ඖෂධ සංයෝජක නිලධාරි පුහුණුව |සෞඛ්‍ය දෙපාර්තමේන්තුව| Paramedical Service Srilanka

  Рет қаралды 5,601

Any Things TV

Any Things TV

Күн бұрын

Пікірлер: 58
@geethhettiarachchi9806
@geethhettiarachchi9806 7 ай бұрын
❤ thanks for the information
@PubuduLahiru
@PubuduLahiru 7 ай бұрын
❤❤❤❤🎉
@kasunpradeep7724
@kasunpradeep7724 4 ай бұрын
Dispenser wlt ලංකාවෙනම කී දෙනෙක් වගේද ගන්නේ
@nandikarathnayaka9840
@nandikarathnayaka9840 7 ай бұрын
ඉහාම හොද රැකියාවක් .කලාතුරකින් ලැබුනේ
@anuradhamaduhansani2923
@anuradhamaduhansani2923 Ай бұрын
mn bio c agri c chemistry s mn apply kre dental and public laboratory tecnition mwa select weida
@ChulaniPriyangika-e5f
@ChulaniPriyangika-e5f 7 ай бұрын
❤❤❤❤
@wijithajayawardhana2264
@wijithajayawardhana2264 7 ай бұрын
බරපතළ වැඩ සහිත අවුරුදු 35කට hire ගියා wage වැඩ කරන්නද ?😂😂😂😂😂😂
@MadhushikaDilrukshi-jm5sx
@MadhushikaDilrukshi-jm5sx 4 ай бұрын
මේ පාඨමාලාව දැනට ප්‍රමාද වෙලා නේද ගැසට් කරන්නෙ. ඉදිරියේදී මේ ගැසට් එක ඉක්මනට ගැසට් කරාවිද. මම 2024 A/L කරන්නෙ
@AnyThingsTV
@AnyThingsTV 4 ай бұрын
ඉදිරියේදි ගැසට් කරාවි... 2024 ට අදාලව , එවිට apply කරන්න
@DananjanaNavodi
@DananjanaNavodi 3 ай бұрын
ilagata gezzet wenna thiyenne mona awurudu wala exm karapu ayatadaa
@mohammadrinas8461
@mohammadrinas8461 2 ай бұрын
I sit 2024 A/l exam in biology stream I got bio s chemistry C physics C Z core 0.5190 Can I apply to paramedical courses? When can I apply to next application ?
@RashangiRenuka
@RashangiRenuka 2 ай бұрын
Man 2023(2024)al kre..mata chemistry C bio S agri S thiyenw..mata apply karanna baida..meka ayeth gazette karanna kochchara kal yaida
@NimeshikaHansani
@NimeshikaHansani Ай бұрын
Z eka keeyada
@RashangiRenuka
@RashangiRenuka Ай бұрын
@@NimeshikaHansani 0.1614
@NimeshikaHansani
@NimeshikaHansani Ай бұрын
@@RashangiRenuka 1st shy da chemistry c nisa puluwan wei
@RashangiRenuka
@RashangiRenuka Ай бұрын
@@NimeshikaHansani Na second shy
@runomox
@runomox 6 ай бұрын
Para medical wal den pharamcist nedd e wenuwat dispenser d thiynne Meke samahar course apply krnn thibbe neththe ai ewa ain krld Kalin 2020 kelin phramcist ne arn thiynne apit ethkot dispenser gihin pharamcist kenk wenn berid
@dushsankhaediri9042
@dushsankhaediri9042 6 ай бұрын
Mage chemistry c physics c cocombined maths c tiyenn..0.59 select weida
@AnyThingsTV
@AnyThingsTV 6 ай бұрын
select වෙයි.👍
@sakunthaladilrukshi2620
@sakunthaladilrukshi2620 7 ай бұрын
3S apply karanna be neda😢
@runomox
@runomox 6 ай бұрын
Kalin 2020 ehm pharamcist argen den ai dispenser gnne aye pharamcist gnne nedd
@mohamedfouzy2949
@mohamedfouzy2949 3 ай бұрын
Interview iwarai neda ? bandawaganne kawadada ? select kiyala denaganne kohomada?
@KalpaniMadarasinghe
@KalpaniMadarasinghe 7 ай бұрын
Mahajana saukya rasayanagara parikshaka kiyanna PHI da
@UddhikaThilanka
@UddhikaThilanka 7 ай бұрын
Ne ... PHLT thanathura, Lab eke job ekak
@ThiliniRathnayaka-gn6uu
@ThiliniRathnayaka-gn6uu 7 ай бұрын
Nursing interwei giya kenekta mekta apply krnna puluwnda
@UddhikaThilanka
@UddhikaThilanka 7 ай бұрын
Puluwan
@nimaljayantha4783
@nimaljayantha4783 7 ай бұрын
බැන්කුවට සල්ලි දාද්දි ගිනුම් හිමියාගෙ නමට මොකක්ද දාන්ඩ ඕන අකවුන්ට් නම්බර් එක මොකක්ද කියන්ඩකො මිස්
@AnyThingsTV
@AnyThingsTV 7 ай бұрын
< අයදුම්කරුවන් රු. 1000/- ලංකා බැංකුවට "සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විභාග ගාස්තු එකතු කිරීම" ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ අංක 7041318 ගිණුමට බැර කරන්න. සෑම අයදුම්කරුවෙකුම ඕනෑම බැංකුවකට මෙම මුදල ගෙවීමට කටයුතු කළ යුතුය. අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර ලංකා ශාඛාවේ, ඔවුන්ගේ අයදුම්පත්‍රය අන්තර්ජාලය හරහා ඉදිරිපත් කළ යුත්තේ ලැබුණු රිසිට්පතේ මුද්‍රිත අංකය අයදුම්පත්‍රයේ අදාළ ස්ථානයේ ඇතුළත් කිරීමෙන් පසුව පමණි. මෙම ගෙවීම මුදල් තැන්පතු යන්ත්‍රයක් හෝ අන්තර්ජාල බැංකු සේවාවක් හරහා සිදු නොකළ යුතුය. මෙම ගාස්තු කිසිදු හේතුවක් නිසා ආපසු නොගෙවන අතර වෙනත් විභාගයක් සඳහා මාරු කිරීමට ඉඩ නොදේ. ඔබ ගෙවීම් පිළිබඳ සාක්ෂි (රිසිට්පත) සුරක්ෂිතව තබා ගත යුතු අතර, ඔබ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන්නේ නම්, එය ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව, අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු ගෙවීම් කර ඇති බව නිරීක්ෂණය වූ අයදුම්කරුවන් සහ රිසිට්පතක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අයදුම්කරුවන් බඳවා ගැනීම සඳහා නුසුදුසු යැයි සලකනු ලැබේ.
@nimaljayantha4783
@nimaljayantha4783 7 ай бұрын
@@AnyThingsTV godak pin miss 🙏
@d.a.mjayasooriya2363
@d.a.mjayasooriya2363 7 ай бұрын
Pharmacist ,dispenser deke wens mokkd? Salary wenas d?
@UddhikaThilanka
@UddhikaThilanka 7 ай бұрын
Salary gap about 450/= Pharmacist basic 31635/= Dispenser basic 31190/=
@SN-ro8vv
@SN-ro8vv 5 ай бұрын
Me aurudde ai gazette wenne nadd kiyala kiyannako
@AnyThingsTV
@AnyThingsTV 5 ай бұрын
මේ අවුරුද්දට තමයි ගැසට් කරලා තියෙන්නේ
@KrishanthiGamage-r7l
@KrishanthiGamage-r7l 7 ай бұрын
Age limit eka kiya da
@uddhikathilanka4559
@uddhikathilanka4559 7 ай бұрын
18 - 30
@Aaaassaasddvbn
@Aaaassaasddvbn 7 ай бұрын
ස්තාන මාරුවිම් ගන්න බැරි ජොබ් එකක් නේද?අව් 10ක්15 බෝඩිම් වලට කුලී ගෙවලා යද්දි මේ ජොබ් එක කරන මිනිහගේ ජිවිතේ ඉවරයි නේද? ඒ දුක් විදලා අතේ සතේ ඉතුරුවක් නැතුව තමන්ගේ පලාතෙත් බෝඩිම් වල ලැගලා ගෙදර ඉදන් ජොබ් එකට යන්න වෙන්නේ අව් කියකින්ද?
@chaminidinusha8229
@chaminidinusha8229 7 ай бұрын
කවුද එහෙම කියන්නේ... අපිත් මේ Job එකේ ඉන්නෙ .. කවුරුත් එහෙම ඉඳලා නෑ.. අනිත් රජයේ රැකියා වගේම අළුත් Batch එකකින් හැමෝටම transfer යන්න පුළුවන් .. සමහර රැකියා වල එහෙම අළුත් Batch එකක් ආවත් යන්න බෑ
@sumithrathnayake-lq6gk
@sumithrathnayake-lq6gk 7 ай бұрын
මෙහෙම හිතන අය කොහොමත් මේකට apply කරන්න එපා ...කොහොමත් health field එකේ වැඩකරන අයට ගෙදර ඉන්න වෙන්නේනෑ...
@chamararajasighe5171
@chamararajasighe5171 7 ай бұрын
If u can score well in your final exam thers no any issue as this comment.
@nishadhiniroshika2989
@nishadhiniroshika2989 7 ай бұрын
E prashnaya koi job ekeyh thiyenawa. Rajya sewaye dushkara sewaya kiyala ekak thiyenawane. Awruddak dekak ehema unath passe karadarayak na. Honda watupak labena katawath athanopa jeewath wenna puluwan honda job ekak
@MadhushikaDilrukshi-jm5sx
@MadhushikaDilrukshi-jm5sx 4 ай бұрын
අතුරු වෛද්‍ය පුහුණු පාඨමාලාව ඉගෙන ගන්න කොට මාසික මුදලක් ලැබෙනවද. Nursing වල වගේ.
@pabonawarathna3476
@pabonawarathna3476 6 ай бұрын
Dan apply karanna baid
@AnyThingsTV
@AnyThingsTV 6 ай бұрын
Now Closed
@mohammadrinas8461
@mohammadrinas8461 2 ай бұрын
Aaye kavedade application send karanne
@SN-ro8vv
@SN-ro8vv 5 ай бұрын
Ai kawada wage apply karanna puluwanda
@AnyThingsTV
@AnyThingsTV 5 ай бұрын
නැවත ඉදිරියේදී ගැසට් කරයි
@rashmikavikum6908
@rashmikavikum6908 6 ай бұрын
O/L english valata s pass ekak thibbata kamak nadda
@rashmikavikum6908
@rashmikavikum6908 6 ай бұрын
Kawru hari kiyannako
@AnyThingsTV
@AnyThingsTV 6 ай бұрын
ගැටලුවක් නැහැ
@runomox
@runomox 6 ай бұрын
mek dispenser gihin pharamcist wenn berid
@madhusankasmw4145
@madhusankasmw4145 5 ай бұрын
කවදාවත් බැ
@kasunpradeep7724
@kasunpradeep7724 7 ай бұрын
Mge Bio C chem C physics S Mn apply kala mn select wei neda
@AnyThingsTV
@AnyThingsTV 7 ай бұрын
sure
@chaminidinusha8229
@chaminidinusha8229 7 ай бұрын
❤❤❤
@nedeeshikasandaruwani5353
@nedeeshikasandaruwani5353 7 ай бұрын
❤❤❤❤
@lasanthiwanasinghe1560
@lasanthiwanasinghe1560 7 ай бұрын
❤❤
@surekhadilhani2540
@surekhadilhani2540 7 ай бұрын
❤❤❤
@nipunmadhushan1305
@nipunmadhushan1305 7 ай бұрын
❤❤❤
TV Patrol Playback | November 27, 2024
58:32
ABS-CBN News
Рет қаралды 472 М.
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН