Paradeese | Episode 108 - (2024-12-26) | ITN

  Рет қаралды 256,484

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 357
@HSty-vj5gy
@HSty-vj5gy 14 сағат бұрын
වගීශගෙ සතුට🥺🥺 වගීශ නිම්නාදගෙ friendship එක නම් නියමයි ❤
@dinuSL2824
@dinuSL2824 15 сағат бұрын
සුනාමියෙන් විපතට පත්වූ සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්තනා කරමු ...😢 🏳🏳
@Akash_Roxx_2002
@Akash_Roxx_2002 14 сағат бұрын
Naa one na
@dammikajn4402
@dammikajn4402 13 сағат бұрын
😢😢😢😢
@nishanisamankumari7563
@nishanisamankumari7563 13 сағат бұрын
😢😢😢😢
@susanthaperera4098
@susanthaperera4098 Сағат бұрын
​@@Akash_Roxx_2002😠😠ai e
@Nishadi_1
@Nishadi_1 11 сағат бұрын
අම්මෝ වගීෂගෙ සතුට 😍 වගීෂ - නිම්නාද ඒ friendship එක මාරයි 🥰
@nethz428
@nethz428 14 сағат бұрын
දුකේදි අඬන්න වගේම, සතුටෙදි හිනාවෙන්නත් නිම්නාද වගේ යාළුවෙක් ඉන්නම ඕන!! ❤
@kalutaranadeesha9647
@kalutaranadeesha9647 8 сағат бұрын
සුපර්ස්ටාර් තරැවක් නෙ
@VishmiMoragolla
@VishmiMoragolla 6 сағат бұрын
❤❤❤
@Venujathisalana
@Venujathisalana 6 минут бұрын
​@@kalutaranadeesha9647dream star😊❤
@DilmiVidanage
@DilmiVidanage 13 сағат бұрын
නිම්නාද මරු " බදාගනින් බන් "ඒ යාලුකම මරු
@Mino_l_______L
@Mino_l_______L 14 сағат бұрын
කොච්චර පොඩි කාලේ මරාගත්තත් ගෑනු ලමයි ලොකු වෙනකොට තමයි තෙරෙන්නේ අක්කා කෙනෙක්ට නන්ගි කෙනෙක් , නන්ගි කෙනෙක්ට අක්කා කෙනෙක් කියන්නේ වෙනමම bond එකක් කියලා. හරියටම ඒ දෙන්නටම වෙන් වුන රහස් පොලිසියක්. ❤❤
@VishmiDivynnjale
@VishmiDivynnjale 2 сағат бұрын
Ani ekanam aththa ❤
@Piyusada
@Piyusada 15 сағат бұрын
යකො එ ලව් එකට මර විදියට ලැජ්ජ හිතෙන්නෙ😁 එ තරම් feel wenu
@shainimadushani7291
@shainimadushani7291 14 сағат бұрын
අම්මෝ පාරමී වගීෂ දෙන්න තනියමත් හිනා වෙනව..❤❤ ඔහොම තමයි ආදරේ පටන් ගත්ත මුල් කාලේ..❤❤ ඒ දෙන්නගෙ ආදරේ දැකල අපිටත් නිකම් කිචි කිචි වගේ😍😍
@AvishkaThennakon
@AvishkaThennakon 15 сағат бұрын
මාරයි... ❤පට්ටම feel මේ lovestory එක.... 😍
@Nilu676
@Nilu676 11 сағат бұрын
❤👌
@VishmiMoragolla
@VishmiMoragolla 6 сағат бұрын
❤❤❤❤
@Seeker-y9l
@Seeker-y9l 13 сағат бұрын
අක්කයි නංගියි මරු❤අමා එකෙන් පස්සෙ ආපහු drama එකක මෙහෙම bond එකක් දැක්කෙ මේකෙන්
@achiniBobuwala
@achiniBobuwala 13 сағат бұрын
පාරමීයි වගීෂයි ඉන්නේ මේ ලොකේ වැඩියේන් ම සතුටින් ඉන්න දෙන්නා වගේ..පාරමීගේ හිනාවට අපිට නිකම්ම හිනා යනවා..අක්කාගෙයි නංගීගෙයි bond එක මරු..favorite drama..🥰🥰🥰🥰🥰💓💓💓💓💓💓 Roshel 💓 Sachin
@udeshikadamayanthi3308
@udeshikadamayanthi3308 3 сағат бұрын
කතාවක් වුනත් මේ වගේ love strory එකක් ලැබෙනවා කියන්නේ කියාගන්න බැරි සතුටක් 😘😘මගේ ජිවිතේත් මේ වගේ ආදරයක ආරම්භයක් ලැබෙනවනම් 😘❤❤❤♥♥
@renokaajitha7240
@renokaajitha7240 2 сағат бұрын
ඔයාට ඒ වාගේම ආදරයක් ලැබෙන්න කියලා එකම සිතින් පාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤
@KavishaDinali
@KavishaDinali 15 сағат бұрын
පාරාදීසේ කියන්නෙම ඇබ්බැහියක් ❤
@Giha_f
@Giha_f 15 сағат бұрын
අක්කගෙයි නංගිගෙයි සීන් එක 🥺❤️
@DinethSawmya
@DinethSawmya 14 сағат бұрын
අම්මේ සචින්ගෙ මේ හිනාවෙ ලස්සන ❤
@maduswarnamali7479
@maduswarnamali7479 14 сағат бұрын
Hmm.. Sachin ge hinava nam pissuwak❤
@SalikaDilruksi-my5by
@SalikaDilruksi-my5by 14 сағат бұрын
අනේ වගීෂගෙයි පාරමිගෙයි සතුට❤😘😘අපි බලන්න අාසම දේ දෙන එකම කතාව❤❤මේ වගේ ලස්සන කතාවක් බලලා නැ😍😍
@SUDUDONI4
@SUDUDONI4 15 сағат бұрын
පාරමි ❤ වගිශ My fav ❤😍 මේක දැන් ඇබ්බැහියක් වෙලා 🥰❤️
@indranirathnayaka-xp9ws
@indranirathnayaka-xp9ws 14 сағат бұрын
❤❤❤❤❤❤❤👌👌👌👌👌👌💋
@sachinthamadushan969
@sachinthamadushan969 14 сағат бұрын
ඔයාට මන් ඇබ්බැහි උනා😊
@VishmiMoragolla
@VishmiMoragolla 6 сағат бұрын
❤❤❤❤
@PrameshaMadushani-zb8nr
@PrameshaMadushani-zb8nr 12 сағат бұрын
Parami❤wageesha ඇබ්බැහි වෙලා දැන් මං මේකතාවට ❤️🥰
@pardeepasadamali5393
@pardeepasadamali5393 13 сағат бұрын
අම්මෝ පාරමීගේ මානමාල මුණ ඉට හපන් වගීෂ ❤❤❤❤ අනේ මේ චංචිට එක වෙලේකට මොංගල් හීනාවක් තියෙන්නේ....😂😂😂😂
@umejasanmini5993
@umejasanmini5993 15 сағат бұрын
ශෝක් අක්කයි නංගියි😍 නියම සහෝදරියෝ❤
@mwasana6081
@mwasana6081 15 сағат бұрын
පාරමීගෙයි ආලියාගෙයි ඒ කොටස දැක්කම මටත් අක්ක කෙනෙක් හිටිය නම් කියල හිතුන.මගේ ජීවිතේ මගේ දේවල් බෙදාගන්න කෙනෙක් මට කවදාවත් ඉදල නෑ 🥺❤️
@පෙනෙනසීමවෙන්එහා
@පෙනෙනසීමවෙන්එහා 14 сағат бұрын
ane ow matth akk kenek hitiynm kiyala hithenawa .mata inne mallilal dennek eth akk kenek hitiynm🥺🥺🥺
@viharavishmini8377
@viharavishmini8377 13 сағат бұрын
ඇත්තමයි ❤️
@powerofceylon
@powerofceylon 12 сағат бұрын
Matath
@VishmiMoragolla
@VishmiMoragolla 6 сағат бұрын
❤❤❤❤
@Maths_support
@Maths_support 32 минут бұрын
Matath kwrut na..hodm yluwkwth
@LalithPriyantha-d4u
@LalithPriyantha-d4u 12 сағат бұрын
නිම්නාද කලු උනාට හරිම ලස්සනයි මාර ලුක් එකක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනෙක අපිත් ආදරෙයි
@manjularoshini2925
@manjularoshini2925 12 сағат бұрын
පාරමී ❤වගීෂගෙ ❤ආදරය සතුට මොන හේතුවකටවත් නැති කරන්න එපා. ❤❤
@MasushaniMadu
@MasushaniMadu 14 сағат бұрын
අම්ලගෙ කෙල්ල ගෙ අමුතු ලස්සනක් තියෙනවා ❤❤
@teklaayoki8123
@teklaayoki8123 11 сағат бұрын
ඔව් නේද
@VindyaDanushi
@VindyaDanushi 4 сағат бұрын
Ow ane.
@WasanaSeuwandi-h4y
@WasanaSeuwandi-h4y 13 сағат бұрын
දැන් තමයි ලස්සන කතාවෙ...❤පාරමී වගීශ ❤😊
@Araliya.
@Araliya. 10 сағат бұрын
අමිලගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරිම තාත්විකයි.සුන්දර නිලියක්.
@Study_with_nish
@Study_with_nish 15 сағат бұрын
වගීශගෙයි පාරමීගෙයි කොටස් වැඩිකරන්නකෝ. ඒ දෙන්න නිසා තමයි කතාව බලන්නෙ
@ManjulaPrasanna-f8n
@ManjulaPrasanna-f8n 4 сағат бұрын
ලස්සන ම ආදරය පෙන්වන මෙ දිනවල යන හොඳම ඩ්‍රමා එක මෙක පාරමි වගීශ ❤❤❤❤
@nisha32314
@nisha32314 14 сағат бұрын
වගීෂ ඒ සතුට කියන හැටි. අද ආලියා අක්ක වෙලා පාරමී නංගි වෙලා.. දෙන්න ඒ විස්තරේ කියන හැටි. පුදුම ලස්සනයි.😅❤ ගාමිණීට ඉක්මනට ඉඟියක් ලැබෙයි කියලා හිතනවා
@Miracale487
@Miracale487 13 сағат бұрын
යාලුවගෙ සතුටෙදි සතුටු වෙන යාලුවෙක් ඉන්න එක කොච්චර හයියක්ද..🥺❤️
@sachinikarunarathne-ri3vi
@sachinikarunarathne-ri3vi 13 сағат бұрын
Parami ❤ Wagisha Sihina ❤ Aliya මේක මගුල් සක්වලක් වෙලානෙ දැන් 🥰🥰♥️
@sewwandisakunthala3486
@sewwandisakunthala3486 4 сағат бұрын
නිම්නාද ❤ වගීශ හැමෝටම ලැබෙන්න ඕන මේ වගෙ යාලුවෙක්
@sarangathathsarani192
@sarangathathsarani192 13 сағат бұрын
පාරමීගෙයි , ආලියාගෙයි කොටස නම් හරිම ලස්සනයි ❤❤
@DinethSawmya
@DinethSawmya 14 сағат бұрын
මේ කතාවෙ හැම කෙනාම ෆීලිංස් හොඳට පෙන්නනවා ❤
@amaliahinsa6355
@amaliahinsa6355 12 сағат бұрын
කොස්තා අයියට වෙච්චි දෙයක් මොනව වුනත් චන්චිට බොරුවට හිනා වෙන්න පුලුවන් නිම්නාද වගේ යාලුවෙක් හැමෝටම හමුවෙන්න ඕන දුකට සැපට එක විදිය අක්කා නගේ නියමයි ❤
@piumisasanka1804
@piumisasanka1804 5 сағат бұрын
මොන දේ කොහොම වුනත් කමක් නෑ පාරමීගේ පවුලෙම් එයාව දුරස් කරන්න එපා 😢❤
@pawaninisansala5759
@pawaninisansala5759 5 сағат бұрын
අද නම් හිනාවීගෙනම බැලුවා . 😊😊😊
@DulaBasnayaka
@DulaBasnayaka 11 сағат бұрын
වෙන කිසිම දේකට මේතරම් ඇබ්බැහි වෙලා නැතුව ඇති ❤🥰
@shainimadushani7291
@shainimadushani7291 14 сағат бұрын
පාරමී වගීෂ කොටස් ගොඩක් ඕන අනෙ❤❤
@manjularoshini2925
@manjularoshini2925 12 сағат бұрын
පාරමී ගේ ගෙදර කොටස් හරිම ලස්සනයි ❤❤
@ShampikaSiriani
@ShampikaSiriani 12 сағат бұрын
පාරාදීසෙ නම් ඇබ්බැහියක් ❤❤❤
@heshcollections3106
@heshcollections3106 14 сағат бұрын
අමිල ගෙ love story 1 sweet අනේ ❤
@Mino_l_______L
@Mino_l_______L 14 сағат бұрын
හෙට යොහානි ඉන්න කතා දෙකේම boys ලා Ask out කරන්න වගේ හදන්නේ. හිරිපොද වැස්සෙ ත් love මෙකත් එහෙමයි ❤😅
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 15 сағат бұрын
පාරමිගෙ වගීෂගෙ කොටස් මදි කියලා හිතෙන අය කොයි බලන්ඩ 😊😊
@PrameshaMadushani-zb8nr
@PrameshaMadushani-zb8nr 12 сағат бұрын
ඩ්‍රාම එකක් කියල හිතෙන්නෙවත් නෑ ❤❤❤ සුපිරි
@sarangathathsarani192
@sarangathathsarani192 13 сағат бұрын
නිම්නාද නම් නියම යාළුවෙක් ❤
@s.n5829
@s.n5829 15 сағат бұрын
පාරමි -නංගි යි ලස්සනයි❤
@tishinisima1906
@tishinisima1906 15 сағат бұрын
දැන් ඩබල හිනාවෙලාමයි ඉන්නේ😊❤
@MaduNethu-e5b
@MaduNethu-e5b 9 сағат бұрын
මේ වගීෂ නිම්නාද යාලුකම නියමයි පුෂ්පයා බාල්දියක් පෙරලයි ද මන්දා ❣️
@kanthikan5145
@kanthikan5145 13 сағат бұрын
අම්මෝ වගීෂගෙ...🌹🌹🌹❤ පාරමීගෙ ❤❤❤ සතුට අපටත් සතුටුයි
@umejasanmini5993
@umejasanmini5993 15 сағат бұрын
කොස්තගේ කොන්ද left😂
@chandimanayomi233
@chandimanayomi233 12 сағат бұрын
වගීගෙයි පාරමිගෙයි කොටස් විතරයි බලන්නෙ 🌚❤
@Thew__46
@Thew__46 14 сағат бұрын
දෙයියනේ දෙයියනේ... සුදු මහත්තයයි සුදු බෝලෙයි හෙට 🤗❤
@AVAbhii
@AVAbhii 14 сағат бұрын
වගීශ සතුටින් ඉන්නව බලන්න තමයි අපි කැමති ❤
@maduswarnamali7479
@maduswarnamali7479 14 сағат бұрын
Ow❤
@ChithraDewage
@ChithraDewage 4 сағат бұрын
අක්කයි & නංගියි ව ෙග්ම වගිශ & නිමිනාද යාළුකමත් මාරයි ❤❤❤❤❤👍👍
@PriyankaKumari-lp2sp
@PriyankaKumari-lp2sp 15 сағат бұрын
My favorite drama 🥰🥰🥰🥰
@chavidissanayake
@chavidissanayake 14 сағат бұрын
❤❤❤❤
@hartofmusic
@hartofmusic 14 сағат бұрын
❤❤❤❤❤
@ThusithaLakmal-nz2gu
@ThusithaLakmal-nz2gu 10 сағат бұрын
❤❤❤❤❤
@maleejayasinghe5758
@maleejayasinghe5758 10 сағат бұрын
❤️
@VishmiMoragolla
@VishmiMoragolla 6 сағат бұрын
❤❤❤❤
@l.g.s.i5951
@l.g.s.i5951 13 сағат бұрын
ආල්‍යා මරු 😅🥰❤️
@maduswarnamali7479
@maduswarnamali7479 14 сағат бұрын
Wageesha podi ekek vage.. eya sathutin innakota hari lassanai❤ eyage hinava harima ahinsakai.. 😊
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p 12 сағат бұрын
මාර අක්කයි නංගි❤
@DhanujaSathsidu
@DhanujaSathsidu 15 сағат бұрын
වගීශ පාරමී❤❤❤❤❤❤
@ikshuraHettiarachchi
@ikshuraHettiarachchi 3 сағат бұрын
සචින්, MG දෙන්නම පොඩිම තැනක ඉඳලා තමන්ගේ දක්ශතාවෙන් ෆීල්ඩ් එකට ආව දෙන්නෙක් ..I am incredibly happy to see where they are now..🤍🤍
@Iresha-p8x
@Iresha-p8x 14 сағат бұрын
මදහාස නගා ඈ හොරැහින් වගෙ බැලූවා😂😂
@thenuwanidisalja7349
@thenuwanidisalja7349 10 сағат бұрын
Ane e dennage adare dakkama puduma sathutak danenne 🥹🥰 lajjavak ekkama 😂🤭
@Tharunyasenarathne
@Tharunyasenarathne 14 сағат бұрын
යොහානි ඉන්න හැම කතාවක්ම බලනවා❤
@RusandiYesansa
@RusandiYesansa 15 сағат бұрын
KZbin eken Meka balanna Apu aya me paththata 😊😅
@Seeker-y9l
@Seeker-y9l 15 сағат бұрын
නැතුව ඉතින් fb එකෙන් බලන්න ආව අය මේකට එන්නෑනෙ🤣🤣🤣
@OsandaVidusara
@OsandaVidusara 14 сағат бұрын
@@Seeker-y9l 🤣🤣 tavukana prashna ahanne
@Smweerasinghe21
@Smweerasinghe21 14 сағат бұрын
Moda yakek mu😅😅
@ChathuriJayoda-zi5rs
@ChathuriJayoda-zi5rs 13 сағат бұрын
My favorite tele drama ❤❤❤❤🥰🥰🥰😍😍
@OsandaVidusara
@OsandaVidusara 14 сағат бұрын
kisima kathavak mechchara abbahiyakin balala na 😍💓
@maduswarnamali7479
@maduswarnamali7479 14 сағат бұрын
Ow maath❤
@tishinisima1906
@tishinisima1906 15 сағат бұрын
කොස්තා love කරන්න ගිහින් වුණ වැඩක්😂
@ThusithagunawardanaDonsimanral
@ThusithagunawardanaDonsimanral 13 сағат бұрын
වගී, නිම්නාද පට්ට උබලට ආදරෙයි ..
@gangaSamanthi-q6x
@gangaSamanthi-q6x 15 сағат бұрын
Ane ykooo mn mewa kohomada puthe balnne❤❤❤❤❤
@JanithMadushan-q5h
@JanithMadushan-q5h 15 сағат бұрын
Waghishti paramitai adare aya podi like akak dan yanna 🎉🎉❤❤
@yumnabanu31
@yumnabanu31 11 сағат бұрын
8:55 awwww❤
@maduswarnamali7479
@maduswarnamali7479 8 сағат бұрын
Sachin hinaweddi harima lassanai❤
@maduswarnamali7479
@maduswarnamali7479 8 сағат бұрын
8:54 Sachin harima lassanai methana❤
@Nilu676
@Nilu676 11 сағат бұрын
Wagisha parami හොඳට gelapenawa❤
@nishalishehara8458
@nishalishehara8458 15 сағат бұрын
මොකද ඔයා ❤😂
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 14 сағат бұрын
😂😂😂
@luneartz5250
@luneartz5250 14 сағат бұрын
♥️♥️♥️♥️😀😀😀
@OshadiDevindi-v6o
@OshadiDevindi-v6o 14 сағат бұрын
My fv drama 🥺❤️
@IshuJayawaradhane
@IshuJayawaradhane 14 сағат бұрын
කොස්තගේ dialogs maru anee❤❤❤
@SurprisedBoxer-wx3us
@SurprisedBoxer-wx3us 13 сағат бұрын
Mageth kamatema drama eka.❤❤❤❤❤❤❤❤❤
@IshuJayawaradhane
@IshuJayawaradhane 14 сағат бұрын
Aliya maruuu... Paarami kiyanna harenakotama Aliya kiyalath iwarai❤❤
@KanthiHewage-l2u
@KanthiHewage-l2u 3 сағат бұрын
මං ආසාවෙන් බලන එක කතාවක්....❤🥰🥰
@Springdaytomicdrop
@Springdaytomicdrop 14 сағат бұрын
අක්කයි නන්ගියි 🥹❤️
@Nadunipramodya-th5lw
@Nadunipramodya-th5lw 2 сағат бұрын
Me kthava baladdi mara sathutak ape hithata denenava🌚🤍 parami vagishage adare🥺💗 ane🥺
@sasankayoha5304
@sasankayoha5304 14 сағат бұрын
පාරමිගේ "මොකද ඔයා " කියන වචනය කියනවා වැඩියි...
@dusheechamodi5180
@dusheechamodi5180 15 сағат бұрын
Heta wageeshagei paramigei scene ekak thiyenawaa...🥳❤️
@WgMaduri-e9z
@WgMaduri-e9z 14 сағат бұрын
පාරමි + වගීශ ❤❤
@peshalapela8136
@peshalapela8136 14 сағат бұрын
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@renokaajitha7240
@renokaajitha7240 2 сағат бұрын
වගිසගේ යලුවා සොක් අනේ හරිම ලස්සනයි ඒ හිනාව ❤❤❤❤❤❤
@renokaajitha7240
@renokaajitha7240 2 сағат бұрын
දැන් තමයි කතාව ලස්සන ❤❤❤❤ තෙරුවන් සරණයි සචින් පාරමී ට❤❤❤❤❤❤❤
@ThusithaLakmal-nz2gu
@ThusithaLakmal-nz2gu 11 сағат бұрын
වගී පරමී ❤❤❤❤
@HashiniNawodya-k8x
@HashiniNawodya-k8x 8 сағат бұрын
වගීෂ පාරමී....❤❤
@asankaweerasinghe7262
@asankaweerasinghe7262 16 минут бұрын
කතාවකට උනත් මේ වගේ රඟපාන්නේ කොහොමද අනේ ඇත්තම වගේ. අක්කයි නංගිගෙයි බොන්ඩ් එක. නිම්නාදගෙ යාලුකම. ඇත්තටම් ඒ දේ උන වගේ ඒ හැඟීම් පෙන්නන විදිය. වගීෂ පාරමී ආලියා නිම්නාද ❤️😘🥰 Superb
@sachininisansala6426
@sachininisansala6426 14 сағат бұрын
අම්මො අම්මො වගීශගෙ සතුට❤️❤️🫂
@AnupamaJayathri
@AnupamaJayathri 11 сағат бұрын
ගාමිණීගෙ දුව පාරමී👍
@EitharBalushi
@EitharBalushi Сағат бұрын
ඒ යාලු කමට මගේ හද පිරි ප්‍රණාමය ❤
@Sithu-q7u
@Sithu-q7u 4 сағат бұрын
වගීෂගේ සතුටට මටත් ඇඩුනා😊❤
@maduswarnamali7479
@maduswarnamali7479 23 минут бұрын
Eththamai.. matath❤
@fiorellabeautyacademy722
@fiorellabeautyacademy722 14 сағат бұрын
මොකද ඔයා කෑල්ල වැඩි වගෙයි දැන් නම් 😁
@rangikarupasena784
@rangikarupasena784 14 сағат бұрын
මායාව් , පාරාදීසෙයි ව්තර ක් බලන අය කවුද
@SakuniKavindi-n9i
@SakuniKavindi-n9i 14 сағат бұрын
Mm😊❤
@පෙනෙනසීමවෙන්එහා
@පෙනෙනසීමවෙන්එහා 14 сағат бұрын
kathawakata kiyala balannema paradeese witarayi
@SASINI549
@SASINI549 10 сағат бұрын
Yes Me Too ❤️
@sithmiweliwita3174
@sithmiweliwita3174 4 сағат бұрын
Hiripoda wassa❤
@HashiniHiranya-g4u
@HashiniHiranya-g4u 4 сағат бұрын
පාරමි ගාමිනිගෙ දුවද මන්දා❤
@charyaanjalee5360
@charyaanjalee5360 15 сағат бұрын
හයියූ කොත්තයියේ😂❤️
@safnasha4522
@safnasha4522 Сағат бұрын
Kostha you best 👍😀
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Sulanga Tele Drama Episode 01
20:56
Sha Motion Pictures
Рет қаралды 87 М.
kumpulan lagu Sherine terbaru 2024
26:24
NUR RAHMI
Рет қаралды 7 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН