කාලා තියෙනවාද ගස් ඌරු මස් කරිය ? මෙහෙම කෑමක් කලින් හදලා තියෙනවාද | Papaya Curry | Ridma Pilapitiya

  Рет қаралды 178,753

Ridma Pilapitiya

Ridma Pilapitiya

Ай бұрын

Пікірлер: 336
@HewageRani-ng4qq
@HewageRani-ng4qq Ай бұрын
දුව හරිම සතුටුයි මම ගම්බද රජයෙ විශාමික නිළධාරිනියක් දැනට පදින්චි. නගරබදයි. නමුත් දුව වගෙ සියලූම. කෑම හදනවා දුවගෙන් අඩු පාඩු බලා. ගත්තා මට දුවෙක් නැහැ දුවවගෙ දූවක් ලැබුනා ඹභ තුන් දෙනාට සියලු දෙවි පිහිටයි මම බලන්නෙ දුවගෙ වි ඩියො විතරයි
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
ස්තූතියි 🙏❤️🥰
@gihansamarakoon
@gihansamarakoon Ай бұрын
😊😊
@nishanvlogs2399
@nishanvlogs2399 19 күн бұрын
ඇන්ටිට බුදු සරණයි 🎉❤
@ssy8894
@ssy8894 Ай бұрын
ලස්සනයි පිළිවෙලයි පිරිසිදුයි ඔයාගෙ වැඩ රිද්මා නන්ගි..ඔයත් කොහොමත් පින් පාටයි ලස්සනයිනෙ.ඔයාගෙන් අපිටත් ඉගෙනගන්න හුගාක් දේවල් තියනවා..ඔයා හුගාක් උත්සහවන්ත කාර්යශූර බිරිදක් මවක්...ඒ වගේම පින්වන්තයි.❣️
@weerasinghesujitha
@weerasinghesujitha Ай бұрын
මම ඔයාගේ හැම විඩියෝ එකක්ම බැලුවා .. හරිම පිලිවෙලකට වැඩ කරන විදිය හරිම අපුරුයි .. රාහුල් පුතාතාවත් හොදට හදලා තියනවා .. හරිම ආදරණියයි .. තුන්දෙනාටම බුදු සරණයි !❤❤
@spriyanthasenadheera6517
@spriyanthasenadheera6517 29 күн бұрын
මමත් ගස්ලබු,වෑංජනය,මැල්ලුම,බැදුම හදනවා.......හරිම රසයි....
@Chathu_Vitharanage
@Chathu_Vitharanage Ай бұрын
සුපිරි ❤ ඔහොමත් හදලා බලන්න ඕන
@gayanidissanayeke1273
@gayanidissanayeke1273 Ай бұрын
ගස්ලබු වෑංජන සහ මැල්ලුමත් හරිම රසවත් ❤❤
@niorshajayamanna3275
@niorshajayamanna3275 Ай бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Ай бұрын
ගස්ලබු වෑංජනය ඇත්තටම රසයි. 👍
@jayaminiherath8754
@jayaminiherath8754 8 күн бұрын
හරිම අපුරු ව්ඩියෝ එකක් .....බොහොම ස්තුතියි .....
@hasantha5211
@hasantha5211 Ай бұрын
ඔයා හදන කෑමත් ඉතින් ඔයා වගේම තමයි .👍
@dinushasandamali345
@dinushasandamali345 Ай бұрын
Rabu kapana widihata kapala thel dala uyalath harima rasai.ekatama aba tikakuth badala kudukarala danna ona.
