiran4935
@hiran4935 Ай бұрын
Uwa ganan gaththe natte ekai Hadunneththi
@Batta-z6d
@Batta-z6d Ай бұрын
Aththa😂😂😂
@ajithpushpakumara9320
@ajithpushpakumara9320 Ай бұрын
වඩේ චාමරයා ගහපු ගේම් ටිකත් හෙව්වා නම් තමයි හොද ..
@champikagomes9434
@champikagomes9434 Ай бұрын
මෙච්චර කල් නොදුටු දේවල් සහ යම්කිසි වැඩක් ආයතනයක වැඩක් වෙනවා කියලා පේනවා. 🎉🎉🎉🎉❤❤❤❤
@DevOpsPulse
@DevOpsPulse Ай бұрын
75 ක් වට්ටපු රටක් අව්රුදු 5න් හදන්න බෑ. මේ තියෙන තැනින් අඩි දෙකක් හරි උඩට ගන්න පොර බදිමු.අනිත් උන්ට 75ක් දුන්නානම් මෙයාලට 5ක් දීලා තියන්න පුලුවන්නෙ
@sampathlalanthagurusinghe4379
@sampathlalanthagurusinghe4379 Ай бұрын
ආයතනය ටිකක් අවුල් වගෙ...
@mado4672
@mado4672 Ай бұрын
නියමයි සර්
@sandyakumari7862
@sandyakumari7862 Ай бұрын
අවංක නිහතමානී බුද්ධිමතුන් රට පාලනය කරන්නේ ඒනිසා මුතු මැණික් පහළ වෙන්න ඕන❤🎉❤🎉❤🎉❤🎉
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Ай бұрын
දැන් වැඩ කරන්න වෙනවා රාජ්‍ය ආයතන වලට ඔන්න ඔහොම මාසෙකට සැරයක් වත් Visit එකක් දාන්න ඕනේ එ ගොල්ලො කැඳවන්න ඕනේ එතකොට ඕවා හදා ගන්න පුළුවන් මාධ්‍ය ට අනාවරණය කර න එක හොඳයි වැඩේ හොඳයි හදුන්නෙත්ති සර්, චතුරංග සර් ❤️
@InokaWijesingha
@InokaWijesingha Ай бұрын
Congratulations ...our leaders...❤❤❤❤❤❤❤
@MenikeBanneheka
@MenikeBanneheka Ай бұрын
Good job❤️🙏
@leaffour-t2c
@leaffour-t2c Ай бұрын
ආයතනය තමන්ගේ හිතා වැඩිදියුණු කලයුතුයි! ❤ වැඩ කටයුතු හොදින් කරන්න සුබ පතනවා!!❤❤
@maheshmadushan5988
@maheshmadushan5988 Ай бұрын
හදුන් සර් මතර හොදෙයි දන්න වනෙ
@SupunJayawardhana
@SupunJayawardhana Ай бұрын
ඔක්කොම දැනගෙන ආවෙ ඔතෙන්ට 😂😂😂😂😂😂 දන් නෑ වගේ අහන් ගියා , එතන අයව අපහසුතාවට පත් කරේ නෑ.. 😂😂😂😂 ඒවට ක්‍රියාමාර්ග ගනී 😂😂😂 මරු වැඩේ ඒක... 😂😂 දේශපාලන පත් කිරීම් ඕකෙ වැහි වැහලා ඇත්තේ 😂 හදලා ගමු 😂
@thehanmi697
@thehanmi697 Ай бұрын
ඇයි අර මනුස්සයා lift එක කඩන්න යන්නෙ හැබැයි එතන එයා එක කැපවිමෙන් කරනවා අපි නොදන්න දෙයක් ඇති එත් මරැ 😂 මෙච්චර වැදගත් කතාවක් අස්සෙ ❤😂 ආදරේයි හදුන්නෙත්ති බ්‍රො interesting ❤🎉
@chanikaadikari4554
@chanikaadikari4554 Ай бұрын
Congratulations ඉතින්න්න්න්න්❤❤
@Positive_life_for_you
@Positive_life_for_you Ай бұрын
@13:25 lift eka kadannepa bn
@sanjayaruppage960
@sanjayaruppage960 Ай бұрын
පිස්සෙක් නේද
@chameelaliyanage1224
@chameelaliyanage1224 Ай бұрын
😂😂😂😂
@HarishookProduction
@HarishookProduction Ай бұрын
ඔය සිද්දිය ගැන හොදට තෙරෙනව..ඔව හොදයි මහින්ද මහත්‍යාට...ඌ බයෙ ඉන්නෙ හදුන් සහොදරයා දැන් දැන් කතාව ඉවර වෙලා පහලට යයි කියලා...එහෙම බය වෙන්න ඔනා නෑ මේ මිනිස්සුන්ට ඉවසීමක් තියෙන මිනිස්සුන්ට...එහෙම ඔනවට වඩා ගරුත්වයක් දෙශපාලකයන්ට ඔනත් නෑ
@rohinlliyanage2244
@rohinlliyanage2244 Ай бұрын
මේ ඉන්න උන් මැණික් ගැන දන්නවද..ඔය මිල කල නොහැකි ගල් ගැන රත්නපුරේ අය කිව්වා වටින්නෙ නැ කියලා..😂😂😂😂😂
@shelbypb8909
@shelbypb8909 Ай бұрын
This is very important visit for our future
@mirainternationalmarketing3783
@mirainternationalmarketing3783 Ай бұрын
Clean up everything, make it good governance and accountability government to people ❤❤❤
@ashaekanayaka8298
@ashaekanayaka8298 Ай бұрын
Thathuranga ❤hadun ❤
@achilamendis9835
@achilamendis9835 Ай бұрын
දැන් නිලධාරින් හැදෙන්න...225 විතරක් හැදිලා මදි..
@amithniro00shan
@amithniro00shan Ай бұрын
Great job 👏👏👏👏👏👏❤
@Cricket1234-m4j
@Cricket1234-m4j Ай бұрын
නීයමයී හදුන් චතුරන ❤
@sandyarathnakodithuwakku-sb7db
@sandyarathnakodithuwakku-sb7db Ай бұрын
Good dabala❤
@iampali9724
@iampali9724 Ай бұрын
supiri
@insafmim1813
@insafmim1813 Ай бұрын
👍 Honda wadak ❤
@westenmatch1928
@westenmatch1928 Ай бұрын
❤🎉
@shriyaniherman8345
@shriyaniherman8345 Ай бұрын
හොද independent inspectors ටීම් එකක් හදන්න industrial වලට. ප්‍රමිති හදන්න ඕනි.
@tharangapriyadarshana3696
@tharangapriyadarshana3696 Ай бұрын
පේ විදිහට මෙ තැන සුපිරි ජිල්මාට් කාරයෝ සෙට් එකක් ඉන්නවා එකා ගානෙ ආදායම් පරික්ෂණ කරන්න ඕන
@DarshaniHabarakada
@DarshaniHabarakada Ай бұрын
What is your accreditation for testing and certification? Missing the key point
@Sasraa
@Sasraa Ай бұрын
නියමයි. දූෂිත නිළධාරීවාදයට තිත තියන්න ඕනෙ
@ජීවිතයසෙනෙහස
@ජීවිතයසෙනෙහස Ай бұрын
මෙහෙම වැඩ කරගෙන ගියොත් නම් සුපිරිම තමයි දැක්කම හරිම සතුටුයි
@somaramyalathajayasekera6804
@somaramyalathajayasekera6804 Ай бұрын
Great job sir please check all institutions and find out the gaps given rebuild the system
@Black_Whole2325
@Black_Whole2325 Ай бұрын
රටට කෙළවෙනතුරු බලා සිටින පිරිසක් ඉන්නවා මැතිතුමා කට පරිස්සමෙන් ලැබුණු බලයෙන් රට පෙරට යවන්න කටයුතු කරන්න 🎉
@woldnews8051
@woldnews8051 Ай бұрын
මැණික් වලටත් චූ ගිහින් වගේ හදුන්නෙත්තිව දැකලා 😂
@KandyanCrystal-jp9qi
@KandyanCrystal-jp9qi Ай бұрын
නෑ! මෙතන ලැබ් එකේ gold check කරන එක ගැන නෙමෙයි ප්‍රස්නේ තියෙන්නෙ . මැනික් පරික්ශා කරන ලැබ් එකේ. අදිකාරියේන් දෙන රිපොර්ට් එක heated / Unheated බලන්නේ නෑ ! ඒකට ලැබ් එකේ පසසුකම් තිබුනට ඒක භාවිතා කරන්නෑ.. සම්පූර්ණ සහතිකයක් අදිකාරියේන් දෙනවනම් වියාපාරිකයන්ට සහ මිලදීගන්නට ඉතා වටිනවා...
@nishanthafernandojude2740
@nishanthafernandojude2740 Ай бұрын
Meka nam supiri vadak mage ratata jaya ❤
@buddhikadissanayake3070
@buddhikadissanayake3070 Ай бұрын
It’s good that the minister visited the authorities. When we see this we can understand the current practices of the authorities.. the minister highlighted very important points. So I am thinking personally how long it will take to change the way of our people….
@ceylonmartialarts6437
@ceylonmartialarts6437 Ай бұрын
අපේ රටේ විශේෂඥ දැනුම තියෙන මේ සම්බන්ධව මිනිසුන් වෙන රටවල් වල ගිහින් සේවය කරනවා. ඒ වගේ කෙනෙක් ගෙනල්ලා ඔය වගේ පුටුවකට ගෙනවොත් රටේ සම්පත් රටට ලාභ ලබන්න පුළුවන්
@SiripalaKariyawasam
@SiripalaKariyawasam Ай бұрын
දැන් මාර වැඩේ ඇමතිල පිරිසිදු උවත් නිලධාරීන් පරන අයමනෙ
@prasannasanjeewa7765
@prasannasanjeewa7765 Ай бұрын
ඒකට තමයි CID පොලිසිය තියෙන්නෙ වංචා කරපු නිලධාරීන්ට නිතිය ක්‍රියාත්මක කරලා වැරදි කරු උන ගමන් ආයෙත් ජොබ් එකට යන්න බැ. වෙනත් නිලධාරියෙක් පත් කරන්න ඕනේ.
@smaduraliyanage880
@smaduraliyanage880 Ай бұрын
නියාමන ආයතනයට ව්‍යාපාර කරන්න බෑ... මේ ආයතනයට තියන mandate එක මොකක්ද...? මේක නියාමන අධිකාරියක්ද? ව්‍යාපාර කරන්න පුළුවන් ආයතනයක්ද?
@NoraRawinadh
@NoraRawinadh Ай бұрын
@@smaduraliyanage880 ඖ
@Lokkayya
@Lokkayya Ай бұрын
owa ahanna epa.. owa therum ganna puluwan tharam un na meke.. :D
@NesharaThejan-hu4mp
@NesharaThejan-hu4mp Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@maheshnishantha5083
@maheshnishantha5083 Ай бұрын
ටයි නෑ.....කෝට් නෑ.....පඩ ශෝ නැ....සරලයි.....පට්ට මිටර්..ම්
@sachinkavinda7123
@sachinkavinda7123 Ай бұрын
13:38 පිටිපස්සෙ ඉන්න එකා lift එකට මොකක්ද කරන්නෙ
@thehanmi697
@thehanmi697 Ай бұрын
😂 ado sirawara marama interesting bro ❤ uba koheda Machan
@thehanmi697
@thehanmi697 Ай бұрын
U eka Oba oba innawa hadunneththi sahodarayata tharaha gihin 😂😅
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН