කාවිංගගේ ස්ථාවර නියෝගය | Parliament of Sri Lanka

  Рет қаралды 18,834

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 69
@SuperMahesh0
@SuperMahesh0 17 сағат бұрын
ඔක්කොම දැනගෙන කරපු හරිය ඇති අනික මේකෙ හැම එකාටම පලවෙනි පාර ආව අත්ද්අකීමක් තියෙනවා මුන් ඒවා අමතක කරලා උඩින් පාත් උනා වගේ හැසිරෙන්නෙ පාර්ලිමේන්තු කටයුතු ගැන අලුත් මන්ත්‍රි වරු කාලයත් එක්ක ඒ දේවල් ඉගෙන ගනි මොකද කුඩු මුදලාලිලා පස් කපන අය ජාවරාම් කරම මිනිස්සු නෙමෙයි නේ ඉගෙන ගත්තු මිනිස්සු නේ ඉන්නෙ ඒක නිසා විපක්ෂ අය කලබල නොවි ඉන්න
@Ushaniperera123
@Ushaniperera123 18 сағат бұрын
මට නම් පේන්නෙ මෙයාලා හදන්නේ මෙක live පේන්නන නිසා අලුත් කියලා , ආපු අයට මුකුත් දන්නේ නෑ පෙන්නන්න ඕනි .
@sebbedieenterprises4249
@sebbedieenterprises4249 17 сағат бұрын
New speaker is doing Good... We wish him well 💪🏽💪🏽💪🏽
@chamikarapeiris6185
@chamikarapeiris6185 10 сағат бұрын
❤❤❤❤
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 16 сағат бұрын
පරණ එවුන් තමයි L බෝඩ්.පෙනිලා කැපෙනවා
@anulawijewaedana1356
@anulawijewaedana1356 16 сағат бұрын
හරිම සතුටුයි,පාර්ළිමේන්තුවේ මේ කටහඬවල් අැහෙනකොට
@DinushaJayaranga
@DinushaJayaranga 17 сағат бұрын
Give the speaker more time he will learn he is smart :D
@NaturaltreatmentSRILANKA
@NaturaltreatmentSRILANKA 9 сағат бұрын
එයාල කරයි . ඇහි කෑලි චොර නොවී ඉන්න
@dilinakaveesha450
@dilinakaveesha450 7 сағат бұрын
නම කවින්ද ජයවර්ධන හැබැයි 🥲
@ushithamadushan9559
@ushithamadushan9559 7 сағат бұрын
පක්ශ නායක රැස්වීමෙදි එකග වෙලා දැන් බයිලා කියන්න එපා බන්😂
@d.m.wijekoon4916
@d.m.wijekoon4916 9 сағат бұрын
විපක්ෂෙ ඉන්න පරණ මූනත්තහඩු ටික බලන්නෙනම අලුත් මන්ත්‍රීවරු මොනවත් දන්නෙ නෑ කියලා රටට පෙන්නන්න. හිටපල්ලා අලුත් අය පරණ වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ. එදාට බලමු බොලාගෙ රැඟිලි ...
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 12 сағат бұрын
මේකෙ ඉන්න උන් කමෙන්ට් කරලා තියෙන්නේ උන් මුලින්ම ජොබ් එකට ගියේ හැමදේම දැනගෙන වගේ......
@ramanigunasekara9514
@ramanigunasekara9514 9 сағат бұрын
Please have patience they are new people. But educated And will manage everything.
@wolverinesluop
@wolverinesluop 3 сағат бұрын
සජිත් හැමතැනම එකඟ වෙලා ඇවිත් , පක්ෂෙ එවුන් මොකුත් දන්නේ නෑ 😂
@UpulAbeysinghe-cs1zy
@UpulAbeysinghe-cs1zy 9 сағат бұрын
ගොං ජෙප්පො ඇදන් නානවා😂😂😂😂
@MMMDDD-x8p
@MMMDDD-x8p 17 сағат бұрын
කතා නායකයා ළග ඉන්න කෙනාට ඔය පට්ටම දෙන්න 😂
@zafriahamed1899
@zafriahamed1899 14 сағат бұрын
😂😂
@hasithdasanayake3066
@hasithdasanayake3066 8 сағат бұрын
යකො කොච්චර ලොකු වගකීමක්ද ජීවිතේට දරපු නැති වගකීමක් එක පාර ඔලුව්ටබ් වැටුනම ඔහොම තම.ටිකෙන් ටිකහරි යායි......
@Jayasrilanka1
@Jayasrilanka1 10 сағат бұрын
කතානායකතුමා කලබල වෙන්න නරකයි. ඔබතුමා බිමල් සහෝදරයට බැන්නා වගේ නිකන්.
@Plus9T4
@Plus9T4 5 сағат бұрын
උ මට ගහනවා මට උ ගහනවා 😂😂😂😂😂
@newcreations1995
@newcreations1995 17 сағат бұрын
කථානායක අපේ සායම අරිනවා.. 😬😬😬
@rajithawickramatunga9452
@rajithawickramatunga9452 11 сағат бұрын
😀
@roshansubasinghe3958
@roshansubasinghe3958 16 сағат бұрын
පාර්ලිමේන්‍ පන්තිය....😂😂😂😂😂😂😂😂😂
@Plus9T4
@Plus9T4 5 сағат бұрын
මු අරුට එහා ගිය එකෙක් 😂
@kumarijayarathna3552
@kumarijayarathna3552 15 сағат бұрын
පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව ක් විදිහට දැක්කේ අද පරණ උන් රගන වා. තොපිට දුන් යන්ඩ දෙන්නම් අවුරුද්දක් විතර ගියා ම
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 12 сағат бұрын
තුනක් ඇතිද 😓
@wasanthilalani426
@wasanthilalani426 8 сағат бұрын
කතානායකට උගන්වන තට්ට මනුස්සයාව කතානායක කරන්න මේක මොන්ටිසෝරියක්
@wayambasansadaya
@wayambasansadaya 11 сағат бұрын
අවුල් කරන්න ට්‍රයි එක දෙන්නේ
@wasanthilalani426
@wasanthilalani426 8 сағат бұрын
අයියෝ කතානායක ලග ඉන්න කෙනාව කතානායක කලා නම් හොදයි🤣🤣🤣🤣
@dayanthawalawwatta9328
@dayanthawalawwatta9328 13 сағат бұрын
NPP is doing well so far, and as a country, we should all be optimistic about their efforts. However, a small constructive criticism: the Speaker needs to step up his game, learn the proceedings and customs of parliament, and be prepared to take necessary actions and handle situations with confidence. We can all appreciate that he is new and will take some time to get up to speed. However, a lack of confidence and personality could become an issue, even though he is a very capable person. Otherwise, these scumbag MPs from other parties will exploit the standing orders and disrupt parliamentary proceedings, wasting time that could otherwise be spent on policymaking.
@sajithsaparamadu
@sajithsaparamadu 12 сағат бұрын
ඔක්කොම හොඳයි ...කතානායක ගූ ගොඩක් ....ඌට තියන පීඩනය කොහොමද කියනවා නම් ඌවත් දෙන්න නෑ මොනවාද ඌ කියන්නෙ කියලා 😂😂😂අනික් වැඩ නම් තිබුන ආන්ඩු වලට වඩා හොඳයි....
@hasithdasanayake3066
@hasithdasanayake3066 8 сағат бұрын
පස්සෙ හරි යවි....බන්..
@shiranlakmal1940
@shiranlakmal1940 17 сағат бұрын
Ado ado… kisima padanamak nathi prashna daala me aluth aanduwa parlimenthuwa pawaththanda danne na wage mathayak pennanda hadanne.. wipaksa party okkoma ekathu wela game ekak play karanne😂
@jeromesteve349
@jeromesteve349 18 сағат бұрын
To be a doctor need training and need to keep in mind from training will gain experience
@DinushaJayaranga
@DinushaJayaranga 17 сағат бұрын
Yesss
@HarithaHenayaka
@HarithaHenayaka 18 сағат бұрын
කතානායක කේස් වගේ තව කාලයක් බලමු සමහර විට හරි යයි පොර අලුත් නේ
@DinushaJayaranga
@DinushaJayaranga 17 сағат бұрын
Ow api podi kalayak demu
@Jmkays66
@Jmkays66 12 сағат бұрын
එහෙම තමා බන් පොර කලින් ඒ තනතුර දරලා නෑනෙ. ඉගෙනගන්න කාලයක් දෙන්න්න් ඕන
@VeluRosa-n8t
@VeluRosa-n8t 18 сағат бұрын
Kathanayakata training ekak dunnoth hodai
@Ushaniperera123
@Ushaniperera123 18 сағат бұрын
Oka hariyai
@ThisismychannelHandle
@ThisismychannelHandle 18 сағат бұрын
kalin hitapu parliment modayonge ego eka lol 😂 😂 hariyata nikn aluthin awa A/l karanna set ekata parana set eka dena line wage .
@sgee_4k
@sgee_4k 14 сағат бұрын
පරන විපක්ශ එවුන්ෙග ෙමාඩ කතා වැඩක් කරන්න ෙදන්ෙන නැ. මුන්ව ෙමානවට එවුවද?
@prabhathsws
@prabhathsws 14 сағат бұрын
Point of order 😂 who’s new to parliament 😂
@kasunfernando8164
@kasunfernando8164 10 сағат бұрын
Katha nayaka malak gahala
@k.gsujatha5361
@k.gsujatha5361 16 сағат бұрын
Katanayaka paksha naya ravimagana vitharai dnne . Mada pakek 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@Chaser-kp1hs
@Chaser-kp1hs 10 сағат бұрын
අනුන්ගෙ මෝඩකම් හොයන්න ඉස්සෙල්ල හරියට ටයිප් කරන්න ඉගෙනගනින් බන්. අමාරුවෙන් කියෝගත්තෙ.
@Chaser-kp1hs
@Chaser-kp1hs 10 сағат бұрын
Comment delete කරන්නෙ ඇයි බන්. හරියට සිංහලත් ලියාගන්න බැරුව අනිත් මිනිස්සුන්ගෙ මෝඩකම් ගැන කියවනවා කියල විතරයිනෙ කිව්වෙ 😂
@chanakaprasad1937
@chanakaprasad1937 8 сағат бұрын
Yako kathanayaka enna porata amathakai u katha nayaka kiyala sabanayakata kiyanawa kathanayaka kiyala
@inokakuda7621
@inokakuda7621 8 сағат бұрын
Inna tawa palapurudda lebenkan
@alabawa7381
@alabawa7381 17 сағат бұрын
කතානායක කව්ද යකෝ 😂
@DinushaJayaranga
@DinushaJayaranga 17 сағат бұрын
New Speaker is smart he will learn soon
@chenithakumbukage5865
@chenithakumbukage5865 15 сағат бұрын
@@DinushaJayaranga exactly we need new members like these in parliment for a better future bro❤
@k.gsujatha5361
@k.gsujatha5361 15 сағат бұрын
Bimal rathnayakaya vitharai parimment ine
@ajithlal8881
@ajithlal8881 9 сағат бұрын
kathanayaka thumata andukarama wiyawasthawa kiyawala enda wei saha english perfek wenna one..
@piumikanilushi3530
@piumikanilushi3530 17 сағат бұрын
Miris kudu gahagena purudu ewnt piliwelakat oya wage wada krnn ba
@Chilawboy
@Chilawboy 18 сағат бұрын
කලින් කතානායක මීට වඩා හොදයි😂
@DinushaJayaranga
@DinushaJayaranga 17 сағат бұрын
Hodai Horunta kade yanna New Speaker is smart he will learn soon
@Binara
@Binara 16 сағат бұрын
kalin ekaa kathaa nathi naayaka. Rajapaksha gottek. Aluth kathaa naayaka eka kara ganiy, kalabala wenne nathuwa inna lol
@maxliya466
@maxliya466 10 сағат бұрын
ඌ හොදයි වැඩිහිටි නිවාසෙකට😂
@hasithdasanayake3066
@hasithdasanayake3066 8 сағат бұрын
යකො කොච්චර ලොකු වගකීමක්ද ජීවිතේට දරපු නැති වගකීමක් එක පාර ඔලුව්ටබ් වැටුනම ඔහොම තම.ටිකෙන් ටිකහරි යායි......
@hasithdasanayake3066
@hasithdasanayake3066 8 сағат бұрын
යකො කොච්චර ලොකු වගකීමක්ද ජීවිතේට දරපු නැති වගකීමක් එක පාර ඔලුව්ටබ් වැටුනම ඔහොම තම.ටිකෙන් ටිකහරි යායි......
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 36 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Russia withdrawing troops? / Navy leaving bases in Syria
12:49
NEXTA Live
Рет қаралды 629 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН