It's My Gardening Day! | gardening and cooking vlog | traditional herbs

  Рет қаралды 350,447

Dove Greens Miracles

Dove Greens Miracles

2 жыл бұрын

Hello friends thank you very much for joining with dove greens Miracles and I warmly welcome you all to the dove family .
Today in this vedio I would like to present you how to maintain a garden , natural shampoo and healthy foods with traditional herbs .
Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
• Finding Joy in a Simpl...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...

Пікірлер: 1 400
@shalani.....
@shalani..... 2 жыл бұрын
ඔයාට මම ගොඩක් ආදරෙයි....සැමියගෙ දරුවන්ගෙ අභිමානය රැකෙන විදියට ජීවත් වෙන ආදර්ශමත් කාන්තාවක් ඔයා....පරිස්සමින් ඉන්න අක්කි මැනික🌹🥰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@Madushaami
@Madushaami 2 жыл бұрын
ඔයා වගේ අම්මා කෙනෙක්, බිරිඳ ලබන්න පවුලේ අය ගොඩක් පින් කරලා තියෙනවා ඇත්තටම. ❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@Madushaami
@Madushaami 2 жыл бұрын
🙏👍❤
@dilmimadushani3174
@dilmimadushani3174 Жыл бұрын
​@@Madushaami
@dileepakumari73-zs1st
@dileepakumari73-zs1st 10 ай бұрын
​@@DoveGreens❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DMDKDissanayake
@DMDKDissanayake 2 жыл бұрын
අනේ ඔයා නිසා ඇත්තටම මගෙ ජිවිත්ට වෙනසක් එකතු උනා. ගොඩක් ස්තුතිය ඔයාට.❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@maheshasubashini2681
@maheshasubashini2681 2 жыл бұрын
ඇස්වහක් කටවහක් වදින්න එපා මේ ලස්සන පුංචි පවුලට. ඔයාලට තුනුරුවන්ගේ සරණයි. හැමදාම සතුටින් ඉන්න.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@umeshsuraweera5150
@umeshsuraweera5150 2 жыл бұрын
ඔයා අක්කේ කියලා දෙන හැම දෙයක්ම කාන්තා අපට ගොඩක් වටිනවා.මම මගෙ ගෙදර, කුස්සිය ගොඩක් පිළිවෙල කරගත්තා හැකි පමණින්.ඔයාගෙ අදහස් වලට ගොඩක් ස්තුතියි අක්කේ.බුදු සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඇත්තටම මට ගොඩක් සතුටුයි බුදුසරණින් පරිස්සමෙන් ඉන්න 😊
@priyansaliya3348
@priyansaliya3348 2 жыл бұрын
අනෙ මන් අබුදාබියෙ සාලිය ලගදිම එනවා ..ඔයාල කොහිද ඉන්නෙ කියන්න ...මන් එනවා මගෙ පුතා ,දුව එක්ක ..ඔයාට ජයවේවා ..
@piumipiumi8919
@piumipiumi8919 2 жыл бұрын
අක්කෙ ඔයාගෙ garden එකනම් හරිම ලස්සනයි. ඔයාගෙ වීඩියෝ බලන් ඉන්න එකත් හරියට භාවනාවක් වගේ. බොහොම ස්තුතියි.ගොඩක් දේවල් කියලා දෙනවට. 💗💗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@samudrasamaranayaka4066
@samudrasamaranayaka4066 2 жыл бұрын
මගේ පුතාට පන්ති තිබුන නිසා දැන් තමා අක්කේ ඔයාගේ ලස්සනම ලස්සන විඩියෝ එක බැලුවේ.කියන්න දෙයක් නෑ.කොහොමත් ඔයා හැමදාම ලස්සන දෙයක් ගේන්නේ කියලා දන්නවා.හැමදාම මේ වගේ ලස්සන,වැදගත් දේ කරන්න අක්කේ ඔයාට මේ ලස්සන ස්බාදහමේම ආසිර්වාද ලැබෙන්න පාර්තනා කරනවා.ඔයාට මේ මුලු විස්වයේම ආසිර්වාදය ලැබේවා!!!!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@chandraschandras290
@chandraschandras290 2 жыл бұрын
මේක තමයි හිතට ආදරණියම you tube channel එක .ආදරෙයි හැමදාම.බුදු සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@user-jr1hu9cr1z
@user-jr1hu9cr1z 2 жыл бұрын
ane ou harima niunu kata hadak wagema mama asama chnnal eka oyata divi pihitai akke hari ma piliwalai mama godak adrei oyat akke niyamai
@sandakasilva4213
@sandakasilva4213 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කා.ඔයා නිසා මගේ කුස්සිය,අල්මාරිය,මිදුල ගොඩාක් වෙනස් උනා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nilukamaduwanthi3563
@nilukamaduwanthi3563 2 жыл бұрын
මගෙත් ❤
@slganeshvideo6779
@slganeshvideo6779 2 жыл бұрын
Mageth
@Sithagi
@Sithagi 2 жыл бұрын
මගෙත්.....
@shyamaleegunarathne9458
@shyamaleegunarathne9458 2 ай бұрын
ආදරණිය අම්මා කෙනෙක්.මගේ අදහස්වලට සමානයි.ඔයාගෙ වීඩියෝ බලලා හිත සනසගන්නවා .ස්තුතියි ❤
@gayanthikakariyawasam2586
@gayanthikakariyawasam2586 2 жыл бұрын
හරිම ලස්සනට ඔයා videos කරනවා .මම ඔක්කොම ටික බැලුවා .මේවා තුලින් මම දැක්කෙ ඔයාගෙ හිතේ ලස්සනයි .අපේ කමට ගැලපෙන සරල ජීවිතය ගැන හැමෝටම කියා දෙන ඔයාට හදවතින්ම සුභ පතනව .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@HomeLifeAus
@HomeLifeAus 2 жыл бұрын
Hi , Born and raised in Sri Lanka 🇱🇰. Now living in Melbourne Australia 🇦🇺. I love your KZbin channel . I love your clean beautiful home and life style . Keep it up . Best regards Tracy x
@champikadilrukshi9059
@champikadilrukshi9059 2 жыл бұрын
ජීවිතයක් හරිම ලස්සනට ගලප ගන්න ඔයාගේ අපූරු අදහස් හරිම වටිනව ......ස්තුතියි සොඳුරු දේ විදින්න අපවත් එකතු කර ගත්තාට ...❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nilukasandamali981
@nilukasandamali981 2 жыл бұрын
හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා . ආස හිතෙන ලස්සන garden එක.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@champamuthumala7558
@champamuthumala7558 2 жыл бұрын
දුවට තුනුරුවන් ගේම සරණයි දුවගේ දේශණයක් එනකම් බලාගෙන ඉන්නවා නේ පැටියෝ හරිම ලස්සනට වැඩ සටහන කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වැඩි වේවා 🙏🙏🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nethuclevercrafts377
@nethuclevercrafts377 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝස් නම් නියමයි නැන්දෙ .අපි හරිම ආසයි නැන්දගෙ ගාර්ඩ්න් එකට.නැන්දා වීඩියෝස් කරන විදියත් දාන්නකෝ
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තූතියි පුතේ බුදු සරණින් පරිස්සමින් ඉන්න . ඒ වගේ වීඩියෝ ඉදිරියේදී කරන්න බලන්නම් 😊
@nethuclevercrafts377
@nethuclevercrafts377 2 жыл бұрын
හරි නැන්දෙ.ගොඩක් ස්තූතියි.
@sudathroopasinghe8585
@sudathroopasinghe8585 2 жыл бұрын
Beautiful garden
@nethuclevercrafts377
@nethuclevercrafts377 2 жыл бұрын
Ys
@sumedhasubashini798
@sumedhasubashini798 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි.ජීවිතය විදිමින් ජීවත් වීමට කියා දෙන ඔබට ගොඩාක් ස්තුතියි.❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shiranniroshan8455
@shiranniroshan8455 Жыл бұрын
ඔයගේ videos බලලා මන් මගේ ජීවිතේ ගොඩාක් දේවල් හදා ගත්තා.. ඔයාට ගොඩාක් thanks. මේ වගේ තවත් දේ කරන්න ඔයාට energy එක ලබේවා ...
@NadeeshaHettiarachchi2
@NadeeshaHettiarachchi2 2 жыл бұрын
ආන්ටි හරිම ලස්සනයි වීඩියෝ එක අදත්. අපේ අක්ක ළඟදී විවාහ වෙන්න ඉන්නේ. ඉතින් පුළුවන් නම් ඒවගේ කෙනෙක් මුලින්ම ගෙදරට යනකොට ගෙනියන්න ඕන kitchen essentials හා අනිකුත් භාණ්ඩ පිළිබඳවත් , ළඟදි විවාහ වෙන්න ඉන්න ⁣කෙනෙක් වෙනුවෙන්ම වෙනමම video එකක් කරන්න පුළුවන්ද?
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න පුතේ 😊 කරන්න බලන්නම්
@subhaniedirisinghe6260
@subhaniedirisinghe6260 2 жыл бұрын
එහෙම කරන්න පුළුවන්නම් ගොඩාක් වටිනව🙏🙏🙏මමත් ලගදි විවාහ වෙන්න ඉන්නෙ.
@geostudysl1548
@geostudysl1548 2 жыл бұрын
ඔව් ආන්ටි...ඒ අදහස නම් හොදයි.ගොඩක් ආදරෙන් බලන වීඩියෝ තියෙන්නෙ ආන්ටිගෙම තමයි.❤️❤️❤️❤️
@dineshachamindi1120
@dineshachamindi1120 2 жыл бұрын
හරිම අපූරුයි ඔබේ ජීවිත රටාව.. ඔබේ ආකල්ප... ඉදිරියටත් බොහෝ දෑ ගෙන ඒමට ශක්තිය ප්‍රාර්ථනය කරනවා...💜️🎀
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@buddinikanchana984
@buddinikanchana984 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි..... ජීවිතයට වටිනා යමක් එකතු කරගන්න පුළුවන් වුණා. ඔබට තෙරුවන් සරණයි!!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@onelayasmine8769
@onelayasmine8769 2 жыл бұрын
ඔබතුමිගේ වැඩ පිලිවෙලට මන් ගොඩාක් ප්‍රිය කරනවා..ඒ අදහස් හරිම වටිනවා. ඇත්තටම මට මුදල් ගොඩක් තියෙන කෙනෙක් නෙමෙයි..මේ විදියට බඩු මුට්ටු ගොඩාක් අපිට නෑ..ඉන්නෙත් කුලි නිවසක..මට දරුවෝ 4 ඉන්නවා.ඒත් මන් මට තියෙන විදියට ඔබතුමියගේ වටින අදහස් උත් අරගෙන ලස්සනට පිලිවෙලට මට තියෙන විදියට ජීවත් වෙනවා..ස්තුති ඔබතුමියට..🙏🙏❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@milafernando.
@milafernando. 2 жыл бұрын
හරිම සරලයි..ජීවිතේ විදින්න ගොඩාක් දේවල් ඕනේ නෑ නේද ❤️👍 ස්තුති 💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඔව්....ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sardaanupamasardaanupama1247
@sardaanupamasardaanupama1247 2 жыл бұрын
@@DoveGreens 😊
@mayuriperera2940
@mayuriperera2940 2 жыл бұрын
ගෙදර හෝටලයක් වගේ ලස්සනයි ආස හිතෙනවා❤❤❤
@katagasmacooking
@katagasmacooking 2 жыл бұрын
අක්කා වීඩියෝ එක තව ටිකක් දිග කරන්නකෝ. බලන්න බලන්න ආස හිතෙනවා . හරිම ලස්සනයි .හැමදාම වගේ අදත් .❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@jagathananda7569
@jagathananda7569 2 жыл бұрын
Wow.....😍this garden soooo cute and beautiful such a fairy garden 😃
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much. Stay safe 😊
@isurangirajapakshs8190
@isurangirajapakshs8190 2 жыл бұрын
ඔයා ලස්සනට වැඩ කරගෙන යනවා ආසා හිතෙනවා .දිගටම video ඕනෑ .😁😁🥰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@user-nn9xc8lu7g
@user-nn9xc8lu7g 2 жыл бұрын
ජිවිතේ ලස්සනට ගෙත්තම් කරගන්න කියලා දෙනවට 🙏🙏💗💗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
🙄🙄🙄
@v.s.cherill2454
@v.s.cherill2454 2 жыл бұрын
ඔයාගේ වත්ත හරිම ලස්සනයි ‌‌.හැමදාම අලුත් දෙයක් .අලුත් අදහසක් ....ඔයාට ජය...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@kimtaehyungie7836
@kimtaehyungie7836 2 жыл бұрын
Your garden is very beautiful ❤❤and everyday I'm watching your videos 🥰
@sepalikaliyanagee5046
@sepalikaliyanagee5046 2 жыл бұрын
ඔයාගේ ගාඩ්න් එකේ ඉන්න කොට අපිටත් හරි සැනසීමක් දැනෙනවා අක්කෙ..බුදු සරණයි ඔයාලට 🙏❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sadasuji9984
@sadasuji9984 2 жыл бұрын
ස්තූතියි අක්කෙ අදත් ලස්සන විඩියො එකක් ගෙන ආවාට..❤️ ඒ ලිඳ..❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි... වතුර හරිම සීතලයි 😊
@himashinayanarajinie6115
@himashinayanarajinie6115 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි අක්කා අදත් ඔයාගේ වීඩියෝව. හිත නිමෙනවා❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nadeeshrangana4775
@nadeeshrangana4775 2 жыл бұрын
හරිම ලස්සනයි හැමදේම. අපේ ජීවිතේට එකතු කරගන්න ගොඩක් දේවල් අක්කගේ vedio වල තියෙනවා . බුදු සරණයි පරෙස්සමින් ඉන්න
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@punsaramadhushani7509
@punsaramadhushani7509 2 жыл бұрын
Godak sundarai, oyage gedarata awa wage, hithata සැනසීමක් දැනෙනවා.. mn balanna asama video
@nimrodlakshan2769
@nimrodlakshan2769 2 жыл бұрын
Waiting for your videos akki. They are so pleasing and relaxing.And thank you for the knowlege you give us. Keep going
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@ruwangayantha3438
@ruwangayantha3438 2 жыл бұрын
දන්නෙම නැතුව ඉවරත් වෙලා .තව තිබුනානම් කියලා හිතේනවා.ලස්සනයි අදත් .සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි 🌻🌻
@thiliniwathsala4199
@thiliniwathsala4199 2 жыл бұрын
Aekanam aeththa
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තූතියි තෙරුවන් සරණින් පරිස්සමෙන් ඉන්න 😊
@kanchanajayathilaka4307
@kanchanajayathilaka4307 Жыл бұрын
Can’t imagine of the merits that one has earned in their past lives to get a mom like you. All the children deserve mothers like a cool wind to their lives.
@gimhaniwarnasooriya5163
@gimhaniwarnasooriya5163 2 жыл бұрын
මුලින් මුලින් මොකක්ද මේ වීඩියෝ කියලා බලන්න ආවේ..ගොඩාක් videos වීඩියෝ බැලුවා අක්කගේ කටහඬ ම මට නම් භාවනාවක් වගේ.බොහොම ස්තූතියි කියලා දෙන හැමදේටම
@wasanthichathurangani7523
@wasanthichathurangani7523 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි .ඔයාගේ මහත්තයා ගෙදර එනකොට සුරංගනා ලෝකයකට එනවා වගේ දැනෙනවා ඇති .ඔයාගේ පවුල හරිම වාසනාවන්තයි.ඔයා නිසා .බුදු සරනයි අක්කා .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@SalonN350
@SalonN350 2 жыл бұрын
තාක්ෂණයත් එක්ක අතරමං වෙලා ඉන්න අපි හැමෝටම, අපේ වැඩ වලට දරුවොත් එකතු කරගෙනම ලස්සනට ජීවිතේ විදින්න කියලා දෙනවට ඔයාට බොහෝම ස්තූතියි 🙏❤️💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තූතියි තාක්ෂණය කියන්නෙ එක පැත්තක් ...ජීවිතේ විඳිනව කියන්නෙ තවත් පැත්තක් ..අපි ඒ දෙකම හොයාගමු 😊
@sardaanupamasardaanupama1247
@sardaanupamasardaanupama1247 2 жыл бұрын
@@DoveGreens 😊
@gpgunathilaka4602
@gpgunathilaka4602 2 жыл бұрын
ජිවත්වෙන්න පිලිවෙලට ආසයි....ඉගෙන ගන්නවා ඔබතුමිය ගෙන් ගොඩක් දෙවල්.ගොඩක් පින් ..🙏..❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@harshanimadushani8276
@harshanimadushani8276 2 жыл бұрын
අපි ඔයාගේ වීඩීයෝ බලලා ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ගොඩක් ස්තූතියි හැමදාම හොඳම දෙයක් කියලා දෙන එකට.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@mekhalaliyanage7834
@mekhalaliyanage7834 2 жыл бұрын
අනේ මට වචන නෑ අක්කේ ඔයා ගැන කියන්න.. ඔයා නම් great lady කෙනෙක්.. ඔයාගේ පුතාලා දෙන්නා වගේම husband නුත් සැබෑම වාසනාවන්තයෝ.. ඔයාට බුදු සරණයි.. ❤️❤️❤️
@sumudunisansala6459
@sumudunisansala6459 2 жыл бұрын
ඔන්න නැන්දිගෙ වීඩියෝ එක අදත් බැලුවා වැඩ ගොඩක් අස්සෙ ඇවිත් හිතම නිවිලා ගියා නැන්දි ආදරෙයි❤️ ඔයාට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තූතියි පුතේ බුදු සරණින් පරිස්සමෙන් ඉන්න 😊
@dilanidewasurendra3883
@dilanidewasurendra3883 2 жыл бұрын
Bvxd
@dilanidewasurendra3883
@dilanidewasurendra3883 2 жыл бұрын
Zoe up
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
ජීවිතය ලස්සන ගත කරන්න ඔයල හරිම වාසනාවන්ත අය දීර්ගායුශ ඔබට .සියලුම දෙනාටම තෙරුවන් සරනයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sewwandianiwarenchamarika8698
@sewwandianiwarenchamarika8698 2 жыл бұрын
Aththatama godakkk lassanai asawn balanwa akke.poddantai oyatai budu saranaiii
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@senuriperis1900
@senuriperis1900 2 жыл бұрын
අනේ අක්කෙ ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි ❤😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@senuriperis1900
@senuriperis1900 2 жыл бұрын
@@DoveGreens ❤
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි අක්කා❤️❤️..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@liyanpathiranagemanikthila5064
@liyanpathiranagemanikthila5064 2 жыл бұрын
ඔයා කුස්සියේ බඩු ganne කොහෙන් da මිලත් කියන්න
@sanjeewasanjeewa2891
@sanjeewasanjeewa2891 2 жыл бұрын
ජීවිතය ව්දින්න කියා දෙන ඔයාට ගොඩක් ස්තූතියි අක්කියෝ ,පරිස්සමින් ඉන්න ,බුදු සරනයි ඔයාට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@SajiSurajonline
@SajiSurajonline 2 жыл бұрын
මේ වගේ පිලිවෙල ජීවිතේකට උපදෙස් දෙනවට නැන්දට බොහොම ස්තූතියි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@buddininidarsha213
@buddininidarsha213 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 😍❤️😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sewwandiniroshani9634
@sewwandiniroshani9634 2 жыл бұрын
අනේ අක්කේ ඔයා මේ කොහෙද ඉන්නේ....හරිම ලස්සන වටපිටාවක් තියෙන්නේ ....♥️♥️
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 2 жыл бұрын
Koheda me
@sagarikakumari7062
@sagarikakumari7062 2 жыл бұрын
මේ නම් කෑගල්ල පැත්ත වාගේ මොකද ,රබර් වතු තියනවා, කූඩැල්ලො ඉන්නවා , වල් ඌරන් රෑට වතු වල තියෙන වගාවන් හාරනවා ඒ නිසා මේ කෑගල්ල පැත්ත වෙන්න ඕන
@sewwandiniroshani9634
@sewwandiniroshani9634 2 жыл бұрын
@@sagarikakumari7062 ඒ වගේ තමා මටත් හිතෙන්නේ...
@dulaniweerakoon6149
@dulaniweerakoon6149 2 жыл бұрын
Me mirigama
@sepalikaliyanagee5046
@sepalikaliyanagee5046 2 жыл бұрын
@@dulaniweerakoon6149 මිරිගම කොහෙද
@saumyasupun1458
@saumyasupun1458 2 жыл бұрын
Akke mama oyage vedio ekak enakan mara asawen balan inne...samahara welawata balapu vedio aye aye balanawa...oyalage wage wattaka e parisaraye inna asa hitenawa...oyala godak pin karala tiyenawa...mechchara nidahas parisarayaka jeewath wenna...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@user-yw2er8co8e
@user-yw2er8co8e 2 жыл бұрын
ඒ කටහඬ අහද්දි හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා......ස්තූතිය හදවතින්ම❤️❤️❤️❤ 🌹🌹🌹🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
හරිමලස්සනයි .ජිවිතේ ලස්සනට ගලපන්න කියලාදෙනවා .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@pobarasanuli5535
@pobarasanuli5535 2 жыл бұрын
බොහොම ස්තූතියි හොඳයි වීඩියෝ එකක් 👍👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@chamodyamadushani1164
@chamodyamadushani1164 2 жыл бұрын
ලස්සනයි ගොඩාක්.බොහොම ස්තුතියි මෙහෙම වැදගත් වීඩියෝ බලන්න හදලා දෙනවට අපිට 😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@indiraananda2813
@indiraananda2813 2 жыл бұрын
එදිනෙදා ජීවිතයේදී ඉතාමත් වටිනා අදහස් ....ඔයාගෙ සරල සුන්දර ජීවිතය ගොඩක් දේවල් කියල දෙනවා.බොහොම පින්...තෙරුවන් සරණයි...♥♥
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@kasunichandima6475
@kasunichandima6475 2 жыл бұрын
❤️❤️❤️ හරිම ලස්සනයි ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@djbro3542
@djbro3542 2 жыл бұрын
හරිම ලස්සනයි❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@krishanibuddhika2474
@krishanibuddhika2474 2 жыл бұрын
Harima ලස්සනයි akka .oyage video hemadama asawen balanawa.bs පරිස්සමෙන් inna
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@krishanibuddhika2474
@krishanibuddhika2474 2 жыл бұрын
Akka daruwo denna chuti kale kohomada hemadema selasum kara gaththe.bs
@dineshfernando9916
@dineshfernando9916 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කේ ඔයාගේ Videos . හිත නිවෙනවා ඒවා බැලුවම . පරිස්සමින් ඉන්න . බුදු සරණයි . ජේසු පිහිටයි ..❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න 😊
@tharushigimhani4234
@tharushigimhani4234 2 жыл бұрын
හැමදාම වගේම අදත් වීඩියෝ එක හරිම ලස්සනයි 🌹ඔයත් සතුටින්, පරිස්සමින් ඉන්න 😍තෙරුවන් සරණයි 🙏🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණින් පරිස්සමින් ඉන්න 😊
@himalidesilva4842
@himalidesilva4842 2 жыл бұрын
ලස්සනයි ගොඩක් ❤❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තූතියි තෙරුවන් සරණින් පරිස්සමින් ඉන්න 😊
@hashelichamadi5789
@hashelichamadi5789 2 жыл бұрын
ජීවිතය විදවන අයට ඇත්තටම ජීවිතය විදින්න පුළුවන් වීඩියෝ එකක්, ගොඩක් ලස්සනයි, ස්තූතියි ඔබට 😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@samanthidisanayaka9248
@samanthidisanayaka9248 2 жыл бұрын
Nandi kiyala dena awa godak watinawa . Mama nandige video walata godak asai. Nandi widihata garden eke inna mama godak kamathi. ඉක්මනින් video aran එනකම් balan inne mama. පරිස්සමෙන් inna nandi .thawath lassana video danna වැදගත් video danna 😎😎
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@kavindyaliyanage5647
@kavindyaliyanage5647 2 жыл бұрын
Mge hithta harim.nidahasak genath denawa oyage lassanam lassana Voice eka😍🤗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@ruwaninishadi555
@ruwaninishadi555 2 жыл бұрын
බලන් ඉන්නේ ඔයා වීඩියෝ එකක් දානකම් සතියට දෙක තුනක් වත් දානවද videos 😥😍😍😍😍🌹🌹🌹🍇🍇🍇🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි කාර්යබහුලත්වයත් එක්ක ඒ තරම් ප ප්‍රමාණයක් කරන්න බැරි එක තමයි ගැටලුව 😊
@subaswrnamali6274
@subaswrnamali6274 2 жыл бұрын
හරිම ලස්සනයි video එක බලදි හිතට හරිම සතුටක් සහ හරිම නිදහසක් දැනේනවා මිස් බුදු සරණයි අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@HubbyWifeylifehack
@HubbyWifeylifehack 2 жыл бұрын
අක්කි ඔයාලා ජිවත් වෙන විදිහ හරිම සරලයි...හරිම තාත්විකයි...මාත් ආසාවෙන් විඩියෝ බලනවා..ඔයාලා වගෙ අය අපිට ආඩම්බරයක් .අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතය පුහු ආටෝපයන් නැතුව ඉදිරිපත් කරනවා...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sanyami8111
@sanyami8111 2 жыл бұрын
Beautiful ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much
@l.tluckygarden
@l.tluckygarden 2 жыл бұрын
💆‍♂‍පුදුම ලස්සනක් තියෙන්නෙ වීඩියෝ editing මල්ලි නේ වීඩියෝ edit කරන්නේ හරිම ලස්සනයි කිව්වා කියන්න අක්කේ . බුදු සරණයි පවුලේ සියලු දෙනාටම . ❣️💚❣️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඔව්..මගෙ පුතා. Editing විතරජ් නෙවෙයි රූගත ක්ස්‍රන්නෙත් එයාමයි. ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nikithaperera4805
@nikithaperera4805 2 жыл бұрын
මම දැකපු ලස්සනම, වටිනාම, හැම අංගයකින්ම සම්පූර්ණම youtube channel එක.
@anestiasilva882
@anestiasilva882 Ай бұрын
Lassana garden ekak.hariima aasai ❤
@grade7schoolclub574
@grade7schoolclub574 2 жыл бұрын
Super
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@apsarasuraweera4106
@apsarasuraweera4106 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ🌺🌺🌺🌺🌺🌺
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@waterlily6620
@waterlily6620 2 жыл бұрын
Marama lassanaii..sithata loku sanasimak danenwa..lassanai garden aka
@terausvickramarathna8368
@terausvickramarathna8368 2 жыл бұрын
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි ඒ වගේම මේ කියල දෙන හැමදේම අපේ ජීවිතයට හරි වැදගත් වෙනවා බොහොම පින්.. ....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@Hitharbor24
@Hitharbor24 2 жыл бұрын
හොම් ටුවර් එකක් කරන්නකෝ
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
කරන්නම් 😊
@isuridilshani3399
@isuridilshani3399 2 жыл бұрын
@@DoveGreens අනේ ඔව් කරන්නකෝ ඔයගෙ ගාඩ්න් එකත් සම්පුර්ණයෙන්ම පෙන්නන්න්කෝ ....
@Hitharbor24
@Hitharbor24 2 жыл бұрын
@@DoveGreens Thank you 👌👌😊😊❤❤🌷🌷🌲🌲🌲🌹🌹
@tharushikapadikorala1546
@tharushikapadikorala1546 2 жыл бұрын
😍😍😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@nipunikaushalya3498
@nipunikaushalya3498 2 жыл бұрын
Thank u akki.ඉදිරියටම යන්න ලැබෙිවා කියලා සුබ පතනවා. බුදුසරණයි. පරිස්සමෙන් ඉන්න මගේ මැණික.🌹🌹🌹🌹💐💐💐❤❤❤💚💚💚💜💜💜😍😍😍😘😘😘😘😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@inokadesilva7413
@inokadesilva7413 2 жыл бұрын
Beautiful garden. Love watching your videos. Thank you.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@slkidskichen1161
@slkidskichen1161 2 жыл бұрын
👍👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@tharakamaduwanthi483
@tharakamaduwanthi483 2 жыл бұрын
😘😘😘😘🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@sujathadananjani8679
@sujathadananjani8679 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දේ ... බුදුසරණයි පරිස්සමින් ඉන්න..❤❤
@rasikashama1573
@rasikashama1573 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ ඔයා ගෙ garden එක .video akath ලස්සනයි .ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ .බුදු සරණයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@tharanganinawagamuwa7338
@tharanganinawagamuwa7338 2 жыл бұрын
හැමදාම වගේ අදත් අලුත් දෙයක් ලැබුණා. හරිම සැහැල්ලු ජීවිතයක්. හරිම සැනසීමක් දැනෙනවා සිතට. තව ටිකක් වීඩියෝව දිග වුනා නම් හොදයි. බුදු සරණයි 😀❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@kalanaliyanage1905
@kalanaliyanage1905 2 жыл бұрын
Wow,godakma stoootiy share kragttata garden eka,maaarama relax feeling ekk enwa,wena kawadatat wada mata me wage garden ekk hadagnna asa hithuna
@kaushalyanethmini6659
@kaushalyanethmini6659 2 жыл бұрын
ඔයා නිසා ඇත්තටම ජීවිතේ ලස්සන වෙලා අක්කා. බොහොම ස්තූතියි.❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@kalpanichathurikalk6620
@kalpanichathurikalk6620 2 жыл бұрын
වැස්ස වෙලාවට වගේම, දවසෙ ඕනෑම වෙලාවක ඔයාගෙ වීඩියෝ බලන එක භාවනාවක් වගේ අක්කේ... සතුටින් ඉන්න ❤️❤️ බුදු සරණයි
@wekanayake4176
@wekanayake4176 2 жыл бұрын
දයාබර සොයුරිය, ඔබත්,රස රහස කරන සොයුරියත් මගේ් කාර්යබහුල ජීවිතයට බොහෝ වටිනා දෑ සපයනවා. බොහෝ ස්තුතියි ඔබ දෙදෙනාටම. 🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
මගේ වීඩියෝව කින් ඔබ යම් දෙයක් ගත්තා නම් ඒක මට සතුටක්. තෙරුවන් සරණින් පරිස්සමින් ඉන්න 😊
@user-rc1pz4pn6j
@user-rc1pz4pn6j 2 ай бұрын
අක්කෙ ඹයා නිසා ලංකාවෙ ගොඩක් ගෙවල් ලස්සන උනා පිරිසිදු උනා ,ඔයාට ගොඩක් පින් ,දෙවියො ඔයාට ආශිර්වාදකරාවි ,පරිසරය ලස්සන කරනවට බොහොම ස්තුතී.
@sampathsandaruwan2841
@sampathsandaruwan2841 2 жыл бұрын
mn hemadama me vidio blanwa ithn e hema video ekkma godak adarshawath hrima lassanii oyata bs parissmata inna😊☺☺😊😄🙏🙏❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@maheshshivanthi3111
@maheshshivanthi3111 2 жыл бұрын
Miss api nodanna hama deyakma harima pahadiliwa kiyala dunnata godak sthuthi..hadawathima godak adarei mewani watina video laba deena oba thumiyata shakthiya dahirya labewa ..💖💜💖💜💞🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sujanisilva2366
@sujanisilva2366 2 жыл бұрын
අදත් harima ආසාවෙන් baluwa akke video eka.garden eka harima lassanai pirisindui piliwelai..😍😍😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@pushpamalaudayakanthi667
@pushpamalaudayakanthi667 2 жыл бұрын
Oya kiyala dipu malu ekanam niyama rasai api a resapi eka haduva harima rasai.mevage deval danagena a danuma beda denavata godaak sthuthii....godaak pin...❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@umayanganiefernando6894
@umayanganiefernando6894 2 жыл бұрын
හරිම අගෙයි..ඔයාගෙ වීඩියෝස් කීපයක්ම බැලුවා.වටිනවා ඔයාගෙ අදහස්. අවිවේකී දවස අවසානයේ දැනෙන වෙහෙස කොහේගියාද නැ වගේ..ස්තුතියි ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න
@disharisadarenu5995
@disharisadarenu5995 2 жыл бұрын
හරිම ලස්සනයි පිළිවෙලයි 😍😍😍😍.. ඔයත් ලස්සනට ඉන්නව. එහෙම තමයි ඉන්න ඕනෙ. 😍 පරිස්සමෙන් ඉන්න
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН