pantry cupboard sri lanka උපේකාගේ හැදු හැටි

  Рет қаралды 118,628

Masterengineering Pantry cupboard

Masterengineering Pantry cupboard

2 жыл бұрын

.වේයෝ ගුල්ලෝ නොමැති ශක්තිමත්ම මුලුතැන්ගෙයක් සදහා ,,
,ජපානයේ නිෂ්පාදිත zinc steel තහඩු භාවිතා කරමින්,ලොව ශක්තිමත්ම welding system එක භාවිතා කරමින් ,ඉතා අලංකාරවත් ඉදිරිපස PVC vinyl භාවිතා කරමින්,වේයෝ ගුල්ලෝ නොමැති ලංකාවේ ශක්තිමත්ම panty cupboards ,අප විසින් නිෂ්පාදනය කරනවා,ඔබට අවශ්‍ය විදිහකට ඔබට අවශ්‍ය වර්ණයකට,,මෙම මුළුතැන්ගෙයි නිෂ්පාදනය කරගන්න පුළුවන්,සාමාන්‍යයෙන් ,ලක්ෂ දෙකේ සිට ඉහළටත්,,සියලුම උපකරණ සමගින් ,රුපියල් ලක්ෂ පහ හය අතර මුදලකටත්,අපගේ මෙම නිෂ්පාදන ඔබට ඉදි කරවා ගත හැක ,තවද අප ඉහත ආකාරයෙන් නිදන කාමර අල්මාරි කට්ටලයක් නිෂ්පාදනය කරයි ,,077 8152869 යන whats apps අංකයට මැසේජ් එකක් දාන්න,එවිට අපගේ පින්තූර සහ වීඩියෝස් ඔබට නරඹන්න පුළුවන් ,ඔබගේ මුළුතැන් ගෙයි දිග පළල දාන්න ,පින්තූර ද සමගින් ,එවිට ඔබට ඉතාමත්ම පහසුවෙන් අපගේ මිල ගනන් දැන ගැනීමට හැකියාව ලැබෙනවා,
call for your modern steel pantry fabrication
077 8152869
catch us face book,, / masterengine. .
call now 077 8152869
like us face book / masterengineering34b
Hi everyone ,,this kitchen pantry manufactured by Japanese zinc steel sheets,with thickens 0.9 mm,0.8mm.we use Tig welding system for cupboard fabrication ,cupboard inside we applying hammer thick paint,front doors surface ,we pasting pvc vinyls for best looking and best protection .100% termite free,never unfix or broken ,,its sri lanka stronger pantry cupboard installation system .we given island wide services .any color available ,what u choose,
Also we do fully Stainless Steel Pantry cupboards,But its expensive values,
Call for your fabrication 077 8152869
Show Room 34/b Makola notrh Makola
Catch us face book / masterengineering34bce book,, / masterengine .

Пікірлер: 75
@dilinislg865
@dilinislg865 2 жыл бұрын
ඇත්තමයි හරිම ලස්සනයි ..කොහොමද මිළ ගනන් එහෙම
@pradeepanishanthi89
@pradeepanishanthi89 2 жыл бұрын
ලස්සනයි බුදුසරණයි ජයවේවා ඔබ‍ට
@anukumari1196
@anukumari1196 2 жыл бұрын
හරිම ලස්සනයි 👍😍
@priyanthipathi6667
@priyanthipathi6667 10 ай бұрын
ලස්සනයි
@disnadisna9200
@disnadisna9200 2 жыл бұрын
Super..
@ruwaniyasanthika2375
@ruwaniyasanthika2375 2 жыл бұрын
Lassanai
@sddotcom5926
@sddotcom5926 2 жыл бұрын
eka godak lassanai.Mewage price kohomada.
@smali7256
@smali7256 Жыл бұрын
Matath kara ganimata awassayai samannayen mewage ekakata yana widama kiyanna puluwanda asanna ganak hari
@suniljayasinghe6021
@suniljayasinghe6021 2 жыл бұрын
how much price minimum
@shiromikapukotuwa1887
@shiromikapukotuwa1887 2 жыл бұрын
Mila ganan kohomada mahatthayo
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
ලස්සනයි මිල කොහොමද ❤️❤️❤️
@suniljayasinghe6021
@suniljayasinghe6021 2 жыл бұрын
good job
@kamanikamani92
@kamanikamani92 2 жыл бұрын
👍❤️
@chandranimunasinghe7479
@chandranimunasinghe7479 7 күн бұрын
How about cost
@dhanushkajeewandara5323
@dhanushkajeewandara5323 Жыл бұрын
Price
@thilinisewwandi8807
@thilinisewwandi8807 2 жыл бұрын
Good
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි මේ විදියට හදගන්න කොහොමද මිල ගනමි
@susilchaminda6530
@susilchaminda6530 Жыл бұрын
Munta ahuwenna epa mitawada hoda weddo innawa hema gamakama mun dana video wala ekakawath ganam kiyanna
@tharushadasun7658
@tharushadasun7658 2 жыл бұрын
Kohomada visthara denaganne
@priyanthipathi6667
@priyanthipathi6667 2 жыл бұрын
Harima ලස්සනයි
@susilchaminda6530
@susilchaminda6530 Жыл бұрын
Mewa karaganna salli oniwata wediyen tiyena kattiya mitawada lassanata weda karana kattiya hema gamakama innawa geyak hadanna kalpanawen
@krishankagayani6836
@krishankagayani6836 2 жыл бұрын
ලස්සනයි කියක් යනවද? 👍
@ssb1918
@ssb1918 5 ай бұрын
How much did u spend for this
@silmiyazuhair5841
@silmiyazuhair5841 2 жыл бұрын
Does it get corroded ( malakada) if water stays?
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
Up to u,,check our maintenance videos
@punyachandani5508
@punyachandani5508 2 жыл бұрын
හරිම ලස්සනයි .මේ sink cooker hob එක එහෙමත් ඔයාලමද දාන්නෙ.ඒව වෙනම අරන් දෙන්න ඕනිද ?
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
කැමති විදියට
@punyachandani5508
@punyachandani5508 2 жыл бұрын
ඒවට වෙනම අය කරනවද
@uditharajapaksa2460
@uditharajapaksa2460 2 жыл бұрын
Very nice 👍🙂 How can I contact you.How much it costs.I need to make my kitchen using iron.
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
Call 077 8152869
@chandaninawarathna8494
@chandaninawarathna8494 2 жыл бұрын
මටත් ඕනී මෙහෙම වැඩක් කරගන්න
@marinatitaniya5170
@marinatitaniya5170 2 жыл бұрын
හරිම ලස්සනයි මිල ගනන් කොහොමද දැනගන්න පුළුවන් ද ❤️
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
Call 077 8152869
@marinatitaniya5170
@marinatitaniya5170 2 жыл бұрын
මිල කොහොමද කියන්න පුළුවන් ද
@pushpahiripitiage765
@pushpahiripitiage765 11 ай бұрын
Mila ganan kohomada kiyanna puluwan da ???
@vimalisubasinghe8496
@vimalisubasinghe8496 2 жыл бұрын
Me almari aeka kiyda
@kaushalyarathnasinghe4756
@kaushalyarathnasinghe4756 2 жыл бұрын
Lankaawe oonima pradeshayaka karanawada ?
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
Yes
@nipunijayawardhana9629
@nipunijayawardhana9629 2 жыл бұрын
Adi gaanatada karanne oyala
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
කොන්ක්‍රීට් ලෑල්ල ගහන්න නැතුව කබඩි සවි කරන්න පුලුවන් කියලා මේ මහත්මා කියනවා නේද මට එක හරියට පැහැදිලි නැ මම අලුත් ගෙයක් හදන්නේ දැනට තාම කිජන් එකේ කොන්ක්‍රීට් ලෑලි සවි කරලා නෑ එ නිසා මට එ ගැන කියන්න පුලුවන්ද මම කුරුණෑගල දැනට සේවය කරන්නේ කුවේටි රටේ මම සෑහෙන කාලෙක ඉදන් ලස්සන නිවසක ලස්සන මුලුතැන් ගෙයක් හදන්න හීන දකින කෙනෙක් මේ ආයතනය සම්බන්ධ කරගන්න පුලුවන් කොහොමද ?
@user-lw8wg3wx5k
@user-lw8wg3wx5k 10 ай бұрын
Cantac no kiyann kady
@saku4572
@saku4572 2 жыл бұрын
Aiye mm monaragala Apita barida karagnna
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
Can
@nilanthibasnayaka8924
@nilanthibasnayaka8924 2 жыл бұрын
Matath savi karaganna oone kohomada contac kara ganne tp number ekak denava nam hodai
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
Videos description බලන්න
@sulthanishard7563
@sulthanishard7563 2 жыл бұрын
Superb video👌👌ayya oyala roller shutters dala hadala denavada modular kitchen ekata?
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
No
@sulthanishard7563
@sulthanishard7563 2 жыл бұрын
Ok thanks👍
@judykulathunga591
@judykulathunga591 6 ай бұрын
නිළියෝ උනාට මෙයාලට හරි pantry එකක්වත් තිබිලා නැහැ වගේ..
@anomaranathunga2436
@anomaranathunga2436 7 ай бұрын
මිල ගනන් කියන්නකො.
@user-tt3mm5mt3s
@user-tt3mm5mt3s 8 ай бұрын
Number eka,,
@prabakumari-sb5hg
@prabakumari-sb5hg 3 ай бұрын
Methana ayathanaya thawama thiyanawad
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 3 ай бұрын
077 8152869
@sudusudusudu4247
@sudusudusudu4247 2 жыл бұрын
Mekata kiyak vithara yanawada
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
Call 077 8152869
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 2 жыл бұрын
Lankawe Obama thanakata enawada.
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
Yes
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 жыл бұрын
Iassanai, mila ganna කොහොමද කාටද කතා කරන්න ඕනෑ .
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
077 8152869
@himalibudhdhika6036
@himalibudhdhika6036 Жыл бұрын
Koh0mada mìla
@ChamilaUdawatta-xf5ks
@ChamilaUdawatta-xf5ks 9 ай бұрын
Lassanay apitath number eka labaa denna
@jayakodisuraj
@jayakodisuraj 25 күн бұрын
අපිට mewa ithin hina තමයි .බලලා සතුටු වෙමු .
@NayaniNisansala-xt7vs
@NayaniNisansala-xt7vs 3 күн бұрын
සතුටු වෙන්න මේව අවශ්‍ය නෑ.මේව තියෙන බොහෝ ඇත්තෝ ලෝකෙට පේන්න සතුටින්.ඒත් හැමෝම නෙවේ.ඉන්න පැලේ හෝ සතුටින් ඉන්න.මේ දේවල්වලට සතුට දෙන්න බෑ.මේවා ව්‍යාපාරික දැන්වීම්
@jayanifernando2860
@jayanifernando2860 2 жыл бұрын
කොහොමද මේවා කර ගන්නෙ මටත් කර ගන්න ඔනෙ දුරකතන අංකයක් ලබා දෙන්න
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
077 8152869
@chamarikachamarika3733
@chamarikachamarika3733 Жыл бұрын
Nambar eka danna
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 Жыл бұрын
077 8152869
@nilminikumarasinghe2627
@nilminikumarasinghe2627 2 ай бұрын
Contact number denna puluwanda
@thiwankaperera8740
@thiwankaperera8740 2 жыл бұрын
මේකට කීයක් ගියද
@masterengineeringpantrycup1911
@masterengineeringpantrycup1911 2 жыл бұрын
500000
@kumaridissanayake7950
@kumaridissanayake7950 2 жыл бұрын
@@masterengineeringpantrycup1911 wooow niyamai❤❤❤❤
@dilrukshiramesha9836
@dilrukshiramesha9836 2 жыл бұрын
T
@thanujakumari811
@thanujakumari811 2 жыл бұрын
@@masterengineeringpantrycup1911 දෙක mada එකක් da
@nadiniamesha4752
@nadiniamesha4752 2 жыл бұрын
ලස්සනයි
@seethakalyani5804
@seethakalyani5804 2 жыл бұрын
Very nice .please tell us the cost for smallest one
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 14 МЛН
pantry cupboard sri lanka ප්‍රතිබාගේ මුලුතැන්ගේය.
31:08
Masterengineering Pantry cupboard
Рет қаралды 95 М.
✔මගේ අලුත් kitchen එක|my new kitchen tour|💓
8:30
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН