Para kiyana Tharukawi (පාර කියන තාරුකාවී) | Dimanka Wellalage

  Рет қаралды 1,018,173

Dimanka Wellalage

Dimanka Wellalage

Күн бұрын

Пікірлер: 449
@DimalshaSheyani
@DimalshaSheyani 9 ай бұрын
ඒ වචන ටික❤ කොච්චර ඇහැව්වත් එපා වෙන්නෑ.❤ හිතට පුදුම විදිහට දැනෙන සිංදුවක්🌹❤️ 2024❤❤
@sanduniy
@sanduniy 5 ай бұрын
❤❤❤❤❤
@MalinduChamara-hu6hn
@MalinduChamara-hu6hn 2 ай бұрын
Siravata bn 😢
@DammikaMutugala
@DammikaMutugala Ай бұрын
Sirawatma 😢
@chamaldissanayaka5782
@chamaldissanayaka5782 4 күн бұрын
කර්මය නම් ඔබ දරුණු ලෙස විඳවන විටත් එම පුද්ගලයා එපා නොවීමයි.. මතුයම් දිනයක දැවී අලුවන්නට හෝ ඒ මොහොත තුල ඒ පුද්ගලයාම ඇවැසි වීමයි 💔
@MaheeshaDentha
@MaheeshaDentha 2 ай бұрын
2024 අහන අය කො..❤
@MaheeshaDentha
@MaheeshaDentha 2 ай бұрын
😊
@Haritha0626
@Haritha0626 2 ай бұрын
@@MaheeshaDentha❤
@Lilly1234-j9l
@Lilly1234-j9l 2 ай бұрын
😊
@PraveenBhanuka-qv2wq
@PraveenBhanuka-qv2wq 2 ай бұрын
@kesharahewage
@kesharahewage 2 ай бұрын
👍🧡
@ShanMuda
@ShanMuda Жыл бұрын
2080 මෙ සින්දු අහන දුවේ පුතේ අපේ කාලේ මේවට කිව්වෙ අධිමාත්‍රා කියල 🌹🖤
@ChamathSanketh
@ChamathSanketh 11 ай бұрын
❤❤
@pasanlakshan4043
@pasanlakshan4043 11 ай бұрын
😂
@samithdilshan9020
@samithdilshan9020 10 ай бұрын
😅
@SHORT.HUB.OWNER..M.Pt12
@SHORT.HUB.OWNER..M.Pt12 9 ай бұрын
එදාටත් ඒවා එහෙම්ම තමා❤
@shortthink.
@shortthink. 8 ай бұрын
😂
@lalanipushpadesilva212
@lalanipushpadesilva212 4 жыл бұрын
ඔයා වගේ කෙනෙක් අයෙ මේ ලෝකේ ඉපදෙන එකක් නෑ....💪💪❤❤👍👍
@lakshaninagasinghe1049
@lakshaninagasinghe1049 Жыл бұрын
🤣🤣🤣
@vihagamadushan2011
@vihagamadushan2011 Жыл бұрын
Sirawatma.🥺🖤
@tharindudedunu4515
@tharindudedunu4515 8 ай бұрын
Marun nh ni bn tma😅
@ChemalChanmira
@ChemalChanmira 6 ай бұрын
😶😒
@tharidutharidu5697
@tharidutharidu5697 5 ай бұрын
ඇයි බන් මම ඉන්නෙ 😂😂😂😂
@ManulaDiwashanA
@ManulaDiwashanA 5 ай бұрын
මට අවුරුදු 17යි , මo දිමන්ක වෙල්ලාලගේ ගේ සින්දු වලට ගොඩක් ආසයි, මේවගේ සින්දු අහද්දින් හිත නිවෙනවා ,මේ වගේ හදවතට දැනෙන සින්දු ආයෙ නo එන්නැතිවෙයි😢
@niranjalasumudu873
@niranjalasumudu873 2 ай бұрын
Same
@Wijenayakaඩිලෝ
@Wijenayakaඩිලෝ Ай бұрын
දිමංක වෙල්ලාලගේගේ සිංදු මං අහන්න පටන්ගත්තේ 2016 මම 9 වසරේ ඉද්දී. නිදුකින් ඉනුමැන එක මගේ ප්‍රියතම එක බ්‍රෝ.😢😢
@ManulaDiwashanA
@ManulaDiwashanA Ай бұрын
@@Wijenayakaඩිලෝ මාත් ඒ සින්දුවට හෙන ආසයි,මම ඒක ඇහුවෙ 4 වසරෙ ඉද්දින් ,"නිදුකින් ඉනු මැන " සින්දුව අහද්දින් මට පොඩි කාලෙ මතක් වෙනවා😇
@Wijenayakaඩිලෝ
@Wijenayakaඩිලෝ Ай бұрын
@@ManulaDiwashanA hm.
@ThilinaPrasanna-d5f
@ThilinaPrasanna-d5f Ай бұрын
නිදුකින් ඉනු මැන..
@sanda2813
@sanda2813 Жыл бұрын
මන් මේ සින්දුවම අහපු කාලයක් තිබ්බා.මේක අහද්දි කොතන හිටියත් මගේ ඇස් වලින් කදුලු වැටුනු කාලයක් තිබ්බා..පපුව හූරගෙන යන කාලයක් තිබ්බා..දැන් අවුරුදු 5ක් වෙනවා.අදටත් ඒ ආදරේ මතක් කරනවා මේ සින්දුව.කොතැනදී ඇහුණත් මේ සින්දුව මන් බර කල්පනාවකට වැටෙනවා තාමත් එදා වගේම 🥺 .
@anushkabandara3978
@anushkabandara3978 Жыл бұрын
මට ඔයාව අඩුරගන්න ඕනි ...මමත් ඒ වගේම වේදනාවක් වින්ද කෙනෙක් 😕😕
@Update-f2d
@Update-f2d 5 ай бұрын
Aurudu 5k welath Mt adatath ehemay.yanna ida dunnata thama hitha hadaganna ba
@SleepyBorderCollie-xn8wg
@SleepyBorderCollie-xn8wg 4 ай бұрын
Matath thibba.den e athitheta aurudu 5 wenawa.awa mathak weddi matath adenew
@SandeepaEditisingha-vi4hl
@SandeepaEditisingha-vi4hl 4 ай бұрын
Math.
@Subzdesilva-rs2vt
@Subzdesilva-rs2vt 26 күн бұрын
Hmmmmmmmmmmmmmmmmm
@dineshmadushanka6840
@dineshmadushanka6840 4 жыл бұрын
You wont Lyrics නොලැබෙන හීනේ හිමිකම සොයනා පෙම්වතා වෙලා ආදරේද ජීවිතේද අතරමං වෙලා ඈම සොයනවා දුක් බිඳිදාක යළි හමුවන්න පෙම්වතී වෙලා පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා මං හිඳී බලා සුභම වන්න පතමි ඔන්න ආදරේහි නාමෙන් මෙමා දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා අභිමන් සිතේ ප්‍රේමය ඇතේ කිසිදා හදේ නපුරක් නැතේ යළි මේ වගේ නොහඬන් ළඳේ සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ සුභම වන්න පතමි ඔන්න ආදරේහි නාමෙන් මෙමා දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා දසුනින් පවා මවනෙමි ඔයා හැබැහින් වගේ ළඟ ඉන්න සේ පරවී ගියේ අප සිත් නොවේ සැමදා පිපේ පරමාදරේ සුභම වන්න පතමි ඔන්න ආදරේහි නාමෙන් මෙමා දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා නොලැබෙන හීනේ හිමිකම සොයනා පෙම්වතා වෙලා ආදරේද ජීවිතේද අතරමං වෙලා ඈම සොයනවා දුක් බිඳිදාක යළි හමුවන්න පෙම්වතී වෙලා පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා මං හිඳී බලා
@dinushasathsarani
@dinushasathsarani Жыл бұрын
😆
@pramodyanimsara185
@pramodyanimsara185 Жыл бұрын
@samanarunasiri7355
@samanarunasiri7355 3 жыл бұрын
මට කියන්න දෙයක් නෑ දිමංක ඔයාගෙ හැගීම්බර වචන නම් කියලා වැඩක් නෑ සුභ අනාගතයක්❤️ ජය🥳
@Devil-bk6hi
@Devil-bk6hi 3 жыл бұрын
තාමත් අහනවා පට්ට අයියෙ ❤️
@exploresdila
@exploresdila 2 жыл бұрын
අභිමන් සිතේ ප්‍රේමය ඇතේ...කිසිදා හදේ නාපුරක් නැතේ...
@Gaming_Keyo
@Gaming_Keyo 3 жыл бұрын
😑 ජීවිතේ අතීතෙ මතකයන් ගොඩාක් අදටත් ජීවත් කරන , අදටත් අහන.. අදටත් ආදරේ සිංදුවක් දිමංක අයියෙ මේක ❣️ හිතට දැනෙන සින්දුවක්... මේ වගේ එකක් ආයෙත් හදමුකො අයියෙ.😑💘
@prasangaherath3219
@prasangaherath3219 2 жыл бұрын
අය්යෙ ගොඩාක් අදරෙයි මෙවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ❤️❤️❤️ ඔයාගෙ කට හඩට ගොඩාක් අදරෙයි බුදු සරනයි අය්යෙ🤟
@zilla1889
@zilla1889 4 жыл бұрын
අසම එක ❤️
@dimankawellalage
@dimankawellalage 4 жыл бұрын
Thank You ❤❤❤
@seeliyaperera9728
@seeliyaperera9728 3 жыл бұрын
@@dimankawellalage මාමෙ මම ඔයගෙ සින්දුවලට ගොඩක් අසයි 🥰😘😍🤩🥰😘😍🤩
@hiruna13
@hiruna13 3 жыл бұрын
❤️
@hiruna13
@hiruna13 3 жыл бұрын
@@dimankawellalage ❤️
@udeshideshani407
@udeshideshani407 2 жыл бұрын
@@dimankawellalage 🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@krishadissanayake3343
@krishadissanayake3343 4 жыл бұрын
ලස්සනයි සුපිරි ආදරෙයි දිමන්ක අයියා.. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න හොඳේ.අලුත් සිංදු ගොඩක් ඕනි.
@asiniie
@asiniie 2 жыл бұрын
දුක් විදි දාක යලි හමුවෙන්න ❤️
@shanulya4233
@shanulya4233 Жыл бұрын
නොලැබෙන heene හිමිකම් soyana.... පෙම්වතා වෙලා .... ආදරේ ද jeevithe ද අතරමං වෙලා ඈ ම සොයනවා...
@NimsaraJayasan-bi2qo
@NimsaraJayasan-bi2qo 4 күн бұрын
Addit 💥💥💥
@ntissera
@ntissera Жыл бұрын
අභිමන් සිතේ ප්‍රේමය ඇතේ කිසිදා හදේ නපුරක් නැතේ 🥰
@රේණුකකරුණාරත්න
@රේණුකකරුණාරත්න 3 жыл бұрын
මේක තමයි ආසම සිංදුව ඔයාගෙ
@SasiniNim
@SasiniNim 3 жыл бұрын
මේ සිංදුව ආපු කාලේ ඉදන් මාරම ආසයි..අදටත් ඒක එහෙමයි💖
@chathumimahoga3391
@chathumimahoga3391 2 жыл бұрын
තාමත් අහනවා.. ඔයා නම් සුපිරියක් ❤️🤟
@samadhisamadhi1781
@samadhisamadhi1781 4 жыл бұрын
Marama hageemak aiye hadawata danenna gayana karana kenek oya jeewite Mona duka tibbat oyage sindu ahauewama ikmanata amataka wela yanawa hemadema oyata suba patanawa aiya,🙏🙏🙏❤️🇯🇵jpbs
@dimankawellalage
@dimankawellalage 4 жыл бұрын
Thank You Nangi ❤❤
@mangalikawijesinghe7523
@mangalikawijesinghe7523 2 жыл бұрын
දිමංක අයියේ ඔයා අපේ හදවතේ ආදරනිය ගායකයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nethusandalika7548
@nethusandalika7548 3 жыл бұрын
Oyagi songs okkoma thiyagena ahanewa aiye aluth parana kiyala na okkoma sindu hithata wadinna kiyanawa.my favourite singer you..good luck .budu saranai
@shashindunimash8309
@shashindunimash8309 2 жыл бұрын
තාමත් හිතේ තියෙන සින්දුවක්😍❤️
@Tharushiprabodyani
@Tharushiprabodyani Ай бұрын
සුභම වන්න පතමි ඔන්න ආදරේහි නා මෙන් මෙමා 🥺🩷
@niroshanindunil6609
@niroshanindunil6609 2 жыл бұрын
♥️ ආස ගායකයෙක්
@sithijashashimal5426
@sithijashashimal5426 3 жыл бұрын
ලස්සනයි දිමන්ක අයියේ ඒක 🌸😇
@Shan-00
@Shan-00 Жыл бұрын
පාර කියන තාරුකාවි යන්න දැන් ඔයා...💛🥺
@vidhushaperera6004
@vidhushaperera6004 3 жыл бұрын
අයියගෙ වොයිස් එක හරිම ලස්සනයි 😘
@lahirudilshan1768
@lahirudilshan1768 19 күн бұрын
Ee miusic ekt galapena lassana voice ekak sinduwa lassanai godk💖😇
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
මගේ ආසම එකම ගායකයා දිමන්ක අයියා 🥺🙏❤️
@N.imanthadesilva
@N.imanthadesilva Жыл бұрын
Math ban🎉❤😊
@thushidayas
@thushidayas Жыл бұрын
මගෙ අාසම ගායකයා කියන්න දේයක් නැ එ් සින්දු ටික තවමත් හනවා 😍
@sithijax8013
@sithijax8013 2 жыл бұрын
මගේ ආසම සින්දුව වගේම ආදර කතාව❤️❤️❤️😥
@UpekshaJay
@UpekshaJay Ай бұрын
මගෙ සචිත්‍ර, කොහේ හිටියත් කාත් එක්ක හිටියත් හැමදාම ඔයාට සුබම වන්න ඕනි❤
@Sheveendulneth2004
@Sheveendulneth2004 Жыл бұрын
අභිමන් සිතේ ප්‍රේමය ඇතේ කිසිදා හදේ නපුරක් නැතේ යලි මේ වගෙ නොහඩන් ලදේ සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ .....
@Kenuu2008
@Kenuu2008 2 ай бұрын
😊
@hirunihewaradalage1322
@hirunihewaradalage1322 4 жыл бұрын
Oyge sindu walata asai aiye godaak..💙💙💙💙. Mge favourite singer oya..Good luck aiye..
@dimankawellalage
@dimankawellalage 4 жыл бұрын
Thank You nangi ❤❤❤
@BuddikaSuranjith-ob8zi
@BuddikaSuranjith-ob8zi 2 ай бұрын
හිතට වදින පට්ටම සිංදුවක් 👌❤
@venurimeegahawaththa8564
@venurimeegahawaththa8564 5 ай бұрын
ලස්සන ! ❤️
@YomalRasanga-eq1vb
@YomalRasanga-eq1vb Жыл бұрын
ඇත්තමයි ගොඩක් ලස්සනයි සිංදුව❤❤❤❤
@AnuththaraAscharya
@AnuththaraAscharya Ай бұрын
❤❤
@BanukaLakshan-s4i
@BanukaLakshan-s4i 8 ай бұрын
හරි ලස්සනයි අයියගෙ සිංදු මාරම විදිහ හිත නිවෙනවා ඒ කට හඩට ❤ love you to song 😊
@c_h_a_l_a_n_i_8460
@c_h_a_l_a_n_i_8460 Жыл бұрын
හදවතේ ගායකයා ❤️
@SanjanaNethu-e7s
@SanjanaNethu-e7s 4 ай бұрын
මේ සින්දුව හරියටම දැනෙන්නෙ දැන්.😔 හිතට හරිම වේදනාවක් දැනෙන්නෙ..😔
@ruvindashashimal-l9f
@ruvindashashimal-l9f Жыл бұрын
2023/10/11 පරණ මතක මතක් වෙලා හිත රිද්දගන්න ආවා 😢❤ karumayak bn dn nm me vidavilla 😖
@amash_r1604
@amash_r1604 11 ай бұрын
Same boat😢
@anushkabandara3978
@anushkabandara3978 Ай бұрын
ඉවසපන් කොල්ලා...කවද හරි හරියනවා ඉවසපන් 😔😔
@shewoon
@shewoon Жыл бұрын
අදටත් ආසම කරන ගායකයෙක්.
@seeliyaperera9728
@seeliyaperera9728 3 жыл бұрын
මාමෙ මම ඔයගෙ සින්දුවලට ගොඩක් අසයි 🤩🤩😍😍😘😘🥰🥰
@sithijax8013
@sithijax8013 2 жыл бұрын
ඔයාගෙ වයස කීයද🙄දිමන්ක අයියට එච්චර වයස නෑ බොල❤️
@shenushadee7724
@shenushadee7724 Жыл бұрын
මාමේ 😂
@Sheveendulneth2004
@Sheveendulneth2004 7 ай бұрын
යලි මේ වගේ නොහඩන් ලදේ... සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ.... සුභම වන්න පතමි ඔන්න.. ආදරේහි නාමෙන් මෙමා.... 👰♥️
@denethprasanna1678
@denethprasanna1678 2 жыл бұрын
ආසම සින්දුවක් දිමන්ක අයියගේ💓
@ChamathSamarasinghe-o5i
@ChamathSamarasinghe-o5i 3 ай бұрын
mekanam paharak ee lyrics ekka dimanka aiyage voice maarata match wenawa
@ErandaPramod
@ErandaPramod 2 ай бұрын
@manochfernando874
@manochfernando874 2 ай бұрын
❤️❤️ දමිත්, චාමරට පස්සේ දිමන්කත් හදවතේ එකා ❤️💘
@___Vihanga__Xx
@___Vihanga__Xx 2 ай бұрын
" අභිමන් සිතේ ප්‍රේමය ඇතේ කිසිදා හදේ නපුරක් නැතේ.. යලි මේ වගෙ නොහඩන් ලදේ සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ සුබම වන්න පතමි ඔන්න.. ආදරේහි නාමෙන් මෙමා දිවිමගේ වේදනා විදිමි සදා දෛවේ සිතා____😊❤️‍🩹 "
@lakshithanayanajith6115
@lakshithanayanajith6115 Жыл бұрын
අදටත් ඒ කාලේ වගේම මේ සිංදුවට ආදරෙයි 2023 ❤️❤
@pradeepsuranga6921
@pradeepsuranga6921 2 ай бұрын
පපුවට පිහියෙන් ඇන්නා වගේ 🥹🩷 තාම අහනවා 2024 🩷
@samithamaduwanthi7535
@samithamaduwanthi7535 2 жыл бұрын
Oyage sindu thamath ahanawa aiye e tharnma lassanai hithata wadinawa ❤️😍
@lakmaldakumpitiya
@lakmaldakumpitiya 2 жыл бұрын
Asama melody ekak machan ube nice song...........🤘🤘.....🎶
@gkisajith8322
@gkisajith8322 Жыл бұрын
My favourite. ♥️😙
@DayanandaDaya-r2v
@DayanandaDaya-r2v 2 ай бұрын
Me sinduwa........ parana dawall sarama mathakata anawa ❤ 😔
@SithuminiRasnayaka
@SithuminiRasnayaka 4 ай бұрын
නුඹ ඇවිදින් ,පාර කියන තරුකාවී ❣️
@riderjey2690
@riderjey2690 3 ай бұрын
මෙි සිංදු ආව අවුරැදු වල තිබ්බ ෆිලින් එක අදටත් එහෙම්මයි ❤ ආයිත් එ කාලෙට යනව
@DeshanNethmika-nv5we
@DeshanNethmika-nv5we Жыл бұрын
අදටත් අහනවා❤️
@sri7935
@sri7935 Жыл бұрын
මේ සින්දු මරු දිමන්කගේ මේවට තමා අපි ආදරේ කරේ ❤🌸
@ishanimuthumali6693
@ishanimuthumali6693 Ай бұрын
සුබම වන්න පතමි ඔන්න..ආදරෙහි නාමෙන් මෙමා..😊❤️‍🩹
@anushkabandara3978
@anushkabandara3978 Ай бұрын
ඔයා කොහෙද ?
@thashidahanayake99
@thashidahanayake99 2 жыл бұрын
Adarayath hariyata mayawak, Thibilath na wage denena .🥀
@Mohomadziyar
@Mohomadziyar Ай бұрын
inno inno eknma
@madunidilshani964
@madunidilshani964 Ай бұрын
2024 t song eka ahana kattiya kooo❤😊
@dulagaming5844
@dulagaming5844 3 жыл бұрын
Amazing Music❤️❤️🔥🔥🎵🎵
@sithu8018
@sithu8018 2 жыл бұрын
ඒක කාලයක් පිස්සුවෙන් අහපු සින්දුව.💔
@Mr_Dhana-f1n
@Mr_Dhana-f1n 19 күн бұрын
දසුනින් පවා මවනෙම් ඔයා හැබැහින් වගේ... ලග ඉන්න සේ...... පරවී ගියේ අප සිත් නොවේ සැමදා පිපේ.... පරමාදරේ.......... 🥺💖
@chathunishamika4291
@chathunishamika4291 2 жыл бұрын
Mn asai aiye oyge songs wlt godak congratulations aiye nalola,ahinsakavi, me song eka vge ewa ikmnt denna plz bs😍🤗❤️
@HiruniNavodya-ot2kq
@HiruniNavodya-ot2kq 2 ай бұрын
ඔයා තරම් වෙන කිසි කෙනෙක් මේ හිතට දැනෙන් නෑ මැණිකේ 😔🥺❤️👥🌍
@manuumusic505
@manuumusic505 Жыл бұрын
සුබම වන්න පතමි ඔන්න ආදරේ හී නාමෙන් මෙමා ❤️
@SureshKumara-qt3px
@SureshKumara-qt3px 8 ай бұрын
අදරේයි❤ අදරේයි😊
@lakshithanayanajith6115
@lakshithanayanajith6115 Жыл бұрын
පරණ මතක ලස්සනට මතක් වෙන ආසම සිංදුවක් මගේ 🥰😍❤
@seeliyaperera9728
@seeliyaperera9728 3 жыл бұрын
ගොඩක් ලස්සනයි.මම ගොඩක් අසම සින්දු ටික
@BIG_BADASS
@BIG_BADASS 4 ай бұрын
patta
@dula2529
@dula2529 2 жыл бұрын
Hemadama ahanwa..e wagema oya thamay hithe thamath EDA meda thamath hithe redunu hodama lassanama katahadak thiyana ekama gayakaya..hariima lassanay..
@gimshanshashi4448
@gimshanshashi4448 5 ай бұрын
මගේ ජිවිතේට ආදරෙ කරපු කේනා.. කේන්දරය ගැලපෙන්නේ නෑ කියලා යනවා..😢
@SurprisedFencing-nv4rm
@SurprisedFencing-nv4rm 4 ай бұрын
මටත් උනේ ඔයදේමයි එයගෙ අම්මා හදහන් ගැලපෙන් නැ කිව්ව එය මාව දාලා ගියා .කවදහරි එයා ආයෙ එනකන් මන් බලන් ඉන්නවා😔
@Pathumabewikrama
@Pathumabewikrama 2 ай бұрын
Mewa dipprishion 😊
@shanalex5989
@shanalex5989 Ай бұрын
චතුමිනි ...ඔයා කාත් එක්ක හිටියත් පරිස්සමින් සතුටින් ඉන්න මගෙ මැනික ...පතන්නම් සුබම වෙන්න කියකා ❤😫
@navodlakshitha4283
@navodlakshitha4283 4 жыл бұрын
Godak lassanai aiya
@dimankawellalage
@dimankawellalage 4 жыл бұрын
Thank You Malli ❤❤
@lalindujayalath3859
@lalindujayalath3859 Жыл бұрын
පට්ට ❤️🥺
@DinukaMadushan-lc8jc
@DinukaMadushan-lc8jc 29 күн бұрын
සුබම වන්න පතමි ඔන්න ..... ආදරේ හිනාවෙන්නෙ මා...❤❤❤ ආසම කෑල්ල
@ThilinaLakshanlh-yz6jt
@ThilinaLakshanlh-yz6jt Жыл бұрын
Thamath pissuwen wage ahana mn wge aya innwda❤️🥺❤
@PESHAN_ARUNA
@PESHAN_ARUNA 21 күн бұрын
Ammoo 😍
@randimalshanilka3966
@randimalshanilka3966 4 жыл бұрын
A mystery song brother❤️❤️❤️❤️❤️
@sachithdilshan1740
@sachithdilshan1740 Жыл бұрын
ආසම එක ❤
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my Жыл бұрын
Saththakinma hitha nivana bavanavak😘🔥🔥🔥🔥🔥
@kaveeshamadushanka8091
@kaveeshamadushanka8091 4 ай бұрын
Spotify dapan bocca❤️
@darkshadow3837
@darkshadow3837 2 жыл бұрын
Thama ahanawa ❤️❤️
@shirankanchana5925
@shirankanchana5925 2 жыл бұрын
2022/01/29 තාමත් අහනවා❤❤❤😘🎧
@IroshanaIroshana-sh2ox
@IroshanaIroshana-sh2ox 3 ай бұрын
""සුබම වන්න ..👌💔🥀 :පතමි ඔන්න..😔💔🥀 ආදරේහී නාමෙන් මෙමා. 💔💔💔""
@ChunnaMunna-g4u
@ChunnaMunna-g4u Жыл бұрын
අදටත් අහනවා😢❤
@dula7964
@dula7964 2 жыл бұрын
Oya lassanata sing karanawa aiye. hama song ekakm patta😍😘😘😘
@mrtechboss_yt
@mrtechboss_yt 3 ай бұрын
Sudu 🥺❤️ @Yashodara
@Anuruddika-u9s
@Anuruddika-u9s 3 ай бұрын
comment baladdi theruna adare nisa kochcharanan minissu widawanawada😢.sinduwath marama lassanai❤
@pahanmadhushan1275
@pahanmadhushan1275 2 ай бұрын
හදවත දමිත්❤ .සම්පත් අනුරුද්ද .චාමර දිමන්ක ආසම 3 ❤ මේ වගේ එකක් ආවේ නෑ ලගදි😢
@respashawn733
@respashawn733 3 жыл бұрын
සිරාවටම පට්ට මේක අද ෆැක්ටරියෙ දැකල හොයාගත්තෙ මේ සින්දුව
@pasindudeshan4897
@pasindudeshan4897 3 ай бұрын
සුබම වන්න පතමි ඔන්න ආදරේහි නාමෙන් මෙමා.....🙂🙂❤️
His Athin (හිස් අතින්) - Manjula Pushpakumara
4:26
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 77 МЛН
Sahara Flash Dark Studio - Reggae Medley  @saharaflash
7:16
Sahara Flash Dark Studio
Рет қаралды 2,1 МЛН
Radeesh Vandebona's Songs And Cover Songs Mix Collection
20:38
SenZz Productions
Рет қаралды 34 М.
Durin Hida Ma Bala innam - Dimanka Wellalage
3:38
Music Sinhala
Рет қаралды 1,3 МЛН
Shrungari - Rahal Alwis Official Music Video
4:46
Rahal Alwis
Рет қаралды 2,4 МЛН
DIMANKA WELLALAGE SONGS COLLECTION
26:06
HIRU ACADEMY
Рет қаралды 138 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18