No video

අඩුම වියදමකින් මලින් පිරුණු ගෙමිදුලක්... ❤️🌱

  Рет қаралды 74,529

Paradise Home & Garden

Paradise Home & Garden

Күн бұрын

Пікірлер: 102
@chandimabandara2138
@chandimabandara2138 5 ай бұрын
මල් පිපේවා ඔබේ ජිවන උයනේ සුවදවත් හදවත් වගේම මල් වල මිල නොව වැදගත් මලයී වැදගත් සොබාදහම ට ❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 5 ай бұрын
ආදරෙයි මේ වටින අදහස් වලට .බොහොම ස්තුතියි ...
@NelumHerath
@NelumHerath Жыл бұрын
ඔබේ මල් පැල වගේම නිවේදනය ත් ලස්සන යි.
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@SrimathiMunasingheArachc-ez2qv
@SrimathiMunasingheArachc-ez2qv Жыл бұрын
මම අත්දැකිමෙන් දන්නවා මල් සිටවන කෙනාගෙ සිත පිරිසිදු බව ඔබ තුමියත් එහෙම කෙනෙක් යැයි මම සිතමි ස්තුතියි❤
@NelumHerath
@NelumHerath Жыл бұрын
Ow. Mama palpalawalata asayi.eth mage anthuriyam serama eththawo vinasha kara .a gana duken enne.
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
@@NelumHerath ආයෙත් මල් පැල ටිකක් හදන්න .
@NelumHerath
@NelumHerath Жыл бұрын
Hadana gaman.mal ekmanin mal pipena ata varga thiyenawanam ewanna
@devikamendis2545
@devikamendis2545 5 ай бұрын
බොහොම ස්තුතියි
@HarshaniAnusha-up2iy
@HarshaniAnusha-up2iy Жыл бұрын
115/ 1 weediyawaththa udugampola.. ... harima sathutui. Man me comments akak dapu palaveni vathawa. Aththatama godak pin. Mage loku asawak thamai hadana mal budunta puja karana aka. Ma gawa ata pethiya mal vala thabili pata tiyanawa oyata onenam awannam.... mage kaha pata vada una. Puluwannam a ata tikakuth denna. Oyage gamanata sarthakathvayata suba pathanawa....loku sobana nathi sarala minissun venuwen karana sewaya agayami... budu saranai💕
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 11 ай бұрын
ගොඩාක් ස්තුති මගෙත් අලුත් ගෙවත්ත හදාගන්න අදහසක් එකතු කර ගන්න පුළුවන් වුනා ❤❤❤
@nelumwithanage658
@nelumwithanage658 Жыл бұрын
Harima lassanai. Hema malakma vatinava. Mamath kemathi malin pirunu gemidulakata. Sthuthi obata.
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
බොහොම ස්තුතියි
@Milaniwijeneththi
@Milaniwijeneththi 11 ай бұрын
ඔබ හරිම බුද්දිමත් අයුරින් ඉදිරිපත් කරන්නේ, හරිම අගෙයි සහෝදරිය
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 11 ай бұрын
බොහොම ස්තුතියි ❤️
@janakiwijesekara4670
@janakiwijesekara4670 11 ай бұрын
So beautiful garden & flowers 👍👍👍🌹🌹🌹🌹🌷🌷🌷🌷💗💗💗💗
@renukawickramasekare3224
@renukawickramasekare3224 11 ай бұрын
කැනාස් වල අල කෑලිවලට කපලා පැල කර ගන්න පුළුවන්...
@ChandimalManoj
@ChandimalManoj 10 ай бұрын
බොහොම ලස්සනයි . ජයවේවා ♥️
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 10 ай бұрын
බොහොම ස්තුතියි ❤️
@susilapadmini2892
@susilapadmini2892 Жыл бұрын
මා ගාව එහෙම හුවමාරු කර ගත්තු මල් යායක්ම තිබුණා.ගොඩක් පුංචි ගෙමිදුලක් මට තියෙන්නෙ.පර්චස් 7ක ඉඩමක ගේ හදලා ඉතිරි ටික.වරින් වර කරපු වෙනස් කම් නිසා ගොඩක් මල් පැල අහිමි වුනා.දැන් ඉඩ තියෙන්නෙ බස්නාහිර පැත්තෙ චූටි තීරුවක්.උදෑසන හිරු එළිය වැටෙන්නෙ නෑ.අහළ පහළ උස ගොඩ නැගිලි නිසා.හරිම දුකයි මගෙ මල් පැල අකාලයෙ විනාශම වෙලා ගියා.🥺
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
අව්ව අඩුවෙන් අවශ්‍ය වෙන බිගෝනියා යායක් හදන්න. ලස්සනට තියෙයි.
@GeniusIPS
@GeniusIPS 11 ай бұрын
Very nice
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 Жыл бұрын
Vinca පොඩි අතු කෑලිත් පැලවෙනවා 🤗😊
@nandadissanayake4840
@nandadissanayake4840 Жыл бұрын
ලස්සනයි මම ඔයාට ආසිර්වාද කරනවා
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@user-rs3ig4su2x
@user-rs3ig4su2x 2 ай бұрын
ලස්සනයි😍😍
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@malsiriperera7989
@malsiriperera7989 Жыл бұрын
It's a very useful and very good video. Keep it up. Tks alot sharing it with us
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
Thank you dear ❤️
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
Thank you so much for your valuable ideas❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
Thank you so much ❤️
@Anoma164
@Anoma164 Жыл бұрын
Digatama videos genna.good luck
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
බොහොම ස්තුතියි
@Koshilachamalie.2323
@Koshilachamalie.2323 11 ай бұрын
Harima lassanayi mamath godak asayi mall wavanna ❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 11 ай бұрын
❤️❤️❤️❤️
@priyangamaduwanthi6179
@priyangamaduwanthi6179 11 ай бұрын
Thanks oyata.❤❤
@nadeekagamage9866
@nadeekagamage9866 Жыл бұрын
හරි ම ලස්සනයි
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@smallhomegarden1040
@smallhomegarden1040 Жыл бұрын
So beautiful 🌹🌹🌹
@kristarajapaksha4522
@kristarajapaksha4522 21 күн бұрын
Lassanai phadili keremath hodai
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 21 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@malsiriperera7989
@malsiriperera7989 Жыл бұрын
Pls do a northern video like this
@rukanishan1021
@rukanishan1021 9 ай бұрын
Wonderful ❤❤❤❤
@thilinialuthgamage9542
@thilinialuthgamage9542 Жыл бұрын
Nice vedio
@rukanishan1021
@rukanishan1021 Жыл бұрын
ලස්සනයි ❤
@malkumarei4131
@malkumarei4131 11 ай бұрын
Supeirei 👌👍
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 11 ай бұрын
❤️❤️❤️❤️
@Nalani_Shanthilatha
@Nalani_Shanthilatha 4 ай бұрын
තායිලන්ත දහස්පෙතියා ගන්න පුළුවන්ද මිස්
@hemanthijayathilaka8822
@hemanthijayathilaka8822 10 ай бұрын
බිම් ඕකිඩ් පැළ වලින් මල් ලබාගෑනිම යෙදිය යුතු පොහොර මොනවද... රසායනික පොහොර නොවේ
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 10 ай бұрын
කොම්පෝස්ට් ,කෙසෙල් ලෙලි පොහොර යොදන්න.
@roseyrose8390
@roseyrose8390 Жыл бұрын
Super 👍
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks 👍
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
Welcome 👍
@sandyadevi2883
@sandyadevi2883 Жыл бұрын
Puja karana male nama kiyanna puwanda .Harima asawen baluwe lassanay mal waththa .
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
විහාර ඉද්ද තමයි මලේ නම. බොහොම ස්තුතියි ❤️
@nilanthaakanayaka7502
@nilanthaakanayaka7502 Жыл бұрын
supiri❤❤❤
@maliweerasinghe7643
@maliweerasinghe7643 Жыл бұрын
විහාර ඉද්ද පැලයක් දෙන්න පුලුවන්ද ...ආයෙත් මිදුල පෙන්නන විට පැහැදිලි ව ගන්න පුලුවන්ද කොහොමද මල් ඉන්දලා තියෙන්නේ කියලා බලාගන්න
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
විහාර ඉද්ද පැළනම් නැහැ. ලොකු ගහක් තියෙන්නේ. මුළු මිදුලම පෙන්නන video එකක් දාලා තියෙන්නේ... 👇 kzbin.info/www/bejne/fZLOfaeBfJiLhck
@maliweerasinghe7643
@maliweerasinghe7643 Жыл бұрын
@@ParadiseHome-wt1ff ස්තූතියි ...රිප්ලයි කලාට
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q Жыл бұрын
❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺
@sharmiishara4002
@sharmiishara4002 11 ай бұрын
ඔයා දාන පෝර වර්ග මොනව ද ටිකක් කියන්න කො😊
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 11 ай бұрын
ඔස්මකොට්, යාර්මිලා ඉස්සර දැම්මේ. ඒවා දැන් ගණන් නිසා ඇන්තූරියම්වලට ඇර අනිත් ඒවාට දාන්නේ ගෙදර හදන පොහොර
@bhagyanethmini2062
@bhagyanethmini2062 3 ай бұрын
Dahas pethi malak dennako
@HarshaniAnusha-up2iy
@HarshaniAnusha-up2iy Жыл бұрын
Daspethiya ata tikak denna barida
@malayg9746
@malayg9746 Жыл бұрын
@kumuduedirisinghe5975
@kumuduedirisinghe5975 11 ай бұрын
Mewata dana pohora monada ?ane ape gedara gotukola hariyanne nane😢😢😢
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 11 ай бұрын
දාන පොහොර ගැන අලුත් වීඩියෝ එකක් කළා .ඒක බලන්න dr.
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dharmasiriananda9873
@dharmasiriananda9873 11 ай бұрын
මගේ ළඟ තියෙනවා රතු කහ තැඹිලි පාට ඔබට ඕන නම් කියන්න වියලි මල් තියෙනවා.
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 11 ай бұрын
බොහොම ස්තුතියි .❤️
@Nalani_Shanthilatha
@Nalani_Shanthilatha 4 ай бұрын
මට දෙන්න පුළුවන්ද ? කොහොමද ගෙන්වා ගන්නේ ❤
@sewwandirajapaksha6001
@sewwandirajapaksha6001 10 ай бұрын
Ge athule hadaganna puluwan mal pipena pala monada kiyannako
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 10 ай бұрын
මල් පිපෙන ඒවා නම් ගේ ඇතුලේ තියන්න බැහැ, dear
@chamdrakuruppu7219
@chamdrakuruppu7219 Жыл бұрын
Vihara idda gatte kohenda miss
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
මම අත්තක් පැල කර ගත්තේ. පැළ ගන්න තියෙනවා පැල තවාන් වල රු150ක් විතර වෙන්නේ...
@lakshikaweerasinghe4372
@lakshikaweerasinghe4372 8 ай бұрын
Vinka hadana Hoda na kiyanwa ne gewal wala akka
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 8 ай бұрын
එහෙම කියනවා නංගී... ඉස්සර කාලේ ඒ මල් මිණී කනතුවල තිබ්බා. ඒකයි ඒ... දැන්නම් ඔය වර්ග අලුත් වෙලා.
@Dinroo_Rathnayaka
@Dinroo_Rathnayaka 9 ай бұрын
Petoniya seeds ganna puluwan thanak dannawada
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 9 ай бұрын
මම ගත්තේ පැල.සමහර බීජ පැල වෙන්නේ නෑ.ඒ නිසා පැල ගන්න එක තමයි හොඳ .
@HarshaniAnusha-up2iy
@HarshaniAnusha-up2iy Жыл бұрын
Man das pithiya mal hadala budunta puja karanawa. Oya mal vargayath dakkama asa hithuna puluwannam mal ata tikak awanna. Oyata puja karana malak gane pin....
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
ඔයාගේ ලිපිනය දෙන්න.
@swarnathilaka7972
@swarnathilaka7972 Жыл бұрын
මටත් එවන්න.ස්තුතියි. මල්ලිකා ස්වර්නතිලකා 377/c ලක්මාලී වල්ගම මල්වාන.
@HarshaniAnusha-up2iy
@HarshaniAnusha-up2iy Жыл бұрын
115/1 weediya waththa udugampola. Man kalin msg 1 damma oya dakke nadda bs. Man me dawas tike balan unna awai kiyala
@ForBetterLifeyt
@ForBetterLifeyt Жыл бұрын
🎉🎉🌺🌺❤️🌺🌺🎉🎉
@imashamadushani5580
@imashamadushani5580 Жыл бұрын
මුලු මිදුලම සම්පුර්ණ යෙන් පෙන්නන බැරිද
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
Video එකක් ගේන්නම්...
@imashamadushani5580
@imashamadushani5580 Жыл бұрын
@@ParadiseHome-wt1ff thank you ...
@uwinlugoda45
@uwinlugoda45 Жыл бұрын
Dana phora Monada
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
ඔස්මකොට්, යාර්මිලා, දියර පොහොර කලින් දැම්මා. ඒවා මිල අධික නිසා ඇන්තූරියම්වලට හැර අනිත් ඒවාට ගෙදර හදන කොම්පෝස්ට් පොහොර දාන්නේ. ඒ පොහොර හදන විදිය ඉදිරියේදී කියලා දෙන්නම්.
@uwinlugoda45
@uwinlugoda45 Жыл бұрын
Thank you 🌹
@milananoj96
@milananoj96 Жыл бұрын
විහාර ඉද්දවල අතු පැලවෙනවද ?
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
ඔව්, පැළ වෙනවා. හැබැයි ටිකක් අමාරුයි පැළ කර ගන්න. මුල් ඇදීමට යොදන දියර වර්ගයක් යොදා අතු පැළ කර ගන්න.
@sasmithaprabhath359
@sasmithaprabhath359 11 ай бұрын
🥹
@gayanthiekuruppumudiyanse2025
@gayanthiekuruppumudiyanse2025 Жыл бұрын
❤❤❤
@mercychandrika8272
@mercychandrika8272 Жыл бұрын
Mal wagawata yediya yuthu pohora ganath Kiya denna
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
ඉදිරි video එකකින් ඒ ගැන කියා දෙන්නම්...
@himamalni525
@himamalni525 Жыл бұрын
❤mal hitawanna asai et there Ney midull hadana aya nathida
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Жыл бұрын
ඉන්නවා. ඒත් ඉතින් ඒකට බොහෝ විට ලොකු මුදලක් වැය වෙනවා. ටිකක් නිර්මාණශීලිව හිතුවොත් අපට ඒක අඩු මුදලින් ලස්සන ට කර ගන්න පුළුවන් නේද? ❤️
@padminigamage5293
@padminigamage5293 11 ай бұрын
Mal vavanna kauruth asai eth vauvata hariyanne nathi unama thamai epa venne
@ilasantha8506
@ilasantha8506 Жыл бұрын
🌻🌸🌼🌷🌹🌸🌼
@sasmithaprabhath359
@sasmithaprabhath359 11 ай бұрын
🥹
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 191 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 4,8 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 21 МЛН
රුපියල් 25ට මේ වගේ පැලයක් !!!
24:02
SL Flower Mania Sisikirana Cut Flower Project
Рет қаралды 111 М.
Ideas for a beautiful yard 🌱🌹| @ParadiseHome-wt1ff
9:50
Paradise Home & Garden
Рет қаралды 5 М.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 191 МЛН