@thinulanethsara3635
@thinulanethsara3635 Ай бұрын
මන් ආසම ඔයාගේ වීඩියෝ බලන්න නංගා. බුදුසරණයි තුන් දෙනාටම
@nilangikadeseram8041
@nilangikadeseram8041 Ай бұрын
Harima rasa kamak.mamath kala thiyanawa❤❤
@lakshanihansika4004
@lakshanihansika4004 Ай бұрын
😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ... පරිස්සමින් සතුටින් ඉන්න තුන් දෙනාම 😍😘😍
@user-nj2iz6lr5g
@user-nj2iz6lr5g Ай бұрын
ආ.....නේ මේ පව්ලනේ ඉදලා තීයෙන්නේ so beautiful ලස්සනයි god bless you ❤🥰
@sanjeewasanjeewa2171
@sanjeewasanjeewa2171 Ай бұрын
Godak lassanai vedio eka nangi.oya godak cham hoda nihathamani charithayak.budu sarnai.😅
@ireshawarnakula
@ireshawarnakula Ай бұрын
Kola mellumak thibbanam thawa supper
@madaramalshani5112
@madaramalshani5112 Ай бұрын
Oyath sathutin parissamin Inna akki❤❤❤ video eka baluwa adath hodai rasa patai gaslabu maluwa,😋😋
@nethmividusha7014
@nethmividusha7014 Ай бұрын
මමත් කලා තියෙනවා අක්කෙ ඔයාලාට ගොඩක් අදරේයි අක්කෙ පරිස්සෙමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤
@nalikatharangani1119
@nalikatharangani1119 Ай бұрын
Api danne nahane gaslabu uyla kanawa kiyala .mamath aniwarayenma hadanawa .thank you .❤❤❤❤
@sandyasanjeewani878
@sandyasanjeewani878 Ай бұрын
මමත් කලා තියෙනවා ...හරිම රසයි.....
@chandanak1231
@chandanak1231 Ай бұрын
හරිම ලස්සනයි. ගස්ලබු මැල්ලුම් හරි රසයි.😃
@SuneththaRuupasinha
@SuneththaRuupasinha Ай бұрын
ලස්සනයි තෙරුවන් සරනයි ඔයාලට සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️
@laylakaram5007
@laylakaram5007 Ай бұрын
අමීමෝ ඒ ගස්ලබු 😋😋😋 මමත් හරිම ආසයි ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
ස්තූතියි🥰❤️
@manelchandrasekara5876
@manelchandrasekara5876 Ай бұрын
ගස්ලබු හොද්ද රසපාටයි .video එක ලස්සනයි
@NethmiMadushika-rq7qp
@NethmiMadushika-rq7qp 20 күн бұрын
Halui polui katapu misshranaya wattakka hodi wltath hodaida
@arunamadumal9944
@arunamadumal9944 Ай бұрын
Akke wattakka hadanna gaslabu recepie eka wge neda
@thanugadamsithu9355
@thanugadamsithu9355 Ай бұрын
මමත් බලනව ඔයගෙ වීඩියෝ වැඩ හරිම පිලිවෙලයි❤❤❤❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Ай бұрын
Niyamai sathutin inna budusarani 🩷🩵💚🦋🌍🇮🇪
@nkbandara
@nkbandara Ай бұрын
pink salt eka havelock city mall eke food city eka langa shop ekaka thiyenawa miss.eke spicy warga godak thiyenawa.
@RanjithJayakodi-bm8hc
@RanjithJayakodi-bm8hc Ай бұрын
Akkige videos balanna kalinma hitha pirenawa akke...♥️
@dulmisenarathne820
@dulmisenarathne820 Ай бұрын
අපේ අම්මත් ගස්ලබු මාලුව හදනවා ඔක්කොම පහේ දාලා අන්තිමට සීනි චූට්ටක් දානවා..ගස්ලබු මැල්ලුනුත් හදනවා හරිම රසයි...රොශාන් අයියා ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක් මොන දේ හැදුවත් රසයි කියල කනව..❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Thanks 🥰❤️
@CHAMIDUSTARK799
@CHAMIDUSTARK799 Ай бұрын
Asaven akki adath vidiyo aka baluve....❤❤
@sb-ex6qy
@sb-ex6qy Ай бұрын
Wena ratawala apple pue ekak kanna puluwan
@chathurikadulanjani8962
@chathurikadulanjani8962 Ай бұрын
Gaslabu maluwa hadanakota akke eksts kos ets tikak thalala ekathu karanna...godak rasai
@nadishikadilshani4909
@nadishikadilshani4909 Ай бұрын
රස පාටයි❤❤
@roshinipeiris5271
@roshinipeiris5271 Ай бұрын
ගස් ලබු කාරිය හරිම රසයි, මැල්ලුමත් රසයි. මම කලා තියෙනවා. මම ගෙදර හදනවා
@gnccreations277
@gnccreations277 22 күн бұрын
මැල්ලුම් තුමායි මට නම් රස වැඩි ම
@merinjayathilaka2493
@merinjayathilaka2493 8 күн бұрын
theruwansaranai
@kumarimunasingha6947
@kumarimunasingha6947 Ай бұрын
මම කැමතිම ඔයා උයන වීඩියෝ බලන්න. හරිම ලස්සන, මමත් දැන් ඒ විදිහට තමා ඔය යන්නේ, ගොඩක් දවසකින් නේද ගමේ කුසේ කෑම හදන වීඩියෝ එකක් දැම්මේ, හරිම ලස්සන, හැමදාමත් සතුටින් ඉන්න, බුදු සරණයි තුන්දෙනාටම 🙏🙏🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Thanks 🥰❤️👍
@RashmiRashmika-rt9st
@RashmiRashmika-rt9st Ай бұрын
Karapincha dalu walata wada morapu kola rasai suwadai❤
@prasaukumara1349
@prasaukumara1349 Ай бұрын
Oyge adahas wagema oyth harima ලස්සනයි akki budusaranai
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤
@rohitharohitha2626
@rohitharohitha2626 Ай бұрын
රෝශාන් අයියගෙ වාසනාව ඔයයි නංගියෝ ...ඔයාලගෙ පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි ...ආදරෙයි ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
🙏❤️
@priyangikapushpakumari9883
@priyangikapushpakumari9883 Ай бұрын
Ane oyage videyo hamadama man balanawa akke hithata loku sahalluwak danenne oyala hamotama bs adare oyalata ❤❤
@kalpaniranasinghe8768
@kalpaniranasinghe8768 Ай бұрын
Adarai akki oyala thundenatma parissamin inna ❤❤
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt Ай бұрын
රස පාටයි ❤️❤️❤️
@SanjeewaniAsoka
@SanjeewaniAsoka Ай бұрын
Budu saranai oyalata
@madushanidilrukshika5477
@madushanidilrukshika5477 Ай бұрын
Thank you dear❤❤🎉🎉
@Datewithjesica
@Datewithjesica Ай бұрын
ඔයා හොද දරුවෙක් ඔයා ලග සෝබන වීඩියෝ නෑනෙ මම ආදරෙයි ❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
ස්තූතියි🙏❤️🥰
@tharikadithushi6595
@tharikadithushi6595 Ай бұрын
Shooooiii ane oyla
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 Ай бұрын
Harima rasa patai.matath kanna hithuna.🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
🥰
@panawalagesampath4352
@panawalagesampath4352 Ай бұрын
Gaslabu vala potu tambala awwa vala gannava essara apa Amma. Vahi kala ta halmasso dala badumak hadanava . Harrma rasi … oya gade teka vese karanna apa. Pode ya ta kapala awwa vala ganna . Kal teya ganna puluvan ..
@sri-lanka_paradise9604
@sri-lanka_paradise9604 Ай бұрын
Pregnant 9 months ekkenkta puluwanda nangi.... Mata kanna
@kaushifernando5870
@kaushifernando5870 Ай бұрын
Gaslbu wlin godak jathi recipes walata hadanna puluwan, kalthiyagannath puluwan,
@user-np7my7cb6v
@user-np7my7cb6v Ай бұрын
ඔයාගේ ගෙවත්ත බලන එක මට හරිම සතටක් හරිම අසවෙන් බලනව
@user-np7my7cb6v
@user-np7my7cb6v Ай бұрын
අනේ ඒක තවතවත් ලස්සන කරන්න..හරිම මනසික සුවයක් විඩාබර දවසේ බලන්න බුදුප පිහිටය්
@kaushifernando5870
@kaushifernando5870 Ай бұрын
Gaslabu curry , pol malluma, gaslabu baduma, gaslabu achcharu, thawa warga thiye, mn mewa hadanawa
@user-cw9mk3ff8g
@user-cw9mk3ff8g Ай бұрын
okata kos etai katta karolai demmahama godak rasai
@chathurikalakmini4279
@chathurikalakmini4279 Ай бұрын
uyala thiyenawa pol abarala dala... sudu lunu gambiris dala...... ehem godak rasaii
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Ай бұрын
Putha oyage podi wayadata mulu lokyatama aadarashyak poshaniya aajharayak thamange athin kema welak semiyata daruwata dena ekalove ❤❤🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
ස්තූතියි 🙏❤️🥰
@RuwanKumari-oh9wc
@RuwanKumari-oh9wc Ай бұрын
Mm dakka tawat lassanama lassana sundra nihatamani grahaniyaka adareii akki hamadamat hadawatinma suba patanawa idiri anagataya tawat sundarawa lassnata galagena yanna kiyala Teruwansaranai !❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Thanks 🙏🥰❤️
@user-vx8bu7ef8s
@user-vx8bu7ef8s Ай бұрын
Oya harima wasanawantha ganu lamayek Ridma❤❤❤ hamadama sathutin inna labewa
@janakijeewanthi2644
@janakijeewanthi2644 Ай бұрын
Oya bithra basically thachchiya khendA gathyhe
@malkanthikure9084
@malkanthikure9084 Ай бұрын
Mamanam kala thiyenawa puthe.gedaradeeth mama hadanawa.dan Inna home eketh hadala denawa.puthath eayata haduwa. LOVE YOU ❤️❤️🌹❤️ GOD BLESSINGS ❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Love u too auntie ❤️🥰🙏
@kanthiejayakody2485
@kanthiejayakody2485 Ай бұрын
Gaslabu mellumak hadanna kosmelluma wage
@Hidden_Beauty
@Hidden_Beauty Ай бұрын
adath gaslabu uyala kewa😍😍
@user-fz2cj6pq2i
@user-fz2cj6pq2i Ай бұрын
Apith hadala kala baluwa marama rahai ❤
@adrenewalles4290
@adrenewalles4290 29 күн бұрын
Hi duwa oya kiwwe na ne Kittita mokada wune? Ya kohomada nathiwune?
@InduwaraKavinda-lu6iq
@InduwaraKavinda-lu6iq Ай бұрын
Akke oyanam patta hode mama hamadama balanawa hode budusaranayi kattiyatama...❤❤❤😂😂😂
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Thanks ❤️🥰
@user-vy3vz4kb3d
@user-vy3vz4kb3d Ай бұрын
Aththatama nanga oyage coking videos thama api asawen balanne .wisheshayen mage punchi putha❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Thanks 🥰👍
@user-ty5rj1dn3f
@user-ty5rj1dn3f Ай бұрын
ලංකාව තරම් උතුම් රටක් නෑ වස විස නැති කෑම කොච්චර තියනවද ඒ දේවල් අගය කරන රංගන සිල්පියෝ ඉන්නේ අතලොස්සකි සමහරු ගමෙන් ආවට දැන් ඉන්නේ ලංසි පැටව් වගේ නංගී ගැන ආඩම්බරයි රොෂාන් අයියට දැන් පොලවේ පය ගහල ඉන්න උයන්න දන්න කෙනෙක් ලැබිලා ...ගස්ලබු පොලොස් ඇබුල වගේ හැදුවමත් හරිම රසයි .ඔය ක්‍රමේට කැකිරි ,පිපිඤ්ඤා හැදුවමත් රසයි
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Thanks 🥰
@udashikamadumali6467
@udashikamadumali6467 Ай бұрын
ගොඩක් දවසකින් අක්ක ඇවිත්....ඔයා අපිට කියලා දෙන දේවල් ගොඩක් වටිනව ❤❤❤
@user-kl2be2ci4t
@user-kl2be2ci4t Ай бұрын
Kema recipes thawa danako
@indudissanayake9947
@indudissanayake9947 Ай бұрын
Hello...මගේ අක්කී මම ගොඩාක් ආසාවෙන් හිටියේ ඔයාගේ චූටී ලස්සන ගෙවත්ත බලන්න... ඔයා ගොඩක් දවසකින් ගෙනාවේ ❤ කෑමටික හරිම.ලස්සනයි අක්කී ඇස් දෙකෙන් රස විදින්න පුලුවන්...ඔයාගේ වැඩ ගොඩක් පිළිවෙලයි අක්කේ...අපිට ඔයාගෙන් ගන්න ආදර්ශ ගොඩක් තියනවා. මම නම් ඒ දේවල් අගේ කරන්නේ හරිම සතුටින් සහ කැමැත්තෙන් අක්කී.... කාන්තාවක් විදියට මම මේ දේ ඔයාට හැමදාම කියන දෙයක් ඔයා දන්න දේවල් හරි අපූරුවට , ලෝභ කමක් නැතිව හැමෝම එක්ක බෙදාගන්නවා❤ ආදරෙ අක්කී අදත් ගොඩක් සතුටි ආසාවෙන් මම මේ vlog එක බැලුවා... මම පොඩි ඉල්ලීමක් කරනවා අක්කී,... පුලුවන්නම් ඔයා රාහුල් මැනිකට පාසල් වැඩවලට වුදව් කරන විදිය සහා එයාගේ ක්‍රීයාකරකම් ඔයා හසුරවන විදිය ගැන පොඩ්ඩක් අපිට vlog එකකින් ගෙන්න කියලා, ඒදේ ගොඩාක් දෙනෙක් ට ප්‍රයෝජනවත් වෙයි .....බුදුසරණයි අක්කී ආදරේ ඔයාලා ට❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
ස්තූතියි. මම ඉදිරියට එකතු කරන්නම් 🙏❤️🥰
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q Ай бұрын
Good hoda biridak ammak.lasanai. 💪💪❤️😍🤣♥️
@sanjeevaniehemarathna9237
@sanjeevaniehemarathna9237 Ай бұрын
Rathu lunu dannema nadda akka oya
@shameembasiron9483
@shameembasiron9483 Ай бұрын
Woow❤😂🎉feroza
@Yaseera26
@Yaseera26 Ай бұрын
Why description says pork curry ?
@niludeni9676
@niludeni9676 Ай бұрын
Mama asama kemak .kala thiyenwa onatharam .kochchara kewsth epa wenne nethi kemak gaskabu wenjanaya
@prabhalakiruvani8036
@prabhalakiruvani8036 17 күн бұрын
අනේ අක්කි පුලුවන් හැම වෙලේම ඔයා කෑම හදන වීඩියෝ දාන්නකො ඒවා බලන්නෙ හරිම ආසාවෙන්. මාත් ඒ විදිහට හදනවා ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 17 күн бұрын
👍🌷❤️🥰💕
@SameeraAththanayaka
@SameeraAththanayaka Ай бұрын
Atata dapu nail colour eka lassanai nangi❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Thanks 🥰
@ramyaramya-fx9kk
@ramyaramya-fx9kk Ай бұрын
Gaslabu pothuth rasai.thambala welala.aparade gedi tika.ewath chutiyata liyala lunu dala thambala welala thiyagena kewaki
@user-sd4ji1zh3b
@user-sd4ji1zh3b Ай бұрын
Oyagen igena ganna godak dewal thiyenawa ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
ස්තූතියි🥰
@user-uo5be9zj8i
@user-uo5be9zj8i Ай бұрын
Kala thiyenawa
@nimchala3611
@nimchala3611 Ай бұрын
ගොඩ දවසකින් අක්කීගේ වීඩියෝ එකකට කමෙන්ට් එකක් දා⁣න්නේ. වීඩියෝ බැලුවා අක්කී.. රාහුල් පුතා ""හරිම ලස්සනයි අම්මී""'එහෙම කියද්දී අම්මෙක්⁣ට දැනෙන හැගීම් මොන තරම් සතුටක්ද ශක්තියක්ද තමන්ගේ පුතාගේ ඒ ඇගයීම මහ මෙරකි. හරිම පිංවන්ත ගුනයහපත් පුතෙක්. අක්කිගේ පැල ටික හරිම ලස්සනයි . සොභාව දහම රකින කෙනා ඇත්තටම සිරියාවන්තයි අක්කිත් හරි සිරියාවයි. තෙරැවන් සරණයි .!!..
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 Ай бұрын
මමත් හරි ආසයි ගස්ලබු කරිය..ගමේ විදියට ගමේ කෑම හරිම රසයි..ඒවගේ විඳින්න දේවල් තියෙනවා...හරිම සරලයි ඔයා ගෙවන ජීවිතය..කාර්ය බහුල වෙලා ඉන්නෙ මමත් දවසම ගෙදර වැඩ තනියම.බබා නර්සරි දැම්මා ම වගාවෙ වැඩ කරනවා .එයා ගන්න යනවා.ඒ දේවල් එක්ක සතුට රැඳිලා තියෙනවා..මේ වීඩියෝ එක බලන්නෙ රෙදි නවන ගමන්..මගේ දුව චූටි දවස් වල ඉදලම රාහුල් පුතාට ආසයි..යාලුවෙක් කියල කියනව..ඔයා කියනව හරි මේ රට තරම් පින්වන්ත රටක් නෑ තවත්..මිනිස්සු කම්මැලි වෙලා..ඒකයි වෙලා තියෙන්නේ. ඔයාගේ වගාව බලන්න ආසයි හැමදාම..මල් වර්ග දැක්කම හරිම සතුටුයි..රොෂාන් අයියා හරිම නිහතමානී කෙනෙක්..මට වෙලාවකට හිතෙනවා ඔයා සහ මගේ ජීවිත සමානයි රිද්මා..ඔයාට වගේ හොඳ ගති තියෙන හස්බන්ඩ් කෙනෙක් මටත් ලැබුනා.සුභ පතනවා ඔයාගේ ආදරණීය ලයිෆ් එකට.ආසාවෙන් ඉන්නවා ඔයාල දකින්න .තෙරුවන් සරණයි..
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 Ай бұрын
Dawasaka oyage Pela hitawana video akak danna nangi.
@madukalakmali7244
@madukalakmali7244 Ай бұрын
Adarei ❤❤
@user-tm5jb4hv3o
@user-tm5jb4hv3o Ай бұрын
Video hemadama balanawa akki.ada thama comment kare.ane oyalage bola puthawa pennuwe na kalekineyawat penwannako.budu saranai..
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Eya dan naha 🥲
@user-nj6vk9zm9y
@user-nj6vk9zm9y 10 күн бұрын
බුදුස්‍රරනයි
@h.dshiromi5348
@h.dshiromi5348 20 күн бұрын
රිද්මා ඔයා හරිම හොඳයි අපි හරිම ආදරෙයි ඔය දෙන්නටම
@ridmapilapitiya
@ridmapilapitiya 20 күн бұрын
ආදරෙයි❤️❤️🌷💕
@krishanthakumara1896
@krishanthakumara1896 21 күн бұрын
Tank you
@user-np6ty7ot3i
@user-np6ty7ot3i Ай бұрын
Adarei Akkiyoo mn oyge nil is so curry ekth hduwa oy klin dl thibba. Mekth try krnna onii
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Thanks 🥰🙏
@nimalikadilhani8496
@nimalikadilhani8496 Ай бұрын
ලස්සනයි ඔයාගේ විඩියෝ මැනික ❤❤❤❤❤❤
@rrs856
@rrs856 Ай бұрын
පරිප්පු curry එකේ recipe දාන්නකො අක්කි
@Emahesha92-hr5kb
@Emahesha92-hr5kb Ай бұрын
Kala thiyanawa puduma rasai
@neranjalanikalas8331
@neranjalanikalas8331 Ай бұрын
Shok ada kama.😊
@kumudupriyanka2700
@kumudupriyanka2700 24 күн бұрын
Godak lassanai❤
@thiliniasanka765
@thiliniasanka765 Ай бұрын
හරි රස patayi
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 Ай бұрын
Godak dawasakin Nangi ge video aka beluwe . Hari lassanai. Oyage biththara hadana Pan aka shook. A pan akak keeyak wageda nangi. Wasa wisa neti keema hadanna oya ge sarala kamata thamai Mama godak asa ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
A pan eka 6000 wage weddi ganna puluwan.
@Bashini_ii
@Bashini_ii Ай бұрын
,api kaala thiyenawa
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh Ай бұрын
Hi ridma have a great wenesday ❤❤
@reginadesilva8152
@reginadesilva8152 Ай бұрын
ඔය වැටුන ගස්ලබු ගෙඩිටික පොත්ත පිටින්ම හීනිවට කපල නටන වතුර දමල පැය බාගයක් පම්නවසා තබා ව්තුර හොදින් පෙරා අව්වේ වේලාගෙන ගොඩක් කල් තබාගන්න පුලුවන් හරිම රසයි උයලා ඔය ගෙඩි ටික අපතේ යවන්න එපා හරිම රහයි ඒවිදියට
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 23 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 13 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 169 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 205 М.
МИША ПЛИТОЧНИК
0:19
KINO KAIF
Рет қаралды 10 МЛН
小丑冒险给天使带回玫瑰花#short #angel #clown
0:56
Super Beauty team
Рет қаралды 8 МЛН
Зловив цю істоту в себе на городі
0:26
РІКАРДО
Рет қаралды 2,2 МЛН
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:25
Как меняются люди
Рет қаралды 2,9 МЛН