Parami Dam Puramu - පාරමී දම් පුරමු | Sachini Tharuka💥Hiru Star Season 3 | Super 18 round | Part 02🔥

  Рет қаралды 88,297

Hiru Star

Hiru Star

Күн бұрын

Parami Dam Puramu - පාරමී දම් පුරමු | Sachini Tharuka
💥Hiru Star Season 3 | Super 18 round | Part 02🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super18round #Part02 #SachiniTharuka

Пікірлер: 107
@SachiniTharukaOfficial
@SachiniTharukaOfficial Жыл бұрын
මගේ ජයග්‍රහණය වෙනුවෙන් ශක්තියක් වුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි🙏 ආදරෙයි.ඉදිරියටත් මාත් සමඟම මේ විදිහටම රැදෙන්න කියල ආදරෙන් ඉල්ලනවා .ඉදිරියටත් හදවතට ගයන්න මම සූදානම් .ගොඩක් ස්තූතියි🙏 හැමෝටම බුදු සරණයි !! 💗🙏
@macone712
@macone712 Жыл бұрын
ලස්සනයි ලස්සනයි මාර වොයිස් එක ❤️❤️❤️❤️🌹🌹🌹
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
❤️❤️❤️
@anurajayantha6773
@anurajayantha6773 Жыл бұрын
ගායනය හොදයි.ඇදුමත් පිලිවෙලට තිබ්බානම්.පපුව වහගෙන
@dilukadilshan3382
@dilukadilshan3382 Жыл бұрын
marai akke oya harima ලස්සනයි
@rukshansenavirathna3858
@rukshansenavirathna3858 Жыл бұрын
හැමදෙ ගැන සැලකිලිමත් වෙන්න
@sudumalli3144
@sudumalli3144 Жыл бұрын
රියැලිටි වැඩසටහනක කියවෙන්නම ඕන ගීත මේවා අමුතුම රහකට කීවා මරු ජයවේවා ❤❤
@Wasanthi-l5z
@Wasanthi-l5z 3 ай бұрын
හරිම මියුරු හඩක් පලමු ස්ථානයම ලැ බේවා❤❤❤
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
මේ වගේම ගීත තෝරගන්න.අවසන් තරඟකරුවන් 12ට යන්න ලැබේවා කියල සුබ පතනවා.හඬ අහන් ඉන්න ආසයි
@kumuduiwanthi4506
@kumuduiwanthi4506 Жыл бұрын
මම හිරු ස්‍ටාර් ඇප් එක දා ගාත්තේ ඔයා වෙනුවෙන් අනිවාර්යයෙන් ඔයා 🏆 ඕන ජය වේවා
@malishaeshan6441
@malishaeshan6441 Жыл бұрын
Paaramee dam puramu apu dedenaa💗💗💗😥😥🙏🙏
@ashi1221
@ashi1221 Жыл бұрын
හිරු ස්ටාර් සීසන් තුනේම හිටිය දක්ෂම තරගකාරිනිය♥️👍
@rukshansenavirathna3858
@rukshansenavirathna3858 Жыл бұрын
එ හඩ භාවය අහන් ඉන්න හරිම මිහිරියි අනිවරයෙන් finale දක්කාව යන්න ලැබෙවා මින් ඉදිරියට රියලිටි වලට නොයා හොද ගිත කිහිපයක් නිර්මානය කරගෙන රටෙ ආදරනිය ගායිකාවක් වෙලා විශෙෂයෙන් තාත්තාව රැකගන්න මොකද ඔහු ඔබ වෙනුවෙන් කරන කැපවිම ඉමහත් අනාගත නන්දා මාලිනියන්ට ජයෙන් ජය වෙවා තෙරුවන් සරනයි ❤❤❤❤
@asankawithanage4380
@asankawithanage4380 Жыл бұрын
Oyage githa walin mn asama godak mekata mn nitharama ahanawa meka puduma lassani jayawewa👍 bs nangi
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Mn mk kiuwath oka thama kiyanne palayan yanna buruwa😘😘😘😘😘😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰
@chatu9192
@chatu9192 Жыл бұрын
හරිම ලස්සනයි නංගී ,congratulations ❤❤❤
@nadeekaroshini2334
@nadeekaroshini2334 Жыл бұрын
ඇත්තෙන්ම දැනුනා හදවතට.සුඹ පැතුම් .
@සVතවුසන්ඩ්ටෝක්
@සVතවුසන්ඩ්ටෝක් Жыл бұрын
සචිනිගෙ ඒ භාවමය හැකියාව තමා ඔයාව මේ හීනෙට අරන් ගියෙ.
@roshancfs5503
@roshancfs5503 Жыл бұрын
හිතුවේ නෑ හොඳම යාලුවො දෙන්නාට battle කරන්න වෙයි කියලා. Good luck සචිනි අක්කේ
@matalehimi2358
@matalehimi2358 Жыл бұрын
විශිෂ්ට ගැයුමක් පුතා
@dilhanirajakaruna2080
@dilhanirajakaruna2080 Жыл бұрын
අනේ හරිම ලස්සනයි නංගි ඒක ❤️❤️ඉදිරියටම යන්න වාසනාව ලැබේවා
@malinthasathsara6370
@malinthasathsara6370 Жыл бұрын
ඇත්තමයි කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ
@ronaditharuksha5163
@ronaditharuksha5163 Жыл бұрын
නියමයිනේ අක්කී ❤🎉😊
@kavishkasahan2377
@kavishkasahan2377 Жыл бұрын
ලන්කාවෙ රියැලිටි තරග වලින් කැමතිම වැඩසටහනක්
@tusharitushari6181
@tusharitushari6181 Жыл бұрын
ලස්සනයි ගොඩාක් . තෙරුවන් සරණයි
@dhammikabandara7172
@dhammikabandara7172 Жыл бұрын
මෙි පාර ලස්සන සිංදුවක් තොරාගෙන ජයවෙිවා
@ronaditharuksha5163
@ronaditharuksha5163 Жыл бұрын
❤🎉😊❤🎉😮❤❤
@chinthakasusantha4800
@chinthakasusantha4800 Жыл бұрын
මරු👍අක්කා
@ruwanranasinghe9255
@ruwanranasinghe9255 Жыл бұрын
Super star wenna pathanawa.. Ekanam bawanawak Godakwela asdeka piyagena ahuwaa..adereyi oya hadata..❤️❤️ good luck sachini.
@virajpriyankara2456
@virajpriyankara2456 Жыл бұрын
අවසන් 4 අනිවාර්යයෙන් ඉන්න ඕනි
@rasikanuwan2052
@rasikanuwan2052 Жыл бұрын
Goodak lassanai
@geetharts2634
@geetharts2634 Жыл бұрын
මාරම ලස්සනයි මේ සිංදුව ආය ආයම අහන්න හිතෙන හදවතට දැනෙන මිහිරි හඩක්.. ඇස්වලට කදුලු ඉනුවා...
@kapilapriyankara3026
@kapilapriyankara3026 Жыл бұрын
👍👍👍👍 සුපිරි
@ajithfdo2984
@ajithfdo2984 Жыл бұрын
You are very very excellent.
@NaveenMudalige
@NaveenMudalige Жыл бұрын
සචියෝ ඒ සිංදුවා පට්ට ජයවේවා නංගි ❤❤❤❤❤️❤❤️❤
@Subwayedit
@Subwayedit 3 ай бұрын
භාවනාවක්
@pravinyakalpani6901
@pravinyakalpani6901 Жыл бұрын
Congratulations sachini ❤️
@gihangihan9457
@gihangihan9457 Жыл бұрын
Oya thamai genu laminge hodama kena budusaranai
@bmwijesekara6440
@bmwijesekara6440 Жыл бұрын
Niyamai
@priyankarap7934
@priyankarap7934 Жыл бұрын
congratulations හරිම ලස්සන හඩක් ජය වෙිවා
@sugathjayasooriya4592
@sugathjayasooriya4592 Жыл бұрын
මේ සින්දුව සිය වතාවකට වඩා බලන්න ඇති .ඇත්තටම මගේ අනාවැකිය හරි .ඔයා තමයි මීලග hiru star .ඔයාගෙ සියලුම සින්දු ප්‍රමිතියකින් යුක්තයි
@shaniss3924
@shaniss3924 Жыл бұрын
wow👌 මාරම ලස්සනයි . ජය වේවා 🙏🙏🙏
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
අඩුව sudu aiyeee aiya කියන නමත් මහා ගොඩක් 😫😫😫😭😭😭😭😭😭😭😭
@senuldissanayake1768
@senuldissanayake1768 Жыл бұрын
Harima lassanai gayanaya
@eashaudakara5367
@eashaudakara5367 Жыл бұрын
❤❤❤❤
@arunashantha7453
@arunashantha7453 Жыл бұрын
මාරම ලස්සනයි 💖
@indraashan2026
@indraashan2026 Жыл бұрын
හරිම ලස්සනයි ..බුදුසරණයි..නංගි.
@chamodihettiarachchi5757
@chamodihettiarachchi5757 Жыл бұрын
Harima Lassanai sachi...❤❤❤❤
@Suyaamaya
@Suyaamaya Жыл бұрын
Budu saranai
@wasanamadushani696
@wasanamadushani696 Жыл бұрын
congratulations nngiyoo ❤️❤️
@damicadamica3277
@damicadamica3277 Жыл бұрын
ලස්සන යි
@shanaththanayaka8950
@shanaththanayaka8950 Жыл бұрын
පට්ට සුපිරි
@driphone9748
@driphone9748 Жыл бұрын
Oya.tamai.duwe.dinanne.jesu.pihitai.manika
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Tnx ෂෙහාන් sar me you fan,ඔබ නොදනී mulu ලොවම දනී sing සපෝට් girl jelouse me🤭😇🤝
@lakshanbasnagoda8586
@lakshanbasnagoda8586 Жыл бұрын
හරිම ලස්සන ගායනයක්. ජයම වේවා ❤️
@saurinisansala167
@saurinisansala167 Жыл бұрын
Sir oya maru
@wijitha4653
@wijitha4653 Жыл бұрын
Excellent. Wish you all the very best.
@sudumalli3144
@sudumalli3144 Жыл бұрын
රියැලිටි වැඩසටහනක ගැලපෙන ගීත හදවතට දැනෙනවා තෝරාගත්ත ගීතය ගැලපෙනවා ඕවා තමා කියවෙන්න ඕන වැදගත්ම දේ තමා ලංකා වසී ලෝක වාසී ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ ලස්සනට සුදට ජනප්‍රියත්වයට වෝට් එක පාවිච්චි කරන්නේපා ටැලන්ට් එකට වෝට් එක පාවිච්චි කරන්න රහට හදවතට දැනෙන්න කියන්න හැමෝටම බෑ මේ වගේ..
@himaya.n
@himaya.n Жыл бұрын
harima lassanai ❤❤
@nesanthane9806
@nesanthane9806 Жыл бұрын
Akke oya thamai kirula ganna one
@shanthishanthi5610
@shanthishanthi5610 Жыл бұрын
Congrd👍👍👍👍👍👍👍
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 Жыл бұрын
ෂෙහාන් උබ හරි කුහක අසාධාරන විනිසුරු වරයෙක්
@malinthasathsara6370
@malinthasathsara6370 Жыл бұрын
ඒ මොකෝ එයා වෝට් කරා නේ
@udarichandira6445
@udarichandira6445 Жыл бұрын
Good luck nangi
@indu.kumarikumari6667
@indu.kumarikumari6667 Жыл бұрын
🌷🌷🌷🌷👌👌👌
@prabodhashayamali6908
@prabodhashayamali6908 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ❤️
@amnakutty9313
@amnakutty9313 Жыл бұрын
super super
@mohomedanwar792
@mohomedanwar792 Жыл бұрын
Ada dawase supirimA gayanaya.kohenda ma hada meyata labune.
@sithuvam8825
@sithuvam8825 Жыл бұрын
ගොඩක් ලස්සනයි nangi katahada.good luck
@anurasampathranasinghe3343
@anurasampathranasinghe3343 Жыл бұрын
Shihange wachana attatama hadawathin dunna comment ekak mewain igenaganna hoda gamanak yanna 🙏
@nimaliudula1350
@nimaliudula1350 Жыл бұрын
Lassanai budu saranai
@hasininavodya4531
@hasininavodya4531 Жыл бұрын
Supiri ❤
@nishantharathnasekara3375
@nishantharathnasekara3375 Жыл бұрын
හදෙ කොතනක හො ඉදි ඔබ නිදා නොනිදා මෙන්^~සිංදුව කියල fb දාන්නකෝ .නැත්නම් වොට් කරන් නැ 😃😃
@indraashan2026
@indraashan2026 Жыл бұрын
අනිවාර්යයෙන්ම ..
@Travel726Gossip
@Travel726Gossip Жыл бұрын
Perfect singing
@punaritharushiks9820
@punaritharushiks9820 Жыл бұрын
Congratulations 🌷
@manjulawickramasinghe4828
@manjulawickramasinghe4828 Жыл бұрын
👍👍👍
@kasunmalinga8300
@kasunmalinga8300 Жыл бұрын
🤘
@madhushikakumarasingha42
@madhushikakumarasingha42 Жыл бұрын
10 watawak vitar ahuw,ayet ahannmai hitenne.oyat awasan 4 denat yann abewa akki,subapatanaw
@ffseller5591
@ffseller5591 Жыл бұрын
fvasdrt ❤️
@niroshanedirisingha3358
@niroshanedirisingha3358 Жыл бұрын
අවසන් තරගයෙ ඉන්න ඔනිම කෙනෙක්
@janu9087
@janu9087 Жыл бұрын
මටනම් ඔයාගෙ සිංදු වලට එච්චර හොඳ ne
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
හොඳ වෙලාවට tnx god🙏🙏🙏
@ashokadishan5219
@ashokadishan5219 Жыл бұрын
GODAK SATUTUI LASSANI NANGO bs
@samudrasemini5653
@samudrasemini5653 Жыл бұрын
Kata ba
@lasanthapradeep557
@lasanthapradeep557 Жыл бұрын
Lasanaii
@nnuwanthinuwanthi8998
@nnuwanthinuwanthi8998 Жыл бұрын
Niyamai
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
ෂෙහාන් sar මතක dawasak oya kiuwa me ලංකාව hodai ඉපදෙන්න eth dn jeewath wenna සුදුසු පරිසරයක් na puthe kiyala me වේදිකාවේ දරුවෙක් t, apu එකමුතුව වැඩ කටයුතු karoth බැරි වෙන එකක් නෑ කියලා තමයි මට කියන්න තියෙන්නේ සර් 🤝🙏🙏🙏
@ilmi_hameersha
@ilmi_hameersha Жыл бұрын
❤❤❤❤
@samanthasantha6097
@samanthasantha6097 Жыл бұрын
❤❤❤❤
@vchouse.
@vchouse. Жыл бұрын
👍👍👍❤️
@nirashyanilmini
@nirashyanilmini Жыл бұрын
❤️❤️❤️
@ishanisadunika5389
@ishanisadunika5389 Жыл бұрын
❤❤
Hiru Star - Season 04 | SUPER 30 - Part 04 | 2024-10-13
1:31:40
Hiru Star
Рет қаралды 138 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,1 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
POLI - Котик (Official music video)
2:04
POLI
Рет қаралды 1,5 МЛН
ИРИНА КАЙРАТОВНА  - 30 НЕ АУТ [MV]
3:42
ИРИНА КАЙРАТОВНА
Рет қаралды 377 М.
Sadraddin - Melodrama (Çiki Çiki) | Official Music Video
2:42
SADRADDIN
Рет қаралды 19 МЛН
ИРИНА КАЙРАТОВНА - ВСЕМ САЛАМ! (MV)
3:28
ИРИНА КАЙРАТОВНА
Рет қаралды 162 М.
Nursultan Nazirbaev - Қай қала? (премьера песни) 2024
2:33