No video

තෙල් අඩුවෙන්, ඉතා අඩු මුදලකින්, අඩුම කාලෙකින් හිතුනගමන් කන්න පරාටා | Parata Roti

  Рет қаралды 36,613

Ape Gedara Life

Ape Gedara Life

Күн бұрын

තෙල් අඩුවෙන්, ඉතා අඩු මුදලකින්, අඩුම කාලෙකින් හිතුනගමන් කන්න පරාටා | Parata Roti
පාන් පිටි - 500 g
ලුණු කුඩු - තේ හැඳි 1-1/2
සීනි - මේස හැඳි 01
තෙල් - මේස හැඳි 02
උණු වතුර - කෝප්ප 1-1/2
මේ ටිකත් බලන්නකෝ
------------------------
පිටි අනන්නැතිව පරාටා හදන හැටි - • පිටි අනන්නැතිව විනාඩි ...
පරාටා හදන ලේසිම විදිය - • පිටි කෑම ගණන් ගිය නිසා...
චිකන් පරාටා - • Chicken Parata | චිකන්...
ගෝදම්බ රොටි - • Godamba Rotti | ගෝදම්බ...
බිත්තර පරාටා - • Egg Parata | බිත්තර පර...
#apegedaralife #recipeinsinhala #sinhalarecipe ##apegedaralife #apegedaralifeparata #parata #paratarecipe
Web Site - apegedaralife....
Like us at - / apegedaralife

Пікірлер: 30
@samsongamalathge1788
@samsongamalathge1788 Жыл бұрын
ගොඩක් 🙏 ස්තුතිය
@renukakumari8482
@renukakumari8482 Жыл бұрын
Apith oy widihatma haduwa niyamai😍😍😍
@nirosha707
@nirosha707 Жыл бұрын
ස්තුතියි
@kumudinikahatapitiya769
@kumudinikahatapitiya769 Жыл бұрын
ඔයා කියලදෙන ඒව තේරෙනව
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
ගොඩක් ස්තූතියි. ඔයාගේ අගය කිරීම මට ලොකු ශක්තියක්.
@user-vz3rm8qd3i
@user-vz3rm8qd3i 2 ай бұрын
Obata Jaya wewa 👍
@ApeGedaraLife
@ApeGedaraLife Ай бұрын
කමෙන්ට් කලාට ස්තූතියි
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ..තෙරුවන් සරනයි ....💜️❤💜️🙏
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
ස්තූතියි ඔබේ කමෙන්ට් එකට.❤
@sydneymallikarachchi4647
@sydneymallikarachchi4647 8 ай бұрын
You Explained nicely.Thanks lady.
@ApeGedaraLife
@ApeGedaraLife 8 ай бұрын
Thank you very much for your appreciation.
@user-rk7bb9we8u
@user-rk7bb9we8u 8 ай бұрын
ෙගාඩාක්ස්තුතියිදැනුවත්කලාට
@ApeGedaraLife
@ApeGedaraLife 8 ай бұрын
ස්තූතියි. ඔබේ දිරිමත් කිරීම මට ගොඩක් වටිනවා.
@herathflorence777
@herathflorence777 8 ай бұрын
ඉස්තුති පැහැදලිව කියාදිම නිසා.👌
@ApeGedaraLife
@ApeGedaraLife 8 ай бұрын
ස්තූතියි. ඔබේ අගය කිරීම ගොඩක් වටිනවා.
@miraclevillagecooking-sril522
@miraclevillagecooking-sril522 Жыл бұрын
Yummy❤🔔🤝
@chandanistephen9632
@chandanistephen9632 Жыл бұрын
Thank you 😊
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
Welcome chandrani.
@renukakumari8482
@renukakumari8482 Жыл бұрын
Larata kann hodm hodda mokkd
@affddfucsr369
@affddfucsr369 Жыл бұрын
චපාති කොහොමද
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
චපාති වලටත් වීඩියෝ එකක් කරන්න ඉන්නේ. ලගදීම කරලා දාන්නම්
@srimathifernando5424
@srimathifernando5424 Жыл бұрын
Goal lesi mewa aatapiti walin hadanna barida
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
ආටා පිටි වලින් මේතරම් තුනිහියට හදන්න අමාරුයි. ටිකක් ගනකම වෙයි.
@sudipavinodani2016
@sudipavinodani2016 Жыл бұрын
අපි උදේට කන්න ගන්න නම් රෑට අනලා තියන්න බැරි ද
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
රෑට අනලා, උඩින් තෙල් ටිකක් ගාලා වහලා තියන්න. ෆ්‍රිජ් එකේ දාන්න එපා.
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 Жыл бұрын
බීටරෙන් නීඩ් කලාට කමක් නැද්ද
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
බීටරේ "ඩෝ හුක්" එක පාවිච්චි කරන්න
@kumudiniatukorala7661
@kumudiniatukorala7661 Жыл бұрын
Too much oil....
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
Dear Kumudini, Thanks for your comment. Yes, you are correct. But we can't make this without this much oil. Because the dough will not be flexible as well not stretchy without oil. Compared to "Godamba Roti", only 1/3 of the oil amount I have used for this recipe.💖💖
@user-mj5wh1xn1c
@user-mj5wh1xn1c 8 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮😂😮
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 85 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН