Paradeese | Episode 45 - (2024-09-30) | ITN

  Рет қаралды 151,806

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Paradeese | Episode 45
#ITN #ITNSriLanka #ITNDigital #Paradeese #episode45
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 183
@manjularoshini2925
@manjularoshini2925 6 сағат бұрын
පලතුරු පුෂ්පයට හොඳ වැඩේ. පාරමීගෙ නංගිගෙන් හොඳට අහගත්තා. පලතුරු පුෂ්පයට ලැජ්ජාවක් නැ.
@s.n5829
@s.n5829 6 сағат бұрын
පාරමි ගේ අහිංසක බැල්ම යි හිනවායි🥺.පාරමි ලස්සනට නටනවා ❤
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 5 сағат бұрын
ඔව් එයා හරිම ලස්සනයි වගේම ඩාන්ස් එකත් ලස්සනයි . ❤❤❤❤
@kushi784
@kushi784 6 сағат бұрын
පීල්ඩ් එකෙ ඇත්ත තත්ත්වය තමා මේ කතාවෙන් පෙන්නන්නෙ..තව කෙනෙක් ඉස්සරහට එනවට කැමති නෑ.
@Imantha_bandara1
@Imantha_bandara1 5 сағат бұрын
මේ දවස්වල යන හැම drama එක්කටම වඩා මේකෙ editing quality එක makeup ටික cast ටික හැමදේම හොදටම තියෙනවා හොදට match කරල තියෙනවා මේකනම් මරු ❤ Next level 🔥
@EraaTikka
@EraaTikka 6 сағат бұрын
පාරාදිසෙ පැයක් ඕන කියල ඉල්ලන අය කෝ ❤
@kosalajayasinghe9289
@kosalajayasinghe9289 6 сағат бұрын
මොනව වුනත් සචින්ට රොෂෙල් ව මාර විදියට කැපෙනවා
@shainimadushani7291
@shainimadushani7291 5 сағат бұрын
Hmmm❤❤❤
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 6 сағат бұрын
කොස්තා නැත්තම් මේ කතාවෙන් වැඩක් නෑ සුපිරියටම චරිතය කරනවා ❤🎉💎💯💫👍
@Freedomgirl2003
@Freedomgirl2003 6 сағат бұрын
කමෙන්ට් වල චන්චිට බනිනවා ඕවර් ඇක්ටින් කියලා එයා එ අවස්තාවෙ එහෙම එකක් තමා යකුනෙ act කරන්නෙ 😂
@Seeker-y9l
@Seeker-y9l 6 сағат бұрын
මොකද්ද මේ රහස?පාරමී මංගලිකාගෙ ළමයෙක් නෙවේද නැත්නම් වගීෂ මංගලිකාගෙ දරුවද?
@nelunikadevindi685
@nelunikadevindi685 6 сағат бұрын
අන්තිමට ඉන්නේ වගීශ ෆීල්ඩ් එකට ආව මුල් කාලේ..මාධිවී ලහටලුනේ චාන්ස් එකක් ඉල්ලන් ආවේ..ඒ පෙන්නන්නේ ඒක වෙන්න ඇති..සමහරක් විට වගීශගේ ඒ ආව ගමන් මග පෙන්නයි..අර පාරමීගේ අම්මලා හන්ගන රහසත් පාරමී වගීශ අතරත් ලොකු සම්බන්ධයක් ඇති🥲
@dinukasirimanna2824
@dinukasirimanna2824 5 сағат бұрын
චන්චි බයවෙලා ශලා field එකට ඇවිල්ලා එයාගෙ තැන ගනියි කියලා...😅😅
@Freedomgirl2003
@Freedomgirl2003 6 сағат бұрын
ශලා දකිද්දි කොස්තගෙ පැණි බේරෙනවා 😂❤
@umejasanmini5993
@umejasanmini5993 3 сағат бұрын
මේ දවස් වල ආසාවෙන්ම බලන එකම drama එක Sachin❤Roshel perfectly matching.
@manjularoshini2925
@manjularoshini2925 6 сағат бұрын
පාරමී ගේ අම්මත් ෂෝක් අනේ. හරියට අක්කලා නංගිලා වගේ❤❤
@Ungipeiris693
@Ungipeiris693 6 сағат бұрын
දවස් දෙකක් ඉවසන් හිටියේ බොහොම අමාරුවෙන්
@SiraniWidanagamage
@SiraniWidanagamage 6 сағат бұрын
මේ චංචි ශලා ක්ෂේත්‍රයට එනවට කැමති නෑනෙ😒 කෙනෙක් හලාගෙන කපාගෙන ඉස්සරහට යන්න හැදුවට ඒ කෙනාට සාර්ථක වෙන්න වෙන්නෙ නෑ..💔
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 5 сағат бұрын
ඒක එයාගෙ ජාන වලින් එන ඒවා .
@pramudinawodya
@pramudinawodya 4 сағат бұрын
ඇත්තටම මං රොෂෙල්ට ඉස්සර කැමති නෑ දැං කතාව නිසා එයාට කැමති හිතුන❤
@TharuMalshani
@TharuMalshani 5 сағат бұрын
මන් වගෙ එක episode එකක්වත් මගාරින්නෙ නැතුව phone එකෙන් බලපු අය ඉන්නවද.🤗😊
@HSty-vj5gy
@HSty-vj5gy 6 сағат бұрын
Drama එකේ අන්තිමට නැගලම යන love එක වෙන්නෙ කොස්තා ශලා love එක 😅
@ishanisadamali9078
@ishanisadamali9078 6 сағат бұрын
මොකද්ද ඒ රහස චන්චිනම් එපා වෙනව හිනවෙන කැත
@Vimuproduction1
@Vimuproduction1 7 сағат бұрын
මේ කතාවෙත් කොහෙන් හරි අවසානෙදි හරි සාරංග මතුවෙයිද දන්නෙ නෑ 😂
@sach1222
@sach1222 6 сағат бұрын
අපොයි එපා ආසාවෙන් බලපු ලලයි ලිලයි ලයි එකත් මැද්දට පැනලා කෑවා
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 6 сағат бұрын
අම්මො ඔව් දැන් නම් ඇති අප්ප එයා
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 6 сағат бұрын
😂
@UdayangaKumari-c5f
@UdayangaKumari-c5f 6 сағат бұрын
ඒකනම් කියන්න බෑ 😅💔
@indunikamirihana5484
@indunikamirihana5484 6 сағат бұрын
​@@sach1222Apo ow vinasa kara
@hsbpererahsb8253
@hsbpererahsb8253 4 сағат бұрын
චංචලා ව පලතුරු පුෂ්පෙට set කලානම් හරි එතකොට හැමදාම ජූස් බොන්න පුලුවන් නෙ
@Vimuproduction1
@Vimuproduction1 7 сағат бұрын
මොන කතා ඇවිල්ලා ගියත්...තව මොන කතා ආවත්...මොන කතා සම්මාන ගත්තත්...මමනම් මේ තරම් උනන්දුවෙන් බලපු සහ බලන වෙන කතාවක් නැහැ.එකෙන්ම පාරාදීසේ පිස්සුවක්....❤️✌️
@super6channel233
@super6channel233 6 сағат бұрын
Roshel ගේ හිනාව ❤❤❤❤
@HarshaniPerera-z5d
@HarshaniPerera-z5d 5 сағат бұрын
එච්චරයි අඩු
@Yashodhabandara-i37
@Yashodhabandara-i37 5 сағат бұрын
පාරමීගෙ අම්ම ❤ අන්ජුලා අක්කි ලස්සනට රහපානව ❤🎉
@vimathru
@vimathru 5 сағат бұрын
ඔව් එයා වෙනස්ම චරිතයක් මේ රගපාන්නේ මන් දැකලා තින්නේ ම දුශ්ට චරිතයි කොමඩි චරිතයි විතරයි ❤
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 5 сағат бұрын
අනේ නාකි විශේ ගෙටත් උසේලු. නාකිච්චි අර පොඩි එකාට පාඩුවේ ඉන්න දීපන්. ගයත්‍ර්‍රී, වේසා මගුල.
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 6 сағат бұрын
ගාමිණි පුතා වගිශ කියලා ඉක්මනින් දැන ගන්න කම් බලගෙන ඉන්නෙ මම ❤
@JayalathPathmasiri
@JayalathPathmasiri 6 сағат бұрын
පුෂ්පයා පෙන්නන කොට දාන සද්දේ😅😅
@Sewmianuththara33
@Sewmianuththara33 7 сағат бұрын
Roshel is the besr❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 6 сағат бұрын
මෙි දවස්වල ගොඩාක් ආසාවෙන් බලන ලස්සන drama එකක් රගපාන හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාදාරනයක් කරනවා විශිෂ්ඨයි ❤❤😊😊😊
@kushi784
@kushi784 6 сағат бұрын
මේ පලතුරු පුශ්පටා එද්දි දාන ටෝන් එක සෙට් නෑ උගේ ගොන් චන්ඩි කමට😂😂
@NiroshNirosh-f4f
@NiroshNirosh-f4f 7 сағат бұрын
අපෝ දිනක්ශිකෙ ඔවර් ඇක්ටින්.මවා ගත්තු හිනාවක් තියෙන්නෙ
@මිශූ
@මිශූ 6 сағат бұрын
මන් හිතන්නෙ පාරමිත් හදාගන්න ගත්ත දරුවෙක් ද කොහෙද , ඒ කාලෙම වෙන්න ඇති වගීශත් ලමා නිවාසෙ ඉන්න ඇත්තෙ
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe 2 сағат бұрын
ow neda.
@tharinilu4101
@tharinilu4101 6 сағат бұрын
කොස්තා ශලාට දීපු ලයින් එක කෝමද 😂
@tharushathikshana2172
@tharushathikshana2172 4 сағат бұрын
නිදකින් විතරක් සාරංග නම් ගෙන්න එපා හැම එකෙම නාකි තරුනයාගෙනවා
@Oss-x1p
@Oss-x1p 6 сағат бұрын
හැමදාම අහවල් එකෙන් මේ කතාව බලන අය කෝ😂
@sewwandi-c5q
@sewwandi-c5q 6 сағат бұрын
කොස්තා නියමයි අනේ❤❤❤❤❤❤❤ පාරමී වගී❤❤❤❤
@anuu19
@anuu19 6 сағат бұрын
Chanchigei shalagei hemdama ekama kthawa ynne.. director msg krn ekai, sanjewage thathwei, lapei, agahdgnn ekai e tikamai hemdama.. kosthage seen nm maru ❤❤
@DilshaniSenarath-p1p
@DilshaniSenarath-p1p 5 сағат бұрын
Me paramige top tika nam lassni....❤
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt 6 сағат бұрын
❤❤❤😊😊😊 , ati yntm ada lssna ta tika welawk Dance ek baluva 😊 ,Parami ❤ 🥰🤗😍 . Deprak baluva hamdama tika tika natuwa ohoma dannkoo .🥰🥺❤ . Roshel 💎 akkii panaa 🤗🤗🤗🥰🥰🥰💌💌💌💖💖💖😍😍😍💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌 ...... E black culor frock ekaata oya Dance ek .🥺😍😍😍🥰🥰🥰😘😘😘😚💎
@sach1222
@sach1222 6 сағат бұрын
ආසාවෙන් බලන ලස්සන කතාවක් ❤❤
@Methmioshadi-lx7pp
@Methmioshadi-lx7pp 5 сағат бұрын
රොශෙල් අදින කුර්තා ටිකනම් මාරම ලස්සනයි 🥺❤️
@WeeraZ_1111
@WeeraZ_1111 4 сағат бұрын
Sirawatama ❤️
@SabitaGalmangodaguruge
@SabitaGalmangodaguruge 3 сағат бұрын
Ow marama lassanai
@SamaliMk-oq6ps
@SamaliMk-oq6ps 6 сағат бұрын
Director plz dinakshita kiynna කොත්තයියා newei කොස්තා අයියා kiyala
@dilinimadushika6178
@dilinimadushika6178 5 сағат бұрын
එයා කියන්නෙ කොත් අයියා කියල...fit එකට
@gamingmax4271
@gamingmax4271 6 сағат бұрын
මගේ ආසම නාට්‍ය මේ දවස් වල
@kawyasenuri2352
@kawyasenuri2352 5 сағат бұрын
Roshel harima lassanata dance karanawa.
@Sewmianuththara33
@Sewmianuththara33 7 сағат бұрын
My favorite drama❤
@tituakarsha1204
@tituakarsha1204 7 сағат бұрын
ඉක්මනට ගේන්ඩෝ🙈
@mahimathili5701
@mahimathili5701 6 сағат бұрын
Roshel best❤
@LakshiFashion-93
@LakshiFashion-93 4 сағат бұрын
පාරමීගේ ඇදුම් ..❤❤
@NiranjanSxoviour
@NiranjanSxoviour 5 сағат бұрын
නාට්‍ය නම් හොඳයි හැබැයි මේ නාට්‍යය මැද්දෙන් හැම වෙලාවේම හූ۰. ගාන්නේ ඇයි?
@GayaniGayani-m2z
@GayaniGayani-m2z 5 сағат бұрын
😂
@alokaguruge3365
@alokaguruge3365 6 сағат бұрын
සීන් එකකට එකක් ගැලපෙන්නෙ නෑනෙ.
@SehaniBuddika
@SehaniBuddika 5 сағат бұрын
Roshel akka hari lassanai.❤
@wishimadhu6726
@wishimadhu6726 5 сағат бұрын
යකෝ දැන් ටිකක්ට කලින් චංචි,කොස්තා එක්ක හොදට ඉදලා ඒ තප්පරෙන් තරහ වුනේ කොහොමද ????
@Seeker-y9l
@Seeker-y9l 5 сағат бұрын
එඩිටින්වල අවුලක් වගේ.අර එදා කොස්තා චංචිට කෑගහන සීන් එකෙන් පස්සෙ යන්න තිබ්බ එකක්ද මන්දා අද ගියේ
@SaMforever4444
@SaMforever4444 5 сағат бұрын
eka edit eke awlak neme .a pennanne nalu niliyange aththa thathwe.minissu issarahath eyala raganawa boruwat.parami inna nisa wennathi ehema hasirennaththe
@Seeker-y9l
@Seeker-y9l 4 сағат бұрын
​@@SaMforever4444 ඔව් පාරමී විතරක් ඉන්න තැන චංචි එයා දිහා නිකන් අමුතු විදියට වගේ බලන්නෙ.ඒ දෙන්නා විතරක් මීට් වෙන සීන් එකක් තියෙනවා මෙ සතියේ
@Anuradharamanayaka
@Anuradharamanayaka 4 сағат бұрын
lama niwase Anith lamaya parami wage 😒🔎 gaminige lamaya parami wennath bari na 😀
@Seeker-y9l
@Seeker-y9l 4 сағат бұрын
මටත් හිතුනා.ගාමිණී පුතෙක් කියලා හිතන් හිටියට කවදාවත් ඇස් දෙකෙන් දැකලා නැනෙ.ගාමිණීට හිටියෙ දුවෙක් වෙන්නත් පුළුවන්.ඒ දුව පාරමීද දන්නැ
@maheeshijayathilaka2832
@maheeshijayathilaka2832 6 сағат бұрын
අන්තිමට පෙන්නන්නේ වගීශ නෙමෙයි නේද? Double acting d mnda
@ChathuriPiyumali
@ChathuriPiyumali 6 сағат бұрын
Na neda kalin seen ekak e pennanne man hithanne.. eya feeld ekata apu mul kale ekak mathak wenawa athi
@an-f3x
@an-f3x 6 сағат бұрын
wagee field ekata apu mul kale scene ekak
@maheeshijayathilaka2832
@maheeshijayathilaka2832 6 сағат бұрын
​@@ChathuriPiyumali aa
@Seeker-y9l
@Seeker-y9l 6 сағат бұрын
මාධවීගෙ හෙයාර් ස්ටයිල් එක😂😂
@an-f3x
@an-f3x 6 сағат бұрын
na ne e issara scene ekk widyata yanne😁
@Seeker-y9l
@Seeker-y9l 6 сағат бұрын
​@@an-f3x ඔව් නේහ් ඉස්සර එකක් තමයි😂😂😂
@ytqueen20
@ytqueen20 5 сағат бұрын
දිනක්ෂි නිකන් ඔවර් ඇක්ට්න් වගේ නැද්ද ...😂😮😮
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 сағат бұрын
ඔව්😂😂
@ThiliniNisansala-c8z
@ThiliniNisansala-c8z 4 сағат бұрын
wagisha parami gamini ❤❤❤❤
@vinuvinu6630
@vinuvinu6630 5 сағат бұрын
අමිලගෙ චරිතේ ශෝක් අනේ 😊❤
@Dinushkamihiran
@Dinushkamihiran 3 сағат бұрын
Roshei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@maheshikadulshani8461
@maheshikadulshani8461 6 сағат бұрын
Paramige ammala venas karanna epa.e family eka lassanai
@Nishshankadilsha
@Nishshankadilsha 4 сағат бұрын
අධ්‍යක්ෂගෙ නම කොත්තද ,කොස්තද ?
@lakshikaakalanki693
@lakshikaakalanki693 4 сағат бұрын
Paramige adum tika nm maara lassani❤
@ChamilaBalasooriya-qs3kq
@ChamilaBalasooriya-qs3kq 6 сағат бұрын
Harima lassanai kathawa kosta niyami🌹🌹🌹🌹
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 6 сағат бұрын
Mn hitanne parami meyalage daruvek navei vge eka tamai pushpe rahasa eliyata danava qwe ane mnda issara idanma mta ahema hithuna danna ithin balamuko
@kalanisamarakoon6787
@kalanisamarakoon6787 3 сағат бұрын
Supirima supirima supirima drama ekk.metha kalaye dekk hodama coliti drama ekak.❤️pradana xharitha isan sesu charitha dakwa hodatama thathwika lesa ragapanawa.ara ara gamini eyage yaaluwa amilai e charitha dekaayasayakin thorawaranganaye jiwamana wena charitha dekk.pramige family ekath e wage.thathwikabawa 100% ❤
@anurakiriella1801
@anurakiriella1801 6 сағат бұрын
කොස්තගේ රගපෑම් නියමයි.
@ytqueen20
@ytqueen20 5 сағат бұрын
පුෂ්පේ ඉන්න කොටස් දාන සද්දේ එපා වෙනවා....😂😂 අයින් කරන්න එ මගුල..😅😅
@AnushikaThathsarani-t3n
@AnushikaThathsarani-t3n 5 сағат бұрын
Pushpe enakota yana tone eka nm maru😂
@Phone-gb3oq
@Phone-gb3oq 3 сағат бұрын
Ammala dula harima lassani hariyata akkala nangila wagei❤😊😊😊
@amaliahinsa6355
@amaliahinsa6355 2 сағат бұрын
මරු අම්මලා දුවලා හරිම ලස්සනයි ❤❤
@Madusha97
@Madusha97 6 сағат бұрын
Edit eke aulk thiynwa kiyla hithenne mt withrda? Parami ain krnna una seen eka thanin thanin pennwa kisima piliwalak na
@Rabbit-18-k2m
@Rabbit-18-k2m 6 сағат бұрын
Ow ane
@ChamaliPalliyaguruge
@ChamaliPalliyaguruge 5 сағат бұрын
ඔව්ව්
@janudi_senanayaka
@janudi_senanayaka 4 сағат бұрын
ශලා ලස්සනයි.... ❤️
@Viduvimansa7890
@Viduvimansa7890 6 сағат бұрын
යොහානි ලස්සනයි 🥰❤
@SUDUDONI4
@SUDUDONI4 7 сағат бұрын
❤❤
@minsadisiriwardana20
@minsadisiriwardana20 5 сағат бұрын
15:48 Parami 🖤🥺
@KrishanManuranga
@KrishanManuranga 5 сағат бұрын
වගී පාරමී ❤❤❤
@sadeepasewwandi7169
@sadeepasewwandi7169 7 сағат бұрын
Hii
@KuwaitAsd-cs1is
@KuwaitAsd-cs1is 6 сағат бұрын
Gaminige,daruwa,thamai,wagisa
@sithiralandage5269
@sithiralandage5269 6 сағат бұрын
Film ekak gahana line ekak na music video ekak shoot karanawa wage penne
@HarshaniPerera-z5d
@HarshaniPerera-z5d 5 сағат бұрын
මෙච්චර දවස් දැකලා තිබ්බ නැති දිනක්ශිගෙ හිනාව දැක්කෙ මේ කතාවෙන්
@GayaniWasanthi-ts8bx
@GayaniWasanthi-ts8bx 3 сағат бұрын
Wagesage amma paramige ammada danneth na
@raween1862
@raween1862 7 сағат бұрын
Hi
@chathuuuamandi9036
@chathuuuamandi9036 7 сағат бұрын
@dineshprasanna3307
@dineshprasanna3307 5 сағат бұрын
Kauda bng මේකේ හූ කියන එකා😊
@DushaniShalika
@DushaniShalika 5 сағат бұрын
😂
@GayaniGayani-m2z
@GayaniGayani-m2z 5 сағат бұрын
😂
@pramudinawodya
@pramudinawodya 4 сағат бұрын
බකමූණා😂
@slentertainment5621
@slentertainment5621 6 сағат бұрын
@AroshaKumari-vo3kw
@AroshaKumari-vo3kw 5 сағат бұрын
මාදවී ශලා මහා අප්පිරියාවක් ලස්සන කතාව කනවා
@PathmaWickramasinghe-n7n
@PathmaWickramasinghe-n7n 3 сағат бұрын
ඇත්ත තමා
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq 5 сағат бұрын
ලස්සනයි ❤❤❤
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 6 сағат бұрын
❤❤❤❤❤ nice papy ❤❤❤
@yamunahewage7166
@yamunahewage7166 4 сағат бұрын
Kuppayage ladarama appiriyai ...සත පහකට ගණන් ගත්තේ නෑනේ 👏👏👏
@melanthadinushal4575
@melanthadinushal4575 4 сағат бұрын
Gamini best father❤️
@ThiliniNisansala-c8z
@ThiliniNisansala-c8z 5 сағат бұрын
pushpata huu kiyana eka maru
@KaushalyaFernando-wk6yw
@KaushalyaFernando-wk6yw 6 сағат бұрын
Apooo me dinakshi penna Bh matanm
@jeffni824
@jeffni824 5 сағат бұрын
Paramii❤❤❤
@tastyfoodplate
@tastyfoodplate 6 сағат бұрын
Paramige amma shok
@surekaolsen5748
@surekaolsen5748 5 сағат бұрын
Apo madawige kata
@manishadeu6412
@manishadeu6412 5 сағат бұрын
Wagisa mokada me anarga wage ahi baba atha ganne kopi epa kiyadenna adari kopi
@SaMforever4444
@SaMforever4444 5 сағат бұрын
ai ithin oya a deka match karanna yanne.a deka teledramas 2k
@DilshaniSenarath-p1p
@DilshaniSenarath-p1p 5 сағат бұрын
Ada lape nene......
@PathmaWickramasinghe-hs3pv
@PathmaWickramasinghe-hs3pv 2 сағат бұрын
පාරාදීසයේ තමා ලස්සනම
@peshalapela8136
@peshalapela8136 6 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sihina Genena Kumariye | Episode 10 | 2020- 02- 23
40:20
Hiru TV
Рет қаралды 207 М.
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 85 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 18 МЛН
Jaanu | Episode 417 - (2024-09-30) | ITN
21:41
ITN Sri Lanka
Рет қаралды 99 М.
ජනපති අනුර කියපු වචන දැන් පස්සෙන් එනවා
38:05
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Deweni Inima | Episode 239 04th January 2018
21:33
TV Derana
Рет қаралды 2,4 МЛН