Paradeese | Episode 138 - (2025-02-07) | ITN

  Рет қаралды 110,656

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Paradeese | Episode 138
#ITN #ITNSriLanka #ITNDigital #Paradeese #episode138
© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 200
@amaliahinsa6355
@amaliahinsa6355 52 минут бұрын
ඇත්තටම මේ කොටස බලලා ඇඩුවේ නැති කෙනෙක් හිටියොත් හරිම පුදුමයි පාරමීගේ ගෙදර අයගේ ආදරය හරිම ආදරණීයයි සහෝදරියන් දෙන්නාගේ ආදරය ඒ තුන් දෙනා ඒ කොටස නියමෙටම කලා හදාගත් දරුවෙක්ට මේ වගේ ආදරයක් කතාවක වුනත් ලැබෙනවා කියන්නේ නියමයි ❤ මරු කොස්තා අයියේ ඔයා දාබරේට මරු ඒවා කියන්නේ
@chandrakanthimudiyanselage844
@chandrakanthimudiyanselage844 41 минут бұрын
Amoo amuhuwen adanna one ne..ebema adenawa
@DinuushaRathnayaka-mq6rz
@DinuushaRathnayaka-mq6rz 4 сағат бұрын
සහෝදර ප්‍රේමය .ආලීයා & පාරමී ..❤️‍🔥❤️‍🩹❤️‍🔥❤️‍🩹😙😙😙😙😙
@umejasanmini5993
@umejasanmini5993 3 сағат бұрын
පවුලේ බැඳීම ඇත්තටම හරි ආදරණීයයි. පාරමී වාසනාවන්තයි❤
@madu_87
@madu_87 3 сағат бұрын
Real family feeling ekak aave😢
@ManjulaSandamali
@ManjulaSandamali 2 сағат бұрын
ආසම කථාව. කොස්තා,පාරමී,වගීෂ,දාඹරේ හරිම ලස්සන චරිත.
@manjularoshini2925
@manjularoshini2925 3 сағат бұрын
අදනම් මාර දුකක් දැනුනා. ආලියා ❤අම්මා අඩද්දි පපුව පිච්චිලා ගියා. මේ අම්මා තාත්තා. නංගී පාරමිට පන වගේ ආදරෙයි ❤❤පාරමී ගොඩක් වාසනා වන්තයි මෙහෙම ආදරේ ලබන්න ❤❤
@sewwandi-c5q
@sewwandi-c5q 2 сағат бұрын
ඒ පවුලේ බැදීම හරිම ආදරණියයි❤❤❤❤❤❤❤
@DilshaniSenarath-p1p
@DilshaniSenarath-p1p Сағат бұрын
අන්ජුලා රාජපක්ෂ ට ලැබුනු මන් දැක්ක ලස්සනම චරිතේ තමා මේ......❤
@tharushiwijesundara-n4w
@tharushiwijesundara-n4w 56 минут бұрын
❤❤❤❤
@Sanjusilentcooook
@Sanjusilentcooook 2 сағат бұрын
ආලියා මාර ලස්සනයි ❤❤❤❤❤
@Ashi-u8h
@Ashi-u8h 3 сағат бұрын
අද ගොඩක් ලස්සනයි. ඒ පුංචි නංගිගේ අක්කා ගැන තියෙන ආදරේ❤ කතාවේ හැම තැනම තියෙන ආදරේ, පුෂ්පේ ගාව පවා හරිම ලස්සනයි.
@madu_87
@madu_87 3 сағат бұрын
Ow den Pushpe honda cHaracter ekak vidihata ei issarahata😊
@nisha32314
@nisha32314 4 сағат бұрын
හැමකතාවේම හදා ගත්තා කියලා කරන වෙනස්කම් පෙන්නන අතරේ මේ වගේ අම්මලා තාත්තලා නංගිලාත් ඉන්නවා කියන එක පෙන්නපු එක හරිම ලස්සනයි.
@heshcollections3106
@heshcollections3106 3 сағат бұрын
@@nisha32314 ඔව් අනේ. ලස්සන පවුලක්
@madu_87
@madu_87 3 сағат бұрын
Ow.. kohomath me drama eka.. duka, sathuta, friendship, love e okkoma pennanne maara wenas vidihakata😊❤
@nisha32314
@nisha32314 3 сағат бұрын
ඔව්. වටිනවා ඒක 💗
@Seeker-y9l
@Seeker-y9l 3 сағат бұрын
​@@madu_87 ඔව් ඒකතමයි මේ කතාව මිනිස්සු අතරට ගියා මදි.මේකෙ negative marketing නැති නිසා වෙන්නැති
@madu_87
@madu_87 3 сағат бұрын
@@Seeker-y9l ape minissunta ona horata pawul kana ewai, student-teachers love, akka malli love, boru kiyala patan ganna love ae vage scene ekak thamai den lankawe thiyenne… lassana nirmaana walata thenak na.. godak dukai ae gena.. 😥 mage nam fav drama eka meka.. Wageesha❤️Parami kiyanne brand ekak matanam.. ae tharam lassanai, thatvikai eyalage acting.. acting kiyala hithenne nethi tharamata hithata vadinava😊🥺🥺
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 сағат бұрын
මොනවා උනත් පාරමි හදාගත්ත අම්මා තාත්තා ඒයාට ගොඩාක් ආදරෙයි නංගීත් එහෙමයි 😊😊❤
@ThusithaLakmal-nz2gu
@ThusithaLakmal-nz2gu 17 минут бұрын
❤❤❤😊😊😊
@ExcitedClipperButterfly-kq9fe
@ExcitedClipperButterfly-kq9fe 4 сағат бұрын
මොනවා උනත් පුෂ්පයා හිත හොද එකා ලකී වගේ තිරිසනෙක් නෙවෙයි 🙂💖
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 2 сағат бұрын
Parami bera ganna gihin pushpe marei vage😢😢😢
@Football-q2g
@Football-q2g 4 сағат бұрын
සදුදා පෙන්න කොටස දැකලා දුක හිතුනා පාරමි යි පාරම් ගේ අම්මා දැකලා 🥺එ ටික දැකලා ඔහොම නම් එ scene දැකලා කොහොම දුක හිතයෙිද😭
@Wsathsarani
@Wsathsarani 3 сағат бұрын
පාරමීගේ පවුල හරිම ආදරණීයයි.❤❤❤❤
@DinuKawshalya-j1d
@DinuKawshalya-j1d 4 сағат бұрын
" ඇස් වල කදුලු පුරවන් හදවතේ ගැබුරුම තැන වේදනාව හංගන්න උත්සහා කරත් පාරමීගේ තාත්තට ඒක දරා ගන්න බැහැ . එයා චරිතෙට අදාලව දැනෙන්න රගපානවා.. ( මගේ තාත්තා වගේ මට දැණුනා. ) 🌏💞
@maheshabandara4579
@maheshabandara4579 2 сағат бұрын
Anjulage acting නියමයි 😍😍 කොස්තා පාරමිටයි වගීශටයි nonstop hint paas කරනව 😂😂😂😂
@samsungung2882
@samsungung2882 Сағат бұрын
Paramita labila thiyenna harima adaraniya family ekak parami & aliya😍🥰
@SanjeewaniPushpa
@SanjeewaniPushpa 49 минут бұрын
පවු ආලියා අම්මා අඩද්දි ගොක් දුක හිතුනා❤❤❤❤❤ අන්තිමට පාරමින් අඩනවා සහෝදර ප්‍රේමය දරු කැක්කුම පවු ඉතින් ජීවිතේ හරි කටුකයි😮😮😮😮😮❤❤❤❤❤❤
@manjularoshini2925
@manjularoshini2925 3 сағат бұрын
ලකී මුදලාලි පාරමීයි වගීෂවයි දැක්කා නේද. ඉස්සරහට ප්‍රශ්න ඇති වෙයි. ඒ මොනවා වුණත් පාරමී ❤වගීෂ දෙන්නගෙ ආදරේ නම් නැති කරන්න එපා. ඒ දෙන්නගේ ආදරේට මේ කතාව බලන හැමෝම ආදරෙයි ❤අපි බලන් ඉන්නෙ කතාවේ අවසානය හරි වගීෂ ❤පාරමී එකතු වෙනවට... වගීෂ ❤පාරමී ආලියා ❤සිහින හතර දෙනා ගෙම ආදරේ මාරම ලස්සනයි ❤❤❤❤
@madu_87
@madu_87 3 сағат бұрын
Lassana Aawasanayak weyi couple deka Wageesha❤Parami Aliyah❤Sihina ekama davase marry karanava vage scene ekak pennuwoth❤
@dusheechamodi5180
@dusheechamodi5180 Сағат бұрын
ඔව් අනේ ඒක නං ඇත්ත...💯 වගීශ❤පාරමී ආදර කතාව නං නැති වෙන්න දෙන්න එපා please..🙏 මොකද ඒ දෙන්නා නිසා තමයි ගොඩක් අය ආසාවෙන් කතාව බලන්නේ...❤️❤️
@ThusithaLakmal-nz2gu
@ThusithaLakmal-nz2gu 16 минут бұрын
❤❤❤😊😊😊
@ThusithaLakmal-nz2gu
@ThusithaLakmal-nz2gu 39 минут бұрын
වගී පාරමී ❤❤❤😊😊😊
@SriyaChandrika-f3z
@SriyaChandrika-f3z Сағат бұрын
Aliya so cute ❤❤
@SalikaDilruksi-my5by
@SalikaDilruksi-my5by 3 сағат бұрын
වගීෂගෙයි පාරමිගෙයි සීන් වල ලස්සන❤🥰😘සිය පාරක් බැලුවත් මටනම් මදි❤❤කතාව ගොඩාක් ලස්සනයි ❤️ ලංකාවේ තියෙන ලස්සනම කතාව❤🥰
@madu_87
@madu_87 3 сағат бұрын
Ow.. den ithin Wageesha❤Parami kiyanne brand ekak.. 😊❤
@dusheechamodi5180
@dusheechamodi5180 3 сағат бұрын
හ්ම්ම් ඔව් අනේ ඒක නං ඇත්ත...💯 වගීශගෙයි පාරමිගෙයි scenes කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...😚❤️ ඒ තරමටම ලස්සනයි...❤️
@MuTu__wA
@MuTu__wA 2 сағат бұрын
පරමි පවි .. ආලියත් පවි 😢
@KAManel-td7fd
@KAManel-td7fd 3 сағат бұрын
සාහොදර බැදම හැමදාම තියෙන ඔනා ❤❤❤
@hirunishehara-k9v
@hirunishehara-k9v 4 сағат бұрын
දැන් තමා කතාව පටන් ගන්නෙ 😮 ලකී මුදලාලි සංසලා දැනගත්තා කියන්නෙ ඉස්සරහට පාරමී❤ වගීශට කරදර ගොඩාක් වෙයි මොනා වුනත් ඒ දෙන්නව වෙන් කරන්න එපා කතා ව මේ විදිහට ම.අරන් යන්න ජානු ට කරා වගේ කරන්න එපා
@Bro23837
@Bro23837 4 сағат бұрын
මන් හිතුවා ව්දියට උනා .පාරමි ඔය වගේ දෙයක් දැන ගැනත් අඩන්නෙ නැතුව දාරගෙන හිටියා එක පෙන්නනෙ නැතුව .පාරමි කියන්නෙ බුද්ධිමත් සුපිරි කෙල්ලෙක් වෙන කෙනෙක් නම් එකපාරට කියනවා
@rangikarupasena784
@rangikarupasena784 3 сағат бұрын
නාට්‍ය ක් බොල
@Bro23837
@Bro23837 3 сағат бұрын
@rangikarupasena784 ඔයා කියන විදියට හැම comment එකට කතාවක් කිය කිය comment දාන්න වෙන්නෙ
@Anjalianjali-nx2up
@Anjalianjali-nx2up 4 сағат бұрын
අද උදේ ඉදන් ඉවසිල්ලක් නැතුව හිටියෙ 8.30 වෙනකන්😊❤
@MaheeshaChiranji-j7d
@MaheeshaChiranji-j7d 4 сағат бұрын
සිරාවටම...
@peshalapela8136
@peshalapela8136 3 сағат бұрын
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@Nonafun34
@Nonafun34 3 сағат бұрын
අද ලස්සනයි. යොහානි තාත්විකයි.. කොස්තාගේ සීන් එක මාරු වෙලා. රජ කතාවක් නම් කොලිටියට කරන්න වෙයි.
@deneth_tharuka5
@deneth_tharuka5 3 сағат бұрын
වගීෂ ❤ පාරමී
@ThusithaLakmal-nz2gu
@ThusithaLakmal-nz2gu 10 минут бұрын
ශාලා ❤❤❤❤😊😊😊
@Hima170
@Hima170 4 сағат бұрын
අද නම් ගොඩක් දුක හිතුනා ආලියා අඩද්දි ඉබේටම ඇඩුනා......😢🥺
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 2 сағат бұрын
මෙ අම්මායි තාත්තායි දුවයි අපිවත් අඩොනවා😢😢😢😢
@Vihindi-i2t
@Vihindi-i2t 3 сағат бұрын
අද කොටසටනම් ඇඩුනා 😢
@DisnaNimanthi-w9k
@DisnaNimanthi-w9k 4 сағат бұрын
පාරමි වගෙ අම්ම නැති කෙල්ලො තව කොච්චර ඇතිද 🙂🙂💔
@ImalTharusha-f5o
@ImalTharusha-f5o 3 сағат бұрын
🥺
@ThanujaNisansala-d6v
@ThanujaNisansala-d6v 4 сағат бұрын
අද කතාව දුකයි😢
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 4 сағат бұрын
පව් ආලියා හරිම දුකයි නේද 😢😢😢😢😢😢😢😢අම්මයි තාත්තායි තුන්දෙනාම පව් 😢😢😢😢😢
@Pramudi-t2w
@Pramudi-t2w 4 сағат бұрын
පුෂ්පෙ පව් කියලත් හිතෙනවා දැන්
@roooo3781
@roooo3781 4 сағат бұрын
හැමෝම දුක් උනා එ ගැන දැන ගැන හිටපු පාරමි එක කදුලක් හැලුවේ නැ පෙන්න .කවාදාහරි දවසක් අහයි එත් කාටවත් බැ එක දවසක් ඉවසන්න බැ පාරම් කියන්නෙ නියම කෙල්ලෙක්
@madu_87
@madu_87 3 сағат бұрын
Monday eka kiyai wage..😢
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 3 сағат бұрын
අම්මෝ අද මාරම දුකයි😢පාරමීගේ ගෙදර සින් එක මටත් ඇඩුනා😢😢😢😢👌💞💞💞💞💞💞💞💞💞💞💞💞
@madu_87
@madu_87 3 сағат бұрын
Ow matath eduna😢
@IsharaanupamaIsharaanupama
@IsharaanupamaIsharaanupama 3 сағат бұрын
කතාවක් බලලා අඩපු පළවෙනි වතාව 😓
@Kaweeeeeeeee3
@Kaweeeeeeeee3 2 сағат бұрын
මටනම් චන්චලා පේන්නෙ බැ පුදුම ගැනියෙක් පොඩි උන්වයි අනුන්ගෙ මිනිස්සු යි අල්ලගන්න ඕනි😂
@manushibagya7069
@manushibagya7069 4 сағат бұрын
ලකී මුදලාලි දැක්කානේද වගීශයි පාරමී එකට ඉන්නවා දැන් ඉස්සරහට මොනවා වෙයිද දන් නෑ😢
@KavyaWijethunga
@KavyaWijethunga 4 сағат бұрын
අද ආලියාගෙ acting superb 🙂❤
@nisha32314
@nisha32314 4 сағат бұрын
ඔව්. තාත්විකව කරා පොඩි කෙනෙක් උනාට. අද ලස්සනයි.❤
@deshaninavodya9599
@deshaninavodya9599 13 минут бұрын
​@@nisha32314Eya podi kale edan ragpnwa❤
@Seeker-y9l
@Seeker-y9l 3 сағат бұрын
හැමෝම අද පාරමීගෙ පවුලෙ අය ගැන විතරයි කමෙන්ට් කරලා තියෙන්නෙ.ඇයි අර සාපලත් ලපේ අයින් කරපු එකත් කොච්චර ලොකු දෙයක්ද🤣🤣🤣
@madu_87
@madu_87 3 сағат бұрын
Eya laape ain kara kiyana eke mokadda danne na visheshe.. anika eya den anchiyak adhinna inne Wageesha va allaganna.. Madhavi pita rata eriya vage meyavath kohe hari yavanna weyi vage😅
@Seeker-y9l
@Seeker-y9l 2 сағат бұрын
​​@@madu_87 ඔව් මොනා කරයිද දන්නෑ
@HSty-vj5gy
@HSty-vj5gy Сағат бұрын
දැන් නම් හොද scenes යයි. ලකී මුදලාලි දැක්කනෙ දෙන්නව
@DeepthiWickrama
@DeepthiWickrama 3 сағат бұрын
I ❤ this story. Lovely couple vageesha and parami..Don't separate them...
@Anjalianjali-nx2up
@Anjalianjali-nx2up 4 сағат бұрын
අද කතාවට ඇඬුනෙ මට විතර ද?😢
@madu_87
@madu_87 3 сағат бұрын
Matath😢
@niroshanirosha7659
@niroshanirosha7659 3 сағат бұрын
මටත් 😭😭😭😭
@ShakyaSamarawickrama
@ShakyaSamarawickrama 4 сағат бұрын
Phone එකෙන් බලන අය කො
@ImashaIduwari-k9t
@ImashaIduwari-k9t 4 сағат бұрын
Mn
@Sududoni11.11
@Sududoni11.11 4 сағат бұрын
වගීෂ පාරමි ❤️❤️
@renukadamayanthi1809
@renukadamayanthi1809 2 сағат бұрын
අද ඇඩුවෙ 😢මම විතරද?❤
@madu__g
@madu__g 4 сағат бұрын
කවදහරි පුෂ්පෙයා බලාපොරොත්තු වලින් තොරව පාරමීල ට උදව් කරයි...💚
@madu_87
@madu_87 3 сағат бұрын
Matath hithenava.
@Nocomment-ub3kc
@Nocomment-ub3kc 4 сағат бұрын
අද හෙටයි කතාව නියම මොකද වෙනසක් තියනවා කතාවෙ එහෙම කරන්න යන්න Rose නියමට act කරනවා ඔයා තාමා මේ කතාවේ හොදට ම act කරන්නෙ
@roweenanuksha
@roweenanuksha 3 сағат бұрын
Heta ne aye saduda
@anuraddhikalakmali2241
@anuraddhikalakmali2241 26 минут бұрын
ලකි මුදලාලි අයින් කරානම් හොඳයි කියලා හිතෙන්නේ මට විතරද
@heshcollections3106
@heshcollections3106 4 сағат бұрын
අනේ මන්දා පාරමී මොකට දුක් වෙනවද කියලා. මෙච්චර ආදරේ පවුලක් ඉන්දැද්දි ❤
@Nocomment-ub3kc
@Nocomment-ub3kc 4 сағат бұрын
කතාවක ඔක සාධරණයි real life එක කරන්න බැ එකට කියන්නෙ ලේ නැකම කියලා
@roooo3781
@roooo3781 3 сағат бұрын
තමන් පොර කියලා දාන comment
@HansikaThabrew
@HansikaThabrew 2 сағат бұрын
පාරමීගෙ අම්මා තාත්තා නංගි ❤️🥺
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr 3 сағат бұрын
චන්චලාගෙ උගුර බල්ලො කාලා . 😂
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 Сағат бұрын
Hiniyata actors actress Lage eka eka ewata hint pass krnw me teledrama eke😂😂😂
@manjularoshini2925
@manjularoshini2925 3 сағат бұрын
ලකී මුදලාලිට වැඩිය පුෂ්පෙ හොදයි ටිකක් හරි මනුස්ස කම තියෙනවා
@nimashafernando2203
@nimashafernando2203 2 сағат бұрын
so nice❤
@NilangaKumari-o4x
@NilangaKumari-o4x Сағат бұрын
Aduna 😔😔😥
@HAZOYSA
@HAZOYSA 3 сағат бұрын
Main role වුනාට පාරමී වගීෂ acting ඒකාකාරීයි. කොස්තා, මල්ලිකා ඉදිරියෙන්
@power-sy4jk
@power-sy4jk 3 сағат бұрын
පාරමි එකකාරි 😅 .එ කෙල්ල ට තාමා වැඩිම විදියට තියන්නෙ
@nisha32314
@nisha32314 3 сағат бұрын
කොස්තා වේදිකාවෙන් ඉගෙන ගෙන ආපු දැවැන්තයෙක්. කතාවේ හොඳම රඟපෑම් එයාගේ තමයි. ඊළඟට ගයාන්. එයත් හදාරලා ආපු කෙනෙක්. දැන් රඟපාන අලුත් අයට තියෙන්නේ තව විෂය හැදැරීම් කරන්න. නෙත්මි සචින් සමහර වෙලාවට ඉතාමත් හොඳින් රඟපානවා. හැඟීම් ප්‍රකාශය උපරිමයි. තවත් සමහරවෙලාවට බොහොම සාමාන්‍යයි. ඒක වෙනස් කර ගන්න පුළුවන් වෙන්නේ ඒ ගොල්ලෝ රංගනය තව හැදෑරුවොත් තමයි.
@aparekkenayana67
@aparekkenayana67 3 сағат бұрын
Ekagai
@HAZOYSA
@HAZOYSA 2 сағат бұрын
@@nisha32314 ව., පා...ඒ දෙන්නට act කරන්න යමක් රචනයෙන් දීලා නැහැ. විශ්ෂයෙන් වගීෂට poweder බබා වගේ දැක්කම එපා වෙන්නේ. සිහින.. නංගි.. අනික් පැත්ත, වචනයක් පාසා attractive. Book shop love එකත් එහෙමයි.දකින්න ආසා වර්ගයේ .. ....පුෂ්පේ.. සිරිල්. ලකී .කියන්න දෙයක් නැහැ සත්‍යම මිසක් රඟපානවා නෙමෙයි.
@HSty-vj5gy
@HSty-vj5gy Сағат бұрын
මන් හිතන්නෙ Acting නෙවෙයි එකාකාරි. Script writer ඒ දන්නගෙ චරිත ගොඩනගන විදිය එකාකාරී.
@madu_87
@madu_87 3 сағат бұрын
Adha kathavata nam eduna😢 Aliyah eka thama Sihina ekka Akka gena dukai kiwwe.. monava unath eyala lassana family ekak.. monday mama hithanne ammath Parami ta eththa kiyai.. 😢❤ hemadhaama vage kathava lassanai.. hebei den thamai kathaava patan ganne.. Lucky, Wageesha❤Parami dekka kiyanne vinaasayi.. Dabare kiwwa hari.. Wageesha ta laga di ma karadarayak weyi vage.. Wageesha Paramita kisima karadarayak wenna epa.. eyala wen karannath epa😢❤
@Seeker-y9l
@Seeker-y9l 3 сағат бұрын
එයා එදා මූඩ් ගහලා ඉඳලා තියෙන්නෙත් ඒක තමයි පාරමී එක්ක එළියට ගිය වෙලාවෙත් එයා ඇත්ත දැනගෙන ඉන්න ඇත්තෙ
@madu_87
@madu_87 3 сағат бұрын
@@Seeker-y9l ow.. Aliyah ge e wenasa adha thamai therune😥
@slvib
@slvib 4 сағат бұрын
ලකී මුදලාලි දැක්කා කියන්නෙ ඉතින් ඉස්සරහට පාරමීටයි වගීෂටයි ලොකු කේස් එකක් වෙනවා
@madu_87
@madu_87 3 сағат бұрын
Specially Wageesha😢 Dabare kiwwa hari.. Wagee ta atha laga karadarayak vage😢
@frinhndogeetha1534
@frinhndogeetha1534 Сағат бұрын
Mara dukak danuna aliya ge kathaweta
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt Сағат бұрын
❤😊 කොස්තා 😅😅❤😄 අතල් na broo oya natuwa hina wena seen ekk goda දවසකින් giye 😅 👍 . 13:46 cenfiuse උන්ගා බුංගා 😂😂 කොස්තා ❤. Parami ❤🥺💔 anee e family ek eyala ahliya ❤🥺💔 . Serama dann hangan inne ඇත්ත kiwwat parami kawada wt eyala dala ynne na ❤✨️. පුෂ්පේ t pww u hoda eka u balu wade kra et luky tama satha 💔😐 .
@nilanthatharanga6818
@nilanthatharanga6818 2 сағат бұрын
Paramee wageesha wen karanna eapa
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Сағат бұрын
Ada dukai godak ❤❤❤❤
@ShashiKumar-df9dk
@ShashiKumar-df9dk Сағат бұрын
Puspe tamai katawe ❤lin aka
@manojindikawijesingha6245
@manojindikawijesingha6245 40 минут бұрын
❤️🥺
@weraduwawellalagesurangi8582
@weraduwawellalagesurangi8582 2 сағат бұрын
නිම්නාද පෙන්නුවෙ නෑ ගොඩක් දවසකින් නේද
@Dilshai995
@Dilshai995 2 сағат бұрын
Mokada oya 😂 asama na
@umejasanmini5993
@umejasanmini5993 3 сағат бұрын
පාරමීට ඕන දෙයකට ලොකු අයියා ඉන්නවා 🤭😅 Wageesha ❤Parami Valentine special මුකුත් නැද්ද දන්නෑ.
@madu_87
@madu_87 3 сағат бұрын
Anthimata eththatama ayya weida danne na😢eyala mechchara bara karala kiyanne🤔
@madu_87
@madu_87 3 сағат бұрын
Hasun Ayyagen thamai ahanna wenne😅
@umejasanmini5993
@umejasanmini5993 14 минут бұрын
@@madu_87 එහෙම වෙන්නේ නැති වෙයි. ඊවා නිවෙසේ යාලුවෝ දෙන්නා වෙයි එයාලා.
@madu_87
@madu_87 11 минут бұрын
@@umejasanmini5993 ehema unoth hodai. Mata mula idalama hithune Chanchi Wageesha sahodarayo kiyala😅
@nisansalachathu2523
@nisansalachathu2523 Сағат бұрын
Chanchi akkita hemba 😂
@deshaninavodya9599
@deshaninavodya9599 14 минут бұрын
Bln ynkota gdra hemoma dn dnwa parami arn hdgtha kyl eth parami meka dnwa kyl kuruth hthn ne😂
@sachiniamarathunga
@sachiniamarathunga 3 сағат бұрын
Ada kathawatanam godak dukai paramige gedara
@santhijayalath2394
@santhijayalath2394 3 сағат бұрын
❤❤❤❤harema lassana kathawak
@maneeshaoshadhi1378
@maneeshaoshadhi1378 4 сағат бұрын
Vagisha❤Parami
@nilanthatharanga6818
@nilanthatharanga6818 2 сағат бұрын
ලකි මුදලාලි අයින් කරන්න .
@sjkumara1306
@sjkumara1306 Сағат бұрын
Ayin krala ubawa ethanata damu neda?
@sasinianuranga7885
@sasinianuranga7885 4 сағат бұрын
Ane Aliya a tikata duka hithuna😢
@power-sy4jk
@power-sy4jk 3 сағат бұрын
සදුදා තාමා කොටස තියන්නෙ පාරමි යි -අම්මා
@JanithMadushan-q5h
@JanithMadushan-q5h 4 сағат бұрын
Wagiyati paramitai adare aya like 50k danna 😢
@KAVIRATNARAMANI-yo7dz
@KAVIRATNARAMANI-yo7dz Сағат бұрын
❤❤❤❤🇦🇪
@TharangapushpaKumaraSingappuli
@TharangapushpaKumaraSingappuli 3 сағат бұрын
Amma.thaththa.aliya me thamai methek balapu duka hithenama kathawa
@roweenanuksha
@roweenanuksha 3 сағат бұрын
Dn thamai kathawa hariyatama ptn gththe
@sadunChamara-db1tp
@sadunChamara-db1tp 4 сағат бұрын
සරන්ගගේ බඩ්ඩ තමයි පෙන්නන්න බැරී ...මොඩ ඇඩ් දනවා වැඩ්‍යි
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 2 сағат бұрын
අනෙ දැන් සි ගනදෙවි කතාව නැ නෙද 🤔🤔🤔🤔
@SachiniMangala-f9f
@SachiniMangala-f9f 3 сағат бұрын
@AruniJeewanti
@AruniJeewanti 3 сағат бұрын
චංචි ට හෙම්බිරිස්සාව 😂
@ShanukaRathnayaka-r2d
@ShanukaRathnayaka-r2d Сағат бұрын
😂🤣🤣
@vijasundara3054
@vijasundara3054 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isharaudayangani7187
@isharaudayangani7187 Сағат бұрын
Dinakshita hembirissawada kheda me kotas wala...😢😢
@nadeeshadilhani5330
@nadeeshadilhani5330 4 сағат бұрын
😍😍
@HimaliMadurika-q4y
@HimaliMadurika-q4y 4 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@ChathuAR
@ChathuAR Сағат бұрын
මේකේ මියුසික් කරපු ගෝතයා කවුද අප්පා උලමෙක් කෑ ගහනවා
@JanithMadushan-q5h
@JanithMadushan-q5h 4 сағат бұрын
Sachin best actor 🎉
@AsankaEranda
@AsankaEranda 4 сағат бұрын
😂
@BhagyaSathsarani-x7x
@BhagyaSathsarani-x7x 4 сағат бұрын
ඇති වෙන්නැද්ද හලෝ ඔයාට ඕක දාලා....😊 ඔයාට ඇති උන්නැති උනාට ඕක දැකලා මට එපා වෙලා තියෙන්නේ .....😊 Comment බලන්න ආපු ගමන් තියෙන්නේ මේ comment එක 😂😂
@nisha32314
@nisha32314 3 сағат бұрын
දැන් ඇති නේද. රංගනය හොඳ නම් ඉබේම ඉස්මතු වෙනවා. කමෙන්ට් හිතලා දැම්මා කියලා වෙනසක් එන්නේ නෑ නේද. එතකොට පම්පොරියක් වගේ නේ. හිතලා බලන්නකෝ.
@Kidurangana4231
@Kidurangana4231 3 сағат бұрын
Sachinge relation knk
@AyeshaMadhuwanthi-yq6rk
@AyeshaMadhuwanthi-yq6rk 3 сағат бұрын
​@@BhagyaSathsarani-x7xමමත් ඔය ටිකම රිප්ලයි කරන්න හැදුවා විතර්‍යි 😂
@nadeetharangaaa1351
@nadeetharangaaa1351 2 сағат бұрын
Ewara wenna lagaiida 😢
@lankalanka7765
@lankalanka7765 56 минут бұрын
මේ පුෂ්පේගේ කොටස් යද්දී නරියෙක් හූහූ කියනවනේ ඇයි ඒ
@malithidewmini6651
@malithidewmini6651 2 сағат бұрын
Kostage acting maru
@cricketfan9213
@cricketfan9213 3 сағат бұрын
ඇයි බං මුන් අඬන්නේ පාරමී මැරිලා වගේ.. අරන් හදාගන්න එක ඔච්චරටම අඬන්න තරම් කාරණාවක්ද බං.. 🤣🤣🤣
@Nethuldehansa
@Nethuldehansa 3 сағат бұрын
ළමායි .... ඔගොල්ලොන්ට ලස්සන 1.දිනක්ශි 2.රොශෙල්
@madu_87
@madu_87 3 сағат бұрын
Roshel😊
@Seeker-y9l
@Seeker-y9l 3 сағат бұрын
රොෂෙල් තමයි වැඩිපුරම❤️ හැබැයි අම්මා කෙනෙක් වෙලත් දිනක්ෂිත් ලස්සනට ඉන්නවා ඉතින්
Visekari | Episode 79 - (2025-02-07) | ITN
19:54
ITN Sri Lanka
Рет қаралды 175 М.
"Devona" seriali | 35-qism
41:06
Mening Yurtim - MY5
Рет қаралды 8 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Fish Gravy #food  #fish #cooking
8:40
NEERO Production
Рет қаралды 9
ፍቅር 💘እውነት ነው is live
ፍቅር 💘እውነት ነው
Рет қаралды 89
Visekari | Episode 78 - (2025-02-06) | ITN
19:36
ITN Sri Lanka
Рет қаралды 586 М.
Jaanu | Episode 511 - (2025-02-07) | ITN
18:56
ITN Sri Lanka
Рет қаралды 41 М.
ፍረ ናግስ Fre Nags is live!ሰላማት
ፍረ ናግስ Fre Nags
Рет қаралды 5
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН