අද එයාට හදපු කෑම එක | වැව්මාළු | කිරි කොස් | මුකුණුවැන්න මැල්ලුම් | lake fish curry | Mother’s Day

  Рет қаралды 230,164

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 550
@jeewweerasinghe2800
@jeewweerasinghe2800 Жыл бұрын
හැමදාම කෑමක් හදද්දි අක්කිගෙ ගෙවත්තෙන්ම හුගක් ජාති එකතු කර ගන්නවා..ඒක හරිම ආදර්ශවත්💪
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි මල්ලි ❤️🥰💕🙏
@kawindyadeshwari5075
@kawindyadeshwari5075 Жыл бұрын
මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න දරුවෙක් ලබන්න අක්කා ගොඩක් පිං කරලා තියෙනවා ඒ වගේම සොබා ධර්මයත් එක්ක මේ වගේ මුසු වෙලා කටයුතු කරන්න ලැබුණු එකත් මේ ජීවත් වෙන ටික කාලය ඇස් දෙකට ප්‍රිය සුන්දර පරිසරයක ජීවත් වෙන්න ලැබීම අක්කා ලබපු ලොකුම භාග්‍යයක්.. මම අක්කගේ වීඩියෝස් බලන්නේ මුලින්ම අද ඉතින් සතුටුයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
💐🥰💕
@AnakshiAseka
@AnakshiAseka 10 ай бұрын
best wife and also best mother
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤️❤️❤️❤️❤️
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අනේ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. කෑම ටිකත් හරිම රසපාටයි.රාහුල් බබා හරිම ෂෝක් දරුවෙක්.අනේ බෝලෙ වගේම පූසෙක් අපේ ගෙදරත් ඉන්නවා.අක්කත් හොඳම හොඳ බිරිඳක්,අම්මා කෙනෙක්. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
@sakyagawthama8502
@sakyagawthama8502 Жыл бұрын
හුකාගනිල්ලා පෝයකට වත් පන්සලකට නොගියපු කාලකන්නි සින්හල බෞද්ධ ගොන්මීහරක් ටික කොමෙන්‍ට් කරපන් ජන්ගිය ගලවලා
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️
@nadeekadamayanthi3567
@nadeekadamayanthi3567 Жыл бұрын
අක්කිගෙ video බලන්න අපි හරි ආසයි.අලුත් දෙයක් හැමදාම ඉගෙන ගන්නවා .අ.එකට thanks.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@nehamathews611
@nehamathews611 Жыл бұрын
මෙච්චර ලස්සන කෙනෙක් උයනවා කියලා හිතන්නවත් බෑ. ඇත්තටම පොලවේ පය තියලා ඇවිදින කෙනෙක් . රොෂාන් කොච්චර වාසනාවක් කරලා අද්ද මේ වගේ පරිපූර්ණ බිරිදක් ලබන්න . හරිම හොදයි මේක බලං ඉන්න පුලුවන් . රොෂාන් නිලියක් බදිනවට වඩා මේ සාමාන්‍ය ගැහැණිය කොච්චර සැපක්ද. රොෂාන් හුගක් ආදරේ කරන්න රිද්මට. සුබ පැතුම් රිද්මා family
@jwsujatha
@jwsujatha Жыл бұрын
Katakanmatath kama ekak ewnna
@nehamathews611
@nehamathews611 Жыл бұрын
අනේ මන්දා තේරෙන්නේ නෑ. කටනම ... ඔන්න ඔය වගේ එකක්. තේරෙන්නේ නෑ .
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰💐💕❤️🙏
@niroshanipradeepika
@niroshanipradeepika Жыл бұрын
ඔයාගේ වීඩියෝ හරි ෂෝක් ගොඩක් ස්තුතියි නිළියන්ගෙන් ඔයා විතරයි මේ වගේ වැදගත් දේවල් කරන්නේ හරිම සතුටක් ලබනවා
@kuwaitline9478
@kuwaitline9478 Жыл бұрын
තෙරැවන් සරනයි හැමෝටම සුබම සුබ දවසක් කෑම වෙල රසයි කියලා හිතෙනවා සතුටින් ඉන්න නිරෝගි වෙවා හැමෝම බුදු සරනයි ස්තුතියි
@ashinkajayasuriya6412
@ashinkajayasuriya6412 Жыл бұрын
අනික් නිලියො වගේ බොරු ශෝ නැති නිහතමානී කෙනෙක් අක්කි ඔයා...ඔයාගෙන් ගන්න ආදර්ශ ගොඩයි...❤️💕❤️
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
මමත් හරි ආසයි ගෙවත්තෙම වවල කඩාගෙන උයන්න ඔයා වගේම ඔයාගෙ වැඩවලට මම හරිම ආසයි එතමුතුව ඉන්න ඕන හරිම සුන්දරයි. රාහුල් පුතා ෂෝයි❤
@janaaisrael1058
@janaaisrael1058 Жыл бұрын
හරිම ලස්සනයි 💖💖💖👏👏👏👍👍👍👍🌹🌹 ගොඩක් අසාවෙන් රස වින්දා තෙරුවන් සරණයි හැමදාමත් ජයම වේවා
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️🥰💕
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම පරිස්සමට ඉන්න බුදුසරණයි🙏🙏🌷🌷🌷🌸🌸🇶🇦
@renukaferanad0731
@renukaferanad0731 Жыл бұрын
❤❤මාලු වැන්ජනය රසයි වාගේ ඔයාගේ පුතාට රසවත් දෙවල් හදලා දෙනවා පුංචි පවුලේ ආදරේ දැක්කාම හරිම සතුටයි දෙවිපිහිටයි පුංචි පවුලට
@sakyagawthama8502
@sakyagawthama8502 Жыл бұрын
පෝයකට වත් පන්සලකට නොගියපු සින්හල බෞද්ධ ගොන්මීහරක් කාලකන්නි කිම්බට රෙන්න ඕන තොපේ උයන්න කලින් බනක් අහපිය
@HapuwalanaChandrawansa-gg9qj
@HapuwalanaChandrawansa-gg9qj 9 ай бұрын
ඔයාල සෑමදෙනාටමත් යහපතක් සෙතක් ශාන්තියක් සැනසිල්ලත් නිරන්තරයෙන්ම සැලසේවා සැලසේවා, කියා මෙත් සිතින් ප්‍රාර්ථනය කරනවා . සෑමදෙනාටමත් උතුම් වූ තෙරුවණ් සරණයි ....!
@thanugalakmali8246
@thanugalakmali8246 Жыл бұрын
තුන් දෙනාටම බුදු සරණයි හැමදම සතුටින් ඉන්න අදරෙයි
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 Жыл бұрын
රස පාටයි වැව් මාළු වෑංජනෙ හදල බලන්නම් ..ලොකු සෝබන නෑ ..සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා ..ඒ විදිහට අපි හරි ආදරෙයි ..😍😍😍😍😍
@sakyagawthama8502
@sakyagawthama8502 Жыл бұрын
පෝයකට වත් පන්සලකට නොගියපු කාලකන්නි සින්හල බෞද්ධ ගොන්මීහරක් ටික නමට බෞද්ධ ජන්ගිය ගලවලා හෙලුවෙන් දුවපිය බනක් අහන්න පන්සලකට
@scorpionmobile8372
@scorpionmobile8372 Жыл бұрын
අක්කා රස්ට කෑම හදන්වා....මටත් ආසා හීතුනා ඒ 🐟 1ක හදන්න...පරිස්සමෙන් එන්න අක්කා..අයියා...චුටි සුදු මාහත්තයා ඔයාත්...❤❤❤❤❤❤❤💘💘💘💘💘💘
@shamalidisanayaka569
@shamalidisanayaka569 Жыл бұрын
අක්කියො හැමදාමත් වගේ ම අද ත් ලස්සනයි❤😘❤😘 ...අයියා ගොඩක් පින් කරලා තියෙනවා අක්කි වගේ කෙනෙක් ලබන්න.අක්කිගෙ කට හඩ භාවනාව ක් වගේ ...හැමදාමත් අදරෙයි ඔයාලට ❤️❤️😘❤😘❤ පරිස්සමෙන් ඉන්න
@ankank6747
@ankank6747 Жыл бұрын
හැමදාම ආලෙන්ම වේලිලා ඉන්න හදවතින්ම සුබ පතනවා සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි!!!
@sathsara797
@sathsara797 Жыл бұрын
Happy Mother 's day Ridma ඇස් වලින් අදත් ඔයාගෙ කෑම රස බැලුවා .මමත් හරිම කැමති menu එකක් 😋
@madaramalshani5112
@madaramalshani5112 Жыл бұрын
Aththatama harima sathutak danenawa akke oyage video balanakota.jeewath wenna jeevithe sathutin vidinna Asa hithenawa.oyata godk pin mama oyage video blnne godk asawaen.oyatath oyage Paule samatath budu saranai .adarei hamotama
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි❤️🥰💕
@manoriraajakaruna3123
@manoriraajakaruna3123 Жыл бұрын
මව් වරුන්ගේ දිනයට ඔයාටත් සුභ පැතුම් dear ..හැමදාමත් සතුටින් ඉන්න ...❤️❤️
@sandumisukalpana2354
@sandumisukalpana2354 Жыл бұрын
Happy Mothers Day!..අක්කි හදන කෑම කන්න ආස හිතෙනවා.අක්කි ගෙන් අපිට ගන්න ගොඩාක් ආදර්ශ තියෙනවා.ඇත්තමයි ඔයා හරි ලස්සනයි .ඔයා දැක්කම හිත පිරෙනවා.මම ඔයාට හරිම ආසයි.ආදරෙයි අක්කි.ඒ වගේම රොෂාන් අයියත් හරිම හොඳයි.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි..තෙරුවන් සරණයි!
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ආදරෙයි ❤️🥰💕🙏
@sakyagawthama8502
@sakyagawthama8502 Жыл бұрын
පෝයකට වත් පන්සලකට නොගියපු නමට බෞද්ධ ගොන්මීහරක් කාලකන්නි ජන්ගිය ගලවලා හෙලුවෙන් බනක් අහපිය
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 Жыл бұрын
අද විඩියෝ එකත් මරු .මාත් ආසයි වැව් මාලුවලට.රස පාටයි .ඔයාලා හැමොටම බුදුසරණයි 🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️🥰💕
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp Жыл бұрын
නංගී මමනම් කොස්, දෙල් හදනකොට අබ තෙම්පරාදු කරනවා වෙනුවට කබලේ බදිනවා කියන්නේ ඒ විදියට බැදලා හොදට කුඩු කරලා කොස් එකට උඩින් දානවා එහෙමත් රසයි වේලිච්ච මිරිස් කරපිංචා තෙම්පරාදු කරනවා මගෙත් ආසම කෑමක් තමයි කිරි කොස් මාලුව 🤤 ඔයාගේ කෑම ටික නම් රස පාටයි ආදරෙයි ❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️💕
@NadeekaEgoda-el5tz
@NadeekaEgoda-el5tz 10 ай бұрын
මාළු කටු ඇති අනේ පැටියා පරිස්සමට..❤️❤️
@Prashadimanamendra0827
@Prashadimanamendra0827 Жыл бұрын
හැමදාමත් සතුට සැනසීම නිරතුරුවම රැදේවා ! මම දැකපු ලස්සනම,නිහතමානී කලා පවුලක්.හරිම ආදරණීයයි.හැමදාමත් ආදරෙයි ...❤❤❤❤❤❤❤❤❤❤ Happy mother's day princess .❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰💕🙏
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe adarei parissamin
@wathsalakumari8462
@wathsalakumari8462 Жыл бұрын
හැමදාම ආදරෙයි. ඔයාලා තුන්දෙනාට ඔය විදිහට සතුටෙන් ඉන්න හැමදාම. දෙවි පිහිටයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි❤️🥰💕
@gampovsgs4730
@gampovsgs4730 Жыл бұрын
ම්ම්ම්ම්..අක්කි හදන කෑම හරිම රස පාටයි ❤️❤️❤️එදා හදපු japanese pancakes මමයි අම්මයි ට්‍රයි කරා..මාර රසයි💛💛
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
සතුටුයි ❤️🥰💕
@damai4603
@damai4603 Жыл бұрын
ජයවෙවා පොඩි කෙල්ලට හැමදාම සතුටෙන් ඉන්න රස කැමක් ලොකු කම් ෆොස් සින් නැහැ ආදරෙයි 3 දෙනාට ම තෙරැවන් සරනයි 😍😘🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි ❤️🥰💕🙏
@thasi1462
@thasi1462 Жыл бұрын
අක්කා පින් කරලා තියනවා ඔය වාගේ හොද හස්බන් කෙනෙක් හම්බෙන්න 🤗
@kumudupriyanka2700
@kumudupriyanka2700 Жыл бұрын
Ane godak rasa patai.rahul puthai Roshan aiyai godak wasanawanthai. thank you ridhma nangi theruwan saranai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
බුදුසරණයි ..හරිම ආදරණීය පව්ලක්....වාසනාවන්..තෙරුවන් සරණයි ❤ 💐😘💃
@teampaboda577
@teampaboda577 Жыл бұрын
Oyage vedio mama nidahase balanava Skip karaanne nathiva... Thanks, Nangi, for your valuable video ... Wish you all the best ! ❤❤❤❤
@melkaedirisinghe8481
@melkaedirisinghe8481 Жыл бұрын
Mn hari asai Akki oyage life style ekata…hamotama labenna ona Oyata wage lassana adaraniya jeewithayak❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤❤
@sarangadilmini8635
@sarangadilmini8635 Жыл бұрын
ලස්සනයි, අන්තිමට කෑම කවන්න, කවන එක ලස්සනයි, ❤❤❤ රස, ගුණ පිරි කෑම වේලක්. 😋
@hannan1460
@hannan1460 Жыл бұрын
කවෙිටි රටෙි ඉන්න මමත් කොරලි හදන්නේ ඔයා හදන විදිහට ඇත්ත රසයි රහුල් පුතා බුදු සරනයි
@navindiwinshika562
@navindiwinshika562 Жыл бұрын
Harima නිස්කලංක calmness music ekath ekka ලස්සනයි akkii video eka
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕👍
@khemakulathunga6996
@khemakulathunga6996 Жыл бұрын
Ane ලස්සනයි nanga video eka.අපිත් හදලා balannako .....මුළු පවුලට theruwan saranai ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@shanaligunasinghe2327
@shanaligunasinghe2327 Жыл бұрын
හරිම ආදරණීයයි 💞
@madushikalakmali7906
@madushikalakmali7906 Жыл бұрын
Ada video ekath lassanai akki.ane matath oyalage gedara inna thibunanam kiyala hithuna.harima vadanavantha gahaniyak oya akki.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️🥰💕
@SuganthikaMaduwanthi-kb4yl
@SuganthikaMaduwanthi-kb4yl Жыл бұрын
හරිම ආදරණීය චරිතයක් අක්කේ නිහතමානීව, මනුස්ස කමින් පිරුන ❤
@renuka243
@renuka243 Жыл бұрын
ඔවු හැමදාම වගෙමයි ලස්සනයි දුව රහුල් පුංචි පුතා ඔයාටත් තෙරුවන් සරණියි ආදරෙයි හැමදාම
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ආදරෙයි❤️🥰💕🙏
@kalumprasanna3597
@kalumprasanna3597 Жыл бұрын
දැම්ම ගමන් බැලුවා අක්කේ ...පට්ටම ලස්සනයි ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ....ආදරෙයි හැමදාම
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰💕
@kalumprasanna3597
@kalumprasanna3597 Жыл бұрын
@@ridmapilapitiya ආදරෙයි ඔයාගේ ඔය නිහතමානීකමට හැමදාම ඒවගේම ගරු කරනවා
@chamodyasanjani8593
@chamodyasanjani8593 Жыл бұрын
කෑම ටිකනම් රස පාටයි අක්කේ 😊 මං හදන්නේ කිරිකොස් හදලා මැල්ලේකොල,මිරිස් බැදලා කරවල තෙල් දාලා මතක් වෙද්දිත් බඩගිනි හැදෙනවා 😍
@sakyagawthama8502
@sakyagawthama8502 Жыл бұрын
පෝයකට තියා වැස්සකට වත් පන්සලකට නොගියපු සින්හල බෞද්ධ ගොන්මීහරක් ටික ජන්ගිය ගලවලා හෙලුවෙන් දුවපිය බනක් අහන්න
@maheshil2505
@maheshil2505 Жыл бұрын
@@sakyagawthama8502 😬😂
@maheshiekanayake7078
@maheshiekanayake7078 Жыл бұрын
මේ විදිහට කොරලි මාලු උයන් නම් වෙනසකටත් තෙක්ක...මේ වගේ අලුත් අදහස් අරන් එනවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏 අක්කි ඔයා මට නම් මෝටිවෙශන් එකක්.. හෙට උදෙ 8ට ඔයාල live එන නුග සෙවනත් බලන් න්ම්...ආදරෙයි ..අලුත් vedio එකක් අරන් ඉක්මනින් එන්න...❤❤❤
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
හරිම රසපාටයි අක්කි. අනේ අක්කි පිලිවෙලට හැමදේම කරනවා. අක්කි මාත් හදනවා අක්කි උයන විදියටම ❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️❤️❤️❤️❤️
@virangijayasinghe419
@virangijayasinghe419 Жыл бұрын
😊😊😮😮
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
කටට කෙලත් ආවා ,ජෙසු පිහිටයි සිය පවුලටම 🙏🙏🙏♥️♥️😋😋😋
@shilasriyatha7232
@shilasriyatha7232 Ай бұрын
Rasa kama welak god bleß your family🙏🙏❤️❤️
@wijejay9059
@wijejay9059 Жыл бұрын
🤩💐❤️ සැමදා සතුටින් ඉන්න ..ආදරෙයි අපි.
@ashanchamara8415
@ashanchamara8415 Жыл бұрын
රොශාන් අයියා හරි cool පොරක්.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@Kavi.Anu..
@Kavi.Anu.. Жыл бұрын
අැත්තටම කාටවත් කරදරයක් නැති හරි නිහතමානී පවුලක්❤❤❤❤
@sigwon9391
@sigwon9391 9 ай бұрын
ඇත්තටම ඔය fried rice කොත්තු කන්න මැරෙන්න හදන උන්ව මට පේන්න බෑ .මෙහම උයල රහට කන්න නොදන්න අය තමයි එහෙම කන්නෙ.මල ජරාවල්.හරි ම රස පාටයි අක්කෙ.❤❤❤❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
😍❤️✌️
@devikamaduwanthihinduranga9315
@devikamaduwanthihinduranga9315 Жыл бұрын
Api hari asawen oyalage video balanne..oya wage hamadama sathutin inna..budusaranai ❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@nawodperera7448
@nawodperera7448 Жыл бұрын
ආදරනිය පව්ලක් තෙරුවන් සරනයි
@kavisharathnayaka4315
@kavisharathnayaka4315 8 ай бұрын
Akkh...මුකුනුවැන්න සම්බෝලේ හදලා බලන්නකෝ රස කොහොමද කියලා... ft rsai...😍gotukola sambole hdnne ee widiht hdnnko mrm rsai ft...❤😍
@ridmapilapitiya
@ridmapilapitiya 8 ай бұрын
❤️👍
@niroshanipradeepika
@niroshanipradeepika Жыл бұрын
ඒවගේම මේ වීඩියෝ හරි වැදගත්
@piumiupamalika1948
@piumiupamalika1948 Жыл бұрын
තුන්දෙනාම සතුට්න් ඉන්න .බුදු සරණයි ඔයාලාට .
@rasikab908
@rasikab908 Жыл бұрын
Adath super. Kauda sitha achchi kiyanna
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
රාහුල් පුතාගෙයි මගෙයි තනියට ඉන්න කෙනා තමයි ඒ❤️
@shrimashrima2906
@shrimashrima2906 Жыл бұрын
වැව් මාළු උයන්නත්,කෑමට ගන්නත් හරිම කැමතියි මම..ලූලු මාළු හරිම රසයි .ගුණයි.
@hirunisathyanka6148
@hirunisathyanka6148 Жыл бұрын
lassana family ekak . harima ahinsakai baba harima nivichcha daruwek budusaranai ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️💕
@darshanarathnayaka9117
@darshanarathnayaka9117 Жыл бұрын
Akki lassanaiiiiii godak kiyna wachana na 😍 etharam asawen balnwa video
@buddhikaskitchen7638
@buddhikaskitchen7638 Жыл бұрын
හැමදාම adarayai oyalata දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
තෙරුවන් සරණයි❤️🥰💕🙏
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
Very beautiful family and love you so much.happy mother's Day.adarei hemadama oyalaye paulata.sathuten adarayen Inna lebewa.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕🙏
@sandunifernando6591
@sandunifernando6591 Жыл бұрын
මේ විදිහටම හැදුවා. හරිම රසයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️💕👍
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 Жыл бұрын
Godak lassana family 1.hemadamath oya wagea satutin inna adarei, hemadamath chuti puta.deaviyngea pihita arakshawa nowaduva lebeava,.rosha sir, acting supiri all the very best.🎉🎉🎉🎉🎉🎉💙💙🌹🌹🌹💁💁🙏🙏🙏🙏👍👍👍👍 Sriyani, from Saudi Arabia Riyadh.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@MdEaman-si3cc
@MdEaman-si3cc Ай бұрын
ඇත්තටම කිසිම කෙනෙකුගේ ඇස් වහ කට වහ එයාලගේ පවුල් ජීවිතයට ළංවෙන්නවත් සියලූම දෙවිවරුන්ගේ රැකවරණය නිරතුරුවම ලැබේවා චූටි රාහුල් පුතාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවා
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
🙏💕🌷🥰❤️
@nadeekahemali2397
@nadeekahemali2397 Жыл бұрын
වැව් මාලු එක්ක කොස් කියන්නෙ ඉතින් සුපිරි👌 තමයි.කෑම ටිකටනම් රස පාටයි.කොස් ඔය විදියටනම් හදලා නෑ.කොච්චි අබරලා තමයි හදන්නෙ මන්.මෙහෙම ට්‍රයි කරලා බලන්න ඕනි.😊ආදරෙයි රාහුල් පැටියෝ.❤️ රොශාන් අයියාගේ මූන දැක්කත් ඇති හිතම පිරෙනවා.හරිම අහින්සකයි.බුදු සරනයි ඔයාලට.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️💕🥰
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 Жыл бұрын
ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි .මම කැමතිම රංගන ශිල්පීන් අතරින් 1ඔබට හිමි වෙනවා .👍👍👍❤
@priyadilru7721
@priyadilru7721 Жыл бұрын
Maru menu eka akkee........katata kelath awa.......😋😋😋😋😋😋😋😋😋😋😋
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@lankalanka2440
@lankalanka2440 Жыл бұрын
Sha ada maru kamatika badagini wadiuna Budu saranai parissamin inna
@user-di7nt8mj2g
@user-di7nt8mj2g Жыл бұрын
ඔයාලා අද නුගසෙවනට ආවා නේද මම සාමන්‍යෙන් ඒ වැඩසටහන් බලන කෙනෙක් නෙවෙයි .හැබැයි ඔයා නිසා බැලුවා .මම ඒ වෙලාවට බන අහනවා .ඔයාලා අද කොච්චර චාම් විදියට ඇවිත් ඒ කතාකල විදිය මොනතරම් සුන්දරද ඔයාලගෙ හැසිරීම් හරිම සුන්දයී .හිත නිවෙනවා ඒ කතාවලින් .ඔයාගේ පුතාගේ හැසිරීමෙන් ඔයාලා මොන වගේද කියලා හිතන්න පුලුවන් .ඔයා වගේ හොද බිරිදක් ලබන්න රොශාන් කොච්චර වාසනාවන්තද මගේ මහත්තයාගේ හොද යාලුවෙක් රොශාන් ගේ අයියා .රොශාන් ගේ මූනත් හරියට නිව්නු ස්වභාවයක් තියෙන්නේ .ඔයාට ලස්සනට සින්දුකියන්න පුලුවන් නේ හරිම ලස්සනයි .සෝබනයට ජීවත්වෙන කලා කාරයන්ට ඔය දෙන්නා හොද ආදර්ශයක් .මේ ස්වභාවය දර්මයෙන්ම ඔයාලට යහපතක්ම වෙයි.ඔයාලා තුන් දෙනාටම ඉදිරිය යහපතක් වේවා .තෙරුවන් සරනයි.ආදරෙයි හැමදාම 🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@nilanthiweerakoon3927
@nilanthiweerakoon3927 Жыл бұрын
මට උණ හැදිලා දවස් ගාණක් hariyata kemak ne . ඔයාගෙ කෑම එක දැක්කම අනේ මට තිබුණා නම් 😢 හිතුනා. ඇත්තටම ආස හිතුනා. ඔයාලා හැමෝටම බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඉක්මනින් සුව වේවා ❤️💕🙏
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 Жыл бұрын
Matath🥺
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm Жыл бұрын
Oya uyanakota sellam bath uyanawa wage,hari saralai,asa hithenawa,babath saralai,loku wada na,eka hodai akke,❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Ada oya rasawath kama welak haduwa.apitath kana asa hithuna.aththemma oya hoda mawak. adaraniya harima wasanawantha biridak.❤️❤️❤️❤️❤️
@dilrukshiwickramasinghe7652
@dilrukshiwickramasinghe7652 Жыл бұрын
Oyage videos balanna asai mamath ,harima adaraniyai oyala 3 dena , sathutin inna ,budu saranai,❤
@sisiranishanta674
@sisiranishanta674 Жыл бұрын
ඔයා ගොඩක් හොඳ පුරුදු කියනවා kam hdan vidiy unth hidta kiya denwa api ඔයාලා තුන්න dentam adrei බුදුසරණ යි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️💕🥰
@shashinikwshallya2816
@shashinikwshallya2816 Жыл бұрын
Budu saranai oyalata .hemadam mn oyage video balanawa akkiyo
@sdccdpp6898
@sdccdpp6898 Жыл бұрын
ලස්සනයි බලන කෙනාට දෙයක් කියලා දෙනවා ලස්නට
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@akuranagegeetha7361
@akuranagegeetha7361 Жыл бұрын
Harima rasa adi thank you
@PriyangikaHerath-lo5qw
@PriyangikaHerath-lo5qw Жыл бұрын
හැමදාම රසයි කියන මහත්තයෙක් ලැබීම වාසනාවක්
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@dilhanirownie6924
@dilhanirownie6924 Жыл бұрын
පොඩි පටියා තෙරුවන් සරණයි මගෙ පුතා තාත්ති වගෙම දක්ශ නලුවෙක් වෙන්න ලබෙවා රොශන්පිල පිටියගෙ බුරිචි හරි වසනවක් තෙරුවන් සරණයි ඔයලාට❤
@sadudisanayaka8027
@sadudisanayaka8027 Жыл бұрын
Akke wew malu miris thunapaha bedala heduwama rasai
@chathuranirathnaweera5072
@chathuranirathnaweera5072 Жыл бұрын
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි පිලිවෙලයි පැහැදිලි යි. රොෂාන් අයිය දැක්කම හිනා යනවා මතක් වෙන්නෙම නානා
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@heshaninirasha2003
@heshaninirasha2003 Жыл бұрын
අක්කිගේ කෑම රස බලන්න ආස හිතෙනවා . 😋😋😋
@sakyagawthama8502
@sakyagawthama8502 Жыл бұрын
පෝයකට වත් පන්සලකට නොගියපු කාලකන්නි සින්හල බෞද්ධ ගොන්මීහරක් ටික ජන්ගිය ගලවලා පන්සලකට ගිහින් බනක් අහපිය
@dilkasilva2611
@dilkasilva2611 Жыл бұрын
Nangi oya kema piliyela karaddi wena wenama daganna puluwan kotas karapu plate eka gatte koheda kiyannako.......❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඔන්ලයින් පේජ් එකකින් දැකලා ගත්තේ නම නම් දැන් මතක නෑ
@sherinefernando2041
@sherinefernando2041 Жыл бұрын
Food nam super dear... I always balanawa oyage video.. harima proud video... mama harima asai. Love your family ❤ tc
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕💐
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@nuzraazmi1806
@nuzraazmi1806 Жыл бұрын
Wow Ridma the fish curry looks superb . අද අපේ ගෙදරත් මාලු කොස් හා මැල්ලුම්. ❤ love ur vedios . Good luck dear. Happy mothers day🎉
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️🥰💕
@isharawelagedara9103
@isharawelagedara9103 Жыл бұрын
Paara dige drama eke oba thumage acting maarama lassanai.budu saranai.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️
@anusharanatunga5619
@anusharanatunga5619 Жыл бұрын
ඔයා මට පේන්නෙ සබීතා වගෙ හරිම ලස්සනයි , ඩිම්පල්ස් විතරයි අඩු.❤අර නෙලුම් මල් තියාගෙන ඉන්න තැන ගොඩක්ම එහෙම දැක්කෙ
@IshanSameera-ln1ir
@IshanSameera-ln1ir Жыл бұрын
Akka gewatthen kaduwe amu thkkaale ath kama walata akathu kale rathu pata una thakkaale
@sanjuliwerangi6475
@sanjuliwerangi6475 Жыл бұрын
ඔබ ලස්සන ගුණයහපත් රෝස මලක් ❤🌹
@chamilahemanthi2472
@chamilahemanthi2472 Жыл бұрын
අසාවෙන් බලනවා ඔයාගේ video ❤😍
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
ඔබ තුමියට එසේම වේවා බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤ 🙏🙏🙏 💋💋💋💋💋 💞💞💞 🌿🌿🌿🌿🌿
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕🙏
@nimashadilhani199
@nimashadilhani199 Жыл бұрын
ගොඩක් ආදරෙයි හැමෝටම බුදු සරණයි ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@nirupikaamali1266
@nirupikaamali1266 Жыл бұрын
Akke api veu malu vagayak gaththa akkava mathk una oya kiyala dipu vidihathma heduba akke godama rasi akke godak thanks akke oya kiyala dipu hema kemakma hadanva akke thun denthma bs akke bs ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
සතුටුයි මට ගොඩක් 🥰💕🙏
@ajanthadamayanthi2704
@ajanthadamayanthi2704 Жыл бұрын
Lankawen awata passeme vaw malu kaweme naha. Your cooking looks tasty. Good luck
@sajinijayarathna5161
@sajinijayarathna5161 Жыл бұрын
Ane rasama rasa kemak erh ethin kanna asae gedara yanna wenne masayakatq passe monawa karannada adare menika ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඒකනේ❤❤❤
@msqueen1216
@msqueen1216 Жыл бұрын
Oya malu ekata kalu kudu tikak hodda hadunata passe udinna tikak ihala arinnko thvath rasai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඔව් නේද මගේ කලු හදපු කුඩු ඉවරයි, වැස්ස නිසා කුලුබඩු වේලන්න විදිහක් නෑ
@DinuDinusha-d4h
@DinuDinusha-d4h 10 ай бұрын
Man asama charithayak ridma.hemadama sathutin innna lebewa.
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,4 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 8 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 84 МЛН
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,4 МЛН