KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බැසිල් හොරෙක් ගෝඨ මිනීමරුවෙක් මුන් නටනකන් මහින්ද බලන් හිටියා.- ආචාර්ය මර්වින් සිල්වා.
39:43
රටේ හෙට දවස | රුවන් සෙනරත් සමග නිශාම් කාරියප්පර් | Dawasa |17/12/2024
54:25
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Smart Sigma Kid #funny #sigma
00:33
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Каха и дочка
00:28
කාවින්දගේ සුදුසුකම හා නලින්දගේ පැහැදිලි කිරීම | Parliament of Sri Lanka
Рет қаралды 9,409
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,7 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 200
@imagerylk4720
2 сағат бұрын
නියමයි... මුන්ට ඔහොම තමයි කරන්න ඔනී..
@norrønopprører
4 сағат бұрын
තාත්තා මැරුණ ගමන් දේශපාලනයට එන්න උනා කියන්නේ උබට පරම්පරාවෙන් එන එකක්ද මන්ත්‍රීකම?
@NuwanVithanage-c7n
4 сағат бұрын
doctor wenwawata wada deshapalanayen goda yanna puluwan kiyala mu hithanna athi
@dailymale2934
3 сағат бұрын
එහෙම තමයි අවු 76ක්ම
@samanthadayananda2997
3 сағат бұрын
@@norrønopprører tho pol kada kada hitiyata puluwan ewun ehema thama.🤣🤣erisiyawa thoge.🤣🤣😂
@samanthadayananda2997
3 сағат бұрын
@@dailymale2934 අවුරුදු 76 jeppo thama rata kewe wedawarhana boru viwrchana.😂😂den indiyawata yanwa indiyawta benala
@livirumihisara3710
3 сағат бұрын
@@samanthadayananda2997hamathanama walalenne nathuwa thanakola tikak kapan.punnakkuth hoda wadi ubata nm😂
@sarathdissanayake8517
Сағат бұрын
ඇත්ත ඇති සැටියෙන් ❤❤❤
@pasindudezoysa
4 сағат бұрын
උඔල කොහෙද කාවින්ද NPP එකත් එක්ක හැප්පෙන්නෙ. දැන් හරිනෙ අමාරුව. අනූර සහෝදරයා මේ රට හදනවම තමයි. ඒක ස්ථිරයි
@MahindaBasnayaka
5 сағат бұрын
හොර දොස්තර කාවින්දයා මහ එකා අරමුදලින් කෙලියා
@samanthadayananda2997
4 сағат бұрын
Nalinfaya hora weda ksima rohalaka wedakarala nehe.kawinga rajye rohalwa wedakarala padi arsn thiyanwa ganillko ehenam අත්අඩංගුවට 😂😂madagahane jeppo.horaupadikaryo😂😂
@Ksk.934..
4 сағат бұрын
@@samanthadayananda2997මී හරකෙක් උබ නම්.😂 නලින්ද රෝහල වැඩ කරලා තියෙනවා... මඩකලපුවෙද කොහෙ.. හරියටම මතක නෑ... ඒත් ඒවගේ පැත්තක තමා.😂❤
@shehanchathura21
4 сағат бұрын
Redi hoyanne nathuwa palayan gobbaya😂@@samanthadayananda2997
@AlphaClass-dp4eg
4 сағат бұрын
@@samanthadayananda2997 macchan wahalkema yanna bota kiyak hambenawada?
@samanthadayananda2997
4 сағат бұрын
@AlphaClass-dp4eg mata newe bn ubata hambawena gana kiyahanko jvp kuli coment balakayen🤣🤣
@ruwanjay166
Сағат бұрын
බැලින්නම් ඔක්කොම හොරැනෙ.සදාචාරයක් පොඩ්ඩක් හරි තියෙනවනං කාවින්ද වහාම ඉල්ලා අස්විය යුතුය ජනතාව රවටා චන්ද ලබාගත්තාට!! සඡිත් මීක් නෑ!!!😂😂😂😂
@a.kjayarathna7822
4 сағат бұрын
අනේ පලයං ඇමරිකාම අපිට පව් නොදී අතේ පැලවෙන බොරු නොකියා බලපං අපේ සහෝදරයාගේ පැහැදිලි කිරීම
@PandithGautha
3 сағат бұрын
අනේ මෙහෙම මිනිස්සුන්ව අන්දන්න එපා කාවින්ද , මොන බොරුද , ඇමෙරිකාවේ මිනිස්සු මානසික රෝගීන් වෙන්න ඕනේ ජිවිතේට රෝඅහලක පළපුරුද්දක් නැති කාවින්දට නිකන් විබාගයක් ලියල බලපත්‍රයක් මෙන්න කියල දෙඅන්න , ඇමෙරිකාවේ කාවින්ද බලන ලෙඩ්ඩුන්ට දෙවියන්ගේ පිහිටි පතන්නේ ඕනේ. මොන.බොරුද මේ කාවින්ද දොඩවන්නේ
@smilingmind1963
3 сағат бұрын
කට්ටිය දැන් නම් ඇදගෙනම නානවා😁
@danuka-vj5lj
4 сағат бұрын
කවින්ද හිගා කපිය
@AselaPrabath-mg9um
3 сағат бұрын
දෙබරෙට ගල් ගැහුවනම් සොරි😅
@vasanthafernando185
2 сағат бұрын
කාවින්ද තොට බෑ අපි වන්දවන්න පලයන් ගෙදර
@free_soul1111
3 сағат бұрын
නයාට ගසා පොල්ල වරද්දා ගැනීම
@supunwithana2704
4 сағат бұрын
හරිනෙ අමාරුව😂😂😂
@cliffordgunetilleke29
4 сағат бұрын
ජයලත් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ට සේවය කරනවා කියලා වැටුපක් ගත්තා ඉට අමතරව මහා රෝහලේ වැටුපක් ඒ කාලයේ ගත්තා මූ හොර කරන එක පුදුමයක් නෙමෙයි
@kalingapriyantha1473
4 сағат бұрын
මුගේ මාමා කලුතර දතා නැන්දා දතාගේ ගැණි
@dailymale2934
3 сағат бұрын
@@kalingapriyantha1473දතා ජනාධිපති අරමුදලෙන් ලොකු ගානක් අරගෙන.
@samithumethnula998
4 сағат бұрын
මූ හොර දොස්තර දැන් පැහැදිලියි මේකට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න
@kumaKsmk
4 сағат бұрын
කාවින්දයා හොර වෙදා 😅😅
@samanthadayananda2997
4 сағат бұрын
Kawingaya newe bn nalinda jayathissa kisima rohalaka wedakaraka nethi hora kawinda hospital wedakarala rajayen padiaran thiyanwa u.horeknam අත්අඩංගුවට ganillko😂😂bruwata mada gahanethiwa
@samanthadayananda2997
4 сағат бұрын
Jeppo thama keewe budfimathungen malimawa purawamu kiyala okkoma horu vipakse keewe hoda aya පාර්ලිමේන්තු gena kiyala😂😂
@umara1013
4 сағат бұрын
@@samanthadayananda2997 ridila 😂
@gihankavinda165
4 сағат бұрын
@@samanthadayananda2997රිදුනද චූටි පැටියට😂😂😂
@shehanchathura21
4 сағат бұрын
@@samanthadayananda2997ammo Menna walapenawa redi hodanawa. Nedakin marila pala😂
@rmjjeewan4680
4 сағат бұрын
කාවින්දය හොර වෙදා 😂
@PandithGautha
3 сағат бұрын
ඔය කාවින්ද පර සැකකළ ගහන කිසිම රටක කාවින්දට සායන බලපත්‍රයක් දෙන්නේ නැ රෝහලක වැඩ කරන්න , ඔය කාවින්ද කියන විදියට , අරගෙන පෙන්නන්න කියන්න පුලුවන්නම්. අම්මෝ මේ මිනිස්සු බොරු බේගල් දොඩවන හැටි
@manudemarmi5760
4 сағат бұрын
මෙ වැඩෙන් වෙන්නේ අපිට ආතල් එකක් විපක්ෂයක් නැති වෙනවා අනේ 🤣😅😆😂😀😁 ජය වේවා අපේ අවක අන්ඩුවට !!!!
@SANJIKA88
3 сағат бұрын
ඔිකෙන් මෙිකෙන් විපක්ෂයේ 2ක් 3ක් විතර ඉතිරිවෙයි මරූ මරූ නිදහසේ රට කරගෙන යන්න දෙවියො බලපු අවස්ථාවක් අවුරැදු 76කට පස්සෙ.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@PriyanthaSandaruwan-z7s
2 сағат бұрын
දැන් සනිපද සජබේට ආව සහතික හොයන්න අනුන්ගේ හොයන්න කලින් තමන්ගේ කට්ටියගේ හොයල හිටියනම් සජියෝ ඔය මොකුත් නෑ සජබේ දැන් ඇදගේනම නානව නේද
@solidzonewavestation
4 сағат бұрын
ඉතිංඅනේ පලයංකො ඇමෙරිකාවට හරි කොහෙටහරි වද නොදී 🤦♂️
@dailymale2934
3 сағат бұрын
😂😂
@munavoice2118
2 сағат бұрын
එත්ත 😢😢😢
@vjaya7350
32 минут бұрын
haha ha
@rasikananayakkara9482
2 сағат бұрын
කාවින්දයා හොර (කොන්)දොස්තර 😂😂😂
@LaksiriLaksiri-sx7hb
5 сағат бұрын
කාවද මේ රවට්ටන්නේ
@amilaruwan991
7 минут бұрын
අවුලක් නැහැ සහෝදරයා මොවුන් ට රැවටිලා චන්දය දීලා තියෙන්නේ අපේ රටේ බත් නොකන තණකොළ කන කකුල් දෙකේ ගවයෝනී.උන් රැවටුනාට රැවටුවාට ඔවුන්ට ඉවත් වෙන්න කියන්න තරම් මොලයක් නැහැ.උං කන්නේ තණ කොල සහ නිදියන්න ආසා ජරා වලේම නිසා.
@cps504
4 сағат бұрын
හරි ඉතින් චොදනාවෙන් නිදහස වෙන්න අදළ ලියකියවිලි ඉදිරිපත් කරන්න 😂😂
@bimsarakodithuwakku9919
2 сағат бұрын
උබලනේ පටන් ගත්තේ මේක.දැන් පත්තු වෙලා තියෙන්නේ.ටික ටික හැම එක්කෙනාගෙම ඇත්ත අධ්‍යාපන සුදුසුකම් එලියට එයි.😂🔥
@Lakeylove
3 сағат бұрын
හොර දොස්තරල කියල අහුවෙද්දි විකාර දොඩ වනව.කලා උපාධියක් කරපු උන්ටත් ඉන්දියාවෙ ගිහින් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්.කාවින්ද පෙන්නපන් දැන් උනේ AL රිසාල්ට් එක.තාත්ත දොස්තර උනාට පුතා දොස්තර නෙවේනෙ.ඉන්දියාවෙ ගිහින් උපාධියක් ගත්තෙ වෙන රටක අඩු මිලට ගන්න බැරි නිසා නේද?😂😂😂
@onlinelddersbandara1822
Сағат бұрын
හොර වෙදා පල පල ❤❤ ජනාදිපති අරමුදලෙන් සල්ලි ගත්ත හිගන්න තොපෙ තාත්ත
@chandanahe1134
Сағат бұрын
😂... හොර ඩොක්ට ලංකාවේ ප්‍රැක්ටිස් කරන්න බැහැ..😂😂😂😂
@aindu4690
3 сағат бұрын
විපක්ෂය නායකයෙකු ලෙස සජිත්ගේ විශ්වසනීයත්වය තක්සේරු කිරීමට සජිත්ගේ සුදුසුකම් මහජනතාවට දැකගත යුතුය......
@nirmanirodrigo7392
4 сағат бұрын
බෑනේ. Experience නෑනේ 😅
@jayanthaperera7194
Сағат бұрын
නියමයි දැන් මුන් ඔක්කොම හොරු කියලා ඔප්පු වෙනවා
@aindu4690
3 сағат бұрын
කාවින්ද ,කාවින්ද, කාවින්ද,ඔබේ සුදුසුකම් ඔප්පු කරන්න - ඔබ නායකත්වයට සුදුසු දැයි තීරණය කිරීමට ජනතාවට ඉඩ දෙන්න.
@susilratnaweera5482
58 минут бұрын
මේ දරුවෝ පිටරටවලට ගිහින් ඉගෙනගෙන වෛද්‍යවරු උනාම ලංකාවේ දොස්තරකම් කරනවනම් තමයි මෙහෙවිභාග කරන්නේ. ඉතින් අපිට මේලමයි පිටරට වෛද්‍යවරයෙක් කියන්න පුලුවන්. අපේ බුදරජාණන්වහනසේ බුද්ධත්වය ලැබුවේ ඉන්දියාවේ ඒඋතුම් පදවිය අපේ ශ්‍රීලංකිකයෝ මුලු හදවතින්ම සරණයනවා සාදු! සාදු! සාදු!
@surathnikahettiarachchi1860
14 минут бұрын
බුද්දත්වයටත් අගෞරවයක් කරන්න එපා..දොස්තරකමයි බුද්දත්වයයි සමාන කරලා....එහෙනම් ලන්කාවෙ medical counsil අවශ්‍යය නෑනේ...දන්න දෙයක් කතාකරන්න මහත්තයා සුද්දවන්තයොකරන්නේ නැතුව
@talikawoods
4 сағат бұрын
දැන් මේක විහිළුවක් වේගෙන එන්නේ.රටේ මෙච්චර ප්‍රශ්න තියනව , කවුද මේක අදාල ගත්තේ?? අපිට tax ප්රශ්නය ,හාල් ප්රශ්නය තියනවා ...මේක ජෝක් එකක් කරන්න එපා
@h.asahansandaruwan4683
4 сағат бұрын
විපක්ෂය තමයි මේවා කරේ තියන් යන්නේ
@madhuhettiarachchi8867
4 сағат бұрын
Ane matath hithenne akama thamai
@hewagemudithachathuranga2535
3 сағат бұрын
ඉතින් කලින් ඔයාලට ප්‍රශ්නයක් උනේ උපාධිනෙ. ඉතින් අපි හිතුවෙ ඔයාලට tax හාල් ප්‍රශ්න ප්‍රශ්නයක් නෙමෙයි කියල
@smilingmind1963
3 сағат бұрын
කියලා වැඩක් නෑ මේ රෙද්දක් අල්ලගෙන මුලු දවසෙම ඉවරයි.
@kanchanarox4457
36 минут бұрын
Thanks Dr.Nalinda 🎉
@disnaweerasinghe2116
48 минут бұрын
ඇමතිතුමා කියපු කතාව හරි
@hanz6282
4 сағат бұрын
උබලව ඇමරිකාවට ගන්නෙ කවුද බන් 😂
@annmary2415
6 минут бұрын
උදේ ඇවිත් media show දාලා පච කෙලල කැන්ටිමේ කාලෙ කාලා යන එකා😂 දවල් වරුවෙ පාර්ලිමේන්තු විපක්ශෙ හිස් ඊයා
@animal.10-u5k
4 сағат бұрын
දැන් සැපද🤣
@aindu4690
3 сағат бұрын
ජනතාවට සහතික පෙන්නන්න කාවින්ද..පිම්බුවාට බඩ ගෙම්බගෙ නෑ හැඩ
@Ruwanwijemanna
3 сағат бұрын
මටත් තියෙනවා උපාදියක්😂😂😂😂😂😂😂😂😂
@anurawijetunge.7161
4 сағат бұрын
Great Nalinda.
@PriyanthaVthanapalpita
3 сағат бұрын
දැන් සැපද විතරයි අහන්ඩ තියෙන්නෙ සෙරම හොයන එක අපිට හොදයි ආසායිනේ්්්්්්්
@annmary2415
2 минут бұрын
මෙච්චර කල් මේ යකා වෛද්‍ය කිය කිය සජබෙ යූඑන්පී එකේ චන්දෙ අරන් තියෙන්නෙ බොරු කියල. මදැයි වීදුර කාමර වල ඉදන් ගලි ගැහුව😂
@imalkawanniarachchi1370
56 минут бұрын
විපක්ෂයේ උන් ඇදගෙන නාන්නෙ.කතා නායකයාගෙ උපාධිය හොයන්න ගිහින් අද 225ටම උපාධි සහතික අරන් එන්න වෙලා ඒකත් මරු.පට්ට හොරු හිටිය පාර්ලිමේන්තුව සුද්ද කරනවාට
@amalgunawardhane1990
4 сағат бұрын
කාවුන්ද හිගා කාපන්
@sandy_2314
4 сағат бұрын
එහෙනම් ලබ්බට්ද ලංකාවෙ doctor කියල දාන් ඉන්නෙ..😂
@linedtravel
4 сағат бұрын
දැන් උබය අයිවෙයන් කාවිංද 😂😂😂😂
@himeshmadushan6851
2 сағат бұрын
Npp.❤
@dineshdissanayake9145
2 сағат бұрын
කට්ටිය පාර්ලිමේන්තු ගියාට වැඩක් නෑ පාර්ලිමේන්තුවෙන් අනුමත වෙච්ච අණ පණත් ගැන දන්නේ නෑ පව් අප්පා.
@orangefieldestatefarm2707
3 сағат бұрын
S.L.M.C NO එක කාවින්ද ජයවර්ධන ??????
@priyanthabandara3153
Сағат бұрын
ලංකාවේ practice කරලා නැත්නම් ලංකාවේ Doctor නෙමෙයි?
@shanthasilva9587
13 минут бұрын
හරි නේද අමාරුව දැන් පලයං ඇමරිකාවට උඔ පාර්ලිමේන්තුවට ආවා කියල වැඩක් තියනවද හොරා
@TharushiKumarathunga-o7o
3 сағат бұрын
Bio කරන කෙනෙක් විදියට දන්නෙ නැති අයට කියන්නෙ ..Mehemai hora dosthara d mn danne na..mata wadakuth na..habai mbbs eka krla awrudu 5k katta kaala lankawata awama..slmc rank list eke university eka nathnam mona krnnd..eeka rajaye adupaduwak eka athakin..e manussayata අයිතියක් ඇත්තටම නැද්ද තමන්ගේ Degree eke nama daganna..එතකොට ඔනි තරම් class krn sirl engineering කියලා දාගෙන තියෙන්නේ 😢😢😢
@ranakodi6468
2 минут бұрын
සියල්ලටම ඉහලින් මේව පෙන්වන්නෑ ෂුවර්
@shamenperera102
3 сағат бұрын
ගු කාපාන්
@ranakodi6468
6 минут бұрын
පැක්ටිස් කරන්නැත්තං ලංකාවෙ වයිද්ය සහතික පෙන්න පං
@rajeewa1618
4 сағат бұрын
හොර වෙදෙක්නෙ කාවින්දය 😂😂😂
@Voiceofthegod
3 сағат бұрын
ගත්තනම් සහතික පෙන්වන්න...😂😂😂 ඉංදියාව intern කරලා නෑ... සමහර විට තාත්තා , සහෝදරිය හැමකෙනෙක්ම දොස්තර කෑල්ල දාන නිසා කාවින්ද හිතලා එක නමෙ කෑල්ලක් කියලා😂😂😂
@sankabuddik8108
22 минут бұрын
මුන් ඈ දාන් නා ගත්තා රන්වල සර් ට අරින්න මූන්ම පී අරගත්තා.කරා ගනින් හොරා දොස්තර අපේ ගමේ බෝක චමින්දත් දොස්තර. බස් එකේ😂😂
@neelangawickramasinghe
4 сағат бұрын
කොයි ලොකෙ ගියත් ලන්කවෙ medical council eke ලියාපදිංචි නැත්නම් ඌ වෛද්‍ය වරයෙක් නෙවෙයි...
@vasanthafernando185
2 сағат бұрын
කාවින්දෝපාගෙන එලවා දමන්න
@onlinelddersbandara1822
2 сағат бұрын
❤❤
@NuwanChamara-jy6bs
4 сағат бұрын
උබ දේශපාලනේ තෝරගත්තේ රටේ ජනතාවට හොදක් කරන්නද අනෙහ් පලයන් ලොල්ලා යන්ඩ 😂
@ireshawijesinghe1892
2 сағат бұрын
විපක්ෂයේ amaruwa harine. Okata thama ඉල්ලන kewe.
@SriyaniRathnayake-m9m
58 минут бұрын
ඔව් ඉතින් ප්‍රමාද වුනානම් මන්ත්‍රී /ඇමති වෙන්න බැහැනෙ නේද? දොස්තර පඩිය වගේද ඉස්සර මන්ත්‍රී/ඇමති කියන්නෙ. දැන්නම් ඔයාලට මන්ත්‍රී වෙලා වැඩක් නැහැ ඉස්සර සෙල්ලම් බැහැනෙ.
@RajithaChandrarathna
Сағат бұрын
සබජ හොර වෙද්දු😂😂😂😂
@dailymale2934
3 сағат бұрын
සමනල හැගුමක්....
@HenryD-y4i
4 сағат бұрын
පෙනෙන එකම දේ දෙපැත්තෙම උන් ගූනාගන්නවා. එකෙක් බොරු කියලා කතා නායක මෙන් ගියා.
@GAMINGNEERO-k3h
5 сағат бұрын
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මුන් ඒක එකාගේ ජාතකේ හොයනවා ආණ්ඩුවත් එකයි විපක්ෂෙත් එච්චරයි
@Sindubindu123
4 сағат бұрын
ජාතකේ හොයන්න ගත්තෙ විපක්සෙ උන්. ඒවට උත්තර දිය යුතුමනෙ. හිරු දෙරණ නැත්නම් තව තව මොන යෙියාඩගම් නටයිද. වැඩක් කරන්න දෙනවද ඒ මිනිස්සුන්ට මගුල් හොය හොය වද දෙන්නෙ විපක්ෂෙ උන්
@sysche2025
4 сағат бұрын
කවුද බං පටන් ගත්තෙ
@nilminiranathunga3422
4 сағат бұрын
@@sysche2025අනේද කියන්නෙ මුන් ඇදගෙන නාල ආන්ඩුව දැන් උත්තර දෙනකොට රිදෙනව ටොයියන්ට
@dailymale2934
3 сағат бұрын
කතිරේ ගැහුවේ නෑනේ. කෙදිරි නොගහා හිටු. 🤣
@Thanujadilhani-h9v
3 сағат бұрын
විපක්ෂෙ තමයි ඕක ඇදලා ගත්තෙ … දැන් රිදිලා 😂
@amilaruwan991
15 минут бұрын
දැන් ඉතිං සිටිය කතා නායක රංවල මැතිතුමාගේ තිබුණා කිව්ව බොරුව කරලා තියෙන්නේ බොරුවට කෑ ගහුව මේ සජබ අමනයෝ ටිකනි.දැන් මුංටත් ලැජ්ජාව කියා එකක් තියනවද බලමු ඉල්ලා අස් වේවිද කියා.අර පැරනි කතාවක් තියනවා බල්ලෝ ගූත් නොකයි කියා.සජබ හරක්ට එම දේශපාලණය තේරුමක් නැහැ.හෙට සජියගේ පටි රෝල් වන දවස.
@shasgamage5183
4 сағат бұрын
විපක්ෂයේ un me අවුරුදු 5th kanna හදන්නේ rate deunuwata sistem හදන්න redi hodanne නැතිව
@nv8972
Сағат бұрын
Please use your valuable time to discuss the people issues
@tjayasiri8634
2 сағат бұрын
මුන්ට පිස්සූ ( ජෙප්පොන්ට ) මම හිතුවේ නැ මුන් මේ වගේ මානසික ලෙඩ්ඩු කියලා ! බලන් ගියාම තොපි ඔක්කොම එකයි ! ගු land😂😂😂😂😂❤❤❤❤😊
@DeepaHemakumari
4 сағат бұрын
Yakku awssaganna epa yako malimawa kiynne wenama paksayak❤❤❤❤❤❤
@SriLankanews-ada
5 сағат бұрын
Kavinda kiyanna gonageee samanya danumma anthimaiii😂😂😂Gonna wa kauda parliment ewwe??? Gon hathaaa 😡😡😡
@PrasadBandara-wm9ty
23 минут бұрын
Sajiyage ewa balan inna mn😂 heta wenakan❤❤❤
@mishendrawishwa2578
4 сағат бұрын
Topi ඔක්කොම akiii.....hora hattea.....කවින්ද yaaaa
@maxliya466
4 сағат бұрын
Lajjawa be yako hora doctor 😂
@nuwanpradeep9073
15 минут бұрын
Palayan yanna hora දොස්තර
@nayaniwelyaya9901
2 сағат бұрын
😊😊😊😊😊😊😎😄😄😀😀😀
@MalshanMalinda-o5h
4 сағат бұрын
මුගෙ කෙටි කරන්න කියන්නෙ නිකන්ද බන් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ජොක් හොදෙ😅 කෙටි කරන්න මන්ත්‍රී තුමා
@inokakuda7621
Сағат бұрын
Meh dotra gahanna nam rjster venna oni
@danuka-vj5lj
4 сағат бұрын
නොදකින්
@infinitywalker8682
4 сағат бұрын
pasu waidya nalinda
@thilinadhananjaya4755
Сағат бұрын
Adila bn munta
@dreamvale5565
25 минут бұрын
Hoda wade 😂
@DD-lb3ry
2 сағат бұрын
kavinga 😂😂😂 horekne hutto ubath talk nm denava lokuwata d
@chilli5651
4 сағат бұрын
Horu...horu..mun kamba horu .
@حسنعبدالقادر-د2م
4 минут бұрын
Rate kocchara frasnne thiyenewad virudda faxse kiyana horunge heluwa wahagannai anukuth horunge waradi wahaganne genapu mathukawak
@PrasannaprasannaPrasannapr-h8z
4 сағат бұрын
Dan ithig aran thiyagathtanam araganilla
@zixel8019
2 сағат бұрын
ethakota lankawe doctors la withrada doctors la eka mara wadak ne 😂, ethakota pitarata doctors lata vaidya kiyala use karanna barida
@channa7331
4 сағат бұрын
😡MUUUTA Mehee Exam EKA Karannaaa Denumak Neeeee OOKAIEE ETTAAA KATHAAWAAA😡
@thanujapathiraja7362
Сағат бұрын
mute piya thamai prabakaran ekka pool ekeee nawe.
@agithpannilage5364
32 минут бұрын
Toga.iediya.gahaganine.toge.puke.😢😢😢topi.okekoma.horu.
@SumanaSamarakoon-r7w
3 минут бұрын
KINTULLEK PAGALA DANNA JAYAWEWA MALIMAWATA
@LakshmiKarunaratne
4 сағат бұрын
Ithin yanawako pau nodii
@DeepaHemakumari
4 сағат бұрын
Hora kavindaya
@markxavior
4 сағат бұрын
muth hora dostharaya yako uba mawath rawattuwa :D
@NilanthaFernando-l6c
3 сағат бұрын
Kawinda puk denne natwa ube father ge naya gewapan rate salli ita pase onna hu..kaka palayan
39:43
බැසිල් හොරෙක් ගෝඨ මිනීමරුවෙක් මුන් නටනකන් මහින්ද බලන් හිටියා.- ආචාර්ය මර්වින් සිල්වා.
Truth with Chamuditha
Рет қаралды 9 М.
54:25
රටේ හෙට දවස | රුවන් සෙනරත් සමග නිශාම් කාරියප්පර් | Dawasa |17/12/2024
Newsfirst Sri Lanka
Рет қаралды 1,2 М.
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 35 МЛН
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 1,8 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,3 МЛН
6:41
විපක්ෂ නායකගේ අධ්‍යාපන සහතික කෝ?
Newsfirst Sri Lanka
Рет қаралды 754
21:08
PIRIMI LAMAI || EPISODE 26 || පිරිමි ළමයි || 17th December 2024
Swarnavahini TV
Рет қаралды 34 М.
🔴LIVE : News 1st: Prime Time Sinhala News - 10 PM | (17.12.2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 1,5 М.
5:36
අධිනීතිඥ ද ? නීතිඥ ද?
Newsfirst Sri Lanka
Рет қаралды 21 М.
3:15
කොළඹ ජාතික රෝහල අසල කෑම කඩවලට PHIලා කඩාපනී "මිනිසෙකුට තබා සතෙකුටවත් කන්න බැරි ආහාර"
Ada Derana
Рет қаралды 11 М.
22:22
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 158 | 2024-12-17 | Hiru TV
Hiru TV
Рет қаралды 5 М.
1:01
В Москве убит начальник войск химзащиты РФ
Euronews по-русски
Рет қаралды 62 М.
2:13
ජනපති බුද්ධගයාවේදී ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී
Newsfirst Sri Lanka
Рет қаралды 656
14:46
හර්ෂණ ලැජ්ජ හිතෙන්නම නෙළපු නෙළිල්ලට කොට්ටහච්චි ආ හිනාව හංගගනී.ඔය පාර්ලිමේන්තු වෙබ් එක වහන්න!
The Life Traveler
Рет қаралды 84 М.
13:33
නෑ එතුමා එහෙ අධ්‍යපනය ලබලා තියෙනවා මං හොයලා බැලුව විදිහට!-එස් බී රන්වලගේ කතාව නොසිතූ තැනකට අරන් යයි.
The Life Traveler
Рет қаралды 5 М.
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 35 МЛН