Paradeese | Episode 84 - (2024-11-22) | ITN

  Рет қаралды 152,293

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 222
@Ruwankalpana-l2g
@Ruwankalpana-l2g 6 сағат бұрын
කොමඩි චරිතම කරන නළුවො ලංකාවෙ ඉන්නව. උංගෙ ඒවට හිනා යන්නෙත් නෑ. දාබරේ මේ වගේ ආතල් චරිත හැමදාම කරා නම් දාබරෙත් සතුටින්. බලන අපිත් සතුටින්. 😂😍
@nishantha5751
@nishantha5751 4 сағат бұрын
ITN එකෙන් බලන හරිම ලස්සන කතාවක්.හරිම ආසාවෙන් බලන්නේ. Nethmi rosel පාරම්ගෙ චරිතයට.මාර රංගන දායකත්වයක් දෙනවා.හරිම දක්ෂ නිළියක්.ඉදිරියෙදී දක්ෂ ජනප්‍රිය නිළි යක්. වෙයි කියල හිතෙනවා.දාළදා සමිඳුන් පිහිටයි දුව ඔයාට.
@ChamudikaGamage
@ChamudikaGamage 3 сағат бұрын
ඒ ගෑනීටනම් දෝදුම තමා.... කොත්තා අයීයේ😂😅
@ImeshaImesha-kn6ni
@ImeshaImesha-kn6ni 6 сағат бұрын
අම්මෝ යන්තම් ඇති අලුත් film එකේ වැඩ පටන් ගත්තා..❣️🤗🌈🌷
@JanithMadushan-q5h
@JanithMadushan-q5h 7 сағат бұрын
Parmiti wagishti adra ay like akak danna😮
@s.n5829
@s.n5829 6 сағат бұрын
පාරමි වගිෂ ගේ තියන්නෙ රණ්ඩු තමයි මෙ දවස් ටිකේ😟.ඔහොම ඉදලා කතා කරන්න ගත්ත දාට තාමා ශෝක් 🤗🤭🌹
@Ashen_Chamoth
@Ashen_Chamoth 5 сағат бұрын
වගීෂ & පාරමී fav couple ❤️😍
@Football-q2g
@Football-q2g 6 сағат бұрын
පාරමි -වගිෂ දෙන්නට නොකිව්ව විදියට හිටියට දෙන්නාට දෙන්න ආදරෙයි ❤.එක දැන්නෙ දෙන්න act කරනවා .මේ love story කාවදාවත් අමතක නොවෙන විදියට ලියන්න ❤.
@vishulab5533
@vishulab5533 5 сағат бұрын
පාරමී කියන්නෙත් ළමා නිවාසේ වාගිශගේ පොඩිකාලේ හොදම යාලුවා කියලා හිතෙන්නේ මට විතරද
@Isurikachawdri
@Isurikachawdri 4 сағат бұрын
Ow ehm thamai wage ❤
@kushi784
@kushi784 7 сағат бұрын
මාදවි ගේ රැස් බහිනකන් බලන් ඉන්න මන්😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 сағат бұрын
පාරමි ❣️ වගීෂ ❣️
@HisniHanshika
@HisniHanshika 6 сағат бұрын
කොස්තා💞ලයික් දාබරේ💞කමෙන්ට් කරගෙන යන්ද✋
@jiwithemdukak6156
@jiwithemdukak6156 6 сағат бұрын
මදාවි ගෙ කතා කරනොට නැටවිල්ල.. වගීස කැමති නැ කියලා දැනගෙන මල්ලි ගෙ කරේ බලෙන් එල්ලෙන්න හදනවා 🤣🤣🤣
@shanika-e6q
@shanika-e6q 3 сағат бұрын
😂😂😂iiiya thama.malaperethayek wage abarenne
@umejasanmini5993
@umejasanmini5993 4 сағат бұрын
වැලිතලප කොල්ලට චාන්ස් එකක් දීලා😅
@Tik_Tok_SL01
@Tik_Tok_SL01 6 сағат бұрын
අනේ අද සුදුමහත්තයගෙ කොටස් නෑනේ😢😢 එයාව බලන්න ආපු අය කෝ😮
@anndevika1605
@anndevika1605 6 сағат бұрын
Pissu honththu...kolek dakinda bha,janadpathi unath...kamak naha..
@OsandaVidusara
@OsandaVidusara 4 сағат бұрын
niyamayi
@Nishadi_1
@Nishadi_1 5 сағат бұрын
වගීෂ - පාරමී හින්දා තමා කතාව ලස්සනම 🥰🥰
@indraniperera_1
@indraniperera_1 6 сағат бұрын
වගීෂ 🥰 පාරමී
@MalekahMm-s7b
@MalekahMm-s7b 6 сағат бұрын
පාරමී අද හරිම ලස්සනයි නේද 🤍
@KVCstudio
@KVCstudio 6 сағат бұрын
පාරමීත් වගීශට කැමති ඒත් ඒ ගැන වගීශට කියාගන්න බැරිව ඉන්නෙ....❤❤❤
@mcg4426
@mcg4426 6 сағат бұрын
පාරමි -වගිෂ කතා කරේ නැතුවට දෙන්නාට දෙන්න කියාගත්ත දෙවල් ගොඩක් තියනවා ❤ එ දෙන්න acting next level.එ දෙන්නා හදවත ට දැනෙන්න act කරන couple එකක් හැම couple එක ට ම කරන්න බැ .ඔය දෙන්න සුපිරියක්.
@diluperera9693
@diluperera9693 6 сағат бұрын
මාදව්‍ ආන්ට් ඔයා දාබරේ අන්කල් ව බදින්නකෝ........... වගිශටයි පාරමීටයි ඉන්න දීල .
@ChamilaKumuduni-to2cx
@ChamilaKumuduni-to2cx 5 сағат бұрын
ඒකනි 😂😂😂
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 5 сағат бұрын
ඔව් දාබරේ තමයි මාධවීට ගැලපෙන්නේ . බැදගත්තනම් හරි ,
@KAManel-td7fd
@KAManel-td7fd 3 сағат бұрын
😂😂😂
@shanika-e6q
@shanika-e6q 3 сағат бұрын
U paw😂
@ishanisadamali9078
@ishanisadamali9078 6 сағат бұрын
පාරමි වගීශ සෙට් වෙන්නෙ නැද්ද අප්පා ඉකනින් 🥺 අද සුදු මහත්තයත් නෑනේ 😢
@Harshi_999
@Harshi_999 6 сағат бұрын
පාරමී හරියට ඇත්ත දැන ගත්ත දවසට මොන වෙඩින් එකක් වෙයිද කියලා කල්පනා කරන මම 😒
@ElisaHettiarachchi
@ElisaHettiarachchi 2 сағат бұрын
Wedding 😂
@AngelaNanayakkara
@AngelaNanayakkara 2 сағат бұрын
Mama asama charithe Pushpe. Ethin ena hoo handa niyamai.
@umejasanmini5993
@umejasanmini5993 4 сағат бұрын
පාරමී❤වගීෂ
@MenikWeerakoon
@MenikWeerakoon 6 сағат бұрын
ඉක්මනට පලතුරු පුස්පෙගෙයි රෙදි මාධවීගෙයි love එක පටන්ගන්නකෝ❤❤❤ ඇත්තටම ගැලපෙන screen couple එක ❤
@DiliniBiyagama
@DiliniBiyagama 5 сағат бұрын
😂😅
@JanithMadushan-q5h
@JanithMadushan-q5h 7 сағат бұрын
Mata like 50k yaluwn pizz😢😢❤
@Dhahhj
@Dhahhj 3 сағат бұрын
සංජීවගේ Manly look එකට මම විතරද කැමති 😫😍
@kawyasenuri2352
@kawyasenuri2352 5 сағат бұрын
Parami ❤wagisha
@sadaniperera8297
@sadaniperera8297 5 сағат бұрын
Super acting parami & wageesha❤❤
@shanika-e6q
@shanika-e6q 3 сағат бұрын
අරූ කෙල්ලත් ඉල්ලනවා සල්ලිත් ඉල්ලනවා.පුශ්පෙ නම් 😂😂🎉
@manjularoshini2925
@manjularoshini2925 5 сағат бұрын
වගිෂ ❤පාරමී දෙන්නට දෙන්නා කියන්නේ නැති උනාට හිත් වලින් ආදරය කරනවා. අලුත් චිත්‍රපටත් එක්කම දෙන්නගෙ ආදරේත් පටන් ගයි. මාදවි මල සමයම වෙන්නේ හූල්ල හූල්ල අඩන්න.
@yohansiri861
@yohansiri861 5 сағат бұрын
පුෂ්පෙට වෙච්ච දේ නම් 😂 අනේ මන්ද අෆ්ෆා 😅
@Binura-s9v
@Binura-s9v 6 сағат бұрын
දාබරේ පාරාදීසෙ ඉවර වෙන්න කලින් උඹ අපිව හිනස්සල මරනව. 😂
@manjularoshini2925
@manjularoshini2925 5 сағат бұрын
මාදවි මේ ඔයාගෙ වයසට ගැලපෙන කෙනෙක් හොයා ගන්න. වගීෂ ❤පාරමී ගේ. මේකිට ලැජ්ජාවක් නැති හැටි වගීෂ ගෙ කරේ බලෙන් එල්ලෙන්න හදනවා.
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 6 сағат бұрын
අනේ මන්ද ටෙලි නාට්ට්‍යය වලටත් අක්කලා මල්ලිලා ආදරේ මොන මගුලක්ද මන්ද ලැජ්ජයි 🤭🤭🤭
@priy4773
@priy4773 6 сағат бұрын
14:46 Parami & Wageesha ❤️
@chandani87gunathilak78
@chandani87gunathilak78 2 сағат бұрын
මේ මාධවීගේ චරිතේ අයින් කරන්න බැරිද අප්පා....එපා වෙලා තියෙන්නේ
@ChandaniGamage-zb6bh
@ChandaniGamage-zb6bh 2 сағат бұрын
මේ නාකි මගුල එහෙම බලෙන් කොල්ලො බැන්දහැකිද 😂😂
@MenikWeerakoon
@MenikWeerakoon 6 сағат бұрын
අයියෝ ගයාත්‍රි ඇන්ටි වදයක් නොවී ඉන්නවද 🙏 අනික ඔය බෙලෙක් කටහඩ ඇහෙන කොට කනට හරි අමාරුයි😖
@amaliahinsa6355
@amaliahinsa6355 2 сағат бұрын
අනේ මේ මාධවී බබා වෙන්න එපා ඔයාට ඕන අය නෙමෙයි කොස්තා අයියා ගන්නේ film වලට අපිට ඕන අය ඔයා මාධවී පාඩුවේ ඉන්න job එක කරගන 😊😊
@nilukasanjewani86
@nilukasanjewani86 5 сағат бұрын
හොද ලිපේ මල්ලි ඒක මරු
@KalaniWijerathna-eq7of
@KalaniWijerathna-eq7of 6 сағат бұрын
පාරමී මාර ලස්සනයි.😍❤⚘
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 5 сағат бұрын
කොස්තා සර් කතා කරද්දි හරිම සංවේදියි නේද
@ytqueen20
@ytqueen20 6 сағат бұрын
මාදවී බලගෙන පැත්තකට වෙලා ඉන්න දාබරේ..😂😂 ඔයාට තමයි එයා ගැලපෙන්නේ..😂
@ninie4764
@ninie4764 3 сағат бұрын
ලස්සනයි
@dilkeapesksha5032
@dilkeapesksha5032 6 сағат бұрын
Paramige lassana🥰😍
@kawyasenuri2352
@kawyasenuri2352 5 сағат бұрын
Parami wagisga denna yalu karala ikamanata adennage love story eka patan ganna appa
@senarathindika7666
@senarathindika7666 6 сағат бұрын
කොස්තා ගෙ කතා කරනකොට හරි ලස්සනයි .....🎉🎉🎉
@Abhimanisenarath
@Abhimanisenarath 6 сағат бұрын
Paramee wageesha yalu krannakoo ..😢❤
@oshadhilaksara
@oshadhilaksara 6 сағат бұрын
මුන් දෙන්නා යාලුවෙන්නෙ කවද්ද අප්පා 😒😒😒
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 6 сағат бұрын
මේ මාදාවීට හොදම පිස්සුවක්නේ තියෙන්නේ
@chomadnisanka9781
@chomadnisanka9781 6 сағат бұрын
පාරමි -වගිෂ ❤
@mudithasamanjeewa2456
@mudithasamanjeewa2456 5 сағат бұрын
අනේ මාධවි අයින් කරන්න හැටි බලන්න කටෙ කතා වත් කනවා බලන්න එපා වෙනවා 😂
@anndevika1605
@anndevika1605 6 сағат бұрын
Aurudu 55 vithara podi nangiyek aurudu 25 ka aiya kenek ta mara love ekak ne thiyene❤❤ madavi..mara kenthiyen..ne inne
@NiluciaNilu
@NiluciaNilu 5 сағат бұрын
ලස්සනයි ❤
@Madhushika-e5x
@Madhushika-e5x 5 сағат бұрын
මේ දාබරේට ගහන්න පුලුවන් බෙල්ල ගැලවෙන්න😁
@KamaniKamani-u1u
@KamaniKamani-u1u 5 сағат бұрын
Wagisa parami. Ath karoth aye kathawa balanne naha
@TharushaKavinda-l9i
@TharushaKavinda-l9i 6 сағат бұрын
Parami❤
@sewwandi-c5q
@sewwandi-c5q 6 сағат бұрын
කොස්තා නියමයි❤❤❤❤❤❤❤
@fiorellabeautyacademy722
@fiorellabeautyacademy722 6 сағат бұрын
පාරමී ගේ තාත්තා ගාමිණී වගේ 😇🤔
@manjulacool4842
@manjulacool4842 10 минут бұрын
මටත් එහෙම හිතුනා.
@amaasiriwardana9783
@amaasiriwardana9783 6 сағат бұрын
Parami ❤ Wageesha
@ThusithaLakmal-nz2gu
@ThusithaLakmal-nz2gu 4 сағат бұрын
වගී පරමී ❤❤❤❤
@ytqueen20
@ytqueen20 6 сағат бұрын
මාදවීගේ කොටස් ඔනි නෑ..සිහිනව පෙන්වන්න එ වෙනුවට ..වගකිමේන් කියන්නේ අනේ..😅 සිහින නිකන් හරි comment බලන්න අපේ...❤❤
@sarithasamaliarachchi5234
@sarithasamaliarachchi5234 3 сағат бұрын
Madawige Fendi bag ekath promote karanawa 😂
@HSty-vj5gy
@HSty-vj5gy 6 сағат бұрын
Drama එකේ main villain දාබරේද මන්ද. වගීශ ගැන මොකක්හරි ලොකු දෙයක් දාබරේ දන්නව
@peshalapela8136
@peshalapela8136 6 сағат бұрын
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@KVCstudio
@KVCstudio 5 сағат бұрын
කොස්තට කට උත්තර නැතුව ඇති පාරමී , ආදරේ කියන්නෙ විහිලුවක් නෙමෙයි කියලා කියද්දී...
@OshadiKaushalya-rr9zd
@OshadiKaushalya-rr9zd 5 сағат бұрын
සිහිනගෙයි ආලියාගෙයි කොටස් වැඩි වෙනවට කැමති අය කෝ❤️
@Riyalpathuma
@Riyalpathuma 6 сағат бұрын
පාරමිගේ තාත්තා ගාමිණීගේ පුතා කියලා කියන සෙට් එක කෝ ❤️
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 6 сағат бұрын
Ahema venna ba
@gayanisamanmali1626
@gayanisamanmali1626 3 сағат бұрын
ඒක වෙන්න බැහැ පාරමීගේ තාත්තයි ගාමිණීයි එකම වයස වගේ සමහරවිට ඒ දෙන්නා යහලුවෝ වෙන්න පුලුවන් නේද ❤️
@TharushaKavinda-l9i
@TharushaKavinda-l9i 6 сағат бұрын
Roshel hri chm ned 🙊💗
@lukamario5943
@lukamario5943 5 сағат бұрын
Rochel & mishell same vibe....
@TeslaTech1379
@TeslaTech1379 6 сағат бұрын
ආතල් නම් දාබරේ තමයි. 😂
@nipunisankalpani634
@nipunisankalpani634 5 сағат бұрын
අනේ අම්මෝ පැණි වළලු😂😂❤❤❤
@hassa4465
@hassa4465 4 сағат бұрын
Thanks
@PabasaraKavindi-n9w
@PabasaraKavindi-n9w 3 сағат бұрын
Cudumahttayawa blnna aawa mn 😪❤️
@dlcjanaka7647
@dlcjanaka7647 5 сағат бұрын
Kostha and Dabare mru 😂❤
@sureshaniherath5171
@sureshaniherath5171 3 сағат бұрын
උන්ට දෝදු කොත්තයියේ 😂😂😂
@vijasundara3054
@vijasundara3054 6 сағат бұрын
❤❤❤❤❤lasni...kosatha....raui...madayui...❤❤❤❤❤
@klriskaris6476
@klriskaris6476 4 сағат бұрын
Parami ❤❤❤❤❤❤❤
@hasini.b98
@hasini.b98 5 сағат бұрын
දාබරෙ කියන්නෙ ලකී මුදලාලි වෙන්න වැරිද 🤔
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b Сағат бұрын
Dabare..kosta..මරු අනේ
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 6 сағат бұрын
Parami nagi kodak lassnai ❤❤❤❤❤❤🎉🎉🎉
@prabodadulanjali8576
@prabodadulanjali8576 5 сағат бұрын
අනේ මන්දා පාරමිත් එපා වෙනවා වෙලාවකට වගීෂත් එක්ක යාලු වෙන්නකෝ ඉක්මනින්ම
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 5 сағат бұрын
ආපෝ ගයත්‍රිට දෙන්න චරිතයක් තිබ්බෙම නැද්ද
@EraaTikka
@EraaTikka 3 сағат бұрын
3:08 ඔව් එකිට දෝදු බං 😂😂
@wishimadhu6726
@wishimadhu6726 6 сағат бұрын
මුන්ට දෝදුද බං....😂😂😂
@DilisiImalsha
@DilisiImalsha 6 сағат бұрын
පුශ්පෙගෙ කෑලි යද්දි ඕ ගාලා සද්දයක් දාන එකා කව්ද දන්නේ නෑ
@senarathindika7666
@senarathindika7666 6 сағат бұрын
Dabareta hari dukai kale pipena mal gana.........😂😂😂
@DinithiDinithi-y3v
@DinithiDinithi-y3v 6 сағат бұрын
ගාමිණි හොයන දරුවා පාරමී වෙන්න බැරි ද 😐😌
@HiruniDeshanika-b5j
@HiruniDeshanika-b5j 5 сағат бұрын
පාරමී තමා ගාමිනිගෙ දරුවා . පාරමී වගීශ දෙන්නම එකම ලමා නිවාසේ හැදුනේ.. පොඩි දවස්වලම දරුවො නැති නිසා පාරමිට අවුරුදු 7/8 වයසෙදි පාරමිගෙ දැන් අම්මායි තත්තයි හදාගන්න ගන්නවා.. පස්සෙ ආලියා බාත් ඉපදෙනවා... පාරමි හදාගත්ත ලමෙක් කියලා පුශ්පා අය්ය දන්නවා.. ඕක තමා නිතරම පාරමිගෙ අම්මාට තාත්තා ට මතක් කරන්නෙ... අන්තිමට ගාමිනිගෙ වයිෆ් දුවයි දෙන්නම හම්බෙනවා.. පාරමි වගීස කසාද බඇදල ලස්සන බබෙකුත් ඉපදෙනවා හැමෝම එකට සතුටින් ඉන්නවා
@sChathu-i8o
@sChathu-i8o 2 сағат бұрын
​@@HiruniDeshanika-b5jethakota wageeshage ammai thaththai
@MalithaPresanna
@MalithaPresanna 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathuupeksha668
@chathuupeksha668 6 сағат бұрын
අනෙ කෝ අපෙ සුදුමහත්තයා😢❤😜
@Nonafun34
@Nonafun34 5 сағат бұрын
ලකියාව ලබන සතියෙවත් පෙන්වයිද. දාබරේට මේ ඔත්තු දෙන්නේ ලකීද?රට පැටලෙන රහසක් මෙතන තියේ. කොස්තා තමා හරිම දෙබස වගියට කිව්වේ. පිච්චෙයි 😅
@jayaranasinghe2173
@jayaranasinghe2173 5 сағат бұрын
Madawi holmanak wsge😅😅😅😅
@SanuliFernando-b6f
@SanuliFernando-b6f 6 сағат бұрын
Me madawi nakichchita pissu😂😂😂😂
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 5 сағат бұрын
මේ පුශ්පයයි මාදවියි එපා කියන්නේ කව්ද
@sChathu-i8o
@sChathu-i8o 2 сағат бұрын
un denna set unanam maru
@nimashafernando2203
@nimashafernando2203 4 сағат бұрын
vary nice❤
@lansakararashmi
@lansakararashmi 6 сағат бұрын
අපෝ මාදවී , චංචි , එපා වෙනවා කතාවෙ
@Priyanka-h1z2s
@Priyanka-h1z2s 2 сағат бұрын
Lassanai
@EitharBalushi
@EitharBalushi 6 сағат бұрын
❤wageesha
@sabapathy.7
@sabapathy.7 4 сағат бұрын
නාකි හොම්බි 😂😂😂😂
@nisha32314
@nisha32314 6 сағат бұрын
පුෂ්පේව ගෙදරින් යැව්ව හැටි😂
Visekari | Episode 25 - (2024-11-22) | ITN
19:36
ITN Sri Lanka
Рет қаралды 114 М.
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 86 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 56 МЛН
Deweni Inima | Episode 239 04th January 2018
21:33
TV Derana
Рет қаралды 2,4 МЛН
Jaanu | Episode 456 - (2024-11-22) | ITN
20:49
ITN Sri Lanka
Рет қаралды 58 М.
Ahas Maliga | Episode 73 | 2018-05-23
20:33
Hiru TV
Рет қаралды 246 М.