පාක් එක | Park Eka - IRO Ft. Ashi

  Рет қаралды 347,923

iRO

iRO

Күн бұрын

Пікірлер: 452
@iroytofficial
@iroytofficial 11 ай бұрын
🔰Add Link-bit.ly/iroytofficial Promo code- IRO777
@sachiniinoshika2823
@sachiniinoshika2823 11 ай бұрын
iRo කෙල්ලොන්ගේ හැටි හතරවැනි කොටසත් ඉක්මනට ඔනේ iro කොම්ලෝ
@dasunsankalpa246
@dasunsankalpa246 11 ай бұрын
Ane owata kde ynn epa bn
@CoolBoy-pq7sc
@CoolBoy-pq7sc 5 ай бұрын
1121​@@sachiniinoshika2823
@Chutiyah_Beats
@Chutiyah_Beats 2 ай бұрын
Iro ayye ඔයාගෙ නම්බර් එක දෙන්නකො ඔයාව පොඩි වැඩකට contact කරගන්න ඕන
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 11 ай бұрын
හැමදාමත් වගේ 🥺 iro බලලා හින වෙන උන් මේ කොනට 🌹🌹🌹අදරෙයි iro අයියා ගැම්මක් තමා 🤟🤟🤟විනි production වගේ තැනකට යනවා 😢යනවාමයි 🙁යනවා නෙවෙයි දැනටත් එතනට හිහින් වගේ ❤සුපිරි තැනකට යන්න iro ට සප් පෙක දෙන උන් මේ කෝ ❤🥺👍👍👍
@supundarshana311
@supundarshana311 11 ай бұрын
au ube konata enne😸💔
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 11 ай бұрын
​@@supundarshana311😅😅😅 තෑන්ස් ❤❤
@sadunthilakarathna998
@sadunthilakarathna998 11 ай бұрын
Ado😅
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 11 ай бұрын
​@@sadunthilakarathna998 ඇයි 😅😅😅
@kavishkadilshan3865
@kavishkadilshan3865 11 ай бұрын
කොනට එන්න ඕන නෑ කොහොමත් හිනා යනවා 😁
@sandu_dush.2004
@sandu_dush.2004 11 ай бұрын
Iro නම් සුපිරියක් තමයි හැමදාමත් ❤❤❤ තනියම match එකක් ගහන එළ කොල්ලෙක් ❤️ ආදරෙයි Iro 💖💖💖
@vishmimaduushi4947
@vishmimaduushi4947 11 ай бұрын
මටත් කුරිරු අදහසක් ආවා කපල් ඉන්න තැනකින් සාස්තරකාරයෙක් වගේ යන්න ❤😂😂
@ck7886
@ck7886 11 ай бұрын
Aththa 😂
@shashimadhu361
@shashimadhu361 11 ай бұрын
😂😂
@adithyalakshan1289
@adithyalakshan1289 11 ай бұрын
එහෙමත.
@isharaishara-zm2ot
@isharaishara-zm2ot 4 ай бұрын
Matath e adahasa awa 😂
@SAYIKO-KING4432
@SAYIKO-KING4432 11 ай бұрын
තනිකඩ අපි මේවා බලලාහ් හරි හිත හදාගමු නේ 😒
@ksPAcc
@ksPAcc 11 ай бұрын
Camera quality එක නම් පට්ට ඈ...❤👌🔥💯
@kokiladewmini429
@kokiladewmini429 11 ай бұрын
අම්මෝ සුපිරියක් තමා iRo...අපිට නැති ලවු වෙන උන්ට මොකටද..ආතල් ආ..ආදරෙයි.❤️🙂
@upendigamage8317
@upendigamage8317 11 ай бұрын
අනේ අර අන්තිමට act කරන අක්කගේ acting මරු 😂❤
@SamanWathuwalapanthiyegedara
@SamanWathuwalapanthiyegedara 8 ай бұрын
මම් මේ iro ge videos බලන්න අරන් වැඩි කාලයක් නෑ ඒ උනාට බලන්න බලන්න ආස හිතෙනවා 😊❤
@ShehanMDissanayake-f9u
@ShehanMDissanayake-f9u 11 ай бұрын
Ashi mage akke supiri oi congratulations 🎉❤ IRO aiya supiri video ek ❤ gemba aiye imeshani akke oylth mru oi ❤❤❤
@LAKSHAN-h4q
@LAKSHAN-h4q 11 ай бұрын
කවූද සූපූන් 😂 සූපිරියක් තමයි lro අයියා 😅❤🎉 😊 කට්ටියම සූපිරියටම රගපෑවා😅❤🎉 😊 ආදරේයි lro brother ❤❤❤❤🎉❤❤❤
@Rsekara
@Rsekara 11 ай бұрын
අඩෝ ඒක ft ගැම්මක් iro ජය වේවා...!!!, හැබැයි අනුන්ගෙ lv කඩන එකනම් හොද වැඩක් නෙමෙයි කොල්ලො❤😂😅
@vishmimaduushi4947
@vishmimaduushi4947 11 ай бұрын
දෙවනි කපල් එක තමයි මරු.බලු ගෑනිලු,සුපුන්ලු,😂😂😂
@gayansanjeewa-vf5qr
@gayansanjeewa-vf5qr 11 ай бұрын
තවත් ඉස්සරහට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ ♥️🤘සෙට් එකටම ජය 🤝
@Dilsaradanujadilsaradanuja
@Dilsaradanujadilsaradanuja 11 ай бұрын
නුවර වැව ජොගින් පාක් එක නේත මේ ❤
@nethu5070
@nethu5070 11 ай бұрын
ම් අනුරාධපුරේ
@hiranthatharidu3158
@hiranthatharidu3158 11 ай бұрын
සාස්තරේ සීන් එක රැට්ටගේ එකේ තිබ්බා වගේ මතකයි 😗💕
@SadeepaLakshan-pd2gw
@SadeepaLakshan-pd2gw 11 ай бұрын
Ado patta video eka bn 😂😂hamadamath idiriyata mewage supiri video hadanna labewa kiyala prarthana karanawa ❤️❤️
@DilRehan-qx8cs
@DilRehan-qx8cs 11 ай бұрын
සුපිරි ආ............😍😍😍😍😍
@hiruniamasha1644
@hiruniamasha1644 11 ай бұрын
So beautiful So elegant Just looking like a wow ❤
@sachinkavinda-mu7ze
@sachinkavinda-mu7ze 11 ай бұрын
අඩො පට්ට ඈහ් ... කොර වෙන්න දීලා ඒක නම්❤❤❤
@Anything.1747
@Anything.1747 11 ай бұрын
යකෝ සුපුන් කියන්නේ දම් රැජිනේ අයිතිකාරයනේ බන් 😂😂😂😂😂😂
@RK-fm9yx
@RK-fm9yx 11 ай бұрын
බලු ගෑනි 😂❤ Nice Content Ayye ❤️🎉
@PiushanSurhan
@PiushanSurhan 3 ай бұрын
Hi
@malishagamingtech1000k
@malishagamingtech1000k 11 ай бұрын
