සුපිරි පිම්බෙන පපඩම් ගෙදරදීම ❤ Papadam | Papad by Chammi Imalka

  Рет қаралды 270,905

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

Papadam / Papad
ගෙදරදීම හොදට පිම්බෙන පපඩම් හදන්න ඔයාලත් කැමතිද...?කඩෙන් ගේන පපඩම් උනත් හොදටම පිම්බෙන්නෙ කලාතුරකින්නෙ...ඒ වගේම කඩෙන් ගේන පපඩම් හදන්නෙ කොහොමද, දාන්නෙ මොනවද කියල අපි දන්නෙ නැහැ. සෞඛ්‍ය සම්පන්නව, පිරිසිදුව සහ ලේසියෙන්ම මේක ඔයාලටම හදාගන්න පුලුවන්. ඉතින් අපි දේවල් කීපයකින් පපඩම් ගෙදරදීම හදමු...
අවශ්‍ය ද්‍රව්‍ය
01. උදු පිටි කෝප්ප 1/4 (ග්‍රෑ 30)
02. වතුර අවශ්‍ය තරමට (තේහැඳි 4)
03. ආප්ප සෝඩා තේහැඳි 1/4
04. තෙල් තේහැඳි 1
05. ලුනු තේහැඳි 1/8
Papadam / Papad
Ingredients
01). 1/4 Cup of Urad Flour (30g)
02). Water (4Tsp)
03). 1/4 Tsp of Baking Soda
04). 1 Tsp of Oil
05). 1/8 Tsp of Salt
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka

Пікірлер: 499
@camax8422
@camax8422 5 жыл бұрын
Akki mama papadam haduwa.kade ewa wagema rasai.hodata pimbila awa.photonam ewanna vidiyak na.thanks akkiyo.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Godakma sathutui nangii...kamak ne...budusaranai oyata ...😊
@urmimanurathna7027
@urmimanurathna7027 5 жыл бұрын
thanks akka nodanna dewal kiyala denawata mata chuti puthek innawa eyage asama kema papadam,,papadam door ekata karapincha dala mix karata kamak nadda
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
@@urmimanurathna7027 gedarama hadana eka hondai nangii hama athinma...karapincha daanna , duru daannath puluwan...😊
@urmimanurathna7027
@urmimanurathna7027 5 жыл бұрын
thanks akka,,thawa dewal apita kiyala denna,,eka godak watinawa api wage tharuna house wifelata,,oyatath budusaranai
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
@@urmimanurathna7027 kiyala dennam nangii ...budusaranai oyatath...😊
@gaminieyatawara1155
@gaminieyatawara1155 3 жыл бұрын
මම හොයපු රෙසිපිය හමුවුණා ගොඩක් ස්තුතියි .ඔබතුමියට ගොඩාක් පින් මමත් හදන්න උත්සාහ ගන්නවා
@samantalili9424
@samantalili9424 5 жыл бұрын
මමත් ගෙදර ගියාම හදනවා මෙිවගේ ඉතින් අපිට බැනේ ඇත්තටම ගොඩක්්වටිනා විඩියෝ
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාට ...😊
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 4 жыл бұрын
@@ChammiImalka Hariyata puriy wage neda 😁😁
@shanthishanthi9683
@shanthishanthi9683 4 жыл бұрын
බුදු සරණයි දැන ගත්ත දෙයක් හැමෝටම කියලා දෙන ඵක සමහර අය වැඩක් කරන වෙලේ කව්රැත් දකිනවටත් අකමැතියි මමත් ලංකාවට ගියාම හදනවා මේ ඉතින් බෑනෙ වැඩ වැඩියිනෙ තෙරැවන් සරණයි ඔයාට
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ස්තුතියි ...තෙරුවන් සරණයි 😊
@nanayakkaralasantha2000
@nanayakkaralasantha2000 Жыл бұрын
නියමයි නංගියා මෙවන් වු තවත් දේවල් කිරිමට ශක්තිය ධ්‍යෛයර්ය ලැබේවා....!!!!
@harbatgunasiri10
@harbatgunasiri10 4 жыл бұрын
හරීම වැදගත් ඉතාම වටින වැඩසටහන ක් ,ඔබ තූමියට ගොඩක්ම ස්තූතියි .
@missdasialexander2096
@missdasialexander2096 Жыл бұрын
පපඩම් හදන හැටි කියල දුන්නාට බොහොම ස්තුතියි
@jesmifernando9576
@jesmifernando9576 5 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ,, පිරිසිදුවට,,ලස්සනට ,, පපඩම් හදන හැටි කියල දුන්නට ,,
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Sthutii oyatath...😊
@ramsiyanona5383
@ramsiyanona5383 4 жыл бұрын
ගොඩක්ස්නැතියිඔයාආපිටපිරිසිදුවටලස්සනටපපඩමිහදනහැටිකියලදුන්නට
@ishakashawani9901
@ishakashawani9901 4 жыл бұрын
Godak sththiy apewa danuwath kalata.mama haduwa.hariyatama awa.obata jaya weewa.
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ගොඩාක් සතුටුයි ...ස්තුතියි ඔයාට 😊
@renukachandani2162
@renukachandani2162 5 жыл бұрын
නියමයිනේ ..කඩෙන් ගන්න ඒවා මෙච්චර ලස්සනට පිපෙන් නෑනෙ..👌ස්තුතියි ඔයාට
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා බලන්න ...😊
@nilanthijayathilaka2630
@nilanthijayathilaka2630 5 жыл бұрын
නියමයි ච්ම්මි අක්කා දකිනකොට මාර ආසයි...💮💥🍁🌺🌹🏵
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි නංගී ...😊
@pliyanage7243
@pliyanage7243 5 жыл бұрын
හරිම අගෙයි ,පැහැදිලියි ගොඩක් ස්තුතියි ගොඩාආආආආක් සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ...තෙරුවන් සරණයි 😊
@hemauggalla2025
@hemauggalla2025 5 жыл бұрын
ස්තුතියි ..කිසිම රසක් නැති පිපෙන්නෙත් නැති පාන්පිටි පපඩම් කාල එපාවෙලා හිටියෙ..හදල බලන්න ඕනෙ..
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා රස කියන්න😊
@renukakulatunge8321
@renukakulatunge8321 4 жыл бұрын
Wow! Excellent video 👍🏻I'll try this for sure. Very interesting. Thanks so much. ❤
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
බොහොම ස්තූතියි❤
@eranc6350
@eranc6350 5 жыл бұрын
ane thx akki mama godak net ake search kala ath me recipe aka hoya ganna bari una. thx a lot. mata chuti babek innawa aya hari asae papadam kanna. kaden gannawata wada gedara hadala dena aka hodae. oyata godak pin.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome my dear...oww, gedara pirisiduwata hada ganna puluwanne...😊
@shahab0
@shahab0 5 жыл бұрын
ll)
@dilininimesha2202
@dilininimesha2202 5 жыл бұрын
මමත් අනිවාර්යයෙන් හදලා බලනවා.ස්තුතියි 👍
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා රස කියන්න dear...😊
@chamilasusantha3487
@chamilasusantha3487 5 жыл бұрын
U are such a talented lady..really u are an exemplary to the younger generation who are ruining their time in FB and useless stuff...wish u all the success for ur future.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you dear...😊😊
@mohammedalmannai5190
@mohammedalmannai5190 4 жыл бұрын
මමත් ගෙදර ගියාම හදනවා ගොඩාක් ස්තුතියි
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
හරිම අගෙයි ලස්සනයි ගොඩක්..ස්තූතියි..
@malishadananjaya661
@malishadananjaya661 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි...!👍👍
@neethawekkrmaarachce837
@neethawekkrmaarachce837 5 жыл бұрын
මම කැමැත්තෙන් හීටියෙ පපඩම් හදන හැටි ඉගෙනගන්න 👌👌👌
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා බලන්න dear...😊
@playmusicwijesekara4393
@playmusicwijesekara4393 3 жыл бұрын
මමත් ආාසයි හදන්න
@RaviHerathw
@RaviHerathw 2 жыл бұрын
Thank you so much for presenting this important recipe.😊
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
You are welcome 😊
@anomajayawardana6178
@anomajayawardana6178 5 жыл бұрын
Thank you duwa.Good presentation. When we were kids we used to fill with rice and curry and eat . I made the onion soup and enjoyed with my family.Thank you very much up loading it.At your leisure please up load a caramal cake .
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are most welcome Aunty ...I will upload a video soon...😊
@anomajayawardana6178
@anomajayawardana6178 5 жыл бұрын
Thank you duwa.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
@@anomajayawardana6178 you are most welcome Aunty ...😊
@amilafernando9372
@amilafernando9372 3 жыл бұрын
0ts32a
@sumithrasilva3795
@sumithrasilva3795 Жыл бұрын
ස්තුති .වැදගත් veediyowak....
@ramanifernando2797
@ramanifernando2797 5 жыл бұрын
Woooow...niyamai kisima getaluwak nehe matanam hemadema pehediliwa kiwe....apith issara pimbuna papadan hoyanne bath purawan kanna...lamaith asa ehemai...😃😃❤.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Sthutii oyata...oww, apith e widiyata kanna godak asai...😊😊
@himachiekanayaka1146
@himachiekanayaka1146 5 жыл бұрын
ස්තූතියි චමී,ඔයානමි මාරයි හලෝ.💖💖💖💖💖
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාට ...😊
@harindranathdangalla1598
@harindranathdangalla1598 4 жыл бұрын
Thanks dear
@pemachandrapolwattha5680
@pemachandrapolwattha5680 5 жыл бұрын
Godak hodai mewage rasawath kema hadana heti kiyala denawata. Oyata yahapathkma wewa!!!!
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ...තෙරුවන් සරණයි 😊
@minumanu1393
@minumanu1393 3 жыл бұрын
ස්වයංරැකියාවක් විදිහට කරන්ඩ මේ විදිහට හදන්න පුලුවන් ද
@bandulakumara8285
@bandulakumara8285 5 жыл бұрын
මරු මරු ගෙදර ගියාම තමා ඉතින් හදන්න වෙන්නේ
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා බලන්න 😊
@hemalathakumarikumari3463
@hemalathakumarikumari3463 5 жыл бұрын
Godak hoda raecipe ajak ..so thnak you...
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome dear...😊
@ranjaniranjee9524
@ranjaniranjee9524 5 жыл бұрын
ස්තුතියි ඔයාට හරිම පැහැදිලියි
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් ...😊
@anuradhadilrukshi350
@anuradhadilrukshi350 4 жыл бұрын
Ane mama depaark heduwa. Rasa niyamai. Crispiyatath awa. Ath pimbila awe nene. Hitha ganna be ay kiyala. Upadeshyak dennako. Mage babage aasama kemak. Thanks oyata. Bs!
@shanthaalwis9668
@shanthaalwis9668 4 жыл бұрын
Thank you so much my god bless you 🙏🙏
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
You are welcome ...budusaranai 😊
@chathurasi8250
@chathurasi8250 4 жыл бұрын
Niyamai akki.Ape Amma moko tawama papadam danna parakku.😅😅😅😅😆
@krishanthiwannithilaka1204
@krishanthiwannithilaka1204 5 жыл бұрын
Oyage..wada..hari ..complete .. ..hadala balala..visthara kiyannam
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Ok dear...thank you...😊
@induimini.fernandoliyanage7915
@induimini.fernandoliyanage7915 5 жыл бұрын
mage husbund harima kamathi bathkaddi papadam kanna..eth apita lankawe wage papadam ganna naha..oyata godak isthuthi chammi..
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Hadala rasa kiyanna ...😊
@NaseerNaseer-fo6uq
@NaseerNaseer-fo6uq 5 жыл бұрын
Shook sudu nango apita den godak dewal kaden genna on naha gedarama hada ganna puluwan oyata godak pin olso thank you much all the best
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome Akke 😊
@sayumikoushi8005
@sayumikoushi8005 5 жыл бұрын
ශා හරිම වටිනවා..ගොඩක් ස්තූතියි..සුබපැතුම් !!
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් 😊
@asiryaniabarattana4697
@asiryaniabarattana4697 4 жыл бұрын
niyamai niyamai kala tiya ganna puluwanda mawa hadala budu sarani oyata
@avishkadeshan7575
@avishkadeshan7575 4 жыл бұрын
mewa goda kal thiyanna puluwanda
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
පුලුවන් ...මාසයක් වගේ 😊
@pegacell7566
@pegacell7566 4 жыл бұрын
ලස්සනයි ඔයගේ වැඩ චීස් ගොඩාක් රසයි අද පපඩමි😘😘😘👍👍👍
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ස්තුතියි 😊
@priyanthakumara7319
@priyanthakumara7319 Жыл бұрын
බේකින් පවුඩර් හා බේකින් සෝඩා , ආප්ප සෝඩා මේ වර්ග වල වෙනස කියලා දෙන්න. ස්තුතියි
@ranaanola3564
@ranaanola3564 2 жыл бұрын
Oyakiya dunnu vidiyatama mamath haduwa .godak sthuthi
@shanthishanthi-oi2jj
@shanthishanthi-oi2jj 9 ай бұрын
Aubowan? I so like this papadam' thank you '
@sabithamry2195
@sabithamry2195 5 жыл бұрын
give us an idea To do as a self employment..
@chandigunarathna8679
@chandigunarathna8679 5 жыл бұрын
නංගි කියලා වැඩක්නැ අද පාඩමාලාව මම හොය හොයා සිටියේ තැන්ක්ස් නංගි💐💐💐💐💐💐🏆️😘
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා රස කියන්න ...😊
@ruwanlalith6045
@ruwanlalith6045 Жыл бұрын
Akke mamath heduwa.rasai.akke papadam kal thiyaaganna puluvan kopamana kaalayakda...thank you akki.
@thoughts1624
@thoughts1624 5 жыл бұрын
Thanks a lot.Madem teach us more.pl. How to make "Araliya dalu curry".Once Mr.Pabilis silva explain it in TV programe.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome ...I never heard that before😊
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 4 жыл бұрын
@@ChammiImalka mis mevidiyata hadala meeyek uda thiyala madam pawane welala aran paket karala thiyaganna pulwanda,,,mage bath kadeta ganna,,,, oyata budusaranai devipihitai
@chathumadushika3282
@chathumadushika3282 4 жыл бұрын
ස්තූතීයී. මේක ව්‍යාපාරයක් විදියට කරනව නම් කොහොමද කියලා විස්තර කියන්නකෝ
@sandeepanisubodhika7078
@sandeepanisubodhika7078 Жыл бұрын
Thanks for the Recipe ♥️🥰💓
@1sudarshani
@1sudarshani 5 жыл бұрын
Thanks
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome dear...😊
@anulawathieh.m5012
@anulawathieh.m5012 5 жыл бұрын
Udupiti wenuwata atapiti hodanedda.pita ratawala udupitinene.oyata thanks.duwe.bs.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Tawa krama mama kiyala dennam dear...😊
@sumudusumudu2988
@sumudusumudu2988 5 жыл бұрын
Waaaaw akki.harima shok..lassanai...math hadanawa...thanks akkiyooo harima pahadiliwa lesi widihata kiyala dunna....👍 👍 👍 👍 👍 👍 ❤ ❤ ❤ ❤ ❤ ❤ ......
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Hadala rasa kiyanna nangiyoo...😊
@sumudusumudu2988
@sumudusumudu2988 5 жыл бұрын
❤ ❤ ❤ ❤ ......
@fairy4203
@fairy4203 5 жыл бұрын
thanks akki ..... Very useful recipe
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome nangii ...😊
@nilanthikumari4068
@nilanthikumari4068 5 жыл бұрын
Thanks you very much chammi
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome dear 😊
@btelgalle7267
@btelgalle7267 5 жыл бұрын
හිටි ගමන් අපිත් ගෙදරදි පුම්බනවා පපඩම්
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
Dan තියන papadam හොඳ නැහැ නේද ගෙදරට කන්න මේ විදිහට හදන්න ඕනි ස්තුති ඔයාට 🌷🌷🌷❤❤❤❤👍
@tharu3884
@tharu3884 5 жыл бұрын
Ane sudu oya kema hada hada innawa beauty video ekak karannko. Frozen collagen tablets eka gana hari wena deyak gana ari video ekak karannko
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ikmaninma videos daannam dear 😊
@chathurasi8250
@chathurasi8250 4 жыл бұрын
Ane ow akkiyo.oya mata oyage lipstick gana kiwwe nane.mokakda kiynnako hoda brand..😯
@arianadourre
@arianadourre 4 жыл бұрын
awesome recipe. thanks :)
@ummusuhaib6374
@ummusuhaib6374 3 жыл бұрын
Hi akka.. Ur all recipes r awesome n easy to follow... I tried some of ur recipes n came out well.. I’m going to try ur papadam recipe as well.. Plz can u upload hw to make flower papadam those selling in Sri Lanka. My kids love them most. Plssss give me that recipe
@musicwiththiranja9198
@musicwiththiranja9198 3 жыл бұрын
Oyage video nana niyamai papadam nana niyametama awa 👍👍😀
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊
@malshahansani1141
@malshahansani1141 3 жыл бұрын
Bittara wage deyak kal thabaganna widi thiyenam danna kiyala illimak karanna kamathi dr.
@maximusfernando6346
@maximusfernando6346 4 жыл бұрын
Niyamai ne thanks
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
You are welcome 😊
@ruchiraherath6118
@ruchiraherath6118 5 жыл бұрын
ඔයා හැමදාමත් වටිනා දෙවල් ඉදිරිපත් කරන්නේ .බොහොම ස්තුති
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ...😊
@sampathbalasooriya1272
@sampathbalasooriya1272 5 жыл бұрын
Niyamai akke.thanks oyata.බුදු සරණයි
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි මල්ලී ...බුදුසරණයි ...😊
@sampathbalasooriya1272
@sampathbalasooriya1272 5 жыл бұрын
Aeththatama akke oyage kata hada lassanai.oya kiyala denakota ahan inda asai. බුදු සරණයි අක්කේ
@maduperera2612
@maduperera2612 5 жыл бұрын
ඇත්තටම ලස්සනයි බලමු හදලා
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා රස කියන්න ...😊
@maduperera2612
@maduperera2612 5 жыл бұрын
@@ChammiImalka අනිවාර්යෙන්ම ඔබට ජයවේවා ස්තූතියි
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
හරිම. අගෙයි. . . . මමත් try . කරල. කියන්නම්කෝ
@ruwankumara8206
@ruwankumara8206 Жыл бұрын
ගොඩාක් ස්තුතියි හරිම වට්නා ව්ඩ්යො එකක්
@hassanaa9694
@hassanaa9694 2 жыл бұрын
ගොඩක් වටිනවා tanks
@SebastianKularatne
@SebastianKularatne Жыл бұрын
අක්කේ උදු පිටිත් එක්ක පාන් පිටිත් දාන්න පුලුවන්ද ...පාන් පිටි දැම්මොත් හරියට එන්නෙ නැද්ද
@shanthiranasinghe5952
@shanthiranasinghe5952 4 жыл бұрын
අනේ පින් සිද්ද වෙන්න ඕන ස්තුති 👌👌
@iraniejayasena1143
@iraniejayasena1143 2 жыл бұрын
Bohoma sthuthi kiya dunnata
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 😊
@sanikasanika8713
@sanikasanika8713 5 жыл бұрын
ස්තුතියි තේරුවන් සරනයි
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
තෙරුවන් සරණයි 😊
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 4 жыл бұрын
Oya kaloth deyak super thamai, ,,,,hamadema hodai, ,,
@kumaridehigama4293
@kumaridehigama4293 5 жыл бұрын
Woooow excellent 👌👌👌👌👌 Thanks alot dear chami
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are most welcome my dear...😊
@himeshasachini5892
@himeshasachini5892 3 жыл бұрын
නියමයි අක්කි ස්තුතියි
@niroshaindunil2868
@niroshaindunil2868 5 жыл бұрын
Tnx suddi ochchr pimben papadam kade na mth asma kema 😍😍😍😚😚
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you nangii...😊
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 5 жыл бұрын
Harima lassanai Puri wage...monawahari filling ekakdalath kannapuluwan.. thanks for your video.
@sitharakularathna
@sitharakularathna 21 күн бұрын
Akka api Lankave nevei inne..mehe udhu piti na..danna vidiyata..e venuvata danne monavada…
@rukmanneel266
@rukmanneel266 5 жыл бұрын
hoda resipi akak.thanks
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome 😊
@shiraniekanayake9329
@shiraniekanayake9329 3 жыл бұрын
Thanks. Theruwan saranai
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Theruwan saranai 😊
@inokarajapaksha6019
@inokarajapaksha6019 5 жыл бұрын
Hadala balala rasa kiyannam Thank you so much
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Ok dear...kiynna...😊
@hemalathaliyanaarachchi8258
@hemalathaliyanaarachchi8258 3 жыл бұрын
ලස්සනයි ස්තුතියි ලෙහෙසි
@anulakarunarathna5450
@anulakarunarathna5450 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි සොයුරියේ
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් ...😊
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 5 жыл бұрын
💐💖💖👍Thanks lot.. V. Good vidio👌❤️❤️💐💐💐💐💐💐💐
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you dear...😊
@vijavija9296
@vijavija9296 5 жыл бұрын
Thank you sister very nice
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome dear...😊
@stellafernando6611
@stellafernando6611 2 жыл бұрын
Oven eke welanawanamoven ela keeuatafa rath karanne
@kanishkabalasuriya797
@kanishkabalasuriya797 Жыл бұрын
හොඳ විඩියෝවක්
@insafnoordeen8047
@insafnoordeen8047 2 жыл бұрын
Akke hadala kochchara kalayak thiyaganna puluwan da..
@marinaarchbold4666
@marinaarchbold4666 3 жыл бұрын
Hi When I make a dough without dry on sun can I fry straight
@kalyanija5570
@kalyanija5570 5 жыл бұрын
Thank you akka..👍🌹
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome nangii ...😊
@papinnawala699
@papinnawala699 3 жыл бұрын
හොද දැනුවත් කිරීමක්
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
බුදුසරණයි ...
@fatmakhadr7360
@fatmakhadr7360 5 жыл бұрын
godak sthuthi🌹🌹🌹🌹🌹 chandi🌹🌹🌹🌹🌹🌹 nangiyo👍👍👍👍👍❤❤❤❤❤❤
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Sthuthii oyatath ...😊
@سماالحربي-ن3ط
@سماالحربي-ن3ط 5 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට🌹🌹🌹🌷🌷
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් ...😊
@keshanisaranga2005
@keshanisaranga2005 3 жыл бұрын
ලස්සන පාට පාට මල් පපඩම් හදන්නත් කියලා දෙන්න.
@malinimckinnon3119
@malinimckinnon3119 4 жыл бұрын
parippu vades recipe please thank you.
@devikaanjana6361
@devikaanjana6361 5 жыл бұрын
Shaa lassanai ne papadam tika math hadanawa lankawata awa gamanma
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Heduwama rasa kiyanna dear...😊
@sandyaroshini6590
@sandyaroshini6590 3 жыл бұрын
Thanks akki!❤️
@pushpalongisland9824
@pushpalongisland9824 Жыл бұрын
very very nice thanks oyata 🌷🌷😍
@madhuperera3697
@madhuperera3697 5 жыл бұрын
අනේ ශෝක් ඔයා නම් . හෙටම උඳු පිටි ගෙනත් හදන්න ඕනෙ. චම්මි ඔයාගෙ ඊ මේල් එකත් එවන්න
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Hadala photos ewanna Madhu, Chammiimalka84@gmail.com
@madhuperera3697
@madhuperera3697 5 жыл бұрын
අනේ චම්මි පපඩම් බිම්බුනේ නෑනෙ. හැබැයි හරිම රසයි.ඇයි දන්නැ නේද මම හොදටම තුනී කලත් එක්ක හොද අවුවේ වේලුවා .
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
@@madhuperera3697 ගොඩාක් තුනී කලාම පිම්බෙන්න ඕන dear...ඔයා හොදට dough එකට ගැහුවද, මෘදු වෙන තුරු...😊
@thanujalakmali4080
@thanujalakmali4080 5 жыл бұрын
oyage ingredient poth liyala nadda
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 149 М.
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 41 МЛН
Home Made Papadam - ගෙදරදීම 🍪 පපඩම් 🍪හදමු.
7:30
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН