කොළඹ වාහන තදබදයට තිත තියන Park & Ride | Rupavahini News

  Рет қаралды 17,678

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 125
@RebuildSriLanka1
@RebuildSriLanka1 8 сағат бұрын
ලොරි චැසි බස් සම්පූර්ණයෙන්ම නවත්වලා හොඳ බස්(low floor bus) ආනයනය කල යුතුයි. මොකද එම බස් සුවපහසු වගේම ආබාධිත අයටත් ගමන් කල හැකි නිසා.
@hansajainosh
@hansajainosh 7 сағат бұрын
eka wei mokada abaditha ayata thiyena thana wadiy me rajaye
@MR..cReeep
@MR..cReeep 7 сағат бұрын
ඇත්තෙන්ම ඔව් ❤
@ABEYSTUDIOSCMB
@ABEYSTUDIOSCMB 7 сағат бұрын
Papprapap pap pap pap pap 🎺🎶 pa🎶🚌💨💨💨pparapap pap pap pap pap pap 🎺🚌💨💨💨
@Ssv123-d5g
@Ssv123-d5g 7 сағат бұрын
ඒක ඇත්ත.. හැබැයි ලංකාවෙ කඳුකරේට එන්න එන්න ලොරි චැසි බස්වලත් යට වදිනවා... ඌව පලාතෙ මද්‍යම පලාතේ වගේ නම් low floor bus පදින්න බැරි වෙයි... පුළුවන් පැතිවලට අනිවාර්යයෙන් ම දාන්න ඕනි
@RebuildSriLanka1
@RebuildSriLanka1 7 сағат бұрын
@@Ssv123-d5g ඒ්කටත් විකල්ප විසඳුමක් හම්බවෙයි...
@amilagayan5287
@amilagayan5287 7 сағат бұрын
රටේ මහජනතාවට ලොරි බස් ටික අයින් කරලා සුඛෝපභෝගී බස් රථ සේවයක් ලබා දුන්න නම් කොච්චර වටිනවද
@pesandugunarathna1888
@pesandugunarathna1888 6 сағат бұрын
ඒවට තෙල් ගහන්න උඹද සල්ලි දෙන්නෙ.
@pesandugunarathna1888
@pesandugunarathna1888 6 сағат бұрын
යහපාලන රජයෙන්, පාඨලී චම්පිකගේ මෙහෙයවීමෙන් සිදු කරපු ඉතා වටිනා ව්‍යාපෘතියක්. ඔය ලංගම city bus සේවය ආරම්භ කළේ ගෝඨාභය රජයෙන්. අධිවේගී මාර්ගයට බුරපු බල්ලන්ටත් අධිවේගයෙන් තොර ලොවක් නෑ. කවුර කළත් හොඳ දේ අගය කළ යුතුයි. ❤
@ApePoddo
@ApePoddo 6 сағат бұрын
Gasa kanne nethuwa highway heduwanam thawath hodai neda issara
@sandeepalakshan8269
@sandeepalakshan8269 6 сағат бұрын
වංචා දූෂණ නොකර රට කරනම් රටේ ජනතාව මෙච්චර දුක්විදින්න ඕනේ නෑ
@Amzta1234
@Amzta1234 6 сағат бұрын
හොරකම් නොකරා නම් තව හදන්න තිබුනා. මාර්ග හදන්න තමයි ආණ්ඩු පත් කරන්නෙ.
@dodampegamage9855
@dodampegamage9855 6 сағат бұрын
සමහර අය්යලා ලියනවා " මාසයයි කොාහෙමද වැඩ කියල⁣ා!"" උන් ගැන දුකයි.. මෙම ව්‍යාපෘතිය පටන්ගත්තේ කොළඹ වටරවුම හයිවේ එක ට සමගාමීව.. මාකුඹුර (කොටිටාව )වාහන නවතන නවතන තැන2015 පෙර විවෘත කල අතර, කඩවත වාහන නැවතුම 2021දී අවසන් විය.