අදත් සුපිරි ඇ අයියා ❤❤❤❤ පට්ට ඇ ❤❤❤❤❤😊😊😊 ආලුත් අක්කා පට්ටම රගපානවා❤😊😊. දිගටම ඒ අක්කා ඔිනේ අයියා ❤❤❤ ආදරේයි ඇ කට්ටියම ❤❤❤❤❤😊😊😊
@DileeshaAnuhas
@DileeshaAnuhas 11 ай бұрын
අදත් සුපිරියක් සති 2කට සැරයක් වීඩියෝ එකක් ඔනා කියන අය මේ කෙනාට💝💝💝🥺
@tharushanayana6637
@tharushanayana6637 11 ай бұрын
Sathi dekakata sarayak newe sathiyakata sarayak dammath kmk na😍
@kavindyasenanayaka1093
@kavindyasenanayaka1093 11 ай бұрын
රොමැන්ටික් නැති ඔටුවා උබර් 😂😎
@ontheway1487
@ontheway1487 10 ай бұрын
7:28 මෙතන ඉදං තමා මරුම ටික😂💔අක්කා පට්ට හැබැයි😂🙌🏻 Supun left 😢
@chathurakavushalya5469
@chathurakavushalya5469 11 ай бұрын
මටත් ඔය වැඩේම උනා කෑල්ල එක්ක යද්දි සාස්තරකාරයෙක් ආවනෙ පස්සෙම්ම වෙලාවට ශේප්වෙල ගියෙ 😂
@maths-ny9ut
@maths-ny9ut 11 ай бұрын
සුපුරුදු පරිදි මේකත් පට්ට 😂❤
@whitegossip8691
@whitegossip8691 11 ай бұрын
❤පිස්සුද බබා මම අරක්කු උගුරක් කටේ තියල නෑ😂
@ShehaniJayakodii
@ShehaniJayakodii 11 ай бұрын
ඉරෝ අය්යා සුපිරි. හැබැයි හැමදාම වගේ frog අය්යා මරු... 🤭😍
@Dineth.k.pathirana
@Dineth.k.pathirana 11 ай бұрын
Iro නම් ඉතින්🔥💯 🔥💯
@yoyogirl001
@yoyogirl001 11 ай бұрын
දෙවනි කපල් එකේ කෙල්ලගේ කටේ සද්දේ.. යකෝ පුදුම කටක් නේ.. 😂😂😂
@chimirasamarasinha
@chimirasamarasinha 11 ай бұрын
Kauda supun Adath gammak Adarei ❤️‍🔥❤️‍🔥
@pasindusampath1993
@pasindusampath1993 11 ай бұрын
අන්තිම ටිකටනම් හිනාව නතර කරගන්නත් බැරි උනා😂😂😂
@dushankaveesha-g8w
@dushankaveesha-g8w 11 ай бұрын
කතාවනම් සහතික ඇත්ත 😂
@ChaRuX
@ChaRuX 11 ай бұрын
ගැම්මක් ❤
@supunsachintha988
@supunsachintha988 11 ай бұрын
සුපුන්ලාට උපහාරයක් වේවා 😂
@supunsamantha6555
@supunsamantha6555 11 ай бұрын
😂
@Vinu774
@Vinu774 11 ай бұрын
ah men supun 😂😂😂
@chandrakumarihami-pt8ok
@chandrakumarihami-pt8ok 11 ай бұрын
අන්තිම කොටසනම් serious වැඩි උනද මංදා,, 💔😅
@gamingwithlucky2003
@gamingwithlucky2003 11 ай бұрын
Pure ❤
@vihangihansima001
@vihangihansima001 11 ай бұрын
නුවර වැව 😂❤️
@ShanthaDissanayake-s7n
@ShanthaDissanayake-s7n 11 ай бұрын
Ashi mage duwa.budu saranai hamotama
@මුහුදු_ජීවීතේ
@මුහුදු_ජීවීතේ 11 ай бұрын
කවුද සුපුන් 😁😂 ඉදලා ඉදලා වීඩීඔ එකක් දනවා ආය් සුප්පා 😚🙌
@raviyah1
@raviyah1 11 ай бұрын
Gebbata set wechcha eka thama maru😂
@MediatvSriLanka
@MediatvSriLanka 11 ай бұрын
පාර්ක් එක, මේ නම අනිත් පැත්තට හරවල කියහන්කෝ බලන්න, ඒක්‌............
@ShenukaMadhusha-so1em
@ShenukaMadhusha-so1em 6 ай бұрын
Iro කියන්නේ සුපිරියක් තමයි ❤❤❤❤
@navodrasanja5752
@navodrasanja5752 11 ай бұрын
මතක ගොඩක් තියෙන ලස්සන තැනක් 😔
@bhagyaoshani
@bhagyaoshani 11 ай бұрын
අන්තිමට cupple එක රන්ඩු උන විදිය තමයි මරු..😂😂
@Sinna-SL
@Sinna-SL 11 ай бұрын
0:33 'රොමෑන්ටික් නැති ඔටුවෙක්' 😵‍💫🥴 😂😂😂
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt 5 ай бұрын
😂😂😂😂🎉🎉🎉 ammoo ammoo bariyoo ei broo 🎉😂❤ .😁 mechhra hina gssna epooo kassa hina welaaa 😁🤣🤣🤣 ... Meke love seen tama අතල් ma 😅😅😅
@sudutoon6144
@sudutoon6144 11 ай бұрын
කොහෙන්ද අප්පා මේ අලුත් අලුත් ටොයිස් කෑලි හොයා ගන්නේ
@dineshalakmali4001
@dineshalakmali4001 11 ай бұрын
ඔය කියවන්නෙ A/l කාලෙගේම් කැෆේ ගිහින් කරපු ඒව😂😂😂
@hiruwarnakula3389
@hiruwarnakula3389 11 ай бұрын
ඔයා මට රැවටුන්නෑනෙ අයියේ....😭🤣..හිරුණිල ඔක්කොම ඒම නෑ හරිතේ..😒
@DinumDilshan-qj7yo
@DinumDilshan-qj7yo 6 ай бұрын
😂😂
@ChathuwaH1122
@ChathuwaH1122 11 ай бұрын
පහරක් ❤❤
@nethusha_
@nethusha_ 11 ай бұрын
ඒක පට්ට බන් ❤
@sahii258
@sahii258 11 ай бұрын
ඉරෝ.....❤❤❤❤❤
@prabhashabandara31
@prabhashabandara31 11 ай бұрын
Iro❤ සල්ලිත් නැ කෙල්ලත් නැ.පවුල් කඩන සාස්තර😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂අන්තිම ටික."අපිට නැති ලව් මුංට මොකටද..😅දෙන්නං වැඩේ ....😂😂😂"3 පාර බලන්නෙ මේ 😂😂❤
@thissabandara6227
@thissabandara6227 9 ай бұрын
පට්ට පට්ට oi❤
@manulaprabashvara5111
@manulaprabashvara5111 11 ай бұрын
අදත් මරැ අයියා නියමයි සුපිරි❤
@ulinduchakrangaprabhashwar9033
@ulinduchakrangaprabhashwar9033 11 ай бұрын
එදා අපේ හොටෙල් එකට ඇවිල්ලා මතකද මූනවල් දෙක දැක්කහම හිනා ගියා😂යෝගට් පානයක් ගත්තේ🌝
@SL-USA
@SL-USA 11 ай бұрын
මේක සුපිරි 😹🤟
@shortmiusicclub2212
@shortmiusicclub2212 11 ай бұрын
අපි යන්නෙත් ඔය පාක් එකට නේද කියලා මතක් උනාම 🤭😂💞
@achinihamesha1455
@achinihamesha1455 11 ай бұрын
Kauda supun😂😂😂😂 Supiri video eka❤
@DivyaWijesingha
@DivyaWijesingha 11 ай бұрын
අම්මෝ ඒක මරු 😂😂😂❤
@nadunpriyshan7717
@nadunpriyshan7717 11 ай бұрын
නුවර වැව නේද අනුරාධපුර 😉
@DenuZz
@DenuZz 11 ай бұрын
අන්තිමට ටික තමයි මරු😂🤣💔
@roshanmadumal7358
@roshanmadumal7358 11 ай бұрын
අඩො අවසාන ටික තමා මරු
@chamodmadushan2626
@chamodmadushan2626 11 ай бұрын
Supiriyk adanam😂😂
@indunildilusha2757
@indunildilusha2757 11 ай бұрын
සුපිරි ආ❤
@MaLiYa_14
@MaLiYa_14 11 ай бұрын
Pure track eke video krl tynn 🙊❤️
@sgeeth
@sgeeth 11 ай бұрын
මහත ගෑණු ලමයි ලස්සනයි නේත ලමයි ?? 😊🙆‍♂️
@Dimuwa.
@Dimuwa. 11 ай бұрын
😂මරු සාස්තර කාරය හැබයි😅
@kavishaakalanka6663
@kavishaakalanka6663 11 ай бұрын
සුපිරි ❤❤❤❤
@Divi572
@Divi572 11 ай бұрын
අනේ ආශී අක්කා 😫❤
@badnimesh
@badnimesh 11 ай бұрын
හම්මෝ ඒකනම් ආතල්😂
@DreamFuel-x3k
@DreamFuel-x3k 11 ай бұрын
හැමදාම දාන්න මේ වගේ වීඩියෝ ....අපි අනිවාර්යයෙන් බලනව......දුක නැති වෙන එකම බෙහෙත උබ ❤🙃
@filmparadise__
@filmparadise__ 11 ай бұрын
අර අක්කා නම් cute
@NayaniKalu
@NayaniKalu 7 ай бұрын
Mama Supun
@gamingcuteyt2552
@gamingcuteyt2552 11 ай бұрын
Patta iro supiriyak ❤❤❤😍😍😍😍😍😍😍
@KuwindaMaxx
@KuwindaMaxx 11 ай бұрын
Supriyak..😂
@Laiya
@Laiya 11 ай бұрын
අනේ අරයා හරි අහිංසකයි කියලා හිතුවෙ 🙂👍 music
@chanthukamaleesha9040
@chanthukamaleesha9040 11 ай бұрын
පුරේ ගැම්ම ♥️😍
@Rukshanisuru-yw1lq
@Rukshanisuru-yw1lq 11 ай бұрын
උබ වීඩියො එකක් එන කමම් බලන් හිටපු මම😢
@asithakumara4575
@asithakumara4575 11 ай бұрын
Eka patta
@KasunMadushanka-gg6vx
@KasunMadushanka-gg6vx 11 ай бұрын
ගැම්මක් ඕයි 🙂🤍
@dilinihansika1929
@dilinihansika1929 11 ай бұрын
Eka nam supiri 😍
@amithmunasinha6306
@amithmunasinha6306 2 ай бұрын
Lassanayi ane..😅😅
@pramitharandika9786
@pramitharandika9786 11 ай бұрын
Supiri ❤️🤗
@jcprashantha6698
@jcprashantha6698 5 ай бұрын
තවත් සුපිරියක්..😂😂😂
@sapiriniudyogya7887
@sapiriniudyogya7887 4 ай бұрын
Nuwra wawa park eka shok hbi 😂❤
@RoshenVanhoff-r8p
@RoshenVanhoff-r8p 11 ай бұрын
Ado niyamai akanam sira sin. Owa
@M_meme5
@M_meme5 Күн бұрын
Dn nm love krndath hithenne nh bn 💔😂 Nice work Iro bro ❤
@ictgamunu6038
@ictgamunu6038 11 ай бұрын
ඒක මරු 😂😂❤
@DadunuKumar
@DadunuKumar 5 ай бұрын
ඉරෝ අයියාගෙ යාලුවා මරු ඈ ❤
@Waruni-z8u
@Waruni-z8u Ай бұрын
Ade aiye supiri patta aye danna thawath ewa😂😂❤
@ppasiofficialbus
@ppasiofficialbus 11 ай бұрын
අම්මෝ supiri❤
@AsangaWimalarathna
@AsangaWimalarathna 3 ай бұрын
Eka maru
@Sithumakash-bh3hi
@Sithumakash-bh3hi 5 ай бұрын
Amboo ara kellage kata nam maruaa waha kala marenna hithenawa oi katak newe wakladak 😬😁😂
@senuridihansa8548
@senuridihansa8548 5 ай бұрын
අපේ අයියාගේ නම සුපුන් වූණාම 😌💗😂😂😂
@nayantha5329
@nayantha5329 11 ай бұрын
සුපුන් ගේ කෑල්ල ගේ කට තමයි කට 😁
@thisarudushmantha5403
@thisarudushmantha5403 11 ай бұрын
මචන් කැමර් එක අවුල් ඈ
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 102 МЛН
බෝඩිමේ |  Bodime - IRO Ft. @Saanaka_Bro
12:09
කඩේ යන අය -  Types of shoppers
12:47
Meanwhile in SL
Рет қаралды 267 М.
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
රෙද්ද | Redda - IRO Ft.Ashi @FrogDVlogs
12:44
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН