චිකන් සුප් කැට සෞඛ්‍යාරක්ශිතව ගෙදරදීම Homemade Chicken stock cubes (Eng Subs) by Chammi Imalka

  Рет қаралды 326,635

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

Homemade Chicken stock cubes චිකන් සුප් කැට සෞඛ්‍යාරක්ශිතව ගෙදරදීම
අපි කඩෙන් ගන්න චිකන් සුප් කැට වල ගොඩාක් කල් තියා ගැනීමේ ද්‍රව්‍ය, කෘතීම රසායනික ද්‍රව්‍ය, වර්ණක තියෙනවා..ඉතින් ඒවා සෞඛ්‍යසම්පන්න නැහැ..අද මම ඔයාලට කියල දෙන්නෙ ගෙදරදීම චිකන් සුප් කැට හදන්න...හරිම ලේසියි...ඔයාලත් හදලා බලන්නකෝ...
අවශ්‍ය ද්‍රව්‍ය
චිකන් ස්ටොක් එකට
01. චිකන් බැක් බෝන් ග්‍රෑ 500
02. කුරුදු පොතු කැබැල්ලක්
03. බේලීෆ් 3-4
04. ලොකු රට ලූනු ගෙඩි 1
05. සුදුලූනු බිකි 3
06. අමු ඉගුරු කැබැල්ලක්
07. කැරට් අල 1
08. තක්කාලි 1
09. වතුර කෝප්ප 5 (ලී 1 මි ලි 250)
සුප් කැට වලට
10. කෝන් පිටි කෝප්ප 1/4 (ග්‍රෑ 25)
11. එලවලු තෙල් කෝප්ප 1/4 (මි ලි 60)
12. තුනපහ කුඩු තේහැඳි 1/4
13. කහ කුඩු තේහැඳි 1/4
14. මිරිස් කුඩු/ පැප්‍රිකා තේහැඳි 1/4
15. ලුනු කුඩු තේහැඳි 1
16. ගම්මිරිස් කුඩු තේහැඳි 1/4
Homemade Chicken stock cubes
Ingredients
For the stock
01). 500g of Chicken back bones
02). Cinnamon stick
03). 3-4 Bay leaves
04). 1 Big onion
05). 3 Garlic cloves
06). Some ginger
07). 1 Carrot
08). 1 Tomato
09). 5 Cups of water (1L & 250ml)
For Chicken stock cubes
10). 1/4 Cup of Corn flour (25g)
11). 1/4 Cup of Vegetable oil (60 ml)
12). 1/4 Tsp of Curry powder
13). 1/4 Tsp of Turmeric powder
14). 1/4 Tsp of Chili powder or Paprika
15). 1 Tsp of Salt
16). 1/4 Tsp of Pepper powder
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka

Пікірлер: 650
@haiihello9944
@haiihello9944 5 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් මේ වගේ දේවල් කඩෙන් ගන්නවට වඩා ගෙදරදීම හදා ගන්න එක නම් ගොඩක් වටිනවා බොහොම ස්තූතියි ඔබට
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් 😊
@dilhaniupawardana5338
@dilhaniupawardana5338 2 жыл бұрын
ගොඩක් ස්තූතියි වස විස කනවට වඩා පිරිසිදු ව විශ්වාසයෙන් කන්න පුළුවන්. ගොඩක් ස්තූතියි 👍👍
@vgsenevirathne434
@vgsenevirathne434 2 жыл бұрын
මං මේ recipe එක බලන් චිකන් කැට ඒ විදිහටම හදල බැලුවා.රසයි 😋👍🏻
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊
@vgsenevirathne434
@vgsenevirathne434 2 жыл бұрын
@@ChammiImalka 🥰
@melanigunarathna5179
@melanigunarathna5179 5 жыл бұрын
කෘත්‍රිම රස කාරක නැ ති නිසා ගොඩක් වටිනව ,බොහොම ස්තුතියි නංගියො ..🌻🌻🌻🌻
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් අක්කේ 😊
@thilangagunawardana8009
@thilangagunawardana8009 4 жыл бұрын
mawath subscribe karanna
@nishanimenuka2162
@nishanimenuka2162 4 жыл бұрын
තෑන්ක්ස් ඔයාට
@dinushikadilhani1931
@dinushikadilhani1931 3 жыл бұрын
Meka nam maru. Thanks akke. බේලීෆ් කියන්නේ මොනවාද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ..මම හිතන්නේ දවුල් කුරුදු කොල😊
@niroshathushari990
@niroshathushari990 3 жыл бұрын
ගොඩක් ස්තුති ,මේකට ලියා ගත්ත කොත්තමල්ලි කොල දාන්න පුළුවන් ද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 👍😊
@YouTuberash
@YouTuberash 4 жыл бұрын
ඉතා වැදගත් වීඩියෝ එකක්....ගොඩාක් ස්තූතියි. මම කඩෙන් ගන්න කියුබ් පාවිච්චි කරන්න කැමති නෑ. මට මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා.......👍😊
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
හදලා බලන්න 😊
@SaakyasKitchen
@SaakyasKitchen 5 жыл бұрын
Woow චම්මි.. ඵකියන්නෙ අනාගතයේ දවසක Chammi 's චිකන් කියුබ් කියලා මාකට් ඵකේ දකින්න පුලුවන් වේයිනේ .❤️👍
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
😃 thank you 😊
@SaakyasKitchen
@SaakyasKitchen 5 жыл бұрын
@@ChammiImalka welcome
@thilangagunawardana8009
@thilangagunawardana8009 4 жыл бұрын
mawath subscribe karanna
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට ❤️❤️❤️
@hirudinilawanya6379
@hirudinilawanya6379 2 жыл бұрын
Bay leaves හොයා ගන්න තියෙන්නේ කොහෙද අක්කේ...
@manjularanmuthu194
@manjularanmuthu194 3 жыл бұрын
වස විසෙන් පිරි ලෝකය තුල ඔබ ගේ උත්සහය ඉතා අගය කරමි.
@shashikamadushani891
@shashikamadushani891 3 жыл бұрын
facebook.com/100596371717514/posts/176260504151100/
@vgsenevirathne434
@vgsenevirathne434 2 жыл бұрын
මාත් එහෙමයි 😎.
@gayaniamarakoon3455
@gayaniamarakoon3455 Жыл бұрын
Super
@nilupaasha1984
@nilupaasha1984 5 жыл бұрын
ස්තුතිය ....... තවත් මෙවැනි දෙවල් හදන්න ශක්තිය වාසනාව ලැබේවා ප්‍රාර්ථනා කරනවා .......
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් 😊
@kushnawanjana5983
@kushnawanjana5983 4 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කියෝ.ගොඩක් වටිනවා මේක❤️😊
@shashikamadushani891
@shashikamadushani891 3 жыл бұрын
facebook.com/100596371717514/posts/176260504151100/
@vgsenevirathne434
@vgsenevirathne434 2 жыл бұрын
මං මේ මංම හදපු චිකෙන් කැට මං අකමැති එක එක හොදි වලට දාලා බතුත් එක්ක කෑවා.හැබැයි රසයි 😋👍🏻
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊👍
@lakminiherath4169
@lakminiherath4169 3 жыл бұрын
Bay leaf kiynne mnwda. Ee wenuwata bawitha kranna puluwan deyak kiynnakoo.😊
@dbasnayaka4488
@dbasnayaka4488 3 жыл бұрын
Thank you akka oyage recipes chuttak wenas karala mn mage babata hadala denawa. Babata 9 months. Sugar and salt danna bane. Water wenuwata coconut milk danawa.. E wage wenas karala hadanawa chicken cubs hadaganna one.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි නංගී 😊
@fahadgg4067
@fahadgg4067 4 жыл бұрын
හරිම වැදගත්..දෙහි කලුපාටට වේලන විදියත් කියන්න කෝ..සුබදවසක්..
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ස්තුතියි ඔයාට ...මම වීඩියෝ දාන්නම් 😊
@shanijeeven3177
@shanijeeven3177 3 жыл бұрын
ගොඩාක් වටිනා video එකක් දැනුවත් කලාට ගොඩක් ඉස්තුති 👍👍බුදුසරණයි
@thusithakumara5294
@thusithakumara5294 2 жыл бұрын
Soya oil danna berida?
@sitharasithara2648
@sitharasithara2648 3 жыл бұрын
Cornflour අනිවාර්යයෙන් දාන්න ඔනිද ඒ වෙනුවට ආදේශක නැතිද ,please
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එක.ස්තුතියි
@harshamaduwantha5688
@harshamaduwantha5688 8 ай бұрын
Foil pepper walin hothala thiyagattama kal thiyaganna puluwanneda
@vgsenevirathne434
@vgsenevirathne434 2 жыл бұрын
Tnx මේ මගේ වස විස නැතුව ගෙදර සුප් කැට හදන විදිහ කිව්වට 😋👍🏻!
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
😊👍
@isharamadu4048
@isharamadu4048 3 жыл бұрын
කෝන් පිටි වෙනුවට වෙනත් දෙයක් දාන්න පුළුවන් ද අක්කෙ
@shiromaperera2203
@shiromaperera2203 3 жыл бұрын
Apita veg soup ketath hadaaganna widihak kiyala denna puluwanda.
@nadeeshaniwijebandara8987
@nadeeshaniwijebandara8987 3 жыл бұрын
අක්කේ චිකන් කටු වෙනුවට චිකන් මස් කොටස දානවා නම් ඒ ටික ස්ටොක් එක හදුවට පස්සෙ බ්ලෙන්ඩ් කරලා ස්ටොක් එකටම දගන්න පුලුවන් ද? අනික් එක තමයි අපි අයින් කරපු කැරට්, ලූනු තක්කාලි වගේ ඒවත් බ්ලෙන්ඩ් කරලා අපේ මිශ්‍රණය ටම දාගන්න පුලුවන් ද? ස්තූතියි !
@surathiramzee9847
@surathiramzee9847 Жыл бұрын
Thanks for the video sister. Very useful video with the tips. 🌹👍👍
@urmimanurathna7027
@urmimanurathna7027 4 жыл бұрын
Godak watinawa akke.babalata unath baya nathuwa denna puluwan..thank you
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
You are welcome nangii 😊
@sanduniwathsala6924
@sanduniwathsala6924 3 жыл бұрын
Kade thiyena ewa පිළිකා කාරක
@anomadamayanthidilmiharasa6938
@anomadamayanthidilmiharasa6938 3 жыл бұрын
Thanks Elawalu sup kata hadana widiya danna puluwanda
@ramanifernando2797
@ramanifernando2797 5 жыл бұрын
ඔන්න අදත් වටිනා deyak aran ඇවිත් ....godak හොඳයි පිරිසිදුව අපේම රසට apitam හදාගන්න පුළුවන් thanks sooomuch ...❤🌹
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාටත් 😊
@nishanipiris7344
@nishanipiris7344 4 жыл бұрын
ගොඩාක් ඉස්තුයි හරිම ලෙසියි මමත් හදනවා එහෙම බලන්න
@dishesdiary1378
@dishesdiary1378 3 жыл бұрын
Mata oyawa hari aasai... Ei danne... Am a srilankan muslim grl... Useful vdio☺️
@susnthahettiarachchi358
@susnthahettiarachchi358 3 жыл бұрын
Akki oya kiyala dunna widiyata mama බිත්තර පෆ් haduwa ekanam Niyamai thanks akki 😘 Ane akki ara chicken cube hadana eke බේලීෆ් kiyanne monawada eka kadawal vala thiyeda akki ewa danne nathuwa hadanna barida
@sihelihiyara8420
@sihelihiyara8420 4 жыл бұрын
Chicken ekka steam karapu okkoma blend karanna one da nathanam. Wathura tika witharada mekata ganne
@mohanedrisinha5541
@mohanedrisinha5541 4 жыл бұрын
Can you tell us what you can do for the remaining cdays chicken scraps and vegetables. Also from where you can buy the kind of utensils you use.
@nisharanilmini2370
@nisharanilmini2370 5 жыл бұрын
Wow.. ane vegitable oil wenuwata coconut oil use karata kamak nadda..☺️☺️
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
කමක් නෑ...😊
@dewnisavindya6163
@dewnisavindya6163 5 жыл бұрын
මේ රෙසිපි එකට තෑන්ක්ස්.. චිකන් cubes එකින් එකට වෙනම foil එකකින් හරි plastic wrapping paper එකකින් හරි ආවරණය කරලා තිබුනට කමක් නැද්ද?
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
කමක් නෑ...ඒක ලේසියි 😊
@kaushimaheshi3756
@kaushimaheshi3756 3 жыл бұрын
Akke chicken katu nethuwa nikan chicken walin heduwoth rasa wenas wenawada,
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ඔව්, කටුවලින් තමයි හරියටම රසය එන්නෙ😊
@kinuriasali440
@kinuriasali440 3 жыл бұрын
අනිවාරෙන්ම මේකට බේලීෆ් දාන්න ඕනෙද අක්කි 🙃
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
අනිවාර්ය නෑ 😊
@kinuriasali440
@kinuriasali440 3 жыл бұрын
@@ChammiImalka හරි අක්කි ටැන්කුයි ඔයාට 🤗❤️
@esteemlanka7497
@esteemlanka7497 3 жыл бұрын
නංගී මෙතන පෙරෙමේදී ඉතුරුවන මස් කොටස් හා එලවළු කොටස් තියනවානේ,ඒවා වෙනම ගෙන වතුරට දාලා ඔය හදපු ස්ටොක් කැටයක් දාලා උතුරුවාගෙන චිකන් සුප් එකක් හදාගන්න පුළුවන් නේද?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් ..ඒත්, ඒ කොටස් වල රසය කලින් වතුරට එකතු වෙලා තියෙන්නෙ..ඒ නිසා ඒවායින් හදන සුප් රස, ගුණ මදි..කරි ෆිලින් වලට ඒවා ගන්න පුලුවන් ..මම සාමාන්‍යයෙන් එහෙම ගන්නවා😊
@sitaperera898
@sitaperera898 2 жыл бұрын
Thambapu vegetable s visi kalada?
@vgsenevirathne434
@vgsenevirathne434 2 жыл бұрын
කොහොමද චිකන් සුප් කැට හදන්න දන්නේ?
@vgsenevirathne434
@vgsenevirathne434 2 жыл бұрын
කොහෙන්ද මේ recipe එක ඉගෙනගත්තේ?
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
වීඩියෝ එක බලන්න ..ඒ විදියට හදන්න 😊
@vgsenevirathne434
@vgsenevirathne434 2 жыл бұрын
@@ChammiImalka මං හැදුවා.ඒ විදිහටම.හැබැයි රසයි.
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Me pita rata nam uyanawelawata chicken cube danawamai.Elawaluwata kta 2I lunu dan na. Sup 1k haduwat Aniwarayen danawa Api Akamathi unath kranna deyak na.ewa kwe nattan apita bada ginne tamai inna wenne.
@thilinisamadhi7097
@thilinisamadhi7097 5 жыл бұрын
Miss apita bay leaves wenuwata origano ,basil wage deawal ganna barida
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Ewa daanna epa dear...bay leaves netiwa hadanna puluwan 😊
@himeshasachini5892
@himeshasachini5892 3 жыл бұрын
ඕයා හදන කැම අපිට ඕනේම එවා ස්තුතියි
@njayawardane2542
@njayawardane2542 3 жыл бұрын
Thank you, this recipe is very valuable and your explanation is very clear👍 Can we use coconut oil instead of vegetable oil?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Thank you ...please use sunflower oil or vegetable oil 😊
@shashikamadushani891
@shashikamadushani891 3 жыл бұрын
facebook.com/100596371717514/posts/176260504151100/
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
කියන්න වචන නැහැ ... ගොඩාක් ගොඩාක් වටින වීඩියෝ එකක්
@pushpikalakmini53
@pushpikalakmini53 Жыл бұрын
කෝන්ෆලවර් නැතුව හදන්න බැරිද
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
මේ විදියටම හදන්න 😊
@jananidenipitiya6705
@jananidenipitiya6705 5 жыл бұрын
Akki whipping cream walin hadana frosting eka ikmanata diya wenawada?
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Ehema ne nangii ...hari padhamata icing eka hada ganna...fridge daanna😊
@jananidenipitiya6705
@jananidenipitiya6705 5 жыл бұрын
Chammi Imalka thankq akka😘
@Fairylandsl
@Fairylandsl 5 жыл бұрын
godak hoda video.ekak.akki ummalakada powder mix eka hadaganna hatith kiyala.dennako....
@suneethawanniarachchi2231
@suneethawanniarachchi2231 Жыл бұрын
Me nonstick bajanaya kohenda gatte dr
@yevindamsilu3100
@yevindamsilu3100 3 жыл бұрын
Bay Leaves nethuwa hadanna puluwanda akke
@asiriasanthi3208
@asiriasanthi3208 Ай бұрын
Kade eva vagema rasa enavada
@priyanthamarasinghe667
@priyanthamarasinghe667 3 жыл бұрын
Adi sitakaranayan gattata passa aliya tiyanna puluvanda😀😀😀😀😀😀😀😀
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Godak wela be😊
@fareedshaik8974
@fareedshaik8974 4 жыл бұрын
Thanks madam very simple make cubes simple ingredients other video's long part's very have ingredients your cubes very amazing make style
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
Thank you dear 😊
@dananjayatharusha343
@dananjayatharusha343 3 ай бұрын
🙏 බුදුසරණයි වැදගත් විඩියෝ එකක්❤️
@sajihkumara1484
@sajihkumara1484 2 жыл бұрын
Corn piti nathuwa hadanna barida panpiti walin barida akkiyo
@m.jeznowfal8753
@m.jeznowfal8753 5 жыл бұрын
අක්කියෝ when your making chocolate cake you used sweetened cocoa powder or unsweetened cocoa powder? If it is sweetened , how can i make unsweetened cocoa powder sweetened? Here we dont have sweetened cocoa powder to buy...
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Unsweetened cocoa powder dear😊
@tharushimaddegoda9908
@tharushimaddegoda9908 3 жыл бұрын
Belife kola onemda adshaka nadda
@piuminilu5407
@piuminilu5407 5 жыл бұрын
අක්කෙ,වෙජිටබල් කියුබ්ස් හදන හැටිත් කියල දෙන්නකෝ....
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
මම වීඩියෝ දාන්නම් නංගී 😊
@piuminilu5407
@piuminilu5407 5 жыл бұрын
@@ChammiImalka අනේ අක්කි, තාම වීඩියෝ එක දැම්මෙ නෑනේ....😢😢
@sanduniwathsala6924
@sanduniwathsala6924 3 жыл бұрын
Chiken katu.qwwe.kohomda ew gnne.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
චිකන් එකේ බැක්බෝන් එකයි, වින්ග්ස් ටිකයි තමයි අපි ගන්නෙ...😊
@hansaniedissanayake1160
@hansaniedissanayake1160 5 жыл бұрын
Oya nam chammi akki maaraini. Meka nam maru, soup keta nam jarawal api genne meka ithin kochara pirisuduwata gunathmakawa.haduwada. niyamai. Budusaranai
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you nangii ...budusaranai oyatath 😊
@manelrathnayaka2203
@manelrathnayaka2203 5 жыл бұрын
ගොඩක් වටින දෙයක්.ස්තුතියි.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් 😊
@adrlalitha2019
@adrlalitha2019 4 жыл бұрын
හුඟක් වටිනවා බොහොම ස්තුතිය
@kithumiyoga3584
@kithumiyoga3584 4 жыл бұрын
Me mas thambana ekata stok eka thik wenna parippu ala daala thambaganna barida akki..
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
කමක් නෑ නංගී ...ගොඩාක් දාන්න එපා😊
@kithumiyoga3584
@kithumiyoga3584 4 жыл бұрын
@@ChammiImalka thnk akkeee
@HarshaniKeerthiwansha-xl5vu
@HarshaniKeerthiwansha-xl5vu 5 ай бұрын
Godak ස්තුති nangi godak watinwa nangi ❤❤❤ කියලා dunnata godak ස්තුති 🙏
@samanthikaperera2314
@samanthikaperera2314 3 жыл бұрын
මේක කොච්චර කල් තියාගන්න පුළුවන්ද
@rukmanneel266
@rukmanneel266 5 жыл бұрын
Godak vatinava..thanks.pol vinakiri hadana vidiha
@Z.B-u5d
@Z.B-u5d 4 жыл бұрын
Akka chicken wenuwata fish use karanna puluwan d
@dextarsriyan3367
@dextarsriyan3367 4 жыл бұрын
kalthiyaganna monada danna one, nam walin kiyanna puluwanda please
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
කල් තියා ගන්න දේවල් මගේ චැනල් එකෙන් කියන්නෙ නෑ...ඒකට හේතුව ඒවා සෞඛ්‍යරක්ෂිත නෑ..ඔයාලත් පාවිච්චි කරන්න එපා😊
@shenayashenaya2383
@shenayashenaya2383 5 жыл бұрын
ඔයා මාරය් නෙ අක්කි😍😍thank s akki.නියමයි.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි මල්ලී 😊
@narindukariyawasam9003
@narindukariyawasam9003 3 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක්.ස්තුතියි ඔයාට
@RajarataSahodaraHaula
@RajarataSahodaraHaula 3 жыл бұрын
thanx akka..channel eka sub karala like karala comment ekkuth dala onna bell icon ekath ebuwa..good luck.digatama karan yan me wade
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ඔයාට 😊👍
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
අක්කා.. බෙලීෆ් කියන්නේ මොනාද.. ඒ වෙනුවට ගන්න ආදේශකයක් නැද්ද 🤔
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 3 жыл бұрын
Rampe
@pushpakumaraha9198
@pushpakumaraha9198 2 жыл бұрын
Babatath hodai needa akke ?
@miheenagro3053
@miheenagro3053 4 жыл бұрын
Vegi cubes frige eke thiyanne nethiwa thiyaganna hadanna widiyak nedda?
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
නෑ..අනිවාර්යයෙන්ම ෆ්‍රීසර් දාන්න ඕන 😊
@daharanuwan6385
@daharanuwan6385 5 жыл бұрын
Pauder hadannanam meka keta kapan nethuwa kudu karama use karanna puluwanda
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Meka kudu wage wenne ne dear...eka wenas...mama kiyala dennam 😊
@mihiriseneviratne510
@mihiriseneviratne510 5 жыл бұрын
Plz upload it
@fathimakhaleel4600
@fathimakhaleel4600 3 жыл бұрын
Ithaama. Watinaa. Deyak kiyala dunnata. Duwe oyaata godak thanks
@suduchutti1419
@suduchutti1419 5 жыл бұрын
Thnx nangi oyata.. & nangiyo Mexican rice ekak hadana widihath lagadima apita kiyala denako sudoo. Pls... 🙏🌹🌺🌺🌺
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome Akke...mama video daannam 😊
@suduchutti1419
@suduchutti1419 5 жыл бұрын
@@ChammiImalka thnx nangi 🙏❤️
@upekshachathurangi4859
@upekshachathurangi4859 2 жыл бұрын
මාර විදිහට වටින විඩියෝ එකක් ඉදිරි වැඩ කටයුතු සාර්තකවේවා අක්කේ 💦👍
@onelofficial1112
@onelofficial1112 3 жыл бұрын
Bea leaf natuwa wena deyak danna barids
@kaveeshawijekoon4772
@kaveeshawijekoon4772 3 жыл бұрын
Kocthra dawasak thiya ganna puluwanda
@heshanisandareka4535
@heshanisandareka4535 Жыл бұрын
අක්කා ලස්සනයි හදන කෑමත් ලස්සනයි❤️👍🏼
@alexroy5455
@alexroy5455 5 жыл бұрын
Akki ara instant noodles wala tiyana flavor packet eke spices hada gnna widiyath kiyala dennakoo....
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හොද අදහසක් ...අපි උත්සාහ කරමු😊😊👍
@sakuntalaa4513
@sakuntalaa4513 4 жыл бұрын
නංගී එලවඑ සුප් කැට කොහොමද කියන්නකෝ
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
මම වීඩියෝ දාන්නම් අක්කේ 😊
@Uu-gs6jo
@Uu-gs6jo 3 жыл бұрын
mama oya kiyapu widihata me kama eka haduwa.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
👍👍
@deepagunasekara5036
@deepagunasekara5036 3 жыл бұрын
Is Bay leaf essential?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
No😊
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 5 жыл бұрын
Wow.. This is awesome... I was wondering , how I`m gonna make something delicious without adding Mono Sodium Glutamate , including enhancers.. So finally, you found the recipe.. You are so sweet.... Thank you so much..
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you so much dear😊
@shashikamadushani891
@shashikamadushani891 3 жыл бұрын
facebook.com/100596371717514/posts/176260504151100/
@shiromidamayanthi4192
@shiromidamayanthi4192 5 жыл бұрын
Wow Niyamai. Ane mosaralla cheese hadana hatith kiyala dennako
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
මම වීඩියෝ දාන්නම් dear😊
@lakshikaperera9425
@lakshikaperera9425 5 жыл бұрын
හරිම .agei..thanks .ඔයාට
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
You are welcome dear 😊
@kamaldayasiri8356
@kamaldayasiri8356 4 жыл бұрын
Ape amma me widiyata chicken kubes haduwa madam. Oyata gdk pin mewa kiyala denawata. Dalada samidu pihitai oyata
@lasanthalasantha3368
@lasanthalasantha3368 Жыл бұрын
Sup kata wade walata dammoth rasa nadda
@bandulajayalath4621
@bandulajayalath4621 3 жыл бұрын
Parchment kola wenuwata gnn puluwan monwd?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Oil paper😊
@ladduweranja4846
@ladduweranja4846 5 жыл бұрын
good job .and y dont u add some celarey and leeks .
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you ...you can add😊
@mihiriseneviratne510
@mihiriseneviratne510 5 жыл бұрын
Celery is not available in villages. I think she made something useful to everyone
@maliyamic2250
@maliyamic2250 4 жыл бұрын
Menika mta chekan powder hadata heti dannakoo menika
@roicefernando1857
@roicefernando1857 2 жыл бұрын
නියමයි නේ ❤️❤️❤️👍👍👍👍රසකාරක කෙමිකල් colaring මුකුත් නෑ its good for health 🙏🙏🙏තැන්ක්ස් lot naggi ජේසු පිහිටයි ඔබ‍ ඇතුළු pawle සැමට 🙏🙏🙏
@Devni
@Devni 5 жыл бұрын
Hi.. can we use chicken meat instead of chicken bones? I'm asking this because I've heard that chicken bones are not healthy.. therefore boiling them for a long time may be not good neh.. Actually I don't know the truth behind this. However this is a great video! 😇
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Yes, you can...when you use meat you can make chicken broth and if use bones you can make chicken stock...I'm not sure about healthyness of bones...but they are widely used soup and recipes ...😊
@Devni
@Devni 5 жыл бұрын
@@ChammiImalka Thank you so much!!! 😇
@jeanwijesinghe3483
@jeanwijesinghe3483 Жыл бұрын
thanks a lot dear chammi
@gamagegamage1597
@gamagegamage1597 5 жыл бұрын
Woow thanks oyata. Oyage wadasatahan ithamath watinawa. Oyata b s
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි 😊
@virajonline7879
@virajonline7879 4 жыл бұрын
Swayn rakiyawak vidiyata karanna puluwanda
@kumarakahandawaarachchi6077
@kumarakahandawaarachchi6077 4 жыл бұрын
Akke seeni ekathu karannadda
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
Ei e?😊
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 16 МЛН
Homemade Chicken Stock Cubes Recipe | No MSG Or No Artificial Preservatives | #16
7:38
Alisha F’des - Twinkle Stars
Рет қаралды 73 М.