@reality123-zv3mx
@reality123-zv3mx 7 сағат бұрын
ට්‍රැෆික් එකට මරැ..එල නෙමේ එල කිරි
@subatheja7574
@subatheja7574 6 сағат бұрын
City ride සේවාව තවත් දියුණු කරන්න ,දවස පුරාම ක්රියාත්මක කරන්න ,,,හොඳ වැඩක්...👍👍👍👍
@aroshsenanayake1074
@aroshsenanayake1074 7 сағат бұрын
වාහන ටික අව්වේ කර වෙන්නේ නැති වෙන විදියට වහලක් ගැහුවා නම් තවත් මරු
@maheshandarawewa7105
@maheshandarawewa7105 6 сағат бұрын
යහපාලන රජයෙන්, පාඨලී චම්පිකගේ මෙහෙයවීමෙන් සිදු කරපු ඉතා වටිනා ව්‍යාපෘතියක්. ඔය ලංගම city bus සේවය ආරම්භ කළේ ගෝඨාභය රජයෙන්. අධිවේගී මාර්ගයට බුරපු බල්ලන්ටත් අධිවේගයෙන් තොර ලොවක් නෑ. කවුර කළත් හොඳ දේ අගය කළ යුතුයි. ❤ 2 Reply
@donameriyan
@donameriyan 5 сағат бұрын
ඔන්න. මොලේ තියෙන. අය. බලේට ආවම ❤❤🎉මාසෙයයි අනිවාර්යෙන් අවුරුදු දෙක යද්දි මේ රට වෙනස් කරනවා රෝහල් සදහාත් අර. ටකරං. ඇද වෙනුවට 🎉🎉🎉❤❤❤ ඒවත් ලස්සනට හදයි ❤❤❤🎉🎉🎉
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 7 сағат бұрын
දැන්නම් රට හිට්යා ඇති ඉක්මනටම අපේ රටට එනවා
@dilanthakavisara8632
@dilanthakavisara8632 6 сағат бұрын
හදිස්සි වෙන්න එප 😂
@sarojdissanayake
@sarojdissanayake 6 сағат бұрын
@@dilanthakavisara8632 🤣🤣
@afzal1761
@afzal1761 6 сағат бұрын
This is a good initiative ❤
@shanabeykoon1674
@shanabeykoon1674 5 сағат бұрын
🙏👍
@gayanicosta7411
@gayanicosta7411 6 сағат бұрын
Great 🎉🎉🎉
@ThusharaUdayanga-vn9zm
@ThusharaUdayanga-vn9zm 6 сағат бұрын
Alaaaaa❤❤
@shanthade
@shanthade 7 сағат бұрын
මෙික පටන් ගත්තෙ රත්මලානෙ මීට ගොඩක් කලකට ඉස්සර . ඒක ෆේල් වුනා .
@Sathuta_Edit69
@Sathuta_Edit69 7 сағат бұрын
Makubura eka nam supirii ❤️🌚
@Explore_SL
@Explore_SL 6 сағат бұрын
Fail වෙනවා බන් කොහොමත් metro එක නැතුව effective මදි ඕක.
@JW-fw3vp
@JW-fw3vp 8 сағат бұрын
Good initiative. End the private bus mafia.
@deshalpandithage4208
@deshalpandithage4208 7 сағат бұрын
මේක පටන් ගත්තේ ගෝඨාභය යුගයේ
@BuddhikaSamararathne
@BuddhikaSamararathne 8 сағат бұрын
☠️ of Caribbean ..... 🤗 Background theme 🎶 🎼 ...😂
@ashankadurugamuwa5439
@ashankadurugamuwa5439 7 сағат бұрын
Really good initiative which saves time and cost and increases productivity of people. Hope this service will continue longer while improving its quality. Good luck !
@polkichchacrafts5213
@polkichchacrafts5213 8 сағат бұрын
අදට මසයි කොහොමද වැඩ ටික
@kanchanakarunaratne6889
@kanchanakarunaratne6889 7 сағат бұрын
මමත් ජන්දේ දුන්නෙ NPP. ඒත් ඕම ගොං වෙන්න එපා මාසෙකින් රජයකට ඔය වගේ වැඩක් කරන්න බැ. ඕවා හොරා කාලා හෝ නොකා හරි හදපු හොද දීර්ග කාලීන වැඩ
@maneth1457
@maneth1457 7 сағат бұрын
🤣🤣🤣🤣🤣
@rranaweer6263
@rranaweer6263 7 сағат бұрын
ඕක ඉස්සෙල්ලම පටන් ගත්තෙ ගෝඨාභය
@deshalpandithage4208
@deshalpandithage4208 7 сағат бұрын
මේක පටන් ගත්තේ ගෝඨාභය යුගයේ
@Hewawelegechampapriyangani
@Hewawelegechampapriyangani 7 сағат бұрын
කලින් ආණ්ඩු කරපු හැම වැඩක් ම කඩාකප්පල් කෙරූ එකමයි කළේ. එහෙම කරපු අය කියනවා එයාල අලුත් එකක් පටන් ගතිතා කියලා. මේවා හොඳයි මාලිමා වහල්ලුන්ට. අනේ වහල්ලුනේ, මේක පටන් ගත්තෙ ගෝඨාභය මහත්තයා කියල දන්නෙ නැතුව ඇති. දැන්වත් දැනගන්න.
@truelover3664
@truelover3664 8 сағат бұрын
Well done 🎉
@sachinthabandara160
@sachinthabandara160 7 сағат бұрын
Sri Lanka ❤
@ravinduinduwara1056
@ravinduinduwara1056 7 сағат бұрын
Nice
@sasindukeshawa
@sasindukeshawa 8 сағат бұрын
💯❤️🔥
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 8 сағат бұрын
Good Idea ❤❤❤
@PivithuruRajapaksha
@PivithuruRajapaksha 5 сағат бұрын
ජල මාර්ග වලින් ප්‍රවාහනය අධි සුකෝපබෝගී මෙන්න හොදින් පරියරන නවීකරණය කල පරිසරයක් තුල සාර්ථක විය හැකියි මේක ශටල් සර්විස් වැනි ලෙසින් පවත්වාගෙන යා යුතුයි නැති නම් සමාජ ගැටලු තියනවා මේක නිවරැදිව ක්‍රියාකිරීමේදී
@HasithGalagedara-og7uo
@HasithGalagedara-og7uo 6 сағат бұрын
Finland වල කරන්නේ city center එක අතර තුරා ලොකු bus වාහන කිසිම දෙයක් නැහැ... සේරම taxi සහ tram සේවයා තමයි තියෙන්නේ.. එහෙම දෙයක් අපිට colombo වලට කරන්න පුළුවන් නම්
@adeeshaheshan6179
@adeeshaheshan6179 7 сағат бұрын
niyama wadak
@deshalpandithage4208
@deshalpandithage4208 7 сағат бұрын
මේක පටන් ගත්තේ ගෝඨාභය යුගයේ; ලංකාවේ නෙමෙයි ද හිටියේ එතකොට​?
@Truthtvsrilanka
@Truthtvsrilanka 7 сағат бұрын
​@@deshalpandithage4208gota ranil mahimda anurada weddak nai rata hodai nam hodai
@adeeshaheshan6179
@adeeshaheshan6179 6 сағат бұрын
@@deshalpandithage4208 lankawe thama hitiye kaurukarath ape ratane sanwardanaya wenne .
@silvag9383
@silvag9383 8 сағат бұрын
Good ❤
@Bcrip7
@Bcrip7 5 сағат бұрын
නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ගෝඨාභය පටන් ගත්තා, 2015 න් පස්සෙ මෙගා පොලිස් යටතේ පාටලී කරන් ගියා, 2019 න් පස්සෙ ගෝඨාභය City bus සේවාව පටන් ගත්තා...ඇයි මේක දැන් අලුත් එකක් වගේ පෙන්නන්නෙ😅
@PrabodhaSenanayake-ge9vd
@PrabodhaSenanayake-ge9vd 6 сағат бұрын
Rajapaksha ballo , winasa karapu japan metro railway aka patan ganda ♥ ❤❤❤❤
@redstar5
@redstar5 7 сағат бұрын
💯
@Darmaya22
@Darmaya22 5 сағат бұрын
කොහේද මේ
@bike7673
@bike7673 8 сағат бұрын
💫❤️
@spiritualagnostic209
@spiritualagnostic209 7 сағат бұрын
“බොහෝ සංවර්ධිත රටවල ජනතාව ප්‍රිය කරන්නේ පොදු ප්‍රවාහන සේවයටයි…” Australia enters the chat. 😶‍🌫️
@Earth098
@Earth098 7 сағат бұрын
Traffic එකට තියෙන එකම ස්ථිර විසදුම පොදු ප්‍රවාහන ජාලය දියුණු කිරීමයි
@AIHHerath-su7lg
@AIHHerath-su7lg 7 сағат бұрын
බැන්කු සේවාව කාර්‍යක්ශම කරන්ඩ ස්වයන්ක්‍රීය box ක්‍රමය ආපුවාම බැන්කුවේ වැඩ කරන්ඩ පහසු උනත් දැන් දැන් box එකේ දිග පොලීමක් දකින්ඩ පුලුවන්
@dharmadasadushyantha1108
@dharmadasadushyantha1108 7 сағат бұрын
මේ තැන මෝටර් බයික් නවත්වන්න බැ කියල හිතනවා,ඇහුවම බැහැ කියනවා,ඒකට විසඳුමක් දෙන්න .කාර් වැන් වලට අමතරව.ටයි දාගන ඉන්න අයට මේ අපි වගෙ යතුරුපැදි පාවිච්චි කරන අය ගැන සැලකිල්ල අඩුයි. අමර හේවාමද්දුම වැනි වචනයේ පරිසමාප්තයෙන්ම මහත්මයන් කවදා අපට දක්නට ලැබේද.මාලිමාවෙන් වත් අනුප්රාප්තික මහත්මයෙක්බලාපොරොත්තු වෙමු.අනිල් මුනසිංහ මයාත් මතකයට නැගෙනවා.2000 පසු ඉපදුන අය මේ මහත්වරු ගැන සියලගෙන් අහගන්න. රම්පාල මයා, කුලසිංහ මයා.ගැමුනු සිල්වා මයා,ඒ අයත් දක්ශ මහත්වරු.
@sanayahsl6538
@sanayahsl6538 7 сағат бұрын
Please have a look about public trasport’s quality like bad sound systems, public transport workers basic ethics etc. please.
@redhummer8166
@redhummer8166 7 сағат бұрын
public transport nm ikamantama hadanna.. bus ekaka yana tharan epa wena wedak na... card payment, bus eken bahiddi panina kiyana ewa naginna duwan enna ona ewa nawattanna puluwnnm hodai
@Hewawelegechampapriyangani
@Hewawelegechampapriyangani 7 сағат бұрын
මේක පටන් ගත්තේ ගෝඨාභය මහත්තයා බව දන්නෙ නැති වහල්ලු උදම් අනනවා.
@funnysl8695
@funnysl8695 6 сағат бұрын
අනේ නිකම් පල ඒ මහත්යාල හරියට රට කරනම් ඕවගේ ඒවා ලංකාව පුරාම thiynne ඕනෙ ලංකාවටම ekai හිරිකිත නැතුව කියෝනව 😂 තව නොදකින් තොපි දන්නවද ඉතියෝපියාවේත් oita එහා දැන් දිඋණුව 😂
@Nuwanindika-m8d
@Nuwanindika-m8d 6 сағат бұрын
ඉතින් ඒ පොන්නයට කරගන්න බැරිව දාල ගියාට අනිත් මිනිස්සු පලිද. දැන් උන් පැනල ගිය කියලා මේ PROJECT ආයෙම කඩල දාන්න ද ඕනේ, සිරාවටම BAIYO කියන එකෙක්ට මොළය පිහිටලාම නෑනේ, උබලගේ DNA වල මේ අව්ල තියෙන්නෙ
@DininduSriTechnology1996
@DininduSriTechnology1996 8 сағат бұрын
Maru ne.methan ehem ekk wenw kiyl dnne n.goo👍 😊❤
@Sfzmtl7545
@Sfzmtl7545 5 сағат бұрын
අනේ ආයෙ රත්මලානෙත් පටන් ගන්නවානම්!
@ravinduinduwara1056
@ravinduinduwara1056 7 сағат бұрын
How can i tag Hiru and derana
@unlimit.77
@unlimit.77 7 сағат бұрын
Auuwa nisa wahana print eka sauththu wenawa nedaa😮
@MisterBandara
@MisterBandara 8 сағат бұрын
තවම කඩවත එක මොකද අරින්නේ නැත්තේ කියලා හෙව්වොත් නරකද?දැන් අවුරුදු ගානක් ඒක හදල විවෘත කරන්නේ නෑ..ඔතන ඉන්නවා අරක් ගත්ත ප්‍රයිවට් බස් මාෆිය කරයෝ ටිකක්...උන්ට ඕන විදිහට තමා බස් දුවන්නේ...
@hansajainosh
@hansajainosh 7 сағат бұрын
system eka hadagen yanne oya sellam unt thawa tika kalayai
@dommanikeanuraddha-qv3lz
@dommanikeanuraddha-qv3lz 7 сағат бұрын
Mahinda mahaththayage weda owa❤❤❤❤❤❤
@Wap486
@Wap486 8 сағат бұрын
wahan awwe...anna ekatath sahanayak wenna sunshade ekak thibbanan maru...wahna thiyena aya wassata wada awwata wahana winasa wenawa kiyala dannawa..
@hansajainosh
@hansajainosh 7 сағат бұрын
thama patan gatta witharane brother issrahata improve wei oyge adahasa hodai poddak okata sambanda thanakata kiyaganna balanna . eka wenn ida thiyenw ehm unama
@VirageVlogs
@VirageVlogs 7 сағат бұрын
😂 Thawa monwada one oyata
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 7 сағат бұрын
පාර මැද්දේ බස් නවත්තලා බහින් කියලා කෑගහනවා ලංගම කොයිවෙලේත් ඩ්පෝ මගින් නම් නෑ අපිත් කොලඹ
@TelltaleAdversity06
@TelltaleAdversity06 8 сағат бұрын
Oke glass ekk kadila, dn masekta wadi. Eka hdapllko. Kathai ethna b13 entrance eke.
@wasanthakumara8260
@wasanthakumara8260 7 сағат бұрын
ලොරි බස් අයින්කරපල්ලා ජපන් බස් දාපල්ල
@nalinherath2095
@nalinherath2095 7 сағат бұрын
Mewa kalin anduwa patan gaththa dewal.. bohoma hodai idiriyata karagena yanawata.. me concept eka genawe patali champika..❤ marila ipdila inna ewunta mathak wenna damme..😂
@lonithawithanimals1417
@lonithawithanimals1417 7 сағат бұрын
Monorail pls
@CL-ut6uu
@CL-ut6uu 7 сағат бұрын
NPP Jayawewa!!!!
@deshalpandithage4208
@deshalpandithage4208 7 сағат бұрын
මේක පටන් ගත්තේ ගෝඨාභය යුගයේ
@athalpisso4939
@athalpisso4939 6 сағат бұрын
Hoda bus genna oni lankawata
@Game_space777
@Game_space777 8 сағат бұрын
ඔය ටකරන් ,ලොරි චැසි වල ගියාකිද 😂😂
@RebuildSriLanka1
@RebuildSriLanka1 7 сағат бұрын
අළුත් බස් ගෙන්න ඕන... ලොරි චැසි නම් තහනම් කල යුුතුයි...
@hansajainosh
@hansajainosh 7 сағат бұрын
AC busned dl tiyenne ndd
@amilghg1535
@amilghg1535 8 сағат бұрын
Champika Mathayage Wada thama owa
@mohamedshafraz2418
@mohamedshafraz2418 7 сағат бұрын
Metro service ekath aarambo Karanna oone
@Dumindukavinda-09
@Dumindukavinda-09 7 сағат бұрын
😂😂😂 මේක කොයි කාලෙ පටං ගත්ත එකක්ද යකෝ.
@deshalpandithage4208
@deshalpandithage4208 7 сағат бұрын
මේක පටන් ගත්තේ ගෝඨාභය යුගයේ; මොකෝ මේ එක පාරටම දැන් ටී.වී. එකේ දාන්නෙ?
@BlueSky-v1l
@BlueSky-v1l 7 сағат бұрын
හා හරි හරි මේක ගෝඨාබයගෙ වැඩක්
@ruwanliyanage2829
@ruwanliyanage2829 6 сағат бұрын
30 days karapu deyak neme meka City ride damma eka hitapu de un naha dan nikan ninden aharila wage news danna epa oka issaraha loku car park ekak hadanawa ekath open karala 30 days yayyy menna wenasa kiyanna 😂😅
@TharukaMalinda
@TharukaMalinda 8 сағат бұрын
පරණ විඩීයෝ ළුකක්.......😮😮😮😮😮😮😮😮
@sampathathukorala1457
@sampathathukorala1457 8 сағат бұрын
Mewa kalin Karapuwa npp Karapuwa newei nodanna unta Mewa majik.
@nisansalasadamali449
@nisansalasadamali449 8 сағат бұрын
meka yahapalane kale project ekak
@MnM_Creation
@MnM_Creation 6 сағат бұрын
Ow itin kalinuth Kara vedak une ne 😂😂😂
@TheMind-නැනස
@TheMind-නැනස 6 сағат бұрын
Meka api aye fail no Kara imu japan balanna
@Malith_Peiris
@Malith_Peiris 5 сағат бұрын
Huththo daaahanko panadura colombo
@hesaraperera9774
@hesaraperera9774 5 сағат бұрын
Oka me anduwen karapu ekak neweine 😂
@channajayasundara99
@channajayasundara99 7 сағат бұрын
Deparak withara baluwa kawada hadapu video ekakada kiyala !!! Wena un karaouwa penna penna marketing kara kara hitapan goba lapaya saha pol polime kumara la tika !!!
@d.m.adissanayake4332
@d.m.adissanayake4332 8 сағат бұрын
හර්ෂ ද සිල්වා මහතාගේ අදහසක් අනුව ඉදිකල මෙම ව්‍යාපෘතිය හොදයි ඒත් සමහර වාහන හිමියන් වාහන නැවැත්වීම කරන කොට අවහිර ඇති වෙන ආකාරයට කටයුතු කරන බව පේනවා
@SL-FUNYouTube
@SL-FUNYouTube 8 сағат бұрын
😂😂😂 අලුත් දේයක් නෙමෙයි නේ 😂😂😂😂😂 රජය විතරයි අලුත්
@bishreenabdulla8638
@bishreenabdulla8638 7 сағат бұрын
Oya parking Eka hadala tiyenne AKD janapathi wunain passe dawase 15 kin 😂
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 110 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 28 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18