ප්‍රෙෂර් එක හොඳින් පාලනය කරගෙන මාරාන්තික ලෙඩ වලින් බේරෙමු|High Blood Pressure| Dr.DR

  Рет қаралды 715,773

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 1 600
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
ඔබතුමියට"ගොඩාක් පින් තුති වටිනා විඩියෝවක් මටත් අධිරුදිර පිඩනය තියෙනවා ඩොක්ටර් කිව මේ වැරදි පුරුදු මගේ අතින් වෙනවා අද මම හොදට දැනුවත් උනා බුදුසරණයි"
@siyasranmal36
@siyasranmal36 3 жыл бұрын
ඔබතුමියගේ සෑම video එකක්ම හරිම පැහැදිලී ...ආකර්ෂණීයයි.. බලන ඕනම තරාතිරමක කෙනෙකුට හොදටම තේරෙනව.. තව තවත් සමාජය දැනුවත් කිරීමට ශක්තිය ලැබේවා ..!!!
@sumithrahearth
@sumithrahearth 3 жыл бұрын
ඔවු අනේ එතුමියට බුදු සරණයි
@kalupahanamasthrige1436
@kalupahanamasthrige1436 3 жыл бұрын
එතුමියගෙ නම්බර් එක තිනවනම් දෙන්න්කෝ පින් සිද්ද වෙනො ඔකොල්ලොන්ට
@universalepic5467
@universalepic5467 3 жыл бұрын
දැනුවත් කිරීම පිළිබඳව වෛද්‍යතුමියනි......ඹබට ගොඩක් ස්තූතියි.....මේ වගේ වැඩසටහන් තවත් ඉදිරිපත් කරන්න.....එය මිනිසුන් වෙනුවෙන් කරනු ලබන ඉමහත් සේවයකි........
@pushpamalkanthi2289
@pushpamalkanthi2289 2 жыл бұрын
ඔබ තුමියට බොහොම පින් අපේ ජිවිතය බේරා ගන්න දෑනුවක් කිරිම පිලිබඳව
@udaraprasadi475
@udaraprasadi475 3 жыл бұрын
පැහැදිලි ව පැහැදිලි කීරීමක්..ඕනේම කෙනෙක් ට තේරුම් ගන්න පුළුවන් ..ඔබතුමියට බුදුසරණයි 🙏😍
@krishantha5390
@krishantha5390 2 жыл бұрын
උපදින සෑම භවයකම නිදුක් නිරෝගි ජීවිතයක් ඔබතුමියට ලැබෙිවා.🙏🙏
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
🙏
@anomagamage801
@anomagamage801 Жыл бұрын
ඔබතුමියට ගොඩාක් පින් සිදු වෙනවා ...අපිව දැනුවත් කරනවාට .තෙරුවන් සරණයි ඔබ තුමියට .නිදුක් නිරෝගී සම්පත් ඔබතුමියට ලැබේවා .....
@nelkanelka1735
@nelkanelka1735 3 жыл бұрын
දුටු පමණින් සිත් නතරකල චැනල් එකක්.සිතට කාවැදෙන හඩක්.දෙඇස් නතරවන රුවක්.ජීවිතය ට වටිනා උපදෙස් රැගත් චැනල් එකක්.තෙරුවන් සරණයි මිස්.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@darshanachaminda9056
@darshanachaminda9056 3 жыл бұрын
ඔබතුමිය මහන්සියෙන් ඉගෙනගත්දේ අපට සරලව කියාදුන්නාට බොහොමයක් පිං...
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@jenyfar3599
@jenyfar3599 2 жыл бұрын
අනිවාර්යයෙන්ම, හොදින් තෙරුම් යන ලෙස හා මනසට කාවදින ලෙස කියා දුන්නට බොහොම පින් ඔබ තුමියට.
@gonadeniyewimalajothihimi1254
@gonadeniyewimalajothihimi1254 2 жыл бұрын
ඔව් , ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
@janakabandulapriyawetthasinghe
@janakabandulapriyawetthasinghe Жыл бұрын
​@@jenyfar3599 xxxxxxxxxxx2rඑ,,
@p.k.cmadhushani8463
@p.k.cmadhushani8463 Жыл бұрын
See CR p for all Jànanl
@priyanthavijitha4530
@priyanthavijitha4530 2 жыл бұрын
ඉතාමත් සරලව, පැහැදිලිව, ඉදිරිපත් කරන මෙම සෞඛ්‍ය වැඩසටහන් අතිශයින් ම වැදගත්. වෛද්‍යතුමිය, ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා
@padminisenevirathna6699
@padminisenevirathna6699 Жыл бұрын
හොඳ අවබෝධයක් ලැබුණා.ඔබතුමියට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!
@YamunaPushpakanthi
@YamunaPushpakanthi 19 күн бұрын
පැහැදිලි කිරීම ඉතාම ත්ම.පැහැදිලියි ❤❤❤❤❤❤❤❤තෙරැවන්.සරනයි ❤❤❤❤❤❤❤❤ 15:12
@wijithapiyanthi6066
@wijithapiyanthi6066 2 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් පිං දැනුවත් කරනවට මම හැමදාම සතුටින් බලනව වැඩසටහන 🙏🙏 බුදුසරනයි
@akindu5017
@akindu5017 2 жыл бұрын
Pla wesi😂
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 10 ай бұрын
ගොඩාක් පින් ඔබ තුමිය ට මේවා නොමිලේ අපි ට අහන්න දෙනවට නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ගොඩාක් පින් ❤❤ආදරෙයි හදවතින්ම සින්ගප්පුරුවේ ඉන්න අපි
@hanifahamed1692
@hanifahamed1692 Жыл бұрын
මෙම සෞඛ්‍ය වැඩ සටහන ඉතාමත් වැදගත් අප සියලු දෙනාටම අධි රුධිර පීඩනය සම්බන්ධව මගේ හදවතින්ම ඔබ තුමියට ස්තුතිය පුද කර සිටිමි. 👍👍
@madhuruberu8673
@madhuruberu8673 3 жыл бұрын
අධි රුදිර පිඩනය ගැන ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් කලාට ඔබතුමියට ගොඩක් ස්තුති .එමෙන්ම ඒ අය ගතයුතු අහාරපාන ගැන අපව දැනුවත් කරන මෙන් ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිම්. තෙරුවන් සරණයි
@gunarathnarathnasingha1717
@gunarathnarathnasingha1717 3 жыл бұрын
වෛද්‍ය තුමියණි හරිම වටින වැඩ සටහනක් ඔබ තුමියට ගොඩක් පින්
@thisaldilmith6607
@thisaldilmith6607 3 жыл бұрын
Q
@anurakumari1453
@anurakumari1453 3 жыл бұрын
ඔබතුමියගේ දැනුවත් කිරීම ඉතාමත් ම ව්ටිනවා.
@gitame9014
@gitame9014 8 ай бұрын
ඔබ තුමිය ගේ වැඩ සටහන මම අද දින බැලුවා. මට ප්‍රෙෂර් 144 තියනවා .මම ගොඩක් දේ ඉගෙන ගත්තා ඔබ තුමියට ගොඩාක්ම ස්තූතියි . ❤❤❤
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 3 жыл бұрын
මෙවැනි උපදෙස් ලබාදුන් ඔබ තුමියට ගොඩාක් thanks තෙරුවන් සරනයි ...
@Cobra385
@Cobra385 Жыл бұрын
නිවැරැදි පැහැදිලි කිරීමක් කරාට ඔබ තුමියට බොහොම පින් 🙏🙏🙏🙏 නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏
@wasanafernando2079
@wasanafernando2079 3 жыл бұрын
ගොඩාක් පින් ඔබ තුමියට අපිව දැනුවත් කරාට 🌷🌷Thanks බුදු සරණයි ...
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/hIPSk4Omfs52q6M
@anushanilmini1949
@anushanilmini1949 Жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතිය අපිව මෙලෙස දනුවත් කරනවට❤❤❤
@darshidarshi5659
@darshidarshi5659 3 жыл бұрын
ඩොක්ට අධි රුධිර පීඩනය වැඩි උනාම කැරකිල්ල,වමනය යාම හැදෙන්නේ ඇයි.මේ ගැන දැනුවත් කිරීමක් කරන්න.ඔබතුමියගේ වැඩ සටහන හරිම වැදගත් අපිට.ප්‍රෙෂර් එකට බෙහෙත් බොන කෙනෙක් වශයෙන් දැනුවත් වීමට අවශ්‍යයි .ස්තුතියි
@matildalakshmisenanayake9453
@matildalakshmisenanayake9453 10 ай бұрын
❤❤❤❤
@PDayawathi
@PDayawathi 10 ай бұрын
ඔබ තුමියට. නිදුක් නිරෝගි සුව පතමු
@samanperera4737
@samanperera4737 Жыл бұрын
ඉතා පැහැදිලිව රුධිරපිඩනය සම්බන්දව කියාදුන්න ඔබතුමියට පිං !!🌹🙏🏽
@nuwandamith6989
@nuwandamith6989 3 жыл бұрын
හොද.පැහැදිලියි.මම.කුවෙිටි.මෙි.දිනවල.hospital.යැමට.අපහසුයි..දැනුවත්.කලාට.බොහොමත්.ස්තුතියි.මැඩමි.ගොඩාක්.පිං.බුදු.සරණයි.
@deepthimaheshika7867
@deepthimaheshika7867 2 жыл бұрын
වචනයක්වත් අහක නොදා ඇහුවා,ගොඩාක් පින්,මැඩම්
@thilakarodrigo5336
@thilakarodrigo5336 3 жыл бұрын
ඉතාම කාලෝචිතයි ඔබතමියට බොහොම පිං ❤❤❤
@pill4514
@pill4514 3 жыл бұрын
අද කාලෙට ගැලපෙන හොදම චැනල් එක ස්තුති ඔබතුමියට
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 3 жыл бұрын
බොහොමත්ම පින් ඔබතුමියට ..මේ දැනුවත් කිරීමට ...සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායු වේවා .
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 Жыл бұрын
ඉතාමත්ම පැහැදිලියි මැඩම්ගෙ උපදෙස් මාලාව ,තෙරුවන් සරණයි ඔබතුමියට.
@titusdayarathne8876
@titusdayarathne8876 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් බොහෝ ම ස්තුතියි
@ranirmala2886
@ranirmala2886 Жыл бұрын
බොහෝම පින් දැනුවත් කරට ඩොලර් ❤❤❤
@manjusri9192
@manjusri9192 3 жыл бұрын
තෙරුවන් සරණයි 😔 ගොඩක් වැදගත් වීඩියෝවක්. 💐👍💐.
@ruvan73
@ruvan73 9 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමියට,,,ඉතාමත් හොදින් පැහැදිලි කරල දුන්නට,,,,,,,,,🙏🙏🙏
@හංසිකාකුමාරිජයවර්ධන
@හංසිකාකුමාරිජයවර්ධන 3 жыл бұрын
සුපිරිම සුපිරි පැහැදිළි කිරීමක් ඩොක්ටර් ! මම ගොඩක් දේවල් දැනගත්තා ! ගොඩාක් ස්තුතියි ! තෙරුවන් සරණයි ! ☸️☸️☸️
@mahaaldahoom7915
@mahaaldahoom7915 3 жыл бұрын
වෛද්‍යතුමියනි ඔයාට ගොඩක් පින් මේ වගේ වැඩසටහනක් කරාට 🙏
@lalitharajapaksha1263
@lalitharajapaksha1263 3 жыл бұрын
බුදුසරණයි ඔබතුමියට අපව දැනුවත් කිරිම පිලිබඳව 👍👍👍❤❤❤👏👏👏🙏🙏🙏🙏
@rupasinghemeegamuwage3262
@rupasinghemeegamuwage3262 3 жыл бұрын
ඉතාම වටිනා පැහැදිළි කරීමක්. ස්තුතියි ! Low preser යනු කුමක්ද? එම තත්ත්වය ඇතිවන්නේ කෙසේද? High blood preser ඇතිවන්නේ කෙසේද? කරුණාකර පැහැදිළි කර දෙන්න.
@jayaweerawijekoon1409
@jayaweerawijekoon1409 3 жыл бұрын
මැතිනිය ණි. ... ඔබතුමිය ගේ රෝගය පිළිබඳ පැහැදිලි කිරීම ඇති විශිෂ්ටයි.... මේ අවස්ථාවේ මට විශේෂඥ වෛද්‍ය නන්දදාස කෝදාගොඩ මහාචාර්ය තුමාගේ වෛද්‍ය උපදෙස් සහ පැහැදිලි කිරීම් මතක් වෙනවා.... ඔබතුමිය ත් එතුමා වගේම කරුණා වන්තව හිතට දැනෙන ආකාරයට කරන පැහැදිලි කිරීම හරිම අගෙයි.... ඔබට සියළු දෙවි පිහිටයි!!!
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@thanujawasanthi149
@thanujawasanthi149 3 жыл бұрын
ගොඩාක් ස්තුතීයි වද්‍යතුමියනි වැදගත් දේවල් ගොඩාක් දැන ගන්න ලැබුනා ස්තුතීයි 🙏❤️
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
මට පෙෂර් තියනවා .බෙහෙත් බොන්නවා. දැනුවත් කරාට ගොඩක් ඉස්තුතියි පිං වත් ඩොක්ට ඔබතුමියට බුදු සරණයි .🙏🙏❤❤❤❤🌹🌹🌹🌹🌹
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 3 жыл бұрын
හරිම කරුනා වෙන් පහදිලිව කියලා දෙනවා , හරිම කරුනාවන්තයි, තෙරුවන් සරනයි වෛද්‍ය තුමියට ,,
@pradeepgalappaththi6692
@pradeepgalappaththi6692 10 ай бұрын
හරිම සරලව, පැහැදිලිව විස්තර කර කියාදුන්නාට, වෙෙද්‍යතුමියණි, ඔබට බොහොම ස්තුතියි, ගොඩාක් පින්. සතුටින් පිරි, නීරෝගී, වාසනාවන්ත ජීවිතයක්ම ලැබේවා.! ඔබතුමියට. ❤
@gangapuspakumari9892
@gangapuspakumari9892 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කලාට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
@pushparanifernando1326
@pushparanifernando1326 3 жыл бұрын
ඔබට පින් නොදන්නා අයව දැනු වත් කලාට
@racheldesilva3377
@racheldesilva3377 3 жыл бұрын
Thanks doctor
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 2 жыл бұрын
බොහොම පිං ඩොක්ටර් වටිනා දැනුවත් කිරිමක් කරාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏
@achiniwijethunga5963
@achiniwijethunga5963 3 жыл бұрын
ඔබ තුමියගේ වැඩ සටහන ගොඩක් හොඳයි .ස්තුතියි . ඩොක්ට මානසික ආතතිය කියන්නෙ මොකක්ද ?
@lankawijesinghe7265
@lankawijesinghe7265 3 жыл бұрын
Thank u doctor
@sunandamalani-ek3qd
@sunandamalani-ek3qd Жыл бұрын
දැනුවත් කලාට ගොඩක් ස්තූතියි තුමීට❤❤
@shankarbaskaran6258
@shankarbaskaran6258 3 жыл бұрын
Excellent presentation Doctor. Thank you.
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
ඔබ තුමියගේ වීඩියෝ ඉතාමත් වටිනවා
@semasingherani705
@semasingherani705 3 жыл бұрын
අදි රුධිර පීඩනය ගැන විතරයි වෛද්‍ය තුමිය දැනුවත් කලේ බොහොම ස්තූති ඒත් මට අඩු රුධිර පීඩනය තිබෙන්නේ ලුනු වැඩිපුර කෑම මම කරන්නෙ ඒත් අඩුයි තෙරුවන් සරණයි 🙏
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
ස්තුතියි වෛද්‍යතුමියට .
@newtonperera7387
@newtonperera7387 3 жыл бұрын
Dr could you pl present us about low blood pressure Thanks
@PathmaJanaki
@PathmaJanaki 9 ай бұрын
Thaks Dr obata pin 15:55
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 19 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට ඉතා වැදගත් වැඩසටහන ක් ඉදිරිපත් කිරීමට සහ අපිව දැනුවත් කරාට
@mullawidanagaeisunilshanth5551
@mullawidanagaeisunilshanth5551 3 жыл бұрын
වටිනවා අදහස් ටිකක් ස්තුති
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
හරීම පැහැදිලියි ....තේරෙනවා ...ස්තුතියි ...
@dinuthsahan3046
@dinuthsahan3046 3 жыл бұрын
බොහොම පින් ඔබ තුම්‍යට මෙවාගෙ දෙවල් සාමාජගත කරනවාට
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 11 ай бұрын
බොහොම ස්තූතියි මැඩම් ගොඩක් පින් දැනුවත් කිරීම පිළිබඳව 🙏❤
@princeyfernando8007
@princeyfernando8007 3 жыл бұрын
හුගක් වැදගත්, දැනුවත් කිරීම ගැන ඔබතුමියට ස්තුතියි
@mangalikasovis8025
@mangalikasovis8025 3 жыл бұрын
මට සමහර වෙලාවට රැට මීපැණි කැවෝත් ගොඩාක් වැඩි වෙනවා එක හොද නැද්ද
@jagathnanayakkara4769
@jagathnanayakkara4769 3 жыл бұрын
hoda pahadili kiyrimak doctor thank you
@malagomis2059
@malagomis2059 2 ай бұрын
😅ඛ​@@jagathnanayakkara4769
@ranjaniabesekara4551
@ranjaniabesekara4551 8 ай бұрын
ඔබ තුමියට පින් නොදන්න දේවල් කියා දුන්නට ❤
@maybe4500
@maybe4500 3 жыл бұрын
27/5/2021 3:42pm අදයි හමු උනේ චැනල් එක ඔබට පින් මැතිනිය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@athulamudalige4620
@athulamudalige4620 3 жыл бұрын
Kohomada channel eka dagaththe
@maybe4500
@maybe4500 3 жыл бұрын
@@athulamudalige4620 නිකන්ම, recommendation
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 7 ай бұрын
දැණුවත්කළාට ඔබතුමියට ස්තුතියි!
@thambahitiyawathilakarathn6932
@thambahitiyawathilakarathn6932 3 жыл бұрын
Thank you Dr. I am very happy of your channel. The topic about heart disease is very important to all the people. I am waiting for your next program.
@subathprasannab6211
@subathprasannab6211 3 жыл бұрын
♥️
@sunethrajayasundara8477
@sunethrajayasundara8477 Жыл бұрын
බොහෝම ඉස්තුතියි ඔබතුමියට ඉතාමත් වැදගත් උපදෙස් ටිකක්
@nilanthaperera3439
@nilanthaperera3439 3 жыл бұрын
Thanks Doctor. GOD BLESS YOU
@lankamy4120
@lankamy4120 Жыл бұрын
ගොඩක් වටිනවා බොහෝම පිං...
@sumithseneviratne2925
@sumithseneviratne2925 3 жыл бұрын
Thank you doctor for the valuable information . GBU.😀
@jayanthakulathunga9317
@jayanthakulathunga9317 Жыл бұрын
Good Advice Thanks .
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
ස්තුතියි ඔබතුමියට .. බොහොම පින්.. ලස්සනයි ...සිරියාවන්තයි..කරුණාවන්තයි ඔබතුමිය.. මටත් අධිරුධිර පීඩනය තියෙනවා .. රස්සාව කරන තැන මානසික පීඩනය ආතතිය නිසා හැදුනේ..ලංකාවෙන් එනකොට කිසිම ලෙඩක් නොතිබුණු මම දැන් හැමදාම බෙහෙත් බොනවා..
@දරුසෙනෙහස
@දරුසෙනෙහස Жыл бұрын
❤❤❤❤තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂා වයි ඔබතුමියට
@ajanthawijerathna84
@ajanthawijerathna84 3 жыл бұрын
Very useful lecture .....god bless to you...👍
@nimalamarasiri5033
@nimalamarasiri5033 6 ай бұрын
අනේකවාරයක් ස්තූතියි ඔබ තුමියට. දැනුවත් කිරීම පිළිබඳව.
@susila4420
@susila4420 3 жыл бұрын
ස්තුතියි වෛද්‍යතුමියට වටිනා දැනුවත් කිරීමක්
@chandrakalungalla8306
@chandrakalungalla8306 2 жыл бұрын
ඩොක්ටර් ගොඩක් පින් මෙවෙනි දේවල් කියලා දෙනවට තෙරුවන් සරණයි
@newtonperera7387
@newtonperera7387 3 жыл бұрын
Thanks you very much Dr, very valuable program , style of your presentation too, much appreciated , as well as you all of your programme s are sweet. Thanks a lot. May triple jem bless you.
@judithvinitha2540
@judithvinitha2540 3 жыл бұрын
Ty.
@kusumweeraratne4900
@kusumweeraratne4900 3 жыл бұрын
U9)Thank you so much for your very good explanation. Bless you!!!
@kusumweeraratne4900
@kusumweeraratne4900 3 жыл бұрын
Thank you so much for your very good explanation...Bless you !!!
@AshanChamara
@AshanChamara 3 жыл бұрын
Godak pin oyata bs
@rosiranasinghe504
@rosiranasinghe504 3 жыл бұрын
thank you madam
@sriyanigodagampala754
@sriyanigodagampala754 2 жыл бұрын
ගොඩාක් ස්තූතියී ඩොක්ටර්,ඉතාම ඉතාම වටිනා පැහැදිලි කිරීමක් කලේ..මම ප්‍රෙෂර් වලට Zart50 ගන්නවා .... දැන් කොල්ස්ට්‍රෝල් නෝමල්... ඒත් මගේ ඩොක්ටර් බෙහෙත් නවත්වන්න කියන්නේම නෑනෑනෑනෑ .... ඉතින් ඒ ඇයි කියා අද හොදටම තේරුණා ඔබතුමීගේ වැඩසටහන බැලුවාම********ඔබතුමීට ගොඩාක් ගොඩාක් ස්තූතියී🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්සිදුවේවා🙏🙏🙏🙏🙏🙏මෙවැනී වටීනා දේ කියාදුන්නාට .....
@kanthivithanage2418
@kanthivithanage2418 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමියට වටිනා වීඩීයෝ එකක් අපව දැනුවත් කල ඔබතුමියට නීරෝගී සුවය ලැබේවා .. ❤️❤️❤️❤️
@ashanfernando3589
@ashanfernando3589 3 жыл бұрын
ප්‍රෂර් එක අඩු උනාම මොකද අපි කරන්නේ මොනවද දෙන ප්‍රතිකාර මට කියා දෙන්න 🤔
@shenalarundhaka4829
@shenalarundhaka4829 2 жыл бұрын
ගොඩාක් ස්තුති ලොවම සුවපත් වේවා බුදු සරණය්!
@champajayawardena8603
@champajayawardena8603 3 жыл бұрын
Thank you Doctor excellent advice for blood preser , Thanks THERUWAN SARANAI, I’m from Italy,
@ranjithhennayaka7434
@ranjithhennayaka7434 3 жыл бұрын
ඉතාමත් වැදගත් දැනුමක් ලැබුවා.ඔබ තුමියට පින්.
@sadnafernando3870
@sadnafernando3870 3 жыл бұрын
Thanks so much doctor. Stress නිසා pressure ආවා නම් මොකද විශේෂයෙන් කල හැකි වන්නේ?
@sureshkumara2336
@sureshkumara2336 Жыл бұрын
😅😮
@SDMervin
@SDMervin Жыл бұрын
@lalaniweediyage5034
@lalaniweediyage5034 3 жыл бұрын
ස්තුති!😊ඔබතුමියට...
@dilshansameera7374
@dilshansameera7374 3 жыл бұрын
A timely topic dr.May you live long dr.!❤❤❤💘👍
@shanthikumudini7596
@shanthikumudini7596 3 жыл бұрын
2021 05 30 adai chantal eka fake obata pin
@swarnawerarathne8716
@swarnawerarathne8716 Жыл бұрын
Dr. Wasara gananawak pressure ekata beheth bona kenekuge indriyan walata hani sidu wenawada
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර්.. ගොඩක් නොදන්නා දේ දැනගත්තා.. ස්තූතියි ඔබට ❤️
@shriniemanagedona9049
@shriniemanagedona9049 3 жыл бұрын
Colestrol වලට vidio එකක් දාන්න dr pls 🌹🌹
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 Жыл бұрын
bohoma vadagath me Deval kiyala dunnata.budu saranai
@AjithAjith-kw8nr
@AjithAjith-kw8nr 3 жыл бұрын
" මහණෙනි, යම් දෙයක් කුසල් නම්, කුසලයට අයත් නම්, කුසල් පැත්තට නම් වැටෙන්නෙ, ඒ හැම දෙයක්ම සිත මුල් කරගෙන තමයි තියෙන්නෙ. සිත තමයි ඒ දේවල්වලට මුලින්ම උපදින්නෙ. ඒ සමඟමයි කුසල් උපදින්නෙ. " {අංගුත්තර නිකායේ ~ පභස්සර වර්ගය. ප්‍රභාෂ්වර සිත ගැන වදාළ දෙසුම අැතුළත් කොටස } තුණුරුවන් සරණයි. !
@abeypalliyaguru8295
@abeypalliyaguru8295 4 ай бұрын
ඔබ තුමියට බොහොම පින් අදිරුදිර පිඩනය පිලිබදව අපිව දැනුවත් කලාට
@m.g.peiris9507
@m.g.peiris9507 3 жыл бұрын
Thanks Doctor. You explained the nature of high blood pressure and precautions to be taken by patients very well.
@mallikakotte-kv6xh
@mallikakotte-kv6xh Жыл бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි ❤️❤️බුදුසරණයි 🙏🙏
@lysandermervin7544
@lysandermervin7544 3 жыл бұрын
You are doing a great service as a Docter .
@sunilweeramanoleedurage5918
@sunilweeramanoleedurage5918 Жыл бұрын
ගොඩක් වටීනව Doctor.අත්ත්‍යවශ්‍යම වැඩ සටහනක් .t🙏
@nirushaperera2456
@nirushaperera2456 3 жыл бұрын
Thank you doctor for the very valuable information. TC and stay safe.
@candyindrani940
@candyindrani940 3 жыл бұрын
ඇත්තේම .ගොඩක් වටිනා මිස් .නොදන්නා අපිට මෙ.දැනුම ලබා දුන්නට.ඔබට ගොඩක් .පින් 🙏🙏🙏
@ElaTV
@ElaTV 3 жыл бұрын
kzbin.info/www/bejne/qKHVhqmHotCip6M
@ruwanlanka3062
@ruwanlanka3062 Ай бұрын
ගොඩක් ස්තූතියි Doctor Dr 🙏❤️
@sumithudaya888
@sumithudaya888 3 жыл бұрын
අ ඉතින් ෙකාහමද ඩොක්ට ෙහාන්ද වැඩ සටහනක් අද ලස්නට ඉන්නව හරි පිරිය මනාපයි දැක්කමත් හිත පිෙරනව
@thamaradarshani513
@thamaradarshani513 3 жыл бұрын
අනේ වෙනදත් ලස්සනයි පිළිවෙලයි අද විතරක් නෙවි 💐🌹🌼🌻🙏🙏👏❤️❤️❤️❤️
@sarahdayaseela926
@sarahdayaseela926 3 жыл бұрын
axes U8
@hhi4848
@hhi4848 3 жыл бұрын
මැඩම් ගොඩක් ස්තුතියි හදවතින් ම ගොඩක් දේවල් දැනුවත් කිරීම සඳහා දිර්ඝ යූෂ ලැබේ වා දෙවියන් ගෙම පිහිටයි
@darshanisamarakoon7935
@darshanisamarakoon7935 3 жыл бұрын
Law blood pressure ගැන විස්තර කරන්න පුළුවන් da doctor
@swarnamunasingha2980
@swarnamunasingha2980 3 жыл бұрын
athtatama wadagath
@janidueyash3551
@janidueyash3551 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩාක් අපි දැනගත්තා . ඔබ තුමියට තෙරුවණ් සරණයි .🙏🙏🙏
@luckshmialwis7949
@luckshmialwis7949 3 жыл бұрын
ආර්තවහරනය සහ එයින් පසු ගත යුතු විටමින් පිළිබඳ අපිට කියලා දෙන්න doctor ....please
@champasurangani7583
@champasurangani7583 Жыл бұрын
ඔබතුමියට ගොඩාක් පින් මේ දේවල් කියල දුන්නට
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
Mam ගොඩක් ලස්සනයි
@ajithherath3131
@ajithherath3131 3 жыл бұрын
Thanks you very much Docter.
@manellokugalapaththige2194
@manellokugalapaththige2194 8 ай бұрын
ඔබගේ දැනුවත් කිරිම අපව ඔබට පින් තෙරුවන් සරණයි
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 677 М.