නැවත නූපදින ලෙස තණ්හාව දුරු කරගන්න. | Ven Kothmale Kumarakassapa Thero |

  Рет қаралды 6,119

Paramaththa - Labunoruwakanda Forest Monastery

Paramaththa - Labunoruwakanda Forest Monastery

Күн бұрын

පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේ පින්බර වෙසක් මස සිදුකළා වූ ධර්ම දේශනයකි.
______________________________________________________________________________
SATHI TV youtube channel - / sathitvofficial
Facebook page:-
/ paramaththa​. . /...​ ( පරමත්ථ )
www.facebook.c.... ( ven. mankadawala sudassana thero )
/ kkassapather. . ...​ ( ven. kothmale kumarakassapa thero
_______________________________________________________________________________
• විභජ්ජවාද ශාසන සමීක්ෂා (සංගීති සූත්‍රය) දේශනා මාලාව /buddhist tv/ - • Playlist
• විභජ්ජවා​ද දේශනා මාලාව /buddhist tv/ - • විභජ්ජවාද Wibhajjawada
• සමාජ සංගායනා /hiru tv/ - • Hiru TV සමාජ සංගායනා|V...
• හිරු පෝය දේශනා /hiru poya deshana/ (හිරු සීල පාරමිතාව) • හිරු පෝය දේශනා hiru p...
________________________________________________________________________________
________________________________________________________________________________
#KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​

Пікірлер: 63
@indikanuwan8579
@indikanuwan8579 2 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ ස්වාමීන් වහන්සේට
@Kanthikulathunga-o1n
@Kanthikulathunga-o1n 11 күн бұрын
සාදු. සාදු. සාදු. .👏
@abmarawild
@abmarawild 2 ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@jayanthibandara7725
@jayanthibandara7725 Ай бұрын
සාදු සාදු සාදු කරුනු මනාව පහදා දෙන ඔබ වහන්සේට මම වන්දනා කරමි.
@kamanimendis1474
@kamanimendis1474 2 ай бұрын
🙏🙏🙏
@sumanalatharanasinghe90
@sumanalatharanasinghe90 2 ай бұрын
සාදූ!!!සාදූ!!!සාදූ!!!🌿🌸🌿🌸🌿🙏🙏🙏🌿🌸🌿🌸🌿
@arunaprasad3030
@arunaprasad3030 2 ай бұрын
අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!
@dilanrandika9893
@dilanrandika9893 2 ай бұрын
🙏🙏🙏සාදූ සාදූ සාදූ
@sharpsharp2860
@sharpsharp2860 2 ай бұрын
සාදු සාදු සාදු .. ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා!!!!
@RathnayakaChandani-id4sf
@RathnayakaChandani-id4sf 2 ай бұрын
සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Upali-ow1jn
@Upali-ow1jn 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@manikedissanayaka8276
@manikedissanayaka8276 2 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට .🌼🌼🌼🙏🙏🙏 සම්බුදු සරණයි
@premamalkanthi1361
@premamalkanthi1361 2 ай бұрын
සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumaripathma9258
@kumaripathma9258 2 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 2 ай бұрын
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@PabodaNanda-ep4ri
@PabodaNanda-ep4ri 2 ай бұрын
තෙරුවන් සරණයි!
@nuwansrilal-p8r
@nuwansrilal-p8r 2 ай бұрын
පින්සිද්දවේවා.
@tusetuse3853
@tusetuse3853 2 ай бұрын
අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා බුදු සසුන රැක ගන්න ස්වාමීන් වහන්ස ඹබ වහන්සේ ලා පෙරමුණ ට පැමිණි ම ගැන අතිසෙයෙන් සතුටුයි බුදු සරණයි ස්වාමීන් වහන්ස
@Populartiktox
@Populartiktox 2 ай бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ගෞරවනීය ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔
@oppriyani5318
@oppriyani5318 2 ай бұрын
සාධූ සාධූ සාධූ ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏
@Niramisa-h3v
@Niramisa-h3v 2 ай бұрын
සාධු ! සාධු !! සාධු !!! 🙏🙏🙏 තෙරැවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහන්ස 🌹🌹🌹
@padmakumari8352
@padmakumari8352 2 ай бұрын
🙏🙏🌹🌷🙏🙏🌹🌷🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස 🙏🙏🙏🪷🪷
@mallikamenike1809
@mallikamenike1809 2 ай бұрын
sadu sadu sadu
@chandralathanavarathne506
@chandralathanavarathne506 2 ай бұрын
සාධු සාධු සාධු. පටිගය, ඡන්දය ආදී කෙලෙස් වලින් මිදී සංසාර ඕඛයෙන් අතමිදීමට වෙර දරමි. මේ ඉතා උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු.
@roshankumara3223
@roshankumara3223 2 ай бұрын
සාදු සාදු සාදු..
@subhashinihettige1740
@subhashinihettige1740 2 ай бұрын
🌼🙏🌼🙏🌼🙏
@chandranisuraweera6226
@chandranisuraweera6226 2 ай бұрын
ඔබවහන්සේගේ පැහැදිලි ධර්මය මම හොදින් වටහා ගත්තෙමි සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබවහන්සේට.
@samudraariyakeerthi7807
@samudraariyakeerthi7807 2 ай бұрын
අප්‍රමාණ පිං ස්වාමීන්වහන්ස 🙏🏻🙏🏻🙏🏻
@roshankumara3223
@roshankumara3223 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස..
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 2 ай бұрын
Oba wahanseta Theruwansaranai
@kumariambegoda
@kumariambegoda 2 ай бұрын
බුදු සරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
@irangikakapilarathne5998
@irangikakapilarathne5998 2 ай бұрын
Sadu sadu sadu
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 2 ай бұрын
Theruwansaranai
@Jayantha-f5l
@Jayantha-f5l 2 ай бұрын
සාධු නිදුක් නිරොගි විවෙක සුව තෙරුවන් සරණ! මේ කරනා අනගි මහගු මෙහෙය! - අභිධර්ම කරුණු මනාව ගලපා එ උතුම් බුදු වදන වටහා පහදා දිම! - එ විවිධ ධර්ම විකෘතින්, හිතලු මති මතාන්තර අදහස් වලින්, මෙකල විවිධ ගිහි පැවිදි සමහරුන් කරනා අවැඩ අයහපත නොමග යැවිම් ධර්මයට විරුද්ධව, - සත්‍ය බුදු වදන ඒ දේසිත ත්‍රිපිටක මුලාශ්‍ර පෙන්වා දෙමින් ඉතාම නිහතමානිව, ඉවසිමෙන්, සංයමයෙන්, මෘදු සිතින් , කරුණාවෙන්, උපෙක්ෂාවෙන් නිවැරිදි කිරිම - ප්‍රසංසනියයි ප්‍රසාදජනකයි ෴ සාධු සියලු සතටම තෙරුවන් සරණ ෴
@daviddonperera9421
@daviddonperera9421 2 ай бұрын
Hamuduruwane Obawahanse me karagena yana weda thanhawa mulkaragena karana deyak bawa itha pehadiliwa penennata thiyenawa kiyalai Mata sithenne. Me thatwaya yatathe deshanawata pataheniwa oba wahanse thulinma karunu mathuwee pene. Meya pehadili karanne nam pin siduwei. Devipihitai.
@seetafernando5954
@seetafernando5954 2 ай бұрын
🙏🙏🙏🌻🌻🌻
@oppriyani5318
@oppriyani5318 2 ай бұрын
තණ්හාව සහ දුඛ අනුලෝමව සමානුපාතික වේ. වැදගත්ම නියමයක්
@nandajayasinghe8391
@nandajayasinghe8391 2 ай бұрын
සාදු සාදු 🙏🙏. දේශාකායාණන් වහන්සේ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා. චිරාත් කාලයක් සාසන සේවාවේ නිරත වීමට සියලු දෙවි දේවතා වන්ගේ ආරක්ෂාව රැක වරණය ලැබේ වා.
@indranipushpa376
@indranipushpa376 Ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේගේ බන අහන්න පින් තියෙන්නෙ ඕනා එදා දවසේදී හැමටම බුද්ධ වචනය ලැබීම කෙතරම් දුර්ලභ උනාද? අදත්
@oppriyani5318
@oppriyani5318 2 ай бұрын
වට්ඨමූලික තණ්හාව යනුවෙන් ස්කන්ධ වලට ඇති තණ්හාව වේ. නැවත නැවතත් භවයේ සැරි සැරීමට උපකාරී වෙන්නකි.
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 27 күн бұрын
🪻🙏🏽🍀🪻🙏🏽🍀🪻🙏🏽🍀🪻🙏🏽🍀
@oppriyani5318
@oppriyani5318 2 ай бұрын
සමුදාචාර්ය තණ්හාව හෙවත් වස්තු තණ්හාව යනුවෙන් මගේ කියලා අල්ලා ගත් දේවල් අයත් වෙයි.
@sithimutucumarana2980
@sithimutucumarana2980 2 ай бұрын
👉 වේදනා පච්චයා "තණ්හා" 👉වේදනාව දුරුකරණ්නේ නැති වැ , "තණ්හාව්", නැති කර්ණ්න බැහැ
@oppriyani5318
@oppriyani5318 2 ай бұрын
විඤ්ඤාණය පිහිටා සිටීමට ඇති තැන් ඕක සාරී ස්ථාන වේ නිකේතසාරී යනු විඤ්ඤාණය හැසිරෙන ස්ථාන වේ. රූප, වේදනා සංඥා සංකාර විඥාන තුළ හැසිරීම වැලැක්වීම කෙසේ ද.
@sriyanifernando5606
@sriyanifernando5606 2 ай бұрын
නමෝතස්ස...කියන විට දොහොත් මුදුන් දී වදින්න ඔබවහන්සේ ට ලැජ්ජා ද මතක තබාගන්න ඔබවහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ගේ දර්මය බව අවවාදය ට වඩා ආදර්ශය උතුම් බව අමතක කරන්න එපා ..... බුදුරජාණන් වහන්සේ හිතන්න කීවේ විදින දුකට හේතුව නොව ඉපදීම ට හේතු ව හිතන්න කියලා යම් කෙනෙක් ඉපදුනොත් ඔහුට මේ දුක උරුමයි කියලා ඉපදුනොත් සියලුම කාමයන් කෙරෙහි බැදෙනවා ඒනිසාම තමයි ජාතිබි දුක්ඛා කියද්දී..එහී නිරුත්ති අර්තය බලන්න ඕනෑ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කිවාම එහි නිරුත්ති අර්තය තමයි ප්‍රියයන් හදාගන්න හොදනැහැ ප්‍රියයන් එකතුකරගත්තොත් දුක උරුමයි කියලා ප්‍රඥාවෙන් දැකිය යුත්තේ ඒනිසාම තමයි නිරුත්ති ය හෑමදෙයකම දැකිය යුතුයි ඒ නිසාම තමයි අර්ත දම්ම. නිරුත්ති පටිභාන වශයෙන් මේ දහම වෙන 27:18 වෙනම හැදින්වූවා නේද.....සාදූ 🙏🌹 සාදූ 🙏🌹 🙏🌹🙏🌹🙏
@D.videos-x8c
@D.videos-x8c 2 ай бұрын
🙏🙏🙏
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 2 ай бұрын
🙏🙏🙏
@dimuthupolwatte7002
@dimuthupolwatte7002 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@tharakasewwandi2507
@tharakasewwandi2507 2 ай бұрын
🙏🙏🙏
@dharshana136
@dharshana136 2 ай бұрын
🙏🙏🙏
@yamunagunawardana1749
@yamunagunawardana1749 2 ай бұрын
🙏🙏🙏
@kumaripathma9258
@kumaripathma9258 4 күн бұрын
🙏🙏🙏🙏
@sandamaliranasingha3804
@sandamaliranasingha3804 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@rumeshgunathilaka.6197
@rumeshgunathilaka.6197 Ай бұрын
🙏🙏🙏🙏
@NayanaHemamali-g4k
@NayanaHemamali-g4k 2 ай бұрын
🙏🙏🙏🙏
@sriyaniwickramasinghe6339
@sriyaniwickramasinghe6339 2 ай бұрын
🙏🙏🙏
@VipassanaSrilanka
@VipassanaSrilanka 2 ай бұрын
🙏🙏🙏
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 2 ай бұрын
🙏🙏🙏
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 ай бұрын
🙏🙏🙏
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
දෙවියන් වහන්සේට බාර වෙන්නේ කොහොමද?
1:55:20
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 5 М.