“විධුර ජාතකය“ මාරක ජයගත් නුවණ | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 40,526

Shraddha TV

Shraddha TV

8 күн бұрын

#Shraddhatv #vidura_jathakaya #walimadasadddaseelaswaminwahanse #saddaseelathero #saddhaseela_swaminwahanse #bana #sinhala_bana #විධුර_ජාතකය #sinhala_jathaka katha
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/channel/0029Va9P...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile:-
Shraddha Apple App for Mobile:-
Visit Our Website:- www.shraddha.lk/
Join Our Facebook page:- / shraddhatv
Follow us on Instagram:- / shraddha.lk
Watch Shraddha TV Live:- kzbin.info...
Monthly Donation Membership:-
Shraddha TV can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
©️ Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 121
@shehanvijith9938
@shehanvijith9938 4 күн бұрын
මම ලංකාවට ආපු දවසක අනිවාර්යයෙන් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේ ගෙදරට ගෙන්නලා බනක් කියවනවාමයි🙏🙏 ඒක තමයි මගේ අම්මගෙත් ආසාව🙏🙏🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 6 күн бұрын
විදුර ජාතකය මං ආසම ජාතක කතාවක් ඒක ඔබ වහන්සෙ විසින් දේශනා කරනවා අහන්න ලැබිම භාග්‍යයක්🙏🙏🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 5 күн бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@madushankamadushanka6874
@madushankamadushanka6874 6 күн бұрын
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ ගුරු දෙවියන්ට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නීරෝගී දීරඝායුෂ සම්පතිය ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@neroshadaawood2798
@neroshadaawood2798 5 күн бұрын
සාදු සාදු සාදු පිංවත් වැලිමඩ ශර්දාසිල අපෙ සුවාමින් වහන්සේට නිදුක් නිරොගි දිර්ශායොස ලැබේවා සාදු සාදු සාදු මේ පින මටත් අනුමොදම් වේවා සාදු සාදු සාදු 🙏🌻🙏🌹🙏🌹🙏🪷🙏🪷🙏🌻🙏🌹🙏🌹🙏🌻🙏🪷🙏🪷🙏🪷🙏
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 6 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලබත්වා 🙏🙏🙏🌷🌷🌷
@kumaragepri3483
@kumaragepri3483 6 күн бұрын
සාදූ🙏සාදූ🙏සාදූ🙏🪷🪷 මා සරණ ගිය අපමහා බාග්‍යවත් අරහත් ගෞතම සම්මාසම්බුදු🙏🪷🙏 රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🌸🌸 අප කල්‍යාණමිත්‍ර ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත්, ඉතා "මිහිරට "අර්ථවත් "ආශ්චර්යවත් ලෙස ධර්ම දේශණා පවත්වන පින්වත් දේශකයානන් වහන්ස පින්වත් "වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේටද මගේ ගෞරව නමස්කාර වේවා🙏 වෙත්වා🙏 වෙම්වා🙏 "තෙරුවන් සරණයි.!! "නමෝ බුද්ධාය🙏
@user-kk8sw3wy1i
@user-kk8sw3wy1i 6 күн бұрын
ලස්සන පින්කමක්. ලස්සන ධර්ම දේශනාවක්. සාදු සාදු
@lilaniranasinghe
@lilaniranasinghe 6 күн бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. සුන්දර විදුර ජාතකය පුදුම සුන්දර අයුරින් පහදා දුන් අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු... ඔබවහන්සේ ගෙ මේ සුන්දර දහම් දේශනා කිරීමේ කෞෂල්‍ය,කිසිදා නොපිරිහේවා...🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 5 күн бұрын
🙏🙏🙏
@nadinadi647
@nadinadi647 5 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@gamehub2249
@gamehub2249 6 күн бұрын
Namo buddaya theruwan saranai. Sadu sadu sadu....pinwath suwamin wahanseta mage namaskaraya wewa....
@nimmihas6205
@nimmihas6205 3 күн бұрын
නමෝ බුද්ධාය !සාදු සාදු සාදු !මා සරන ගිය ගෞතම සම්බුදු රජානන්වහන්සේ ගේ අනන්ත ප්‍රඣාව ට මාගේ වන්දනාව වේවා 🙏🙏🙏 . හරිම ලස්සන ජාතක වස්තුව .තේරෙන විදියට බොහොම අපූරු වට පැහැදිලි කල පින්වත් සද්දාසීල ස්වාමීන්වහන්සේ ටත්,අපගේ ලොකු ස්වාමීන්වහන්සේ ටත් මාගේ වන්දනාව වේවා ! නුවණ වැඩෙන බෝසත් කතා 🙏🙏🙏
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 4 күн бұрын
සාධු සාධු සාධු විදුර ජාතකය අහල තිබුනා ඒත් මෙච්චර පැහැදිලිව අහන්න ලැබුනෙ අද මේ උතුම් ධර්මය දේශනා කල පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 6 күн бұрын
- [ ] අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!
@charukapredip2221
@charukapredip2221 6 күн бұрын
කෝට් කෝට් වාරයක් නමස්කාර වේවා ,සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.
@RamaniSenadeera-pw6nv
@RamaniSenadeera-pw6nv 4 күн бұрын
Sadu sadu sadu
@Dinu_532
@Dinu_532 6 күн бұрын
අනේ මම හැමදාමත් බලාගෙන හිටියේ මේ විදුර ජාතකය අහන්න ආසාවෙන් .අද ඒක අහන්න ලැබුනා ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 5 күн бұрын
🙏🙏🙏
@pushpairangani1609
@pushpairangani1609 3 күн бұрын
සාදු සාදු සාදු ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ලොකු ස්වාමීන් වහන්සේ ගේ ශිෂ්‍ය රත්නයක් වන මගේ ගුරු දෙව්දුනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 күн бұрын
මම මේ දේශනාව දානකල් හිටියේ අහන්න..❤ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@ThushariSamararathna
@ThushariSamararathna 5 күн бұрын
සාධූ සාධූ සාධු ... අප සියලු දෙනාටම අර්ථයෙන් ධර්මයෙන් අප හට අනුකම්පාවෙන් ම අනුශාසනා කරනා ගෞරවනීය සුපින්වන්ත අපගේ ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනාවම වේවා .... ⁣පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා .... සුවසේම උතුම් වු චතුරාය්‍යය සත්‍යය ධර්මයන් අවබෝධ වේවා .... සාධු සාධු සාධු ...
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 4 күн бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ....... සාදු සාදු සාදු !!!!!!!!!!!!!!
@Sanju-xu1wf
@Sanju-xu1wf 6 күн бұрын
මාද මෙි පිංබර මොහොත සතුටු සිතින් අනුමොදමි වෙමි 🙏🙏
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 2 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 5:11
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 6 күн бұрын
පුජනිය.ගෞරවනිය.පින්වත් අපගේ.සුවාමිපාදයාණාන්.වාහාන්සෙට.පාදනමස්කාර.වෙිවා෴෴෴
@ShanAvishka-hq6tm
@ShanAvishka-hq6tm 6 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු ..........
@thakshilaamali5838
@thakshilaamali5838 6 күн бұрын
සාදු සාදු සාදු
@hemanthajayalal6626
@hemanthajayalal6626 4 күн бұрын
🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!...............අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ....
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 6 күн бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@pavideos3808
@pavideos3808 6 күн бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@ayeshanisansala3852
@ayeshanisansala3852 6 күн бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@sanjunisankalpana6014
@sanjunisankalpana6014 3 күн бұрын
හරිම ලස්සනයි ape හාමුදුරුවනේ as dekata වැටුණේ කඳුළු teruwan saranai ape හාමුදුරුවනේ
@ayeshanisansala3852
@ayeshanisansala3852 6 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@imashinethmini9595
@imashinethmini9595 5 күн бұрын
සාධු...සාධු....සාධු...🙏🙏🙏 තෙරුවන් සරණයි!!!! නමෝ බුද්ධාය ☸️ සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් සිත් ඇත්තෝ වෙත්වා...🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 6 күн бұрын
Saadhu saadhu obawahanseta namaskara karami deergaauweva 💐💐🙏🙏...
@nilukasamanthi3654
@nilukasamanthi3654 5 күн бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට !!!🙏🙏🙏
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 5 күн бұрын
ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
@thamarakumari219
@thamarakumari219 5 күн бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@nethonetho5736
@nethonetho5736 5 күн бұрын
පින්වත් මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස උම්මග්ග ජාතකයත් ඔබවහන්සේගේ ධර්ම දේශනාව ක් ලෙස අසන්න සලස්වන්න තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@user-mx7gk9cy7x
@user-mx7gk9cy7x 6 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏 දිවි හිමියෙන් මා බුදුන් සරන යමී 🙏🙏🙏
@shanikaherath8289
@shanikaherath8289 5 күн бұрын
මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් සියලුම මහා සංඝ රත්නයටත් නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏
@charithcharith3896
@charithcharith3896 6 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ භාගයවත් වූ අරහත්වු සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු ❤❤❤
@kumudumalkanthi8869
@kumudumalkanthi8869 5 күн бұрын
බුදු ගුණ අනන්තයි...සදහම් ගුණ අනන්තයි...මහ සඝ ගුණ අනන්තයි...අනන්ත ගුණ බලයට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට අමා මහ නිවන් අවබෝධය ලැබේවා.... සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@user-bx1xi6rt1w
@user-bx1xi6rt1w 5 күн бұрын
ස්වාමීන් වහන්සේට..තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏🙏
@priyaherath
@priyaherath 6 күн бұрын
Namo Buddhaya 🙏
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 5 күн бұрын
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි උතුම් ධර්ම අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 6 күн бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@srirajapaksha3494
@srirajapaksha3494 5 күн бұрын
🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🙏🌹සාදු 🌹🙏සාදු 🌹🌹සාදු 🌹🙏
@prabasaman354
@prabasaman354 4 күн бұрын
අපට මේ කාලයේ දහම්න් ආලෝකය ලබා දුන් අපගේ ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@pushbakumari9882
@pushbakumari9882 5 күн бұрын
සාදු🙏 .සාදු🙏 .සාදු🙏 .🙏🙏🙏.බුදුසරනයි ..🙏🙏🙏
@mahendrawijayathilaka5101
@mahendrawijayathilaka5101 6 күн бұрын
සාදු සාදු සාදු.......👏👏👏
@NalindaRajapaksha-xc2qd
@NalindaRajapaksha-xc2qd 2 күн бұрын
Oba wahanseta dirgayusha labewa oba wahansege bana ahala ape hitha godak pahadenawa sadu sadu 🙏🙏🙏🙏🙏
@Dinu_532
@Dinu_532 6 күн бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නිදුක් නීරෝගි භාවයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@udani9763
@udani9763 6 күн бұрын
අසිරිමත් ප්‍රඥාවක් බෝසතාණන් වහන්සේට තියෙනවා 🙏🙏🙏
@neroshadaawood2798
@neroshadaawood2798 5 күн бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🌹🙏🌹🌻🌹🌻🌹🌻🌹🌻🙏🪷🙏🪷🙏🪷
@ayeshanisansala3852
@ayeshanisansala3852 6 күн бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏
@DamayanthiKusum-mz8mo
@DamayanthiKusum-mz8mo 6 күн бұрын
මටත් pawlee සැමටත් niwanama අවබෝධ වේවා
@shanipriyadarshani9977
@shanipriyadarshani9977 6 күн бұрын
සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏මාගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් අපගෙ සද්ධාසීල ස්වාමීන් වහන්සේටත් දීර්ඝායුස ලැබේවා නිවනට වැඩි දුර නොවේවා 🙏🙏🙏🙏
@tusharitushari6181
@tusharitushari6181 6 күн бұрын
🙏🪷භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ 🙏🌷උතුම් මහරහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ 🙏💐පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරණයි
@D.d..dayani
@D.d..dayani 5 күн бұрын
🙏 සාදූ 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏
@shanthirathnayake1477
@shanthirathnayake1477 5 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
@sckolambage9992
@sckolambage9992 5 күн бұрын
සාදු සාදු සාදු !!!
@dineshlakmal4115
@dineshlakmal4115 6 күн бұрын
මේ දර්මදේසනාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!!!!!.........
@nimaliwickramasuriya7575
@nimaliwickramasuriya7575 6 күн бұрын
🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏 Apage kalyana miththra Welimada Saddhaseela swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🙏🌹🌹🌹🙏🌹
@King_Avishka
@King_Avishka 6 күн бұрын
namo buddhaya
@DamayanthiKusum-mz8mo
@DamayanthiKusum-mz8mo 6 күн бұрын
සාධු සාධු සාධු apit ආවා mee බණ අහන්න පුදුම satutak denunee
@NilanthiLanka-ru7ie
@NilanthiLanka-ru7ie 3 күн бұрын
සාදු🙏🌹සාදු සාදු🙏🌹සාදු
@fosfakomari7852
@fosfakomari7852 5 күн бұрын
Suwamin wahnsa dasana karana darma dasana හරිම පැහැදිලියි නමස්කාර wawa suwamin wahnsata
@DhammikeDissanayake
@DhammikeDissanayake 4 күн бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@mangalapriyangani4764
@mangalapriyangani4764 6 күн бұрын
🙏🙏🙏
@user-ny9fz9vv8v
@user-ny9fz9vv8v 6 күн бұрын
Sadu sadu
@thanujadilruckshi9846
@thanujadilruckshi9846 3 күн бұрын
Oba wahanseta mage utum namaskarayama wewa. Sadu Sadu sadu
@nimeshakalpani
@nimeshakalpani 6 күн бұрын
Sadhu...Sadhu...Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath Mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya awabodha wewa...Sadhu...Sadhu...
@malkanthinissanka8644
@malkanthinissanka8644 6 күн бұрын
🙏🙏🙏🪷🪷🪷🪔🪔🪔❤️🤲🤲🤲 sadu sadu sadu
@kumudupriyashanthi285
@kumudupriyashanthi285 6 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@donakusuma2536
@donakusuma2536 5 күн бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@ConfusedCookies-mu1pj
@ConfusedCookies-mu1pj 5 күн бұрын
Sadu Sadu Sadu Namobudaya Tharuwansaranai, 🙏🙏🙏
@ayshakwi7192
@ayshakwi7192 6 күн бұрын
Sadu.sadu.sadu.maga.namaskarayya.wawa.sadu.sadu.sadu
@yohandanush8755
@yohandanush8755 5 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@ConfusedCookies-mu1pj
@ConfusedCookies-mu1pj 5 күн бұрын
Sadu Sadu Sadu, Namobudaya 🙏🙏🙏, Tharuwansaranai,
@AnupamaGayathri-kp8bv
@AnupamaGayathri-kp8bv 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
@ashikaganga3533
@ashikaganga3533 6 күн бұрын
🙏🙏🙏🙏
@nuwannuwan2231
@nuwannuwan2231 4 күн бұрын
Sadu sadu obewahanseeta mebawayedima chathurarriya saththiya lebewa lebewa...
@SheenaDesilva
@SheenaDesilva 4 күн бұрын
❤❤
@sumamahapitiya9260
@sumamahapitiya9260 4 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹
@MadhushaniNisansala-mx6gs
@MadhushaniNisansala-mx6gs 6 күн бұрын
🙏🙏🙏🙏🙏
@magladiesladies9052
@magladiesladies9052 5 күн бұрын
sadu sadu sadu
@piumamihirini-lz7vc
@piumamihirini-lz7vc 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@arunodaya6249
@arunodaya6249 6 күн бұрын
❤🙏🙏🙏
@Surangasampath-cj9ue
@Surangasampath-cj9ue 6 күн бұрын
Saadu saadu saadu!!!!
@a.n.j.
@a.n.j. 3 күн бұрын
❤️🙏💐🙏💐🙏💐❤️
@himanthisilva1381
@himanthisilva1381 2 күн бұрын
🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
@indikachamara1456
@indikachamara1456 5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujathanilmini2544
@sujathanilmini2544 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-co9im3xh2m
@user-co9im3xh2m 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@somyasomya6187
@somyasomya6187 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohinisriyapali7364
@rohinisriyapali7364 6 күн бұрын
🌺🌼🙏🙏🙏🌺🌼🙏🙏🙏🌺🌼🌸
@user-lk4rl8cm1q
@user-lk4rl8cm1q 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-vu4vd6ie8h
@user-vu4vd6ie8h 6 күн бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 4 күн бұрын
🙏🙏🙏🤍
@Nandavati-ly5un
@Nandavati-ly5un 4 күн бұрын
ං නමෝ බුද්දාය
@nimaninimani4971
@nimaninimani4971 5 күн бұрын
සාදු සාදු සාදු
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 12 МЛН
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 158 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 50 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 12 МЛН