මේ කාලයේ මිනිස්සුන්ට හැමදේම ඉක්මනින් අමතක වෙන්නෙ ඇයි? පූජ්‍ය ගල්පියුමේ සුමනරංසි හිමි

  Рет қаралды 9,820

Pansil Maluwa - පන්සිල් මළුව

Pansil Maluwa - පන්සිල් මළුව

Күн бұрын

Пікірлер: 87
@Nelummaillewa
@Nelummaillewa 4 ай бұрын
ඔබවහන්සේට ඇතුළු සැමදෙනාටම තෙරුවනේ ආශීර්වාදය රැකවරණය ලැබේවා!! අගනා වැඩසටහන
@ranjaninawarathna6341
@ranjaninawarathna6341 4 ай бұрын
සාදූ සාදූ සාදූ.......නමස්කාර වේවා සගරුවනට.ශාලිකා මහත්මියටත් සිරස හැමදෙනාටත් බොහොම පින්.පීර පීරා සොයා පුන්‍යවන්ත ස්වාමින්වහසේලාගේ දර්මය අසන්නට සලස්වන ඔබලාට ඉක්මන් අවස්තාවක නිර්වානය අවබෝද වේවා.
@123468152
@123468152 4 ай бұрын
Theruwan saranai semata
@MallikaNanayakkara-n3b
@MallikaNanayakkara-n3b Ай бұрын
සාදු ..සාදු ..සාදු ..උතුම්.නිර්වානයම.සාක්ශාත්.වෙවා 🎉🎉🎉🎉🎉🎉🎉
@shanthiwijerathne799
@shanthiwijerathne799 4 ай бұрын
සාදු සාදු සාදු .තෙරුවන් සරණයි !! අපේ උතුම් ස්වාමීන් වහන්ස !!!
@dumindamadushan9139
@dumindamadushan9139 4 ай бұрын
සාදු සාදු සාදු , පින්වත් ලෝකු ස්වාමීන් වහන්සේට ,නමස්කාර වේවා
@k.sujeewachandimali4785
@k.sujeewachandimali4785 4 ай бұрын
සිරස ආයතනයට ශාලිකා මහත්මිය ඇතුළු ගරුතර ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සියලූම දෙනාට අපට නිවැරදි අවබෝධය ලබා දීම ගැන පින් අත් වේවා
@AnomaPiris-w4i
@AnomaPiris-w4i 4 ай бұрын
සාදු සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමසකාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදූ සාදූ පින්වත් ශාලිකා මහත්මියටත් තෙරුවන් සරනයි
@asankaprabath1749
@asankaprabath1749 4 ай бұрын
🌷🙏 ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේ කායික වශයෙන් සුවපත් වේවා . මානසික වශයෙන් සුවපත් වේවා .🙏 නිදුකින් මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ වේවා .🙏 සාදු සාදු සාදු 🙏🌷
@ramaniwisumperuma5866
@ramaniwisumperuma5866 4 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසේවා .වැඩසටහන සම්පාදනය කල සෑමදෙනාටම නිවනින් සැනසීම ලැබේවා .🙏🙏🙏
@sssddd4854
@sssddd4854 4 ай бұрын
සාදු 🙏🏼🙏🏻🌹 සාදු 🙏🏼🙏🏻🌹 සාදූ 🙏🏼🙏🏻🌹 වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට පාර්ථනීය බෝධියකින් උතුම් නිර්වානය අවබෝධවේවා. 🙏🏻🙏🏼🙏🏻🙏🏼🌹🌹🌹🙏🏻🙏🏼🙏🏻
@hemamiss5683
@hemamiss5683 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 සදහම් වැස්සෙන් සියලු හඳවත් නිවි සැනසේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹
@janakiruwandika8358
@janakiruwandika8358 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏උතුම් නිවන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලැබේවා 🙏🙏🙏🙏
@PJ-2014
@PJ-2014 4 ай бұрын
නිහතමානීත්වය, අහිසකත්වය සහ ධර්මකාමීතත්වයේ සංකේතයක්. 🙏🙏🙏
@KalumSagara-k3y
@KalumSagara-k3y 4 ай бұрын
🙏🙏🙏
@dammikavisekara5915
@dammikavisekara5915 4 ай бұрын
අද ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මගේ සිත බෙහෙවින් නිවුණා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !
@chandimalalantha9859
@chandimalalantha9859 4 ай бұрын
Ape හාමුදුරුවන් බුදු bana දේශනා කරන කොට අහන්න අසයි .ane shadu shadu🙏🙏🙏🙏
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 ඔබ වහන්සේගේ දේශනාව අතිවිශිෂ්ටයි හොඳින් පැහැදිලි වුනා 🙏🙏🙏 සියලු දෙනාට තෙරුවන් සරණයි
@sumethradias9245
@sumethradias9245 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dayarathnayake
@dayarathnayake 4 ай бұрын
බෝධි සත්වගුණෝපේත පින්වත් බෙලිහුල්ඔය ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ බක්කුල මහ රහතන් වහන්සේ මෙන් නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ලැබේවා !! 🙏සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින් වහන්සේට.
@ranjaniindralathabimbamoho126
@ranjaniindralathabimbamoho126 4 ай бұрын
කාමයේ ආස්වාදය ආදිනවය නිස්සාරණය පිළිබඳව ගෞරවණීය සවාමීන් වහන්සේ විසින් උදාහරණ ඇතුව පහදා දුන් ධරමාවබෝධය අප්‍රමාණ යි . මගේ සිතත් නිල් අහස වගේනම් කියා සිතට දැනුනා . ඹබ වහන්සේට තව තවත් මෙවන් ධර්ම දේශණා කරන්නට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මාගේ පාද නමස්කාරය වේවා . පන්සිල් මලුව වැඩ සටහන සැමට හිත සුව පිණිස මෙහෙයවනු ලබන පිංවත් ශාලිකා මහත්මි යට තවත්මෙවන් වැඩ සටහන් කිරීමට ශක්තිය ⁣ධෛර්්‍යය ලැබේවා .
@nibbanasamadi
@nibbanasamadi 4 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණව පින් සිදුවේවා !
@matildaranjani3946
@matildaranjani3946 4 ай бұрын
Shalika මහත් මිය ටත් බොහොමයක් පින් නිදුක් නිරෝගී වේවා .නිවන් සුව අවබෝධ වේවා . 🙏💐
@chandrapathmakanthi3061
@chandrapathmakanthi3061 4 ай бұрын
තෙරුවන් සරණ යි අර්ථයෙන් ධර්මය දෙස නාකරන ඔබවහන්සේට නිරෝග සුවය ලැබේවා
@Rosi_life
@Rosi_life 4 ай бұрын
🙏🙏🙏 අප්‍රමාණ පින් ලැබේවා 🙏
@raveeravee781
@raveeravee781 4 ай бұрын
තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndunikaSenarathna
@IndunikaSenarathna 4 ай бұрын
සාධු ! සාධු !! සාධු !!! 🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!! නිදුක් නීරෝගීමත් සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!! උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!! තෙරුවන් සරණයි !!!
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 4 ай бұрын
🙏🙏🙏මට කාලයක් යනවා දැනෙන්නෙ නැතිවමම බන අහන්න ආසාම කරන ස්වාමින්වහන්සේ නමක්
@KalumSagara-k3y
@KalumSagara-k3y 4 ай бұрын
Oba wahanseta mage nmaskaraya wewa!!!🙏🙏🙏
@kumaragamadevika9534
@kumaragamadevika9534 4 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@anomawijenayaka2992
@anomawijenayaka2992 4 ай бұрын
සාදු ! සාදු ! සාදු!
@jinathissaphi8247
@jinathissaphi8247 4 ай бұрын
දෙවනි වරටත් අහනවා .
@PalimeheninwahanseSuba
@PalimeheninwahanseSuba 4 ай бұрын
Theruwansarani.ape.suwamiinwahanseta.budu.bawama.lebewa..sadu..sadu...sadu..
@matildaranjani3946
@matildaranjani3946 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් වේවා .niwanin niwewa ...
@predeeppredeep7895
@predeeppredeep7895 4 ай бұрын
Sadu sadu sadu theruwan saranai
@sudathindika4241
@sudathindika4241 4 ай бұрын
ඔබ වහන්සේට පාද නමස්කාර වේවා!!!
@yapa.dayawatheyapa5498
@yapa.dayawatheyapa5498 4 ай бұрын
Sadu sadu sadu oba wahanseta niduk nirogiwa dirgau lebewa teruwan saraniaii 🙏🙏🙏
@sakunthalaranasinghe1428
@sakunthalaranasinghe1428 4 ай бұрын
සාදු සාදු සාදු?,,නිවනම වෙත්වා,
@asafernando6290
@asafernando6290 4 ай бұрын
සාදු සාදු සාදු
@maheshasarathchandra177
@maheshasarathchandra177 4 ай бұрын
Obawahanseta needuk, neerogi suwaya labewa! Sirasa meheyawana siyalu denatama godak pin. Sadu. Sadu. Sadu.
@sarojawelhenge26
@sarojawelhenge26 4 ай бұрын
තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🙏
@sugandithakshila5673
@sugandithakshila5673 4 ай бұрын
🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@LJayasinghe
@LJayasinghe 4 ай бұрын
සාධු සාධු සාධු!!!
@DPIV-021IDH-fz9dr
@DPIV-021IDH-fz9dr 4 ай бұрын
Pinwath oba wahanseta niwanama awaboda weva saadu saadu
@Pidumi
@Pidumi 4 ай бұрын
සාධු සාධු සාධු!
@kumariwajira6771
@kumariwajira6771 4 ай бұрын
Oba wahanseta mage namas karaya wewa sadu sadu sadu teruwan saranai namo buddaya 🙏🙏🙏🙏🙏
@malnimalni3284
@malnimalni3284 4 ай бұрын
සාධු..සාධු..සාධු..!
@jayasankaalwis4317
@jayasankaalwis4317 4 ай бұрын
Sadu sadu sadu Obawhansehta බොහොම pinsiduwenawa
@PriyanganiMedagedara
@PriyanganiMedagedara 4 ай бұрын
Ape suwamin wahanse niduk nirogi wewa deergau labewa. Sadu sadu sadu. Salikatath budusaranai tharuwan saranai🎉🎉🎉🎉🎉❤❤❤❤❤😮😮😮😮😮
@NandaniRupasinghe-n2j
@NandaniRupasinghe-n2j 4 ай бұрын
Oba wahansege desanawen ape sith niwenawa teruwan saranai
@PJ-2014
@PJ-2014 4 ай бұрын
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා ! ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴ “අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති” (යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය) මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ, සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා. කෙළලක්‍ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන් ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!! ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා. “චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධසාසනං”🙏
@primalataalawttegama7020
@primalataalawttegama7020 4 ай бұрын
Sadu sadu sadu pin vat suvamin vahaseta niduknirogi suvaya labeva
@LahiruWijesinghaSouthKorea
@LahiruWijesinghaSouthKorea 4 ай бұрын
🌸🙏
@dilrukshiwijekoon886
@dilrukshiwijekoon886 4 ай бұрын
🙏🙏🙏🙏🙏💐💐💐
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 4 ай бұрын
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
@PGDHARMASIRI
@PGDHARMASIRI 4 ай бұрын
Sadu sadu sadu
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 4 ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@priyanganithomas1803
@priyanganithomas1803 4 ай бұрын
Sadu sadu sadu 🎉🎉❤❤🎉❤🎉
@SLK-wt3wo
@SLK-wt3wo 4 ай бұрын
❤❤❤
@SLK-wt3wo
@SLK-wt3wo 4 ай бұрын
🌹🌹🌹
@channarajeewa3692
@channarajeewa3692 4 ай бұрын
🙏🙏🙏
@piyalkasthurirathne2657
@piyalkasthurirathne2657 4 ай бұрын
Sadu,Sadu,Sadu ithama uthum dharma sakachawak.
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 4 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@hperamune7423
@hperamune7423 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@rangi6885
@rangi6885 4 ай бұрын
🙏🌼🙏🌼🙏🌼
@RohiniGomes
@RohiniGomes 4 ай бұрын
Sadusadusadu sadusadusadu sadusadusadu sadusadusadu sadusadusadu sadusadusadu
@KanthiFernando-u7c
@KanthiFernando-u7c 4 ай бұрын
Saadu saadu saadu
@MeritaPersi
@MeritaPersi 4 ай бұрын
19 poya dawase dharma deesanawa KZbin eke nadda
@matildaranjani3946
@matildaranjani3946 4 ай бұрын
Sawund ස්වාමින් වහන්සේ ge කතා wa ahanawa madi. 🔊🔇
@LeelaKumarihamy
@LeelaKumarihamy 4 ай бұрын
Sadu.sadu.oba.wahans3ta.m3.a5mabhawayema.n8wansuwa.labewa
@asankaprabath1749
@asankaprabath1749 4 ай бұрын
🌷🙏 ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේ කායික වශයෙන් සුවපත් වේවා 🙏. මානසික වශයෙන් සුවපත් වේවා 🙏 නිදුකින් මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ වේවා .🙏 සාදු සාදු සාදු .🙏🌷
@lasanthasampath9155
@lasanthasampath9155 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Dyno_Playz
@Dyno_Playz 4 ай бұрын
සාදු සාදු සාදු
@asankabandara7437
@asankabandara7437 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sanjeewapradeep6021
@sanjeewapradeep6021 4 ай бұрын
🙏🙏🙏
@dumindamadushan9139
@dumindamadushan9139 4 ай бұрын
සාදු සාදු සාදු
@doreenhemanthi3273
@doreenhemanthi3273 4 ай бұрын
🙏🙏🙏
@nilminipieris1971
@nilminipieris1971 4 ай бұрын
🙏🙏🙏
@SanjeewaniWijesoma
@SanjeewaniWijesoma 4 ай бұрын
🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 4 ай бұрын
🙏🙏🙏
@pkaru4622
@pkaru4622 4 ай бұрын
🙏🙏🙏
@SLK-wt3wo
@SLK-wt3wo 4 ай бұрын
🙏🙏🙏
@irineindrahemaliekarunagod4870
@irineindrahemaliekarunagod4870 4 ай бұрын
🙏🙏🙏🙏
@tanyakarunathilaka8570
@tanyakarunathilaka8570 4 ай бұрын
🙏🙏🙏
@PradeepaGanegoda-d9l
@PradeepaGanegoda-d9l 4 ай бұрын
🙏🙏🙏
@priyankadissanayake6307
@priyankadissanayake6307 4 ай бұрын
🙏🙏🙏
@SamCanada-r8f
@SamCanada-r8f Ай бұрын
🙏🙏🙏🙏🙏
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 4,7 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.